සිස්ටම් චේන්ජ් එක තමයි, පෝලිම් යුගයක් හඳුන්වා දීපු එක.. - පෝලිමේ සැර කතා

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 179

  • @ayomanirmali9113
    @ayomanirmali9113 2 года назад +41

    අනේ දෙයියනේ අසරණ මිනිස්සු 😢 මේවා බලද්දි කඳුලු වැටෙනවා.අපේ රටට සිද්ධ වුණු විනාශයක්.😭

    • @ronlanka225
      @ronlanka225 2 года назад

      Mewa thamai jathiwadaye prathipala. Oyagollo denwath therum ganna

    • @lohorufseyaduwappu2279
      @lohorufseyaduwappu2279 2 года назад +1

      අනේ නිමාලි කිඹුලු කදුල් නේද

  • @JEENAKKA
    @JEENAKKA 2 года назад +54

    ලබන පාර රෙද්ද තවත් උඩටම උස්සලා දෙන්න.

    • @zuffryahmedjeffry8373
      @zuffryahmedjeffry8373 2 года назад

      Mun denawa. Apey ratey gas gal walata wadina gonnu denawa. Eheth munta balaya ganna hambu wenne naha. Wadima unoth 2%

    • @jlb396
      @jlb396 2 года назад

      Munwa sure naha 😂😂

    • @bhagyakasthuriarachchi1837
      @bhagyakasthuriarachchi1837 2 года назад

      Aneda kyanne gon baiyo kelewwa ratatama

  • @mataahimimageadaraya4381
    @mataahimimageadaraya4381 2 года назад +6

    අපේ කොල්ලෙකුත් ඉන්නවා පෝලිමේ. දුකයි ඇත්තට. රටක් දියුණු වෙයි මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදේවී කියලා හිතාගෙන යහපාලන ඉවර කරා, දැන් තියෙන්නේ රියල් යම පාලනය. රටත් ඉවරයි, රටේ මිනිස්සු ටිකත් ඉවරයි.

  • @amarakumariherath4635
    @amarakumariherath4635 2 года назад +35

    මිනිස්සුන්ට ඔහොම කෑ ගහන්ඩ ඉඩ දෙන්න ඕනෑ නැත්නම් පීඩනය වැඩි වෙනවා ...

  • @percywick7005
    @percywick7005 2 года назад +17

    ජාතියට හුකලා දැන් ජාතිය අමතනවා 😄😂🤣

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 2 года назад +50

    නොහැකියාවෙන් යුක්ත කාලකන්නි සහ හොර නඩයක් රට පාලනය කරන නිසා අපේ රටට වෙච්ච විනාසයක් ...

    • @premaandagasen1554
      @premaandagasen1554 2 года назад +1

      😭😭

    • @rohanakithsiri4801
      @rohanakithsiri4801 2 года назад +2

      Molayak nati බොරු wapurana naki lokkuta amati kama dunne.ganna welawa කොහොමද kiwaruwa.

  • @mohammedansar8718
    @mohammedansar8718 2 года назад +12

    හොදට තිබුණ රටක් අපි වැටිච්ච තැනක්

  • @damindasuranjith9410
    @damindasuranjith9410 2 года назад +29

    මුස්ලිම් කොල්ලෙක් තමා නියම කමෙන්ට් එකක් දාල තිබ්බෙ.ඌ කියනවා තොපි අපිට කෙලවන්න කියල නේද මේ ආන්ඩුව ගෙනාවේ.දැන් උන් තොපිටම කෙලිය නේද කියල.🤣🤣🤣🤣

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 года назад +6

      කට උත්තර නෑ, තිත්ත උනත් ඇත්ත ඒක

  • @outbackya
    @outbackya 2 года назад +2

    ජයවේවා. අපේ ජනතාව එකතුවෙලා මුන්ට ගහල පන්නන්න ඕන. දේශපාලුවෝ එකෙක්වත් එපා.

