Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක පනහක හැටක රිලා රංචුවක් පරිසරවේදියෝ ඉන්න ප්‍රදේශ වලට වැඩැම්මුවානම් මරේ මරු. එතැකොට සිහිය පිහිටුවයි.
❤
ඔබ ගේ කතාව ඉතැ නිවරදියි..පරිසර වේදී ආචර්ය අවස්ථා වාදී කාන්තාවක් ඉන්නවා ඇය තමයි මේවා අවුස්සනේ..ඇයගේ නිවසට රිලවි ටිකක් යවන්න ..ඵතකොට තේරෙයි...
වද කරන්න අල්ලන රිලවු වදුරෝ වද සැත්කමෙන් පසු ඒ ගමටම අතාරින්නෙ නැතුව ලංකාව අවට ඕන තරම් කැලෑ සහිත දූපත් තියනවා ඒවට ගිහින් දාන්න. එතකොට ඔය කදුලු සලන පරිසරවේදින්ට පුළුවන් සතියකට සැරයක් ගිහින් හොයලා බලල ආදරය කරල එන්න. ආර්ථික මධ්‍යස්ථාන වෙලදසැල් වල ගොවි බිම් වල ඉවත දමන ආහරත් ඕනනම් ඔය පරිසරවේදින්ටම පුළුවන් ඒ දුපත් වලට ගිහින් දාන්න රිලවුන්ගෙ කෑමට. එතකොට නගරවල කුණු ප්‍රශ්නයත් ටිකක් විසදෙනවා
ඔබතුමාට ගොඩක් පිං ඔය දඩාවතේ යන බල්ලන්ගේ ප්‍රශ්නය ගොඩක් වැදගත් එක කථා කරන එක නවත්වන්න එපා
ඇත්ත. කථාව. මහත්තයෝ. මේ. සතුන්ගෙන්. දුක් විදින. මිනිස්සුන්ට. විතරයි. මේ. දුක. දන්නේ.මේ. සේරම. අල්ලලා. චීනෙට. දෙන්න
ඔබ තුමා හරි කොලඹ හතේ නොනලාටත් එක්කසෙ කියන්නේ අහගනියවි බොඩි අල්ලගෙන ඇවිදින පරග්ලියන්ට
Oya. Oluwamane. Kanne. Wadurunta. Oluwata. Thiddath .pau. thiyannahituwathpau. Ouwa..pqladenne. damage may. Pasu. Kalinawe
@@PathamaNagoda රිලවාගේ විලෝපිතයා මිනිසා,හරකාටග් විලොපිතයා මිනිසා,කුකුලාගේ විලෝපිතයා මිනිසා,මාලුවාගේ විලෝපිතයා මිනිසා රිලවාගේ විලෝපිතයා මිනිසා වියයුතුයි.ස්වභාව දහම ඒකයි.
හොද කතාව. හුගක් රටවල මහ ජනතාවට කරදරයක් වෙන සතුන් වද කරනවා. මේ රටෙත් එය කල යුඋතුයි.වචන දෙකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට මගේ කැමත්තක් නැති වුනත් ලාල් කාන්ත මහතාගේ කතාව එකෙන්ම හරි. එයාට මම ස්තූති කරනවා.
අපි යෝජනා කරමු රිලවු ඌරෝ අලි දඩු ලේන්නු මොනරු රංචුපිටින් අල්ලලා අජන්තා හා අයත් එක්ක උත්ගෝෂණ කරණ උන්ගේ ගෙවල්වලට ගෙනිහින් දාමු එතකොට ප්‍රස්නේ ඉවරයි
අම්මපා සහතික අැත්ත
Anna wade ela
අපි එකතුවුණොත් බැරිත් නෑ
ME. YAKA. ENAKAN. RAJPKSAT. KADE. GEYA. EKEK. DANN. AWETH. BAYRLA. GAHNWA ,
👍👍👍
ඒ ප්‍රදේශයේ ජීවත්වන අයට කොච්චර කරදරද උයාගත්ත බත් බූට්ට් කාලා යනවා ඔබ තූමා හරියටම හරි ජයවේවා ❤️
ඔබතුමා සමග අපි එකගයි.ඔය රිලව් මරනවා හැර වෙන විකල්පයක් නෑ .
හොඳ ප්‍රායෝගික විසඳුමක් දෙනව මෙතුමා හොඳ ප්‍රායෝගික විද්වතෙක්..
අනේ රිලව් ගෙනිහිල්ලා දාපල්ලා පරිසර වේදීන්ගේ ගෙවල් වල,,අපි වවපු ගස්ලබු ගහක්,,කෙසෙල් ගහක් ,,පොල් ගස්වල ගෙඩි ටික ඒ සේරම ඉවරයි ,,,,,
කව්රුවත් නොකියපුදෙයක් තමයි බල්ලොගැන ඒක ඔබතුමා මතක් කරා ඒ ප්‍රශ්නයට නම් ඉක්මනින් විසදුමක් දෙන්න වෙයි.
Ballo genath danneth parata minissunge neda?oya okkoma saththu nathi karala ubala hithanavada minissunta Hari sathutin Inna labei kiyla.ethakota thma tsunami,Corona wage ewa awith minissu wada karnne
moda hark...gedara inna ballawa operation kalanam parata ballo enne neha..
බල්ලෝ කියන්නේ මිනිස්සුන්ගේ අතුරුඵලයක් නෙවෙයි. අයිතිකරුවන් ඇති බල්ලන් ඕන තරම් ඉන්නවාපාරේ ඒ මිනිස්සු පාරට ගෙනත් දාපු නිසා නෙවෙයි පාරේ ඉන්න බල්ලො පැටව් ගහලා. බල්ල කියන්නේ ගෙදර ඇති කරපු සතෙක් නෙවෙයි. ඌ කැලෑතෙක්@@tharangalansakara3181
හිටපු උන් ඔලුවට ගල් අතහැරලා පාරවල් වල හිටපු හිඟන්නෝ මැරුවේ බන් එතකොට කෝ අර සංවිදාන කොහෙද හිටියේ 😂😂
රෙද්ද උස්සගෙන කෑගහන අජන්තා එතෝට ඉපදිලා නෑ මයේ හිතේ 😂
මං අහල තියනව සමිට් කාලේ වැල්ලවත්ත කුනුමෝලට දැම්ම කියල. ඊට පස්සෙ ඒක දැං නෑ, වහලදැම්ම.
ඒ හිඟන්නෙක් නෙ.එතැන මනුස්සයෙක් නෑ..ඒකයි.වාසිය හොයන සංවිධාන වලට හිඟන්නන් කෙරෙහි අණුකම්පාවක් නැත.
බල්ලො හදන මිනිස්සුකරන ලොකු වැර්ද්ද්කුත් තියනව පුංචි කාලෙ ලස්සන නිසා බැල්ලියක් උනත් ගෙනිහි හුරත්ලේට හදනවා ඌ පැටව් ගැහුවම ගෙනත් පාරට පන්සලකට අතාරිනවා ඒකත් වැරද්ද ක් විදියට දකින්න ඕනී
@@naththarsi5251 🤣🤣🤣
අර අජන්තා කියන වෙට්ට පාසි රිලව් එක්ක එකම කූඩුවක දාලතියන්න ඕනේ
අනිවාර්යයෙන්
😂😂😂
ඒ මනුස්සයට ඇති සත්ව කරුණාවක් නෑ..කඩේ යෑමක් තියෙන්නේ... සතුන්ට ඔච්චර කරුණාවක් තියේ නම් මිනිසුන් ගැන කොහොම හිතන්න ඕනද..පී........ස්සූ😂😂😂
Ekenma 😂
ඒ ගෑනිට ආචාර්ය පට්ටම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
ගිය ආණ්ඩුවෙන් චීනයට රිල්ව් යවන්න හැදුවම හැමෝම විරුද්ධ උනා
ඇත්තමයි. හිටපු මහින්ද අමරවීර ඇමතිතුමා හොඳ තීරණයක් ගත්තා. මේ පාහර හැත්ත ඒකත් විනාශ කරලා දැම්මා.සහෝදරයා මොවුන් එක්ක මේ ගනුදෙනුව විසඳාගන්න අපිට හම්බවෙන්න නෑ. ලාල්කාන්ත ඇමතිතුමා පුළුවන් නම් අපිට ගිණිඅවි ලබා දෙන්න. දින හතරෙන් රිලා ප්‍රශ්නය ඉවර කරලා දෙන්නම්.
මොනව්දියට හෝ රිලවුන් ලංකාවෙන්ම තුරං කලයුතු සත්ව විසේසයකි
අනිවාරයෙන්ම මොකා මොනව කිඋවත් මුන් සමූල ගාතනය කරන්නේ ඕන ස්තුතියි ඔබ තුමාට,🙏🙏🙏🙏🙏🙏
නුබලට කන්න නැතුව ඔය සතුන් වගෙ අනෙක් උන්ගෙ ගෙවල් බිදල බලෙන් කන්න උනොත් කුසගින්න නිවගැනිමට නුබලටත් නුබලගෙ තියරිය අදාල වෙනව නෙද.. අර ගාසා වල මිනිසුන්ට වෙලා තිබෙන්නෙ ඔන්න ඔක.. උබල වගෙ එවුන්ට ගැලපෙන භුමිය ගාසා තිරය..
හිස්බුල්ල.. හමස් එකෙක් 😢😢😢
ඇ බම් කුකුල්ලු පව් නැද්ද ඌරෝ,හරක්🤣🤣🤣අනේ පකෝ🤣🤣🤣උන් සත්තු නෙවේද එහෙනම් එවා නවත්තම්න කියපම්🤣🤣මු නම් සජිත් ට කඩේ ගිය ගොන් නාම්බෙක් 🤣🤣🤣
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.අපේ පැත්තේ නම් රිලා කරදරේ නෑ අලි, මොණරු තමයි.ඒත් රිලා කරදරේ තියෙන ප්‍රදේශවල මිනිස්සුන්ගේ දුක අපට නම් තේරෙනවා අර කොළඹ ඉඳගෙන කෑගහන අයට වගේ නෙමෙයි.මගෙත් මතය පව් නම්,බෞද්ධ නම්, සතුන්ට කාරුණික නම් සියලු සතුන්ට ඒක සමාන වෙන්න සාධාරණ වෙන්න ඕනේ. කෑමට ගන්න සතුන් මරණ එකගැන ඔය මිනිස්සු කෝ බෝඩ් එල්ලගෙන කෑගහනවා.ඔක්කොම තමන්ගේ වාසියට.සමහරු බුදු බණත් කියනවා සත්ව හිංසනය ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද කන්න සත්තු මැරුවට කමක් නෑ කියලා.ඔබතුමාට බොහොම ස්තුතියි.
