Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොහොම ස්තූතියි කෝනාර මල්ලි ආරාධනාවට. ඒවගේම අහන ප්‍රශ්නවලට බාධානොකර නිදහසේ උත්තර දෙන්න දුන් නිදහසට. ඉදිරියෙන් ඉදිරියට යන්න ජය ප්‍රාර්ථනා කරනවා ♥️ඒවගේම comment කරපු හැමෝටම ස්තූතියි, ආදරෙයි ⭐️♥️
😊😊
😍😍
❤️
Akka😘
❤️❤️❤️🔥
කෙලින් කතා කරන...අවන්ක.... කෙල්ල🌸
❤️✌️yeah
Oyva hoyn pahalata pahalata awe 👍
ආ... නිර්වාන් ඔයා...😁
Nirwan aiya
අනුත්තර 😉
මං ආසම මෙච්චර දුර ගමනක් ඇවිත් පටන්ගැන්ම සිරසෙන් කියන එකට.ගොඩක් අයට එතැන අමතක වෙනවා.ඉදිරියටම යන්න අක්කා. කොනාර දසුන් ගැන අහපු නැති එකට තැන්ක් යු.හොදම පශ්න ටිකක් හොද විදිහට ඇහුවා.දෙන්නටම සුබ පැතුම්.
Shalini tharakage nihatha mani kamata hama damath adarey oyage idiri katauthu sarthaka wewa suba pathana wa budu saranai jesu pihitai kuwait sita
බොරු පොශ් නෑ, ගොතගැහිලි නෑ, අහනදේට සරලව පැහැදිලිව වටේනොයා හරි උත්තරය දෙනවා, ශලනි මෙහෙම නිහතමානි කෙලින් කතා කරන කෙනෙක් කියලා දැනගත්තෙ ඇත්තටම අද තමයි😌, ආදරෙයි 😍❤️
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
මගේ අක්කා ❤😍
හායි දිගැසියේ කොහොමද ..❤❤👍👍
Hi දිගැසි .... 💕💕💕💕
ස්නේහා කොතනද,,,දිගැසි එතන..😬ආදරෙයි 💞💞💞💞
Hi දිගේ 😁
❤️😍
මං ආසම ශලනි ගෙ හිනාවට ඒක මාර ලස්සනයි. ඒ හිනාව හරිම හුරුබුහුටි යි හරියට පොඩි දරුවෙක් හිනා වෙනවා වගේ
Hi kohomada ithin 😊😊😊😊😊
ඇය අති දක්ෂයි වගේම සුන්දරයි බුද්ධියත් එක්ක වූ තැන ඇය ගෙ ගමන නවතාලිය නොහැකියි ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්න කිහිපදෙනා අතර ඇය ඉදිරියෙන් ඔබට ජයම වේවා ශලනි 💐❤️
එකකට එකක් වෙනස් චරිත තුනක් එක ම කාලෙක කරන්න උනේ අපේ සිනමා කර්මාන්තෙ තියෙන දුප්පත්කමට උනාට එතනින් අපට පේන්නෙ ඔයාගෙ talent එක 😘👍😘
ඒක මටත් හිතුණා
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
ruclips.net/video/D2_CR2ahzQk/видео.html
ශලනි තාරකා මෑත යුගයේ බිහිවූ සුන්දර දක්ෂ නිහතමානී රංගන ශිල්පිණියක්...ඔයා රගපාන හැම චරිතයක් තුලම ජීවමාන වෙනවා...හරිම ආසාවෙන් හැම ටෙලිනාට්‍යයක්ම බලනවා.. ජීවිතයේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා සුබපතනවා.. ..❤🌹
Depression ගැන පැහැදිලි කරපු විදිය ඒ ගැන සමාජයට දීපු පණිවිඩය , ඇත්තෙන්ම හුගාක් වටිනවා . respect you shalani ❤️
සහතිකවම ඇත්ත..❤️respect you
සහතිකෙන්ම 🖤
අාදරෙයි.සුදු.දුවෙිි.තෙරැවන්.සරණයි
ගිරිදේවි බලලා තමා ශලනි අක්කට කැමැත්තක් ඇති වුනේ ඒක ඒ තරම් තාත්විකව එයා කරා 💯🔥 අර දවස් වල කොච්චර මිනිස්සු මෙයාට බැන්නද ඒත් ඒවා ගනන් නොගෙන එයා එයාගෙ ගමන ගියා සුබ පැතුම් අක්කේ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
මාත්
❤
ආදරෙයි ඔයාට ඇග පෙන්නලා විකාර tik tok. කරලා famous වෙන අය අතරේ . ඔයත් උමාලිත් හරිම graet සුබ පැතුම්
නව පරපුරේ ඕනිම චරිතයකට උපරිම සාදාරනයක් කරන දක්ශතම නිලිය ශලනි තාරාකා💖මම කැමතිම නිලිය🥰
අම්මේ ප්‍රථම වතාවට ශලනියා දැක්කෙ යූ ටියුබ් නාලිකාවකින් හරිම ආශාවෙන් ඔයාගෙ ටෙලිඩ්‍රාමා බලන්නෙ ..❤❤❤❤👍👍
Ane oyage den minu yanne,akete oyage චරිතයකට duke hithenewa
@@pathminijayawardana7660 , අ
@@pathminijayawardana7660 අත්ටාහ්
මොන තරම් දක්ෂ වුණත් මොන කරම් ජනප්‍රිය වුණත් පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් ඔබ. තව තවත් ඉදිරියට යන්නට සුභ පැතුම්❤️☺️
We z a Wzq
දෙවනි ඉනිමෙ ඉන්නෙ ආක්ශාල වගෙ නෙවෙයි මෙයාගෙ ඇක්ටින් supper 😊😍 සමහර වෙලාවට රගපැමක් ද කියල හිතන්නවත් බැහැ ඔනෙ චරියතයක් සුපිරි ට ම කරනව
කටක් ඇරලා එයා හොදයි කියන්න පුළුවන් චරිතයක් .දක්ශ නිලියක්.එකෙන්ම සුබපැතුම් ඔයාගේ අනා ගතයට.ජිවිතේ දිනන්න.බුදුසරණයි 🙏🙏
💕💕💕🌹🌹👍
දිනිති ලාට වඩා ගොඩක් නිහතමානී කයිවාරු නැති මුල අමතක නැති කලාකරුවකු ඔබ. ඉදිරි ගමන සුභදායී වේවා !!❤
දිනිති ලා කියන්න එපා 😒 අපි පලි නෑ නේ 😒😒😒😒
@@dinulanka4811 😂
Dinithi la mokkuda ane niliyoda🤣
Thats Dnithis way.but i think dinithi also goodherted girl
Oya dinithi dannawada.
ශලිනි.....ඇත්තටම දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියක්❤️❤️...කොණාරටත් ඉක්මනින් one million වලට යන්න ලැබේවා...කියල...ප්‍රාර්ථනා කරනවා✌️🧡
ශලිනි අක්කේ ඔයා තමයි ලංකාවේ වත්මන් නිලියන්ගෙන් අති දක්ශම නිලියක්. ඔයාට සුබ පැතුම්.
සිරසෙන් බිහිවුණු සුපිරි තරුවක් එතෙක් මෙතෙක් අවුරුදු කුමරියක් වෙලා මෙච්චර රංගන ශෙෂත්‍රයෙ ඉදිරයට ආ පලවෙනි කෙනා මෙයා වෙන්න ඕන බොහො දෙනෙක් අවුරුදු කුමරිය වෙලා රංගන ශෙෂත්‍රයට ආවත් එ නාලිකාවෙම පිපිල එකෙම පරවෙලා යනව එ අතින් ශලනි හරි වසානාවන්තයි 🤩🤩🤩 good luck ශලනි තාරකා 💛
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +.++.+.
