Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Me comment eka dekala oyawath meka Balana anith ayawath weradiyata hithanna epa. Oya awankawama oyalage masika adayama kiyapu nisa man oyagen meka ahanna hithuwe. Godak budjet plan vedios thibunata eyala awankawa eyalage income eka kiyanne ne. Kohoma unath api budjet karanna ona ape income ekata hinda eka sapekshayi thama. Man ayath kiyanawa weradiyata hithanna epa, Mata Dena ganna ona 40/= kin kohomada 4 denek inna gedaraka masayak balance karanne kiyala. Mata awankawama hithagannawath be. 40/kin kohomada karanne kiyala. Math asayi ithuru karanna. A nisayi ahanne nangi oya kiyala dennako hema dema wisthara athuwa eka vedio ekakin, hema peththakma cover wena widiyata.40/ kin mase cover kalata oyala noka nobi eka karanawa neweyine. oyalath api wagema madyama panthika pawulak kana widiyata hodata kanawa kiyala therenawa oyage kitchen eke thibuna item walin. Mata thiyena prashne Ayi mata ehema control karaganna beri kiyana ekayi. oyage meal plan eka suit weyi kiyala hithenawa samanya api wage godaak denekuta, mokada man samahara vedio wala godak comment dekala thinawa meal plan illala. Oyagema meal plan ekama nethath,40/ budjet eken cover karanna puluwan a ha samana meal plan ekak dala, grocery shopping list ekakuth dala, Badu gannakota kohomada arapirimesmen ganne kiyala dala, anith fixed expenses (ceb,petrol teledphone,)kochchara yanawada kohomada control karaganne kiyala, wedding, parties wenuwen kohomada adakale wiyadam karanne, awata thegi denakota kohomada monawada hithanna ona. Relation kenekge wage nam kohomada, yaluwekge nam kohomada, gedarakada, hotel ehekada, kidenek sahabagi wenawada kiyala hithala ewa plan karana widiyath,big girl parties, danayakadi, banakadi, anekuth Ara piri mesum krama hema dema, a kiyanne mulu gedarama, hema deyakma cover wena widiyata diga vedio ekak danna. Godaak sthuthiyi oyata. .
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට❤අක්කා....අපේ ගෙදර මාසික ආහාර වියදම 25000..එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..සමහරවිට රු 20000 පන්නලා grocery bill එක ආවොත් මං එ ගාන කඩේට අඩුවට දෙනවා...ඒ කඩෙන් තමා දැනට අවුරුදු 15 ඉදන් මං මාසේ බඩු ගන්නේ ..ඉතින් ඒ විශ්වාසයට අපිට් ඒ විදිහට බඩු ගන්න පුලුවන් ..ඊට පස්සේ මාස වල බඩු ගන්නකොට ටික ටික අර හිග පියවනවා..මස් මාලු පඩි දවසට රු 5000 ගේනවා..(20000+5000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ....ගෙදර 4 දෙනාට එක වේලකට මං උයන්නේ මාලු කැබලි 8 යි...පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..ඒ වගේම මං ගෙදරම මේ කියලා දුන්නා වගේ විවිද ක්‍රම වලට පොඩි මුදලක් ඒවට එකතු කරගන්නවා...දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..දානේ ගෙදරකට අපි ඔක්කොම යනවා නං රු.1000ක් දෙනවා...wedding වලට අපි ඔක්කොම යන්නේ පවුලේ ලගම නෑයන්ගේ විතරයි..එහෙම wedding අපිට අවුරුද්දකටම එකක් වගේ තියෙන්නේ ...ඒවට යන්න සේරම රෙදි අපි rent එකට ගන්නවා..පොඩි ගානයි යන්නේ....ගම් වල ගොඩක් wedding කියන්නෙත් පවුලක එක්කෙනෙකුට විතරයි..ඉතින් husband නං අවුරුද්දට wedding කීපයකට යනවා..මේ දවස්වල නං දෙන්නේ එයා තනියම යද්දි 5000 ක් විතර....ඒක අර loan එකේ සල්ලි වලින් ගන්නවා...නැත්තං පඩියෙන් ඒවට දෙන්න ඉතුරු නෑ..party වලට නං යැවෙන්නෙම නැති තරං ..එහෙමකට party මේ පැතිවල නෑ..big girl party දැන් ගොඩක් අය ගන්නේ නෑ..ගම් වල වුනත් ඒ අනවශ්‍ය දේවල් ගොඩක් අය කරන්නේ නැ ..අපිත්කිසිම දෙයක් කලේ නෑ..දරුවට ඒ ගැන විද්‍යාත්මක අවබෝධය කියලා දීලා පහුවදාම පාසල් යැව්වා..අල්ලපු ගෙදරවත් දන්නේ නැ.👍කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..ඔයා ඔය කියන video එකේ මට ඒ ගැන හරියටම විස්තර කරන්න බැරි වුනනිසා මංඒක frist comment එකේ pin කරලා තියෙනවා ..මං කොහොමත් මේ ගැන video එකක් පැහැදිලිව කරන්නං..මේ අවුරුදු season එක පහුවෙලා..ගොඩක් අය මගෙන් plan එක ඉල්ලුවා..තව electricity bill එකත් පෙන්නලාම video එකක් ගේන්නම් ..ඒ වෙනකොට පිලිතුරු දෙන්න ප්‍රමාද වෙයි කියලා හිතලයි මෙහෙම පැහැදිලි කිරීමක් කලේ.... මොකද මේ වෙනකොටනං මට you tube එකෙනුත් යම් මුදලක් ලැබෙනවා...ඒවා සේරම ඉදිරි video එකක කියන්නං..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤❤❤
@@lifewithlove89 bohoma sthuthiyi man hithuwe ne me tharam ikmanata, me tharam pehediliwa reply karayi kiyala. Vedio ekak karanna puluwan welawaka eka hamotama wedagath weyi. Peyak dik unath kamak ne.wedagath deyak balanna Yana kalewath, salliwath aparadayak newe Mata nam. Bohoma sthuthiyi.
