Abhidharmaya 11 අභිධර්ම | Maha Sinha Nadaya | dharma deshana | dharma desana

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 213

  • @p.asrangith1570
    @p.asrangith1570 Год назад +5

    මම යමක් තෙරුම්ගත් දවසෙ සිට බුදුන් සරන ගියෙමි.මට බුදුන්වහන්සෙගැන යමක් වැටහී තිබුනි දැන් මම ගොඩාක් සතුටින් ඉනනෙ මගෙ හිතෙ තූස්නාව ටික ටික බැහැරට යනනෙය.මම දැන් සතුටීන් බුදුහිමියනෙ.තව තවත් සීලයෙ ඇලෙන්න මට වාසනාව ලැබෙවා. සාදු සාදු සාදු..අභිධර්මයට ඉතාමත් ඕනැකමින් ඇහුම්කන් දෙන මා ඔබවහන්සෙටද පින් පුරවමි. මගෙ තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 года назад +23

    ශුද්ධාෂ්ඨක ඇති වීම ගැන තිබූ ගැටලුව විසදුනේ අද.. අවුරුදු 50ක් ධර්ම දේශනා ශ්‍රවණය කරතිබේ.
    පින්සිදු වේවා ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේ කරන කටයුතු සාර්ථක වීමට අපි ලබන පින හේතු වේවා

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 Год назад +11

    තේරෙන ලෙස ඉතා ගැඹුරු දහමක් ඉතාමත් තේරෙන අයුරින් පහදා දීම වෙනුවෙන් ඔබවහන්සේට බොහොම පිං

  • @indusharma1404
    @indusharma1404 2 месяца назад +3

    හරිම ලස්සන ට තේරැන් කරලා දෙනවා අපේ ස්වාමින් වහන්ස🙏

  • @champashirani2046
    @champashirani2046 Год назад +3

    අවසරයි පිං වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ විස්තර කර දෙන මෙි සියලුම ධර්මානුශාෂනාවන් නිර්වාණාවබෝධය පිණිස ම උපනිස්සුය වෙිවා යි පුාර්ථනා කරමි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 .

  • @buddadasaliyanage7658
    @buddadasaliyanage7658 Год назад +5

    ගරුතර ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.

  • @sue9552
    @sue9552 3 года назад +11

    ආශ්චර්යමයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ පහලවීමම ආශ්ච ර්යමයි. මේ අමාධර්මය පැහැදිලිකරන ආකාරය නිවන අරමුණු වීමටමයි ඔබවහන්සේ දෙසනා කරන්නේ. ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා... සාදු... සාදු.. සාදු.... සියලු සත්වයෝම මේ අමා ධර්මය අසත්වා....

  • @mahilafernando6640
    @mahilafernando6640 Месяц назад

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු සාදු සාදු 🙏☸️

  • @sandunsameera3354
    @sandunsameera3354 4 года назад +7

    උපතින් බෞද්ධ වුනාට හදවතින් බෞද්ධයෙක් උනා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
    අන්ධ ලෝකේ සැරිසැරු මාගේ ජීවිතය උතුම් වු චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගැනීමට මේ පාඩම් කොටස දිව්‍ය ඔසුවක් උනි. ඔබ වහන්සේට අනේක වාරයක් පිං.!.. 🙏🙏🙏
    සියලු මායාවන් බිද දමා උතුම් වු නිර්වාණයට පත් වේවා🙏🙏🙏
    අද දවසේදී මෙම බණ පාඩම් කොටස අසා මා කරගත්තාවු සියලු කුසල් මිය පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදී සෑම දෙනාහටම අනුමෝදන් වේවා🙏🙏🙏
    සසර දුකින් එතෙර කරවීමට ඔබ වහන්සේ ගන්නා ප්‍රයාමය හේතු වාසනාවක්ම වේවා!.. 🙏🙏🙏

