එදා වෙලාව බලල කීවා මගෙ කොල්ලා රජ වෙනවා කියලා - ජනපති මව සීලවතී ! මහණ කරන්න දුන්නෙ නෑ ඒ හින්දා මං !

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 1 тыс.

  • @JayanthiBulathsinhal
    @JayanthiBulathsinhal Месяц назад +191

    බුදු ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන් රටට වැඩදායක මනුෂ්‍ය යෙක් මෙලොවට බිහිකළ අම්මාට යහපතක් ම වේ වා

  • @msmnaseem3171
    @msmnaseem3171 Месяц назад +185

    මහන කරන්න නොදී උපන් රටට රජ පුතෙක් කළ අපේ අම්මට සියදහස් වාරයක් ස්තුතියි. ඔබට නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @radinabeythunga9169
      @radinabeythunga9169 Месяц назад

      Mewan puthek lada mawu dew lowa ipadey.mawu thumiyata deergay wewa .

    • @MalinKarunadasa
      @MalinKarunadasa Месяц назад

      Amme ada wedimahal dinayath ekka. Magenta ammata wagema obatumata mama nirigi suwaya ha deergayusha patami. Mewan putek lokayema akarshanayata pathkarmin apata dayada kala oba tumiyata godakstutiyi.

  • @MalaDamayanthi-o9n
    @MalaDamayanthi-o9n Месяц назад +164

    රටට උතුම් නිර්භීත පුතෙක් ඉදිරිපත් කර අනාගත පරපුරට නිදහස් නිවහල් දේශයක් බිහි කීරිමට අභීත නායකයෙක් බිහි කරාට ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.

  • @r.s.g.5106
    @r.s.g.5106 Месяц назад +69

    ඔබතුමිය මෙලොවට ගෙනත් ඇත්තේ බුදු පුතෙක් ❤🙏🌹

  • @deepanipriyangika-r4g
    @deepanipriyangika-r4g Месяц назад +89

    ජාතියේ අම්මේ ඔයාට දීර්ඝායු පත්නෙමි ආදරෙයි!!!!!

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Месяц назад +3

      රදලයයි තියාගන්නා ප්‍රභූ යයි තියාගන්නා දූෂිත තක්කඩි බලය බිද හෙලු අපේ එකාට ශක්තිය ලැබේවා

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Месяц назад +54

    සතටූයි.ඇහැට කදූලක් එනවා. දැයෙ සැගවූනූ, සැගවූ විරූවන්ගෙ කථා එළියට දැමමට ස්තුතියි.මේ පිංවන්ත මෑණියන් නිදූක් නීරෝගී සූවපත් භාවයත් දීර්ග ආයූෂත් මම පතමි.🙏🙏🙏මේ🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ඔබතූමියටපූද දෙමි.ඝ

  • @PremaLal-sh4vq
    @PremaLal-sh4vq Месяц назад +212

    අම්මාට දිර්ගායුශ ලැබේ වා

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @NisdharDassnayaka-ph7un
      @NisdharDassnayaka-ph7un Месяц назад

    • @ranjanikunum1880
      @ranjanikunum1880 Месяц назад +1

      රටට යහපත් කාලයක් උදාවෙන
      බව දැනෙනව හිත සැහැල්ලු වෙනව දෙවි පිහිටයි මහත්තයෝ

  • @dammikapeiris6638
    @dammikapeiris6638 Месяц назад +79

    ස්තුති යි ජනාධිපති තුමනි මෙතෙක් කලක් දුක් විදගෙන අල්ලාගෙන හිටියට රටේ මිනිස්සු න්ට තේරැම් යනකන්

  • @малинкидом
    @малинкидом Месяц назад +50

    සුඛී දීඝායු කෝ භව චීරං ජයතූ එතුමියට ❤❤❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 Месяц назад +64

    මෙවන් උතුම් පුත්‍ර රත්නයක් බිහිකොට රටට ජාති යට දායාද කල පිංවන්ත මාතාවනි ඔබතුමිය ට දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Месяц назад

      සිරිලක එක්සේසත් කළ ගැමුණු කුමාරයා ද අනුරපුරයට නෑකම් කියයි.එවෑනි.දූෂණවිරෝධී පුතෙක් රජරටින් බිහිවීම ජාතියේ වාසනාවකි දූෂණයෙන්

  • @chamilarajapaksha8227
    @chamilarajapaksha8227 Месяц назад +124

    මෙතුමාගේ චරිත කතාව පාසල් පෙල පොතට එකතු කරන්න බලධාරින් කටයුතු කරනවනම් වටිනව

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад +1

      ❤❤

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 Месяц назад +5

      එතුමා ටම තම ජීවිකාව ලියා දැක්විය හැකි නම් ඉතාම වටිනවා,නව පරපුරට එය මහගු පූර්වාදර්ශයක් වේවි

    • @SajeeFernando-l1i
      @SajeeFernando-l1i Месяц назад

      ඇත්ත ටම වටිනවා එක

    • @randunubandara6154
      @randunubandara6154 Месяц назад +1

      හොඳ කර්තෘ කෙනෙක් ඒකට
      සොයා ගන්න ඕන .