  • @prasadwijeratne.
    @prasadwijeratne. 2 года назад +33

    උඩ දාගෙන ඡන්දේ දීපු මේ සක්කිලින්ට හොදම වැඩේ

  • @hashad69
    @hashad69 2 года назад +4

    👍❤️SIRASA TV, THANK YOU FOR YOUR SERVICE, WE PEOPLE APPRECIATE YOUR SERVICE❤️👍💐💐💐💐💐🙏🙏🙏

  • @romeshlogan6118
    @romeshlogan6118 2 года назад +42

    ජාතිවාදී වීරයන්ට ඡන්දය දීමේ ප්‍රතිඵලය (As a result of voting to the communalistic heroes)

    • @jayanthiekanayaka1676
      @jayanthiekanayaka1676 2 года назад +1

      Kona nathi malli knk neda

    • @hanifahamed1692
      @hanifahamed1692 2 года назад +1

      Absolutely

    • @m0hamadismath624
      @m0hamadismath624 2 года назад +5

      @@jayanthiekanayaka1676 kona nati mallilagen eka parak kala balaban hutti hamathnama topi wage gon wesiyo hindai ratata mehma hena gahala tiyenne

    • @jayanthiekanayaka1676
      @jayanthiekanayaka1676 2 года назад +1

      @@m0hamadismath624 a bola thammbiyo uba inne koheda kiyapan .hambaya agille tharamata idimiyan .meka pak neme meka ape rata.kapanawa danaganin

    • @m0hamadismath624
      @m0hamadismath624 2 года назад

      @@jayanthiekanayaka1676 antWadaya da me

  • @ajithperera9121
    @ajithperera9121 2 года назад +16

    කියව කියව ඉන්නෙ නෙතුව ගිහින් කුඩුකරපන් පාර්ලිමේන්තුව

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 года назад

      ඡන්දේ දවසට ආත්මය පාවා නොදී හරි දේ කරා නං අද ගොඩනැගිලි කුඩු කරන්න ඕන වෙන්නේ නෑනේ. මේ තත්වෙට රට වට්ටනවා කියලා හොදාකාර දැන දැන ගිහිං ගැහුවා කතිරේ

  • @rifadcool
    @rifadcool 2 года назад +16

    God is giving a good lesson to sri lankan government and racist people .

    • @wannafreeze
      @wannafreeze 2 года назад

      Most of racism, religious hate was created as a political diversion for their own political gain. Time and time again they used goons to attack different groups of people and instigated diversions just before election. Sad to see general public of all races and religions are suffering whilst the criminal Rajapaksa’s are comfortably enjoying the looted tax payer’s money.

  • @nimaldissanayake349
    @nimaldissanayake349 2 года назад +29

    හිට්ලර්ගේ ලේ පරම්පරාව ඉවර කරා වගේ රාඡපක්ෂ පරම්පරාව ඉවර කරන්න ඕනේ. රාඡපක්ෂ පරම්පරාවේ පොඩිම ලදරැවා දක්වා සියලුම උන් ඉවර කරන්න ඕනේ. ඒක කරන්න තව ප්‍රභාකරන් කෙනෙක් ආවත් කමක් නෑ. මෙහෙම කියන්නේ මුලු දවසම පෝලීමේ ඉඳලත් තෙල් ගහ ගන්න බැරි උන දුකට. මුන්ට හෙන හතම ගහපන් …

    • @7417928020
      @7417928020 2 года назад +1

      මාත් දකින එකම විසඳුම ඒක තමයි

  • @mandharamendis2934
    @mandharamendis2934 2 года назад +7

    The real pain is not even here yet 😭😭😭

  • @hanifahamed1692
    @hanifahamed1692 2 года назад +10

    සිස්ටම් change සැපයි නේද 👍👍👍

  • @user-kv9oj3ok3h
    @user-kv9oj3ok3h 2 года назад +16

    අපට හරිම දුකයි.අපට වෙච්ච දේ ගැන.මාලිමා නායකයිනි, ඉදිරියට එන්න රට භාර ගන්න.

    • @chandrawansadeepaloka2552
      @chandrawansadeepaloka2552 2 года назад

      JVP MINEEMARUWO awoth henaya munta anthai.
      Mun kala henaya aparada apita amathaka na.

  • @jennyrayn609
    @jennyrayn609 2 года назад +5

    Aba saranai🤗🤗🤗🤗🤗🤗🤗

  • @ayomarajakaruna1034
    @ayomarajakaruna1034 2 года назад +16

    ලෝකෙන් උතුම් රට....."මේ අපේ උදාර වු මාතෘ භූමියයි "....