නිහතමානී, දක්ශ, ශක්තිමත්, උත්සාහාවන්ත සහ කලාව තුල විවිධ හැඩයේ චරිත වලට පණ පොවන්න තරම් වාසනාව උරැමකරගත් හරිම කලාකාරිනියක්!!❤️❤️
අනේ කොච්චර හොඳයි ද ඔයා comment කරපු එක පුතා ..❤
මේ interview එක එන්න ඇයි කෝණාර පරක්කු උනේ 🙂සමා වගේ අය ගෙන්නන වෙලාවෙ මෙහෙම කෙල්ලෙක් ගෙනල්ල් තේරුමක් ඇති interview එකක් තියන්න තිබ්බ කලිනුත්.😌
ඔයා ගැන තිබුණ positive impression එක තව improve උනා . ඔයා නියමයි , Genuine character එකක්. හරිම mature ඔයා...කථාව අහන් ඉන්න ආසයි. Skip කරන් නැතුව බලපු එකම interview එක. Respect.
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 .++.+.
වර්තමානයේ සිටින නිළියන් අතරින් දක්ෂතම නිළිය ඇයයි. මගේ ප්‍රියතම නිළිය ශලනි තාරකා . මේ රටේ අනාගතයේ නිළි රැජිණ බවට පත්වේවා. තෙරුවන් සරණයි ඔබට .
W
කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක්... ❤️❤️
කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක් .....❤❤💜️❤💜️
මම ගොඩක් කැමති දක්ෂ නිලියක්. අනාගතය සුභ වෙන්න, අපේ රටේ නිලි රැජින වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි.
ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ කලා කාරිනියන්ගෙන් නිහතමානීම චරිතය කිව්වොතින් හරියට ම හරි .. කෙලින් කතා කරන , නිරහංකාර , දක්ෂතම රංගන ශිල්පිනිය ශලනි අක්කි ❤️❤️❤️වාසනාවන්ත අනාගතයකට ඔබට මගෙන් සුභ පැතුම් ..!! 😍❤️
Salane tharaka oya nathi teli nattiyak mama balannea natha oyage ranganaya parana niliyanta wada edireyen ennea harema seastai oya hora boru nathi jadaweada kapatekam nathi ethama lassana sundara yuwathiyak hithata aran naha oba saba jeewithayai ranganayai harema seastai charethayata pana denawa, oyawage ayata nili rajina pirenamna ona obata suba anagathayak
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 ..++.+.
ඔබව ප්‍රතික්ෂේප කරපු කටවල් වලින්ම අද ඔබට ප්‍රශංසා කරනු ඇත..ආදරෙයි මැනික හැමදාම ආසම නිලිය😍
❤❤
මනින්නෙ මාවයතරාදිය ඔබගේය ඉතිම් හිතවත ඔබෙ තරාදියෙ වරදට මා කුමක් කරන්නද...නේහ් ශලනි අක්කි..❤️මං ආසම ස්නේහට ....❤️
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +.+.+
සලනි තාරකා කියන්නේ පට්ටම පට්ට නිලියක්. ඇයට මේ සම්මාන දෙකම ලැබෙන්න තිබුනේ මීට වසර ගණනාවකට කලින්. එතරම්ම ඇය දක්ෂයි. 😘😘
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙමට නැබුරු උනේ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි
Kiyadenna aadare tharam nattiye daksathama wesista ganaye niliya saha naluwa salanee tharaka saha nirwanya oba dedanata supire sammanayak himi wiya yuthuya nirwan etha daksa sundara naluweki oyage ranganayata nirwan etha sameepawa balapanawa, kawadahare wesista ganaye naluniliyan oba depala wenu atha,
මං කැමතිම, අති දක්ෂම නිලියක් තමයි ශලනි නංගි, ආදරෙයි ඉතිං ❤️
එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ රංගන ශිල්පිනිය shalini tharaka😘🥰❤💋
Hi kohomada ithin 😊😁😁😁😁
චාන්දනී සෙනෙවිරත්න මහත්මියම ආදර්ශයට ගන්න ශලනි එයා තමා මන් දැක්ක විශිෂ්ටම නිළිය ඔයාටත් ඒ තැනට යන්න පුළුවන් ගිරිදේවී එකෙන් ඔයා ඒක ඔප්පු කළා 💜️💜️💜️💜️
අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ඉන්න draama බලන්න මම ආසයි ඔයාට තවත් හොඳ ගමනක් යන්න ලැබේවා 💗💗💗💗💗
ගිරිදේවී නාට්‍යයේ රංගනය අති විශිෂ්ඨයි. ❤️
ශලනි අක්කි නිහතමානී, අවංක චරිතයක්.ගොඩක් ලස්සනයි අක්කි💖🌸
ශලනි කියන්නෙ නිහතමානි අති දක්ශ රංගන ශිල්පිනියක් ❤
මෑත කාලයේ ඉන්න හොදම නිහතමානී චරිතයක්... ඇයට තව තවත් දීර්ඝ ගමනක් යෑමට හැකියාව ලැබේවා 💕💕💕💕💕ජයවේවා 🙋🙋🙋🙋
Hi kohomada ithin 😊😊😊😊😊😊
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +++.+.
තරුණ පරපුරේ නිලියන් අතරින් මම දැකපු තත්විකම 🎀🎀🎀🎀නිලියක්...කරන හැම චරිතයක්ම හොදටම තත්විකව කරනවා ...බුදුසරණයි 🎀....🌷🌹💐🌷🌹💐🌷🌹💐🌷🌹💐🌹😚
ආසම කෙනෙක්.කොල්ලෙක් මැරුනොත් ඉතින් කෙල්ල හින්දා..ආයේ ඉතිනේකිට ගොඩ ඒමක් නෑ..fb එකේ ඵොටෝ එකක් දැම්මොත් සුදු කොඩි පේනවද,බෙල්ලෙ වැල දාගන්න ලගයි වගේ ඕව තමයි..කෙල්ලො නම් කමක් නෑ කියමුකො...ඕව ඔක්කොම දාන්නෙ චීත්ත අදින පිරිමි....god bless u shala
යොවුන් රංගන ශිල්පිනියන් අතර මන් දැකපු දක්ෂම නිලියන් දෙදෙනා අතරින් එක්කෙනෙක් ශලා අක්කි.❤අනිත් එක්කෙනා උමාලි තිලකරත්න අක්කි .. ❤
💯
මරු හැබයි 🤣🤣🙏
යම් පුද්ගලයෙක් දැක්ක ගමනින් නිගමනයකට නොයන්න එම පුද්ගලයා සමඟ චූටි වෙලාවක් කතා කරල බලන්න..මන්ද ඒ පුද්ගලයා ඇතුලාන්තයෙන් හරිම නිදහස්, සරල අදහස් ඇති සුන්දර පුද්ගලයෙක් වන්නට පුළුවනි... මං හරිම ආස චරිතයක් ...❤️❤️❤️ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුභ පතනවා🥰🥰
සිරස කුමරිය කාලේ ඉදන් මේ වෙනකම්ම ආසම නිලියක් ❤️
Bhagi akki😍😍
@@nipunipabasara9393 😘
හුකහන් බැල්ලියෙ
A akki
ඇත්තටම බුද්ධිමත් දක්ෂ කලාකාරිනියක් ....පරිපුර්ණ කලාකාරිනියක් වෙයි අනාගතයේ අනිවාර්යයෙන්ම ..හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ඔබතුමියට ❤❤❤❤❤
හරිම ආදරනිය චරිතයක් .ඇය නැති ටෙලිනාට්‍යකින් ඇති වැඩක් නැහැ .ංඔබගේ ඔය දක්ෂ කම දිගටම පවත්වාගන යන්න.මම හිතන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණා අනිත් හැම නිලියකටමවඩා ඔබ විසිෂ්ටයි .ජේසු පිහිටයි .