@@niroshakamani6293 මගේ video එකක් බලන හැම කෙනෙක්ම මට වැදගත් ..අපි ආසයි ඔයාලා පැහැදිලි මනසකින් අපිව බලනවනං..ඉතින් අපි ගැන ඒකයි මං මේ විදිහට පැහැදිලි කලේ..මේක තමා තිත්ත ඇත්ත🤣🤣ාඅදරෙයි ඔයාට අපිව බලන්න ආවට❤❤❤❤❤
Tharahawennaepa podi wachaneka aduwak thibenawa masayakata ho awuruddakata kalin yedenne in, obage on yodathibenathenata in September wiyauthuiOba thawama ithama tharunamawak mudal ithiriya gena mema obage hadunwadeema ithawishishtaiObata sthuthi
@@mangalajayawardena8387 බොහොම ස්තුතියි ඔබතුමියට..පොඩි වැරදීමක් වෙන්න ඇති...❤❤❤
නංගි අදම තමයි ඔයාගේ වීඩියෝ එක ක් බැලුවේහරිම වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි♥️♥️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
ගොඩාක් වැදගත්. මමත් කරන්න ඕනෙ. ඔයාට බොහොම ස්තූතියි . ජයවේවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
මමත් දවස් සීය යන්න කලින් 30000ක් එකතුකරා නංගී ඒ ඔයා නිසා.මම airfrye එකක් ගත්තා ..තව අවශ්‍ය ම දේවල් ටිකක් ගත්තා .ඔයාට ගොඩක් ස්තූතියි .මම විතරක් නෙමෙයි එහාගෙදර නංගී ටත් මේ ගැන කියලා එයත් එකතු කරලා ගෙදර දානයක් දෙන්න හදන්නෙ...ඉතින් හරිම සතුටුයි ....ඔයාටත් ඒ පින් ලැබෙන්න ඕනි..❤ තවත් අලුතින් චාට් එකක් හදලා පටන්ගත්තා .ඒකෙත් දැන් සල්ලි ටිකක් එකතු වෙලා තියෙන්නේ .ස්තූතියි ඔයාට ඒවගේම ආදරෙයි ...❤
අද තමා ඔයාගෙ විඩියො එක දැක්කෙ.ගොඩක් වටිනවා.අනිවාර්යෙන්ම මාත් මෙක කරනවා.විශ්ව මැනියන්ට ස්තුතියි ඔයාව මුනගැස්සුවට
මම ඔයාගෙ වීඩියෝ බලන්නෙම අක්කෙ මාසෙ රෝල ගහං යන්න බලං. ඒත් ඔයාගෙ වීඩියෝ බලල ඉගෙනගන්නව දැං රෝල නෙවෙයි හරියට කලමණාකරණය කරගන්නෙ කොාහාමද කියලා. ඔයාට ජය.❤
ගොඩාක් පින් ඔබතුමියට දැනුවත් කරාට මමත් දැන්ම පටන් ගන්නව මාත් ආසයි ඇල්ල බලන්න යන්න ස්තූතියි .🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
නංගී මේ වීඩියෝ එක බලලා ඉවර වෙන්නත් කලින්ම මන් රුපියලයි,රුපියල් 5 බෝතලයකට දැම්මා.ඔයාට ගොඩක් පින් අපිට මේවා කියලා දෙනවාට .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝඅක්ක් ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
@@lifewithlove89 දන්නවද වැඩක්??මන් මේක මගේ ලොකු පුතාට කිව්වහම එයත් පටන් ගත්තා .එයාට ශර්ලොක් හෝම්ස් ගේ ඔක්කොම පොත් ගන්න ඕන කියලා ඔන්න දැන් සල්ලි එකතු කරනවා .
Thanks nangi .api nohithana dewal කොච්චර tiyenawada .hasband ta loku haiyak wei neda.thanks nangi.
lymph😊
🎉😊❤le gb
මේ ක්‍රමය ගැන අදමයි ඇහුවේ. ගොඩාක් ස්තූතියි❤❤❤❤❤. මගේ හස්බන්ගේ උපන් දිනයට තෑග්ගක් ගන්න මේ ක්‍රමය අත්හදා බලන්න හිතුනා. අක්කගේ ජීවිතෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියනවා.මේ හැමදේටම ඇත්තටම හදවතින් ස්තුතියි කරනවා.💕💕💕💕💕💕 හැමෝටම බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ එක බලලා මම සල්ලි මේ විදිහට ඉතුරු කරලා ගෙදරට වටිනා විදුලි භාණ්ඩයක් ගත්තා 😌😌දැන් අයේ සල්ලි එකතු වෙලා තියන්නේ 😊දැන් ආයේ ගෙදරට අවශ්‍ය තවත් දෙයක් ගන්න හදන්නේ😌😌😌අනේ ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤❤ඔය නිසා තමයි මට ඒ දේවල් කර ගන්න පුළුවන් උනේ❤❤ගොඩක් ආදරෙයි❤❤මම මේ දේ දිගටම කරනවා ❤❤❤ආයෙත් කියන්නෙ ස්තූතියි ඔයාට❤💐
මගේ ජීවිතය ගොඩක් වෙනස් කළා ඔබතුමියගෙ වීඩියෝස්. තෙරුවන්ගේ සරණයි ඔබට 🙏🙏🙏
මාත් කරනවා.දැනට.දරැවත්.කරනවා.එයා.ආසයි.බැංකුවෙන්.තෑගි.ගන්න.
අක්කා ඔයා දැන් මගේ ජිවිතේ වටිනම නැතුවම බැරි ජිවිතේ කොටසක් වෙලා.ඔයාගේ මුලු පවුලම මගේ හිතට සැනසිමක් ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා….!❤❤❤❤
Home bank එක අසාර්ථක යි. මේකත් කරල බලමු. මගේ අරමුණ සාලෙ ටයිල් කරන එක. අවුරුදු ගණනාවක් තිස්සේ Try කරනව.
අපිත් ගේ පදිංචි වෙලා අවුරුදු 5කට පස්සෙ මේ අවුරුදු dee තමයි tail alluvee ඔයාට සුබපැතුම් 🎉
ගොඩක් ස්තූතියි ඔයාට මට ගොඩක් සතුටුයි. කියලා දුන්න ට ස්තූතියි ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oya නිසා mama දවස ganne r100 ඉතුරු kara la maseta R 3000/= ඉතුරු kara නොදැනීම oyata Akki ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ඒ වගේම ගොඩක් සතුටුයි ..බුදු සරණයී ඔයාට
වටින වීඩියෝ එකක්.කොහොම හරි එකතු කරල බලන්න හිතුන මේක දැක්කම.ගොඩක් ස්තූතිය..
අනේ අක්කා පුළුවන් නම් මාසේ ම රුපියල් 40000/- කින් manage කරන budget එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් වේවි. හරිම වටිනවා අක්කේ.