    • @swaramiyuru-
      @swaramiyuru- Месяц назад +2

      අනිවාර්යෙන් අපේ හදවතේ නායකයා ගැන ඉතිහාස ගත විය යුතුයි ❤

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w Месяц назад +257

    මෙ මනුස්සයා තමයි ලංකාවෙ ජනාදිපති ට හරියන එකම කෙනා ඇයි කලින්ම මෙතුමා පත් කරගත්තෙ නැත්තෙ

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc Месяц назад +1

      Ewa kiwata be.darma niyamayak sidda wenne. Ewa sbadahama nirmanaya karanne.

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @indramenike8623
      @indramenike8623 Месяц назад +2

      Weeravansala... jvpye karapu dewal kiyamin "" ANURATA "" MANDA gabuwa kalayak ...
      Boruwa samaja gatha kala... viruddawadeen.....bala lobi kamata.......

    • @Ravi56774
      @Ravi56774 Месяц назад +10

      මිනිස්සුන්ට එයාකෑ ගගහ කියපු දේ තේරුම් ගන්න බැරි වුනා යනඑන මං නැති වෙලා ලෙල්ලටම කෙල වුනා ම තමා ටික දෙනෙක් හරි තේරුම් ගත්තේ

    • @tribelife7650
      @tribelife7650 Месяц назад

      @@Ravi56774 Yes Sir when it be happen long ago president

  • @kasunirasangi2482
    @kasunirasangi2482 Месяц назад +55

    Ape ජනාධිපතිවරයා උතුම් දළදා සමිඳුන් පිහිටයි .

  • @mallikasriyalatha2824
    @mallikasriyalatha2824 Месяц назад +14

    අනුර ජනපතිතුමනි . ගොඩාක් දුෂ්කරතා මැද ඔබතුමා ආපු ගමන , මෙච්චර කාලයක් අල්ලගෙන මිනිස්සුන්ට තේරුම් යනකන් හිටියාට ගොඩාක් පිං . සියළුම දෙවිරැකවරණායි . බුදුසරණයි ඔබතුමාට .

  • @Ireshasriimalshi
    @Ireshasriimalshi Месяц назад +55

    රටේ පාලකයා ධාර්මික නම් වෙන මොන කතාද,අපේ රට ඉදිරියේදී ගොඩාක් ලස්සන වෙයි.පින් අම්මේ ඔයාට මේ පුතාව බිහි කලාට...ආදරෙයි AKD ❤❤❤❤❤

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @malanifanando4753
      @malanifanando4753 Месяц назад

      அம்மு நீங்கள் அருமையான ஒரு மகனை அதனால் நீங்கள் கொடுத்து வைத்த எப்போதும் உங்களுக்கு இறைவன் கிடைக்கும் இப்படிக்கு அன்பு செலவு சிலாபம்❤❤❤😂😂😂🎉🎉😮😊😊😊😊

    • @randunubandara6154
      @randunubandara6154 Месяц назад

      "රජුන් අදමිටුවත්==
      වෙති වැසියෝද එපවත් "!

  • @AsankaAriyasena
    @AsankaAriyasena Месяц назад +29

    පරිස්සමෙන් ඉන්න එක තමා කියාන්න ඔනෙ බුඋු සරණයි අනුරට සහ අදරනිය මවට

  • @matildaranjani3946
    @matildaranjani3946 Месяц назад +18

    මෑණියන් ඔබ thumiyata නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .🇱🇰 මේ වගේම පුතෙක් බිහි කලට අම්මා ඔබ ටත් අනුර කුමාර දිසානායක ජනාධිපති තුමා ට ජය සිරි බෝ හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ලැබේවා ....❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @Mohotti
    @Mohotti Месяц назад +117

    අනුර කුමාර දිසානායක සොයුරා අපේම පන්තියෙ බිම පය ගහල ඉන්න රටට,ජාතියට අවංකවම ආදරය කරන ජාතියේ පිනට පහලවූ නිධානයක්.
    අපේ ජනපති අනුරකුමාර සොයුරා ඇතුළු මාලිමාවේ සියළුම සොයුරු සොයුරියන්⁣ට ජයවේවා !
    දීර්ගායුෂ ලැබේවා!
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
    මේ.....
    (" රට වෙනුවෙන් අපි " )
    සංවිධානය ..බියගම .
    """""""""""""""""""""""🏆️"""""""""""""""

    • @RahmanRahman-c4f
      @RahmanRahman-c4f Месяц назад

      Aniwaryenma hodama rajek....marama wiswasayak tiyenne ohugena.....hitata loku dukakuth denenawa api denne chande demme akd ta godak parakkui kiyala hitanewa api..

