ඔබ තුළ සිටිනා පරාජිතයා මරා විශිෂ්ටයා මතු කරගන්නේ මෙන්න මෙහෙම. | Sanath Gamage | Secrets of Success

Поделиться
HTML-код
  • Опубликовано: 8 сен 2023
  • Next Level Club එකට සම්බන්ධවීමට ඔබ ගත්ත තීරණය, ඔබේ ජිවිතයේ වැදගත්ම තීරණ වලින් එකක්.
    ජිවිතයේ ඊළග පියවරට යන්න දැඩි ආශාවෙන් පසුවන්නන් සමඟ එකතුවීමෙන් ඔබටත් ඔබේ ඉලක්ක නිසැකව ජයගැනීමට පුළුවන්.
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ මහතා මෙහෙයවන Next Level Club සදහා Zoom ඔස්සේ ඔබට සම්බන්ධවන්න පුළුවන්.
    මේ සදහා සහභාගිවීමට ඔබ කැමති නම් 0716 658 658 / 0710 658 658 දැන්ම කතා කරන්න.
    සති 6ක් පැවැත්වෙන, මෙය බ්‍රහස්පතින්දා දින රාත්‍රී 8.00 සිට 9.30 දක්වා පැවැත්වේ.
    සති 6ක් පැවැත්වෙන මෙහි අයකිරීම රු 6000/= පමණි.
    #nextlevelclub
    Other Social Media Platforms -
    Threads: www.threads.net/@sanath_gamag...
    Instagram: / sanath_gamage_official
    Facebook: / sanath.gamage.503
    TikTok: / sanath_gamage_official

Комментарии • 207

  • @chandramalani6001
    @chandramalani6001 5 месяцев назад +4

    මනස නිදුක් නීරොගි කරන ඔබතුමා ට සහ මගේ යට් සිතට ස්තුතිය සහ ගොඩාක් පින්

  • @mr.creative1075
    @mr.creative1075 4 месяца назад +2

    ගුරු පියානනි ඔබට බොමත්ම ස්තුතියි ඔබතුමව මුන ගස්සපු විෂ්වයටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @madushannadeeka292
    @madushannadeeka292 3 месяца назад +2

    විශ්වයට ස්තුතියි ඔබතුමාව මුණ ගැහුනට 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilhanigayathri246
    @dilhanigayathri246 10 месяцев назад +10

    නියමයි සර් අද විඩියෝ එක. මෙවන් වටිනා උපදෙස් ලබාදෙන අපේ සර්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.... මිහිපිට ජිවත් වන දෙවියෙක් සර්.. මේ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @chamindakumara9647
    @chamindakumara9647 10 месяцев назад +7

    Sir ඔබතුමාටත් කාර්‍ය්මන්ඩලයටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤

  • @premajeewasilva
    @premajeewasilva 10 месяцев назад +21

    සතියකට පස්සෙ හිතට බොහෝම දැනුන කතාව අසන්න ලැබුනට විස්වයට ගොඩක්ම ඉස්තුතියි ඔබ තුමාටත් බොහෝම පින්

  • @kushanidanushika6964
    @kushanidanushika6964 10 месяцев назад +9

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතිවේවා ස්තුතිවේවා ස්තුතිවේවා මුලු මහත් ව්ශ්වයටම ස්තුතිවේවා ව්ශ්ව මෑනියන්ට ස්තුතිවේවා මේවැඩ සටහන් බලන්නට සිත යොමු කලාවූ ව්ශ්වයට ස්තුතිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමා මේ.ලබාදුන් ශක් තියට පින් මේ තුලින් අප ලබන සතුට කියා නිම කරන්න බැහ ස්තුතිවේවා ස්තුතිවේව ස්තුතිවේවා ස්තුතිවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shanukiamaya2735
    @shanukiamaya2735 10 месяцев назад +8

    සියදහාස් වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ආදරණිය විශ්වයට හා ගුරු පියාණෙනි ඔබටත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @D.SRajasinghe-jc8gj
    @D.SRajasinghe-jc8gj 10 месяцев назад +8

    සුවහසක් මිනිසුන්ගේ මනස සුවපත් කරන ව්ශ්ව වෙදදුරෙක් ඔබ තුමා .දීර්ඝායුෂ ලැබෙවා!🙏🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 10 месяцев назад +2