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 года назад

      රට උතුම් තමයි මේකෙ ඉන්න දේසපාලුවො තමයි ඒක කාලා තියෙන්නෙ

    • @ashokagamagea5310
      @ashokagamagea5310 2 года назад

      @Praneeth Gihan අපිනම් ගියා හිටිය නම් හිගාකන්න වෙන්නෙත් නෑ හිගන්නෙකුටවත් පිනට දෙන්න මිනිස්සුන්ට සල්ලි නෑ කාලකන්නි රටම කෑවා

    • @rajithakumari1093
      @rajithakumari1093 2 года назад

      මගේ රට ණය ලංකාවයි .ණය වලින් වට වු ණය ලංකාවයි😓😓😓

  • @chanakabandara2358
    @chanakabandara2358 2 года назад +13

    ගෝටාභය ගෙදර යා යුතුයි

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 2 года назад +34

    එකතුවෙන්න රට හදන්න ජාතික ජන බලවේගයට

    • @roshansilva3524
      @roshansilva3524 2 года назад +1

      ගොඨා පම්බයා පිම්බුව වගෙ දැන් ජවිපෙ පම්බයා පුම්බනවා. මහයජනතාවගෙ ජන දුක හදුනන නායක ජනපති කරවමු

    • @pereraimesh5130
      @pereraimesh5130 2 года назад +7

      @@elephantlankaholidays 88/89 gahaganin ballo puke...katada denne kiyapan ithim rajapakshala,sirisenala,ranil,sajith mun okkoma hora haththane

    • @premaandagasen1554
      @premaandagasen1554 2 года назад

      ❤👍

    • @darshiudayangani3955
      @darshiudayangani3955 2 года назад +1

      ජාතික ජන බල වේගය 👍❤️

    • @pereraimesh5130
      @pereraimesh5130 2 года назад

      @@darshiudayangani3955 අනිවාරෙන්ම

  • @madurangakusal2472
    @madurangakusal2472 2 года назад +3

    දැන්වත් ඔක්කොම එකතුවෙලා ඔය සෙට් එකට පෝලිමක් දාපියව්

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 года назад +2

    වෙන රටවල් නම් වෙල හට ඇමති මණ්ඩල ඉල්ලා අස්වෙලා මේ කාලකන්නි ඒක කරන්නෙත් නෑ. 😡😡

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 2 года назад +3

    ඔහොම කෑගහල බැන්නට ඡන්දය ක් ලං උනහම ඔක්කොම අමතකයි අවු 74 ක්ම උනේ ඕකතමයි

  • @colombomambo2039
    @colombomambo2039 2 года назад +8

    ගෝඨා කෝ අර වැඩ කරන අපේ විරුවා?

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse 2 года назад +1

    ලබන පාර ආයෙත් සජිත්ට දීපල්ලා 🤣🤣 ඊට පස්සෙ ආයෙත් අවුරුදු පහක්. විදවපල්ලා...ඊට පාස්සෙ ආයෙ රට බේර ගන්න කියලා නාමල්ට දීපල්ලා...🤣 මේ ආකාරයට ඉදිරියටම යන්....යක්ක පුතුන්ට ජය වේවා....😌😌

  • @prasadwijeratne.
    @prasadwijeratne. 2 года назад +9

    මුන් රෙද්ද උස්සන් ගිහින් දුන්නා සැපද.....

  • @rifadcool
    @rifadcool 2 года назад +2

    7 brained person" s talent. Jayawewa.

  • @invisibleuniverseiu20
    @invisibleuniverseiu20 2 года назад +1

    ඔයාලා මේවා අමතක කරනවා ළමයි.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 года назад +2

    අනේ දෙවියනේ රටට වෙච්ච විපතක් 😭😭😭ගෝටා එලවන්න ඕන ඥාන අක්කාවත් එක්කම

  • @gogotahome8294
    @gogotahome8294 2 года назад +5

    තවටික දවසකින් රට පාලනය කරන එකාව ගහල පන්නන්නත් පොලිමෙ ඉන්න වෙන්නෙ

  • @kingcholan754
    @kingcholan754 2 года назад +1

    අපේ අභීත හමුදාව මේ අය මර්දනය කළ යුතුයි. හරියට අපි

  • @pasindudilshan5421
    @pasindudilshan5421 2 года назад +5

    ගෝටාබය තමයි විනාශය රටට

  • @lakshan3329
    @lakshan3329 2 года назад +3

    Next time try to elect a businessman instead of a politician.

  • @inokadamayanthi5733
    @inokadamayanthi5733 2 года назад

    ජනතා අරගලයට ජය වේවා

  • @apidennalive
    @apidennalive 2 года назад +10

    තෙල් ටික නැතිවෙනකම්ම උබලට බැරිඋනනෙ ඔය පක්ස දෙකෙන් එහාට එක චන්දයක් දෙන්න. දැන්වත් හොරු නැති ජවිපෙට කතිරේ ගහපල්ල.

