Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩාක් ස්තුතියි චෙෆ් ඇතුළු සියලුම දෙනාට🎉 ගොඩාක් හොද දැනුමක් ලබා ගත්තා🎉
මේකන් ගොඩක් හොද වැඩසටහනක් , ඉගෙන ගන්න අයට මග ඇරුනුදෙයක් තිබ්බොත් මේකෙන් නැවත ඉගෙන ගන්න පුලුවන් , ගොඩක් ස්තුතියි චෙෆ් ඇතුලු හැමෝටම
ai. pramanYa. kiyNnTht
ප්‍රමානත් එක්කම කියලා දෙනවානම් ගොඩාක් වටිනවා
ගොඩක් හොද පැහැදිලිකිරීමක් ,thank you chef💖
හරිම වටිනවා චෙෆ් මාස්ටර් ඔබ තුමාගේ පැහැදිලි කිරිම අවශ්‍ය ප්‍රමාණයන් සදහන් කරන්න බොහෝම ස්තුතියි
නියමෙට කියලා දෙනවා. තැන්ක්ස් 👏👏👏🙏🏻
Godaaaaak hoda wadasatahanak...
Chef program eka harima වැදගත් .ගොඩක් teqnick danagaththa .thanks .අමුද්‍රව්‍ය බර සදහන් කරන්න please
හොද නිවැරැදි පැහැදිලි කිරීමක් chef, 💗🌷👍.
Wow super cool brother
තැන්ක්ස් සර් . සියලු දේ පොතේ ලියගත්තා මං🙏❤️
ස්තූතියි chef
THANKS MASTER GOD BLESS YOU ❤
ඔබට ස්තූතියි
Wow superb Chef 🙏 Thank U so much for Ur right method its Christel clear Chef 🙏
Thank you .
Thank you so much sir ❤
Thank you so much
Oven ekata දාන්න kalin udata ganne monavada? Bake unata passe th udata monavada ganne? Buns valata th ehema ganava neda
Open top bread eka oblong shape nemei neda? Eka baton shape wenna one. Anith eka Hama resting time ekakdima dough eka cover karanna one greased sheet ekakin. Shaping karaddi degas Karala anith paththa harawala thamai shaping karanna start karanna one.damage side eka bread eka athulata yanna one.eka final product eke finishing ekata balapanawa.Ingredients amounts nathnam formula eka/ baking temperature eka mention karanna.
Thanks for sharing your kowledge.
❤❤❤❤❤ ලස්සනයි
Bohoma වටින විඩියෝ එකක් මමත් කරන්න ඉන්න corse එක
Thank you very useful
Thanks chef ❤
Hari hondai
The great instructions & clearly speech but there are one issue. Why didnt you mention weight of ingrediants .such as dry east salt butter. etc Pls,
Chaff මහත්මයා ප්‍රමාණයන් කොපමණ ද, ඊස්ට් , සීනි , බටර් කොපමණ ද සදහන් කරානම් .අගනෙයි .ස්තූතියි .
❤
Tnx
මගේ ගුරුවරු දෙන්නා...🙏🙏🙏
හොදයි වටිනවා සිනි ලුනු මෙිදය කොපමන එකතු කරනවද කියලා කියන්න එතන වටිනවා
Godaak denumak dunna nice
Pramanaya nethuwa kohomada hadanne.kochchara hondata kiyala dunnat wedak tiyenawada
Vta එකේ le 3 කරා මගේ දුවට පුහුනු වෙන්න හදලාදෙන්න පුලුවන්ද.
Oyalage පුහුණු panthi karanne කොහෙද කියලා dana පුළුවන්ද
ඊස්ට් ප්‍රමානය ග්‍රෑම් වලින් කියන්න පුළුවන් ද ප්ලීස්
Thank
Piti..1.kg / est..18..g..../Lunu..15g../සීනි ..80g./bater 100g oka dala hadala ...mata inbox guna aguna kiyannkooo.yalu..
❤❤❤❤❤❤❤❤
Ingredient measurement tika dennko plz
Me course eka koheda karanne?apita join venna puluvanda?
Which education a center is this let me know the location please
අවශ්‍ය දේවල් වල ප්‍රමාණ නොකියා ඔය කරන ඉතා අගනා පැහැදිලි කිරීම අපරාදෙනේ.
Pramanayan kiynna puluwnd sir
Ow matath eka prashnayak sir🥺
Ganna pramanawal kiva nam godak vatinawa
Ingredient pramanayath kiyala dunna nam thamai watinne
Ape sir 😮😊
මේදය කියලා මොනාද දාන්නේ?? කොහෙන්ද ඕවා ගන්නෙ??