හොද යෝජනාවක් තියෙනවා පුලුවන්නම් රිලව් 100ක් විතර අල්ලලා ඔය රිලව් වෙනුවෙන් පෙනීසිටින අයගේ ගෙවල් අසලින් මුදා හරිමු
කොළඹ ට රිලව් පටවමු
මම. ඉන්නේ. කොළඹ. අපිට. කිසිම. සතෙක්ගෙන්. හානියක්. නැහැ. නමුත්. අනිකාගේ. දුක. දන්නේ. නැතිවුන්. තමා. බෝඩ්කෑලී. එල්ලගෙන. පාරට. බැස්සේ. ගමකට. ගහින්. බලන්න. ඒ. මිනිස්සුන්ට. නින්දක්. නැහැ. දුක් විදිනවා. මේ. සත්තුනිසා. ඉස්සර. අපිට. කරදර. තිබුනා. බල්ලන්ගෙන්. බලු. වෑන්. ඇවිත්. බල්ලෝ. සේරම. අරගෙන ගියා. ඇයි. එතකොට. මිනිස්සුන්ට. පාරට. බහින්න. තිබුනා. බල්ලෝ. ගෙනිහින්. මැරැවා. දැන්. මේ. අයට. පව. දැනුනේ
ඒකනම් ඇත්ත තමයි එක පාරක් බලු වෑන් කියලා ජාතියක් හදාගෙන පාරවල්වල ඉන්න බල්ලෝ සේරම අරන් ගිහින් මැරුවා.එතකොට මේ පරිසරවේදින් කියන උන් කොහෙද හිටියේ දැන් රිලව් මරන එක තමයි පව්.එහෙනම් මේ ලංකාවේ මාලු අල්ලන එක කුකුලෝ මරන එකත් තහනම් කරන්න ඕනි
Harak uro kukullu pracoti ganan maranawa. Paw.
@@chandrazoysa7016 ඒවා පව් නෑ.රිලව් මරන එක තමයි පව්
ප්‍රශ්නයක් පැන නගින හැම විටම සමාජයටයොමු කරලා ප්‍රශ්නයෙන් පළායෑමේප්රතිවිපාක තමා මේ. ටික කාලෙකින් දෙගුණ තෙගුණ වී නැවත පැමිණෙනවා.ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුව තිබේ.
ඔබ තුමාට පිං මේ අදහස් දැැක්වීම ගැන හරියටම හරි
පින් අනුමෝදන් වේව් 😭🙈🙈
@@PrasannaAbeykoon-i1t උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
😢
සත්තු මරල පින් සිදු වෙන්නෙ මොන දහමට අනුවද?
@Thushanthi-e9f 🙏
රිලව් නැති කරලම දන්ට ඕනි මිනිස්සුනට හරිම කරදරේ 👍👍
ඊලග ආත්මේ ඔබලා රිලව් වදුරෝ වෙලා.. නැවතත් ගහනය වැඩිවෙවී 😂😂😂😂
@@PrasannaAbeykoon-i1t උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ. 😅🤣
උම්බෑ.. ගාන්නේ හරක් නේ.. ඒ අහිංසක සතුන්.. උබලා... මිනිස් ප්‍රතිරූපකයෝ.. පෙනුමෙන් human beaing.. මිනිස්.. ගතිගුණ.. පෙරේත.. පිසාච.. පහත්... එක උබේ වරදක් නෙවේ.. අම්මගේ.. තාත්තාගේ.. වරද.. ජාතකේ.. ගංජා ගහල ජාතක කරලා.. හොද ගතිගුණ නෑ.. අනුකම්පාව.. දයාව නෑ.. අම්මා චූන් වෙලා.. තාත්තා මෝල් වෙලා. මෝලට . හදපු උන්...වැරැද්ද උබේ නෙවේ.. ජාතකේ.. උබලගේ ජාතකේ වරද්දාගෙන.. අහිංසක සතුන් පලි.. 😭😭😭
@@PrasannaAbeykoon-i1t ඔච්චර කියවනව නම් ආදරෙයි නං ගෙදර අරන් පලයන් බූරුවා 🥱
මරු.. අම්මාද... වෛෆ් ද 😄
රිලව්න්ට කලින් පරිසරවේදීන් වදකරන්න ඕන.
න
ඒක නම් නරක නෑ.
😊සහතික ඇත්ත.
සුපිරි කතාව කොමසාරිස්තුමනි. රිලව් විතරක් නෙවෙයි බල්ලෝ ඊට එහා. මේවා මිනිස්සුන්ටත් හිටපු රජයන් එකකටවත් ගානක් නෑ පයින් යන අපිටයි ප්‍රශ්නේ.
නිදහසේ,බල්ලන් ඇතිකිරීම කරදයක් කියල බල්ලො හදන අයට වැටහෙන්නෙ නෑ...මගෙ අදහස නං බල්ලන්ට බද්දක් නියම කලොත්හොඳයි කියල.එතකොට අවශ්‍යම කෙනෙක් බල්ලො,හදයි.
😅@@sisirasenanayake3737
@@sisirasenanayake3737 aniwa..
😂😂😂යකෝ හදලා පාරට දාන උන්ට නඩු දාන්න ඕනේ.ඔයිට වඩා ලේසිනේ මිනිස්සු සමූල ඝාතනය කරා නම්.මුන්ට කොහොමත් ලේසියි නේ ඒක.
@hansanikariyakaranage7408 දෙපයින් නොයන ලොලොවට ඉහළින් යන ඔබ වැන්නන්ට පක්ෂ පාට බදාගෙන දඟලනඔබ වැන්නන්ට දුප්පත්කම දරිද්‍රතාවය සේමමහමඟ බල්ලන් නිසා වන අනතුරුත්රිළා ප්‍රශ්ණය ටික් ටොක් විනෝදයක් ලෙසටත් මිස වෙනත් අයුරකට නොවැටහෙයි.මේ ඇතිවී තිබෙන ප්‍රශ්ණ එකවර කඩා පාත් වූ ඒවා නොවේ.ප්‍රශ්ණ මඟහැර ගොස් කල වින්නැහියන්ය.පැවති රජයන් දූෂණයටම පෙළඹුණා මිස ජනතා යහපත ගැන නොසිතූවන්ය.***හාල් ප්‍රශ්ණය සේම වන සතුන්ගේ ප්‍රශ්ණයද නොසලකා හැරීමේ විපාකයන්ය.
Excellent 👍❤️🙏
රිලවුන්ගේ ආක්‍රමනය අස්වනු විනාස කරනවා. ඒකට සුදුසුම පියවරක් ගතයුතුමයි.
වගාව වැ ඩි කිරිිම !!!
නියම කථාව නිකවැරටිය රෝහලේ අවේලාවෙ ලෙඩ්ඩු බලන්න මැස්සෙකුටවත් යන්න දෙන්නෑ සිකුරිටි අක්ක ර්‍ඒ උනාට ඉතින් තුන්වෙනි තට්ටුවේ හොරිකඩ බලු රැලක් ඉන්නව කාර්ය මණ්ඩලයේ අයත් දකිනවා සිකුරිටි අක්ක ඉන්න ගේට්ටුව ලගින් යන්න බැරිනම් 3වෙනි තට්ටුවට බල්ලො ඉගිලුනාද😂😅😅😅😂😂
මම මැකෝගේ කතාවට එකගයි අනිවාර්යයෙන් එය කල යුතුයි නමුත් මිනිසා අලි ඇතූන් මරණ එකට දැඩි දඩුවම් කල යුතුයි
රිලවුන් 100 අවුරුද්දට කරන විනාශය අලි එක රැයින් කරන්නේ.අලි ගහනයත් වැඩී.මිනිස්සු අලි මරහම දඩුවම් තියෙනවා.අලියෙක් මිනිහෙක් මරපුවම කිසි දෙයක් නැ.මිනිස් ජිවිත ද වටින්නේ අලියගෙ ජිවිත යද
හොද කතාව. හුගක් රටවල මහ ජනතාවට කරදරයක් වෙන සතුන් වද කල යුතුයි. වචන දෙකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට මගේ කැමත්තක් නැති වුනත් ලාල් කාන්ත මහතාගේ එකෙන්ම හරි. එයාට මම ස්තූති කරනවා.
3./2බලය දිපු අනුරට හල් පාරැවන්ගෙ කාතා වැඩක් නෑ.රිලවූ දෙන්නෙක් අවොත් වත්තම් ඉවරයි තුවක්කු දෙන්න ගොවින්ට ඉතුරු ටික කරයි ගොවියො😅
ඔය අහින්සක සතුන් අල්ලලා හින්සා නොකර රිටිගල වගේ අධි රක්ශිත් වනාන්තරේකට ගිහින් දාන්න
උඹ කැකිල්ලෙ රජ්ජුරැවොද?
අනුර ඔබ නියමයි.සමාජයේ කතිකාවත් ඇති කිරිමෙන් හොද දේ ඉදිරියට.වහලුන්ගේ මොල සුද්ද කරමු.
ඉස්සෙල්ලා අනුරගෙ 😅😅😅😅
@SarathChandra-m4l අනුර,ඔබට වඩා ගවිගානක්,ඉදිරියෙන්,ඒ වගේම ලාල්කාන්තත් ගවි ගානක් ඉදිරියෙන්.වහල් මානසිකක්වය දියුනු කරගන්න.
Ubalata kakka kannakiuwoth ubala ewath kaala apita wahallu kiyai okata kiyanne pu.... dila kelath denawa kiyala
රිලවු දන්නවනම් ,,,,අපි උන් ට ගේම දෙන්න හදන්නෙ කියල ? උන් ට්ක වෙලාසන දුපතකට හරි පීනල යනව ❤
ඔබ තුමාගේ කතාව සීයට සීයක්ම ඇත්ත
සහතික ඇත්ත. විදවන්නේ අපී හරක් එළුවෝ කුකුලසන් කපන්න අවසර තියනවා. මේක පුදුම රටක්. ඔබ තුමා කිව්වා වගේ දඩාවතේ යන බල්ලන්ගෙන් තියෙන්නේ පුදුම කරදරයක් මගේ මල්ලිගේ කකුල ට ලොකු හානියක් උනෙත් බල්ලෙක් නිසා. ප්‍රදාන මාර්ගයට ගම්වල මිනිස්සු බ්ලු පැටව් ගෙනත් දානවා. අපේ රටේ හරි නීතියක් නැ. සත්තු හෆන්නත් නීතියක් ඕන. කුරුදුවත්තේ නෝනලා මාහත්වරු අපී විදින දුක දන්නේ නැ අපී කුඩු කරපු අය වගේ ඉන්නේ. ගෙදර දොරක් ජනෙල් අරින්න බෑ. රිලව් නිසා . ඔබතුමාට ස්තුතියි මේ පැහැදිලි කිරීම sambandayen🙏
රිලව් අල්ලලා පරිසර වේදී ආදරණීිය කාරුණික හදවත්😅 ඇති නෝනාවරුන්ට දෙන්නා බැගින් බාරදෙමු.හුරතලේට හදාගන්න😅
බල්ලො කැලේ ඉන්න සතෙක් නෙමෙයි.මිනිස්සුම තමයි බල්ලෝ හදන්නේ.එතකොට උන්ව පාරට ගෙනත් දාන්නෙත් මිනිස්සු.දැන් එතකොට වැරදි බල්ලොද උන්ව පාරට ගෙනත් දාපු මිනිස්සුද.දැන් කියාපන් මරන්න ඕනේ කාවද කියලා.බල්ලවද ඒ බල්ලන්ව බෝ කරන්න අත හිත දීපු මිනිස්සුද.බල්ලො පාරට ගෙනත් දාන එවුන්ට දුටු තැන වෙඩි තියන්න ඕන නැද්ද. පහත් තැනින් තමයි වතුර ගලා යන්නේ.සත්තුන්ට හඬක් නැහැ .උන්ට කතා කරන්න පුළුවන් නං උන් කියයි මිනිස්සුන්ගෙන් උන්ට වෙන අසාධාරණය.මෙන්න මේවට දඬුවම් දෙන්න තමයි ගංවතුර සුළි සුළං සුනාමි ආදියෙන් මිනිස්සුත් තැලිල පොඩිවෙලා යනන විදිහට සොබා දහම ක්‍රියාත්මක කරවන්නේ.හැබැයි ඒවයෙන් සත්තු මැරෙනවා බොහොම අඩුයි.සුනාමියට සත්තු මැරුනෙ නැහැ.බැඳලා හිටපු බල්ලො මැරුණ මිසක්.දැන් තේරුම් ගනිල්ලා සොබාදහම කොයිතරම් නිවැරදිද කියලා.දඩුවම් දෙන ආකාරය බැලුවහම.
