Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගෙවින් නපුරු උනාට ටියාට ආදරෙයි වගේ ඇත්තටම😁
Un denna bedala.. kandy yanawa.. sulaga wage ewidin novel eke.. abi and athmith ehe yanawa..
Eknm atta ey nm sok❤
Eca thamai cute❤
මොන පොන්න වේස හුත්තිගෙ පුතෙක්ද බං මේ ගෙවින් කියන එකා මමනං මේ කතාවෙ අකමැතිම character එකක්
Aththa
අඩෝ මේකට ඇබ්බැහිවෙලා බන්😘❤️🔥❤️🔥
මාත්
Sira
ඔව්බන්
Attc💔🤣
කොටස් 12 ම පොන් එකෙන් බලපු උන් කෝ ♥️🌝
Ane mata sub 700 yata yanna udau karannako😭😭😢😢🙏🙏
😂
Innva
Api😊
12k thm bluwe ne ned12 thm dl ne ne boru kiynn ep bn 😂
කොල්ලො තුන්දෙනාගෙ ආතල් හින්දා කතාව බලන සෙට් එක කො මම වගෙ 🫢❤️
මේ කතාවේ මං වැඩිපුරම ආස පවීට එයා රණ්ඩුවෙන සීන් මරු හරිම ශෝක් එයා🤭❤️
මාත්🥰
කටු අත්ත කෙල්ලත් මරු අනේ.....😂😂 එයත් එක්ක එල්ලෙන කොටස් වලට මං කැමති..ඔක්කොම අය කොල්ලොන්ට කැමති උනාට එයා විතරයි කැමති නැති ආඩම්බරකාර කෙල්ලෙක්ට ඉන්නෙ...එහෙම අයත් ඉන්න එක හොදයි කතාවෙ ....😊😊
ඒකනම් ඇත්ත තමයි😅🤭
😂😂
👍 ❤yes
එක අතකට ගෙවින් පව් කියලත් හිතෙනවා.😢
Ow😢
නලදත තියෙන කොල්ලගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ
Ho gana pokune pirimi lamaya
අභීට ආත්මි අක්කා හොදයි කියන සෙට් එක මේ පැත්තට
ගැලපෙනව හැබැයි ❤❤
Athmi akkai abi ekathu wenne nathinam mn meka balan na
@@හීනසිත්තරිgrandluxuryedition ආත්මී අක්කා තමයි ගැලපෙන්නේ 😁❤️🥰
@@monikadeepanjali-fw5tv aniwaren eh lovestory eka nathuwa wadak na kathawa balaneka
@@හීනසිත්තරිgrandluxuryedition ආත්මිගෙ කුක්කු පොඩි වැඩි
අදනම් ගෙවීන් ගැන දුක හිතුනා..💔පොර මොනා උනත් ටියාට ආදරෙයි වගේ... අනේ ලියන මහත්තයෝ ඉක්මනට ටියාවයි ගෙවිනුයි එකතු කරලා අභී ආත්මි මෙද්දට ටියා කිකිලි පනින එක නවත්තලා දෙන්න... 😅plzzz
Ane ow 😊😢
නවල් එකේ විදියට බදින්නෙ ටියයි ගෙවිනුයි තමයි
මොකක්ද novel එක,
@@dm8627නවල් එකේ නම මොකක්ද?
