Kopi Kade | Episode 1905 - (2022-11-20) | ITN

Поделиться
HTML-код

Комментарии • 79

  • @tharushinethmini9534
    @tharushinethmini9534 2 года назад +17

    කොච්චර හොදට තිබ්බ කතාවක්ද මේ ටික් ටොක් කෑලි දාගෙන කාල තියෙන්නෙ 🥺😢😄

    • @Madeyemoodyz
      @Madeyemoodyz 2 года назад

      මමත් රගපානවා

  • @sampathlakmal4698
    @sampathlakmal4698 2 года назад +6

    පැරැණි ගමේ කතාව තියනවනම් හැමදාම ලස්සනයි ❤️

  • @BinaryEhub
    @BinaryEhub 2 года назад +13

    කතාව අද ටිකක් හොඳයි. මාස දෙකක් විතර තිබ්බෙම කුනුහරප. කලින් ඒව බල බලා හිටියා ඉතින්. අද ටිකක් හොඳයි. ඒත් කලින් තත්වෙට එනකල් තාමත් කට්ටිය බලනවා අඩු වෙයි. මේ විදියට ආයෙමත් එන එක ගැන සතුටුයි. ඒකට හේතුවත් අපේ කට්ටියගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම සහ ඉල්ලීම කියලා මන් හිතනවා. කොහොම හරි ඉස්සරහට නැවතත් පරණ විදියටම ගෙන්න. ස්තූතියි. අදත් like කරන්නේ නම් නෑ.. 🙏

  • @siriyawathie4977
    @siriyawathie4977 2 года назад +12

    මේතරන්..ලස්සන.කථාව..පසුගීය.සතීවල.මොනවද.දාපුනාඩගමි..කථාව.බැලීල්ල.ඵපා.වෙලා.තීබුනෙ

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 2 года назад +24

    ❤❤❤❤❤කෝ බලන්න කොපි කඩේ මුල ඉදන් බලපු කට්ටිය ❤❤❤❤❤

  • @jsarath7929
    @jsarath7929 2 года назад +12

    පොඩි කාලේ ඉඳලම බලපු කෝපි කඩේ නාට්‍යය පසු ගිය දිනවල පිස්සු කෙලියා මින් ඉදිරියට හෝ ගමේ කම රැකගන නැවතත් රසිකයන් අතරට යන්න අපිට ටික් ටෝක් එපා

  • @masaalvadai6877
    @masaalvadai6877 2 года назад +6

    Ambo kathawa yatha thathweta Enna lagai... Thank you itn .. ona kathawak Kanna it's ok kopi kade Kanna epo

  • @nilminikumari1028
    @nilminikumari1028 2 года назад +12

    අන්න එ වාගේ කතාවක් තමයි හොද අද ටිකක් හොදයි 🌹🌹🌹🌹🌹

  • @hemanthakumara1505
    @hemanthakumara1505 2 года назад +8

    අදනම් කතාව හොඳයි 💕

  • @isuriprarthana6853
    @isuriprarthana6853 2 года назад +1

    Ammo athi api balaporoththu wanna kopi kade Adanam giye 💖💖

  • @Sumuduproduction
    @Sumuduproduction 2 года назад +5

    පැරනි ගමේ කම තමා අපි බලන්න ආසා නැතිව අර ටික් ටොක් කැලි අරන් කරන රෙද්දවල් නෙමෙයි

  • @sarathkumara2134
    @sarathkumara2134 2 года назад +1

    Ada nam kopi kade niyamai😊❤🥰

  • @shamanperera9261
    @shamanperera9261 2 года назад +1

    This is much better...most of the people like old kopi kade

  • @sadunsudarshan3021
    @sadunsudarshan3021 2 года назад +2

    කතාව හරියටම ගමට අවිත් නෙහෙනෙ.

  • @samarathungahemapala6577
    @samarathungahemapala6577 2 года назад +5

    අද වත් ගනිකා කඩේ වෙනස් වෙලා අර පරන කෝපි කඩේ තියෙද බලන්න ආවේ. එහෙත් තාම අර බුරිය එලිය දමන් එන ගොන් බඩුව අයින් කරලා නැහෙ . කෝපි කඩෙ තිබ්බ හරය රසවත් බව නැති කරලා; සුනිමාල්ව සුරතල් කරන්න තව ගොන් බඩුවක් දිල එයාට දුව වාගෙ පෙන්නල සුනිමාල්ට පොඩි ආතල් එකක් දෙන්න . අද පොඩ්ඩක් වෙනස් වෙලා වාගෙ උනාට . අර කුඩු ගහන ටික් ටොක් කොල්ලොයි . ගනිකා ලෙගුම් හල් වලින් සොයා ගත්ත ගොන් කෙල්ලො ටිකයි දෙම්මොත් කෝපි කඩේට අබ සරනයි . කෝපි කඩේ නගරයෙ කොෆි ෂොප් හරි . ගොන් පොට් කඩේ කියල නම වෙනස් කරන්න වෙයි ; මෙක අලුතින් කරන අධ්යක්ෂක ඌට හෝ ඇයට සුරතල් වෙන්න කුඩු කොල්ල්ලොයි ගොන් බඩුයි ගෙනත් දමල ; එක කාල දෙම්ම