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +++.++.+
යශෝධා විමලධර්ම මහත්මියගෙන් පස්සෙ ලංකාවෙ මං දැක්ක හොදම හැඟීම් නිරූපනය ඇයගෙන් මං දැක්කෙ .. අතිශයින්ම ආදරේ කරන චරිතයක්... සුබ උපන් දිනක් වේවා ආදරනීය තාරකාවිය🌟❤️
Yashoda Wimadharamage laginvath Shalini va theyanna ba.
@@SheshikaMallawarachchi ai බැරි දක්ෂතාවය තියනවනේ
@@kanthijayaweerakanthijayaweera yashoda wimaladarma miss godak ugath buddimath kenek
ආසම චරිතයක්.ආදරෙයි හැමදාම අක්කි.නිහතමානී හදවතක් තියන කලාකාරිනියක්
@@yureninoshi8297 1111.1
@@yureninoshi8297 m
Shalani Buddhist da
Hadawathinma..adarei..godak..shalani..duwa..theruwan..saranai.oyata..
2023 දෙවෙනි පාරට මේ වීඩියෝ එක බලන්නේ අහම්බෙන් දැකලා Comment එකක් දාන්න හිතුනා..ශලනි අක්කි හරිම නිහතමානි චරිතයක් එයාට දැන් එයා අර කිව්ව හරිම කෙනා ලැබිලා marry කරලා සතුටින් ජීවත් වෙනවා.. ආදරෙයි අක්කේ ❤️🤗
එයාගෙ කලා ජීවිතය විතරයි වැදගත් අපිට ...හොඳ දක්ෂ නිළියක් ..💐💐💐
එ දවස් වල ඔයාට බනිද්දි මන් එ අයට බැන්නා... එ තරම් ආදරෙයි ඔයාට... හැමදාම හදවතේ ඉන්න නිළිය ඔයා... ඔයා රග පාන හැම නාට්‍යයක් ම බලන්නේ ආසවේන්... ඔයා හැමදාම සතුටින් ඉන්න ඔනි ඔය වගේ... ඔයාට හොඳ කෙනෙක් ලැබේයි.... ආදරෙයි අක්කේ ❤️❤️😍👌
මම දැකපු දක්ශම බොරු ආඨෝප නැති සුන්දර රංගන ශිල්පිනියක්...😍😘🤗
ගොඩක් කාලෙකින් ශලනි මේ වගේ වැඩසටහනකට ආවේ...ඒක වටිනවා
මං ආසම නිලිය ශලනි අක්කි❤️❤️😘
මෙහෙම තමයි නළුවෙක්, නිළියක් වුණා ම ඉන්න ඕනේ. නිහතමානී කෙනෙක්. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ශලනි තාරකා කියන්නේ නපුරු කෙනෙක් කියලයි. හරිම හොඳ කෙනෙක්. හරිම කෙනාටයි සම්මානය ලැබිලා තියෙන්නේ❤️❤️❤️
ට්‍රෙන්ඩින් එනවා අනිවාර්යයෙන් ..මේ වීඩියෝ එක ...මොකද ශලනීට ගොඩක් ආදරේ අය වගේම බනින අයත් බලනවනේ..😊
දක්ෂ වගේම නිහතමානී හොඳ කලාකරිනියක්🤗🌹හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න❤️😚ගොඩාක් ආදරෙයි හැමදාමත්❤️🌹🤗🌍🥳
කුමන චරිතයක් වුවත් හොදටම කරන.කුමන විලාසිතාවකට වුවත් ලස්සන .පිංවන්ත යුවතියක් .සුබ අනාගතයක් ඔබට.👍🙏
මං ආසම චරිතයක්..❤️💕බොරු සෝබන නැති පාඩුවෙ ශේප් එකෙ තමන්ගෙ ගමන වගෙම තමන්ගෙ චරිතෙත් හරි විදිහර රැකගෙන යන නිහතමානි කෙනෙක්...ආදරෙයි ❤️💕🥰😘😘😘😘😘😘😘😘😘
ලංකාවේ මං දැකපු ලස්සනම මූණක්... හරිම ආස නිලියක්...
ඊලඟට සචින් අයියාව ගෙන්නන්නකෝ.... Plz❤️💕😎💪
කෝනාර මල්ලී... ගොඩක් ස්තූතියි අපි ආසම චරිතයක් ගෙනාවට ඔයා ලස්සනට වැඩේ කරනවා... හරිම ලස්සණයි
නිහතමානී, ශක්තිමත්, ලංකාවේ නිලි රැජිණ ශලනි තාරකා 💖 හදවතේ රැජිණ ❤️❤️❤️❤️GOD BLESS YOU 💞❣️
ශලිනි හරිම නිහතමානී කෙනෙක්...මේ කතාවෙන් ඇත්තටම ජීවිතේට ගන්න දේවල් තියෙනවා ...
60plmm
ශලනි අක්කා මාර නිහතමානී චරිතයක්❤️❤️
ලෝකයා උඹව වට්ටන්න හැදුවා මගේ නංගී,එත් ආයෙමත් තටු ගහලා නැගිටපු එක ගැන මට මාර සතුටුයි.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .එදත් අදත් හෙටත් ඔබේ යහපතම වෙනුවෙන් අපි ඉන්නවා ,බුදුසරණයි 🎖️️🎖️️🎖️️🎖️️
ඒ දවස් වල, අක්කා සිරස කුමරිය උන හැටි මතක් උනා.. තාමත් ඒ විදිහමයි.. 👍👍❤️❤️
මගේ ආසම නිලිය.. 💞 ශලනි අක්කේ ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න ... ස්තුතියි ශලනි අක්කව ගෙන්නුවාට 😍
ඉතාමත් වැදගත් කතාබහක්.. ඒ වගේම මං ආසම කරන චරිතයක් තමයි ශලනි තාරකා කියන්නෙ.. ඒ වගේම මෑත කාලීන ඉතාමත් දක්ශ නිළියක්🥰ජය වේවා.ඉදිරි අනාගතයට සුභ පැතුම්.💟
කෙළින් කතාකරන නිනිහතමානී කෙනෙක් God Bless you Akki
ඇත්තටම අපි හරිම ලකී මේ වගේ එක චරිතයක් හරි ෆීල්ඩ් එකේ ඉන්නවා දකින්න ලැබෙන එකට ප්‍රේක්ෂකයන් ලෙස.ඔයාට විෂ් කරනවා ශලනි ඇත්තෙන්ම අංග සම්පූර්ණ නිළියක් ලෙස ඔබට ලැබිය යුතු හැම දේම ලගා කරගත්තා සේ ඉදිරියේදිත් ඔබ බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ලැබෙන්න කියලා.ගෝඩ් බ්ලෙස් යූ ශලනි..❤
ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක් වෙනව අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ..👍👍👍
සරලවම කිව්වොත් ශලනි තාරකා කියන්නෙ හරිම චාම් චරිතයක්.ආදරෙයි ගොඩක් අක්කි...❤️
ඔයාගේ වයසේ ප්‍රමානයටත් වඩා ඔයා දුන් අදහස් හරිම බුද්ධිමත්.ඒ වගේම සැබෑ ජිවිතයේ ආඩම්බරකමක් නැති නිහතමානි සුහද කෙනෙක් බව වටහාගන්නට පුලුවන් උනා.