කොහොමත් ඒ දෙන්නා මැරි කරනවා . එයාල දෙන්න තමයි අන්තිමට අබීටයි ආත්මිටයි උදව් කරන්නෙ
මං වගේ හැමදාම පෝන් එකෙන් විතරක් මේක බලන අය ඉන්නවාද🎉😅
මත්
mm
Mm
Hm lankawe nemeine api inne ithin pone eken thamai balanne
හිරිපොද වැස්ස පැයක් ඕන කියන අය කෝ❤️
Hmm ekanam aththa 😌🌷
epa
@@SasinduLakshan-e1x 😕
විනාඩි 45ක් වත් පෙන්නනවනම් 🙂❤️
යින්නවා😊
ආත්මී අක්කා ළම්සනයි කියන සෙට් ඒක කෝ 🌝❤️❤️
Ane mata sub 700 yata yanna udau karannako😭😭😭😭😢😢🙏🙏
Aththa jiwitheth kathawe wage cham unanam 🌚🥺💗
@@SamithaUdara-ep3sxශේන් සිංගේ පවුලෙ එකියක්නෙ බං.. ඉතින් කොහෙද චාම් වෙන්නෙ..😂
ආත්මි අක්ක ළම්සන නැ ලස්සනයි
මොනා උනත් ටියා වැරදි ..එයාට කොල්ලෙක් ඉද්දිනෙ අභී ගැන හිතන්නෙ.ටියාගෙ කොල්ල පව් ඒත් ..ඌ නපුරු උනා ට ටියාට ආදරෙයි 😢❤
ගෙවින් හොද කොල්ලෙක් වෙලා ටියා එක්ක සෙට් වෙනවා නම් මරු
@@Madu_she ඔව්
@@Madu_sheඅනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕනකොච්චර උනත් ඒ කොල්ලා ටියාට ආදරෙයි
තොපිට පිස්සුද යකො😂😂😂😂 මනිෂට මොකද වෙන්නෙ
Ane pw gevin
ආස්මී අක්ක හරි ප්‍රසිද්ධයි දැන් ✌️❤️
Asmi kannada
Tik davasayi
@@PiyanthikaMunasinha he he
@@SITHUGAMINGYT ow ow 😂
❤️❤️
මෙතූට හම්බෙලා ඉන්න යාළුවා ඒ වගේ කටු අත්තක් වෙච්ච එක හොදයි😅. හැම අහින්සක යාළුවෙක්ටම ඉන්න ඕනි ඒ වගේ සැර යාළුවෙක්😌
අනේ වැඳලා කියන්නේ මේකනම් දෙවෙනි ඉනිමක් කරන්න එපා ඒ වගේම තමා ජනප්‍රිය වීගෙන එද්දි ලලයි ලිලයි වගේ කතාව චාටර් කරන්නත් එපා...plzz මේ කතාවට අපේ තියෙන ආදරය රැකගන්න බලන්න.....
Eka aththa
අබීගෙයි. ආත්මිගෙ යි love එක මැදට ගිනි මකරියෙක් දැම්මේ නැත්නම් මේ කතාව තවත් ලස්සනයි ♥️
sira
Adareta kohedo badha naththe😢
aka atha bn
බාධාවක් තියන නිසා තමයි යකෝ මේ කතාව ලස්සන..බාදාවක් නැත්නම් අබී ආත්මි. 1 episode එකේම set වෙයි
Ow bn😢
කතාව දානකන් බලන් හිටපු සෙට් ඒක කෝ
Ane mata sub 600 yata yanna udau karanna❤🙏🙏😢😢😭😭😭
sirawatama enakam blan hitiye
Me
Math bn
හ්ම්ම් දෙවනි පාරටත් බලනවා 😇❤️📍
කතාවේ දුශ්ට චරිතෙ අද ඉදලා ආවා බන්. ආත්මි අක්කගෙ කුඩම්මා🙁
Ow bn. Matath ekama thama hithune. ටියා මදිවට කුඩම්මා කෙනෙකුත් ඇවිල්ලා හැමිනෙනවා 😠
@@chama-f5rසිරාවටම
හිරිපොද වැස්ස විධායක නිෂ්පාදකවරිය නිමන්ති පොරගේ. ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක්
හිරිපොද වැස්ස විධායක නිෂ්පාකවරිය!ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක්!
