එකවරක් ඇසුවොත් තව වරක් අසන දුර්ලභ දේශනාව||

Поделиться
HTML-код
  • Опубликовано: 7 окт 2024
  • සංසාර බිය දකින්නේ කොහොමද
    නිවන අරමුණු කරගෙන පිං කලොත් සසරට වැටුනත් ඒ පින ලැබෙනවා ඒකට අමුතුවෙන් ප්‍රාර්ථනා කරන්න ඕන නෑ.
    ප්‍රේත ලෝකයේ නිරයේ ඇති දුක වේදනාව.
    මැරුණු පෙම්වතා ලගට යන්න සියදිවි හානී කරගත් දියණියගේ සංසාර ගමන.
    බුදු දහමේ නැති අන්තර්භවයක් කියන්නේ මොකටද?
    තම කුසේ පිලිසිඳුන දරුවා බඩ මිරිකා නැතිකිරීමේ කර්මය.
    අපි තුලයි ජූරිය තිබෙන්නේ ලෝකෙට පේන්න මොනවා කලත් වැඩක් නෑ .
    *සුදු ඇදුම් ඇදන් දොරකඩට එනවා දුටු පියා උපත ලැබූ තැන.
    දවස ගානේ මේ සතර අපායේ දුක දකින්න ඕන.
    බුදුන් වහන්සේ ධර්මය දේශනා කරනකොට 1000ක් ආවොත් 700ක් මාර්ගඵල ලැබුවා.
    *මහා කරුණාවෙන් අපි දිහා බලන්න කවුරුත් දැන් නෑ.
    *හැම තැනින්ම අපිට දුකටයි පාර පෙන්වන්නේ.
    *ජත්ථ තරුණයාට හිමි වූ බුදුන් වහන්සේගේ මහා කරුණාව.
    බුදුන් වහන්සේ අපි වෙනුවෙන් විදි වේදනාවන් සිහි කරන්න
    ක්‍රිස්තුස් වහන්සේ අදටත් භවයේ සිටින තැන.
    අචල ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ පූජාව තියන එක නෙවේ.
    ධර්මය විශ්වාසෙන් සිටින කෙනා අපලයට බොධියේ පඬුරු ගැටගහන් නෑ.
    ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙතක් ගන්නවා...ගැටෙන් නෑ...කර්මඵලයක් බව දන්නවා.
    කාසායකණ්ඨකටත් දන් දෙන්න කීවා නම් ගමේ පන්සලේ හාමුදුරුවෝන්ගේ වැරදි හොයන්න එපා ඒවා අපිට නවත්තන්න බෑ.
    හාමුදුරුවෝ සංකේතයක් කරගෙන මහ මුගලන් සාරිපුත්ත හාමුදුරුවෝ අරමුණු කරගෙන දන් දෙන්න.
    කාශ්‍යප මහ රහතන් වහන්සේ වූ පිපලීගේ ශ්‍රද්ධාව.
    ආර්‍යකාන්ත ශීලයේ ආනිසංස දන්න කෙනා ආත්මගරුත්වය ගැන හිතන් නෑ ශීලය රකිනවා.
    බුදුන් වහන්සේ පෙන් වූ සිල් ගන්න සතර ආකාරයක් තිබෙනවා.
    අති පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි
    -----------------------------------------------------------------------
    මෙම උත්තම දේශනාව දේශනා කරන දේශකයානන් වහන්සේටත් මෙම ධර්ම දානය බෙදා හරින මා හටත්,
    මෙම දේශනාව ශ්‍රවණය කරන ඔබටත්, මෙහි මුල් වීඩියෝව නිකුත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ සංවිධානයේ නිළධාරි මඩුල්ලටත් මෙම "ධර්ම දානමය පින" අනුමෝදන් වේවා !!!
    To the preachers who preach this great sermon and to me who distribute this Dhamma alms, to you who listen to this sermon and May the officials of the organization receive this Dhamma alms along the‪@maharahathunwadimagaosse5711‬ who released the original video here !!!
    කෝසල වීරතුංග
    ‪@KosalaWeerathunga‬
    ---------------------------------------------------------------------
    Watch More Videos And Subscribe Us ..... Get The Latest Dharma Sermon...
    / @kosalaweerathunga
    ---------------------------------------------------------------------
    Donate To Us AND "Collect Merits" :
    www.paypal.com...
    ---------------------------------------------------------------------
    Contact :-
    Kosala Weerathunga
    +94772935424 ( Voice )
    +94772919004 ( WhatsApp, Imo, Viber, Telegram )
    +94719919004 ( Voice )
    ------------------------------------------------------------------
    #Maha#Rahathun#Wedi#Maga#Osse#Bana#Kosala#Weerathunga#Darma#Deshana#Pirith#Rajagiriye#Ariyagnana#Thero#Himi

Комментарии • 62

  • @dumindathushani6640
    @dumindathushani6640 Год назад +2

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dayanidayani5910
    @dayanidayani5910 2 года назад +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 8 месяцев назад +2

    සාදු සාදු සාදු සාදු

  • @chandranisellamuthu3189
    @chandranisellamuthu3189 Год назад +2

    Sadu Sadu Sadu oba wahanenseta dergausa labewa.