Ane ou
ඇත්තටම.ඔයා මෙි.දේවල් අපට.කියා.දෙනවට ගොඩාක්.පිං මම.ඒ.දේවල්.දැන.ගෙන.හිටියානමි මොන.වාගේ.තැනකද.ඔයාට.ගොඩේ.පිං.අදම වැඩෙි.පටන්.ගන්නවාමයි
යූටියුබ් ගිණුමක් පටන් ගන්න ඕනෑ ඒ ගැන කියලා දෙන්න කෝ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
මෙවන් ක්‍රමයක් හදුන්වා දුන් ඔබ තුමියට ස්තුති ❤❤❤
හොද අදහසක්. කරල. බලමු ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
ස්තුතියි . නොදන්නා දෙයක් කියල දුන්නට.හෙටම පටන් ගන්නව.මගේ බඩු බේරගන්න පුළුවන් .ඔයාට පින්
ආත්මාර්ථකාමී lokaye oy a ge adahasata godak watinawa thanks
ගොඩක් ස්තුතියි ඔයාට මාරම වටිනා අදහසක් ❤
ජීවිතය ට ගොඩක්ම වටින විඩියෝ එකක් .සතියේ කෑම හදන මෙනු එකත් දැන් මං ප්ලෑන් කරලා කරන්නේ බඩු ගන්නෙත් ඒ විදියට..වියදම් අනවශ්‍ය විදියට වෙන් නෑ .ගොඩාක් තෑන්ක්ස් අක්කේ ඔයාට ❤❤❤❤
මමත් පටන් ගන්නවා..ඔයා කියලා දෙන විදිහ හොදට තේරෙනවා.අක්කේ..❤❤❤thank you..ඔයාට
අලුත් ව්දිහක්,Thank you අක්කේ.ඔයාට ඉක්මන්ටම සනිප වේවි.ජෙසු පිහිටයි
ලගදි ඉදන් අක්කාගෙ වීඩියෝස් බලන්න ගත්තේ..ගොඩක් වටිනවා❤ තෑන්ක්ස්ස්ස් ❤❤
ගොඩක් ස්තූතියි ඔයාට.
දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි 🙏
ඉක්මන් සුවය පතනවා ඔබට. ❤
ගොඩක් හොද අදහස ක්
ගොඩාක් ගොඩාක් ඉස්තුති යි
Thank you so much.....God bless you and your family.. ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාලා දැන් මගේ පවුලෙම කොටසක් වගේ අපිට දැනෙන්නේ..මිනිස්සු ..මිනිස්සුන්ට ආදරෙ කලාම..ගරු කලාම...ස්තුතිවන්ත වුනාම මෙ ලෝකේ කොයිතරම් ලස්සන ද කියලා මට නිතරම හිතෙනවා ඔයාලගේ මේ ආදරණීය comment කියවද්දි❤❤❤🎉🎉🎉
ඉක්මනින් සනීප වෙන්න නංගි...බුදු සරණයි..වටිනා වීඩියෝ එකක්..Thank u..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
හුඟක් වටිනවා.ස්තුතියි
ගොඩක් වටිනවා, මම අදම පටන් ගන්නවා, thanka oyaata
මාත් අද පටන් ගත්තා ඔයාට ගොඩක් ස්තූතියි මෙ අදහස අපට කියලා දුන්නට.
හොද අදහසක් ...........
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
ඔයාගෙ vedio හරි වෙනස් නන්ගි.හරිමසරලය්. වටිනව.thanks.
Mamath adama me දේ karanawa Thanks ඔයාට
මම දැන් ටික දවසක ඉඳලා මේ දේ කරන්න හිතාගෙන ඉඳලා අද උදේ ඔය විදිහටම එකේ ඉඳන් සීයට එක චාට් එකකුයි පහ බැගින් දෙසීයට තව චාට් එකකුයි හදලා සල්ලි ටිකකුත් දැම්මා.ඊට පස්සේ තමයි ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ.ගොඩක්ම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.ඒ විතරක් නෙවෙයි ඇල්ල ට්‍රිප් එක ගැන වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන්ම.හැම විස්තරයක්ම එක්ක ❤❤
Harima watinawa... Mamath adama patan gannawa..... Thanks oyata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
අද තමය් මට ගැලපෙන විඩියොව.ඔයා මරු.අර ඇල්ල බලන්න යන්න තිබුන නම් මරු.අපට ගැලපෙන සුන්දර ආදරනිය ගැහැනිය ක් .
මේ වීඩියෝ එක හොයාගෙන ඇවිත් බැලුවේ .... අද පටන්ගත්තේ සල්ලි එකතු කරන්න ... තෙරුවන් සරණයි ස්තූතියි අක්කේ ❤🙏
වටිනා අදහසක්.
Thank you අහම්බෙන් මේක දැක්කේ පටන් ගන්නවා මේක, ඔබට ජය
ගොඩක් ම වට්නවා.බොහොම ස්තුතියි ❤
නංගො අහම්බෙන් දැක්කෙ.ගොඩක් වටිනව මැණික.ඔයා සිතන පතන විදියට හැමදෙම ඉටුවෙවා.ඔන්න මම ලොබ නැතුවම ඔයාව subscribe කලා❤❤🎉🎉🎉🎉
බොහෝම ස්තුති සහ පිං ඔයාට ...
බොහොම ස්තූති ,අහම්බෙන් තමයි මම ඔයාගේ විඩීයෝ දැකලා බලන්න පටගත්තේ ,මේ ඉතුරුම් ක්‍රමය බලලා මමත් ඉතුරු කරන්න පටන් ගත්තා ,කලින් නම් මුදලක් ලැබුණු වෙලාවට කරන්න තියෙන වැඩක් කලා,මේ මාසේ ඉදලා පටන් ගත්තේ බලමු මේ වැඩේ සාර්ථක කරගැනීමට ලැබෙයිද කියලා ,20න් තමයි පටන් ගත්තේ ,පොටෝ එකක් හෙට දාන්නම් ,ස්තූති ,
harima shok nangi.mama anivaryenma kranna hitha gatha.good method.thank you.
බොහොම ස්තූතියි ❤
හරිම අහම්බෙන් තමයි ඔයාගේ video එක දැක්කේ .ඔයත් මම වගේම කෙනෙක් ඒක නිසා මට මේ වීඩියෝ බලන්නම හිතුනා .බොහොම පිං මේ වගේ දැනුම දෙනවට .අද කාලේ හැටියට හරිම වටිනවා .ඔයාටත් දරුවන් දෙදෙනාටත් ඔයාගේ ආදරණීය ස්වාමිපුරුෂයාටත් සතුටින්ම ජීවත්වෙන්න ලැබේවා .❤
ගොඩක් වටිනවා අක්කේ ..adama පටන් ගන්නවා අක්කේ ..bs
Thank you so much akke.mama manasikawa saha arthikawama watila hitiye dawas 2k idala.mata oya me kiyala dipu de nisa loku shakthiyak labuna.god bless you...