ආවට කමක් නෑ ලව් එකට කෙලෙව්වොත් බලාගමු
ආත්මි අක්කනම් ලස්සනයි එයා පිස්සුවක්❤
අඩෝ අරකි බෑග් එකෙන් ගහපු විදිය අරූට😅
ගෙවින් ටියා තමයි සෙට් වෙන්නේ අභී ටියා සෙට් නෑ
ආත්මීගෙ තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් ❤❤❤❤
මෝඩ කොල්ලො මාත් ඔයාට ගොඩක් ආදරෙයි ඒත් මං ඒක කියන්න බයයි I FELT IT 😢❤
😮
අඩෝ අරූට බැග් එකෙන් ගැහුවා නේද..😂
Ow
ආත්මි අක්කා ඉන්න කොටස් වලට තමා ආසම 😩❤️🩹
අඩො ජිවිතේට කතා බලන්නෙ නැති මම එක සැරයක් බලල ඇබ්බැහි උනා😮 Episode ඔක්කොම මේකෙන් බැලිවෙ 😂
Mmth bn
ලයික් බටන් එක හැදුවා බලපන් පොඩ්ඩක් වැඩද කියලා
Vada vada
@@DilaksaChamuditha-km6fq 🥲😅
අබීට ගැලපෙන්නෙ ආත්මි අක්කා තමයි❤❤❤❤❤
ගෙවින් එද්දි දාන soumd එක මරු 😚 අනික අද එයා පව් කියල හිතුනා 😢
නාඩගම්කාරයෝ,ලලයි ලිලයි වගේ අන්තිම ටික චොර වෙන්නේ නැතුව දිගටම ගියොත් ලොකු දුරක් ගිහින් නවතින කතාවක් මේක❤
Aththakathavak ban
@kemachanu4784 atta🤍
ආත්මීගේ නම්බර් එක ඉල්ලගන්න බැරිවෙයිද දන්නෙ නැ 😫❤️පට්ටම ආසයි කතාවක් දැකපු නිලියන්ගෙන් දැකපු ලස්සනම නිළිය 🥺💗😊
හැමදාම ෆෝන් එකෙන් බලනවා කියලා වැලලෙන්න එපා බං.. ෆෝන් එකෙන් තමයි බලන්නේ රෙද්ද 🤣🫶🔥❤️🧚✊🙂
Eka thama hamadama mokak hari ehema comment ekk danawa
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
😂Track unta nam
😂😂😂😂😂😂😂
අබීට ආත්මී අක්කා තමයි ගැලපෙන්නෙ කියන අය කෝ😊💗
Episode 12 ම youtube එකෙන් තමා ඉතින් බලුවෙ 😂❤️😎
sira kathawa
😎✌️
Ade sirawatama bn
මන් නම් tv එකෙන් බැලුවේ බන් යටින් comment දන්නත් ආව නේ ටීවි එකේ
@@Helith.kalochitha 😂✌️
ගෙවින් පවු..එහෙම කොල්ලො නපුරු වෙන්නෙ ආදරේ නිසා..
හැබැයි කොයි වෙලෙත් ෆිල්ම් බලන්න යන් කියන්නෙ ඇයි😹😏
ehema kollo ekka jivath venna be
@@sanjuevanz3986බෑ නෙමෙයි පුලුවන් එයලා ලග ආදරේ වැඩී මගේ bf ඒ වගේ එත් එයා මට එයාගේ ආදරේ පෙන්නන්නේ නෑ
මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න 😂😅❤
දැන් තමා මගේ ආත්මී අක්කගේ කදුළු වලට හේතුව තේරුනේ
කුඩම්මා කෙනෙක් ඇවිල්ලා හැමිනෙනවනේ 😢😮💨
අනේ ගෙවින් නපුරු වුනත් ටියාට හරි ආදරෙයි ❤
පාට කුරුල්ලෝ එකට වඩා මේක හොඳයි කියන සෙට් ඒක කෝ ❤️🌝
poddk 😊
@@NethminiPramodya-ib8vb🌝♥️
ඒක 1 මේක 2
like ,comment one nm direct kiypn
පාට කුරුල්ලො is best
කෙවින් ඇත්ත ටම ටීයාට ආදරේයි 🎉❤
අභි අත්මී අක්කා ලස්සන ජෝඩුව ආසම කතාව දැන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇඩ් නැතුව yt එකෙන් බලන එක වාසි 😊.කොහොමත් බලන්නෙ yt තමා 😂🫶🫶
