අනවසරකරුවෙකු නෙරපීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විසිවෙයි |

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 19

  • @malindachamika
    @malindachamika 6 часов назад +8

    ජනතාවට ජයවේවා!🎉🎉🎉

  • @roselanka9004
    @roselanka9004 6 часов назад +3

    ❤❤❤❤❤❤

  • @damindutharinda8815
    @damindutharinda8815 6 часов назад +9

    ඔය නීතිපතියත් ශුවර් නැති එකෙක් රනිල්ගේ පත්වීමක් දැන් ඉන්නේ

    • @V1234gam
      @V1234gam 3 часа назад +1

      ඔව්...අනිවාර්යයෙන්ම...ජේෂ්ඨත්වය මුළුමනින්ම නොසලකා හැර කරපු අත්තනෝමතික පත්වීමක්...ඉදිරි දින වලදී අනිවාර්‍යයෙන්ම වෙනස් වෙයි...

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 часов назад +5

    මොන අනඩර දෙමළයක් ද ඒ කිව්වේ. දැන් පෙත්සම නිශ්ප්‍රභා කර ඇති නිසා ඔහු ඉවත් විය යුතු නොවේ ද?.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 5 часов назад +1

      Ow නේද

    • @V1234gam
      @V1234gam 3 часа назад

      දේපලින් ඉවත් වීමට දුන්න ප්‍රා.ලේගෙ නියෝගය බලරහිත කරන්න කියලා ඉල්ලපු පෙත්සම තමයි අධිකරණයෙන් ප්‍රතික්ශේප වෙන්නෙ...එතකොට ප්‍රාලේ ගෙ තීරණය බලාත්මකයි...අනවසර වැසියන්ට ඉවත් වෙන්න වෙනවා දේපලින්...

  • @nimalr5111
    @nimalr5111 2 часа назад +1

    Dissanayake Mudiyanse Anuradha Lanka Pradeep Jayaratne (born 22 December 1985) is a Sri Lankan politician. He is a member of parliament. He was the former State Minister of Rural irrigation and tanks development, former member of the Central Provincial Council and is the son of the former Sri Lankan Prime Minister D. M. Jayaratne. මේකා මේ සැරෙත් මිනිස්සු පාර්ලිමේන්තු එවලා . පට්ට හොරු

  • @gajalanka95
    @gajalanka95 6 часов назад +5

    යකෝ මෙච්චර ජනවරමක් අරන් දීලා වත් ආණ්ඩුවට කොන්ද පණ නීතිපති අස්කරලා සාධාරණ නීතිපති කෙනෙක් දාන්න ජයරත්නපවුල තාමත් සැප විඳිනවා අපේ සල්ලි වලින්

    • @mmkani6045
      @mmkani6045 6 часов назад +3

      කියපු නිව්ස් එකවත් තේරුනේ නෑ නේද බං 😂😂😂
      තෙරුන් නැත්තං කට වහගෙන හිටපන්

    • @maxliya466
      @maxliya466 5 часов назад +3

      අනිත් දවසෙ හිටගෙන news එක බලපන්. උබ මොලේ උඩ වාඩිවෙලා ඉන්න හින්දා ඔක තෙරෙන්නෙ නෑ😂

    • @kapilsds7
      @kapilsds7 5 часов назад +2

      😂😂😂😂😂

    • @boxplots5024
      @boxplots5024 4 часа назад +2

      මොකා?
      ආයි NEWS එක අහන්න.

    • @V1234gam
      @V1234gam 3 часа назад +1

      නීතිපතිගෙ අඩුපාඩු තියෙනවා...ඒත් මෙතන නීතිපති අරන් තියෙන්නෙ නිවැරදි තීරණය. ..දේපලින් ඉවත් වීමට දුන්න ප්‍රා.ලේගෙ නියෝගය බලරහිත කරන්න කියලා ඉල්ලපු පෙත්සම තමයි අධිකරණයෙන් ප්‍රතික්ශේප වෙන්නෙ...එතකොට ප්‍රාලේ ගෙ තීරණය බලාත්මකයි...අනවසර වැසියන්ට ඉවත් වෙන්න වෙනවා දේපලින්...
      ඒ හැර, නීතිපති අනිවාර්‍යයෙන්ම අයින් වෙයි ඉදිරියෙදි...දැන් ඉන්න කෙනා ජේෂ්ඨත්වය නොසලකා රනිල්ට ඇති පක්ශපාතීබව මත තනතුරට පත්වූ කෙනෙක්...

  • @arun2002
    @arun2002 Час назад

    Mu dm hora agamehtiyage ekek da putha