❤❤mamath patan gaththa me video eka balala oyata godak thanks yaluwa
Thank you අක්කේ .හරිම වටිනා vidio akak
Godak hoda අදහසක් thanks good luck
Thankyou oyata .me wage watina dewal kiyala denawata
Thank you jayen jayama wewa, Budusaranayi.
ශ්‍රියා කාන්තාව ඔබයි. නිදුක් නිරෝගී සුවය❤❤❤❤❤
Thanks නංගියො . බුදු සරණයි !
අක්කා හැමදාම දුන්නේ අපිට හරි දේ හොද දේ.ඉතින් මේ පින ඇති අක්කටත් අයියටත් දුවලා දෙන්නටත් බුදු සරනයි ❤ආදරෙයි ගොඩාක් ❤
මම අහම්බෙන් මේක බැලුවෙ.අදම පටන් ගන්න හිතුවා.ගොඩාක් ස්තූතියි ඔයාට මේවා කියලා දෙනවට.
බොහොම ස්තූතියි දුව 🌹🌹❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටු
bohoma sthuti nangi ikmanin suwa wenna prarthana karanawa budu saranai
හරිම වටිනවා, මාත් කරලා බලනවා අක්කා, ස්තුතියි❤❤
ස්තුතියි ඔයාට
ස්තුතියි ඔයාට හුගාක්..නංගි..🙏💖🌏
Oyata bohoma sthuthi akka..mamath adama patan gaththa...me wage dewal digatama kiyala dennoooo🙂🙂🙂❤❤❤❤
ගොඩාක් හොද video එකක්. Thank you so much .❤❤❤
Godak ස්තුති
ස්තුතියි ඔබ ට
Harima honda adahask.mamath adama patan gannawa.Thank You
ගොඩාක් වටිනවා අක්කේ .මමත් අදම පටන් ගන්නවා.
ඇත්තටම ගොඩක් වටිනවා අක්කි.මමත් අදම පටන් ගන්නවා.ස්තුතියි අක්කි😘😘🥰🥰
ස්තුතියි අක්කේ ඔයාට මමත් පුරුදු වෙලා ඉන්නේ පුළුවන් විදිහට ඉතුරු කරන්න රට හිටියත් ඩිනර් 5 ඉතුරු කර ගන්නවා බුදුසරණයි 🙏ඔයාට සතුටින් ඉන්න හැමදාම 🥰👌
ගොඩක් ස්තුතියි
Niyamai. Adama patan gannawa. Tks
හරිම වටිනවා අක්කෙ මමත් අද ඉදන්ම පටන්ගන්නවා
Niyamay harima sathutuy ithuru Karan a hithana welawe mey adahasa godak watinawa godak pin oyata
ගොඩක් ස්තුතියි දැන්ම පටන් ගත්තා
Godak sthuthi obata harima wadagath oyage channel eka
Thanks nangi mewage adahas kiyala denawata
ගොඩාක් ස්තුතියී ඔයාට💞💞🌻
ගොඩක් පිං මගෙ අක්කෙ. බුදු සරණයි !ඉක්මනින් සනීප වෙන්නඕනි ඔයාට❤😊
ගොඩාක් ස්තුති
අනේ අක්කෙ ඔයාගේ අදහස් නම් හරිම වැදගත්.මන් වැඩ කරන ගමන් ඔයාගේ සේරම වීඩියෝ බැලුවා.❤
පමාවී හෝ හොඳම මිතුරියක් මුණගැහුනා.❤
Adahasa godak hodai.karanna patan gaththa.niwaradiwa karanna uthsaha karannam
මම කිසිම කෙනෙක් කියන දෙයක් විස්වාස කරන්නෙ නෑ .ඒත් මේකට නම් මට ටිකක් හිත ගියා මාත් අද ම පටන් ගත්තා බලමු ❤❤❤
ලස්සනයි අක්කේ වීඩියෝ එක . ගොඩක් වටිනවා. ඇත්තටම මේක ගේම් 1ක් වගේ තමයි 😊😊
Thanks a lot..වටින video එකක්..❤
ඇත්තටම ගොඩාක් ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නේ අක්කේ..කියලා දෙන හැමදේටම ගොඩාක් ස්තූතියි..සල්ලි ඉතිරි කරන එක තමයි අමාරුම..කොහොම හරි ඔයා කියලා දෙන විදියට කරනවා..❤️❤️
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ❤❤ඔබ ඇතුලු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයී ...සතුටින් ඉන්න ලැබේවා 🌹🌹🌹🌹
අක්කේ ඔයාගෙ සරලකමට මම හරිම කැමති i❤🎉
Thank you sister.good job
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
බොහොම ස්තුතියි . හරිමසතුටුයි
Aththatama godak watina video ekak. Math salli kata 2k ekathu kara. Husband danneth na. Loku ganak podi kalekin. Dan eyath asawen salli danawa. 👌
Thanks for the useful video
Me comment eka dekala oyawath meka Balana anith ayawath weradiyata hithanna epa. Oya awankawama oyalage masika adayama kiyapu nisa man oyagen meka ahanna hithuwe. Godak budjet plan vedios thibunata eyala awankawa eyalage income eka kiyanne ne. Kohoma unath api budjet karanna ona ape income ekata hinda eka sapekshayi thama. Man ayath kiyanawa weradiyata hithanna epa, Mata Dena ganna ona 40/= kin kohomada 4 denek inna gedaraka masayak balance karanne kiyala. Mata awankawama hithagannawath be. 40/kin kohomada karanne kiyala. Math asayi ithuru karanna. A nisayi ahanne nangi oya kiyala dennako hema dema wisthara athuwa eka vedio ekakin, hema peththakma cover wena widiyata.40/ kin mase cover kalata oyala noka nobi eka karanawa neweyine. oyalath api wagema madyama panthika pawulak kana widiyata hodata kanawa kiyala therenawa oyage kitchen eke thibuna item walin. Mata thiyena prashne Ayi mata ehema control karaganna beri kiyana ekayi. oyage meal plan eka suit weyi kiyala hithenawa samanya api wage godaak denekuta, mokada man samahara vedio wala godak comment dekala thinawa meal plan illala. Oyagema meal plan ekama nethath,40/ budjet eken cover karanna puluwan a ha samana meal plan ekak dala, grocery shopping list ekakuth dala, Badu gannakota kohomada arapirimesmen ganne kiyala dala, anith fixed expenses (ceb,petrol teledphone,)kochchara yanawada kohomada control karaganne kiyala, wedding, parties wenuwen kohomada adakale wiyadam karanne, awata thegi denakota kohomada monawada hithanna ona. Relation kenekge wage nam kohomada, yaluwekge nam kohomada, gedarakada, hotel ehekada, kidenek sahabagi wenawada kiyala hithala ewa plan karana widiyath,big girl parties, danayakadi, banakadi, anekuth Ara piri mesum krama hema dema, a kiyanne mulu gedarama, hema deyakma cover wena widiyata diga vedio ekak danna. Godaak sthuthiyi oyata. .