  • @RaniMalani
    @RaniMalani 2 месяца назад

    සාදු සාදු සාදු .සන්සාරේ .තිබුන .ලොකු .පිනක්.පහල .වෙලා .ඔබ .වහන්සේ ට.මගේ.අමා .මැනි .බුදු .පියානන් .වහන්සේ .සෙවනේ.වැඩ .ඉදල .මේ.මනුස්ස යෝ.දුකින් .මුදවා.ගන්න .වැඩම.කල.අපේ.ස්වාමින් .වහන්ස .මේ.සසර .තුලදිම .චතුආර්ය .සතෘතය.ධර්මය .අවබෝද .වෙිවා .🙏🌼🙏🌼🙏🌼

  • @Nodathmanaya
    @Nodathmanaya 3 года назад +6

    මෙවන් ධර්මයක් අසන්නටත් ලොකු පිනක් තියෙන්න ඕනි කියලා දැනේනවා හාමුදුරුවනේ....මෙවා පාඩම් නොවේ හාමුදුරුවනේ මෙක නිවනයි මා මේ ධර්මය අවබෝධ කරගෙන ඔබ වහාන්සේ යන මාර්ගයෙම යමි.මමද අභීධර්මය ගැඹුරෙන්ම හදාරනවා.එ දහාම මම දන්න දන්න හැමෝටම කියලා දෙනවා....සාදු....සාදු....සාදු....

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 2 года назад +33

    අවුරුදු පහක් භාවනා කරා මා තුළින් ගොඩක් දේවල් සිදුවුණා ඒත් ඒ තරං අවබෝධයක් තිබුණේ නෑ ඉන්පසු පොත් පත් කියවලා ධර්ම දේශනා වලටත්් සවන් දුන්න අවුරුදු 12 ක් මාළග අවුරුදු 10 ක් අභිධර්මය පොත් තිබුනට බැලූවෙ නෑ ඔබ වහන්සේට පින් සිදු වේවා දැන් තමයි දේශනාවල් අහන්නේ ජීවිතය නැමති පංචස්කන්ධය හොඳින් අවබෝධ වෙමින් මේ ශරීරයේ වෙනස දැනෙනවා දැනුණු වෙනස්ද කුමක්ද කියා වැටහෙනවා සාදු සාදු ඔබ වහන්සේගේ ප්‍රඥා ලෝකය තව තව වැඩේවා 👃👃👃 උතුම්ම නිවනින් අපද සැනසේවා

    • @Ashwin-f9q
      @Ashwin-f9q 2 месяца назад

      🎉 අභිධර්මය පොත් ගන්න තැනක් කියන්න.

    • @tinishiyadayananda
      @tinishiyadayananda 2 месяца назад

      Sadhu Sadhu Sadhu Thunuruwanata Mage Namaskaraya wevaaa!!! 🙏☸️🪷

    • @amarakumarihami3258
      @amarakumarihami3258 2 дня назад

      ​@@Ashwin-f9qඕනෑම පොත් සාප්පුවක තියෙනවා

  • @karukaru4875
    @karukaru4875 4 года назад +13

    අපේහාමුදරැවනේ ඔබවහාන්සේට ගෞතම බුද්ධ සාසනයේම උතුමිවු අමාමහා නිවන අවබෝධ වෙවා සමිමා සමිබුදු සරණයි

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 3 года назад +6

    පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ !!! සතරවරන් දෙවු රාජවරු ඔබවහන්සේව සතර වටින් ආරක්ෂා කරත්වා !!!සාධු සාධු සාධු 🙏🙏🙏 translate

  • @indikanuwan8579
    @indikanuwan8579 4 месяца назад

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @සදතාරුකා
    @සදතාරුකා 3 года назад +1

    සාදු සාදු සාදු ..මහා කාරුණික සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ට මම නමස්කාර කරමි ..ඒ උතුම් සද්ධර්මයට නමස්කාර වේවා ..
    පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මේ භවයේදිම නිවන් අවබෝධය වේවා ..🙏🙏🙏🙏🙏
    බොහෝ ධර්ම කාරණා දැන ගත්තෙම් ..
    මෙතෙක් දේශනා කරපු පාඩම් 11 ම හොදින්ම තේරුම් ගත්තා ..
    තෙරුවන් සරණයි ..
    සියලුදෙනාම සංඥාව වෙනස් කරගෙන ධර්මාවබෝධය ලබත්වා ..සුවපත් වෙත්වා ..නිවන් දකිත්වා ..