සහතික ඇත්ත.. බල්ලෝ නිසා කොයි තරම් පාරේ අනතුරු වෙනවා ද 😢
බල්ලො න් ගෙ ප්‍රශ්නය කතා කලාට ඔබට පින් මැතිතුමනි.ලොකු තාප්ප දාගෙන ඉන්න ලොකු මිනිස්සු පාරට කෑම දාල අයාලෙ යන බල්ලො තියාගෙන ඉන්නෙ ඒ අයගෙ දේපළ ආරක්ශා කරගන්න .පරේ බල්ලෙක් හිටියොත් ඒ ආසන්නයේ තියෙන ගෙදර අයට දඩ ගහන්න ඕනි.මිනිසෙක් තුවාල උනොත් වන්දි ගෙවන්න නීතිය ක් ගෙනාව නම් හරි
නගර සභාවෙන් ඉස්සර වගේ දඩාවතේ යන බල්ලන් මරන්නේ නැත්තේ ඇයි? . ඒ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම කලයුතුය.
Ekata nam virudhdhayi Mamath Pare inna Ballekuta Kanna Denawa
සම්පූර්ණ ඇත්ත වද කිරීම අසාර්ථකයි .අනවශ්‍ය වියදම් කිරීමක් පමණයි.එකම විසදුම ගහනය අඩුකිරීම පමනයි..
Thank you Macco for being realistic and strait forward
මමනම් කියන්නේ මත්වෙන කෑමක්දීලා අල්ලාගෙන ගැහැණු සතුන්ට වදබෙහෙතක් විදලා මිනිස්සු වැඩිපුර ගැවසෙන්නෙ නැති කැලයකට ගිහින් දමන්න. ඒක ගමින්ගමට ක්‍රියාත්මක කලොත් කරදර තියන මිනිස්සු මේ වැඩේට උදව් කරයි .කට්ටිය කතා කරන්නේ අනුර මහත්තයා ගෙනාපු රිලව් වදුරො වගේ. මේ වට කලින් විසදුම් තිබුනේ නැහැ. දැන් තමයි ව්සදුම් හොයන්නෙ .අපිට දඩුලේන්නුන්ගෙන් කරදරයි ඉක්මන් විසදුමක් මිනිසුන්ට ලැබේවා
මණුස්ස ලෝකෙ ඉන්න මිණිසුනගේ තිරිසන්ගති හදා මැරුණටපස්සෙ බල්ලන් රිලවුන් වඳුරන් වැනි තිරිසන්ලෝකයේ උපදිනවා. එවිට මිණිසුන් ලොකයේ අඩුවෙනව.අතීතයෙ අපේලංකාවෙ කොටි 07ක් ජනතාව සිටියාලු. අද කෝටි 2.5ක්විතරසිටින්නෙ.මිණිසුන් නොමිණිසුන් වගේහැසිරීමමයි මෙවැනි සතුන්ගෙ වැඩිවීම.සිතින් කයින් වචණින් වැරැදි කිරීමේ වැරැද්ද. බුදුදහම ලංකාවෙ නොමැති එකේ විපාක.තිරිසන් ප්‍රෙත අසුර නිරය වැනි අමණුස්ස ලෝක පිරීඉතිරීයයි.කවදා මේවා මිණිසුන් තෝරාබේරා ගනීද?.
ගො කතා කියන එකේ සීමාවක් තියා ගන්න.
ඕනම දේක අන්තෙට අදහන්න ගියාම ඔය වගේ ගොං අදහස් තමයි ඔලුවට එන්නෙ.. කොහොමත් ඔය වගේ අදහස් තියෙන පිස්සු සෙට් එක දැන් ගොඩක් අඩුයි... මම ගම්පහ. මෙහෙ ඔය වගේ මොකෙක්වත් නෑ. ඒ මිනිස්සු විදින දුක දැනෙන්නත් හොද බුද්ධියක් තියෙන්න ඕන..
අබුද්දස්ස කාලෙ ලබල ඉවරයි,ලෝකෙ අයිති මිනිසාට විතරයි.සත්තු ආසාවෙන් බලාගන ඉන්නවා අපේ වෙඩි උන්ඩෙට,ගල්පාරට,පිහිපාරට ගොදුරුවෙලා රසවත් මසවුලක් මිනිසා වෙනුවෙන් ලබාදෙන්න.ශෝක් හරිම සරලයි.
@@its5minuteකියන උන්ට කියන්න ලේසී. ඒකෙන් දුක් විදින මිනිස්සු විතරයි දන්නෙ තියෙන කරදරේ
@@Herath-p2c 100% hari..
අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න උවමනායි නැති නම් උන්ට රට දිලා අපි යමු ,
ඇත්තටම බල්ලො පවා වද කරන්න ඕන
Siyalu saththu wandakarala oyalawage dusta minissu witharai loke jeewath Wenda ona
ගම්වල බල්ලො වඳවීම තමයි මේ හැම සතුන්ටම ගම්වල කරදරේ ඒ දවස්වල බල්ලො බුරාගෙන ගිය නිසා වන සත්තු ගම් වැදීම අඩු උනා
100% aka mara wadayak
සියලුම sathwain vadakarala nubala vani adamayo bokaramu....
Yako....mage ඉඩමේ pol,කෙසෙල් ,,wge hama vagavakma තියෙනවා ..rilaw,,dadulenun,,ඉන්නවා ...නමුත් mage ඉඩම පළාතට එන්නේ නැහැ ..mage ළඟ ,,germen sheperd ballo 03k ඉන්නවා ..කිසිම කෙනෙක් එන්නේ naha..ආවොත් sorry තමයි .
ලංකාවෙ අතිපංඩිතයො ටිකක් ඉන්නව. හැමඒකටම විරුද්ධයි විකෝදාංශය කකුලෙන් අැදීම.මෙන්න මේ සතුන්ට මොනව හරි කරන්න.
කුරුණෑගල ද ඉවර යී❤
මිනිසුන් ගෙ මනුෂ්‍ය කමි අඩු උනාම සත්තු වෙලා ආයෙ උපදින ව ඇති ඒකයි සත්තු වැඩි
ettha kawa eka thamai wenne...
😂 විහිලුවක් වෙන්න එපා බන් සමාජෙට
Ethakota oba thuma
උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
ඔබතුමාගේ කීමට මම එකගයි ඉතාලියේ අවුරුදකට වතාවක් සත්ව පානයට රජයෙන් නීතිත්‍යනුකුලව අවසර දෙනවා
ලංකාව බවුද්ද රටක් !!!
@@Ratna-d8j උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
ඉතින් පලයන් ඉතාලියට
@@its5minuteඋඹලා තරන් ගොන්නු නම් කොහෙවත් නැතුව ඇති බන්
@@Herath-p2c උබ මොනවද බන් ඔය කියවන්නේ ??? උබ කලින් Comment එකක් ලියල තියෙනවා ""@its5minute කියන උන්ට කියන්න ලේසී. ඒකෙන් දුක් විදින මිනිස්සු විතරයි දන්නෙ තියෙන කරදරේ"" දැන් ඒකට බනිනවා.... ඇට පිටින් ගංජා ගහලද ඉන්නේ?😅🤣
භරීඊ❤
Excellent speech Honorable Mr Mahinda. Desapriya. Election Commissioner 🎉🎉🎉❤❤❤🙏🙏🙏🇱🇰💯
Good job Mr.🎉
බලු වෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනෙ ඒම්නිසුන්ට රිලවු වගේ අපිටත් බලු කරදරේ පාරෙයන්න බැ බලුබෙටිපාරෙ යන්න බෑ පැනගෙන එන්නෙ ඇගට ගේට්ටුව වහල පාරට එවනව
සමයන්
ඇත්තම කතාව 👌👌👌
හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි.තමන්ව උපමාවට අරගෙන බලන්න මරණවට කැමතිද කියල.අනිත් රටවල් කරන නරක වැඩ නෙමේ හොඳ වැඩ ආදර්ශෙට ගන්න.වන්ද්‍යාකරනය කරන්න තිබ්බේ මීට අවුරුදු ගාණකට පෙර.නමුත් දැන්හරි එය ආරම්භ කළ එක හොදයි.වන්ද්‍යාකරනය කර එම සතුන්ව ඈතකට ගිහින් දාන්න.
🙈මේකට මිනිස්සුත් 🌹 comments දාල තියේ... මිනිස් ප්‍රතිරූපකයොත් comment දාල තියේ... මේ ලෝකේ.. සියළුම සතුන්ගේ... මේ ලෝකෙට.. මිනිසා විසින් කරලා තියෙන හානිය.. සතුන් විසින් කරලා නෑ.. 😭.. මිනිසාට මොලයක් දීලා තියෙන්නේ... මේ ප්‍රශ්න විසදන්න.. මනුෂ්ශත්වයයෙන් 🙏🙏.. පසුගිය රජයන් වගකිව යුතුයි..වන්දයකරනය ඇතුළුව. බොවීම අඩුකරගන්න.. කටයුතු.. නොකිරීමෙන්... 😔මිනිස්සු දන්නවා.. Jvp ආණ්ඩුව මරු මේ වැඩේට.. ආගමක්.. දහමක්.. ඉතිහාසයක්.. වැඩක් නෑ.. Communist.. මැරීමට දක්ෂ රජය ක් ආපු වෙලේ.. දෙන්නම් බැටේ කියලා.. නැත්නම් ඉස්සරත් රිලව් පැන්න.. Media ආවේ නෑ ගෙදරට්.. Vedio කරන්න 😂... කරුණාකරලා.. මිනිස්සු සතුන්.. ගැන.. පරිසරය ගැන.. සංවේදීව.. හිතන්න.. 🙏🙏🙏
හරිම කතාව,මිනිසුන්ගේ මිනිසත් කම් හොදට පේනවා.
ඔයා හිතනවා වගේ මේක මිනී මරණ රජයක් නෙවේ .අපි කැමතිත් නෑ සත්තු මරණවට. කියන්න ඕනෙ දේ රජයට කියන්න වෛරී ප්‍රකාශ නැතූව.ඒකටනෙ මේ සමාජයේ අදහස් තියෙන්නේ.මිනිස්සු දුක් විදලා වගා කරන සියල්ල විනාශ උනාම ඒකෙ දුක දන්නේ ඒවා කරන අය විතරයි.අපි මේ පොලට ගිහින් අනූන් වවපුවා සල්ලි දීලා ලේසියට කනවා වගේ නෙවයි.මුලූ රටටම බලපානවා වගා කටයුතු විනාශ වෙන එක. සතූන්ට හිංසා නොකර වගාවත් බේරා ගන්න ක්‍රම තමයි සොයා ගන්න වෙන්නෙ.