බොහොම ස්තුතියි ඔයාගේ අදහස් දැක්වීමට❤අක්කා....
අපේ ගෙදර මාසික ආහාර වියදම 25000..
එකවර එක තැනකින් සිල්ලර බඩු ගන්නවා..සමහරවිට රු 20000 පන්නලා grocery bill එක ආවොත් මං එ ගාන කඩේට අඩුවට දෙනවා...ඒ කඩෙන් තමා දැනට අවුරුදු 15 ඉදන් මං මාසේ බඩු ගන්නේ ..ඉතින් ඒ විශ්වාසයට අපිට් ඒ විදිහට බඩු ගන්න පුලුවන් ..ඊට පස්සේ මාස වල බඩු ගන්නකොට ටික ටික අර හිග පියවනවා..මස් මාලු පඩි දවසට රු 5000 ගේනවා..(20000+5000)මං මස් මාලු කලමනාකරනය කරන හැටි මගේ මුල් videos වල තියෙනවා ....ගෙදර 4 දෙනාට එක වේලකට මං උයන්නේ මාලු කැබලි 8 යි...පොල් තියෙනවා අපිට..වීත් සාමාන්‍යයෙන් තියෙනවා ...අපේ විදුලි බිල ගොඩක් මාසවල unit 60 අඩුයි..ඒ කියන්නේ මිල 2000 ක් විතර..වතුර බිල රු 750 විතර..ලිද හා වැවත් තියෙනවානේ..අපි බිල් හැටියට ගෙවන්නේ ඒ දෙක විතරයි ..ලොකුගේ පන්ති ගාස්තු රු 3000.ගමක ඉන්න නිසා ඇත්තටම ලොකු ගාස්තු අය කරන්නේ නෑ නගරයේ තරම්ම..චූටි බබාට මාසෙටම යන්නේ 1200.අපේ ගෙදර අය කඩෙන් කන්නේ නෑ...dinner out..lunch out..ඔය මුකුත්ම නෑ..එතකොට sch bus වල ලමයි යන්නේ නෑ..උදේ husband වැඩට යන ගමන්ම දරුවෝ පාසලට දානවා. දවල්ට මං .. ගන්නවා..අපි දෙන්නා පදින bike ගොඩක් පෙට්‍රල් පිච්චෙන්නේ අඩුවෙන්..ජපන් පොඩි bike නිසා ලීටරෙන් 70 km විතර යනවා..ඉතින් ඉතිරි රු..7000 ක් විතර තෙල් වියදම යනවා..හැබැයි අපිට පොත් වල දාලා ඉතුරු කරන්න මුදල් නෑ...බොහොම සීරුවෙන් එක රූලක මේ වියදම කරන්නේ..හදිස්සියට අසනීප වුනාම බෙහෙත් ගන්න trip එකක් යන්න අපි මුදල් තියාගන්නවා..ඒ මෙන්න මෙහෙමයි..හැම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ basic එක වගේ දහ ගුනේක loan එකක් ගන්න පුලුවන් අවුරුදු 5 කින් වගේ ගෙවෙන්න..අපි ඒක අරන් තියෙන්නේ .. 275000 ක් වගේ ලැබුනා..ඒක account එකේ තියාගෙන ඒකෙන් තමා අර අමතර වියදම් කරන්නේ..ඒ වගේම මං ගෙදරම මේ කියලා දුන්නා වගේ විවිද ක්‍රම වලට පොඩි මුදලක් ඒවට එකතු කරගන්නවා...දුර ගමන් යන්නේ train එකේ..warrant දාලා..දානේ ගෙදරකට අපි ඔක්කොම යනවා නං රු.1000ක් දෙනවා...wedding වලට අපි ඔක්කොම යන්නේ පවුලේ ලගම නෑයන්ගේ විතරයි..එහෙම wedding අපිට අවුරුද්දකටම එකක් වගේ තියෙන්නේ ...ඒවට යන්න සේරම රෙදි අපි rent එකට ගන්නවා..පොඩි ගානයි යන්නේ....ගම් වල ගොඩක් wedding කියන්නෙත් පවුලක එක්කෙනෙකුට විතරයි..ඉතින් husband නං අවුරුද්දට wedding කීපයකට යනවා..මේ දවස්වල නං දෙන්නේ එයා තනියම යද්දි 5000 ක් විතර....ඒක අර loan එකේ සල්ලි වලින් ගන්නවා...නැත්තං පඩියෙන් ඒවට දෙන්න ඉතුරු නෑ..party වලට නං යැවෙන්නෙම නැති තරං ..එහෙමකට party මේ පැතිවල නෑ..big girl party දැන් ගොඩක් අය ගන්නේ නෑ..ගම් වල වුනත් ඒ අනවශ්‍ය දේවල් ගොඩක් අය කරන්නේ නැ ..අපිත්කිසිම දෙයක් කලේ නෑ..දරුවට ඒ ගැන විද්‍යාත්මක අවබෝධය කියලා දීලා පහුවදාම පාසල් යැව්වා..අල්ලපු ගෙදරවත් දන්නේ නැ.👍කුස්සියේ බඩු ගොඩක් මං එකපාර ගත්තේ නෑ..පඩි දවසට මොනාහරි එකක් ගේනවා..තව මට එන order වලින් එන ලාභෙන් මං ගන්නෙත් කුස්සි බඩු..ඔයා ඔය කියන video එකේ මට ඒ ගැන හරියටම විස්තර කරන්න බැරි වුනනිසා මංඒක frist comment එකේ pin කරලා තියෙනවා ..මං කොහොමත් මේ ගැන video එකක් පැහැදිලිව කරන්නං..මේ අවුරුදු season එක පහුවෙලා..ගොඩක් අය මගෙන් plan එක ඉල්ලුවා..තව electricity bill එකත් පෙන්නලාම video එකක් ගේන්නම් ..ඒ වෙනකොට පිලිතුරු දෙන්න ප්‍රමාද වෙයි කියලා හිතලයි මෙහෙම පැහැදිලි කිරීමක් කලේ.... මොකද මේ වෙනකොටනං මට you tube එකෙනුත් යම් මුදලක් ලැබෙනවා...ඒවා සේරම ඉදිරි video එකක කියන්නං..මේක ඉතින් අතුරේ යනවා වගේ වැඩක්🤓🤓🤣ඒත් ඉතින් අපි තාමත් නොවැටී යනවා..මෙච්චර පැහැදිලි කිරිම් අවශ්‍ය නෑ..නමුත් මං මගේ channel එකේ අපේ ඇත්ත ජීවිතේ ඒ විදිහටම පෙන්නනවා..මං නැති දේවල් පෙන්නන්නෙත් නෑ..කියන්නෙත් නෑ.ඒක එහෙම නෙවෙයි කියලා කාට හරි හිතෙන එකට අපි ආස නෑ ..මොකද මේ පෙන්නන්නේ අපේ real life එක raw version එක😊😊කාටවුනත් තියෙන පුංචි දේවල් වුනත් හරියටම කලමනාකරනය කරගත්තොත් සතුටින් ඉන්න පුලුවන් කියන ඇත්ත මිනිස්සුන්ට කියන්නයි අපේ channel එකේ උත්සහය...ආදරෙයි නැවත වරක්❤❤❤❤❤
@@lifewithlove89 bohoma sthuthiyi man hithuwe ne me tharam ikmanata, me tharam pehediliwa reply karayi kiyala. Vedio ekak karanna puluwan welawaka eka hamotama wedagath weyi. Peyak dik unath kamak ne.wedagath deyak balanna Yana kalewath, salliwath aparadayak newe Mata nam. Bohoma sthuthiyi.