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Месяц назад +24

    ❤ ආදරෙයි අම්මෙ ආදරෙයි ...හැමදාමත් ...❤

  • @dilankuragala7337
    @dilankuragala7337 Месяц назад +29

    මේ ඉන්නේ මගේ හද පතුලම දිනාගත් නායකතුමා.

  • @samarasekara-ig7wf
    @samarasekara-ig7wf Месяц назад +27

    අනුරට තෙරුවන් සරනයි .

  • @divinejourney-official50
    @divinejourney-official50 Месяц назад +41

    තව වසර 30 වත් ජීවත් වෙන්න දීර්ගායු වේවා !!

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake Месяц назад +38

    අනුර රජවෙන්නම උපන් ලක්මෑනිගෙ බෝසත් පින්වත් පුතෙක් ....
    ඔහුට හැමදාම දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ...
    සියලු දෙවි රැකවරණයි...!
    .❤❤❤❤❤❤

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib Месяц назад +20

    හරි ම සතුටුයි.හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කිව්වේ මේ වගේ පුද්ගලයින් නිර්මාණය වෙනවා ට තමා.ඔහු හැම වෙලාවෙම ජයග්‍රහණය කරලා තියනවා අපේ රටේ වර්තමාන හා අනාගතය උදෙසා

  • @anomagamage801
    @anomagamage801 Месяц назад +24

    මේ ආදරණීය අම්මාට මාගේ නමස් කාරය වේවා ...🙏🙏🙏කොච්චර පින්වන්ත මෑණියෝ කෙනෙක්ද ....කවදා හරි දවසක සතුටින් ඉන්න ඇස් දෙක පියා ගන්න පුළුවන් ....දිව්‍ය ලෝක සැප සම්පත් ලැබෙනවා මේ දෙමව්පියන්ට මෙවැනි පුතේ රටට දායාද කළාට ....

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Месяц назад +27

    අපට අපේ කෙනෙක් රජ කරවීමට චන්දය ලබාදීමට හැකිවීම මට ලැබුන ලොකු සතුටක්

  • @shiraniushanthipeiris
    @shiraniushanthipeiris Месяц назад +22

    ඇත්ත වශයෙන්ම අනුර සහෝදරයා අද ජනාධිපති කියන්නේ ම උතුම් මානුෂික ගති වලින් පිරුනු මිනිසෙක් බව ඔහුගේ කතාවලින් හා හැසිරීම් රටාවලින් තේරුම් ගන්න පුලුවන් කුහක නොවී ඔහුට ආදරේ අයට... ඔහුට තෙරුවන් සරණයි ... අන්ගුලි මාල මහා රහතන් වහන්සේගේ පිහිටයි ...! ඔහුට දීර්ඝායූ වේවා ... මෑණියන් ටත් දීර්ඝායූ වේවා 🙏

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v Месяц назад +9

    නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා අම්මේ ....මේවගේ උතුම් ශ්‍රේෂ්ඨ පුතෙක් මේ ලෝකයට බිහිකලාට..🙏🙏

  • @pushpachandani5917
    @pushpachandani5917 Месяц назад +22

    Meniyani මෙවැනි පුතෙක් me hela බිමට දායාද kala oba thumiyata නිදුක් නිරෝගී සුවය පතමි සියලුම ලෝක ලෝක වාදී sathwayo සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා anura මැතිතුමනි obata තිරන් ජයතුං ❤❤❤❤

  • @kusumrodrigo933
    @kusumrodrigo933 Месяц назад +17

    අනේ ආදරෙයි මෙ කතාව ට😊

  • @KusumKulathunga-z5i
    @KusumKulathunga-z5i Месяц назад +22

    ගුණ නැණ බෙලෙන්යුතු පුතුමය🎉 ඉතාගරූ....

  • @charletdealwis7937
    @charletdealwis7937 Месяц назад +5

    ඔබ තුමාගේ නිහතමානී ජිවිතය සිරි ලක් බිමට මහා ආලෝකයක් වෙිවා.

  • @HuaweiY62-j3l
    @HuaweiY62-j3l Месяц назад +8

    මෙහෙවු පුත්‍ර රත්නයක් බිහි කල අම්මාට නිදුක් නීරෝගී දීර්ගායුශ labeewaa. ආදරෙයි අම්මා...

