Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වත්මනේ ඇති මිත්‍යමත එකක්වත් සෑම වැඩසටහනකින්ම දුරලීම ඉතාම වැදගත්. මෙහිදී ගත් ආරම්භයට ස්තූතියි.
බොහෝම ස්තූතී ඔබ දෙපලට ඉතිහාසය ගැන අපව දැනුවත් කරනවට. මම ජපානයේ ජීවත් වන කෙනක් unlimited history RUclips එක හරහා විවේකයක් ලැබුන සෑම මොහොතකම නරබනව. ලංකාවේ තිබුන තැපල් බැන්කුව ගැන මමත් අහල තියනව. ජපානයේ තිබෙන බැන්කු අතර ප්‍රදාන බැන්කුවක් තැපැල් බැන්කුව කියන්නෙ.
❤❤❤❤
පිටකොටුවේ වෙල්ල වීදියේ (dam street) කඩයක් තියෙනවා V.A.S.T.K.S NADAR & CO PRIVATE LIMITED කියලා
Sthuthiy jayawewa ❤❤
ස්තුතියි හැබැයි නරක දේ ප්‍රචාරය කරන්න බලය තියෙනව
ඉන්දියාවේ මහාවීර සහ බුදුහාමුදුරුවෝ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ.
අපෙ සර් ව සම්බන්ධ කර ගෙන සීගිරිය AI තාක්ෂණය භාවිතා කරලා ප්‍රතිනිර්මාණය කරන්න බැරිද?
Wariga sabhath mewage panchayath sabhawakda?
හැමදාම වැඩසටහන කරන්න බැරිද?
❤❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍
❤❤❤❤❤❤❤❤
🙏
Nidan wasthu jaw arama patan gaththa da ?
නාඩාර් කියන්නේ කේරලය හා තමිල්නාඩු ප්‍රදේශ වල ජීවත් වන පාරම්පරික සටන් කුලයක්.වන්නිර් කියන්නේ නැගෙනහිර කොරමැණ්ඩල් ප්‍රදේශයේ ජීවත්වන කුලයක් ඔහුන්ගේ ඉතිහාසයට අනුව තෙලිගු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන චෝලය ජනතාව යැයි කියාගන්නා කුලයකි. මම මේවා ගැන සෙවීම් කලා සර් මුල් කාලයේ. නාඩාර් හා ඊලවාර් කියන කේරල/තමිල්නාඩු කුල ලංකාවෙන් එහෙට ගිය රා මදින/ සටන් කුල කියලත් කතාවක් තියෙනවා.
නාඩාර් සහ තේවර්ලා තමයි සටන් ප්‍රගුණ කරපු කුල දෙකක් ලන්කාවේත් එකාලේ තේවර්ලා ඉදාලා තියෙනවා
මුතුකර්පන් චෙට්ටියාර් ල ඕකට අයිති නැතිද?.
වත්මනේ ඇති මිත්‍යමත එකක්වත් සෑම වැඩසටහනකින්ම දුරලීම ඉතාම වැදගත්. මෙහිදී ගත් ආරම්භයට ස්තූතියි.
බොහෝම ස්තූතී ඔබ දෙපලට ඉතිහාසය ගැන අපව දැනුවත් කරනවට.
මම ජපානයේ ජීවත් වන කෙනක් unlimited history RUclips එක හරහා විවේකයක් ලැබුන සෑම මොහොතකම නරබනව.
ලංකාවේ තිබුන තැපල් බැන්කුව ගැන මමත් අහල තියනව. ජපානයේ තිබෙන බැන්කු අතර ප්‍රදාන බැන්කුවක් තැපැල් බැන්කුව කියන්නෙ.
❤❤❤❤
පිටකොටුවේ වෙල්ල වීදියේ (dam street) කඩයක් තියෙනවා V.A.S.T.K.S NADAR & CO PRIVATE LIMITED කියලා
Sthuthiy jayawewa ❤❤
ස්තුතියි හැබැයි නරක දේ ප්‍රචාරය කරන්න බලය තියෙනව
ඉන්දියාවේ මහාවීර සහ බුදුහාමුදුරුවෝ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ.
අපෙ සර් ව සම්බන්ධ කර ගෙන සීගිරිය AI තාක්ෂණය භාවිතා කරලා ප්‍රතිනිර්මාණය කරන්න බැරිද?
Wariga sabhath mewage panchayath sabhawakda?
හැමදාම වැඩසටහන කරන්න බැරිද?
❤❤❤❤❤🎉🎉🎉🎉
👍👍👍👍
❤❤❤❤❤❤❤❤
🙏
Nidan wasthu jaw arama patan gaththa da ?
නාඩාර් කියන්නේ කේරලය හා තමිල්නාඩු ප්‍රදේශ වල ජීවත් වන පාරම්පරික සටන් කුලයක්.
වන්නිර් කියන්නේ නැගෙනහිර කොරමැණ්ඩල් ප්‍රදේශයේ ජීවත්වන කුලයක් ඔහුන්ගේ ඉතිහාසයට අනුව තෙලිගු හා තමිල්නාඩු ප්‍රාන්තයේ ජීවත් වන චෝලය ජනතාව යැයි කියාගන්නා කුලයකි.
මම මේවා ගැන සෙවීම් කලා සර් මුල් කාලයේ. නාඩාර් හා ඊලවාර් කියන කේරල/තමිල්නාඩු කුල ලංකාවෙන් එහෙට ගිය රා මදින/ සටන් කුල කියලත් කතාවක් තියෙනවා.
නාඩාර් සහ තේවර්ලා තමයි සටන් ප්‍රගුණ කරපු කුල දෙකක් ලන්කාවේත් එකාලේ තේවර්ලා ඉදාලා තියෙනවා
මුතුකර්පන් චෙට්ටියාර් ල ඕකට අයිති නැතිද?.