  • @mahilafernando6640
    @mahilafernando6640 2 месяца назад

    බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සද්ධර්මය අපට ශ්‍රවණය කිරීමට ලැබීම කුසලයක් ගෞරවණීය ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @isharaudayantha4674
    @isharaudayantha4674 5 месяцев назад

    පින්වත් ගරු ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...
    තව තවත් ධර්ම දේශනා තුළින් සත්වයන් නිවන කරා යොමුකිරීමට ඔබ වහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා...
    නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි....

  • @pathmaillangamge6966
    @pathmaillangamge6966 2 года назад +5

    සාදු සාදු සාදු... පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා... සාදු සාදු සාදු....

  • @mbldissanayake2901
    @mbldissanayake2901 8 лет назад +15

    සාදු සාදු සාදු බොහොම පින් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියලා දෙන විටයි අබිදර්මය පහසු බව තේරෙන්නේ මට අබිදර්මය එපාම කරපු විසයක් කියලා අයින්ම කරලා හිටියේ නමුත් මට තෙරෙනවා ඔබ වහන්සෙට
    මෙපින් බලයෙන් මෙ බුදු සසුනෙම උතුම් උ නිර්වානයම අවබෝධ වෙවා

  • @prasannakavinda4725
    @prasannakavinda4725 3 года назад +1

    obe wahanse me desanakarana abhidhamaya harima watinawa . obe wahanseta niwansuwaya athwewa

  • @mahilafernando6640
    @mahilafernando6640 Месяц назад

    ඔබ වහන්සේ සෑම ධර්ම දේශනාවක් පටන් ගන්නේ ජීවිතය තණ අග පිනි බිඳුවක් වගේ කියලා සත්‍යය අවබෝධය පිණිස

  • @dfgdfg2889
    @dfgdfg2889 Год назад

    ඔබ වහන්සේ ට උතුඕ වු නිර්වාණ සුවය ලැබේවා ලැබේවා ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @minukahapuhinna2452
    @minukahapuhinna2452 4 года назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏

  • @bandulaperera1493
    @bandulaperera1493 Год назад

    සාදූ සාදූ සාදූ සාදූ 🙏🌸☸️ සියලු සත්වයන්ට උතුම් නිර්වාණ ධාතුව අවබෝධ වේවා🌸🙏☸️ සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🌸🙏☸️

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 года назад

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේ ට

  • @gimhaniweerakoon3361
    @gimhaniweerakoon3361 4 года назад +10

    ඔබ වහන්සේට පින් .සාධු සාධු සාධු

  • @malanipremalatha8053
    @malanipremalatha8053 6 месяцев назад

    සාදු සාදු සාදු ! බොහොම පින් සිදුවේවා !!!

  • @MalaTennakoon
    @MalaTennakoon 11 месяцев назад

    ඔබ වහන්සේ ට නිවන් අවබෝධය පිනිස මෙම පින හේතු වාසනා වේවා.

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 6 лет назад +3

    පින්වත් අපේ සූවාමින් වහන්ස සත්‍ය සත්‍ය වශයෙන්ම අවබෝධ උනා .
    උතුම් බුද්ධ රත්නයට , උතුම් ධම්ම රත්නයට , උතුම් සoඝ රත්නයට , ද පින්වත් ඔබ වහන්සේට ද මගේ සිරස නමා නැවත නැවතත් නමස්කාර කරමී .
    සාධූ . සාධූ .. සාධූ !!!