ඔබ තුමාගේ නිගමනය හරි.දැනට අවුරුදු 10කට 15ව කට විතර ඉස්සර කෑගලු දිස්ත්‍රිකයේ ගොවියන්ට වගා ආරක්ෂාවට. පොළිසියේ තුවක්කු දුන්නා අවුරුද්දක් විතර එ වැඩ පිළිවෙල තිබුන. වල් ඌරො සහ රිලා උවදුර සෑහෙන්න අඩුවුනා.ඒ වැඩ පිලිවෙල නැවතත් කලොත් හොඳයි.
බොරු දාර්ශනික ටෝක් නැතුව ඇත්තම කිවුවා.ඒක තමයි යතාර්තය
ඔබ තුමාට නමස්කාර වේවා.. මමත් කෑගල්ලෙ මොළගොඩ, එහෙනම් වසර දෙකකට වරක් රිලා ගහනය ""තූනී"" කරමු..😀 මරන්න හොඳ නෑනෙ.. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා වසවිස නැති රිලා මස් කන්න ජනතාවට පුරුදු කරමු..
ඔබ තුමාගෙ කතාව ඇත්ත ස්තුතියි !...
මට හරි ආසාවක් තියෙනවා මේ මහත්තයත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්න නිදහසේ........ වැලි අංග මහත්තයත් මේ වගේම ඇත්තටම ජාතියේ වාසනාවට මේ වගේ සිත් ඇති මිනිසුන් පහළ වෙන්න ඕන අනාගතේ
අනිවා රිලව් ගෙන් අපි කන කට්ට දන්නෙ අපි විතරයි ....
ඔබතුමා හරියට හරි මේක වද කරන්නම ඕනේහැම දේකම සමතුලනතාවයට ක්‍රියාමාර්ගයන් ගන්න ඕනාමයිඔය එක බෞද්ධයෙක්වත් අඩුම ගානේ පන්සිල් පද පහවත් රකින උන්ද උන්ගේ ගෙවල්වල බලන්න ගිහින්එක ඇදකවත්මකුණෙක් ගේකමීයෙක් කැරපොත්තෙක්දැලියෙක් ඉන්නවද කියලාඔය උද්ඝෝෂණ කරන උන් බුද්ධ චීවරය ඉස්සරහා දන ගැසුවට ඉන්න්නේ බෞද්ධ ලෑල්ලේ වතරයි උන්ගෙන් අපට වැඩක් නෑ මේරට අපට ගොඩ ගන්න ඕනේ අසරණ ගොවියාව රැකගන්න ඕනේ අපිට රටින් ගේන හාල් කන්න බෑ අපේදේවල් නිස්පානය කරගෙනඅපිට කෑමටගන්න ඕනේඑම නිසා මේ ප්‍රශ්ණයට රජය ගන්න ඕනම තීරනයකට අපි එකගයි අපේ සහය රජය 👊💯👍👌🙏💘🌺🌺 එකෙම්ම🌺🌺
අපි යෝජනා කරනවාමරණ දඬුවමක් ටේ ක්‍රියාත්මක කරන්න.
❤ සුපිරි කතාව❤❤❤
ඔය රිලව් කේසෙකටනම් කොහොම හරි උන් අඩුකරගන්න වෙනවා.
පරිසර හිතකාමී අර ගෑනිට පිස්සු.මානසික රෝහලකට ඇතුළත් කරන්න බැරිද..
මැකෝ දැන් කතා කරන්නේ චන්ඩියෙක් වගේ එදාපක්ෂල චන්ද හොරකම් කරන්න යනකොටචන්ද නීති කඩනකොටඔය කය වාරු කියන්න ගියේ නෑ.
Superb talk ❤❤❤❤❤👍👍👍🙏🙏🙏
Great speech maco I respect you.
මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේ බුද්ධ දේශය ඔය පවුකාර වැඩ වලින් රටටම සාප වෙනවා
88/89මිනීමරැ ආණ්ඩුව මිනිසුන් 60000ක් මැරැවෙ පව් පින් බලලද?එහෙම නමි විනාශකාරී රිලව් මරන්න බැරිද?.
රනිල් නේද ..🤔🤔
ප්‍රේමදාසයයි රනියයි තමයි
මහින්ද දේශප්‍රිය මැතිතුමනි ඔබ වැනි කීර්තිමත් පුද්ගලයකු මෙවැනි ප්‍රකාශ කිරිම නුසුදුසුයි, ඔය කතාව ඇත්ත අපිත් කැමැතියි වද කරල දානවට , ඒක මේ සතුන් මරල නෙවෙ කරන්න ඕනි ,😢😢😢😢
වද කරන ක්මය කියන්නකො
ඔයා කියන්න ,,ගහනය ,අඩු කරන විදිහ😂😂
Gedara aran yanna
වන්ද්‍ය කරනය කරන්න පුලුවන් , ඒ ගහනය අඩු කරන්න පාපයක් නොවී කරන්න පුලුවන් එකම ක්‍රමය , තමයි ඒක,
උඹ ගෙදර අරන් පලයන් 😂😂
Excellent sir .....
ලංකාවේ පාරවල් වල බල්ලො ලක්ෂ 20 වඩා ඉන්නවා😢😢 එක.නම් සමිපුර්ණයෙන් කාලකන්නි මිනිස්සුන්ගේ වැරදි😢පොඩි කාලේ ආදවය හදනවා ගැහැණු සතුන් පාරට දානවා මගේ ගේ. ඉස්සරහා පාරේ මාසෙකට දෙකකට සැරයක් ගෙනත්.දනෙවා ගැහැණු සතුන්.තමයි වැඩිපුරම මම මේ.චැනල් එක.හැදුවෙත්.එ සතුන්.වෙනුවන් .රිලව්ට පසුව ලකාවේ.ලොකුම.ප්‍රශ්නය වෙන්නේ.බල්ලො ලංකාවේ.ගෙවල් වලත්.ලක්ෂ 35 වඩා හදනවා එතකොට දැනට.ලංකාවේ.සුනඛයන්.ලක්ෂ 60 පමන.සෙල්ලමක් නෙවේ
ballo opearation kalatoh balu prassne wesadenawa..
@QubitTechnologies ඔවි නමුත්.ප්‍රශ්නය මිනිසුන් පාරට.දනේන දාන්න හැමදාම මෙක.කරන්න වෙනවා බණ්ඩාරවෙල කුනුවලේ.බල්ලො 500 විතර ඉන්නවා ටවුන්.එකෙ අවට ඉට වඩා ඉන්නවා.
Lankaweth oya widiyama thama .eka nisa ape rateth ehema kaloth hondai 🎉🎉🎉🎉🎉
ඔබතුමාගේ කටට මසුරන් දාන්න ඕන. ආණ්ඩුව කාලමරන්නේ ඇයි. තීන්දු තීරණ ගන්න. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ගන්න. එහෙම කරන්නෙ නැත්තම් පරන ආණ්ඩුව වගේම නෙ වතුර මරු උනාට බෝතලේ එකයිද.
කෙළින් කතාව 👏💐❤
ඉතාමත් වටිනා කතාවක් . රට කරන ඇත්තෝ තේරුම් ගත්තොත් හොදයි❤❤❤
කටුනායක ආඩිඅම්බලම කිඹුලාපිටිය ඒ පැත්තේ කළුපාට ගොරිල්ලලො වාගේ වදුරොවගයක් ඉන්නවා කලින් හිටියේ ටිකයි දැන් පැටව් දලා බොවෙලා ගෙවල් වල ඉන්න නැ කලින් වදුරො දකින්නට ආසවෙන් හිටියේ කොහෙන් ආවාද දන්නේ නැ බොවෙලා රෙදි හොදලා රෙද්දක් එලියට දාන්න බැ ඇදගෙන යනවා හැමදාම රතිංඣ්ඣා දානවා වෙනම එවාට සල්ලි ඕනේ ගස් වල ගෙඩියක් තියන්න නැ උන් ටික තව දවස් ගාණකින් කොළඹට එන්න පුලුවන් 8:55 ❤❤❤ තිරනය ඔබලා සතුයි
කොළඹ නුගේගොඩ බොරැල්ල වගේ නගර වලට රිලව්,දඩු ලේනුන්,උරන්,ඉත්තෑවො ,මොනරු,දඩාවතේ යන හොරිකඩ බල්ලො ගෙනිහින් දාන එකෙන් මේ ප්‍රශ්නය විසදගන්න පුළුවන් කියල මම හිතනව😅😅
රිලා ගහනය වදකරන්න ම්‍රරණ්නම ඕනද උනුත් ඔපර්ෂන් කරලා මහා කෑලෑවට දාන්න කැලේ හිටපු සත්තු කෑමට තමයි ගම්වැදුනේ අපිත් ඔය ආත්මයක ඉපදිලාඉදලානෙ ආවේ උන් නොමරා කරන්න පුලුවන් ව්කල්ප වලට යන්න
කොළඔට සහ නුගේගොඩට රිලවි ගෙනත් දමන්න!!!
ඔබතුමාට තෙරැවන් සරනයි
මගේ ඉඩමෙි පොල්ගස් අටක් තියෙනවා වසර අටකින් ගෙඩියක්වත් කඩා ගන්න නොහැකිවුවා වෙනත් වගවන් වලින් අදායමක් නැහැ මෙයට එකම විසදුම රිලවු නැතිකර දැමිමයි වෙනත් විකල්පයක් නැත කවුරැ හරි එවට විරැද්ධ නමි අප ඉඩමිවලට යමු ගමිවල ජනයා හමුවෙමු ඉන්පසු තසුව වැටහෙයි විනාශ කලයුතුබව
අපි නම් මේ දවස්වල රිලව්දඩයමේ යනවා දවසට රිලව් දහයක් මරනවා අනිවාර්යයෙන්ම. ලබන ආත්මේ ඉපදෙනවාද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ මේ ආත්මෙ ජීවත් වෙලා.😂 රිලා මස් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා ඒ වගේම ගමේ ගොවියොත් එක රිලවෙක් මැරුවම හොඳ මුදලකුත් ගෙවනවා.
රිලා මස් වලටත් හොඳ ඉල්ලුමක් තියෙනවා නම් ඔයක තමයි ප්‍රයෝගික විසඳුම.
🤣🤣🤣මේකට ජනමත විචාරණයක් තියමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
කැලැ ඇතිකරමු.වගා බිමට ආවොත් ගොවින්ට සුදුසු කිුයාමාර්ගයක් අවශ්‍යයි.
තුවාල ය තියෙන කෙනා තමයි ඒ වේදනාව දන්නේ. දුප්පත් ජනතාව අමාරුවෙන් හදාගන්න භෝග විනාශ කර දමන විට එහි අමාරුව දන්නේ ඒ අසරණයෝ. සත්තු මරණ එක පවක් නම් මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. මළ විකාර සමහරුන්ගේ.
Sir your explain very well,we are happy with your understand,,thank you,
වැඩ් දවස යන්න කලින් මේක සංචාරක කර්මාන්තයටත් විශාල ප්‍රශ්නයක් වෙනවා. දැනටමත් බොහෝ පළාත්වල සංචාරකයන්ට දොරක් ජනේලයක් අරින්න බෑ රිලව් ඇතුලට පැනලා බඩු කෑම ඔක්කොම විනාශ කරනවා. කැලෑ වලට කොටු කරලා වටේ දිය අගල් කැපුවොත් කොහොමද එළියට එන්න බැරිවෙන්න.