  • @mahessilva7504
    @mahessilva7504 2 года назад +16

    Thopi Chande Dunnanam then Kaapiya Gooooo!😂😂😂😂

    • @sahansilva6718
      @sahansilva6718 2 года назад +2

      Sirawatama bn🤣

    • @nihal81eng2
      @nihal81eng2 2 года назад

      Monatharam sattama far gana sajith pramadarsata apaharsa Kara raban gaha gayna rajapakshalarta Chanda dunna appi kocharanm kuwathe munta chandaya dannda EPA kiyala Gon mmehak byyo ahuway naha Dan mulu ratayma minussu duk wedinawa may gonmeehak 69 la,kshaya nesa dan thopita sapathe ? maywata waga kiyanda onayminta chandaya dunna meehak bobbayanta

  • @asankathilakarathne2551
    @asankathilakarathne2551 2 года назад +3

    වැපිරූ දේ අස්වැන්න

  • @mint6259
    @mint6259 2 года назад +3

    දෙරණෙයි ස්වර්ණවාහිනියෙය් මේ FOOTAGE නැහැනෙ බන්. 😂😂

  • @ranakodi6468
    @ranakodi6468 2 года назад +2

    කිරි බත් කමු අයියේ....කිරි බත් කමු

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 2 года назад +4

    මන් අහගෙන නාමල් හු***ගෙ පුතා කියනවා තව ටිකක් ඉවසලා මේ ප්‍රස්නවලට මුහුන දෙන්නලු එත කොට මේ රට අගාදයටම දාලා ඉවරයි . සිස්ටම් චේන්ජ් කොහොමද ඒක .

  • @swift14727
    @swift14727 2 года назад +6

    This is "Retribution" by God, you will reap what you sow, it may sound harsh but it's the reality.

    • @kashasaheed1899
      @kashasaheed1899 2 года назад +1

      Lesson LEARNED still obolish RACISM

    • @swift14727
      @swift14727 2 года назад +1

      @@kashasaheed1899 Yes, also we have to abolish bombing innocent people praying in a Church.

    • @swift14727
      @swift14727 2 года назад

      @@kashasaheed1899 Justice is different from Racism 😜

  • @hameedhameed2186
    @hameedhameed2186 2 года назад +17

    ජාතිවාදය වපුරලා මුස්ලිම් ඇමතිවරුන් කොණ් කරලා ඔවුන්ව එනවා දමාලා තනි සිංහල ආණ්ඩුවක් හදාගත්තු උන්ගේ කෙරුවාව කොහොමද ලංකා ඉතිහාසයේ මුස්ලිම් ඇමතිවරු නැතුව බංකොලොත් වෙච්ච ආණ්ඩුව තමයි ගෝඨාගේ ආණ්ඩුව කොහොමද ජාතිවාදයෙන් රැවටුණු අයට දැන්වත් මොළය පෑදේවා කියා මා ප්‍රාර්ථනා කරනවා☸️☸️☸️🕉️🕉️☪️☪️✝️✝️🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @sandunidilrukshi1770
    @sandunidilrukshi1770 2 года назад +1

    මිනිසුනේ balapiyaw as දෙක ඇරලා.

  • @mohamedmaas8237
    @mohamedmaas8237 2 года назад +3

    gota goo goo

  • @tharakapremarathna426
    @tharakapremarathna426 2 года назад

    sirama kathava. paul pitin okunge hadigavila yanna one

  • @kankanamagesandhyaperera9176
    @kankanamagesandhyaperera9176 2 года назад

    Elawanna balanna

  • @narmadakarunathilaka4465
    @narmadakarunathilaka4465 2 года назад

    රටට ජිවත් වෙන්න බැ

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 2 года назад

    The President....Mr. Crying 😢

  • @vidushasathyajith9378
    @vidushasathyajith9378 2 года назад

    කියන්න වචන නෑ මුන් නම් අසික්කිතයී.... 🌷❌ බලු ආන්ඩුව.

  • @jayanthinanayakkara3851
    @jayanthinanayakkara3851 2 года назад

    ඉ ලග ජන්දයටවත් නිවැරැදි පුද්ගලයන් තෝරාගන්න

  • @shanedirisinghge7267
    @shanedirisinghge7267 2 года назад

    එකතු වෙන්න jvp api ekka

  • @narmadakarunathilaka4465
    @narmadakarunathilaka4465 2 года назад

    මහන්සි වෙන්න ඕනේ දෙවියන් බලනවා

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 Год назад

    සේවකයන්ගේ.රෙස්පටී.ඵක

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 года назад

    Systems changed.
    Den sepada?

