Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එ පරිසරය දැක්කාමත් හිත පිරේනවා
ඒ කථාවල තේමාව, ඒ රංගන ශිල්පීන්, එ පසුතල සංගීතය ඒ ගැමිකම නියමයි. අදකාලෙ රංගන ශිල්පීන්ට හැරෙන්ඩවත් බෑ.
කෝපි කඩේ නිසා මේ ලොකේට ආපු මං ඒක තවත් ලස්සන ආදර කතාවක්,මගේ තාත්තා කෝපි කඩේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තියෙනවා ඔහු නමින් ජනක මහල්පත් ඒ කාලේ මගේ ලොකු අම්මා කෝපි කඩේ ගීතා නගා (ගීතා බුලත්සිංහල ) එක්ක තනියට Shooting යනවාලු අපේ අම්මා,ඉතිං කෝපි කඩේ නිසා තමා අම්මාට තාත්තා මුණගැහිලා තියෙන්නේ අවුරුදු ගානනාවක ආදර කතාවක් හැටියට එයාලා 1994 දී විවාහ වෙලා තියෙනවා,ඉතිං මං මේ අතීතයට හරි ආදරේ කරනවා ❤
අවුරුදු 30 විතර කලින් අපේ රට කොච්චර ලස්සනද ?අප අතරින් වෙන් වෙලා ගිය ඒ රංගන ශිල්පීන්ට නිවන් සුව ලැබේවා.
Uba kiyana deyak tamai ithin
20..කට කලින්
ඒ කාලේ ෂෝක් නේද...😂..අපේ අතීතය.....අපිත් දැන් ටික ටික වයසට ගිහින්...😢
ඔබ දක්ෂ අධ්යක්ෂ වරයෙක්.එකල අවම තාක්ෂණයක් මතදී වුවද ඔබ කළ නිරමාණ අතිවිශ්ෂ්ඨයි.ඔබ ගේ නව නිර්මාණ රටට අවශ්‍ය යුගයයි මේ...ස්තූතියි
දැන් යන කෝපිකඩේ හරිම අප්‍රසන්නයි මේව එක්ක බලද්දි😢
ඇහ😢😢
පසුබිම් වාදනයත් සමග හිත අතීතයට ගිහින් අතරමං වෙන්නෙ මගෙ විතරද .
Kopi Kade adaren balapu API hamogema...💯👍
Ow aththamai
❤❤ be de byDeඓ වහන්සේලාගේත්😂😂 ටයර් ටයර්❤@@rwpsisira2853
උබෙ විතරයි
Ube vitarai 😂
මම ඉපදුනේ 1990 මගේ කාලයේ මේ වගේ ටෙලි නාටකයක් තිබුන එකත් මට ආඩම්බරයක්.මේ පරන කොටස් සිය පාරකට වඩා මම බලල තියෙනවා.ඒ ස්වාභාවික රංගනය ගැන කියන්න වචන නැහැ.මෙහි සිටින අපගේ ප්‍රවීන රංගන ශිල්පීන් රටට අහිමීවීම කොයි තරම් අවාසනාවක්ද.
ඔබට ස්තූතියි...ඔව් ඵවැනි දක්ෂ කලාකරුවන් විශාල සංබයාවක් අද ජීවතුන් අතර නැහැ.ඵවැනි කලා කරුවන්ගේ දක්ෂතා ඵවකට මෙම කෝපිකඩේ නිර්මාණය තුළින් ප්රේක්ෂකයනට නැරඹීමට සැලැස්වීමට හැකිවීම ගැන අදටද මා සතුටුවන කරුණක්.ඔවුනට නිවන් සුව අත්වේවා...!!!
👍👍
@@SumithDias මහත්මයාණෙනි ඔබ සතුව ඇති සියළුම පැරණි කෝපි කඩේ කොටස් Upload කරන මෙන් ඉල්ලා සිටිමි. කෝපි කඩේ පැරණි කොටස් නැරඹීට දහස් ගණන් කෝපි කඩේ රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා
මුල ඉදලම බලන්න ආසයි.ඔක්කොම දාන්න❤️❤️
ජයවේවා දිගටම දාන්න ආසාවෙන් බලන් ඉන්නව
නියමයි , මරු ............................................................. ,,,
නියමයි අයියේ. අනිත් ඒවත් දාන්නා. සුපිරිම වැඩක්...