මේකෙ background music පට්ට.Film එකක මට්ටමෙ තියෙනවා
කොටස් 12 හම බලලා පාන්දර 1.40 2024 A/L කරන මම...🙂👍
😂😂Nice
😂 aneh panchooo
@@Royal-G-Fr 🥲
@@hirushihansika913 he he🙂
Gewin Pau hithune Mt vitharad 😓👀
ලයික් 50 ක් 🌝❤️
15:32 වැල්ලේ ගහපු අයිස් 😒ක්‍රීම් දෙක අරන් පලයන් 😂
😢
😅
එිකට නමි වකුගඩුවත් එක්ක ඇඹරැ😂😂😂😂
අඩේ උඔ😂😂😂
මටත් අපරාදෙ කියලා හිතුනා බං😂
කාලයක් ලවන්ට සචිනි ගගා වැලලුනා.ඊට පස්සේ ගීත්මා ගැලපෙනවා කිය කිය දැගලුවා.පස්සේ රොශෙල් ලවන් ගැලපෙනවා කිව්වා 😂 අන්තිමට ඔය එක්කෙනෙක්වත් නැතුව ලවන් වෙනම කෙල්ලෙක් මැරි කළා 😂💔 බැන්දට පස්සෙත් ආත්මි අක්කා ගැලපෙනවා කිය කිය වැලලෙනවා 😂
ලවන්ට ගැලපෙනව කියල නෙවෙ කියන්නෙ අභීට කියල නේද කියන්නෙ
තරහ වෙන්නයි යාලු වෙන්නයි දෙකක් බෑ....වාවන්නෑ අපිට...😢😢😢
පවීට ඊර්ෂ්‍යා හිතිලද කොහෙ😅 කොහොමත් ලගම ඉන්න සමහරක් යාලුවෝ ඔහොමයි 😂 අත්දැකීමෙන් කියන්නේ😅
Ado ek nm atta😅😂matath hambela thyno
Ow ekit pudum amaruwk thynn
Kahatu pavi mt penn bh
ගෙදරින් බැනුම් අහයි කියලා phone එකෙන් බලන අය කෝ 😅
හිරිපොද වැස්ස හැමදාම trending යවන්න sup එක දෙන කස්ටිය මේපැත්තට,😍💗
ඉස්කෝලේ කාලේ මගෙ ජීවිතේ භාගෙකට වඩා මේ කතාවේ ඒ වගේම තියෙනවා ❤
අපිට හම්බෙන් නෑනෙ මේ වගෙ අක්කලා 🙂💔
කෙවීන් පව් ටියා යන්නෙ අල්ලන්න බැරි අතක් පස්සෙ අභී ආදරේ ආත්මිට
මෙතූගෙ යාලුවනම් ලස්සනයි 😪කටු අත්ත
ආත්මි අක්ක නිසාමයි බලන්නෙ❤
මට නම් පේන්න බෑ "කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ කියන් කමෙන්ට් එක" 😂 ඇයි යකො ෆොන් එකෙන් බලන්න බැරි පුකෙන් බලපන් කො 🤣
කියල වැඩක් නෑ 😂
ඔව අනේ
Ow oii😂😂...e asse hama ekama like ekkuth dgen ynw😂
කෙවින් පවූ කියලත් හිතෙනව.
ගෙවින් කොල්ලා සන්වේදි චරිතයක් කියලා අද දැක්කා කෙල්ලො කාලගුණය වගේ වෙනස් වෙනො කියලා ටියා පෙන්නුවා 🫣🙃🥲👍😅
ටියා කැත වැඩක් කරන්නෙ හැබැයි. 🥺
08:44 මෝඩ යාලුවා.....
ආත්මි අක්කගෙ කටහඩෙත් අමුතු මෙව්ව එකක් තියනවා වගේ😋
මෙ කතාව හොදයි...හැබැයි මේ කතාව හරියට බැලුවොත් මුල් episode එකෙන්ම ෆේල්...හේතුව අබීගෙ අක්කගෙ හොදම යාලුව වෙච්ච ආත්මිව ඔච්චර කාලෙකට අබී නොදන්නව වෙන්න විදියක් නැ නේ...ගෙදරට එද්දිවත් දකින්න එපැයි...🤐💔
ehemm kiynn amarui ned. samanyen me wge ktha wlt adalama nati deyk krth ek connect krnn vidi tiye. abiya A/L wltnm gedr awe o/L wenkm wena kohe hri igen gennm ann e wge ewa tiye itin...
Ai bn ara msg seen ek ,ekath dn nane.
