එළවළු ,පළතුරු මාස ගානක් නැවුම්ව කල් තියාගන්න පුළුවන් මේ විදිහ! how to store vegetables! sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 90

  • @doniammai-pavithra
    @doniammai-pavithra  8 месяцев назад +33

    වීඩියෝ එකේ කියන්න අමතක වුණ දෙයක් තමයි මේ වගේ කල් තියා ගන්න පුළුවන් වෙන්නෙ වතුර ගතියට අඩු එළවළු වර්ග ..ගොඩක් වතුරගතිය තියෙන එළවළු තියන්න බෑ.. මම එහෙම තියලත් නෑ.. අනිත් ඕනිම එළවළුවක් තියන්න පුළුවන් අවශ්‍ය තරමට වෙන් කරලා කපලා , උයනකොට සීතල පිටින්ම උයන්න ගන්න ඕනි , සීතල යනකම් තියලා උයන්න එපා පාට වෙනස් වෙනවා එළවළු වල

    • @kT2015N
      @kT2015N 8 месяцев назад

      Man ahanna hitiya deyak Pata kohomada thiyaganne kiyala. Man Beans freezer eke thiyella aran boilling water wala dala ganne.
      Oya mona rateda inne ... Lunu poll kattakui thawa amuthu gajet ekakui dakka

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад +3

      ඇට වර්ග නේද ඇහුවෙ.. ඔව් මමත් වැඩිපුර තැම්බුව දවසට ෆ්‍රීසර් කරනවා පස්සෙ අවශ්‍ය වෙනකොට එළියෙන් අරන් තියලා සීතල ගිහාම ස්ටීම් කරලා ගන්නවා..
      අපි ඉන්නෙ ඉතාලියේ මේ ලංකාවෙන් අරන් ආව ඒවා ❤️

    • @nadeeshairoshani4103
      @nadeeshairoshani4103 8 месяцев назад +1

      ​@@doniammai-pavithracups kohenda gththe

  • @nimshamadumali8438
    @nimshamadumali8438 Месяц назад

    වටිනවා ගොඩක්

  • @dushanthimendis4269
    @dushanthimendis4269 8 месяцев назад +2

    Very interesting ❤❤

  • @shiromishiromanisubasinghe8334
    @shiromishiromanisubasinghe8334 8 месяцев назад +2

    nangie godake watinawa Thank s Budusaranie ❤❤❤

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      ස්තූතියි අක්කෙ බුදුසරණයි 🙏

    • @surekadilani7306
      @surekadilani7306 2 месяца назад

      Mama ada thamayi oyage video ekak baluwe.harima watinawa.❤

  • @IromiPussadeniya
    @IromiPussadeniya 8 месяцев назад +2

    දැන් පුරුද්දක් වෙලා ඔයාගේ video එකක් බලන එක 😊.. අහක දාන්න කිසිම දෙයක් නෑ.

  • @balrogjunior7329
    @balrogjunior7329 8 месяцев назад +1

    Oya ge wada lassanai

  • @JayakanthiPerera-mi8lc
    @JayakanthiPerera-mi8lc 23 дня назад

    Apo bonchi ohoma uyannena pata wenaswenna thambannena bonchi😅😢

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 8 месяцев назад +1

    Uyana dawasata kalin dawase freezer eken aran yatin dala tibbat kamk ndd

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      එපා එහෙම් උනොත් එළවළු වල පාට වෙනස් වෙනවා , වතුර ගතිය වැඩි වෙනවා රස නෑ

  • @amharriyas5041
    @amharriyas5041 8 месяцев назад +5

    ගොඩාක් වටිනවා ❤❤❤

  • @sriyanichandralatha191
    @sriyanichandralatha191 8 месяцев назад +2

    බොහොමත්ම ස්තූති ගොඩාක්ම වටිනා video එකක් ❤

  • @sanukisamarathunga7298
    @sanukisamarathunga7298 8 месяцев назад +2

    හැමදාම වගේ වට්න විඩියෝ එකක්

  • @menukachamali2331
    @menukachamali2331 8 месяцев назад +1

    ගොඩක් වටිනවා නංගි. ස්තුතියි ඔයාට ❤

  • @ChandaniePieris
    @ChandaniePieris 7 месяцев назад

    හොදයි ..thanks 😍

  • @maheshikaabeywickrama1481
    @maheshikaabeywickrama1481 8 месяцев назад

    ❤❤❤ane mate Kawruhari kiyanna puluwanda eee wage fringe eke dana plastic cup ganna puluwan page ekak