  • @rohinikanthi5279
    @rohinikanthi5279 Месяц назад +16

    ගමේ කොල්ලෙක් රජවෙලා මාගේ මුලුහදවතින්ම සුබපැතුම්...! රජෙක් හැදූ අම්මේ ඔබට දීර්ගායුෂ ලැබේවා...!!! මම රෝහිණී අයගම

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe Месяц назад +5

    මෙවන් උතුම් පුත් රුවනක් මේ ලක් දෙරණට බිහි කළ , පින්වත් මෑණියනි , මාගේ ශීර්ෂ ප්‍රණාමය ඔබතුමියට . ඔබතුමිය , නිදුක් වේවා ! නීරෝගී වේවා !! දීර්ඝායුෂ්ක වේවා !!! තෙරුවන් සරණයි .

  • @yuhansaperera6383
    @yuhansaperera6383 Месяц назад +6

    රටට පින්වන්ත පුතෙක් දායාද කල අපේ ජනපති අම්මාට ජාතියේ ගවුරවය සහ ප්‍රනාමය ඔබතුමියට දීර්ඝායුශ ප්‍රාර්තනා ⏳ 🙏🙏🙏🙏💐💐💐💐

  • @sunethpathirage219
    @sunethpathirage219 Месяц назад +16

    මේ ආදරනීය අම්මාට පුතා රජවීම දක්වාම එය හැබැහින් දැකීමට ලැබීමත් මොන තරම් වාසනාව්ක්ද

  • @AsokaWijethunga-v8l
    @AsokaWijethunga-v8l Месяц назад +40

    උත්සාහවන්තයා ජය ගනිි

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Месяц назад

      රදල බලය ප්‍රභා බලය ලත් දෙරණෙන් අතුගා දමමු.අපේ එකෙක් රජ කරවමු.එවිට වංචාවෙන් දූෂණයෙන් තොර රටක් ගොඩ නැගිය හැක

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Месяц назад +6

    මම පිටරට රැකියාව කරාට එතුමට හැම දාම රෑට යාඤ්ඤා කර පිහිට පතනවා A.k.දිසානායක ජනාදිපති තුමාටත්.පක්ෂයේ සැමටත්.නැවත බුදුන්වැදලත්.සක්දෙවිදුන්ට සතරවරම් දෙවියන්ට.ත් මව්බිමේ වැඩසිටින සියලුම දෙවියන්ටකියනවා එතුමත් අාරක්ෂක සේනාවත් සහයදෙන සැමත් මව් බිමත් රැක දෙන ලෙස මට පුලුවන් එපමනයි.එතුමටත් රජයටත් මව්බිමටත්.තෙරැවන් සරණයි.දෙවිරැකවරණයි.සාදු සාදු සාදු.🌺🌹🌷🌺🌹🌷🌺🌹🌷🙏🙏🙏

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui Месяц назад +9

    එදා මහණ නොකලටයි අම්මා ට පින් දෙන්න ඕන.රටේ දුක දැකපු දෙව් පුත්‍රයෙක් වෙන්න බැරිද මේ ඉපදිලා මේ ගමන ආවෙ
    තෙරුවන් සරණයි
    සියළු දෙව් රැකවරණයි.. ජනාධිපති සහෝදරයා ට.

  • @isharasewwandibalasooriya7198
    @isharasewwandibalasooriya7198 Месяц назад +15

    මේ අපේ වාසනාවයි ❤

  • @KashokaJagath
    @KashokaJagath Месяц назад +9

    බුද්ධ චරිතයට අනුව මෙතුමගෙ තියෙනව බුදුවරු සන්සාරෙ විවිධ ආත්මවල ඉද්දිකරපු වටිනා ගුණාංග
    ඒ අනුව මෙතුමා මතු සසරෙ බුද්ධත් වයට පත්වෙන බෝසත් පුතෙක්
    බව මට ස්ථීරවම කිව හැකියි.සහතිකතරල.

  • @sanathpushpakara5290
    @sanathpushpakara5290 Месяц назад +42

    අපිට දේශපාලුවෝ කිහිප වතාවක් සමාජ ගත කලා " පොලවෙන් උපන් ජනපති " කියලා.නමුත් එහෙම එකෙක් දැක්කෙ නැහැ කවදාවත් .ඔන්න මේ තමයි ඒ වචනයට පරිසමාර්ථ නිදසුන මිනිසුනේ .ජනපති අනුර මචං.එච්චරයි.

  • @anomamapa8718
    @anomamapa8718 Месяц назад +5

    ඒ ආදරණීය වාසනාවන්ත මෑණියන්ට නිරොගි සුව දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා අනුර මැති තුමාට මේ රට ලස්සන රටක් කිරීමට අවශ්‍ය ශක්තිය් ධෛර්‍යය ලැබේවා!!!🙏

  • @weerasekaragekumudini4006
    @weerasekaragekumudini4006 Месяц назад +58

    රට වෙනුවෙන් නොයෙක් කැපවීම් හා දුෂ්කරතා විඳ පැමිණි ඔබ රට වෙනුවෙන්ම ආරක්ෂා විය යුතුමය.
    බුදු සරණයි.