මේ ඩ්‍රාමා එකක් බව කාරුණිකව සලකන්න......ඔහොම බැලුවොත් ඔයාම කියයිනේ ඉපදිලා නැද්ද කොහොමද බබෙක් හම්බෙන්න හිටියේ අබීගේ අම්මාට අබිගෙ අම්මට තාත්තා බැන්දේ කොහොමද ඔහොම දිගටම එන්ම් ලිය්න්න වෙනවා 😂😂🙏මේ ඩ්‍රාමා එකක් ඒකේ පටන් ගැන්ම තමයි මේ❤
@@HarshaiMadu අනෙ මිස් ඔයා මට කියල දෙන්න හදන්න එපා ටෙලිඩ්‍රාමා ගැන.මොන නිර්මානයක් උනත් අතපසු වීමක් තියේනන් ඒක කියන්න අපිට අයිතියක් තියනව...ඔයාල වගෙ අය තමයි ලද බොලද ටෙලිඩ්‍රාමා වලට හුරේ දාන්නෙ
ලවන්ගෙ ඇක්ටින් නම් මරු අනේ.😂❤
අන් නෙ!😂😂
දවසටම එක කොටසක් මදි නේද.😂
අනේ ගෙවින් පව් මම නම් ආස ඔය වගේ නපුරු හැබැයි ඇදරේදි බලන් ඉන්න ආස කොල්ලෙක් හැබැයි තාම කවුරුත් හම්බුනේ නෑ තාම 😢😢
කොටස් ඔක්කොම phone එකෙන්, Tv එකෙන් බැලුවේ කියලා අවධානේ ඉල්ලන්නෙ නැති අය එන්නකෝ එහෙනම් මේ පැත්තට😊
අත්මි අක්ක ගේ කොල්ලො ට්ක කෝ 😚
අභී ආත්මි අක්ක එක්ක සෙට් වෙනවට කැමති අක්කලාට ආස කොල්ලො ටික මේ පැත්තට😂😂😂 ❤️❤️❤️😋
Okkoma episode meken baluwa aya me paththara 🥰
මෝඩ කොල්ලො මාත් ඔයාට හරී ආදරෙයි.. මට කියන්න ලෝබයි.💔😮💨
ආත්මි අක්කා පොඩි බබෙක් වගේ කිවුට් නේද ❤😊
අබි මාරම kiyut ❤️ ලවන් නිසා බලන සෙට් එක කො 👋😜
අනේ පැංචෝ.......මේකෙ comments කියවන ඔක්කොම එවුන් මේක phone එකෙන් තමයි බලන්නෙ.....ඒක හින්දා ආයෙ මේක phone එකෙන් බලන එවුන් අත උස්සපන් කියල comments දාන්න එපා ඈ.......😶😸
මේ කතාවට ඇබ්බැහි වෙලා නෙ අප්පා 🥺💖 ඒ තරම් හරිම ලස්සනයි 😍 අනෙ කතාව පැයක්වත් තිබ්බනම් හොදයි නේද 😊
මේවා දකිනකොට තමා කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙන්නේ 😊
අනේ අක්කෙ ඔයාට අබීව විශ්වාස නැද්ද්🥲🥺
සුපිරියක් තමා
Super❤
මාරම ලස්සන කතාවක් අහම්බෙන් හම්බුනේ ඔක්කොම කොටස් එක දවසින් බැලුවා ඒකනම් පිස්සුවක්❤😊
අහීගෙ එක යාලුවෙක් ඇයි හැම වෙලෙම නියපොතු කන්නෙ 😂
යාළුවගෙ මල්ලි විතරයි කියලා අත බදාගෙන යන්නෙ 😏
anna ekai bm , boru balaporoththu denawa
@@Mikespm Meke novel ekta anuwanm kella anthimta marenwlu hebei 🥲
@@Chanuwa2004 🥺 ema karaida ithin skript eke😭
Spoil කරන්නෙපා ඔහොම@@Chanuwa2004
@@Chanuwa2004 මං කතාව දන්නේ නෑ...ඒත් එහෙම අවුලක් හිතුනා
මහීගේ Acting ❤
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙකට පන ඇරපු අයකො❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ කතාව සෙනසුරාදා ඉරිදත් තියනවට කැමති උන් කෝ 😩😩
අනේ පව් ගෙවින් 🥺😫
කෙල්ලො වටේ යනවා කියන එකට ටියා තමා හොදම example එක 😂
අනිවා
ටියා වගේ කේල්ලේ නැතුවාම නෙවෙි යන්න ඔන වුනාම යනවා නැති වැරදි හරි හදලා
සේරම බලනවා හොදේ❤❤
ලස්සනයි ❤❤ ඇයි ආත්මි අක්කා බාගෙට වැටුනෙ පව් අබී
ගේවින් හොඳයි අනේ 😒 මොනවා උනත් ආදරේ තියා ට, ආදරේ වැඩි උනාම, තරහ යන එක සාධාරණයි ඉතින් ❤❤ ගේවින් ට වෙන කෙල්ලෙක් සෙට් වෙයි ඉස්සරහට කතාවේ ❤❤
ගෙවින් 😍
කටු අත්ත මරු ගුටි දුන්නා...😅
Ane harima lassanama lassana kathavak❤❤❤❤❤ adaraniiyai appa meka nn
Methuth ekka inn ara kochchi karal maruu oiii❤❤❤
කොල්ලෝ තුන්දෙනා පට්ට❤
ගෙවින් නපුරු උනාට ටියාට ආදරෙයි වගේ ඇත්තටම😁
Un denna bedala.. kandy yanawa.. sulaga wage ewidin novel eke.. abi and athmith ehe yanawa..