ආසම රන්ගන ශිල්පිනියක්. ඔබට තෙරුවන් සරනයි
හරිම නිහතමානී කෙනෙක් ශලනි අක්කි කියන්නෙ ඔයාගෙ වැඩ කටයුතු වලට සුභ පතනව 🤜🤛❤️
සාර්ථක මිනිස්සු හැමෝටම කතන්දර හැදෙනවා ශලි..❤️❤️😍😍👍👍දක්ශ සුපිරිම නිලියක් ශලිනි ..❤️❤️
මං ආසම කරන චරිතයක් ....මං ආසම රංගන ශිල්පිනිය තමයි ශලනි අක්කා....පොලොවෙ පය ගහලා ඉන්න දක්ශ අවංක , ඇත්ත කතා කරන නිලියක්.....සුබ පතනවා අක්කෙ❤️❤️❤️❤️
ඉතාමත් දක්ශතා ඇති දුවෙක්.ඔයා රගපාන ටෙලිනාට්‍ය ගොඩක් බලනවා .ඔයාගෙ ඉදිරි අනාගතය සාර්තක වේවා ,බුදුසරණය් .
කෝනාර ඔබට ගොඩක් ස්තුතියි.අපි ආදරය කරන නිළියක් ශලනි තාරකා කියන්නේ . නිහතමානී දක්ෂ ඇය සමග කරපු කතාබහ ඉතාමත් වැදගත්. ඔබට ජය
ඇත්තෙන්ම නංගී ඔයා හරි ම හොඳ අවන්ක කෙනෙක් ,,,බොරු ආටොප නැහැ ඔයාට බුදුසරණයි නන්ගා ,,,
මම හැමදාමත් ආසම කරන චරිතයක්♥️ ඒ අදහස් හරිම අව්‍යාජයි, හිනාව සුන්දරයි, නිදහස්, කෙළින් කතාව, ඒ ගැලපීම 💯♥️
ශශිකා නිසන්සලා ගේන්ට අනිවාර්යයෙන් 🤩
සාමා ගෑනිව ගෙනල්ලා තමයි කොනාරා චොර උනෙ🤣 වැදගත් අය කොච්චර ඉන්න්වද ගෙන්නන🤗
ශලනි අක්කා කියන්නෙ නිහතමානී කලාකරුවෙක්.ගොඩක් ස්තුතිය ශලනි අක්කා ගෙන්නපු එකට
ඊයා අපේ ගමේ ගමේ ගොං බඩු කෙල්ලෝ එක්ක යාලු වෙන කොල්ලා තමයි ඕකි එක්ක ඉන්නෙ දැන් 💔😂💥
@@Shenalsanjulachemistry-hy5xr කවුද බන්
@@Supreme-m2o umbe ammageda bn?
@@Supreme-m2o අර නලු බට්ටා බන් සචින් කියලා සිරසෙන් හම්බෙලා තියෙන්නේ අම්මේ ඌ අපේ ගමේ එකෙක් පට්ට පට්ට සෙල්ලම් කෙල්ලෝ එක්ක දාන්නේ ඌ හින්දා ගොඩාක් කෙල්ලෝ ගෙවල් වලින් අනාත වෙලා තියෙන්නේ තිරිසන් විදියට හිටියේ 😂💔
@@junior-uo4dy මොන හාල්පාරුවෙක්ද පැත්තෙන් පුක දෙන්නෙ පොන්නය
ගිරිදේවි ආශාගෙ චරිතයට ගොඩාක් ආදරෙයි ❤️
ශලා මම නම් හරි ආසයි ආදරෙයි.හරිම හිත හයිය කෙනෙක් ඔයා.අනාගෙතෙ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ආ බැනලා කමෙන්ට් කරනවට ආසද අක්කි.එහෙනම් බැනලා කමෙන්ට් එකක් දාන්නද 🤭🤭 අනේ බනින්න බෑ අක්කියෝ .ආදරෙයි ගොඩාක් .💝💝💝
2015 විතර හිරු එකේ ගිය වත්සානේ ප්‍රේමය කතාව මරු.ආදරෙයි ශලනි අක්කේ.ගුඩ් ලක්❤
ශලිනි ආසම හරිම නිහතමානී චාම් චරිතයක් දක්ෂ රංගන ශිල්පිණියක් ❤️❤️
කොහොමද නෙතූ ❤😘
ඇයගේ පෞද්ගලික ජීවිතය කුමක් උනත් මම ඉතාමත් ආදරය කරන, ඕනෑම චරිතයක් විශිෂ්ඨ ලෙස සාධාරණයක් ඉටු කරන දක්ෂ නිළියක්. ඊටත් වඩා best personality ekak thiyana lady kenek. I respect to her ❤️
ශලා අක්කි, මාලිගාව හදන්න ගල් නම් දෙන්න බෑ..... සරසන්න මල් දෙන්නම් 😍😍 අනාගතයට සුභ පැතුම් ...😍🤗❤️🙏
අවංකව විවුර්ත... හොද හදවතක් තියේන නිලියක්...එවගේම මැත කාලේ දැක්ක සුපිරිම චරිත වලට පන පොවන නිලියක්... හරි ශක්තිමත් කෙල්ලේක්....මමනම් ලංකාවේ රගපාන අයගේ බහුබුත් වලට කැමති නැහැ .... ශලනිගේ රගපැම නිසාම එයාගේ ෆ්‍රොගැම් බලනවා........ මේ වැඩසටහන කරන මල්ලිත් සුපිරි ..... මිනිස්සුන්ට බලන්න අහන්න පුලුව සුපිරි වැඩසටහන් කරන්නේ......... ජයවේවා❤❤❤❤❤👈
ගොඩක් දක්ෂ , නිහතමානී ,ලස්සන නිලියක්.අක්කිට මාරම අසයි ❤️❤️
ඇත්තටම දැනට සිටින හොදම නිලිය ඔබයි ශලනි...හරිම දක්ශයි ..ආදරෙයි ගොඩාක් ඔයාට බුදු සරනයි ඉදිරියටම යන්න ඔයාට සුබ පතනව .❤🌹
අතිශෝක්තියෙන් තොර කෙලින් කතා කරන කෙල්ලෙක්.අාදරණීය චරිතයක්.සුව අත්වෙිවා!
මන් ඉස්සර ඉදන්ම ආස නිලියක්. ආදරෙයි ශලනි😍
කාටවත් කාගේවත් වැරැද්දක් කීවේ නෑ..හැම දේ ගැනම දෙපැත්ක් තියෙයි කියල අක්කා කීව හැම දේකින්ම තේරෙනවා.ආදරෙයි හැමදාම
ශලනියා මගේ ආසම නිලිය..as දෙක අහකට ගන්න හිතෙන් නෑ කතා කරනවා අහන් ඉන්න ආසයි..motivation vedio එකක් බැලුව වගෙ..ඉස්සරහටම යන්න සුභ පතනවා 🙏❤❣️..දක්ශ චන්ඩි කෙල්ල..ස්නේහා ❤😍🤩🤩🤩🤩
යවන් නැතුව ඉවර වෙනකන්ම බලපු එකම programme එක🥰🥰God bless you akki😘
😂😂😂😂
ඔයා හරිම හොද කෙනෙක් සමහර මිනිස්සු කතා හදන්නෙ එයාලගෙ ඉරිසියාවට ඔයා ඔයාගෙ ගමන යන්න පරිස්සමෙන් ඔයාට බුදු සරණයි අක්කි ❤️
සිහින ගෙනෙන කුමරියේ ටෙලි නාට්ටිය මම ගොඩක් ආස සත්සරණි චරිතෙට මාර ඉවසීමක් ඒ චරිතේ බුදුසරණයි නංගි ඔයාට දිගු ගමනක් යන්න මගෙන් සුභ පැතුම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි කෝනාර මල්ලි ආරාධනාවට. ඒවගේම අහන ප්‍රශ්නවලට බාධානොකර නිදහසේ උත්තර දෙන්න දුන් නිදහසට. ඉදිරියෙන් ඉදිරියට යන්න ජය ප්‍රාර්ථනා කරනවා ♥️
ඒවගේම comment කරපු හැමෝටම ස්තූතියි, ආදරෙයි ⭐️♥️
😊😊
😍😍
❤️
Akka😘
❤️❤️❤️🔥
කෙලින් කතා කරන...අවන්ක.... කෙල්ල🌸
❤️✌️yeah
Oyva hoyn pahalata pahalata awe 👍
ආ... නිර්වාන් ඔයා...😁
Nirwan aiya
අනුත්තර 😉
මං ආසම මෙච්චර දුර ගමනක් ඇවිත් පටන්ගැන්ම සිරසෙන් කියන එකට.ගොඩක් අයට එතැන අමතක වෙනවා.ඉදිරියටම යන්න අක්කා. කොනාර දසුන් ගැන අහපු නැති එකට තැන්ක් යු.හොදම පශ්න ටිකක් හොද විදිහට ඇහුවා.දෙන්නටම සුබ පැතුම්.
