PREMA RASTHIYADUWA || EPISODE 17 || ප්‍රේම රස්තියාදුව || 16th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 78

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 12 дней назад +27

    කොහොමත් දෙනෙක්ට.අර කෙල්ල හම්බෙන්නේ.නෑ.රාණි විස්තරය දැනගත්තු දාට ඉවරයි😂.ඇනාට.තමයි අන්තිමට කැමති වෙන්න වෙන්නේ.පව් ඒ කෙල්ල😢❤❤

    • @TheekshanaNaveen-h9w
      @TheekshanaNaveen-h9w 12 дней назад

      අප්පෝ ඇනා නම් එපා.ඒකි සෙට් නෑ 😂

  • @sadunilakmali3084
    @sadunilakmali3084 12 дней назад +88

    හැම කතාවෙම සචින්ට කෙල්ලො දෙන්නයි ඇයි එහෙම

    • @AffectionateAlbatross-ln4qj
      @AffectionateAlbatross-ln4qj 12 дней назад +1

      😂

    • @EddoEditsz
      @EddoEditsz 12 дней назад +4

      aththa jeewitheth em wend

    • @Thinuka_Randesh
      @Thinuka_Randesh 12 дней назад +4

      Wisal adare eketh ehemmai 🙂✅

    • @ChalanaDenuwan-zp1uv
      @ChalanaDenuwan-zp1uv 12 дней назад +4

      Kiyadenn adre tharam
      Wisal adre
      Me kathawe 😂😂

    • @KalanaBandara-c7g
      @KalanaBandara-c7g 12 дней назад +4

      ලංකාවේ ගොඩක් කතාවල එහෙමයි බන් පාට කුරුල්ලෝ , පිරිමි ලමයි ඒ කතාවලත් බලන්නකො

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 12 дней назад +28

    සචින් ❤❤🎉🎉

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 12 дней назад +23

    Sachin ❤❤

  • @neeshanishani4741
    @neeshanishani4741 12 дней назад +19

    සචින්ගෙ pani හිනාව😊

  • @SithumiNethmini-eo1xi
    @SithumiNethmini-eo1xi 12 дней назад +23

    දෙනෙත්ගෙයි ඇනාගෙයි, යාලුවෝ සෙට් එකගෙයි, ඔට්ටු කෙල්ලගේ ගෙදර වැඩකරන කෙනාගෙයි කොටස් ටික විතරක් බලන මං

  • @AthulaSenevirathne
    @AthulaSenevirathne 12 дней назад +13

    මුට හම්බ වෙන්නේම මේ වගේ ගෑණු තුන් හතර දෙනෙක් අතර මස්තබාල්දු වෙන චරිතමයි..
    එක නිසාම කවදාවත් මුට නම් නළුවෙක් වශයෙන් මොකවත් නැතිව සමුගන්න වෙනවා....
    ඇත්තටම පව් මෙකා..... මොනවා හරි කරන්න පුළුවන් එත් කමකට නැති නිකම්ම නිකම් ...... හිස්ම හිස් පඩංගු තිර රචකයන්ගේ සහ පඩංගු අධ්‍යක්ෂකලාගේ ගීරයන්ට අහුවෙච්ච පුවක් ගෙඩියක්....අඩුම තරමින් # සිවගුරු නාදන්ටවත් මේකා මුණ ගැසේවා මේ අවුරුද්දේදිවත්......

  • @OshanLakmal-cb6xj
    @OshanLakmal-cb6xj 12 дней назад +11

    ඇනා පවු 😥😥

  • @madu_87
    @madu_87 12 дней назад +9

    Deneth❤ ඇනා❤ ae scene eka lassanai.. heta pansal scene ekath lassanai vage😊

  • @HSty-vj5gy
    @HSty-vj5gy 12 дней назад +13

    යාලුවො set එකේ කොටසුත් වැඩිපුර තිබුන නම් සුපිරි

  • @asithathushan9487
    @asithathushan9487 12 дней назад +4

    කතාවෙ ඉන්න සුපිරි කෙනා කාන්ති තමයි

  • @SandarumethnuwanK.A
    @SandarumethnuwanK.A 12 дней назад +5

    Ishini wijesinghe ❤️🥺

  • @SachithMadu-ml3nd
    @SachithMadu-ml3nd 12 дней назад +12

    සචින්ට කෙල්ලො සට්වෙනවනේ දන්න දෙන්න හැම කතාවකම අැයි එ් අහිසංක කමයි හිනාවයි නිසා එ් හින්දා නෙද

    • @Roshan-u8i5f
      @Roshan-u8i5f 11 дней назад

      Na e kathave ehema charita tiyena nisha

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 12 дней назад +3

    සචින් රගපාන හැම කතාවක්ම එක වගෙ කෙම්ලොගෙ අඩු නෑ 😂😂😂😂

  • @HiruniSeuwandi-g7b
    @HiruniSeuwandi-g7b 12 дней назад +4

    Man kamathima deneth gei anagei yaluvo tikagei Kali balanna😍😍😍😘😘😘😘😘😘

  • @UpamalikaEranga-ve4lg
    @UpamalikaEranga-ve4lg 12 дней назад +13

    මං ආසම කතාව 🫣♥️

  • @chamikahirushan-dk9fd
    @chamikahirushan-dk9fd 11 дней назад +2

    Deneth kochchara arakita love karath vadak na e inne uge nangi kiyala danagaththama🥰🤫

    • @madu_87
      @madu_87 11 дней назад

      Ae nangi nemei.