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Месяц назад +25

    ජනාධිපති තුමාටත්.අම්මටත් ත්‍රිවිධ රත්නත්ත්‍රයේ පිහිටයි .

  • @anushanilmini6778
    @anushanilmini6778 Месяц назад +6

    මෙවන් උතුම් පිං වන්ත පුතෙක් බිහි කල ඔබ තුමිය බුදු වේවා අම්මේ....❤🎉

  • @neshishanaya9263
    @neshishanaya9263 Месяц назад +41

    අම්මයි ඒ පවුලෙ අයවයි ජනාදිපති මන්දිරයට එක්කං එන්න ඕන. පුදුම දුක් වින්ද පවුලක් අපේ සතුට විදින්න ඔවුන්ව ජනපති මන්දිරයට එක්කං එන්න.

  • @kithsirifernando9890
    @kithsirifernando9890 Месяц назад +1

    අමිමේ ඔබට නිදුක් නීරෝගි සුවයත්, දීර්ඝායුෂත් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මෙවන් පුතකු ජනපති වීම ගැන අපටත් ඇත්තේ ඉතාම සුභවාදි ආකල්පයක්. එතුමාට රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීමට ශක්තිය, ධෛර්යය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා. 🙏❤❤

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d Месяц назад +3

    Noble mother, now you are the mother of whole nation. God bless you!

  • @ferozaferoza9770
    @ferozaferoza9770 Месяц назад +6

    සොඳුරු හිතක් ඇති අපේ AK ජනාධිපතිතුමාට දීර්ගායුස ලැබේවා 👍👍👍

  • @AsankaAriyasena
    @AsankaAriyasena Месяц назад +30

    දැනෙන දෙය මහත්තයො කියා ගන්න බැ

  • @LalKwt
    @LalKwt Месяц назад +4

    අපිට රජෙක් බිහිකල අම්මේ ඔබට දීගාසිරි පතමි. බුදු සරණයි. දෙවි පිහිටයි.

  • @samanliyange9173
    @samanliyange9173 Месяц назад +8

    මේ වගේ පුතෙක් ලද අම්මා...ඇත්තටම ලක් අම්මා...වෙනවා... රටේ වාසනාවට උපන් පුතෙක්...අම්මේ ඔබට දිගාසිරි....

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 Месяц назад +1

    අම්මට දීර්ඝායුෂ ලැබේවා.මෙවැනි රත්තරං පුතෙක් මෙලොවට දායාදකල අම්මට ගොඩාක් පිං .තෙරුවන් සරණයි අම්මටයි,පුතාටයි,හැමෝටමත්.

  • @RathnayakaRathnayaka-c3r
    @RathnayakaRathnayaka-c3r Месяц назад +4

    ජනාධිපති තුමාගේ මහගෙදර හරිම ලස්සනයි
    මහ මැදුරකට වඩා ඒ නිවස ආස හිතෙන සොබා සෘන්දර්ය පිරැන සුන්දර පරිසරයක ලස්සන නිවසක් මටනම් ආාවේ බැහ
    ඒ නිවසට ගැලපෙන ජනතා නායකයා ඔබට දිර්ගායු වේවා

  • @padmasoysa4920
    @padmasoysa4920 Месяц назад +4

    අම්මේ අම්ම ටත් පුතාටත් ජේසුපිහිටයි. අපේ ජනාධිපතිට දේව ආශීර්වාද ය බහුලව ලැබේවා ❤❤❤❤❤❤❤❤ජේසුපිහිටයි

  • @sudanapoli6016
    @sudanapoli6016 Месяц назад +5

    Good news Malli budusaranai srilanka ❤❤

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 Месяц назад +31

    ඒ අම්මා නිර්ව්‍ය යාජ ව කරුණු කියා ඇත ඉතින් අපිත් අනුරගැන සොයා බලා තමයි ඔහුව ජනාධිපති කළේ. ඔහු ඉතා හොද ජනතාවාදී දේශපාලනයක් කරණු ඇතියන්න අපේ අභිලාෂයයි.

  • @PadmaMallikaarachchi-ir9ie
    @PadmaMallikaarachchi-ir9ie Месяц назад +4

    කලින්ම ඔබතුමාව පත්නොකල එකට දැන් දුකයි .සියලු දෙවි වරුන්ගේ පිහිට ඔබට ලැබේවා

  • @anasta.fernando
    @anasta.fernando Месяц назад

    දෙයක් වේනම් හිමි ලැබෙනවාමයි..🙏🙏සොබාදම ඔහු රැකි අයුරු ..සොබාදම් මෑණියේ ඔබට ..අනේක වාරයක් තුති...සිලවති මෑණියේ මේ ඔබේ පින් මහිමයයි දිර්ඝායු වේවා නිරෝගි වේවා හදිසියේ මතුව ආ ලස්සන ඉතිහාසයක .කොච්චර නම් දුක් වේදනා කඨෝරය සැගවිලාද...හෙට රටට යහපත් ගුණගරුක අභීත නියමුවෙක්..අපි වාසනාවන්ත වෙමු..❤❤👍👍👍💐💐💐🙏🙏🙏🙏

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om Месяц назад +16

    බුදුසරණයි රත්තරන් අම්මාට

  • @indrahettihewa9207
    @indrahettihewa9207 Месяц назад +1

    ආදරණීය අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි!!!