  • @padmaseelihewage5341
    @padmaseelihewage5341 6 месяцев назад

    සාදු සාදු සාදු.....🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari2194 2 года назад

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @asankapradeep9937
    @asankapradeep9937 2 года назад

    බොහොම පින් අපෙ හමුදුරුවන්ට

  • @asankapradeep9937
    @asankapradeep9937 2 года назад

    තෙරුවන් සරණයි අපෙ හමුදුරුවන්ට

  • @mebalsilva8033
    @mebalsilva8033 4 года назад +4

    සවාමින් වහන්සේට නිරෝගිමත් බව සහ නිවන් සුව පතම් .

  • @indrawelegedara4953
    @indrawelegedara4953 3 года назад +2

    🌼🌼🌼🌼🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 🌸🌸 🌼🌼🌼 පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸

  • @jayanthiaalwis2709
    @jayanthiaalwis2709 8 лет назад +7

    පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝායුස වේවා ..සම්මා සම්බුදු සරණයි ....!!!!

    • @sanathperera8028
      @sanathperera8028 3 года назад

      දීර්ඝායුෂ ලැබේවා .

  • @thilakmudiya7313
    @thilakmudiya7313 5 лет назад +3

    සාදු සාදු සාදුුුුු! ඔබ වහනසේට තුනුරුවන් සරණයි.

  • @IhanUresh
    @IhanUresh 3 года назад +1

    sadu sadu sadu ape hamuduruwane

  • @podimenike1958
    @podimenike1958 4 года назад +3

    සාදු සාදු සාදු

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 лет назад +3

    සාදු ...සාදු ...සාදු .....!!!ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා .....

  • @udaradeshan5224
    @udaradeshan5224 Год назад

    දිඝයුවේවා සාසනේ මත බැබලෙන සද මඩලක්සේවේවා ගරුස්වාම්න් වහන්ස 🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 3 месяца назад

    Sadu.sadu.sadu.budu saranai.😊

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 6 месяцев назад

    🙏🙏🙏🙏🙏
    සාදූ සාදූ සාදූ

  • @kapilakalinga5801
    @kapilakalinga5801 Год назад

    Noasudeyak ada esunaa obawahanseeta odak pin pireewaa🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ocsilva7881
    @ocsilva7881 2 года назад +1

    තෙරුවන් සරනයි

  • @isumisum827
    @isumisum827 2 года назад

    සාලු. සාදු. සාදු .....

  • @gayanasanka7970
    @gayanasanka7970 3 года назад +1

    Sadu Sadu Sadu ....!!! Godak pin swameen wahansa .niwanama wethwa....!!!

  • @thanujaperera8952
    @thanujaperera8952 4 года назад +1

    Great dharma deshana! සාදු සාදු සාඩු, ඔබ වහන්සෙට බොහොම පින්.!

  • @mangalikagunawardana5360
    @mangalikagunawardana5360 3 года назад +1

    Sadu.sadu sadu🙏🙏🙏🌹🌹🌹

  • @luckydesilva6733
    @luckydesilva6733 9 лет назад +8

    Oba wahanselata Budu Saranai. Deci Pihitai . Thank you for your amazing teaching. With my gratitude. Lakshmi Amarasingha.

  • @lavandeneth9965
    @lavandeneth9965 4 года назад +1

    බුදුහාමුදුරුවනේ දෑන්නේ මට යතාර්ථය තේරෙන්නේ __ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණයට ලැබේව

  • @hashininimeshikaq357
    @hashininimeshikaq357 3 года назад +1

    Teruwan saranai

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 года назад +1

    Sadu sadu sadu
    🙏🙏🙏 🌼🌼🌼

  • @enetcs6574
    @enetcs6574 Год назад

    හරිම ලස්සනයි හාමුදුරුවනේ 🙏❤🙏

  • @ravipannila4335
    @ravipannila4335 3 года назад

    තෙරුවන් සරණයි නිවන් අවබෝද වේවා දුක්කිත වූ සන්සාර ගමනින් එතෙර වේවා

  • @kanchanabatuwana8552
    @kanchanabatuwana8552 9 лет назад +6

    Beautiful Dhamma sermon..pure Bliss.