@@niroshakamani6293 මගේ video එකක් බලන හැම කෙනෙක්ම මට වැදගත් ..අපි ආසයි ඔයාලා පැහැදිලි මනසකින් අපිව බලනවනං..ඉතින් අපි ගැන ඒකයි මං මේ විදිහට පැහැදිලි කලේ..මේක තමා තිත්ත ඇත්ත🤣🤣ාඅදරෙයි ඔයාට අපිව බලන්න ආවට❤❤❤❤❤
Tharahawennaepa podi wachaneka aduwak thibenawa masayakata ho awuruddakata kalin yedenne in, obage on yodathibenathenata in September wiyauthui
Oba thawama ithama tharuna
mawak mudal ithiriya gena mema obage hadunwadeema ithawishishtai
Obata sthuthi
@@mangalajayawardena8387 බොහොම ස්තුතියි ඔබතුමියට..පොඩි වැරදීමක් වෙන්න ඇති...❤❤❤
නංගි අදම තමයි ඔයාගේ වීඩියෝ එක ක් බැලුවේ
හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි♥️♥️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
ගොඩාක් වැදගත්. මමත් කරන්න ඕනෙ. ඔයාට බොහොම ස්තූතියි . ජයවේවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...හැමදාමත් වගේ මගේ ගමනට ශක්තියක් වෙලා මාත් එක්ක හිටපු ඔයාටත් හැමදාමත් හරියන්න ඕනේ..සියලුම බලාපොරොත්තු ඉටු වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤
මමත් දවස් සීය යන්න කලින් 30000ක් එකතුකරා නංගී ඒ ඔයා නිසා.මම airfrye එකක් ගත්තා ..තව අවශ්‍ය ම දේවල් ටිකක් ගත්තා .ඔයාට ගොඩක් ස්තූතියි .මම විතරක් නෙමෙයි එහාගෙදර නංගී ටත් මේ ගැන කියලා එයත් එකතු කරලා ගෙදර දානයක් දෙන්න හදන්නෙ...ඉතින් හරිම සතුටුයි ....ඔයාටත් ඒ පින් ලැබෙන්න ඕනි..❤ තවත් අලුතින් චාට් එකක් හදලා පටන්ගත්තා .ඒකෙත් දැන් සල්ලි ටිකක් එකතු වෙලා තියෙන්නේ .ස්තූතියි ඔයාට ඒවගේම ආදරෙයි ...❤
අද තමා ඔයාගෙ විඩියො එක දැක්කෙ.ගොඩක් වටිනවා.අනිවාර්යෙන්ම මාත් මෙක කරනවා.විශ්ව මැනියන්ට ස්තුතියි ඔයාව මුනගැස්සුවට
මම ඔයාගෙ වීඩියෝ බලන්නෙම අක්කෙ මාසෙ රෝල ගහං යන්න බලං. ඒත් ඔයාගෙ වීඩියෝ බලල ඉගෙනගන්නව දැං රෝල නෙවෙයි හරියට කලමණාකරණය කරගන්නෙ කොාහාමද කියලා. ඔයාට ජය.❤
ගොඩාක් පින් ඔබතුමියට දැනුවත් කරාට මමත් දැන්ම පටන් ගන්නව මාත් ආසයි ඇල්ල බලන්න යන්න ස්තූතියි .🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
නංගී මේ වීඩියෝ එක බලලා ඉවර වෙන්නත් කලින්ම මන් රුපියලයි,රුපියල් 5 බෝතලයකට දැම්මා.ඔයාට ගොඩක් පින් අපිට මේවා කියලා දෙනවාට .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝඅක්ක් ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
@@lifewithlove89 දන්නවද වැඩක්??මන් මේක මගේ ලොකු පුතාට කිව්වහම එයත් පටන් ගත්තා .එයාට ශර්ලොක් හෝම්ස් ගේ ඔක්කොම පොත් ගන්න ඕන කියලා ඔන්න දැන් සල්ලි එකතු කරනවා .
Thanks nangi .api nohithana dewal කොච්චර tiyenawada .hasband ta loku haiyak wei neda.thanks nangi.
lymph😊
🎉😊❤le gb
මේ ක්‍රමය ගැන අදමයි ඇහුවේ. ගොඩාක් ස්තූතියි❤❤❤❤❤. මගේ හස්බන්ගේ උපන් දිනයට තෑග්ගක් ගන්න මේ ක්‍රමය අත්හදා බලන්න හිතුනා. අක්කගේ ජීවිතෙන් අපිට ගන්න ගොඩාක් දේවල් තියනවා.මේ හැමදේටම ඇත්තටම හදවතින් ස්තුතියි කරනවා.💕💕💕💕💕💕 හැමෝටම බුදු සරණයි!