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya Месяц назад +11

    අපේ පක්ශයේ නායකයාගෙන් බලාපොරොත්තු වූ ගතිගුණ එතුමා ලග තියෙනවා,ජනාධිපති තුමාට පහසුවෙන්ම ජනතා සේවය කිරීම සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාදෙන්න

  • @BasilRaj-t8e
    @BasilRaj-t8e Месяц назад +24

    අපිත් කර කියාලන්න කිසිම දෙයක් නැති තැන මොඩ විදිහට සජිත්ට කතිරෙ ගැහුව ඒත් අපි වැරදියි අපිට සමාවෙන්න මෙයා ගුණ ගරුක කෙනෙක් අපි ඔබට සුභ පතනව අනුර මහත්තයො ඔයාට පුළුවන් මෙ රට සස්රීක කරන්න

    • @sathyagaweshakatv
      @sathyagaweshakatv  Месяц назад

      ❤❤

    • @dammikapeiris6638
      @dammikapeiris6638 Месяц назад

      දුක් වෙන්න එපා ඔයාල තාම පරක්කු නෑ.අපි අනුරව ගේන්න දර දිය ඇද්දෙ මේ රට බේරගන්න.යුද්දෙ නැති උනාට කන්න නැතිව බෙහෙත් නැතිව මිනිස්සු මැරි මැරි යනවා.රටේ අහිංසක මිනිස්සු පටි තද කරගනිද්දි දේශපාලකයො v8 පැද්දා.දැන් ඔයාලත් මේ පාර්ලිමේන්තු ව සුද්ද කරන්න උදව් වෙන්න රට ගැන හිතල,අපි ගැන අපේ දරැවො ගැන හිතල.මේ හොර නඩ ගෙදර යවමු.අනුරගෙ දෑත් 💪 ශක්තිමත් කරමු දූෂිත නැති සැමට නීතිය එක සේ බලපාන හොරකම නැති රටක් හදා ගන්න.

    • @tamarasenevirathna9419
      @tamarasenevirathna9419 Месяц назад +2

      ඊලග චන්දෙ මාලිමාවට් දෙන්න.

    • @pushpagunawardena-wq7ip
      @pushpagunawardena-wq7ip Месяц назад +1

      Thanks for understanding dear people!

  • @sunilaperera6491
    @sunilaperera6491 Месяц назад +5

    රත්රන් අම්මා ජේසු පිහිටයි .පුතා රටේ ජනාධිපති වෙනවා දකින්න ලැබීමම අම්මා ලැබු පුදුම වාසනාවක් .මේ වගේ අවංක නිහතමානී පුතෙක්ට උපත දීපූ රත්රන් අම්මේ නිදුක් නීරෝගී සුවය ලැබී ජනාධිපති පුතා මගේ මේ විනාශ කරපු සුන්දර රට ලස්සන, පොහොසත් රටක් ලෙස මුලු ලෝකයේම නම බබළවන්නට නියමිත නිසා ඒ දේවල් දකින්න බුදු අම්මාට චිරාත් කාලයක් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

  • @jagathchandra-bs4ts
    @jagathchandra-bs4ts 19 дней назад +1

    අපේ මව්බිම නගාසිටුවීමට,
    ජන හද රිද්මය හඳුනන,
    දෑ හිතකාමී
    උතුම් පුතෙකු බිහිකළ
    මේ ආදරණීය මෑණියන්
    නිදුක් නිරෝගීව ජීවත්වේවා !
    💕💕💕💕💕💕💕💕💕💕

  • @nihaljayasinghe1856
    @nihaljayasinghe1856 Месяц назад +5

    බුදුසරණයි අපේ ආදරනීය සහෝදරයට.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte Месяц назад

    බුදු ගුන අනන්ත්යි මෙවැනි උතුම් පුතෙක් ලොවට දායාද කලමාතාවනි ඔබට දීර්ඝආයු වේවා නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @angelafernando4543
    @angelafernando4543 Месяц назад +5

    ජනාධිපති තුමෙනි ඔබට ජය වෙවා රට ගොඩ ගන්න ඔබ හැදු මව් පියන්ට දෙව් පිහිට යි

  • @jbsaumya7876
    @jbsaumya7876 Месяц назад +1

    අපේම ජනාධිපතිවරයාට විස්වබලය විස්වසක්තිය විස්ව ආසිරිවාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා තෙරුවන්සරනයි දෙවිපිහිටයි ...අම්මට ගොඩක් පිං .අම්මට නිදුක් නිරොගිසුවය .දිර්ගායුස ලැබෙනවා .....