ඉස්සර අපේ කෑගල්ලේ ගිරවු,දෙමලිච්චෝ,කපුටෝ,බට්ටිත්තෝ,ලොකු සමනල්ලූ,තව කුරුල්ලෝ වර්ග ගොඩාක් හිටියා,රිලවු කුරුලු බිත්තර,ලේන් පැටවු ඔක්කොම කාලා දානවා,දැන් කපුටෙක් දකින්නෙත් කලාතුරකින්.
වනසතුන්ගේ habitat එලි කරලා, මිනිස්සු පොල්, අඹ හිටෝනවා. හෝටල් හදනවා.
මොවුන්ව වදකිරීමට සැත්කම් කරන්න හැකිනම් ඉතා අගය කරමු.
SR.mahinda oya harima widiyata rila prasnaya dakala thiyanawa👍👍👍👍
හරියටම හරි. මේ කොළඹ bord උස්සගෙන ඉන්න එවුන්ගෙයි ඔය මාධ්‍ය කරුවො ටිකකුත් ඉන්නවා නේ...අන්න එවුන්ගෙ ගෙවල් වලට රිලව් 10 ගානෙ ගිහින් දාන්න. ඒ කාලෙ චීනෙට යවන්න හැදුවමත් ඔහොම දැඟලුවා නේ
රටේ හරක්,කුකුළන්,ඌරන් හා මාළුවන් කොයිතරම් ප්‍රමාණයක් දවසකට මරනවද කන්න.ඒවට පරිසර වේදින් විරැද්ද වෙන්නෙ නැද්ද?
යකෝ පරිසරවේදීන්ට දිග රිපෝට් ලියන්න හැකිවෙන්නේ හොඳට මස්, මාළු, බිත්තර කෑවාම එන ශක්තියෙන් තමයි බන්.
අජන්තා අක්කේ මාලු මරනවා,,.කුකුල්ලු මරනවා..හරක් මරනවා..,,ඉස්සෝ මරනවා උනුත් පරිසරයේ ඉන්න සත්තු නේද,,...ඒවටත් උද්ගෝසනේ කරපම් අක්කේ ??😂😂😂
😂😂😂😂😂😂
ආගම නීතිය පටලවා ගැනීම මෝඩ අදහසක්
හියට හරි ඔබේ කථාව , මරන්න ඔනෙ මිනිසුන් අමාරුවෙන් හදන බෝග ටික විනාස කරන්න එක නවත්ත බැනෙ . වදුරා දඩුලෙනා මොනා හැමොම ලස්සනයි අහින්සකයි නමුත් වෙන මොනවද කරන්නෙ . හිටපු අන්ඩුවලින් විසදුවෙ නැති නිසියි
අපි.ඉන්නෙ.රත්නපුර.ටවුමට.කිට්ටුව.දැං.කොහෙංද.රිලවු.ටිකකුයි.මොනරුයි.ගෙනත්.දාල.අපිට.ලොකු.ඉඩං.නැහැ.ටියෙනටිකේ.මෑ.කරලක්.මොනවහරි.දෙයක්.හිටෙවුවත්.තියාගන්න.බැහැ.ඉතිං.ගොවියංට.කොහොම.ඇද්ද
එක පනහක හැටක රිලා රංචුවක් පරිසරවේදියෝ ඉන්න ප්‍රදේශ වලට වැඩැම්මුවානම් මරේ මරු. එතැකොට සිහිය පිහිටුවයි.
❤
ඔබ ගේ කතාව ඉතැ නිවරදියි..පරිසර වේදී ආචර්ය අවස්ථා වාදී කාන්තාවක් ඉන්නවා ඇය තමයි මේවා අවුස්සනේ..ඇයගේ නිවසට රිලවි ටිකක් යවන්න ..ඵතකොට තේරෙයි...
වද කරන්න අල්ලන රිලවු වදුරෝ වද සැත්කමෙන් පසු ඒ ගමටම අතාරින්නෙ නැතුව ලංකාව අවට ඕන තරම් කැලෑ සහිත දූපත් තියනවා ඒවට ගිහින් දාන්න. එතකොට ඔය කදුලු සලන පරිසරවේදින්ට පුළුවන් සතියකට සැරයක් ගිහින් හොයලා බලල ආදරය කරල එන්න. ආර්ථික මධ්‍යස්ථාන වෙලදසැල් වල ගොවි බිම් වල ඉවත දමන ආහරත් ඕනනම් ඔය පරිසරවේදින්ටම පුළුවන් ඒ දුපත් වලට ගිහින් දාන්න රිලවුන්ගෙ කෑමට. එතකොට නගරවල කුණු ප්‍රශ්නයත් ටිකක් විසදෙනවා
ඔබතුමාට ගොඩක් පිං ඔය දඩාවතේ යන බල්ලන්ගේ ප්‍රශ්නය ගොඩක් වැදගත් එක කථා කරන එක නවත්වන්න එපා
ඇත්ත. කථාව. මහත්තයෝ. මේ. සතුන්ගෙන්. දුක් විදින. මිනිස්සුන්ට. විතරයි. මේ. දුක. දන්නේ.මේ. සේරම. අල්ලලා. චීනෙට. දෙන්න
ඔබ තුමා හරි කොලඹ හතේ නොනලාටත් එක්කසෙ කියන්නේ අහගනියවි බොඩි අල්ලගෙන ඇවිදින පරග්ලියන්ට
Oya. Oluwamane. Kanne. Wadurunta. Oluwata. Thiddath .pau. thiyannahituwathpau. Ouwa..pqladenne. damage may. Pasu. Kalinawe
@@PathamaNagoda රිලවාගේ විලෝපිතයා මිනිසා,හරකාටග් විලොපිතයා මිනිසා,කුකුලාගේ විලෝපිතයා මිනිසා,මාලුවාගේ විලෝපිතයා මිනිසා රිලවාගේ විලෝපිතයා මිනිසා වියයුතුයි.ස්වභාව දහම ඒකයි.
❤
හොද කතාව. හුගක් රටවල මහ ජනතාවට කරදරයක් වෙන සතුන් වද කරනවා. මේ රටෙත් එය කල යුඋතුයි.වචන දෙකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට මගේ කැමත්තක් නැති වුනත් ලාල් කාන්ත මහතාගේ කතාව එකෙන්ම හරි. එයාට මම ස්තූති කරනවා.
අපි යෝජනා කරමු රිලවු ඌරෝ අලි දඩු ලේන්නු මොනරු රංචුපිටින් අල්ලලා අජන්තා හා අයත් එක්ක උත්ගෝෂණ කරණ උන්ගේ ගෙවල්වලට ගෙනිහින් දාමු එතකොට ප්‍රස්නේ ඉවරයි
අම්මපා සහතික අැත්ත
Anna wade ela
අපි එකතුවුණොත් බැරිත් නෑ
ME. YAKA. ENAKAN. RAJPKSAT. KADE. GEYA. EKEK. DANN. AWETH. BAYRLA. GAHNWA ,
👍👍👍
ඒ ප්‍රදේශයේ ජීවත්වන අයට කොච්චර කරදරද උයාගත්ත බත් බූට්ට් කාලා යනවා ඔබ තූමා හරියටම හරි ජයවේවා ❤️
ඔබතුමා සමග අපි එකගයි.ඔය රිලව් මරනවා හැර වෙන විකල්පයක් නෑ .
හොඳ ප්‍රායෝගික විසඳුමක් දෙනව මෙතුමා හොඳ ප්‍රායෝගික විද්වතෙක්..
අනේ රිලව් ගෙනිහිල්ලා දාපල්ලා පරිසර වේදීන්ගේ ගෙවල් වල,,අපි වවපු ගස්ලබු ගහක්,,කෙසෙල් ගහක් ,,පොල් ගස්වල ගෙඩි ටික ඒ සේරම ඉවරයි ,,,,,
වද කරන්න අල්ලන රිලවු වදුරෝ වද සැත්කමෙන් පසු ඒ ගමටම අතාරින්නෙ නැතුව ලංකාව අවට ඕන තරම් කැලෑ සහිත දූපත් තියනවා ඒවට ගිහින් දාන්න. එතකොට ඔය කදුලු සලන පරිසරවේදින්ට පුළුවන් සතියකට සැරයක් ගිහින් හොයලා බලල ආදරය කරල එන්න. ආර්ථික මධ්‍යස්ථාන වෙලදසැල් වල ගොවි බිම් වල ඉවත දමන ආහරත් ඕනනම් ඔය පරිසරවේදින්ටම පුළුවන් ඒ දුපත් වලට ගිහින් දාන්න රිලවුන්ගෙ කෑමට. එතකොට නගරවල කුණු ප්‍රශ්නයත් ටිකක් විසදෙනවා
කව්රුවත් නොකියපුදෙයක් තමයි බල්ලොගැන ඒක ඔබතුමා මතක් කරා ඒ ප්‍රශ්නයට නම් ඉක්මනින් විසදුමක් දෙන්න වෙයි.
Ballo genath danneth parata minissunge neda?oya okkoma saththu nathi karala ubala hithanavada minissunta Hari sathutin Inna labei kiyla.ethakota thma tsunami,Corona wage ewa awith minissu wada karnne
moda hark...gedara inna ballawa operation kalanam parata ballo enne neha..
බල්ලෝ කියන්නේ මිනිස්සුන්ගේ අතුරුඵලයක් නෙවෙයි. අයිතිකරුවන් ඇති බල්ලන් ඕන තරම් ඉන්නවාපාරේ ඒ මිනිස්සු පාරට ගෙනත් දාපු නිසා නෙවෙයි පාරේ ඉන්න බල්ලො පැටව් ගහලා. බල්ල කියන්නේ ගෙදර ඇති කරපු සතෙක් නෙවෙයි. ඌ කැලෑතෙක්@@tharangalansakara3181
හිටපු උන් ඔලුවට ගල් අතහැරලා පාරවල් වල හිටපු හිඟන්නෝ මැරුවේ බන් එතකොට කෝ අර සංවිදාන කොහෙද හිටියේ 😂😂
රෙද්ද උස්සගෙන කෑගහන අජන්තා එතෝට ඉපදිලා නෑ මයේ හිතේ 😂
මං අහල තියනව සමිට් කාලේ වැල්ලවත්ත කුනුමෝලට දැම්ම කියල. ඊට පස්සෙ ඒක දැං නෑ, වහලදැම්ම.
ඒ හිඟන්නෙක් නෙ.
එතැන
මනුස්සයෙක් නෑ..
ඒකයි.
වාසිය හොයන සංවිධාන වලට හිඟන්නන් කෙරෙහි අණුකම්පාවක් නැත.
බල්ලො හදන මිනිස්සුකරන ලොකු වැර්ද්ද්කුත් තියනව පුංචි කාලෙ ලස්සන නිසා බැල්ලියක් උනත් ගෙනිහි හුරත්ලේට හදනවා ඌ පැටව් ගැහුවම ගෙනත් පාරට පන්සලකට අතාරිනවා ඒකත් වැරද්ද ක් විදියට දකින්න ඕනී
@@naththarsi5251 🤣🤣🤣
අර අජන්තා කියන වෙට්ට පාසි රිලව් එක්ක එකම කූඩුවක දාලතියන්න ඕනේ
අනිවාර්යයෙන්
😂😂😂
ඒ මනුස්සයට ඇති සත්ව කරුණාවක් නෑ..කඩේ යෑමක් තියෙන්නේ... සතුන්ට ඔච්චර කරුණාවක් තියේ නම් මිනිසුන් ගැන කොහොම හිතන්න ඕනද..පී........ස්සූ😂😂😂
Ekenma 😂
ඒ ගෑනිට ආචාර්ය පට්ටම කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.