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 года назад +2

    Sthutiy adarei hamotama💖💖💖

  • @senosharsha9907
    @senosharsha9907 2 года назад +1

    කෝපි කඩේ වෙනදා බලපු විධියට තිබ්බනං ප්‍රේක්ශකයෝ වැඩිවෙනවා ,විකාර කලොත් බලන උන්ටත් එපාවෙනවා ඒනිසා බහුබූත දාන්නෙ නැතිව ගැමි පරිසරය තියාගන්න ඒකයි වැදගත් ,අද නාට්‍යක් කියලා බලන්න තියෙන්න කෝපිකඩේ තමා ඒකත් එකේක කාලෙට විකාර දානවා , ස්වාභාවික පරිසරය තියන් නාට්‍ය සකසන්න ස්තුති

  • @nimalsamaraweera9883
    @nimalsamaraweera9883 2 года назад +2

    අද පොඩ්ඩක් කතාව වෙනස් වෙලා වාගෙ . කොහොම හරි අර පරන විදියට ගෙන්න . අපි රස වින්දෙ එවායින්; ඒ අය දෙන් වයස උනත් තවම හොන්දට රංගනයෙ යෙදෙනවා; . අලුතින් අය දමල පුරුදු කරනවනම් කෝපි කඩේ කතාවට ගැලෙපෙන විදියට වැදගත් විදියට රංගනයෙ යෙදෙන කොටසක් ගෙන්න ; ටික් ටොක් කොල්ලො කෙල්ලො ගෙනත් කාමුක විදියට රංගනයෙ යොදවා පහත් තෘප්තියක් දීල කතාවත් රටත් ටෙලෙ නාලිකාවටහ් විනාශ නොකර . පොත්ත සුදු කියල තම ශරීරයේ අවයව පෙන්නුවා කියල කතාව රසවත් වෙන්නෙ නැහෙ ;බලන කොටසකට ස්ල්ලාල හැංගුම් ඇතිවනවා පමනයි . අනික ඔය සිද්දීන් අපෙ රටෙ නොවන මනක්කල්පිත කතා පමනයි ; එහෙත් පරන කෝපි කඩෙ හරිම සවබාවික රටෙ සිදුවන කතා අරන් එකෙන් ආදර්ෂයක් දුන්නෙ ; දෙන් දෙන්නෙ තරුන හැන්ගුම් කුපිත කරනව අස්බාවික තෘප්තියක් පමනයි . කනගාටුයි සුනිමල්ට සෙනරත්ට වාගෙ අයට සිදු උන අසාදාරනයට

  • @sadeeshaniwanjana3983
    @sadeeshaniwanjana3983 2 года назад +1

    adanam hodayi
    thank

  • @lasaltailorsandlakmifashio7191
    @lasaltailorsandlakmifashio7191 2 года назад +1

    අනේ කුරුම්මාම .පොලී මුදලාලි අබිලින් සාමෙල් අප්පුව ඒ අයත් හිටියනම්

  • @TharinduTharindu-vc3mn
    @TharinduTharindu-vc3mn 8 месяцев назад +1

    ❤❤❤❤❤❤ 16:17

  • @Oficialchannel.
    @Oficialchannel. 2 года назад +1

    ස්තුතියි ළමයිනේ

  • @52I280ISHAN
    @52I280ISHAN 2 года назад +7

    ඈ සෙනරත් තීවීල් පදිනව

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 года назад +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranigeetha1312
    @ranigeetha1312 2 года назад +1

    පියවති, මල කෝලම් චරිතයක්.රෙද්ද අදින්නෙ මිනිහෙක් සරම අදිනවා වගේ....😛

  • @sameerailankoon1877
    @sameerailankoon1877 2 года назад +1

    හොඳයි කතාව

  • @ZLiVEE
    @ZLiVEE 2 года назад +2

    සෙනරත් ඉස්සර ඉඩම් හිමි වැවිලි කරු නේ. මොකද උනේ එයාට?