  • @ThusithaLakmal-nz2gu
    @ThusithaLakmal-nz2gu 12 дней назад +2

    Sachi❤❤❤😊😊😊

  • @Naomi-x6b3n
    @Naomi-x6b3n 12 дней назад +5

    සචින්ට මේ වගේ චරිත කරන්න බර ගත්තොත් නම් කවදාවත්ම හොදම නළුවෙක්ට හම්බ වෙන සම්මානයක්වත් ගන්න වෙන්නේ නෑ ටික දවසක් බලද්දී සචින්ව එපා වෙනවා කියාදෙන්න ආදරේ එකටත් උනේ ඒකමයි අවසානේ කතාවෙනුත් අයින්ම උනා

  • @RDMad
    @RDMad 12 дней назад +13

    ඇයි බන් මේ දෙනත් කියන එකාගෙ කොන්දක් නැති විදියට මේකෙත් කතාව හදන්නෙ එපා වෙනවා නාට්‍ය බලන්න ගියාම සචින්ගෙ එක නාට්‍යයක් නෑ නේ නියම පිරිම්යෙක් වගෙ රගපාන

    • @shyamaligayathri926
      @shyamaligayathri926 8 дней назад

      Aka thama math kiuwe ganu atha Patha ganna awata kondak nadda muta. A wagema ganuth appiriya wenawa. Atha Patha gala adare ganna puluwanda

  • @dilkathushani2054
    @dilkathushani2054 12 дней назад +3

    ඇනා නම් අප්පිරියයි ඇණයක් ම තමයි

  • @dinushikanimali
    @dinushikanimali 12 дней назад +8

    Me sachin hemdam kello 2k ekk 😢

  • @pasindumalshan1
    @pasindumalshan1 12 дней назад +3

    Nice 🖤

  • @SandeepaSanju-w8h
    @SandeepaSanju-w8h 12 дней назад +2

    රානිගෙ දූ කියල දෙනෙත් දැනගත්තාම මොනා වෙයිද😂

  • @nalakaThanthiriwattage-yn6cp
    @nalakaThanthiriwattage-yn6cp 12 дней назад +4

    ❤❤❤

  • @SusanthaPramalal-i6h
    @SusanthaPramalal-i6h 12 дней назад +1

    kathawe renawa

  • @KalanaBandara-c7g
    @KalanaBandara-c7g 12 дней назад +3

    දෙනෙත්

  • @බොරලැස්ගමසුදම්මහිමි

    20:04 දෙනෙත් කොට්ටේ තියා ගත්තා නේද 😅😅

    • @noob82583
      @noob82583 12 дней назад

      Ow 😹😹

    • @slvib
      @slvib 12 дней назад +1

      හාමුදුරුවන්ටත් පේන දේවල් 😅

  • @RanilSamantha-g2g
    @RanilSamantha-g2g 10 дней назад

    Anata hamadana ekama kalisama.

  • @SimithRathnayaka
    @SimithRathnayaka 8 дней назад

    ස්වර්ණවාහනි සෙසු ටෙලි නාට්‍යත් එක්ක මේක තමයි ගොන් පාට් වුනේ

  • @shyamaligayathri926
    @shyamaligayathri926 8 дней назад

    Sachintha kondak nathi charitha hithe nathi unuth athaganakam ohe ennawa

  • @Naomi-x6b3n
    @Naomi-x6b3n 12 дней назад

    දෙනෙත් මේ කතාවේ කෙල්ලෝ දෙන්නෙක් තියන් දෙන්නා ලගදි නිකම්ම කියාදෙන්න ආදරේ එකේ නිර්වාණගේ ඇක්ටින්ම තමයි

    • @madu_87
      @madu_87 11 дней назад

      Oya pata kurullo, mayavi, pirimi lamai, ae kaale paba, oya janapriya dramas godaka ehema thamai.. main actor ta kello dennai, ekko main actress ta kollo dennek.. eka lankawe dramas hadhana vidiha.. anika KDAT eke vitharai Nirwan dennekuta aadare kare.. anith hema kathavakama kello dennek hitiyata eya aadare karanne ekkenekuta.. hodata katha tika balanna😊😅

  • @shyamaligayathri926
    @shyamaligayathri926 8 дней назад

    Akamathi kenek athagaddi kelin kathakaranna oni anubala dena konda nathi charithayak. Kollek neda

  • @himayasindupissi
    @himayasindupissi 12 дней назад

    Me pirimi hari gobbo

  • @20suranga
    @20suranga 12 дней назад +1

    Comments walin pulwan katawak liyanna

  • @avishkajayaweera3847
    @avishkajayaweera3847 12 дней назад

    Me kathawe kotas frame balance ne. Haren mehen kotas pennanne. Gelapeema adui

  • @shyamaligayathri926
    @shyamaligayathri926 8 дней назад

    Anawage ganu charithath appiriyai atha poatha gala puluwanda hithak ganna.

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 12 дней назад +8

    Sachin❤❤❤❤❤

    • @madu_87
      @madu_87 12 дней назад +2

      ❤️

  • @Chani-Dil
    @Chani-Dil 12 дней назад +4

  • @SampathDisanayaka-o4f
    @SampathDisanayaka-o4f 12 дней назад +4

    ❤❤❤❤❤❤❤❤

  • @sutikavibbh
    @sutikavibbh 12 дней назад +5

    ❤❤❤❤

  • @ShashidiNethara
    @ShashidiNethara 12 дней назад +3

    ❤️

  • @KalanaBandara-c7g
    @KalanaBandara-c7g 12 дней назад +3

    ❤❤❤

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 12 дней назад +2

    ❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 12 дней назад

    ❤❤❤❤❤❤

  • @ShiromiBaby
    @ShiromiBaby 12 дней назад

    ❤❤