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 года назад +9

    බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kumudunimadhu4084
    @kumudunimadhu4084 Год назад +1

    Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @jayalathadammalage
    @jayalathadammalage 9 месяцев назад +1

    සාදු සාදු සාදු

  • @SonataSonata-v8q
    @SonataSonata-v8q 7 месяцев назад

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏

  • @worlddiscoverer4703
    @worlddiscoverer4703 2 года назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ..................

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 2 года назад +3

    සාදු 🙏 සාදු 🙏සාදු 🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏

  • @dilhaniweerasingha3702
    @dilhaniweerasingha3702 2 года назад +5

    සාදු

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 года назад +1

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @Professor_
    @Professor_ 2 года назад +11

    අපට ධර්මශ්‍රවනය සදහා මග පාදා දෙන පින්වත් ඔබතුමාට ද නිදුක්නීරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 2 года назад +3

    Sadu 🌹🙏 Sadu 🌹🙏 Sadu 🌹🙏. Pinwath Buddha puthrayanan Wahanseta mage Namaskaraya Wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranidu5940
    @ranidu5940 2 года назад +3

    Sadu sadu sadu 🌷🙏🌷🙏🌷🙏

  • @Professor_
    @Professor_ 2 года назад +17

    අද දවසේ සීලය ශක්තිමත් කරගැනීමට යනමගහරිමග ලොව්තුරා බුදුදහම අපට දේශනා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.

  • @anuralatha
    @anuralatha 2 года назад +5

    Athipoojaniya pinwath swaminwahansetath ,Kosala Weerathunga mahathmatath niwanin niwi senahewa!!!

  • @damithdarshana185
    @damithdarshana185 2 года назад

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @sameerakodithuwakku4302
    @sameerakodithuwakku4302 2 года назад +4

    ගොඩක් පින් ! තෙරුවන්සරනයි! පින් අනුමොදන් වෙත්වා !

  • @damayathikumari1057
    @damayathikumari1057 2 года назад +4

    Sadu sadu sadu .......

  • @nilukasenanayaka6691
    @nilukasenanayaka6691 2 года назад +11

    "සදා දුක් ගිනි නසන නිවනේ රන් දොරටු හරිනා ......... අරියඥාණ සමිඳේ වඳිමි ඔබ පා කමල නිබඳේ......" 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @caterinadambra15
    @caterinadambra15 2 года назад +1

    Obwahanseta ආයු බෝ වේවා බුදුන්ගේ Nirmala ධර්මය watahen සේ අපට දේශනා කිරීම හරිම අර්ථවත් ලෙස දළදා සමිඳුන් pihitaie

  • @chitrakumari1222
    @chitrakumari1222 2 года назад +2

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinuwarayasasvin2496
    @dinuwarayasasvin2496 2 года назад +4

    Adadina ma samadan uu astangama seelayath ..srawanaya kala sri sddarama awabodayen..labuwa uu pin kusal ...kalyanmithrayanan wahasa oba wahaseta...ikmn bawayaka obawahase parathanakarana bohodiyakin nirwana sahanthiya labanna me pin kusalda anumodan karanawa anumodan wewaaa!!
    Kalyana mithura kosala mahathmayatath me kusal anumodan wewaaa!!!...

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 2 года назад +4

    Sadu sadu sadu

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 года назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය සහ දීර්ගායුශ ලබා බුදු සසුනේ චිරාත් කාලයක් වැජබේවා !!!!!!සාදු සාදු සාදු කෝසල පුතෙ ඔබටත් නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා තෙරුවන් සරනයි

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 2 года назад +1

    ගොඩාක් වටහා දේශනා වක් .ඔබ වහන්සේට අති උතුම් රහත් භාවය ම ලැබේවා . කෝසල මහත්මයෝ ඔබ තුමාටත් අනන්ත වූ පින් ලැබේවා .අති උතුම් නිවනටම හේතු වේවා .🙏🙏🙏🙏🙏

    • @peirism5642
      @peirism5642 4 месяца назад +1

      අපට නිවන් මග කියා දුන් පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දී ර්ඍයුෂ ලැබේවා! කොසල මහතාණනි ඔබතුමාටත් උතුම් නිර්වාණය අවබෝධ වේවා!