  • @MediaLifeSL
    @MediaLifeSL 2 года назад +1

    තවත් කතාව ගැමි ගතියට කරනවා නම් මිනිසුන් ආපහු මේක බලයි. පහු ගිය කාලෙ ගිය මළ සමයං නිසා මිනිස්සු ඉතිරි වෙලා ඉන්න ටිකෙනුත් බහුතරයක් අයින් උනා. මේක දැන් කරන පිටපත් ලියන හරකා දන්නෙ නෑ කෝපි කඩේට ඉස්සර මිනිස්සු මාර විදියට ආදරේ කලේ ගමක්, ගහක් කොළක්, ගැමි කතාවක් බලන්න කියලා. අලුත් කෙල්ලන්ව සෙට් කර ගන්න හිතාගෙන චරිත මවලා ගොං කතා ගොතලා කතාව අමු ගොං කරන්නෙපා. අපිට මෙහෙම කියන්න අයිතියක් තියෙනවා. මොකද අපි ඉස්සර මේ කතාව බොහොම ආසාවෙන් බැලුවා. දැන් පිටපත් ලියන්නෙ නම් අමු ගොං සෙට් එකක්. පුලුවන් නම් කෝපි කඩේට ගැමි කතා පිටපත් මිනිසුන්ගෙන් තැපැල් මගින් ගන්න වැඩසටහනක් හදන්න. පිටපත් ලියන්න පුලුවන් අය ලස්සන කතා කියලා එවයි.

  • @mandakinirajapakshe124
    @mandakinirajapakshe124 2 года назад +6

    මල අප්පිරියයි 🤢🤮 මොකද්ද මේ ලස්සනට තිබ්බ කතාවට කරේ මේ 😂 ගෞරවාන්විත ලෙස ඉවර කරා නම් මතකෙ හරි තියෙයි.. ඇයි මෙච්චර හොද නිර්මාණ ජරාවල් කරන්නේ ඇත්තටම අප්පිරිය කරා නේ අන්තිමේ.. 😢😏🤮

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 года назад +1

    දැන් කෝපිකඩේ කෝපිත් නැහැ කඩෙත් නැහැ දැන් කැරි කඩේ වෙලා ......

  • @anjalisanjaya6307
    @anjalisanjaya6307 2 года назад +3

    Parana widihata ape parana kattiyama unna eka tai mn kamathi kalin kotas mn baluwema na

  • @rumyking9936
    @rumyking9936 2 года назад +1

    Ada Hondai masa 2 K ma amu jaravak pennuwe
    Apita ona issara vagey

  • @maximaxi1428
    @maximaxi1428 2 года назад

    ❤️❤️❤️❤️❤️

  • @nassmultitask414
    @nassmultitask414 2 года назад

    Waaw, dear director happy to see the slight changes in to real/ old kopi kade... please please do the changes.. coz all stars are in the our nation's hearts... can't change... try to get blessings than the karma, small salut for changes..... we need 100% our old stars back... naseer from dubai

  • @AsAs-xf6uc
    @AsAs-xf6uc 2 года назад

    🌸🌸🌸🙏🙏

  • @indikatennakoon8387
    @indikatennakoon8387 2 года назад

    Tikk hodai ada

  • @comment....2257
    @comment....2257 2 года назад +3

    පරණ නලුවෝ දැන් නෑ 😥

  • @Saleen906
    @Saleen906 2 года назад +1

    ඇති යාන්තම් දැන් සක්‍රයිබ් කරනවා

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 2 года назад

    අද ම්කිලාගෙ රෙදි මාරුවෙලා අපි බල්න්නෙ නැත හින්දා පරන් එක් ඇවුත්

  • @Dineth334
    @Dineth334 2 года назад

    ඉස්සර වගේ ගමේ කෝපි කඩේ දාන්න....මේ ටික් ටොක් ගොන් බඩු ටික අයින් කරන්න...

  • @නිසලසද-ඵ2ඬ
    @නිසලසද-ඵ2ඬ 2 года назад

    💓💓💓💓💓

  • @sameeraasantha3250
    @sameeraasantha3250 2 года назад

    Pahugiya kalenm baluwema na adanm tikak hodai

  • @sriyaniadikari2718
    @sriyaniadikari2718 2 года назад

    පරණ විදිහට කතාව දාන්න

  • @SLGhostMaster
    @SLGhostMaster 2 года назад

    කාලෙකට පස්සෙ ආසාවට අපි පොඩි කාලෙ බලපු කෝපිකඩේ බලන්න ඕන කියල හිතුන නිසා youtube එකෙන් serch කරලා බැලුවා.අනේ දෙය්යනේ කතාව කනපිට ගහලා.ඉස්සර තිබ්බ ගම්බද ගතිය. ඒ තිබ්බ ලස්සන මුකුත් නෑ.සිරිසේන වයසට ගිහින්.මොඩ් පොශ් කෑලි බැහැලා. වැරැද්දක් කියන්නෙ නෑ.මොකද ඒකාලෙ ඉදපු නලුවො දැන් නෑ සමහර අය ජීවතුන් අතරත් නෑ. "කාලය මැවූ වෙනසක අරුමේ" කියලා කියන්න තියෙන්නේ. පුලුවන්නම් ඒ කාලෙ පරන කතා බලනකොට ආපු හැගීම්,ගම්බද ගතිය මීට වැඩිය තව දෙන්න උත්සහ කරන්න.(මම වැරදි කියන්නෙ නෑ මගේ හිතට දැනුනදේ කිවුවේ කාගෙහරි හිත රිදුනනම් සමාවෙන්න)