Eknm atta ey nm sok❤
Eca thamai cute❤
මොන පොන්න වේස හුත්තිගෙ පුතෙක්ද බං මේ ගෙවින් කියන එකා මමනං මේ කතාවෙ අකමැතිම character එකක්
Aththa
අඩෝ මේකට ඇබ්බැහිවෙලා බන්😘❤️🔥❤️🔥
මාත්
මාත්
Sira
ඔව්බන්
Attc💔🤣
කොටස් 12 ම පොන් එකෙන් බලපු උන් කෝ ♥️🌝
Ane mata sub 700 yata yanna udau karannako😭😭😢😢🙏🙏
😂
Innva
Api😊
12k thm bluwe ne ned
12 thm dl ne ne
boru kiynn ep bn 😂
කොල්ලො තුන්දෙනාගෙ ආතල් හින්දා කතාව බලන සෙට් එක කො මම වගෙ 🫢❤️
😂
😂
මේ කතාවේ මං වැඩිපුරම ආස පවීට එයා රණ්ඩුවෙන සීන් මරු හරිම ශෝක් එයා🤭❤️
මාත්🥰
කටු අත්ත කෙල්ලත් මරු අනේ.....😂😂 එයත් එක්ක එල්ලෙන කොටස් වලට මං කැමති..ඔක්කොම අය කොල්ලොන්ට කැමති උනාට එයා විතරයි කැමති නැති ආඩම්බරකාර කෙල්ලෙක්ට ඉන්නෙ...එහෙම අයත් ඉන්න එක හොදයි කතාවෙ ....😊😊
ඒකනම් ඇත්ත තමයි😅🤭
😂😂
👍 ❤yes
එක අතකට ගෙවින් පව් කියලත් හිතෙනවා.😢
Ow😢
නලදත තියෙන කොල්ලගෙ අමුතු ලස්සනක් තියෙන්නෙ
Ho gana pokune pirimi lamaya
අභීට ආත්මි අක්කා හොදයි කියන සෙට් එක මේ පැත්තට
ගැලපෙනව හැබැයි ❤❤
Athmi akkai abi ekathu wenne nathinam mn meka balan na
@@හීනසිත්තරිgrandluxuryedition ආත්මී අක්කා තමයි ගැලපෙන්නේ 😁❤️🥰
@@monikadeepanjali-fw5tv aniwaren eh lovestory eka nathuwa wadak na kathawa balaneka
@@හීනසිත්තරිgrandluxuryedition ආත්මිගෙ කුක්කු පොඩි වැඩි
අදනම් ගෙවීන් ගැන දුක හිතුනා..💔පොර මොනා උනත් ටියාට ආදරෙයි වගේ... අනේ ලියන මහත්තයෝ ඉක්මනට ටියාවයි ගෙවිනුයි එකතු කරලා අභී ආත්මි මෙද්දට ටියා කිකිලි පනින එක නවත්තලා දෙන්න... 😅plzzz
Ane ow 😊😢
නවල් එකේ විදියට බදින්නෙ ටියයි ගෙවිනුයි තමයි
මොකක්ද novel එක,
@@dm8627නවල් එකේ නම මොකක්ද?