  • @percywick7005
    @percywick7005 2 года назад +4

    දැන් පුතානෝ තෙල් ඇවිල්ල තෙල් නිකන් දෙනවා 😄😄😂

  • @stormyvoyage1813
    @stormyvoyage1813 2 года назад

    Yeah man! Majority asked for a " SYSTEM CHANGE ! So there it is man!! 👌 🙆🤦🤷‍♂️ ...

  • @onlinefast
    @onlinefast 2 года назад

    හෙන ගහන්න නෙවෙයි ඕකුන්ට ගහන්න පාරට බැහැපල්ලා

  • @m.f.mbisru5158
    @m.f.mbisru5158 2 года назад

    Arakku nathivan nahe diesel athiyavasya savava vitharai natha.

  • @karunapalaherath2892
    @karunapalaherath2892 2 года назад

    කිරි බත් කාපල්ල 😄😄😄😄😄

  • @Karma-p4u
    @Karma-p4u 2 года назад +1

    One country one rules. Also this is Buddhist country. 69 kiri path now karma is a booming and building is a storing and basement is weak . Raciest didn’t winning, future somaliya

  • @dd5944
    @dd5944 2 года назад

    එක ඇමතියෙක්ට දියල්ල ගුටිපූජාවක්.. ඊට පස්සේ trend එකක් වෙයි රට වටේ. උන් දැක්ක තැන දෙයි මින්ස්සු . එකෙක්ට දුන්නනම් හොද කෑමක්. අනිත් මිනිස්සුගේ බය නැති වෙයි තමන්ගේ ආසනේ එකාට නෙලන්න.

    • @BestBuyBeacon
      @BestBuyBeacon 2 года назад

      ඔව් පලවෙනි පාර හොදට වදිනකල් තමයි ඔය ඔක්කොම ඊටපස්සේ ඒකටත් පෝලිමේ එන්නේ පෝලිමේ

  • @sinthujasha3833
    @sinthujasha3833 2 года назад +2

    Tamil minusudda karappu aparata

  • @ucfirdhaws6688
    @ucfirdhaws6688 2 года назад +1

    anna nanak baby maldives wala water boat padinava 💪🏻💪🏻💪🏻den sepai neda. api kiwwa me kalakanni wiswasa karanna epa kiyala muslim denali minissunta thiyana mole me ahinsaka sinhala janathawata nethi unane 🥲🥲🥲🥲 mage ratata wechcha karume

  • @පැරණිීගීත-ඟ4ණ
    @පැරණිීගීත-ඟ4ණ 2 года назад

    Hande mita witarai eturu wela tiyenne hoda wada chande deepu ayats

  • @dilanfernando6105
    @dilanfernando6105 2 года назад +1

    Mahajanathawa mahapare rajapakshala Maldives wala fun... kalakanni paulak nisa ratak iwarai....

  • @santharok4978
    @santharok4978 2 года назад +2

    Tamath minissu harima bayayai mahidalata baninna....

  • @rajuniversal2953
    @rajuniversal2953 2 года назад +3

    Den sepada.......

  • @kumarysandiya245
    @kumarysandiya245 2 года назад +1

    Anae ahinsaka minssu pau

  • @skalithinu6770
    @skalithinu6770 2 года назад

    මේවට හේතුව මුංගෙ හොරකම

  • @fathimayesmin7051
    @fathimayesmin7051 2 года назад +2

    Apita meda peradiga indagena me lanka we news balane kota hitha pichchila yanewa nida hase kanna wath hithan ne

  • @sumithsumith876
    @sumithsumith876 2 года назад

    Illagena kanakota akek ahanawa dan sapada kiyala mu kiyapi kakulu hal tikak ganda salli thipunanam kiribath tikak hadagena awith polime dukwidina janathawata bedanda thibunalu.

  • @prasadranga4229
    @prasadranga4229 2 года назад +7

    Ai bn parliment eke naaki tika merila yanne neththe rate inna ahinsaka මිනිස්සු meren නැතුව mun merila yanawanam

  • @Badboy-RX8
    @Badboy-RX8 2 года назад

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gungfu52
    @gungfu52 2 года назад

    69 දැන් සැපද ,new year gift coming soon

  • @jeffreyjavad145
    @jeffreyjavad145 2 года назад +2

    Kohedo idan path vechcha ekekta chanday dunna obala geth varadda!