Shalini tharakage nihatha mani kamata hama damath adarey oyage idiri katauthu sarthaka wewa suba pathana wa budu saranai jesu pihitai kuwait sita
බොරු පොශ් නෑ, ගොතගැහිලි නෑ, අහනදේට සරලව පැහැදිලිව වටේනොයා හරි උත්තරය දෙනවා, ශලනි මෙහෙම නිහතමානි කෙලින් කතා කරන කෙනෙක් කියලා දැනගත්තෙ ඇත්තටම අද තමයි😌,
ආදරෙයි 😍❤️
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
මගේ අක්කා ❤😍
හායි දිගැසියේ කොහොමද ..❤❤👍👍
Hi දිගැසි .... 💕💕💕💕
ස්නේහා කොතනද,,,දිගැසි එතන..😬
ආදරෙයි 💞💞💞💞
Hi දිගේ 😁
❤️😍
මං ආසම ශලනි ගෙ හිනාවට ඒක මාර ලස්සනයි. ඒ හිනාව හරිම හුරුබුහුටි යි හරියට පොඩි දරුවෙක් හිනා වෙනවා වගේ
Hi kohomada ithin 😊😊😊😊😊
ඇය අති දක්ෂයි වගේම සුන්දරයි බුද්ධියත් එක්ක වූ තැන ඇය ගෙ ගමන නවතාලිය නොහැකියි ක්ෂේත්‍රයේ යම් තැනක ඉන්න කිහිපදෙනා අතර ඇය ඉදිරියෙන් ඔබට ජයම වේවා ශලනි 💐❤️
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
එකකට එකක් වෙනස් චරිත තුනක් එක ම කාලෙක කරන්න උනේ අපේ සිනමා කර්මාන්තෙ තියෙන දුප්පත්කමට උනාට එතනින් අපට පේන්නෙ ඔයාගෙ talent එක 😘👍😘
ඒක මටත් හිතුණා
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
ruclips.net/video/D2_CR2ahzQk/видео.html
ශලනි තාරකා මෑත යුගයේ බිහිවූ සුන්දර දක්ෂ නිහතමානී රංගන ශිල්පිණියක්...ඔයා රගපාන හැම චරිතයක් තුලම ජීවමාන වෙනවා...හරිම ආසාවෙන් හැම ටෙලිනාට්‍යයක්ම බලනවා.. ජීවිතයේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා කියලා සුබපතනවා.. ..❤🌹
Depression ගැන පැහැදිලි කරපු විදිය ඒ ගැන සමාජයට දීපු පණිවිඩය , ඇත්තෙන්ම හුගාක් වටිනවා . respect you shalani ❤️
සහතිකවම ඇත්ත..❤️respect you
සහතිකෙන්ම 🖤
අාදරෙයි.සුදු.දුවෙිි.තෙරැවන්.සරණයි
ගිරිදේවි බලලා තමා ශලනි අක්කට කැමැත්තක් ඇති වුනේ ඒක ඒ තරම් තාත්විකව එයා කරා 💯🔥 අර දවස් වල කොච්චර මිනිස්සු මෙයාට බැන්නද ඒත් ඒවා ගනන් නොගෙන එයා එයාගෙ ගමන ගියා සුබ පැතුම් අක්කේ ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️
මාත්
❤
ආදරෙයි ඔයාට ඇග පෙන්නලා විකාර tik tok. කරලා famous වෙන අය අතරේ . ඔයත් උමාලිත් හරිම graet සුබ පැතුම්
නව පරපුරේ ඕනිම චරිතයකට උපරිම සාදාරනයක් කරන දක්ශතම නිලිය ශලනි තාරාකා💖
මම කැමතිම නිලිය🥰
අම්මේ ප්‍රථම වතාවට ශලනියා දැක්කෙ යූ ටියුබ් නාලිකාවකින් හරිම ආශාවෙන් ඔයාගෙ ටෙලිඩ්‍රාමා බලන්නෙ ..❤❤❤❤👍👍
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
Ane oyage den minu yanne,akete oyage චරිතයකට duke hithenewa
@@pathminijayawardana7660 , අ
@@pathminijayawardana7660 අත්ටාහ්
මොන තරම් දක්ෂ වුණත් මොන කරම් ජනප්‍රිය වුණත් පොලොවෙ පය ගහලා ඉන්න කෙනෙක් ඔබ. තව තවත් ඉදිරියට යන්නට සුභ පැතුම්❤️☺️
We z a Wzq
දෙවනි ඉනිමෙ ඉන්නෙ ආක්ශාල වගෙ නෙවෙයි මෙයාගෙ ඇක්ටින් supper 😊😍 සමහර වෙලාවට රගපැමක් ද කියල හිතන්නවත් බැහැ ඔනෙ චරියතයක් සුපිරි ට ම කරනව
කටක් ඇරලා එයා හොදයි කියන්න පුළුවන් චරිතයක් .දක්ශ නිලියක්.එකෙන්ම සුබපැතුම් ඔයාගේ අනා ගතයට.ජිවිතේ දිනන්න.බුදුසරණයි 🙏🙏
💕💕💕🌹🌹👍
දිනිති ලාට වඩා ගොඩක් නිහතමානී කයිවාරු නැති මුල අමතක නැති කලාකරුවකු ඔබ. ඉදිරි ගමන සුභදායී වේවා !!❤
දිනිති ලා කියන්න එපා 😒 අපි පලි නෑ නේ 😒😒😒😒
@@dinulanka4811 😂
Dinithi la mokkuda ane niliyoda🤣
Thats Dnithis way.but i think dinithi also goodherted girl
Oya dinithi dannawada.
ශලිනි.....ඇත්තටම දක්ෂ නිහතමානී රංගන ශිල්පිනියක්❤️❤️...කොණාරටත් ඉක්මනින් one million වලට යන්න ලැබේවා...කියල...ප්‍රාර්ථනා කරනවා✌️🧡
ශලිනි අක්කේ ඔයා තමයි ලංකාවේ වත්මන් නිලියන්ගෙන් අති දක්ශම නිලියක්. ඔයාට සුබ පැතුම්.
සිරසෙන් බිහිවුණු සුපිරි තරුවක් එතෙක් මෙතෙක් අවුරුදු කුමරියක් වෙලා මෙච්චර රංගන ශෙෂත්‍රයෙ ඉදිරයට ආ පලවෙනි කෙනා මෙයා වෙන්න ඕන බොහො දෙනෙක් අවුරුදු කුමරිය වෙලා රංගන ශෙෂත්‍රයට ආවත් එ නාලිකාවෙම පිපිල එකෙම පරවෙලා යනව එ අතින් ශලනි හරි වසානාවන්තයි 🤩🤩🤩 good luck ශලනි තාරකා 💛
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +.++.+.