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      මම නම් දන්නෙ නෑ ඒ ගැන ❤️

  • @PadmaIlleperuma
    @PadmaIlleperuma 8 месяцев назад +4

    freecer එකට දාලා අරගෙන අධික cool වෙලා තියෙද්දි එක පාරටම රත් කරන්න හොඳ නැහැ කියල මම අහල තියෙනවා.cool එක ගියාම රත් කරන්න ඕන. ❤

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 8 месяцев назад +1

    Me box monada

  • @mis.darshi1236
    @mis.darshi1236 8 месяцев назад +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි ගොඩාඩාඩාඩාඩාක් තෑන්ක්ස් ඔයාට ඕනෙම දෙයක් එහේම ෆීසර් කරල තියා ගන්න පුලුවන්ද පාට වෙනස් වෙන්නෙ නැද්ද ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න 👍👍👍🙏🙏😍😍😍❤️❤️❤️🌺🌺🌺

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      නෑ අක්කෙ පාට වෙනස් වෙන්නෙ නෑ ගොඩක් ස්තූතියි අක්කෙ...
      නෑ අක්කෙ සාමාන්‍යයෙන් උයනකොට දානවට වැඩිය ටිකක් අඩුවෙන් කිරි හෝ වතුර දාන්න ඕනී උයනකොට. ඒවගේම සීතල පිටින් උයන්න ඕනී...

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 7 месяцев назад

    Thank you very much.
    ඔයාගෙ lunupolkatta හදන videoeke ලින්ක් එක ewanavada

    • @doniammai-pavithra
      @doniammai-pavithra  7 месяцев назад

      ලුනු පොල් කට්ට ලංකාවෙන් අරන් ආවෙ ඒකට ලුණු කැට ලුණු වතුර දාලා තියෙන්නෙ.. එච්චරයි .
      ටික කාලයක් යනකොට වටේට ලුණු මිදෙනවා

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 7 месяцев назад

      බොහොම sthoothyi
      මම ඔයට ලියලා ආපහු Internet serchkala
      හදන විඳි keepayak තියෙනව
      Trykaranna ඕනේ

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 8 месяцев назад +15

    නංගී මෙ ම්යුසික් එක අයින් කරන්න එක හරි නැහැ ,,ඔයාගෙ ව්ඩ්යෝ නම් හොදයි තෙරුවන් සරනයි

  • @IndiraHetti
    @IndiraHetti 8 месяцев назад +4

    Raseye වෙනසක් නැද්ද miss 😊

  • @dili6984
    @dili6984 8 месяцев назад

    Mushroom nam 1 week walata wada thiyannepa.. kapapuwa maximum 3 days thiyaganna

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад +2

      හේතු කියන්න පුළුවන් ද ?

    • @kT2015N
      @kT2015N 8 месяцев назад

      E fidge eke danawanaum witharai neda. Freezer eka okay

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      @@kT2015N ඔව් ඔයා හරි .. ෆ්‍රිජ් එකේ යට කොටසේ තියෙනකොට පුස් අල්ලනවා .. එතකොට කන්න හොද නෑ.. ෆ්‍රීස් කරනකොට මොනවත් වෙන්නෙ නෑ ..පුස් අල්ලන්නෙ නෑ ❤️

  • @maashaz7839
    @maashaz7839 8 месяцев назад

    How to keep green chillies

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад +1

      Chillies can be stored in the same way as vegetables.