Grate .. ගොඩක් ස්තූතිය 🙏 ඔබට ..
මම 1993 අපි මෙච්චර පරණ ඒවා දැකල නෑ... හැබැයි බලන කාලේ ඉදන් අද වෙනකන් ආසයි...❤හැබැයි දැන් තියෙන්නේ රොඩ්ඩ විතරයි ... ආදරේ නිසා බලනවා..
18 .43 බුදු අම්මො🤣🤣
හොඳ වැඩක් අයියේ ...දිගටම පරන කතා දාන්න
Issara kopi kada lassanai hodai Dan wage nawei
කොපි කඩෙ යන දාට Tv ඵකක් තින ගෙදර තින house full
හරි තාත්විකයි
සුපිරි
Maarama sundara athetayak. Marenajamma adarei kopikadeta
dan thiyena kataha wage nemain puduma lassana katawak. Asama kathawak
Upload කරාට පින්
කොපි කඩේ අලුත් episode දානවට වඩා පරන ඒවම දැන්මනම් හොදයි
Essara mara lassannai.
1996❤ද
ඔන්න කරපු සුපිරි වැඩක් නියමයි
Aiya tawa parana කොටස් dannako ලස්සනයි ආසාවෙන් balanna බුදු සරණයි
Niyamayi
නියමයි
ජයවේවා ඉතිරි ටිකත් දෙන්නකෝ
මේ කොටස කොයි අවුරුදු වලද කියන්න...,pliz
Supiri...digtama ona...
ekala harima lassanai dan wada na
Classic.
Oba tumata newarha kopi kadeta sambanda wenna kiyala aradhana karanawa.den kopi kade balanna EPA wenawa..
Jeewithaya uganvana kathavak api issara punchi lamai dan api vayasata gihilla jeewithe anithya
සිංහල අවුරුදු කොටස් ටික දෙන්න
මගෙ ලමා කාලෙ මතක් වෙනව මේක යද්දි මම ඉස්කෝලෙ හතර පන්තියෙ.
දිගටම දාන්න 😊❤
Aththtama atheethya mathak wenwa..❤️❤️❤️❤️
Kopi Kade thawa parana episode Danna bohoma isthuthi obathumata
හරිම දුකයි බලනකොට මොනතරමි ලස්සනයිද සුන්දරයිද මෙි අතිතය පරන කොටස් ටික දාන්න සේරම වගෙ
කොපිකඩෙ මාන කියලා එපිසොඩ් එකක් තියනවා නෙද. එක දාන්නකො
tawa ඒවා ඕනේ පරණ කෝපි කඩේ නම් සුපිරි dan hadana kopi kade වගේ නෙමෙයි
සමස්ථ ටෙලිනාට්‍යය කලාව ගත් කළ සැබෑ ගැමි සුවද අතීත සිහිවටන සේ බැදි සදාඅනුස්මරණීය මතකා වර්ජනයක යෙදෙන්නට වර්ෂ 1987 තේවිස් ගුරුගේ මැතුමාගේ ප්‍රදානත්වයෙන් ඇන්ඩ්ර ජයමාන්න මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කෝපි කඩේ නාට්‍යය තරම් අතීත ගැමි චර්යාව හා සුවද මුසුකොට ගත් නිර්මාණයක් මේ කලා ලොවේ නැති තරම් ය. කාලෙන් කාලයට විවිධ තේමාවන් ඔස්සේ දිග ඇරැණු කෝපි කඩේ කෙතරම් සහෘද රසික රසිකාවියන්ගේ සිත් සතන් ලස්සන කරාද යන වග මෙම නිර්මාණය මගින් පසක් වේ.එමෙන්ම මෙහි රoගනය දායක වු එම මිය ගිය සියලු කලාකරුවාන්ට අජරාමර නිවන්සුව අත්වේවා .ඔබට බෙහෙවින් ස්තූති ඒ මතකය ලබා දීම ගැන.
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට
ඇවිදලා .... බැලුව හැංගිලා...දැං ඔයා .... හරි හැඩයි වෙනස් වෙලා...මේ සිංදුව මොන චිත්‍රපටයේ ගීතයක්ද?