නිහතමානී, දක්ශ, ශක්තිමත්, උත්සාහාවන්ත සහ කලාව තුල විවිධ හැඩයේ චරිත වලට පණ පොවන්න තරම් වාසනාව උරැමකරගත් හරිම කලාකාරිනියක්!!❤️❤️
ruclips.net/video/D2_CR2ahzQk/видео.html
අනේ කොච්චර හොඳයි ද ඔයා comment කරපු එක පුතා ..❤
මේ interview එක එන්න ඇයි කෝණාර පරක්කු උනේ 🙂
සමා වගේ අය ගෙන්නන වෙලාවෙ මෙහෙම කෙල්ලෙක් ගෙනල්ල් තේරුමක් ඇති interview එකක් තියන්න තිබ්බ කලිනුත්.😌
ඔයා ගැන තිබුණ positive impression එක තව improve උනා . ඔයා නියමයි , Genuine character එකක්. හරිම mature ඔයා...කථාව අහන් ඉන්න ආසයි. Skip කරන් නැතුව බලපු එකම interview එක. Respect.
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 .++.+.
වර්තමානයේ සිටින නිළියන් අතරින් දක්ෂතම නිළිය ඇයයි. මගේ ප්‍රියතම නිළිය ශලනි තාරකා . මේ රටේ අනාගතයේ නිළි රැජිණ බවට පත්වේවා. තෙරුවන් සරණයි ඔබට .
W
කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක්... ❤️❤️
කෙලින් කතා කරන නිහතමානී හිනාවෙලා ඉන්න චරිතයක් .....❤❤💜️❤💜️
මම ගොඩක් කැමති දක්ෂ නිලියක්. අනාගතය සුභ වෙන්න, අපේ රටේ නිලි රැජින වෙන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. බුදුසරණයි.
ශ්‍රී ලංකාවේ ඉන්න තරුණ කලා කාරිනියන්ගෙන් නිහතමානීම චරිතය කිව්වොතින් හරියට ම හරි .. කෙලින් කතා කරන , නිරහංකාර , දක්ෂතම රංගන ශිල්පිනිය ශලනි අක්කි ❤️❤️❤️වාසනාවන්ත අනාගතයකට ඔබට මගෙන් සුභ පැතුම් ..!! 😍❤️
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
Salane tharaka oya nathi teli nattiyak mama balannea natha oyage ranganaya parana niliyanta wada edireyen ennea harema seastai oya hora boru nathi jadaweada kapatekam nathi ethama lassana sundara yuwathiyak hithata aran naha oba saba jeewithayai ranganayai harema seastai charethayata pana denawa, oyawage ayata nili rajina pirenamna ona obata suba anagathayak
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 ..++.+.
ඔබව ප්‍රතික්ෂේප කරපු කටවල් වලින්ම අද ඔබට ප්‍රශංසා කරනු ඇත..ආදරෙයි මැනික හැමදාම ආසම නිලිය😍
❤❤
මනින්නෙ මාවය
තරාදිය ඔබගේය
ඉතිම් හිතවත
ඔබෙ තරාදියෙ වරදට
මා කුමක් කරන්නද...
නේහ් ශලනි අක්කි..❤️
මං ආසම ස්නේහට ....❤️
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +.+.+
සලනි තාරකා කියන්නේ පට්ටම පට්ට නිලියක්. ඇයට මේ සම්මාන දෙකම ලැබෙන්න තිබුනේ මීට වසර ගණනාවකට කලින්. එතරම්ම ඇය දක්ෂයි. 😘😘
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙමට නැබුරු උනේ බිරිදට ආදරේ නැති නිසාම නෙවෙයි
Kiyadenna aadare tharam nattiye daksathama wesista ganaye niliya saha naluwa salanee tharaka saha nirwanya oba dedanata supire sammanayak himi wiya yuthuya nirwan etha daksa sundara naluweki oyage ranganayata nirwan etha sameepawa balapanawa, kawadahare wesista ganaye naluniliyan oba depala wenu atha,
මං කැමතිම, අති දක්ෂම නිලියක් තමයි ශලනි නංගි, ආදරෙයි ඉතිං ❤️
එදත් අදත් හෙටත් හැමදාමත් මගේ හදවතේ රංගන ශිල්පිනිය shalini tharaka😘🥰❤💋
Hi kohomada ithin 😊😁😁😁😁
චාන්දනී සෙනෙවිරත්න මහත්මියම ආදර්ශයට ගන්න ශලනි එයා තමා මන් දැක්ක විශිෂ්ටම නිළිය ඔයාටත් ඒ තැනට යන්න පුළුවන් ගිරිදේවී එකෙන් ඔයා ඒක ඔප්පු කළා 💜️💜️💜️💜️
අපි ඔයාට ගොඩක් ආදරෙයි ඔයා ඉන්න draama බලන්න මම ආසයි ඔයාට තවත් හොඳ ගමනක් යන්න ලැබේවා 💗💗💗💗💗
ගිරිදේවී නාට්‍යයේ රංගනය අති විශිෂ්ඨයි. ❤️
ශලනි අක්කි නිහතමානී, අවංක චරිතයක්.ගොඩක් ලස්සනයි අක්කි💖🌸
ශලනි කියන්නෙ නිහතමානි අති දක්ශ රංගන ශිල්පිනියක් ❤
මෑත කාලයේ ඉන්න හොදම නිහතමානී චරිතයක්... ඇයට තව තවත් දීර්ඝ ගමනක් යෑමට හැකියාව ලැබේවා 💕💕💕💕💕ජයවේවා 🙋🙋🙋🙋
Hi kohomada ithin 😊😊😊😊😊😊
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +++.+.
තරුණ පරපුරේ නිලියන් අතරින් මම දැකපු තත්විකම 🎀🎀🎀🎀නිලියක්...කරන හැම චරිතයක්ම හොදටම තත්විකව කරනවා ...බුදුසරණයි 🎀....🌷🌹💐🌷🌹💐🌷🌹💐🌷🌹💐🌹😚
ආසම කෙනෙක්.කොල්ලෙක් මැරුනොත් ඉතින් කෙල්ල හින්දා..ආයේ ඉතිනේකිට ගොඩ ඒමක් නෑ..fb එකේ ඵොටෝ එකක් දැම්මොත් සුදු කොඩි පේනවද,බෙල්ලෙ වැල දාගන්න ලගයි වගේ ඕව තමයි..කෙල්ලො නම් කමක් නෑ කියමුකො...ඕව ඔක්කොම දාන්නෙ චීත්ත අදින පිරිමි....god bless u shala
යොවුන් රංගන ශිල්පිනියන් අතර මන් දැකපු දක්ෂම නිලියන් දෙදෙනා අතරින් එක්කෙනෙක් ශලා අක්කි.❤
අනිත් එක්කෙනා උමාලි තිලකරත්න අක්කි .. ❤
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
💯
මරු හැබයි 🤣🤣🙏
යම් පුද්ගලයෙක් දැක්ක ගමනින් නිගමනයකට නොයන්න එම පුද්ගලයා සමඟ චූටි වෙලාවක් කතා කරල බලන්න..මන්ද ඒ පුද්ගලයා ඇතුලාන්තයෙන් හරිම නිදහස්, සරල අදහස් ඇති සුන්දර පුද්ගලයෙක් වන්නට පුළුවනි... මං හරිම ආස චරිතයක් ...❤️❤️❤️ ඉදිරි වැඩ කටයුතු සාර්තක වෙන්න කියල සුභ පතනවා🥰🥰
සිරස කුමරිය කාලේ ඉදන් මේ වෙනකම්ම ආසම නිලියක් ❤️
Bhagi akki😍😍
@@nipunipabasara9393 😘
හුකහන් බැල්ලියෙ
A akki
ඇත්තටම බුද්ධිමත් දක්ෂ කලාකාරිනියක් ....පරිපුර්ණ කලාකාරිනියක් වෙයි අනාගතයේ අනිවාර්යයෙන්ම ..හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ඔබතුමියට ❤❤❤❤❤
හරිම ආදරනිය චරිතයක් .ඇය නැති ටෙලිනාට්‍යකින් ඇති වැඩක් නැහැ .ංඔබගේ ඔය දක්ෂ කම දිගටම පවත්වාගන යන්න.මම හිතන්නෙ ලංකාවෙ මෙතෙක් බිහිවුණා අනිත් හැම නිලියකටමවඩා ඔබ විසිෂ්ටයි .ජේසු පිහිටයි .