  • @ඉංදු8414
    @ඉංදු8414 2 года назад +2

    Sadu sadu sadu nirathuru obe pa wadimi sithin

  • @dhamayanthidharmarathna7380
    @dhamayanthidharmarathna7380 2 года назад +2

    දීර්ඝායුෂ ලැබේවා

  • @asokamalani4869
    @asokamalani4869 2 года назад +3

    Tharuwan sarany Kalyana Mithra APA swaminwahansata bohoma pin obawahansatath kalyanamithra kosala mahathatath bawa niroda Kara gana sasara dukinata midemata ma pina hathu Wawa sadu sadu sadu

  • @rupasinghegalappaththi1049
    @rupasinghegalappaththi1049 7 месяцев назад +1

    Sadu sadu.sadu

  • @rashmibhagya3341
    @rashmibhagya3341 2 года назад +5

    🙏🙏🙏🙏🙏🙏

  • @asankamalwanna8082
    @asankamalwanna8082 2 года назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @leezakrisha5415
    @leezakrisha5415 2 года назад +7

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ට th කෝසල මහත්මයා ඔබ ටත්. තෙරුවන් සරණයි

    • @chandrachandra8128
      @chandrachandra8128 2 года назад

      Sado sadoo 🌼🌸🌼🌸🌼🌸🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @jayanthabalasooriya7837
      @jayanthabalasooriya7837 2 года назад

      අනේක වාරයක් පින් අපේ හාමුදුරුවනේ මෙවන් දර්ම දේසනාවක් ඇසීමට සැලසූමහත්මයටත් ගොඩක් පින්

  • @samadhilanka2882
    @samadhilanka2882 2 года назад +4

    🙇🙏🙇🙏🙇🙏

  • @gaminipathirana2647
    @gaminipathirana2647 2 года назад +4

    🌻🏵️🌼🙏🙏🙏🌼🏵️🌻

  • @mishelhellmac
    @mishelhellmac 2 года назад +5

    🙏🙏🙏

  • @monikaperera1768
    @monikaperera1768 2 года назад +3

    🌷🌷🌷🙏🙏🙏

  • @hperamune7423
    @hperamune7423 2 года назад +4

    🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏

  • @sujeewasampath2063
    @sujeewasampath2063 2 года назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MdAlom-uu7xc
    @MdAlom-uu7xc 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induwijayarathna4069
    @induwijayarathna4069 2 года назад +1

    සාධු සාධු සාධු , ගොඩක් පිං හාමුදුරුවනෙ , ඔබ වහන්සේට නිවන් මග කරා යාමට මේ පිං හේතු වසනා වේවා . බුදුසරණයි 🙏🙏🙏

  • @krramani6256
    @krramani6256 2 года назад +2

    Sadhu sadhu sadhu siilawanthan gunawanthan punchak ketthan anuttharan dullha beana maya laddahan passithun wandhi thun waran saariputthadea thearaanan aagathan pathipathiya saddha siila dayawasan buddha putthan namamahan sadhu sadhu sadhu.

  • @lankalanka2705
    @lankalanka2705 2 года назад +1

    දිවසින් බලන හාමුදුරුවෝ කවුද දන්නෑ නේද?

  • @sameeraaththanagoda5954
    @sameeraaththanagoda5954 2 года назад +4

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ranidu5940
    @ranidu5940 2 года назад +2

    Sadu sadu sadu 🍁🙏🌷🙏🌺🙏💐

  • @ashikaganga3533
    @ashikaganga3533 2 года назад +5

    🙏🙏🙏🙏🙏🙏

  • @reshaniwijesekara7001
    @reshaniwijesekara7001 2 года назад +3

    🙏🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Год назад

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

  • @patminipatmini3119
    @patminipatmini3119 2 года назад +3

    🙏🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Год назад

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte1604 5 месяцев назад +1

    🙏🙏🙏

  • @amaashinshani9024
    @amaashinshani9024 2 года назад +5

    🙏🙏🙏

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 2 года назад +3

    🙏🙏🙏🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Год назад +1

      You tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි

    • @SMNANAYAKKARA
      @SMNANAYAKKARA Год назад +1

      @@sujeewasampath2063
      බොහොමත් ස්තුතියි ඔබට 🙏

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Год назад +2

      You tube search buddhist melbourne .ධර්ම .දෙසනා.සාකච්ඡා