Ayye me sinduwa kauda kiyanna.
Kohenda me sinduwa hoyaganne.
Srilal AbeykoonAppuwa
😍😍😍
Me kotas balanokota ama 7 panthiye, lassana athithayak
Good job
Mul episode danna
❤️
Dingi mahaththayage thira rachanayak.
Very clear and quality video clips 👏 Really overjoyed watching it Thanks lots
Parana kotas okkoma dannako.obathumata pin.marama asai me kotas walata.nodakin Dan kopi kade.balanna thiya paththa balanna hithenna.arun naluwoda.?
Issara kopi kade lassanai dan nan wikarai
නියමයි ඉතින් 🤷
ඒ දවස්වල මට වයස අවුරුදු අටයි
👍👍👍
කෝපි කඩේ දායකත්වය දුන් මියගිය අපේ ප්‍රවීණ ශිල්පීන් සාමෙල් අප්පු - විමල් වික්‍රමාරච්චි රත්නෙ ළමයා - ලාල් සේනාධීර අප්පුවා - ශ්‍රී ලාල් අබේකෝන් පොලී මුදලලී - මාටින් ගුණදාස සොමි නෝනා - ච්ත්රා වාකිෂ්ඨඑන්සිනා - සුසිලා කූරගමඅබිලින් මාමා - චන්ද්‍රසිරි කොඩිතුවක්කු ලොකු හාමිනේ -දෙනවක හාමිනේ
Old is gold
❤❤❤❤❤❤
Rings back my childhood memories in Sri Lanka.
Thanks
අම්මෝ ළමා කාලෙ...
I think we all should call the politicians "Hamuduruwane'. We should bring back this trend.
අපේ පුංචි කාලේට යනවා ...
2024/01/12
Shok ❤❤❤❤
ගොඩක් හොදයි කෝපිකඩේ නාට්ටිය පරන කොටස් දානඑක 👍
ගීතානගා මැරුණා ද?
අනේ මඋළ ඉදලම ඕන
0SEaaasl
Dan kopi Kade dakiddith aprasannay.parana katha harima rasawath,arthawath,ranganaya wisistay.parana kopikadeta adarey.Dan lamayta e wage hoda kata balanna na.parana kopi Kade siyalu naluwo srestay.
😍
❤🌹
❤❤❤❤❤
❤
💖💖💖
❤❤❤
❤❤
එ පරිසරය දැක්කාමත් හිත පිරේනවා
ඒ කථාවල තේමාව, ඒ රංගන ශිල්පීන්, එ පසුතල සංගීතය ඒ ගැමිකම නියමයි. අදකාලෙ රංගන ශිල්පීන්ට හැරෙන්ඩවත් බෑ.
කෝපි කඩේ නිසා මේ ලොකේට ආපු මං ඒක තවත් ලස්සන ආදර කතාවක්,මගේ තාත්තා කෝපි කඩේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කර තියෙනවා ඔහු නමින් ජනක මහල්පත් ඒ කාලේ මගේ ලොකු අම්මා කෝපි කඩේ ගීතා නගා (ගීතා බුලත්සිංහල ) එක්ක තනියට Shooting යනවාලු අපේ අම්මා,ඉතිං කෝපි කඩේ නිසා තමා අම්මාට තාත්තා මුණගැහිලා තියෙන්නේ අවුරුදු ගානනාවක ආදර කතාවක් හැටියට එයාලා 1994 දී විවාහ වෙලා තියෙනවා,ඉතිං මං මේ අතීතයට හරි ආදරේ කරනවා ❤
අවුරුදු 30 විතර කලින් අපේ රට කොච්චර ලස්සනද ?
අප අතරින් වෙන් වෙලා ගිය ඒ රංගන ශිල්පීන්ට නිවන් සුව ලැබේවා.