  • @rilarathne1790
    @rilarathne1790 2 года назад +3

    Machang UNP** POHOTTUWA Okkoma Ekay Patta Horu Kapatiyo Boru Kaarayo Aru muuta baninava Muu Aruuta Baninawa Dhuppath Janathawa Sadhahatama Iwaravenawa

  • @sanjeewaperera4462
    @sanjeewaperera4462 2 года назад

    Dan monkeypox kiyala akak thiyanawa.

  • @disnarhb
    @disnarhb 2 года назад

    Rajapaksalata lejja naha

  • @uma2138
    @uma2138 2 года назад

    Godage thel dansala 😡😡😡😡

  • @kuwaitkuw9297
    @kuwaitkuw9297 2 года назад

    Nodakin kalakanni rajapaksa hetta hena 7k gahala welalila yanna oni.pawl pitin hedigewila yanna oni

  • @anulaanula3887
    @anulaanula3887 2 года назад

    Undalaynana.spanisa.polenwala.inna.oya.ektuwa gala.elawnna.

  • @amilamihiran1462
    @amilamihiran1462 2 года назад +2

    Nawa wali geweem sathi ganak pramada kranne ai.e nawu samagamuth munge.ekenuth munta comis lebenwa.

  • @padmakumari2354
    @padmakumari2354 2 года назад +1

    Ahenawa, neda
    Corona, enawa, keyakeya
    Rata, weruwo
    Gannuwa, ekalu
    Mehema, une
    Kohomada, Ara, tadeyage
    Katawa

  • @Pinoyceylon
    @Pinoyceylon 2 года назад +1

    69 DEELAAA DAN SAPA DAAA POLIMA LOKUDAAAAAAA

  • @خالدمحمد-ف4ت2خ
    @خالدمحمد-ف4ت2خ 2 года назад

    රාජපක්ෂ.ලා මැරියල්ලා

  • @Peace44975
    @Peace44975 2 года назад

    Thopilata kawana lanu thopila Hamadama kewa undannawa thopila lanu kanawa kiyala danwath oluwa Pavlich hi karala deepang chande

  • @niranjaniniranjani3316
    @niranjaniniranjani3316 2 года назад

    Hathmuthu param parawata a Jena gahanawa

  • @lasanthimadushani6620
    @lasanthimadushani6620 2 года назад

    69 lakshayak polime ghn chande dunne polim 10ka inna wei kiyala hinekinwat hithalada.mat ahema polime giya akek tmai.dan daruwonge anagathe gena hithala duk wenawa api

  • @nuwandanushkan8561
    @nuwandanushkan8561 2 года назад +1

    225 ayin karanam Salli aenawa

  • @faisfais4899
    @faisfais4899 2 года назад

    May handuva ekmanata alavana ona natang tava searata balana Sri lanka somalea vanava balana

  • @premasinghepremasinghe34
    @premasinghepremasinghe34 2 года назад

    225 thamai apita hodatama karea

  • @karunapalaherath2892
    @karunapalaherath2892 2 года назад

    උබලා ගොන්නූ තමයි. ඊලග පාරත් අරක්කු කාලටයි බත් පැකට් එකටයි රුපියල් 1000 ටයි උදේම ගිහිල්ල කතිරෙ ගහපල්ල රාජපක්‍ෂ පවුලේ න් එන එකාට

  • @keyonfernando347
    @keyonfernando347 2 года назад +3

    Nandasenayo den wath thoge anduwa akulan palatww janathawa duk widinawa

  • @wreakingcrew-livestreaming4344
    @wreakingcrew-livestreaming4344 2 года назад

    News 1st එකේ.පොන්නයොත් රට පාලනය කරන උන්ගේ ප්‍රශ්න කරන්නෙ නැ....මුනුත් මහා...අවජාතකෝ ටිකක්....තොපි උන්ගේ ගාසා ඔක්කොම අහපියව්කො බයයිද..තොපි....

  • @nalanyhawile117
    @nalanyhawile117 2 года назад

    Okunta hena gahanawamai

  • @hameedabdulmajeed5739
    @hameedabdulmajeed5739 2 года назад

    J

  • @chamilasudarshani9523
    @chamilasudarshani9523 2 года назад

    Den ke gahuwata aith untama votes danawa . Balannako මේ Rajapakshala aith election thibboth dinananwa. Ape minissu modai. Horunwa rakinawa hemadama. Mole පාවිච්චි කරන්න e laga election ekediwath

  • @faisfais4899
    @faisfais4899 2 года назад

    Kongratakta dana ona earatva tama