  • @samansaman8199
    @samansaman8199 2 года назад

    අපෝ දැන් මේ මගුල එපා කේරේවුවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад +1

    Man awe issara wage kathawa dalada balanna.neneda.man balanne

    • @shaz8369
      @shaz8369 2 года назад

      ඉස්සර තිබ්බ එක නේද ආයෙ දාලා තියෙන්නෙ. හමිනෙ හිනයක්නෙ දකින්නෙ 🙄.

    • @nilmininilmini4251
      @nilmininilmini4251 2 года назад

      @@shaz8369 aaa ehemada.man beluwe ne.aluth eka kiyala hithuwe

    • @shaz8369
      @shaz8369 2 года назад +1

      @@nilmininilmini4251 මටත් හිතාගන්න.බෑ හැබැයි අද පරන විදිහටමයි ඔක්කොම කතාව යන්නෙ. පරන එකම දුන්නොත් හොදයි. අලුත් ජරාවල් නැතුව

  • @sumithpresanna3471
    @sumithpresanna3471 2 года назад

    මේ කඩේ කොහෙද හදලා තියන්නේ

    • @devikanamal2681
      @devikanamal2681 2 года назад

      Ahala balanna addiyakshakagen......😄😄

  • @jakichan8091
    @jakichan8091 2 года назад

    ane issarawage katha danna ada tikak hodai

  • @yohanperera7036
    @yohanperera7036 2 года назад

    kopi kade hariyanne ne dan. mama 1 idan baluwa.karanna berinam nawattala danna.eka nambukarai banum ahanawata wada

  • @AjithKumar-py6ds
    @AjithKumar-py6ds 2 года назад

    Thawa tikak geme kama one

  • @yousefmohamad1958
    @yousefmohamad1958 2 года назад

    Ayatt wenass karala neda

  • @manujafafggxg1741
    @manujafafggxg1741 2 года назад

    😓😓

  • @ruvishkajoseph473
    @ruvishkajoseph473 2 года назад

    අතුරුදහන්

  • @sugathchaminda5789
    @sugathchaminda5789 2 года назад

    අද හොදයි!

  • @damithkumara2278
    @damithkumara2278 2 года назад

    Parana widiyata kathawa dannako.dan yana widiya hari naha

  • @dinushanjanith898
    @dinushanjanith898 2 года назад

    Me kathawa me widihata parana widihata pennna.aluth gon badu dala balana apita epa karawanna epaa

  • @prasadrathnayaka3608
    @prasadrathnayaka3608 2 года назад

    Parana katha walata.laginwatha thiyanna bea

  • @nassmultitask414
    @nassmultitask414 2 года назад

    Pissu gonnu tika remove karanna... apata oney ape parana stars

  • @jeewanmadhushanka5901
    @jeewanmadhushanka5901 2 года назад

    ඊයා අප්පිරියයි දැන්

  • @thamashamandhakini5217
    @thamashamandhakini5217 2 года назад

    Onna oyawage euwa danna wena magul pennane nathuwa

  • @jayaninuwanthika6137
    @jayaninuwanthika6137 2 года назад +1

    අනේ මාවත් ගන්නකො රගපාන්න 🥲🥲🥺🥺🥺

    • @Madeyemoodyz
      @Madeyemoodyz 2 года назад

      කෝපි කඩේ fb පේජ් එකට msg කරන්න.මමත් එහෙමයි chance එකක් ඉල්ල ගත්තේ.මමත් දැන් කෝපි කඩේ රඟපානවා

  • @gavishkasilva1310
    @gavishkasilva1310 2 года назад

    Lasni

  • @samansaman8199
    @samansaman8199 2 года назад

    ඉස්සර වගේ ලස්සන නැහැ දැන්

  • @kosalaranawaka9240
    @kosalaranawaka9240 Год назад

    Dan කතාව ලස්සන නැ

  • @manujafafggxg1741
    @manujafafggxg1741 2 года назад +1

    හැපි ඩේ

  • @manujafafggxg1741
    @manujafafggxg1741 2 года назад

    හැප්

  • @RameshRamesh-jq5zg
    @RameshRamesh-jq5zg 2 года назад

    Anna hondai me wage parana kopi Kade dapalla

  • @amilanamini6121
    @amilanamini6121 2 года назад

    ♥️♥️♥️♥️♥️♥️♥️