Can i no the recipe pleace
Ros pan hadanna kiya denna
🙏❤❤❤❤
Bread improve ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන්. මෙම පාඨමාලාව ගැන දැනගන්න පුළුවන් ලින්ක් එක සදහන් කරන්න පුළුවන් ද. ස්තුතියි 😊
අවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රමාණවල් ,ඕනෑ
Ingredient measurement denna puluvnda ?
මම පුරුදු වෙන කෙනෙක් පාන් පෙපෙනකොට මුඩුන පුපුරන හේතුව කුමක්ද .
Ingredients measurement nathuwa kiyala dunnama Api comadha chef hadala balanne😢
Can you teach us bunnis recipe.
Niyma wedasatahnk
👍
Pramana..gana..sadahan..karanna..sthuthi
නියමයී
ඔයාලගේ මේ කොස් එකට කොහොම ද බැදෙන්නෙ....
Ek patan aran ewrai😢. oy kohed inne hoda cos ekk thiye
@@sudeshsudesh1509mokkd course eka ?
Matath Hoda cos ekak kiyannako mama embilipitiye
prmanawal danadda
Mekata apitath join wenna barida
පිට් කිලො 3කට ඉස්ට් gam.30.,sugar ,gam 100,solt gam 30, majaren gam 60,
Kiyala dunnata wadak na resipy eka nodi balanne nadda command kiyawala meka balana aya pau 😢
Apita kawadawath gewana mudalata niyama pan gediyak kadakin lebenne na.apima sadagatha uthui.nethahoth adika mudalak gewa ihala awanhalakin ma laba gatha uthui.😢
ප්‍රමාණයන් දැම්මා නම් තමා හොඳ.. පැහැදිලි කිරීම හොඳ නමුත් ලොකුම අඩුපාඩුව ප්‍රමාණයන් නැති එක..
පිටි කොච්චර ගන්න වද කිව්වේ නෑ.මිනුම් කොච්චර ගන්න වද කියා කිව්වේ නෑ.ඵය අපට දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔස්ට්‍රේලියාව
තියන තැන්
පිටි බර ඊස්ට් ලුනු බටර් ග්‍රම් ගනන ස්දහන් කර නහ නෙද්.එක තමා අවශ්හම දේ.
බොහොම ස්තූති ඔබේ අදහසට. මීළඟ වැඩසටහනේ සිට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
Flour 1kgYeast 10gBread improver 10gSalt 10gSuger 40gFat 50gWater 550ml
Dream ❤
Oke pramana kiyanna ko piti pramanaya eest pramanaya lunu seeni
පාන් එක හරියටම හරි ගියා.ඔබට බොහොම ස්තුතියි.මීට පෙර පාන් සාදා තිබුණත් කඩේ පාන් ගෙඩිය තරම් හරි ගියේ නැහැ.ඔබගේ රෙසිපිය හරියටම හරි.online clss කරනවාද.
Pramanayan කොහොමද දැම්මේ
අනේ ඔයා කොපමන ප්‍රමානවලිංද ගත්තෙ කියන්නකො
අවශය ප්‍රමාණයන් එවන්නකො.
බනිස් හදන විදිය කියන්න බනිස් ඩෝ ඵක ද ගොඩාක් අයට අමාරුයි. ටී බනිස් බේකරියේ හදන විදියට වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිනවා
අවුරුදු 16k kara mechchara kolamnam ne piti miti 3k weda karanath peya 8 yanne mehema gehuweth dawas 2k yai😂😂
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
Pramanayan dila nane sir
Mamath..haduwa..hariyatama .awa..obata..bohoma..sthuthiy..Dewi..pihitai
Pramanaya kiyanna pull Wanda putha.
Video eka balana gaman hodata ahanna.
U not put masarment
වතුර ප්‍රමාණය විතරයි හරියට කියන්නේ
උවමනා ප්‍රමාණ කිවිවනමි තමයි හොද
Kohomada mekata sambanda wenne
Pramanayak Nedda
Rata yanna krmayak nedda
හලෝ සියලු දෙම හරි ඹවට ගන්න පුමානය වෙන්වෙන්ව කරැනාකර දන්වන්න වැඩි කතන්දර ඹන නැ ❌❌❌❌❌❌❌❌❌❌❌❌
Mesurment neenea....