ගිය ආණ්ඩුවෙන් චීනයට රිල්ව් යවන්න හැදුවම හැමෝම විරුද්ධ උනා
ඇත්තමයි. හිටපු මහින්ද අමරවීර ඇමතිතුමා හොඳ තීරණයක් ගත්තා. මේ පාහර හැත්ත ඒකත් විනාශ කරලා දැම්මා.සහෝදරයා මොවුන් එක්ක මේ ගනුදෙනුව විසඳාගන්න අපිට හම්බවෙන්න නෑ. ලාල්කාන්ත ඇමතිතුමා පුළුවන් නම් අපිට ගිණිඅවි ලබා දෙන්න. දින හතරෙන් රිලා ප්‍රශ්නය ඉවර කරලා දෙන්නම්.
මොනව්දියට හෝ රිලවුන් ලංකාවෙන්ම තුරං කලයුතු සත්ව විසේසයකි
අනිවාරයෙන්ම මොකා මොනව කිඋවත් මුන් සමූල ගාතනය කරන්නේ ඕන ස්තුතියි ඔබ තුමාට,🙏🙏🙏🙏🙏🙏
නුබලට කන්න නැතුව ඔය සතුන් වගෙ අනෙක් උන්ගෙ ගෙවල් බිදල බලෙන් කන්න උනොත් කුසගින්න නිවගැනිමට නුබලටත් නුබලගෙ තියරිය අදාල වෙනව නෙද.. අර ගාසා වල මිනිසුන්ට වෙලා තිබෙන්නෙ ඔන්න ඔක.. උබල වගෙ එවුන්ට ගැලපෙන භුමිය ගාසා තිරය..
හිස්බුල්ල.. හමස් එකෙක් 😢😢😢
ඇ බම් කුකුල්ලු පව් නැද්ද ඌරෝ,හරක්🤣🤣🤣
අනේ පකෝ🤣🤣🤣
උන් සත්තු නෙවේද එහෙනම් එවා නවත්තම්න කියපම්🤣🤣මු නම් සජිත් ට කඩේ ගිය ගොන් නාම්බෙක් 🤣🤣🤣
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.අපේ පැත්තේ නම් රිලා කරදරේ නෑ අලි, මොණරු තමයි.ඒත් රිලා කරදරේ තියෙන ප්‍රදේශවල මිනිස්සුන්ගේ දුක අපට නම් තේරෙනවා අර කොළඹ ඉඳගෙන කෑගහන අයට වගේ නෙමෙයි.මගෙත් මතය පව් නම්,බෞද්ධ නම්, සතුන්ට කාරුණික නම් සියලු සතුන්ට ඒක සමාන වෙන්න සාධාරණ වෙන්න ඕනේ. කෑමට ගන්න සතුන් මරණ එකගැන ඔය මිනිස්සු කෝ බෝඩ් එල්ලගෙන කෑගහනවා.ඔක්කොම තමන්ගේ වාසියට.සමහරු බුදු බණත් කියනවා සත්ව හිංසනය ගැන බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවද කන්න සත්තු මැරුවට කමක් නෑ කියලා.ඔබතුමාට බොහොම ස්තුතියි.
හොද යෝජනාවක් තියෙනවා පුලුවන්නම් රිලව් 100ක් විතර අල්ලලා ඔය රිලව් වෙනුවෙන් පෙනීසිටින අයගේ ගෙවල් අසලින් මුදා හරිමු
❤
කොළඹ ට රිලව් පටවමු
මම. ඉන්නේ. කොළඹ. අපිට. කිසිම. සතෙක්ගෙන්. හානියක්. නැහැ. නමුත්. අනිකාගේ. දුක. දන්නේ. නැතිවුන්. තමා. බෝඩ්කෑලී. එල්ලගෙන. පාරට. බැස්සේ. ගමකට. ගහින්. බලන්න. ඒ. මිනිස්සුන්ට. නින්දක්. නැහැ. දුක් විදිනවා. මේ. සත්තුනිසා. ඉස්සර. අපිට. කරදර. තිබුනා. බල්ලන්ගෙන්. බලු. වෑන්. ඇවිත්. බල්ලෝ. සේරම. අරගෙන ගියා. ඇයි. එතකොට. මිනිස්සුන්ට. පාරට. බහින්න. තිබුනා. බල්ලෝ. ගෙනිහින්. මැරැවා. දැන්. මේ. අයට. පව. දැනුනේ
ඒකනම් ඇත්ත තමයි එක පාරක් බලු වෑන් කියලා ජාතියක් හදාගෙන පාරවල්වල ඉන්න බල්ලෝ සේරම අරන් ගිහින් මැරුවා.එතකොට මේ පරිසරවේදින් කියන උන් කොහෙද හිටියේ දැන් රිලව් මරන එක තමයි පව්.එහෙනම් මේ ලංකාවේ මාලු අල්ලන එක කුකුලෝ මරන එකත් තහනම් කරන්න ඕනි
Harak uro kukullu pracoti ganan maranawa. Paw.
@@chandrazoysa7016 ඒවා පව් නෑ.රිලව් මරන එක තමයි පව්
ප්‍රශ්නයක් පැන නගින හැම විටම සමාජයට
යොමු කරලා ප්‍රශ්නයෙන් පළායෑමේ
ප්‍රතිවිපාක තමා මේ. ටික කාලෙකින් දෙගුණ තෙගුණ වී නැවත පැමිණෙනවා.
ඉක්මනින් ක්‍රියාත්මක
විය යුතුව තිබේ.
ඔබ තුමාට පිං මේ අදහස් දැැක්වීම ගැන හරියටම හරි
පින් අනුමෝදන් වේව් 😭🙈🙈
@@PrasannaAbeykoon-i1t උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
😢
සත්තු මරල පින් සිදු වෙන්නෙ මොන දහමට අනුවද?
@Thushanthi-e9f 🙏
රිලව් නැති කරලම දන්ට ඕනි මිනිස්සුනට හරිම කරදරේ 👍👍
ඊලග ආත්මේ ඔබලා රිලව් වදුරෝ වෙලා.. නැවතත් ගහනය වැඩිවෙවී 😂😂😂😂
@@PrasannaAbeykoon-i1t උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ. 😅🤣
උම්බෑ.. ගාන්නේ හරක් නේ.. ඒ අහිංසක සතුන්.. උබලා... මිනිස් ප්‍රතිරූපකයෝ.. පෙනුමෙන් human beaing.. මිනිස්.. ගතිගුණ.. පෙරේත.. පිසාච.. පහත්... එක උබේ වරදක් නෙවේ.. අම්මගේ.. තාත්තාගේ.. වරද.. ජාතකේ.. ගංජා ගහල ජාතක කරලා.. හොද ගතිගුණ නෑ.. අනුකම්පාව.. දයාව නෑ.. අම්මා චූන් වෙලා.. තාත්තා මෝල් වෙලා. මෝලට . හදපු උන්...වැරැද්ද උබේ නෙවේ.. ජාතකේ.. උබලගේ ජාතකේ වරද්දාගෙන.. අහිංසක සතුන් පලි.. 😭😭😭
@@PrasannaAbeykoon-i1t ඔච්චර කියවනව නම් ආදරෙයි නං ගෙදර අරන් පලයන් බූරුවා 🥱
මරු.. අම්මාද... වෛෆ් ද 😄
රිලව්න්ට කලින් පරිසරවේදීන් වදකරන්න ඕන.
න
ඒක නම් නරක නෑ.
😂😂😂
😊සහතික ඇත්ත.
සුපිරි කතාව කොමසාරිස්තුමනි. රිලව් විතරක් නෙවෙයි බල්ලෝ ඊට එහා. මේවා මිනිස්සුන්ටත් හිටපු රජයන් එකකටවත් ගානක් නෑ පයින් යන අපිටයි ප්‍රශ්නේ.
නිදහසේ,බල්ලන් ඇතිකිරීම කරදයක් කියල බල්ලො හදන අයට වැටහෙන්නෙ නෑ...
මගෙ අදහස නං බල්ලන්ට බද්දක් නියම කලොත්
හොඳයි කියල.
එතකොට අවශ්‍යම කෙනෙක් බල්ලො,හදයි.
😅@@sisirasenanayake3737
@@sisirasenanayake3737 aniwa..
😂😂😂යකෝ හදලා පාරට දාන උන්ට නඩු දාන්න ඕනේ.ඔයිට වඩා ලේසිනේ මිනිස්සු සමූල ඝාතනය කරා නම්.මුන්ට කොහොමත් ලේසියි නේ ඒක.
@hansanikariyakaranage7408 දෙපයින් නොයන ලොලොවට ඉහළින් යන ඔබ වැන්නන්ට පක්ෂ පාට බදාගෙන දඟලනඔබ වැන්නන්ට
දුප්පත්කම දරිද්‍රතාවය සේම
මහමඟ බල්ලන් නිසා වන අනතුරුත්
රිළා ප්‍රශ්ණය ටික් ටොක් විනෝදයක් ලෙසටත් මිස වෙනත් අයුරකට නොවැටහෙයි.
මේ ඇතිවී තිබෙන ප්‍රශ්ණ එකවර කඩා පාත් වූ ඒවා නොවේ.
ප්‍රශ්ණ මඟහැර ගොස් කල වින්නැහියන්ය.
පැවති රජයන් දූෂණයටම පෙළඹුණා මිස ජනතා යහපත ගැන නොසිතූවන්ය.
***
හාල් ප්‍රශ්ණය සේම වන සතුන්ගේ ප්‍රශ්ණයද නොසලකා හැරීමේ විපාකයන්ය.
Excellent 👍❤️🙏
රිලවුන්ගේ ආක්‍රමනය අස්වනු විනාස කරනවා. ඒකට සුදුසුම පියවරක් ගතයුතුමයි.
වගාව වැ ඩි කිරිිම !!!
නියම කථාව නිකවැරටිය රෝහලේ අවේලාවෙ ලෙඩ්ඩු බලන්න මැස්සෙකුටවත් යන්න දෙන්නෑ සිකුරිටි අක්ක ර්‍ඒ උනාට ඉතින් තුන්වෙනි තට්ටුවේ හොරිකඩ බලු රැලක් ඉන්නව කාර්ය මණ්ඩලයේ අයත් දකිනවා සිකුරිටි අක්ක ඉන්න ගේට්ටුව ලගින් යන්න බැරිනම් 3වෙනි තට්ටුවට බල්ලො ඉගිලුනාද😂😅😅😅😂😂
මම මැකෝගේ කතාවට එකගයි අනිවාර්යයෙන් එය කල යුතුයි නමුත් මිනිසා අලි ඇතූන් මරණ එකට දැඩි දඩුවම් කල යුතුයි
රිලවුන් 100 අවුරුද්දට කරන විනාශය අලි එක රැයින් කරන්නේ.අලි ගහනයත් වැඩී.මිනිස්සු අලි මරහම දඩුවම් තියෙනවා.අලියෙක් මිනිහෙක් මරපුවම කිසි දෙයක් නැ.මිනිස් ජිවිත ද වටින්නේ අලියගෙ ජිවිත යද
හොද කතාව. හුගක් රටවල මහ ජනතාවට කරදරයක් වෙන සතුන් වද කල යුතුයි. වචන දෙකක් නෑ. ජනතා විමුක්ති පෙරමුණට මගේ කැමත්තක් නැති වුනත් ලාල් කාන්ත මහතාගේ එකෙන්ම හරි. එයාට මම ස්තූති කරනවා.