කොහොමත් ඒ දෙන්නා මැරි කරනවා . එයාල දෙන්න තමයි අන්තිමට අබීටයි ආත්මිටයි උදව් කරන්නෙ
මං වගේ හැමදාම පෝන් එකෙන් විතරක් මේක බලන අය ඉන්නවාද🎉😅
මත්
මත්
mm
Mm
Hm lankawe nemeine api inne ithin pone eken thamai balanne
හිරිපොද වැස්ස පැයක් ඕන කියන අය කෝ❤️
Hmm ekanam aththa 😌🌷
epa
@@SasinduLakshan-e1x 😕
විනාඩි 45ක් වත් පෙන්නනවනම් 🙂❤️
යින්නවා😊
ආත්මී අක්කා ළම්සනයි කියන සෙට් ඒක කෝ 🌝❤️❤️
Ane mata sub 700 yata yanna udau karannako😭😭😭😭😢😢🙏🙏
Aththa jiwitheth kathawe wage cham unanam 🌚🥺💗
මත්
@@SamithaUdara-ep3sxශේන් සිංගේ පවුලෙ එකියක්නෙ බං.. ඉතින් කොහෙද චාම් වෙන්නෙ..😂
ආත්මි අක්ක ළම්සන නැ ලස්සනයි
මොනා උනත් ටියා වැරදි ..එයාට කොල්ලෙක් ඉද්දිනෙ අභී ගැන හිතන්නෙ.ටියාගෙ කොල්ල පව් ඒත් ..ඌ නපුරු උනා ට ටියාට ආදරෙයි 😢❤
ගෙවින් හොද කොල්ලෙක් වෙලා ටියා එක්ක සෙට් වෙනවා නම් මරු
@@Madu_she ඔව්
@@Madu_sheඅනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඕන
කොච්චර උනත් ඒ කොල්ලා ටියාට ආදරෙයි
තොපිට පිස්සුද යකො😂😂😂😂 මනිෂට මොකද වෙන්නෙ
Ane pw gevin
ආස්මී අක්ක හරි ප්‍රසිද්ධයි දැන් ✌️❤️
Asmi kannada
Tik davasayi
@@PiyanthikaMunasinha he he
@@SITHUGAMINGYT ow ow 😂
❤️❤️
මෙතූට හම්බෙලා ඉන්න යාළුවා ඒ වගේ කටු අත්තක් වෙච්ච එක හොදයි😅. හැම අහින්සක යාළුවෙක්ටම ඉන්න ඕනි ඒ වගේ සැර යාළුවෙක්😌
අනේ වැඳලා කියන්නේ මේකනම් දෙවෙනි ඉනිමක් කරන්න එපා ඒ වගේම තමා ජනප්‍රිය වීගෙන එද්දි ලලයි ලිලයි වගේ කතාව චාටර් කරන්නත් එපා...plzz මේ කතාවට අපේ තියෙන ආදරය රැකගන්න බලන්න.....
Eka aththa
අබීගෙයි. ආත්මිගෙ යි love එක මැදට ගිනි මකරියෙක් දැම්මේ නැත්නම් මේ කතාව තවත් ලස්සනයි ♥️
sira
Adareta kohedo badha naththe😢
aka atha bn
බාධාවක් තියන නිසා තමයි යකෝ මේ කතාව ලස්සන..බාදාවක් නැත්නම් අබී ආත්මි. 1 episode එකේම set වෙයි
Ow bn😢
කතාව දානකන් බලන් හිටපු සෙට් ඒක කෝ
Ane mata sub 600 yata yanna udau karanna❤🙏🙏😢😢😭😭😭
sirawatama enakam blan hitiye
Me
Math bn
හ්ම්ම්
දෙවනි පාරටත් බලනවා 😇❤️📍
කතාවේ දුශ්ට චරිතෙ අද ඉදලා ආවා බන්. ආත්මි අක්කගෙ කුඩම්මා🙁
Ow bn. Matath ekama thama hithune. ටියා මදිවට කුඩම්මා කෙනෙකුත් ඇවිල්ලා හැමිනෙනවා 😠
@@chama-f5rසිරාවටම
හිරිපොද වැස්ස විධායක නිෂ්පාදකවරිය නිමන්ති පොරගේ. ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක්
හිරිපොද වැස්ස විධායක නිෂ්පාකවරිය!ඇය අති දක්ෂ රංගන ශිල්පිනියක්!