බොහොම ස්තූතී ඔබේ අදහසට. මීළඟ වැඩසටහනේ සිට ලබා දෙන්නම්
අනේ ප්‍රමාන කියන්නෙ නෑනෙ
😂😂😂😂
Pamanaya dalane.huth
ගොඩාක් ස්තුතියි චෙෆ් ඇතුළු සියලුම දෙනාට🎉 ගොඩාක් හොද දැනුමක් ලබා ගත්තා🎉
මේකන් ගොඩක් හොද වැඩසටහනක් , ඉගෙන ගන්න අයට මග ඇරුනුදෙයක් තිබ්බොත් මේකෙන් නැවත ඉගෙන ගන්න පුලුවන් , ගොඩක් ස්තුතියි චෙෆ් ඇතුලු හැමෝටම
ai. pramanYa. kiyNnTht
ප්‍රමානත් එක්කම කියලා දෙනවානම් ගොඩාක් වටිනවා
ගොඩක් හොද පැහැදිලිකිරීමක් ,thank you chef💖
හරිම වටිනවා චෙෆ් මාස්ටර් ඔබ තුමාගේ පැහැදිලි කිරිම අවශ්‍ය ප්‍රමාණයන් සදහන් කරන්න බොහෝම ස්තුතියි
නියමෙට කියලා දෙනවා. තැන්ක්ස් 👏👏👏🙏🏻
Godaaaaak hoda wadasatahanak...
Chef program eka harima වැදගත් .ගොඩක් teqnick danagaththa .thanks .අමුද්‍රව්‍ය බර සදහන් කරන්න please
හොද නිවැරැදි පැහැදිලි කිරීමක් chef, 💗🌷👍.
Wow super cool brother
තැන්ක්ස් සර් . සියලු දේ පොතේ ලියගත්තා මං🙏❤️
ස්තූතියි chef
THANKS MASTER GOD BLESS YOU ❤
ඔබට ස්තූතියි
Wow superb Chef 🙏 Thank U so much for Ur right method its Christel clear Chef 🙏
Thank you .
Thank you so much sir ❤
Thank you so much
Oven ekata දාන්න kalin udata ganne monavada? Bake unata passe th udata monavada ganne? Buns valata th ehema ganava neda
Open top bread eka oblong shape nemei neda? Eka baton shape wenna one. Anith eka Hama resting time ekakdima dough eka cover karanna one greased sheet ekakin. Shaping karaddi degas Karala anith paththa harawala thamai shaping karanna start karanna one.damage side eka bread eka athulata yanna one.eka final product eke finishing ekata balapanawa.
Ingredients amounts nathnam formula eka/ baking temperature eka mention karanna.
Thanks for sharing your kowledge.
❤❤❤❤❤ ලස්සනයි
Bohoma වටින විඩියෝ එකක් මමත් කරන්න ඉන්න corse එක
Thank you very useful
Thanks chef ❤
Hari hondai
The great instructions & clearly speech but there are one issue. Why didnt you mention weight of ingrediants .such as dry east salt butter. etc Pls,
Chaff මහත්මයා ප්‍රමාණයන් කොපමණ ද, ඊස්ට් , සීනි , බටර් කොපමණ ද සදහන් කරානම් .අගනෙයි .ස්තූතියි .
❤
Tnx
මගේ ගුරුවරු දෙන්නා...🙏🙏🙏
හොදයි වටිනවා සිනි ලුනු මෙිදය කොපමන එකතු කරනවද කියලා කියන්න එතන වටිනවා
Godaak denumak dunna nice
Pramanaya nethuwa kohomada hadanne.kochchara hondata kiyala dunnat wedak tiyenawada
Vta එකේ le 3 කරා මගේ දුවට පුහුනු වෙන්න හදලාදෙන්න පුලුවන්ද.
Oyalage පුහුණු panthi karanne කොහෙද කියලා dana පුළුවන්ද
ඊස්ට් ප්‍රමානය ග්‍රෑම් වලින් කියන්න පුළුවන් ද ප්ලීස්
Thank
Piti..1.kg / est..18..g..../Lunu..15g../සීනි ..80g./bater 100g oka dala hadala ...mata inbox guna aguna kiyannkooo.yalu..
❤
❤❤❤❤❤❤❤❤
Ingredient measurement tika dennko plz
Me course eka koheda karanne?apita join venna puluvanda?
Which education a center is this let me know the location please
අවශ්‍ය දේවල් වල ප්‍රමාණ නොකියා ඔය කරන ඉතා අගනා පැහැදිලි කිරීම අපරාදෙනේ.
Pramanayan kiynna puluwnd sir
Ow matath eka prashnayak sir🥺
Ganna pramanawal kiva nam godak vatinawa
Ingredient pramanayath kiyala dunna nam thamai watinne
Ape sir 😮😊
මේදය කියලා මොනාද දාන්නේ?? කොහෙන්ද ඕවා ගන්නෙ??