Uba kiyana deyak tamai ithin
20..කට කලින්
ඒ කාලේ ෂෝක් නේද...😂..අපේ අතීතය.....අපිත් දැන් ටික ටික වයසට ගිහින්...😢
ඔබ දක්ෂ අධ්යක්ෂ වරයෙක්.එකල අවම තාක්ෂණයක් මතදී වුවද ඔබ කළ නිරමාණ අතිවිශ්ෂ්ඨයි.ඔබ ගේ නව නිර්මාණ රටට අවශ්‍ය යුගයයි මේ...ස්තූතියි
දැන් යන කෝපිකඩේ හරිම අප්‍රසන්නයි මේව එක්ක බලද්දි😢
ඇහ😢😢
පසුබිම් වාදනයත් සමග හිත අතීතයට ගිහින් අතරමං වෙන්නෙ මගෙ විතරද .
Kopi Kade adaren balapu API hamogema...💯👍
Ow aththamai
❤❤ be de by
Deඓ වහන්සේලාගේත්😂😂 ටයර් ටයර්❤
@@rwpsisira2853
උබෙ විතරයි
Ube vitarai 😂
මම ඉපදුනේ 1990 මගේ කාලයේ මේ වගේ ටෙලි නාටකයක් තිබුන එකත් මට ආඩම්බරයක්.මේ පරන කොටස් සිය පාරකට වඩා මම බලල තියෙනවා.ඒ ස්වාභාවික රංගනය ගැන කියන්න වචන නැහැ.මෙහි සිටින අපගේ ප්‍රවීන රංගන ශිල්පීන් රටට අහිමීවීම කොයි තරම් අවාසනාවක්ද.
ඔබට ස්තූතියි...ඔව් ඵවැනි දක්ෂ කලාකරුවන් විශාල සංබයාවක් අද ජීවතුන් අතර නැහැ.ඵවැනි කලා කරුවන්ගේ දක්ෂතා ඵවකට මෙම කෝපිකඩේ නිර්මාණය තුළින් ප්රේක්ෂකයනට නැරඹීමට සැලැස්වීමට හැකිවීම ගැන අදටද මා සතුටුවන කරුණක්.ඔවුනට නිවන් සුව අත්වේවා...!!!
👍👍
@@SumithDias මහත්මයාණෙනි ඔබ සතුව ඇති සියළුම පැරණි කෝපි කඩේ කොටස් Upload කරන මෙන් ඉල්ලා සිටිමි. කෝපි කඩේ පැරණි කොටස් නැරඹීට දහස් ගණන් කෝපි කඩේ රසිකයන් නොඉවසිල්ලෙන් බලා සිටිනවා
මුල ඉදලම බලන්න ආසයි.ඔක්කොම දාන්න❤️❤️
ජයවේවා දිගටම දාන්න ආසාවෙන් බලන් ඉන්නව
නියමයි , මරු ............................................................. ,,,
නියමයි අයියේ. අනිත් ඒවත් දාන්නා. සුපිරිම වැඩක්...
Grate .. ගොඩක් ස්තූතිය 🙏 ඔබට ..
මම 1993 අපි මෙච්චර පරණ ඒවා දැකල නෑ... හැබැයි බලන කාලේ ඉදන් අද වෙනකන් ආසයි...❤
හැබැයි දැන් තියෙන්නේ රොඩ්ඩ විතරයි ... ආදරේ නිසා බලනවා..
18 .43 බුදු අම්මො🤣🤣
හොඳ වැඩක් අයියේ ...දිගටම පරන කතා දාන්න
Issara kopi kada lassanai hodai Dan wage nawei
කොපි කඩෙ යන දාට Tv ඵකක් තින ගෙදර තින house full
හරි තාත්විකයි
සුපිරි
Maarama sundara athetayak. Marenajamma adarei kopikadeta
dan thiyena kataha wage nemain puduma lassana katawak. Asama kathawak
Upload කරාට පින්
කොපි කඩේ අලුත් episode දානවට වඩා පරන ඒවම දැන්මනම් හොදයි
Essara mara lassannai.
1996❤ද
ඔන්න කරපු සුපිරි වැඩක් නියමයි
Aiya tawa parana කොටස් dannako ලස්සනයි ආසාවෙන් balanna බුදු සරණයි
Niyamayi
නියමයි
ජයවේවා ඉතිරි ටිකත් දෙන්නකෝ
මේ කොටස කොයි අවුරුදු වලද කියන්න...,pliz
Supiri...digtama ona...
ekala harima lassanai dan wada na
Classic.