  • @Mystyle_999
    @Mystyle_999 8 месяцев назад

    Container eka kohenda gaththe dear

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      මේවා මම ගන්නෙ metro එකෙන් ..❤️

  • @balrogjunior7329
    @balrogjunior7329 8 месяцев назад +1

  • @thisarupamod5143
    @thisarupamod5143 8 месяцев назад +1

    Freezer එකට දාන්නෙ නැතිව කල් තියන්න බැරිද?

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      පුළුවන් ඒත් දවස් කීපයක් විතරයි

    • @yvonnefernando6504
      @yvonnefernando6504 7 месяцев назад

      Wrap in a newspaper n keep it in the basket below.nearly too weeks .just try n see.

  • @rashikakb2233
    @rashikakb2233 8 месяцев назад

    සෝදන්න ඕන නැද්ද නංගී ෆ්‍රීස් කරන්න. දැක්කේ නෑ සෝදනවා....❤පහුගිය දවස් වල වීඩ් යෝ බලන්න බැරි උනා නංගී.වැඩ ට්කක් වැඩ් උනා.ඒකයි vlog balanna පරක්කු උනේ...❤

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 7 месяцев назад

    ❤❤❤❤

  • @thilakanandaneegunasekara1654
    @thilakanandaneegunasekara1654 8 месяцев назад +1

    අයිස් පිටින් රත් කරන්න හොඳයි ද?

  • @NandaSenanayake-c8f
    @NandaSenanayake-c8f 8 месяцев назад +2

    Cool වැඩිඋනාම එලවළු අවපැහැ වෙනවා නේද ?
    ඒ වගේම cool තියද්දි රත්කරන්නත් හොඳ නෑ නේද?

  • @dulaherath1599
    @dulaherath1599 8 месяцев назад

    ෆිසර් කරන්න පුළුවන් එලවඵ ⁣මොනවාද

  • @IromiPussadeniya
    @IromiPussadeniya 8 месяцев назад +7

    අද background music එක නම් හරි නෑ 😊

  • @NilminiKeerthilatha
    @NilminiKeerthilatha 8 месяцев назад +2

    හතු ෆ්‍රිජ් එකේ තියලා කෑවට කමක් නැද්ද? විස හැදෙන්නැත්ද

    • @kT2015N
      @kT2015N 8 месяцев назад

      Me hathu jathiya okay.

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      ෆ්‍රිජ් එකේ යට කොටසෙ නෙමෙයි තියන්නෙ ෆ්‍රීස් කරන්නෙ

  • @oshi8081
    @oshi8081 8 месяцев назад +1

    ශොපින් බැග් වල දාලා දැම්මට කමක් නැද්ද

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад +1

      මම නම් දාලා නෑ... ටික කාලයක් යනකොට ශොපින් බෑග් ඉරෙන්නෙ නැති වෙයිද ? දාලාම තමයි බලන්න වෙන්නෙ ❤️

    • @telanifernando5124
      @telanifernando5124 3 месяца назад +1

      Zip log bags ගන්න
      ෂොපින් bags හරයන්නේ නෑ dr

  • @MULTIFANDOM64
    @MULTIFANDOM64 6 месяцев назад

    Background music එකනම් boring

  • @inokafernando340
    @inokafernando340 8 месяцев назад

    ❤😘😘

  • @shammikadesilva181
    @shammikadesilva181 8 месяцев назад +1

    ඔනැම එලවළුවක් ෆිසර් කර කාලයක් තියා ගන්න පුළුවනද

    • @doniammai-pavithra
      @doniammai-pavithra  8 месяцев назад

      වතුර ගතිය වැඩි එළවළු මම තියන්නෙ නෑ .. ගර්කින් ,ලබු වගෙ ඒවා

    • @damayanthimagage610
      @damayanthimagage610 8 месяцев назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊​@@doniammai-pavithra

  • @niranjalapriyadarshani2548
    @niranjalapriyadarshani2548 8 месяцев назад +1

    අයිස් කුට්ටි බැදෙනවනෙ

    • @kT2015N
      @kT2015N 8 месяцев назад

      Sealer bag wala danna... air tight bag thiyenawa

    • @geetharanjani333
      @geetharanjani333 8 месяцев назад

      වටිනා විඩියො එකක්