3./2බලය දිපු අනුරට හල් පාරැවන්ගෙ කාතා වැඩක් නෑ.රිලවූ දෙන්නෙක් අවොත් වත්තම් ඉවරයි තුවක්කු දෙන්න ගොවින්ට ඉතුරු ටික කරයි ගොවියො😅
ඔය අහින්සක සතුන් අල්ලලා හින්සා නොකර රිටිගල වගේ අධි රක්ශිත් වනාන්තරේකට ගිහින් දාන්න
උඹ කැකිල්ලෙ රජ්ජුරැවොද?
අනුර ඔබ නියමයි.සමාජයේ කතිකාවත් ඇති කිරිමෙන් හොද දේ ඉදිරියට.වහලුන්ගේ මොල සුද්ද කරමු.
ඉස්සෙල්ලා අනුරගෙ 😅😅😅😅
@SarathChandra-m4l අනුර,ඔබට වඩා ගවිගානක්,ඉදිරියෙන්,ඒ වගේම ලාල්කාන්තත් ගවි ගානක් ඉදිරියෙන්.වහල් මානසිකක්වය දියුනු කරගන්න.
Ubalata kakka kannakiuwoth ubala ewath kaala apita wahallu kiyai okata kiyanne pu.... dila kelath denawa kiyala
රිලවු දන්නවනම් ,,,,අපි උන් ට ගේම දෙන්න හදන්නෙ කියල ? උන් ට්ක වෙලාසන දුපතකට හරි පීනල යනව ❤
ඔබ තුමාගේ කතාව සීයට සීයක්ම ඇත්ත
සහතික ඇත්ත. විදවන්නේ අපී හරක් එළුවෝ කුකුලසන් කපන්න අවසර තියනවා. මේක පුදුම රටක්. ඔබ තුමා කිව්වා වගේ දඩාවතේ යන බල්ලන්ගෙන් තියෙන්නේ පුදුම කරදරයක් මගේ මල්ලිගේ කකුල ට ලොකු හානියක් උනෙත් බල්ලෙක් නිසා. ප්‍රදාන මාර්ගයට ගම්වල මිනිස්සු බ්ලු පැටව් ගෙනත් දානවා. අපේ රටේ හරි නීතියක් නැ. සත්තු හෆන්නත් නීතියක් ඕන. කුරුදුවත්තේ නෝනලා මාහත්වරු අපී විදින දුක දන්නේ නැ අපී කුඩු කරපු අය වගේ ඉන්නේ. ගෙදර දොරක් ජනෙල් අරින්න බෑ. රිලව් නිසා . ඔබතුමාට ස්තුතියි මේ පැහැදිලි කිරීම sambandayen🙏
රිලව් අල්ලලා පරිසර වේදී ආදරණීිය කාරුණික හදවත්😅 ඇති නෝනාවරුන්ට දෙන්නා බැගින් බාරදෙමු.හුරතලේට හදාගන්න😅
බල්ලො කැලේ ඉන්න සතෙක් නෙමෙයි.මිනිස්සුම තමයි බල්ලෝ හදන්නේ.එතකොට උන්ව පාරට ගෙනත් දාන්නෙත් මිනිස්සු.දැන් එතකොට වැරදි බල්ලොද උන්ව පාරට ගෙනත් දාපු මිනිස්සුද.දැන් කියාපන් මරන්න ඕනේ කාවද කියලා.බල්ලවද ඒ බල්ලන්ව බෝ කරන්න අත හිත දීපු මිනිස්සුද.බල්ලො පාරට ගෙනත් දාන එවුන්ට දුටු තැන වෙඩි තියන්න ඕන නැද්ද. පහත් තැනින් තමයි වතුර ගලා යන්නේ.සත්තුන්ට හඬක් නැහැ .උන්ට කතා කරන්න පුළුවන් නං උන් කියයි මිනිස්සුන්ගෙන් උන්ට වෙන අසාධාරණය.මෙන්න මේවට දඬුවම් දෙන්න තමයි ගංවතුර සුළි සුළං සුනාමි ආදියෙන් මිනිස්සුත් තැලිල පොඩිවෙලා යනන විදිහට සොබා දහම ක්‍රියාත්මක කරවන්නේ.හැබැයි ඒවයෙන් සත්තු මැරෙනවා බොහොම අඩුයි.සුනාමියට සත්තු මැරුනෙ නැහැ.බැඳලා හිටපු බල්ලො මැරුණ මිසක්.දැන් තේරුම් ගනිල්ලා සොබාදහම කොයිතරම් නිවැරදිද කියලා.දඩුවම් දෙන ආකාරය බැලුවහම.
සහතික ඇත්ත.. බල්ලෝ නිසා කොයි තරම් පාරේ අනතුරු වෙනවා ද 😢
බල්ලො න් ගෙ ප්‍රශ්නය කතා කලාට ඔබට පින් මැතිතුමනි.
ලොකු තාප්ප දාගෙන ඉන්න ලොකු මිනිස්සු පාරට කෑම දාල අයාලෙ යන බල්ලො තියාගෙන ඉන්නෙ ඒ අයගෙ දේපළ ආරක්ශා කරගන්න .
පරේ බල්ලෙක් හිටියොත් ඒ ආසන්නයේ තියෙන ගෙදර අයට දඩ ගහන්න ඕනි.
මිනිසෙක් තුවාල උනොත් වන්දි ගෙවන්න නීතිය ක් ගෙනාව නම් හරි
නගර සභාවෙන් ඉස්සර වගේ දඩාවතේ යන බල්ලන් මරන්නේ නැත්තේ ඇයි? . ඒ ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීම කලයුතුය.
Ekata nam virudhdhayi Mamath Pare inna Ballekuta Kanna Denawa
සම්පූර්ණ ඇත්ත වද කිරීම අසාර්ථකයි .අනවශ්‍ය වියදම් කිරීමක් පමණයි.එකම විසදුම ගහනය අඩුකිරීම පමනයි..
Thank you Macco for being realistic and strait forward
මමනම් කියන්නේ මත්වෙන කෑමක්දීලා අල්ලාගෙන ගැහැණු සතුන්ට වදබෙහෙතක් විදලා මිනිස්සු වැඩිපුර ගැවසෙන්නෙ නැති කැලයකට ගිහින් දමන්න. ඒක ගමින්ගමට ක්‍රියාත්මක කලොත් කරදර තියන මිනිස්සු මේ වැඩේට උදව් කරයි .කට්ටිය කතා කරන්නේ අනුර මහත්තයා ගෙනාපු රිලව් වදුරො වගේ. මේ වට කලින් විසදුම් තිබුනේ නැහැ. දැන් තමයි ව්සදුම් හොයන්නෙ .අපිට දඩුලේන්නුන්ගෙන් කරදරයි ඉක්මන් විසදුමක් මිනිසුන්ට ලැබේවා
මණුස්ස ලෝකෙ ඉන්න මිණිසුනගේ තිරිසන්ගති හදා මැරුණටපස්සෙ බල්ලන් රිලවුන් වඳුරන් වැනි තිරිසන්ලෝකයේ උපදිනවා. එවිට මිණිසුන් ලොකයේ අඩුවෙනව.අතීතයෙ අපේලංකාවෙ කොටි 07ක් ජනතාව සිටියාලු. අද කෝටි 2.5ක්විතරසිටින්නෙ.මිණිසුන් නොමිණිසුන් වගේහැසිරීමමයි මෙවැනි සතුන්ගෙ වැඩිවීම.සිතින් කයින් වචණින් වැරැදි කිරීමේ වැරැද්ද. බුදුදහම ලංකාවෙ නොමැති එකේ විපාක.තිරිසන් ප්‍රෙත අසුර නිරය වැනි අමණුස්ස ලෝක පිරීඉතිරීයයි.කවදා මේවා මිණිසුන් තෝරාබේරා ගනීද?.
ගො කතා කියන එකේ සීමාවක් තියා ගන්න.
ඕනම දේක අන්තෙට අදහන්න ගියාම ඔය වගේ ගොං අදහස් තමයි ඔලුවට එන්නෙ.. කොහොමත් ඔය වගේ අදහස් තියෙන පිස්සු සෙට් එක දැන් ගොඩක් අඩුයි... මම ගම්පහ. මෙහෙ ඔය වගේ මොකෙක්වත් නෑ. ඒ මිනිස්සු විදින දුක දැනෙන්නත් හොද බුද්ධියක් තියෙන්න ඕන..
අබුද්දස්ස කාලෙ ලබල ඉවරයි,ලෝකෙ අයිති මිනිසාට විතරයි.සත්තු ආසාවෙන් බලාගන ඉන්නවා අපේ වෙඩි උන්ඩෙට,ගල්පාරට,පිහිපාරට ගොදුරුවෙලා රසවත් මසවුලක් මිනිසා වෙනුවෙන් ලබාදෙන්න.ශෝක් හරිම සරලයි.
@@its5minuteකියන උන්ට කියන්න ලේසී. ඒකෙන් දුක් විදින මිනිස්සු විතරයි දන්නෙ තියෙන කරදරේ
@@Herath-p2c 100% hari..
අනිවාර්යයෙන් මේ වැඩේ කරන්න උවමනායි නැති නම් උන්ට රට දිලා අපි යමු ,
ඇත්තටම බල්ලො පවා වද කරන්න ඕන
Siyalu saththu wandakarala oyalawage dusta minissu witharai loke jeewath Wenda ona
ගම්වල බල්ලො වඳවීම තමයි මේ හැම සතුන්ටම ගම්වල කරදරේ ඒ දවස්වල බල්ලො බුරාගෙන ගිය නිසා වන සත්තු ගම් වැදීම අඩු උනා
100% aka mara wadayak
සියලුම sathwain vadakarala nubala vani adamayo bokaramu....
Yako....mage ඉඩමේ pol,කෙසෙල් ,,wge hama vagavakma තියෙනවා ..rilaw,,dadulenun,,ඉන්නවා ...නමුත් mage ඉඩම පළාතට එන්නේ නැහැ ..mage ළඟ ,,germen sheperd ballo 03k ඉන්නවා ..කිසිම කෙනෙක් එන්නේ naha..ආවොත් sorry තමයි
.
ලංකාවෙ අතිපංඩිතයො ටිකක් ඉන්නව. හැමඒකටම විරුද්ධයි විකෝදාංශය කකුලෙන් අැදීම.මෙන්න මේ සතුන්ට මොනව හරි කරන්න.
කුරුණෑගල ද ඉවර යී❤
මිනිසුන් ගෙ මනුෂ්‍ය කමි අඩු උනාම සත්තු වෙලා ආයෙ උපදින ව ඇති ඒකයි සත්තු වැඩි
ettha kawa eka thamai wenne...
😂 විහිලුවක් වෙන්න එපා බන් සමාජෙට
Ethakota oba thuma
උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
ඔබතුමාගේ කීමට මම එකගයි ඉතාලියේ අවුරුදකට වතාවක් සත්ව පානයට රජයෙන් නීතිත්‍යනුකුලව අවසර දෙනවා
ලංකාව බවුද්ද රටක් !!!