Oba tumata newarha kopi kadeta sambanda wenna kiyala aradhana karanawa.den kopi kade balanna EPA wenawa..
Jeewithaya uganvana kathavak api issara punchi lamai dan api vayasata gihilla jeewithe anithya
සිංහල අවුරුදු කොටස් ටික දෙන්න
මගෙ ලමා කාලෙ මතක් වෙනව මේක යද්දි මම ඉස්කෝලෙ හතර පන්තියෙ.
දිගටම දාන්න 😊❤
Aththtama atheethya mathak wenwa..❤️❤️❤️❤️
Kopi Kade thawa parana episode Danna bohoma isthuthi obathumata
හරිම දුකයි බලනකොට මොනතරමි ලස්සනයිද සුන්දරයිද මෙි අතිතය පරන කොටස් ටික දාන්න සේරම වගෙ
කොපිකඩෙ මාන කියලා එපිසොඩ් එකක් තියනවා නෙද. එක දාන්නකො
tawa ඒවා ඕනේ පරණ කෝපි කඩේ නම් සුපිරි dan hadana kopi kade වගේ නෙමෙයි
සමස්ථ ටෙලිනාට්‍යය කලාව ගත් කළ සැබෑ ගැමි සුවද අතීත සිහිවටන සේ බැදි සදාඅනුස්මරණීය මතකා වර්ජනයක යෙදෙන්නට වර්ෂ 1987 තේවිස් ගුරුගේ මැතුමාගේ ප්‍රදානත්වයෙන් ඇන්ඩ්ර ජයමාන්න මැතිතුමාගේ මූලිකත්වයෙන් ඇරඹි මෙම කෝපි කඩේ නාට්‍යය තරම් අතීත ගැමි චර්යාව හා සුවද මුසුකොට ගත් නිර්මාණයක් මේ කලා ලොවේ නැති තරම් ය. කාලෙන් කාලයට විවිධ තේමාවන් ඔස්සේ දිග ඇරැණු කෝපි කඩේ කෙතරම් සහෘද රසික රසිකාවියන්ගේ සිත් සතන් ලස්සන කරාද යන වග මෙම නිර්මාණය මගින් පසක් වේ.එමෙන්ම මෙහි රoගනය දායක වු එම මිය ගිය සියලු කලාකරුවාන්ට අජරාමර නිවන්සුව අත්වේවා .ඔබට බෙහෙවින් ස්තූති ඒ මතකය ලබා දීම ගැන.
බෙහෙවින්ම ස්තූතියි...මා දිරිමත් කළාට
ඇවිදලා .... බැලුව හැංගිලා...
දැං ඔයා .... හරි හැඩයි වෙනස් වෙලා...
මේ සිංදුව මොන චිත්‍රපටයේ ගීතයක්ද?
Ayye me sinduwa kauda kiyanna.
Kohenda me sinduwa hoyaganne.
Srilal Abeykoon
Appuwa
😍😍😍
Me kotas balanokota ama 7 panthiye, lassana athithayak
Good job
Mul episode danna
❤️
Dingi mahaththayage thira rachanayak.
Very clear and quality video clips 👏
Really overjoyed watching it
Thanks lots
Parana kotas okkoma dannako.obathumata pin.marama asai me kotas walata.nodakin Dan kopi kade.balanna thiya paththa balanna hithenna.arun naluwoda.?
Issara kopi kade lassanai dan nan wikarai
නියමයි ඉතින් 🤷
ඒ දවස්වල මට වයස අවුරුදු අටයි
👍👍👍
කෝපි කඩේ දායකත්වය දුන් මියගිය අපේ ප්‍රවීණ ශිල්පීන්
සාමෙල් අප්පු - විමල් වික්‍රමාරච්චි
රත්නෙ ළමයා - ලාල් සේනාධීර
අප්පුවා - ශ්‍රී ලාල් අබේකෝන්
පොලී මුදලලී - මාටින් ගුණදාස
සොමි නෝනා - ච්ත්රා වාකිෂ්ඨ
එන්සිනා - සුසිලා කූරගම
අබිලින් මාමා - චන්ද්‍රසිරි කොඩිතුවක්කු
ලොකු හාමිනේ -දෙනවක හාමිනේ