  • @maheshlasantha7103
    @maheshlasantha7103 3 года назад

    Oba vahanseta dirgayu labevaa. Api me loke minisath bava labuve lawkika sapa vidala asaranayo vage marila gihin apagatha venna neveyi kiyala oba vahansege desana asimen therenava. Saara sanka kalpa lakshayak mululle paramitha dam purala budun vahanse me loke minisunta deshana karanne me dukkitha sasarata alenna nemeyi sasarin nikmenna bava avabodha una oba vahansege deshana asimen. Saadu🙏🙏🙏saadu🙏🙏🙏 oba vahanseta pin..🙏🙏🙏🙏🙏🙏🙏

  • @kajinihansika9660
    @kajinihansika9660 2 года назад

    Theruwan saranai pinwath swamin wahansa

  • @you-cz1uj
    @you-cz1uj 3 года назад +1

    තෙරුවන් සරණයි යහපතක්ම වේවා

  • @nilminisamarasekar2685
    @nilminisamarasekar2685 5 лет назад +2

    සාදු සාදු සාදු !!!
    සියලු සත්වයන්ට උතුම් අබිධර්මය අවබෝද කර ගැනීමට හැකි වේවා !!!

  • @arounaarouna1842
    @arounaarouna1842 8 лет назад +3

    sadu sadu sadu !!!!!
    oba wahanseth meya sanvidanaya kala hamotamath ama maha niwana me sasaraema labewaa

  • @නිශාන්තිගමගේ

    තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @sadunrajarathna7719
    @sadunrajarathna7719 3 года назад

    ඔබ wanse සුවපත් වේවා සියලු sathwayo සුවපත් වේවා

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 6 лет назад +1

    theruwansaranai ape hamuduruwane obawahanse athulu siyalu denatama nirwana awabodaya sadahama me deshanawa hethu wewaa

  • @deelipasadaruwan3275
    @deelipasadaruwan3275 4 года назад

    සාදු සාදු සාදු ..........................

  • @anjaliperera9801
    @anjaliperera9801 3 года назад +3

    අපේ හමුදුරුවනේ මේ කරන පින උතුම් නිවනටම හේතු වේවා.. 🙏🙏🙏

  • @ranjanigajaweera4161
    @ranjanigajaweera4161 4 года назад

    Chathurariya sathya අවබෝධ වේවා oba wahanseta . Theruwan saranai

  • @සමාධිපෑලියගොඩ

    තෙරුවන් සරණයි දීර්ඝආයුස ලැබේවා !!!

  • @sugathsamarakoon2036
    @sugathsamarakoon2036 2 года назад

    Sir reverence 'thanks for your deep noble truth of sermons

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +1

    බුදුසරණයි ...

  • @terilcandrarathna5101
    @terilcandrarathna5101 9 лет назад +11

    අපේ හමුඩුරුවන්ට මේ බ්වෙඩිම උතුම් නිර්වනය ලබගෙනිමට වසනව ලෙබෙවා ....

  • @techlamallawaarachchi7180
    @techlamallawaarachchi7180 3 года назад +1

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @juwandanasilva9723
    @juwandanasilva9723 4 месяца назад

    Sadu.sadu.sadu.

  • @tharuaththanayaka9270
    @tharuaththanayaka9270 8 лет назад +3

    සාදු !සාදු !සාදු !

  • @sanjeewarathnayaka9430
    @sanjeewarathnayaka9430 4 года назад

    නිවන් මග අවබෝධ වේවා සාධු සාධු සාධු...!!