තිබිල තියෙන්නෙ "ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනෙෆිට්ස්" එකක්, ෆ!ක් එක දදා අවුරුදු ගනන් ගිහිල්ල. කිම්!බයි පු!කේ හි!ලයි, කටයි ගෙවිල ඇති 😂💩 +++.++.+
යශෝධා විමලධර්ම මහත්මියගෙන් පස්සෙ ලංකාවෙ මං දැක්ක හොදම හැඟීම් නිරූපනය ඇයගෙන් මං දැක්කෙ .. අතිශයින්ම ආදරේ කරන චරිතයක්... සුබ උපන් දිනක් වේවා ආදරනීය තාරකාවිය🌟❤️
ruclips.net/channel/UCIvBRfo-s3wssT-IznbFFzw
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
Yashoda Wimadharamage laginvath Shalini va theyanna ba.
@@SheshikaMallawarachchi ai බැරි දක්ෂතාවය තියනවනේ
@@kanthijayaweerakanthijayaweera yashoda wimaladarma miss godak ugath buddimath kenek
ආසම චරිතයක්.ආදරෙයි හැමදාම අක්කි.නිහතමානී හදවතක් තියන කලාකාරිනියක්
@@yureninoshi8297 1111.1
@@yureninoshi8297 m
Shalani Buddhist da
Hadawathinma..adarei..godak..shalani..duwa..theruwan..saranai.oyata..
2023 දෙවෙනි පාරට මේ වීඩියෝ එක බලන්නේ අහම්බෙන් දැකලා Comment එකක් දාන්න හිතුනා..ශලනි අක්කි හරිම නිහතමානි චරිතයක් එයාට දැන් එයා අර කිව්ව හරිම කෙනා ලැබිලා marry කරලා සතුටින් ජීවත් වෙනවා.. ආදරෙයි අක්කේ ❤️🤗
එයාගෙ කලා ජීවිතය විතරයි වැදගත් අපිට ...හොඳ දක්ෂ නිළියක් ..💐💐💐
එ දවස් වල ඔයාට බනිද්දි මන් එ අයට බැන්නා... එ තරම් ආදරෙයි ඔයාට... හැමදාම හදවතේ ඉන්න නිළිය ඔයා... ඔයා රග පාන හැම නාට්‍යයක් ම බලන්නේ ආසවේන්... ඔයා හැමදාම සතුටින් ඉන්න ඔනි ඔය වගේ... ඔයාට හොඳ කෙනෙක් ලැබේයි.... ආදරෙයි අක්කේ ❤️❤️😍👌
මම දැකපු දක්ශම බොරු ආඨෝප නැති සුන්දර රංගන ශිල්පිනියක්...😍😘🤗
ගොඩක් කාලෙකින් ශලනි මේ වගේ වැඩසටහනකට ආවේ...ඒක වටිනවා
මං ආසම නිලිය ශලනි අක්කි❤️❤️😘
මෙහෙම තමයි නළුවෙක්, නිළියක් වුණා ම ඉන්න ඕනේ. නිහතමානී කෙනෙක්. මං මෙච්චර කල් හිතාගෙන හිටියේ ශලනි තාරකා කියන්නේ නපුරු කෙනෙක් කියලයි. හරිම හොඳ කෙනෙක්. හරිම කෙනාටයි සම්මානය ලැබිලා තියෙන්නේ❤️❤️❤️
ට්‍රෙන්ඩින් එනවා අනිවාර්යයෙන් ..මේ වීඩියෝ එක ...මොකද ශලනීට ගොඩක් ආදරේ අය වගේම බනින අයත් බලනවනේ..😊
දක්ෂ වගේම නිහතමානී හොඳ කලාකරිනියක්🤗🌹හැමදාම ඔයවගේ හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න❤️😚ගොඩාක් ආදරෙයි හැමදාමත්❤️🌹🤗🌍🥳
කුමන චරිතයක් වුවත් හොදටම කරන.කුමන විලාසිතාවකට වුවත් ලස්සන .පිංවන්ත යුවතියක් .සුබ අනාගතයක් ඔබට.👍🙏
මං ආසම චරිතයක්..❤️💕බොරු සෝබන නැති පාඩුවෙ ශේප් එකෙ තමන්ගෙ ගමන වගෙම තමන්ගෙ චරිතෙත් හරි විදිහර රැකගෙන යන නිහතමානි කෙනෙක්...ආදරෙයි ❤️💕🥰😘😘😘😘😘😘😘😘😘
ලංකාවේ මං දැකපු ලස්සනම මූණක්... හරිම ආස නිලියක්...
ඊලඟට සචින් අයියාව ගෙන්නන්නකෝ.... Plz❤️💕😎💪
කෝනාර මල්ලී... ගොඩක් ස්තූතියි අපි ආසම චරිතයක් ගෙනාවට ඔයා ලස්සනට වැඩේ කරනවා... හරිම ලස්සණයි
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
නිහතමානී, ශක්තිමත්, ලංකාවේ නිලි රැජිණ ශලනි තාරකා 💖 හදවතේ රැජිණ ❤️❤️❤️❤️
GOD BLESS YOU 💞❣️
ශලිනි හරිම නිහතමානී කෙනෙක්...
මේ කතාවෙන් ඇත්තටම ජීවිතේට ගන්න දේවල් තියෙනවා ...
60plmm
ශලනි අක්කා මාර නිහතමානී චරිතයක්❤️❤️
ලෝකයා උඹව වට්ටන්න හැදුවා මගේ නංගී,එත් ආයෙමත් තටු ගහලා නැගිටපු එක ගැන මට මාර සතුටුයි.යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .එදත් අදත් හෙටත් ඔබේ යහපතම වෙනුවෙන් අපි ඉන්නවා ,බුදුසරණයි 🎖️️🎖️️🎖️️🎖️️
ඒ දවස් වල, අක්කා සිරස කුමරිය උන හැටි මතක් උනා.. තාමත් ඒ විදිහමයි.. 👍👍❤️❤️
මගේ ආසම නිලිය.. 💞 ශලනි අක්කේ ඔයා ඔයාගේ ගමන ඉස්සරහටම යන්න ... ස්තුතියි ශලනි අක්කව ගෙන්නුවාට 😍
ඉතාමත් වැදගත් කතාබහක්.. ඒ වගේම මං ආසම කරන චරිතයක් තමයි ශලනි තාරකා කියන්නෙ.. ඒ වගේම මෑත කාලීන ඉතාමත් දක්ශ නිළියක්🥰
ජය වේවා.