Can i no the recipe pleace
Ros pan hadanna kiya denna
🙏❤❤❤❤
Bread improve ලංකාවේ කොහෙන්ද ගන්න පුළුවන්. මෙම පාඨමාලාව ගැන දැනගන්න පුළුවන් ලින්ක් එක සදහන් කරන්න පුළුවන් ද. ස්තුතියි 😊
අවශ්‍ය ද්‍රව්‍ය, ප්‍රමාණවල් ,ඕනෑ
Ingredient measurement denna puluvnda ?
මම පුරුදු වෙන කෙනෙක් පාන් පෙපෙනකොට මුඩුන පුපුරන හේතුව කුමක්ද .
Ingredients measurement nathuwa kiyala dunnama Api comadha chef hadala balanne😢
Can you teach us bunnis recipe.
Niyma wedasatahnk
👍
Pramana..gana..sadahan..karanna..sthuthi
නියමයී
ඔයාලගේ මේ කොස් එකට කොහොම ද බැදෙන්නෙ....
Ek patan aran ewrai😢. oy kohed inne hoda cos ekk thiye
@@sudeshsudesh1509mokkd course eka ?
Matath Hoda cos ekak kiyannako mama embilipitiye
prmanawal danadda
Mekata apitath join wenna barida
පිට් කිලො 3කට ඉස්ට් gam.30.,sugar ,gam 100,solt gam 30, majaren gam 60,
Kiyala dunnata wadak na resipy eka nodi balanne nadda command kiyawala meka balana aya pau 😢
Apita kawadawath gewana mudalata niyama pan gediyak kadakin lebenne na.apima sadagatha uthui.nethahoth adika mudalak gewa ihala awanhalakin ma laba gatha uthui.😢
ප්‍රමාණයන් දැම්මා නම් තමා හොඳ.. පැහැදිලි කිරීම හොඳ නමුත් ලොකුම අඩුපාඩුව ප්‍රමාණයන් නැති එක..
පිටි කොච්චර ගන්න වද කිව්වේ නෑ.මිනුම් කොච්චර ගන්න වද කියා කිව්වේ නෑ.ඵය අපට දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.ඔස්ට්‍රේලියාව
තියන තැන්
පිටි බර ඊස්ට් ලුනු බටර් ග්‍රම් ගනන ස්දහන් කර නහ නෙද්.එක තමා අවශ්හම දේ.
බොහොම ස්තූති ඔබේ අදහසට. මීළඟ වැඩසටහනේ සිට ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
Flour 1kg
Yeast 10g
Bread improver 10g
Salt 10g
Suger 40g
Fat 50g
Water 550ml
Dream ❤
Oke pramana kiyanna ko piti pramanaya eest pramanaya lunu seeni
පාන් එක හරියටම හරි ගියා.ඔබට බොහොම ස්තුතියි.මීට පෙර පාන් සාදා තිබුණත් කඩේ පාන් ගෙඩිය තරම් හරි ගියේ නැහැ.ඔබගේ රෙසිපිය හරියටම හරි.online clss කරනවාද.
Pramanayan කොහොමද දැම්මේ
අනේ ඔයා කොපමන ප්‍රමානවලිංද ගත්තෙ කියන්නකො
අවශය ප්‍රමාණයන් එවන්නකො.
බනිස් හදන විදිය කියන්න බනිස් ඩෝ ඵක ද ගොඩාක් අයට අමාරුයි. ටී බනිස් බේකරියේ හදන විදියට වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිනවා
අවුරුදු 16k kara mechchara kolamnam ne piti miti 3k weda karanath peya 8 yanne mehema gehuweth dawas 2k yai😂😂
ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට
Pramanayan dila nane sir
Mamath..haduwa..hariyatama .awa..obata..bohoma..sthuthiy..Dewi..pihitai
Pramanaya kiyanna pull Wanda putha.
Video eka balana gaman hodata ahanna.
U not put masarment
වතුර ප්‍රමාණය විතරයි හරියට කියන්නේ
උවමනා ප්‍රමාණ කිවිවනමි තමයි හොද
Kohomada mekata sambanda wenne
Pramanayak Nedda
Rata yanna krmayak nedda
හලෝ සියලු දෙම හරි ඹවට ගන්න පුමානය වෙන්වෙන්ව කරැනාකර දන්වන්න වැඩි කතන්දර ඹන නැ
❌❌❌❌❌❌❌❌❌❌❌❌