වාක්‍ය නිර්මාණ ශෛලිය

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 54

  • @dinushaudari7272
    @dinushaudari7272 3 года назад +2

    හරිම ආකර්ෂණීය හඩක්. බුදුසරණයි

  • @catlovesanyone2572
    @catlovesanyone2572 4 месяца назад +1

    Very good 🎉

  • @chamariebeliathela
    @chamariebeliathela 3 года назад +1

    Nodanna godak dewal dena gatta. Bohoma pin. Teacher uganwana vidiha godak sarthakai.

  • @91fasoon32
    @91fasoon32 3 года назад +1

    මිස් හොදට තේරෙනවා ගොඩක් පින්

  • @roshanisomarathna2654
    @roshanisomarathna2654 2 месяца назад

    කාරියවසම් sirge duwada?

  • @jayanthakulasekara7266
    @jayanthakulasekara7266 3 года назад +1

    Excellent teaching, thank you mis 👌

  • @shenukinathasha4155
    @shenukinathasha4155 3 года назад +1

    mama hari asai missge voice ekata .harima clear .announcer kenekge wage....

  • @nadeeshalakmali5534
    @nadeeshalakmali5534 3 года назад +17

    මිස් උගන්වන දේවල් ආයෙ පාඩම් කරන්න දෙයක් නෑ...එක සැරෙන්ම් මතක හිටිනවා..

  • @sumudunisayanjana5484
    @sumudunisayanjana5484 3 года назад +2

    ගොඩාක් වටිනවා anith video වගේම.video ekak දානකන් balan ඉන්නේ

  • @geethanidassanayeka7453
    @geethanidassanayeka7453 2 года назад

    Mis ,සමාසයි.ක්‍රියා පද .විග්‍රහයකි.කරන්න.පුළුවනද

  • @neludancing1062
    @neludancing1062 3 года назад +1

    අනේ මැඩම් හොදට තේරෙනවා හැමදාම වීඩියෝ දාන්න මම බලන් ඉන්නවා👍👍❤❤

  • @ranthungaarachhigemadushan5916
    @ranthungaarachhigemadushan5916 3 года назад +1

    Godaak watina video ekak.thanks 🙏🙏 akke

  • @comeletslearn3334
    @comeletslearn3334 3 года назад

    Clear explanation, thank.you

  • @tra536
    @tra536 3 года назад +2

    Mis වාක්‍ය නිර්මාණය කරන රීතී ගැන කියන්න

  • @champikachandani9830
    @champikachandani9830 3 года назад +3

    හොදට තේරුනා. මිස්ට ගොඩක් පින්

  • @sumudusumudu5997
    @sumudusumudu5997 3 года назад

    Mudal amathithuma gana kiyana wakye namuth dala haduwata passe api kiyana wachane apa sithu namuth kiyala anuktha wen nadda mis. Danne nathi nisa ahuwe.

  • @educationtravelt.v.1067
    @educationtravelt.v.1067 3 года назад +1

    best lessons teacher

  • @sanduprarthana3006
    @sanduprarthana3006 3 года назад +1

    Godk pehedili mis.thank you so much 🙏

  • @sachiniranathunga9600
    @sachiniranathunga9600 3 года назад +1

    Godak pin miss...❤️❤️❤️❤️

  • @saduniwasana2838
    @saduniwasana2838 3 года назад

    බොහොම ස්තුතියි මිස් 🙏🙏🙏🙏

  • @shenukinathasha4155
    @shenukinathasha4155 3 года назад

    thank you miss.

  • @noorakamil8707
    @noorakamil8707 3 года назад

    එනමුත් කියලා වචනයක් තියෙනවා ද.

  • @MG-rq2nl
    @MG-rq2nl 3 года назад

    Miss lassanai

  • @sekucha507
    @sekucha507 3 месяца назад

    සර්ගේ නම්බර් එක දන්න කෙනෙක් මට පුලුවන් ඉක්මනින් ලබා දෙන්න...මට අවශ්‍යයි...ලොකූ උදව්වක්

  • @subashinirasangika135
    @subashinirasangika135 3 года назад

    Godak pin mis.... meakarana samaja sewayta....

  • @sulakshanarajapaksha1307
    @sulakshanarajapaksha1307 3 года назад

    පොදු තරගය ,ග්‍රාම නිලදාරි ,කලමනාකරණ සහකාර මේ ඕනිම exam එකක් කරන අයට අවබෝධය පන්තියට සම්බන්ද වෙන්න පුලුවන්ද නැත්නම් exam එකෙන් exam එකට වෙන වෙන්ම classes තියනවද ?.

    • @thechaser1
      @thechaser1  3 года назад

      Exam eken exam ekata wena wenama cls thiyenne. 071 40 13135 w.app

  • @dilshiniamarasinghe6459
    @dilshiniamarasinghe6459 3 года назад

    Thank you so much miss ❤

  • @shanakanuwan2915
    @shanakanuwan2915 3 года назад

    👍👍

  • @prashansanianupama4137
    @prashansanianupama4137 3 года назад +1

    thank you ❤

  • @multiplug5054
    @multiplug5054 3 года назад +3

    මැඩම් mso ලියන අයට අවබෝධය seminar කරනවද zoom වලින්

  • @sanojagayani8882
    @sanojagayani8882 3 года назад

    Thankyou 😍

  • @sandamali6113
    @sandamali6113 3 года назад

    Thanq mis ❤❤

  • @ashokashanthapathirana7743
    @ashokashanthapathirana7743 3 года назад +1

    ඔහොම slow එකේ තාලෙට ලිය ලියා හිටියොත් පේපර් එකේ ලියන්න වෙන්නේ කාලයි.
    😆😆😆

  • @roshanisomarathna2654
    @roshanisomarathna2654 2 месяца назад

    Niyameta therenawa

  • @SenulAken-d8o
    @SenulAken-d8o 3 года назад +1

    🤩🤩🤩🤩

  • @ishankadilsara44
    @ishankadilsara44 3 года назад +1

    Miss,alutin class patan gan nadda gramaniladari exam ekata

  • @udeshikakumudumalie5640
    @udeshikakumudumalie5640 3 года назад +1

    Ahenawa clear nane.....naththam video eka gdk hodai.....

  • @gallagemadushani6027
    @gallagemadushani6027 3 года назад

    Grama niladari anumana paper ekak karanawada

  • @pushpithamadubhasanajayasi5309
    @pushpithamadubhasanajayasi5309 3 года назад

    kriyaa pada vala eeka vachana bahu vachana gana vedio ekak danna

  • @hasanthapradeep4775
    @hasanthapradeep4775 3 года назад +1

    Athal denta epa mis, මුදල් amathi gana kiyla

  • @tra536
    @tra536 3 года назад

    ර්ර්ර්

  • @sawmyamadhumali2677
    @sawmyamadhumali2677 2 года назад

    Mis online clz thida mislge

  • @pushpithamadubhasanajayasi5309
    @pushpithamadubhasanajayasi5309 3 года назад +1

    sinhala Grammer mula idala vedio ekak dannaaaaa