ඉදිරි අනාගතයට සුභ පැතුම්.💟
කෙළින් කතාකරන නිනිහතමානී කෙනෙක් God Bless you Akki
ඇත්තටම අපි හරිම ලකී මේ වගේ එක චරිතයක් හරි ෆීල්ඩ් එකේ ඉන්නවා දකින්න ලැබෙන එකට ප්‍රේක්ෂකයන් ලෙස.ඔයාට විෂ් කරනවා ශලනි ඇත්තෙන්ම අංග සම්පූර්ණ නිළියක් ලෙස ඔබට ලැබිය යුතු හැම දේම ලගා කරගත්තා සේ ඉදිරියේදිත් ඔබ බලාපොරොත්තු වෙන දේ ඒ ආකාරයෙන්ම ලැබෙන්න කියලා.ගෝඩ් බ්ලෙස් යූ ශලනි..❤
ට්‍රෙන්ඩින් යන වීඩියෝ එකක් වෙනව අනිවාර්යයෙන් මේ වීඩියෝ එක ..👍👍👍
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
සරලවම කිව්වොත් ශලනි තාරකා කියන්නෙ හරිම චාම් චරිතයක්.ආදරෙයි ගොඩක් අක්කි...❤️
ඔයාගේ වයසේ ප්‍රමානයටත් වඩා ඔයා දුන් අදහස් හරිම බුද්ධිමත්.ඒ වගේම සැබෑ ජිවිතයේ ආඩම්බරකමක් නැති නිහතමානි සුහද කෙනෙක් බව වටහාගන්නට පුලුවන් උනා.
ආසම රන්ගන ශිල්පිනියක්. ඔබට තෙරුවන් සරනයි
හරිම නිහතමානී කෙනෙක් ශලනි අක්කි කියන්නෙ ඔයාගෙ වැඩ කටයුතු වලට සුභ පතනව 🤜🤛❤️
සාර්ථක මිනිස්සු හැමෝටම කතන්දර හැදෙනවා ශලි..❤️❤️😍😍👍👍දක්ශ සුපිරිම නිලියක් ශලිනි ..❤️❤️
මං ආසම කරන චරිතයක් ....මං ආසම රංගන ශිල්පිනිය තමයි ශලනි අක්කා....පොලොවෙ පය ගහලා ඉන්න දක්ශ අවංක , ඇත්ත කතා කරන නිලියක්.....සුබ පතනවා අක්කෙ❤️❤️❤️❤️
ඉතාමත් දක්ශතා ඇති දුවෙක්.ඔයා රගපාන ටෙලිනාට්‍ය ගොඩක් බලනවා .ඔයාගෙ ඉදිරි අනාගතය සාර්තක වේවා ,බුදුසරණය් .
කෝනාර ඔබට ගොඩක් ස්තුතියි.අපි ආදරය කරන නිළියක් ශලනි තාරකා කියන්නේ . නිහතමානී දක්ෂ ඇය සමග කරපු කතාබහ ඉතාමත් වැදගත්. ඔබට ජය
ඇත්තෙන්ම නංගී ඔයා හරි ම හොඳ අවන්ක කෙනෙක් ,,,බොරු ආටොප නැහැ ඔයාට බුදුසරණයි නන්ගා ,,,
මම හැමදාමත් ආසම කරන චරිතයක්♥️ ඒ අදහස් හරිම අව්‍යාජයි, හිනාව සුන්දරයි, නිදහස්, කෙළින් කතාව, ඒ ගැලපීම 💯♥️
ශශිකා නිසන්සලා ගේන්ට අනිවාර්යයෙන් 🤩
සාමා ගෑනිව ගෙනල්ලා තමයි කොනාරා චොර උනෙ🤣 වැදගත් අය කොච්චර ඉන්න්වද ගෙන්නන🤗
ශලනි අක්කා කියන්නෙ නිහතමානී කලාකරුවෙක්.ගොඩක් ස්තුතිය ශලනි අක්කා ගෙන්නපු එකට
ඊයා අපේ ගමේ ගමේ ගොං බඩු කෙල්ලෝ එක්ක යාලු වෙන කොල්ලා තමයි ඕකි එක්ක ඉන්නෙ දැන් 💔😂💥
@@Shenalsanjulachemistry-hy5xr කවුද බන්
@@Supreme-m2o umbe ammageda bn?
@@Supreme-m2o අර නලු බට්ටා බන් සචින් කියලා සිරසෙන් හම්බෙලා තියෙන්නේ අම්මේ ඌ අපේ ගමේ එකෙක් පට්ට පට්ට සෙල්ලම් කෙල්ලෝ එක්ක දාන්නේ ඌ හින්දා ගොඩාක් කෙල්ලෝ ගෙවල් වලින් අනාත වෙලා තියෙන්නේ තිරිසන් විදියට හිටියේ 😂💔
@@junior-uo4dy මොන හාල්පාරුවෙක්ද පැත්තෙන් පුක දෙන්නෙ පොන්නය
ගිරිදේවි ආශාගෙ චරිතයට ගොඩාක් ආදරෙයි ❤️
ශලා මම නම් හරි ආසයි ආදරෙයි.හරිම හිත හයිය කෙනෙක් ඔයා.අනාගෙතෙ වාසනාවන්ත වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ආ බැනලා කමෙන්ට් කරනවට ආසද අක්කි.එහෙනම් බැනලා කමෙන්ට් එකක් දාන්නද 🤭🤭 අනේ බනින්න බෑ අක්කියෝ .ආදරෙයි ගොඩාක් .💝💝💝
2015 විතර හිරු එකේ ගිය වත්සානේ ප්‍රේමය කතාව මරු.ආදරෙයි ශලනි අක්කේ.ගුඩ් ලක්❤
ශලිනි ආසම හරිම නිහතමානී චාම් චරිතයක් දක්ෂ රංගන ශිල්පිණියක් ❤️❤️
කොහොමද නෙතූ ❤😘
ඇයගේ පෞද්ගලික ජීවිතය කුමක් උනත් මම ඉතාමත් ආදරය කරන, ඕනෑම චරිතයක් විශිෂ්ඨ ලෙස සාධාරණයක් ඉටු කරන දක්ෂ නිළියක්. ඊටත් වඩා best personality ekak thiyana lady kenek. I respect to her ❤️
ශලා අක්කි, මාලිගාව හදන්න ගල් නම් දෙන්න බෑ..... සරසන්න මල් දෙන්නම් 😍😍
අනාගතයට සුභ පැතුම් ...😍🤗❤️🙏
අවංකව විවුර්ත... හොද හදවතක් තියේන නිලියක්...
එවගේම මැත කාලේ දැක්ක සුපිරිම චරිත වලට පන පොවන නිලියක්... හරි ශක්තිමත් කෙල්ලේක්....
මමනම් ලංකාවේ රගපාන අයගේ බහුබුත් වලට කැමති නැහැ .... ශලනිගේ රගපැම නිසාම එයාගේ ෆ්‍රොගැම් බලනවා........ මේ වැඩසටහන කරන මල්ලිත් සුපිරි ..... මිනිස්සුන්ට බලන්න අහන්න පුලුව සුපිරි වැඩසටහන් කරන්නේ......... ජයවේවා❤❤❤❤❤👈
ගොඩක් දක්ෂ , නිහතමානී ,ලස්සන නිලියක්.අක්කිට මාරම අසයි ❤️❤️
ruclips.net/video/jWFxURVlzD8/видео.html ඔහු අනියම් පෙම පවත්වාගෙන ගියේ බිරිද සමග ආදරයෙන් සිටියදීමයි
ඇත්තටම දැනට සිටින හොදම නිලිය ඔබයි ශලනි...හරිම දක්ශයි ..ආදරෙයි ගොඩාක් ඔයාට බුදු සරනයි ඉදිරියටම යන්න ඔයාට සුබ පතනව .❤🌹
අතිශෝක්තියෙන් තොර කෙලින් කතා කරන කෙල්ලෙක්.
අාදරණීය චරිතයක්.
සුව අත්වෙිවා!