ආවට කමක් නෑ ලව් එකට කෙලෙව්වොත් බලාගමු
ආත්මි අක්කනම් ලස්සනයි එයා පිස්සුවක්❤
අඩෝ අරකි බෑග් එකෙන් ගහපු විදිය අරූට😅
ගෙවින් ටියා තමයි සෙට් වෙන්නේ අභී ටියා සෙට් නෑ
ආත්මීගෙ තියෙන්නේ හරිම අහිංසක ලස්සනක් ❤❤❤❤
මෝඩ කොල්ලො මාත් ඔයාට ගොඩක් ආදරෙයි ඒත් මං ඒක කියන්න බයයි I FELT IT 😢❤
😮
අඩෝ අරූට බැග් එකෙන් ගැහුවා නේද..😂
Ow
ආත්මි අක්කා ඉන්න කොටස් වලට තමා ආසම 😩❤️🩹
අඩො ජිවිතේට කතා බලන්නෙ නැති මම එක සැරයක් බලල ඇබ්බැහි උනා😮 Episode ඔක්කොම මේකෙන් බැලිවෙ 😂
Mmth bn
ලයික් බටන් එක හැදුවා බලපන් පොඩ්ඩක් වැඩද කියලා
Vada vada
@@DilaksaChamuditha-km6fq 🥲😅
අබීට ගැලපෙන්නෙ ආත්මි අක්කා තමයි❤❤❤❤❤
ගෙවින් එද්දි දාන soumd එක මරු 😚 අනික අද එයා පව් කියල හිතුනා 😢
නාඩගම්කාරයෝ,ලලයි ලිලයි වගේ අන්තිම ටික චොර වෙන්නේ නැතුව දිගටම ගියොත් ලොකු දුරක් ගිහින් නවතින කතාවක් මේක❤
Aththakathavak ban
@kemachanu4784 atta🤍
ආත්මීගේ නම්බර් එක ඉල්ලගන්න බැරිවෙයිද දන්නෙ නැ 😫❤️පට්ටම ආසයි කතාවක් දැකපු නිලියන්ගෙන් දැකපු ලස්සනම නිළිය 🥺💗😊
හැමදාම ෆෝන් එකෙන් බලනවා කියලා වැලලෙන්න එපා බං.. ෆෝන් එකෙන් තමයි බලන්නේ රෙද්ද 🤣🫶🔥❤️🧚✊🙂
Eka thama hamadama mokak hari ehema comment ekk danawa
කොටස් ඔක්කොම ෆොන් එකෙන් බැලුව අය කෝ
😂Track unta nam
😂😂😂😂😂😂😂
😂😂
අබීට ආත්මී අක්කා තමයි ගැලපෙන්නෙ කියන අය කෝ😊💗
Episode 12 ම youtube එකෙන් තමා ඉතින් බලුවෙ 😂❤️😎
sira kathawa
😎✌️
Ade sirawatama bn
මන් නම් tv එකෙන් බැලුවේ බන් යටින් comment දන්නත් ආව නේ ටීවි එකේ
@@Helith.kalochitha 😂✌️
ගෙවින් පවු..එහෙම කොල්ලො නපුරු වෙන්නෙ ආදරේ නිසා..
හැබැයි කොයි වෙලෙත් ෆිල්ම් බලන්න යන් කියන්නෙ ඇයි😹😏
ehema kollo ekka jivath venna be
@@sanjuevanz3986බෑ නෙමෙයි පුලුවන් එයලා ලග ආදරේ වැඩී මගේ bf ඒ වගේ එත් එයා මට එයාගේ ආදරේ පෙන්නන්නේ නෑ
මොකද බයද සැකද මල්ලි අක්කලාගේ වෙන්න 😂😅❤
දැන් තමා මගේ ආත්මී අක්කගේ කදුළු වලට හේතුව තේරුනේ
කුඩම්මා කෙනෙක් ඇවිල්ලා හැමිනෙනවනේ 😢😮💨
අනේ ගෙවින් නපුරු වුනත් ටියාට හරි ආදරෙයි ❤
පාට කුරුල්ලෝ එකට වඩා මේක හොඳයි කියන සෙට් ඒක කෝ ❤️🌝
poddk 😊
@@NethminiPramodya-ib8vb🌝♥️
ඒක 1 මේක 2
like ,comment one nm direct kiypn
පාට කුරුල්ලො is best
කෙවින් ඇත්ත ටම ටීයාට ආදරේයි 🎉❤
අභි අත්මී අක්කා ලස්සන ජෝඩුව ආසම කතාව දැන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇඩ් නැතුව yt එකෙන් බලන එක වාසි 😊.කොහොමත් බලන්නෙ yt තමා 😂🫶🫶
මේකෙ background music පට්ට.
Film එකක මට්ටමෙ තියෙනවා