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ඔයාගේ වීඩියෝ එක බලලා මම සල්ලි මේ විදිහට ඉතුරු කරලා ගෙදරට වටිනා විදුලි භාණ්ඩයක් ගත්තා 😌😌දැන් අයේ සල්ලි එකතු වෙලා තියන්නේ 😊දැන් ආයේ ගෙදරට අවශ්‍ය තවත් දෙයක් ගන්න හදන්නේ😌😌😌අනේ ඔයාට ගොඩක් ස්තූතියි නංගි ❤❤❤ඔය නිසා තමයි මට ඒ දේවල් කර ගන්න පුළුවන් උනේ❤❤ගොඩක් ආදරෙයි❤❤මම මේ දේ දිගටම කරනවා ❤❤❤ආයෙත් කියන්නෙ ස්තූතියි ඔයාට❤💐
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
මගේ ජීවිතය ගොඩක් වෙනස් කළා ඔබතුමියගෙ වීඩියෝස්.
තෙරුවන්ගේ සරණයි ඔබට 🙏🙏🙏
මාත් කරනවා.දැනට.දරැවත්.කරනවා.එයා.ආසයි.බැංකුවෙන්.තෑගි.ගන්න.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
අක්කා ඔයා දැන් මගේ ජිවිතේ වටිනම නැතුවම බැරි ජිවිතේ කොටසක් වෙලා.ඔයාගේ මුලු පවුලම මගේ හිතට සැනසිමක් ආදරෙයි ගොඩක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා….!❤❤❤❤
Home bank එක අසාර්ථක යි. මේකත් කරල බලමු. මගේ අරමුණ සාලෙ ටයිල් කරන එක. අවුරුදු ගණනාවක් තිස්සේ Try කරනව.
අපිත් ගේ පදිංචි වෙලා අවුරුදු 5කට පස්සෙ මේ අවුරුදු dee තමයි tail alluvee ඔයාට සුබපැතුම් 🎉
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට
මට ගොඩක් සතුටුයි.
කියලා දුන්න ට ස්තූතියි ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oya නිසා mama දවස ganne r100 ඉතුරු kara la maseta R 3000/= ඉතුරු kara නොදැනීම oyata Akki ගොඩක් ස්තුතිවන්ත වෙනවා ❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ඒ වගේම ගොඩක් සතුටුයි ..බුදු සරණයී ඔයාට
වටින වීඩියෝ එකක්.කොහොම හරි එකතු කරල බලන්න හිතුන මේක දැක්කම.ගොඩක් ස්තූතිය..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
අනේ අක්කා පුළුවන් නම් මාසේ ම රුපියල් 40000/- කින් manage කරන budget එකක් කරන්න පුලුවන් නම් ලොකු උදව්වක් වේවි. හරිම වටිනවා අක්කේ.
Ane ou
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ඇත්තටම.ඔයා මෙි.දේවල් අපට.කියා.දෙනවට ගොඩාක්.පිං මම.ඒ.දේවල්.දැන.ගෙන.හිටියානමි මොන.වාගේ.තැනකද.ඔයාට.ගොඩේ.පිං.අදම වැඩෙි.පටන්.ගන්නවාමයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
යූටියුබ් ගිණුමක් පටන් ගන්න ඕනෑ ඒ ගැන කියලා දෙන්න කෝ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
මෙවන් ක්‍රමයක් හදුන්වා දුන් ඔබ තුමියට ස්තුති ❤❤❤
හොද අදහසක්. කරල. බලමු ගොඩක් ස්තුතියි ඔබට බුදු සරණයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ස්තුතියි . නොදන්නා දෙයක් කියල දුන්නට.හෙටම පටන් ගන්නව.මගේ බඩු බේරගන්න පුළුවන් .ඔයාට පින්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ආත්මාර්ථකාමී lokaye oy a ge adahasata godak watinawa thanks
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට මාරම වටිනා අදහසක් ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ජීවිතය ට ගොඩක්ම වටින විඩියෝ එකක් .සතියේ කෑම හදන මෙනු එකත් දැන් මං ප්ලෑන් කරලා කරන්නේ බඩු ගන්නෙත් ඒ විදියට..වියදම් අනවශ්‍ය විදියට වෙන් නෑ .ගොඩාක් තෑන්ක්ස් අක්කේ ඔයාට ❤❤❤❤
මමත් පටන් ගන්නවා..ඔයා කියලා දෙන විදිහ හොදට තේරෙනවා.අක්කේ..❤❤❤thank you..ඔයාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
අලුත් ව්දිහක්,Thank you අක්කේ.ඔයාට ඉක්මන්ටම සනිප වේවි.ජෙසු පිහිටයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ලගදි ඉදන් අක්කාගෙ වීඩියෝස් බලන්න ගත්තේ..ගොඩක් වටිනවා❤ තෑන්ක්ස්ස්ස් ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් ස්තූතියි ඔයාට.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
දැනුවත් කිරීමට බෙහෙවින්ම ස්තුතියි 🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ඉක්මන් සුවය පතනවා ඔබට. ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් හොද අදහස ක්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩාක් ගොඩාක් ඉස්තුති යි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Thank you so much.....
God bless you and your family.. ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඔයාලා දැන් මගේ පවුලෙම කොටසක් වගේ අපිට දැනෙන්නේ..මිනිස්සු ..මිනිස්සුන්ට ආදරෙ කලාම..ගරු කලාම...ස්තුතිවන්ත වුනාම මෙ ලෝකේ කොයිතරම් ලස්සන ද කියලා මට නිතරම හිතෙනවා ඔයාලගේ මේ ආදරණීය comment කියවද්දි❤❤❤🎉🎉🎉
ඉක්මනින් සනීප වෙන්න නංගි...බුදු සරණයි..
වටිනා වීඩියෝ එකක්..
Thank u..
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
හුඟක් වටිනවා.ස්තුතියි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ගොඩක් වටිනවා, මම අදම පටන් ගන්නවා, thanka oyaata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
මාත් අද පටන් ගත්තා ඔයාට ගොඩක් ස්තූතියි මෙ අදහස අපට කියලා දුන්නට.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හොද අදහසක් ...........