    අපේ ආදරණීය සර්ට ස්තුතියි..ඊටත් වඩා හුගාක් පින්සිද්ධ වෙනවා කිවිවොත් හරියි කියා මා හිතනවා...සර්ව මට ඕනම වේලාවකයි මුණ ගැසුනේ..මොකද සර් කීවා වගේ අපේ ජීවිත වලට එන සහ යන තමයි බොහෝ දුරට හමු වෙන්නේ...හිත්වලට බලාපොරොත්තු දිලා ඔවුන් අපිව අතරමං කරනවා මදිවට හිත් වලින් මරා දමනවා සර්...සර්ගේ දෙපා නැමද යන්නට මා ලංකාවට ආපු දවසක අනිවාර්යෙන්ම එනවා....සර් අපිට තාත්තා කෙනෙක්...තෙරුවන් සරණයි සර්ට..
    🙏♥️

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 10 месяцев назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ව්ස්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 5 месяцев назад +1

    විශ්ව මාතාවගේ ආශීර්වාදය ඔබතුමාට ලැබෙනවාමයි ❤ 🎉

  • @shashikaweerasinghe7301
    @shashikaweerasinghe7301 10 месяцев назад +22

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි !ස්තූතියි !....🙏🙏🙏 ........

  • @isharatr6572
    @isharatr6572 10 месяцев назад +5

    ස්තූතියි සර්, ඉගෙනගන්න දරුවන් සර්ගෙ මේ වීඩියෝ එක්ක රැඳෙනවා නම් එයාලට ජිවිතේ විඳවන්න වෙන්නෙ නෑ සර්, මට ජීවත්වෙනවා කියන්නේ මොකද්ද කියලත් ඉගෙනගත්තෙත් සර්ගෙන් මේ වීඩියෝ වලින්. මේ පින් ඔබතුමාට මං කොහොම අනුමෝදන් කරන්නද කියලා මට තේරෙන්නෙනෑ. සර් සිතන පතන සියලුදේ ඒ ආකාරයෙන් සර්වසම්පූර්ණව ඉටුවේවා... !
    බුදුසරණයි...!

  • @thushi99
    @thushi99 9 месяцев назад +3

    ඔබට බොහොම ස්තූතියි 🙏 විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි 🌎🙏❤️

  • @user-kx7mr7yd5l
    @user-kx7mr7yd5l 2 месяца назад

    ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි මෙය පහදා දුන් ඔබටත් ස්තූතියි අනේක වාරයක් ස්තූතියි

  • @amithakumari5509
    @amithakumari5509 10 месяцев назад +2

    අනේ සර් මට ඔබ තුමාව සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය යි.මගේ සහෝදරය ලොකු පීඩනයක ඉන්නෙ .එයා ලොකු රැවටීමකට ලක් උනා.එයා ලක්ෂ 15ක් විතර ණය උනා ඒ නිසා.මේ වෙලාවෙ එයාව බේර ගන්න මට උදව් කරන්න.ගොඩක් පින්.

  • @user-ps8ge5yk9v
    @user-ps8ge5yk9v 2 месяца назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️

  • @saumyakuruwita5887
    @saumyakuruwita5887 10 месяцев назад +4

    ❤ඔබතුමාටත් විශ්වයටත් ගොඩක් ස්තූතියි🙏

  • @ishannethmina6515
    @ishannethmina6515 8 месяцев назад +1

    විශ්ව මතාවට අනේකාවාරයක් ස්තූතියි 💗💗💗💆‍♂️💆‍♂️💆‍♂️

  • @malanialwis6080
    @malanialwis6080 5 месяцев назад +1

    ස්තුතියි සර් විශ්ව මාතාවට ස්තුතියි ❤

  • @kmii5003
    @kmii5003 10 месяцев назад +8

    What a nice explanation.Thank u so much sir
    තමා ආදරය කරන තමා තෘප්තියට පත්වන වෘත්තියක් තෝරා ගන්න
    ඊට අවශ්‍ය දක්ෂතා දියුණු කරගන්න
    එය ප්රමාණවත් ආදායම් උපයන්නක් විය යුතුය
    තෘප්තිකර සමාජ පිළිගැනීමක් ගෞරවයක් ලබා දෙන්නක් විය යුතුයි Happy to be a member of next level club

  • @nalikasudarshani1932
    @nalikasudarshani1932 10 месяцев назад +4

    බොහොම ස්තූතියි ගුරුතුමනි❤ 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 7 месяцев назад +1

    බොහොම ස්තූතී ඔබ තුමාටත් ❤❤❤❤බොහොම ස්තූතී මගේ විශ්ව මෑණියනි thankyou ❤❤❤❤

  • @madusankapathirage3003
    @madusankapathirage3003 8 месяцев назад

    සර්, මට 2024 ,අවුරුද්ද ලොකුදෙයක් කරන්න ඕනි මට ඔබතුමා මුනගැහෙන්න ඕනි ඒ ගැන කතාකර්න්න ඒත් මාව පෙබරවාරි වෙනකල් ලොකු හිරවීමක ඉන්නෙ සර් මන් පෙබරවාරි එනකල් දින ගනිමින් ඉන්නෙ ඔබතුමා හමුවට එන්න ,
    බොහොම ස්තුති ඔබතුමාටත් විශ්වයටත් ❤️❤️❤️

  • @luset8787
    @luset8787 10 месяцев назад +2

    දිනනව සර්
    බොහොම ස්තූතියි...