  • @mangalawijekoon1119
    @mangalawijekoon1119 Месяц назад +6

    පින්වන්ත මවක්🎉

  • @jeevaniwickramasinghe8131
    @jeevaniwickramasinghe8131 Месяц назад +1

    මෙවන් පුතෙක් බිහි කල ඔබතුමියට දීර්ඝායු ලැබේවා!
    තම දරුවන් රජ කරවීම හැම අම්මා කෙනෙක්ගෙම එකම පැතුම.
    අම්මා කෙනෙක් විදියට මට සතුටුයි ඔබ ලබන සතුට ගැන.

  • @ShyamaliPonnadurage
    @ShyamaliPonnadurage Месяц назад +9

    Our meritorious president. 🎉🎉the wish you all the best. 🎉🎉🎉🎉❤❤❤❤

  • @AnulawathiWL
    @AnulawathiWL Месяц назад +1

    බුදුසරණයි සියලු දෙවියන් වහන්සේලාගේ පිහිටයි මෑණියන් වහන්සේට

  • @SunilWaduge
    @SunilWaduge Месяц назад +6

    මුලු රටම හොයපු බලන්ගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ හෙළිදරව් කරපු දියසෙන් කුමාරයා තමයි අනුර කුමාර දිසානායක කියන්නෙ . ඔහුගේ වයස අනුව ඉදිරි වසර 10 -15 මේ රටේ නායකයා ඔහුයි.❤❤❤❤

  • @kusummanike1539
    @kusummanike1539 Месяц назад +1

    මෙවන් පුතෙක් බිහිකළ ඒ මවුතුමියට දීර්ඝායු වේවා.

  • @MadukaGihan-zm3kt
    @MadukaGihan-zm3kt Месяц назад +8

    ඒ ජෝතිෂ්යවේදියා කියපු දේ අද ඇත්තක් වෙලා ගොඩක් සතුටුයි මිනිස්සුන්ගේ දුක දන්නා ජනාධිපති කෙනෙක් අපිට ලැබුණා ආදරෙයි අපේ ජනාධිපතිතුමාට

  • @suranaganijayathilaka2466
    @suranaganijayathilaka2466 3 дня назад +1

    අම්මාට ගොඩක් pen mavani පුතකු රටට දැයට දුන්න තෑග්ගක් amma ඔයා නිසා ada apa රටට දැයට ජීවය danna උතුම් සරල නිර්භීත නායකයකු අපට ලැබුණා apa ජීවිත වලට ආලෝකය ලැබුණා අම්මාට ගොඩක් pen apa නායකයාට ගොඩක් pen අපට සැනසුම ganava නිදුක් neroge සුවය labava .❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Месяц назад +3

    Aneeee amme ammata siyaluma dewi pihitai budusaranai teruwan saranai mewani puthek ape ratata dunnada avisa wadi digayusa labewa budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️

  • @rohiniwanniarachchi4490
    @rohiniwanniarachchi4490 Месяц назад +1

    රටට නිහතමානී රජෙක් බිහිකළ මවට දීර්ඝායු වේවා ❤️

  • @daisy-pb8qj
    @daisy-pb8qj Месяц назад +80

    very innocent, proud mother. Our president's future is the country's future. sure HE will make this country a better, zero corruption, and lovely country for all of us. it is clear. Let all vote for Malimawa in the next election. now we saw.. the amount of money wasted by Ranil and his officers may suffer and be guilty, may those rails votes go to NPP with the next election.

  • @anomathennakoon6685
    @anomathennakoon6685 Месяц назад +1

    ලෝකයක් වටින පුතෙක් දායාදකල උතුම් මවුනි ඒ පිනම ඇති නිවන් දකින්න ආදරෙයි ❤️

  • @KanishkaSiriwardane-n5p
    @KanishkaSiriwardane-n5p Месяц назад +7

    May tripple gems bless to our President❤

  • @DSPRODUCTION.world1
    @DSPRODUCTION.world1 Месяц назад +1

    අපේ මව් බිමට වගේම රටේ අසරණ උණු ජනතාවට අවශ්‍ය වන්නේ දුක හඳුනන, පොළොවේ පය ගහපු මේ වගේ උතුම් නායකයෙක්.
    අපි ආර්ථික හා මානසික පීඩනයෙන් බැට කකා බලාගෙන හිටියේ අපේ මව් බිමත් අසරණ ජනතාවත් බේරගන්න සිංහයෙක් වගේ නායකයෙක් එන තුරු.
    එය සිදුවුණා.
    අපේ රටත් , අනාගත පරපුරත් ආරක්ෂිත බවට විශ්වාසයි.
    ජනාධිපති තුමාට ආයුෂ බොහෝ වේවා....🎉🎉🎉🎉🎉🎉
    ආදරණීය මැනියනුත් නිදුක්ව නිරෝගීව ජිවත් වේවා.❤❤❤❤❤