  • @sugathsamarakoon2036
    @sugathsamarakoon2036 2 года назад +1

    Excellence your sermons

  • @natural7307
    @natural7307 3 года назад +1

    🌼🌼🌼

  • @ramaniharindranath3644
    @ramaniharindranath3644 7 лет назад +3

    ‍‍තෙරුවන් සරණයි!
    ස්වාමින් වහන්සේ මේ ගැඹුරු ධර්මය ඉතා සරලව තේරුම් කර දෙනවා. දැන් නාම රූප හොඳින්ම තේරුම් ගන්න පුලුවන්. ඒ නිසා දිගටම ශ්‍රවණය කරන්න ආසයි. සංයුක්ත තැටි ගන්නේ කොහෙන්ද? ස්වාමින් වහන්සේට උතුම් නිවන වහ වහා අවබෝධ වේවා!!!

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 лет назад +2

    Oba wahanseta ama niwan suwa labewa sadu sadu sadu

  • @amiththusitha2914
    @amiththusitha2914 2 года назад +1

    සාදූ සාදූ සාදූ...!!!

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 года назад

    බොහොම පිං අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @waruamaw83
    @waruamaw83 4 года назад +1

    Watched , Great.

  • @dammikaasankadammikaasanka3654
    @dammikaasankadammikaasanka3654 4 года назад

    Teruwan saranai ape hamuduruwane sudu sudu

  • @chrisdissanayake6979
    @chrisdissanayake6979 9 лет назад +6

    Excellent dhamma deshana! Sadu! Sadu! Sadu!
    Who wants to live in a world full of deception? When are we going to accept the ultimate truth?

  • @nethsarabro36
    @nethsarabro36 3 года назад +1

    sadu sadu

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 7 месяцев назад

    🙏🙏🙏🙏💐💐🙏

  • @dineshsamarapala9997
    @dineshsamarapala9997 Год назад

    ඔබ වහන්සේ සත්‍යයයි. අවුරුදු 9 ක් වන මගෙ දූ වයිෆ්ට, අම්මට, තාත්තට වඩා අභිධර්මයේ දේවල් අල්ලගෙන දැන්මම.

  • @IndiraWathugala
    @IndiraWathugala 3 года назад

    suwapathwewa..

  • @Nilu-ds2vi
    @Nilu-ds2vi 7 лет назад +2

    obawahanseta godak pin

  • @nilapiyangani2021
    @nilapiyangani2021 3 года назад

    දර්මය මැනවින් අවබෝධ කරදෙන ඔබ වහන්සේ ට නිවන් මග අවබෝධ වේවා

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 5 месяцев назад

    ❤❤❤❤

  • @mangalikapriyadarshani3954
    @mangalikapriyadarshani3954 3 месяца назад

    සාදූ සාදූ සාදූ

  • @chamithsadaruwansadaruwan9498
    @chamithsadaruwansadaruwan9498 8 лет назад +2

    oba wahanseta dirgayu labewa.

  • @madhubro5554
    @madhubro5554 4 года назад

    Oba wahanseta bohoma pin
    ..mage jiwite godak de hadaganna hetuwak una...hodak de terun gatta.dina 5k thula
    .12 weni kotasat ahuwa terun gatta..man hitanawa me corona nisa man room 1ta hiraune perapinakata
    ..namo budhdhaya...

  • @kalyanitennakoon7739
    @kalyanitennakoon7739 7 лет назад +1

    Pirisidu sambuddha dharmaya pahada dena obawahanseta uthum theruwan saranin nirathuruwama yonisomanasikaraya wadannata veeryaa athiwewa!!!

  • @ChandanawasanthaKumara
    @ChandanawasanthaKumara Год назад

    උතුම්ම කාලයක් අති උතුම් කුමක්ද මෙ ආෂ්චර්‍ය් මා දුටිමි එ මහා ඇත්ත

  • @සාධාරණයවෙනුවෙන්

    Pinsudu wewa! Niwana awabodaya wewa! Sadhu sadhu sadhu 🙏🙏🙏💐

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 лет назад +3

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @Parami27
    @Parami27 4 месяца назад

    🙏🙏🙏☸☸☸