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 10 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මගෙ ඉස්ට දෙවතා වහන්සේට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @ChampikaHettiarachchi-pb2rz
      @ChampikaHettiarachchi-pb2rz 10 месяцев назад

      විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තූති ඔබ වැනි කෙනෙකුගේ වටිනා අදහස් අසන්නට සැලැස්වූවාට..

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 8 месяцев назад

    ස්තුතියි බෝහෝ. ජයවේවා. ජයශ්‍රී. ❤🤲🤲🤲ආයුෂ බෝහෝ වේවා. විශ්වයේ ආශිර්වාදය හැමෝටම ලැබේවා. 🤲🤲🤲

  • @user-rf6oh2kh2y
    @user-rf6oh2kh2y 6 месяцев назад

    Sir ඔබටත් සියළු දෙනාටත් විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-ey5fl4yv4g
    @user-ey5fl4yv4g 8 месяцев назад +1

    විශ්වයට ස්තුති ... ඔබ තුමාට ද ස්තුති

  • @fill2255
    @fill2255 9 месяцев назад

    මෙම වීඩියෝ එක මට නරඹන්න සැලැස්වූ ආදරනීය විශ්වයට ගොඩාක් ස්තුතියි

  • @sunethranandani9721
    @sunethranandani9721 10 месяцев назад +5

    ස්තුතියි සර් අනේක වාරයක් 🙏🙏සර් වචන හැමදාම ත් ලොකු හයියක්
    එත් ටික දවසකින් අරමුණ මග ඇරෙන හේතුව ක් එනවා
    එත් අද ලොකු අධිෂ්ඨාන යක් ආවා.සර් ගේ විඩීයෝ එක නිසා
    ස්තුතියි සර් 🙏🙏🙏 ස්තුතියි සර් මුණ ගැස්සු දයාබර විශ්වයටත්🙏❤️❤️❤️

  • @ridmiridmi-rj8ln
    @ridmiridmi-rj8ln 9 месяцев назад +1

    ජය වේවා සර්!... 💖

  • @100dineshyou
    @100dineshyou 10 месяцев назад +1

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර් 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, මාගෙ ආදරණීය විශ්වයට 🌻🌻🌻🌻🌻🌻🏆🏆🏆🏆🏆🏆

  • @janakajayaweera8528
    @janakajayaweera8528 9 месяцев назад

    ඔබතුමාට ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියී 🙏🙏

  • @anjalikafernando633
    @anjalikafernando633 9 месяцев назад

    විස්වය සහ එහි ඇති සියල්ලම නිර්මාන කෙරු සහ. සනත් ගමගේ මහත්මයාවද නිර්මානය කෙරූ. . දෙවියන් වහන්සේට ඉස්තූති වේවා

  • @ourheart1349
    @ourheart1349 10 месяцев назад +1

    ගොඩක් ස්තූතිය ඔබතුමටත් මේ විශ්ව මාතාවටත් ❤❤❤ 2222 🙏🙏🙏

  • @shanikanimali-kx5sr
    @shanikanimali-kx5sr 10 месяцев назад +2

    ස්තුතියි විශ්ව මැණියනී ,ස්තුතියි සර් ඔබටත්.ගොඩක් වටිනා විඩියෝ එකක් ❤️

  • @lakshithamanoj1157
    @lakshithamanoj1157 9 месяцев назад

    විස්වයට ස්තුති වන්ත වේවා. ඔබ තුමාට බුදූ සරනයි දිර්ගායුස ලැබේවා

  • @premajeewasilva
    @premajeewasilva 8 месяцев назад

    සර් ව්ඩියෝව හරිම ව්දයාත්මකයි පැහැදිලි කිරිම ඉතාමත් අනර්ගයි ඊලග විඩියෝව එනතුරු බලන් ඉන්නෙ.ඔබ තුමාට විස්වයට ගොඩක්ම ඉස්තුතියි

  • @gayanchameera8980
    @gayanchameera8980 10 месяцев назад

    ඔබ තුමාගේ වීඩියෝ මම බලනවා .මට පැහැදිලි අරමුණක් නැහැ .ජීවිතය ජයග්‍රහණය කරා යන්න. මට උපදෙස් අවශ්‍යයි .