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
ඔයාගෙ vedio හරි වෙනස් නන්ගි.හරිමසරලය්. වටිනව.thanks.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Mamath adama me දේ karanawa Thanks ඔයාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
මම දැන් ටික දවසක ඉඳලා මේ දේ කරන්න හිතාගෙන ඉඳලා අද උදේ ඔය විදිහටම එකේ ඉඳන් සීයට එක චාට් එකකුයි පහ බැගින් දෙසීයට තව චාට් එකකුයි හදලා සල්ලි ටිකකුත් දැම්මා.ඊට පස්සේ තමයි ඔයාගේ මේ වීඩියෝ එක දැක්කේ.ගොඩක්ම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට.ඒ විතරක් නෙවෙයි ඇල්ල ට්‍රිප් එක ගැන වීඩියෝ එකක් ගේන්න අනිවාර්යයෙන්ම.හැම විස්තරයක්ම එක්ක ❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Harima watinawa... Mamath adama patan gannawa..... Thanks oyata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
අද තමය් මට ගැලපෙන විඩියොව.ඔයා මරු.අර ඇල්ල බලන්න යන්න තිබුන නම් මරු.අපට ගැලපෙන සුන්දර ආදරනිය ගැහැනිය ක් .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
මේ වීඩියෝ එක හොයාගෙන ඇවිත් බැලුවේ .... අද පටන්ගත්තේ සල්ලි එකතු කරන්න ... තෙරුවන් සරණයි
ස්තූතියි අක්කේ ❤🙏
වටිනා අදහසක්.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
Thank you අහම්බෙන් මේක දැක්කේ පටන් ගන්නවා මේක, ඔබට ජය
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් ම වට්නවා.බොහොම ස්තුතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
නංගො අහම්බෙන් දැක්කෙ.ගොඩක් වටිනව මැණික.ඔයා සිතන පතන විදියට හැමදෙම ඉටුවෙවා.ඔන්න මම ලොබ නැතුවම ඔයාව subscribe කලා❤❤🎉🎉🎉🎉
බොහෝම ස්තුති සහ පිං ඔයාට ...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
බොහොම ස්තූති ,අහම්බෙන් තමයි මම ඔයාගේ විඩීයෝ දැකලා බලන්න පටගත්තේ ,මේ ඉතුරුම් ක්‍රමය බලලා මමත් ඉතුරු කරන්න පටන් ගත්තා ,කලින් නම් මුදලක් ලැබුණු වෙලාවට කරන්න තියෙන වැඩක් කලා,මේ මාසේ ඉදලා පටන් ගත්තේ බලමු මේ වැඩේ සාර්ථක කරගැනීමට ලැබෙයිද කියලා ,20න් තමයි පටන් ගත්තේ ,පොටෝ එකක් හෙට දාන්නම් ,ස්තූති ,
harima shok nangi.mama anivaryenma kranna hitha gatha.good method.thank you.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
බොහොම ස්තූතියි ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
හරිම අහම්බෙන් තමයි ඔයාගේ video එක දැක්කේ .ඔයත් මම වගේම කෙනෙක් ඒක නිසා මට මේ වීඩියෝ බලන්නම හිතුනා .බොහොම පිං මේ වගේ දැනුම දෙනවට .අද කාලේ හැටියට හරිම වටිනවා .ඔයාටත් දරුවන් දෙදෙනාටත් ඔයාගේ ආදරණීය ස්වාමිපුරුෂයාටත් සතුටින්ම ජීවත්වෙන්න ලැබේවා .❤
ගොඩක් වටිනවා අක්කේ ..adama පටන් ගන්නවා අක්කේ ..bs
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
Thank you so much akke.mama manasikawa saha arthikawama watila hitiye dawas 2k idala.mata oya me kiyala dipu de nisa loku shakthiyak labuna.god bless you...
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
❤❤mamath patan gaththa me video eka balala oyata godak thanks yaluwa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
Thank you අක්කේ .හරිම වටිනා vidio akak
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
Godak hoda අදහසක් thanks good luck
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
Thankyou oyata .me wage watina dewal kiyala denawata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
Thank you jayen jayama wewa, Budusaranayi.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ශ්‍රියා කාන්තාව ඔබයි. නිදුක් නිරෝගී සුවය❤❤❤❤❤
Thanks නංගියො . බුදු සරණයි !
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
අක්කා හැමදාම දුන්නේ අපිට හරි දේ හොද දේ.ඉතින් මේ පින ඇති අක්කටත් අයියටත් දුවලා දෙන්නටත් බුදු සරනයි ❤ආදරෙයි ගොඩාක් ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
මම අහම්බෙන් මේක බැලුවෙ.අදම පටන් ගන්න හිතුවා.ගොඩාක් ස්තූතියි ඔයාට මේවා කියලා දෙනවට.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
බොහොම ස්තූතියි දුව 🌹🌹❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ආන්ටු
bohoma sthuti nangi ikmanin suwa wenna prarthana karanawa budu saranai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
හරිම වටිනවා, මාත් කරලා බලනවා අක්කා, ස්තුතියි❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ස්තුතියි ඔයාට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ස්තුතියි ඔයාට හුගාක්..නංගි..🙏💖🌏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Oyata bohoma sthuthi akka..mamath adama patan gaththa...me wage dewal digatama kiyala dennoooo🙂🙂🙂❤❤❤❤
ගොඩාක් හොද video එකක්. Thank you so much .❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Godak ස්තුති
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ස්තුතියි ඔබ ට
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Harima honda adahask.mamath adama patan gannawa.Thank You
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
ගොඩාක් වටිනවා අක්කේ .මමත් අදම පටන් ගන්නවා.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් මාව බලන්න එනවට ගොඩක් ස්තුතියි .....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ....බුදු සරණයී ❤❤❤❤
ඇත්තටම ගොඩක් වටිනවා අක්කි.මමත් අදම පටන් ගන්නවා.ස්තුතියි අක්කි😘😘🥰🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ස්තුතියි අක්කේ ඔයාට මමත් පුරුදු වෙලා ඉන්නේ පුළුවන් විදිහට ඉතුරු කරන්න රට හිටියත් ඩිනර් 5 ඉතුරු කර ගන්නවා බුදුසරණයි 🙏ඔයාට සතුටින් ඉන්න හැමදාම 🥰👌
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
ගොඩක් ස්තුතියි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Niyamai. Adama patan gannawa. Tks
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...සැනසෙන්න ...සතුටු වෙන්න මේ පැත්තේ ඇවිත් යන්න😊😊😊
හරිම වටිනවා අක්කෙ මමත් අද ඉදන්ම පටන්ගන්නවා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
Niyamay harima sathutuy ithuru Karan a hithana welawe mey adahasa godak watinawa godak pin oyata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩක් ස්තුතියි දැන්ම පටන් ගත්තා
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Godak sthuthi obata harima wadagath oyage channel eka
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
Thanks nangi mewage adahas kiyala denawata
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
ගොඩාක් ස්තුතියී ඔයාට💞💞🌻
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ගොඩක් පිං මගෙ අක්කෙ. බුදු සරණයි !
ඉක්මනින් සනීප වෙන්නඕනි ඔයාට
❤😊