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 Месяц назад +6

    ලංකාවේ මෙතෙක් බිහිවූ හොදම සහ සුදුසුම නායකයා අනුර කුමාර දිසානායක මහතා,එතුමා ගේ මෑණියන් ට දිිර්ගායුෂ පතමි ,

  • @chithranimangalika1170
    @chithranimangalika1170 Месяц назад +1

    අම්මට දර්ඝඅායුශ ලැබේව මෙ වගෙ පුතෙතෙක් රටට බිහිකලාට තෙරුවන් සරනයි❤

  • @AnuraBasnayake-xh3ks
    @AnuraBasnayake-xh3ks Месяц назад +6

    අපි.ඉගණගත්තට.වැඩක්..නැ.මෙම.මනුස්සයා.තේරුමී.ගන්න.කල්ගියා

  • @wasantharanasinghe212
    @wasantharanasinghe212 Месяц назад

    නිරහංකාර .උගත්.ජනාධිපති තුමා ට.සියලු කටයුතු සාර්ථක ව.ඉටුකර .ගැනීමට අවශ්‍ය .ශක්තිය..ධෛර්යය .වාසනාව.ලැබෙිවා✌.තෙරැවන්.සරණ යි🙏.දයාබර මවි තුමයට නිදුක් නිරෝගි සුවය අත්වේවා ✌පතමි 🙏

  • @kumudukumari8888
    @kumudukumari8888 Месяц назад +4

    ඡනපති තුමාට දෙවියන්ගේ ආරක්ෂාවට ලැබේන්නම ඔනේ❤❤❤❤❤❤

  • @nilanilanka888
    @nilanilanka888 Месяц назад +1

    හරිම අව්‍යාජ ..මනුස්සකම පිරුණු මේ වගෙ පුතකු රටට දායාද කල ..ආදරණීය අම්මාට නිදුක් නිරෝගී සුවය ..වගෙම දීර්ඝායුෂ ලැබේවා ...🙏❤

  • @MallikaPerera-k2b
    @MallikaPerera-k2b Месяц назад +8

    කොහෙන්ද අපිට ඔහු මගඇරැනෙ.

    • @sunethraGamage-ff5eg
      @sunethraGamage-ff5eg Месяц назад

      Ohu kiyana de noasuwa nisa ape oluwa mannayen piruna nisa.

    • @sigirivithanage2057
      @sigirivithanage2057 Месяц назад

      ඔහු වසර24 ක් පාර්ලිමේන්තුවේ කටයුතු කල ආකාඅරය , ජනමාද්‍ය වලින් වැහුව , .

  • @druidx5275
    @druidx5275 Месяц назад +1

    අපේ රටේ පිනට පහළ වු රත්තරන් මනුස්සයෙක්.සියලුම දෙවියෝ රකිත්වා .

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    අනේ මේ අම්ම ඉද්දිම ජනාධිපති උන එක ලොකු දෙයක් අම්මා තරම් කවුරුවත් සතුටු වෙන්නේ නෑ

  • @Manelkarunathilaka
    @Manelkarunathilaka Месяц назад +1

    අපේ රටට වාසනාවන්ත කාලය අැවිල්ලා.ජයවෙිවා....

  • @RenukaDamayanthi-c1f
    @RenukaDamayanthi-c1f Месяц назад +3

    ජනාදිපති තුමා ජිව්ත අද්දැකිම්වලින් පරිපුර්නය එතුමා
    සැම අතින්ම උතුම් පුද්ගල යෙකි බුද්ධ සක්තින් එතුමා ව ආරක්ෂා කරනව.

  • @chandrasomalatha7536
    @chandrasomalatha7536 Месяц назад

    🎉උතුම් දරුවෙක් රටට දායාද කල උතුම් මවුනි ඔබතුමියට තෙරුවන් සරණයි සතර වරම් දෙවි පිහිටයි. දිගාසිරි පතමි.🙏🙏

  • @fazeeharamis2107
    @fazeeharamis2107 Месяц назад +5

    Yes.he is most suitable leader to our country. Sure that he will eradicate corruption and bring country to develop nation.

  • @ShaminUdesh
    @ShaminUdesh Месяц назад

    මෙ වාගේ මැනියන් තව තව ලොකේ බිහිවෙිවා මෙවන් පුත්තු බිහිවෙනන නමි නිහතමානි අමිමලා බහිවිය යුතුයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NishanBamunuarachchi-j5y
    @NishanBamunuarachchi-j5y Месяц назад +6

    Blessed ❤mother