  • @sachinidilhara4939
    @sachinidilhara4939 10 месяцев назад

    ඔබ තුමාටත් විශ්වයටත් ස්තූතියි 🙏🙏

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 10 месяцев назад

    සුවපත් වේවා මහතා නෙනි ...ජය වේවා ....

  • @nshani1739
    @nshani1739 10 месяцев назад

    ඔබටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ❤❤❤

  • @shamaliedirisngha5012
    @shamaliedirisngha5012 10 месяцев назад

    ඔබතුමාටත් ❤ මේ විශ්වයටත් ❤ ස්තුතියි !ස්තුතියි !! ස්තුතියි !!!

  • @namalienamalie1566
    @namalienamalie1566 8 месяцев назад

    ඔබතුමාට.විස්වයේ.පිහිට...ආශිර්වාදය.තව..තවත්.ලැබෙිවා..තෙරැවන්..සරණයි...

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f 10 месяцев назад

    බුදුන් වහන්සේගේ ධර්මය අනුව ඇත්තේ යාම් ඊම් පමණක් බව දනිමී

  • @AshanKumarasiri
    @AshanKumarasiri 10 месяцев назад

    බොහෝම ස්තුතියි ඔබතුමාට ❤️🙏

  • @nimeshasubasinghe3937
    @nimeshasubasinghe3937 10 месяцев назад +1

    අනේක වාරයක් ස්තූතියි සර් 🙏💛

  • @isurugamage7992
    @isurugamage7992 10 месяцев назад

    නැවුම් බලාපොරොත්තුවක් ඇතිකරාට බෙහෙවින්ම ස්තුතියි සර්. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි.

  • @buddhiherath219
    @buddhiherath219 9 месяцев назад

    thank you Mr Sanath Gamage

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 10 месяцев назад

    ස්තූතියි ඔබතුමන්ට🎉

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 10 месяцев назад

    සර්ට ගොඩක් ස්තූතියි අපේ මනස සුවපත් කරනවාට

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 8 месяцев назад

    ඔබ තුමන්ට ස්තුතියි විශ්වයට ස්තුතියි 🙏🙏🙏

  • @user-lh4cj7dh3z
    @user-lh4cj7dh3z 10 месяцев назад

    පින් ඔබතුමා ට

  • @user-pc2td2lo3k
    @user-pc2td2lo3k 10 месяцев назад +1

    ස්තුතියි සර්
    ජයග්‍රාහි සුභ දවසක් වේවා

  • @chamindaranasinghe3225
    @chamindaranasinghe3225 10 месяцев назад

    ගොඩාක් වටිනා පැහැදිලි කිරීමක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 10 месяцев назад +2

    Thank You Very Much Very Good

  • @SamithasubhashaniPushpakumari
    @SamithasubhashaniPushpakumari 10 месяцев назад

    ස්තූති ගුරුතුමනි🙏 ස්තූති මගේ ආදරණීය විශ්ව මාතාවට

  • @nayanagunawardana5180
    @nayanagunawardana5180 10 месяцев назад

    සනත් සර් ස්තූතියි, විශ්වයට ස්තූතියි,

  • @kumarinadugala5900
    @kumarinadugala5900 8 месяцев назад

    ස්තුති ඔබ තුමට දිර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @miraclewithhappythings1353
    @miraclewithhappythings1353 10 месяцев назад

    බොහොම ස්තුති.... ඔබ තුමාට...

  • @anuradharuwan9266
    @anuradharuwan9266 9 месяцев назад

    සුපිරිම වීඩියො එකක් ස්තූතියි සර්

  • @gayanichandima8049
    @gayanichandima8049 10 месяцев назад

    දිනනවාමයි...ඔබතුමාට ,විශ්වමාතාවටත් බොහොමයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි 👍

  • @upendrakumara7634
    @upendrakumara7634 9 месяцев назад

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nalummala5327
    @nalummala5327 10 месяцев назад

    ඔබතුමාට බොහොම ස්තූතියි වැඩසටහන මෙහෙයවන සියලුම කාර්ය මණ්ඩලයට ස්තුතියි

  • @nisheenishee4616
    @nisheenishee4616 9 месяцев назад

    ස්තුතියි ඔබතුමාට.....

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 10 месяцев назад +1

    Thank you sr for your encouragement

  • @slvideo2087
    @slvideo2087 10 месяцев назад +1

    බොහොම ස්තූති සර්❤🙏🌻

  • @pathiranalahiru6807
    @pathiranalahiru6807 10 месяцев назад +1

    ස්තුතියි ඔබ තුමාටත් වටිනා අදහස් කිහිපයක් කියා දුන්නාට. ස්තුතියි විශ්ව මැනියනි මට හොදම දේ හොදම වේලාවට ලබා දුන්නා.

  • @sdkahawaththa5922
    @sdkahawaththa5922 7 месяцев назад

    ඔබතුමාගෙ ආසම වීඩියෝ එක බෙහෙවින්ම ස්තූතියි...අගෙනේයි....විශිෂ්ඨයි...!❤

  • @user-ob3bh8bn4v
    @user-ob3bh8bn4v 9 месяцев назад

    ස්තූතියි සර්.මෙවන් වටිනා අදහස් ගෙනා ආවට

  • @MaheshaPerera-uc9jc
    @MaheshaPerera-uc9jc 10 месяцев назад +2

    Thank you very much

  • @udarasanjeewani-sw8hv
    @udarasanjeewani-sw8hv 10 месяцев назад +2

    ස්තූතියි සර්

  • @ChayaFernando
    @ChayaFernando 9 месяцев назад +1

    Very useful tips for living life . thank you.

  • @dilinijayathilaka3075
    @dilinijayathilaka3075 10 месяцев назад

    Thank you universe to meeting me such the good people. Budusaranai! ❤

  • @raviniaberathna2846
    @raviniaberathna2846 10 месяцев назад +2

    ගොඩක් ස්තූතියි සර්❤❤❤🙏

  • @kushannirmal8654
    @kushannirmal8654 9 месяцев назад

    ස්තූතියි ❤

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 10 месяцев назад +1

    ස්තුතිවෙවා.

  • @kgshn2413
    @kgshn2413 10 месяцев назад +3

    Thank you so much universe 🎉❤😊

  • @SoundOfmyworld
    @SoundOfmyworld 10 месяцев назад

    ගොඩාක් ස්තුතියි ඔබට ❤❤ 🙏🙏🙏

  • @himanthajayathilake2776
    @himanthajayathilake2776 9 месяцев назад

    බෙහෙවින් ස්තූතියි

  • @indunihathsinge8953
    @indunihathsinge8953 9 месяцев назад

    Thank you so much sir and the team members..☘🍀🌾🌷🌼💮🌸❤❤

  • @gaminiwickramathunge9035
    @gaminiwickramathunge9035 10 месяцев назад +2

    Thank you so much sir. ❤️❤️❤️

  • @user-fx6ro2hw3f
    @user-fx6ro2hw3f 10 месяцев назад

    ඔබ තුමා කියන ලෙස මට ජීවිතය තුළ අඩුවක් දැනුනේ නැහැ.මට කීර්ති ප්‍රශංසා නොඅඩු නිසා කියලා සිතනවා

  • @amilanuwan3805
    @amilanuwan3805 10 месяцев назад +2

    Thank you Sir

  • @kiyoshimitsuru8473
    @kiyoshimitsuru8473 2 месяца назад

    විශ්වයට ස්තුති

  • @udanipiyumali5010
    @udanipiyumali5010 10 месяцев назад

    හදවතින්ම ස්තුතියි සර් ❤️

  • @tharakalakshani4517
    @tharakalakshani4517 10 месяцев назад

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 8 месяцев назад

    ස්තුතියි විශ්වයට 🙏🙏🙏

  • @nishagayani1640
    @nishagayani1640 10 месяцев назад +2

    Thank you sir 🌻🙏

  • @user-xm9jk8ew9m
    @user-xm9jk8ew9m 10 месяцев назад +1

    Thank you very much sir🙏🙏🙏

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 10 месяцев назад +2

    සර්ට ස්තුතියි ස්තුතියි වෙවා 💗🌹🙏🙏🙏

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1w 6 месяцев назад

    තෙරුවන් සරණයි ..සර්..ඔබට

  • @user-pg3iy5gg3u
    @user-pg3iy5gg3u 10 месяцев назад

    Positive Happy background music

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 10 месяцев назад +2

    Thank u univers. Thank u sir.

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 10 месяцев назад

    ස්තුතියි ඔබට

  • @dammikamanel9147
    @dammikamanel9147 10 месяцев назад +2

    ඔබතුමාට මේ දෙන දැනුමට හදවතින්ම ස්තුතියි ...විශ්වයටස්තුතියි 🙏🙏🙏

  • @nbajng6601
    @nbajng6601 10 месяцев назад +2

    Aniwarenma sir Thank you so much ❤️❤️❤️

  • @Kaushalya-1111
    @Kaushalya-1111 10 месяцев назад +2

    Thank you universe,thank you sir❤