@@Ratna-d8j උම්බෑ ගෑව නෙහ්.. Real ගොනා බං උබ.
ඉතින් පලයන් ඉතාලියට
@@its5minuteඋඹලා තරන් ගොන්නු නම් කොහෙවත් නැතුව ඇති බන්
@@Herath-p2c උබ මොනවද බන් ඔය කියවන්නේ ??? උබ කලින් Comment එකක් ලියල තියෙනවා ""@its5minute කියන උන්ට කියන්න ලේසී. ඒකෙන් දුක් විදින මිනිස්සු විතරයි දන්නෙ තියෙන කරදරේ"" දැන් ඒකට බනිනවා.... ඇට පිටින් ගංජා ගහලද ඉන්නේ?😅🤣
භරීඊ❤
Excellent speech Honorable Mr Mahinda. Desapriya. Election Commissioner 🎉🎉🎉❤❤❤🙏🙏🙏🇱🇰💯
Good job Mr.🎉
බලු වෑන් එක ක්‍රියාත්මක කරන්න ඕනෙ ඒම්නිසුන්ට රිලවු වගේ අපිටත් බලු කරදරේ පාරෙයන්න බැ බලුබෙටිපාරෙ යන්න බෑ පැනගෙන එන්නෙ ඇගට ගේට්ටුව වහල පාරට එවනව
සමයන්
ඇත්තම කතාව 👌👌👌
හැමෝම තමන්ගේ ජීවිතයට ආදරෙයි.තමන්ව උපමාවට අරගෙන බලන්න මරණවට කැමතිද කියල.අනිත් රටවල් කරන නරක වැඩ නෙමේ හොඳ වැඩ ආදර්ශෙට ගන්න.වන්ද්‍යාකරනය කරන්න තිබ්බේ මීට අවුරුදු ගාණකට පෙර.නමුත් දැන්හරි එය ආරම්භ කළ එක හොදයි.වන්ද්‍යාකරනය කර එම සතුන්ව ඈතකට ගිහින් දාන්න.
🙈මේකට මිනිස්සුත් 🌹 comments දාල තියේ... මිනිස් ප්‍රතිරූපකයොත් comment දාල තියේ... මේ ලෝකේ.. සියළුම සතුන්ගේ... මේ ලෝකෙට.. මිනිසා විසින් කරලා තියෙන හානිය.. සතුන් විසින් කරලා නෑ.. 😭.. මිනිසාට මොලයක් දීලා තියෙන්නේ... මේ ප්‍රශ්න විසදන්න.. මනුෂ්ශත්වයයෙන් 🙏🙏.. පසුගිය රජයන් වගකිව යුතුයි..වන්දයකරනය ඇතුළුව. බොවීම අඩුකරගන්න.. කටයුතු.. නොකිරීමෙන්... 😔මිනිස්සු දන්නවා.. Jvp ආණ්ඩුව මරු මේ වැඩේට.. ආගමක්.. දහමක්.. ඉතිහාසයක්.. වැඩක් නෑ.. Communist.. මැරීමට දක්ෂ රජය ක් ආපු වෙලේ.. දෙන්නම් බැටේ කියලා.. නැත්නම් ඉස්සරත් රිලව් පැන්න.. Media ආවේ නෑ ගෙදරට්.. Vedio කරන්න 😂... කරුණාකරලා.. මිනිස්සු සතුන්.. ගැන.. පරිසරය ගැන.. සංවේදීව.. හිතන්න.. 🙏🙏🙏
හරිම කතාව,මිනිසුන්ගේ මිනිසත් කම් හොදට පේනවා.
ඔයා හිතනවා වගේ මේක මිනී මරණ රජයක් නෙවේ .අපි කැමතිත් නෑ සත්තු මරණවට. කියන්න ඕනෙ දේ රජයට කියන්න වෛරී ප්‍රකාශ නැතූව.ඒකටනෙ මේ සමාජයේ අදහස් තියෙන්නේ.මිනිස්සු දුක් විදලා වගා කරන සියල්ල විනාශ උනාම ඒකෙ දුක දන්නේ ඒවා කරන අය විතරයි.අපි මේ පොලට ගිහින් අනූන් වවපුවා සල්ලි දීලා ලේසියට කනවා වගේ නෙවයි.මුලූ රටටම බලපානවා වගා කටයුතු විනාශ වෙන එක. සතූන්ට හිංසා නොකර වගාවත් බේරා ගන්න ක්‍රම තමයි සොයා ගන්න වෙන්නෙ.
ඔබ තුමාගේ නිගමනය හරි.
දැනට අවුරුදු 10කට 15ව කට විතර ඉස්සර කෑගලු දිස්ත්‍රිකයේ ගොවියන්ට වගා ආරක්ෂාවට. පොළිසියේ තුවක්කු දුන්නා අවුරුද්දක් විතර එ වැඩ පිළිවෙල තිබුන. වල් ඌරො සහ රිලා උවදුර සෑහෙන්න අඩුවුනා.
ඒ වැඩ පිලිවෙල නැවතත් කලොත් හොඳයි.
බොරු දාර්ශනික ටෝක් නැතුව ඇත්තම කිවුවා.ඒක තමයි යතාර්තය
ඔබ තුමාට නමස්කාර වේවා.. මමත් කෑගල්ලෙ මොළගොඩ, එහෙනම් වසර දෙකකට වරක් රිලා ගහනය ""තූනී"" කරමු..😀 මරන්න හොඳ
නෑනෙ.. නැත්නම් තව ක්‍රමයක් තියෙනවා වසවිස නැති රිලා මස් කන්න ජනතාවට පුරුදු කරමු..
ඔබ තුමාගෙ කතාව ඇත්ත
ස්තුතියි !...
මට හරි ආසාවක් තියෙනවා මේ මහත්තයත් එක්ක ටිකක් වෙලා කතා කර කර ඉන්න නිදහසේ........ වැලි අංග මහත්තයත් මේ වගේම ඇත්තටම ජාතියේ වාසනාවට මේ වගේ සිත් ඇති මිනිසුන් පහළ වෙන්න ඕන අනාගතේ
අනිවා රිලව් ගෙන් අපි කන කට්ට දන්නෙ අපි විතරයි ....
ඔබතුමා හරියට
හරි මේක වද කරන්නම ඕනේ
හැම දේකම සමතුලනතාවයට ක්‍රියාමාර්ගයන් ගන්න ඕනාමයි
ඔය එක බෞද්ධයෙක්වත් අඩුම ගානේ පන්සිල් පද පහවත් රකින උන්ද උන්ගේ ගෙවල්වල බලන්න ගිහින්
එක ඇදකවත්
මකුණෙක් ගේක
මීයෙක් කැරපොත්තෙක්
දැලියෙක් ඉන්නවද කියලා
ඔය උද්ඝෝෂණ කරන උන් බුද්ධ චීවරය ඉස්සරහා දන ගැසුවට ඉන්න්නේ
බෞද්ධ ලෑල්ලේ වතරයි උන්ගෙන් අපට වැඩක් නෑ මේරට අපට ගොඩ ගන්න ඕනේ අසරණ ගොවියාව රැක
ගන්න ඕනේ අපිට රටින් ගේන හාල් කන්න බෑ අපේ
දේවල් නිස්පානය කරගෙන
අපිට කෑමට
ගන්න ඕනේ
එම නිසා මේ ප්‍රශ්ණයට රජය
ගන්න ඕනම තීරනයකට අපි එකගයි අපේ සහය රජය 👊💯👍👌🙏💘🌺🌺 එකෙම්ම🌺🌺
අපි යෝජනා කරනවාමරණ දඬුවමක් ටේ ක්‍රියාත්මක කරන්න.
❤ සුපිරි කතාව❤❤❤
ඔය රිලව් කේසෙකටනම් කොහොම හරි උන් අඩුකරගන්න වෙනවා.
පරිසර හිතකාමී අර ගෑනිට පිස්සු.මානසික රෝහලකට ඇතුළත් කරන්න බැරිද..
මැකෝ දැන් කතා කරන්නේ චන්ඩියෙක් වගේ එදාපක්ෂල චන්ද හොරකම් කරන්න යනකොටචන්ද නීති කඩනකොටඔය කය වාරු කියන්න ගියේ නෑ.
Superb talk ❤❤❤❤❤👍👍👍🙏🙏🙏
Great speech maco I respect you.
මිනිස්සු විතරද මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේ බුද්ධ දේශය ඔය පවුකාර වැඩ වලින් රටටම සාප වෙනවා
88/89මිනීමරැ ආණ්ඩුව මිනිසුන් 60000ක් මැරැවෙ පව් පින් බලලද?එහෙම නමි විනාශකාරී රිලව් මරන්න බැරිද?.
රනිල් නේද ..🤔🤔
ප්‍රේමදාසයයි රනියයි තමයි
මහින්ද දේශප්‍රිය මැතිතුමනි ඔබ වැනි කීර්තිමත් පුද්ගලයකු මෙවැනි ප්‍රකාශ කිරිම නුසුදුසුයි, ඔය කතාව ඇත්ත අපිත් කැමැතියි වද කරල දානවට , ඒක මේ සතුන් මරල නෙවෙ කරන්න ඕනි ,😢😢😢😢
වද කරන ක්මය කියන්නකො
ඔයා කියන්න ,,ගහනය ,අඩු කරන විදිහ😂😂
Gedara aran yanna
වන්ද්‍ය කරනය කරන්න පුලුවන් , ඒ ගහනය අඩු කරන්න පාපයක් නොවී කරන්න පුලුවන් එකම ක්‍රමය , තමයි ඒක,
උඹ ගෙදර අරන් පලයන් 😂😂
Excellent sir .....
ලංකාවේ පාරවල් වල බල්ලො ලක්ෂ 20 වඩා ඉන්නවා😢😢 එක.නම් සමිපුර්ණයෙන් කාලකන්නි මිනිස්සුන්ගේ වැරදි😢පොඩි කාලේ ආදවය හදනවා ගැහැණු සතුන් පාරට දානවා මගේ ගේ. ඉස්සරහා පාරේ මාසෙකට දෙකකට සැරයක් ගෙනත්.දනෙවා ගැහැණු සතුන්.තමයි වැඩිපුරම මම මේ.චැනල් එක.හැදුවෙත්.එ සතුන්.වෙනුවන් .රිලව්ට පසුව ලකාවේ.ලොකුම.ප්‍රශ්නය වෙන්නේ.බල්ලො ලංකාවේ.ගෙවල් වලත්.ලක්ෂ 35 වඩා හදනවා එතකොට දැනට.ලංකාවේ.සුනඛයන්.ලක්ෂ 60 පමන.සෙල්ලමක් නෙවේ
ballo opearation kalatoh balu prassne wesadenawa..
@QubitTechnologies ඔවි නමුත්.ප්‍රශ්නය මිනිසුන් පාරට.දනේන දාන්න හැමදාම මෙක.කරන්න වෙනවා බණ්ඩාරවෙල කුනුවලේ.බල්ලො 500 විතර ඉන්නවා ටවුන්.එකෙ අවට ඉට වඩා ඉන්නවා.
Lankaweth oya widiyama thama .eka nisa ape rateth ehema kaloth hondai 🎉🎉🎉🎉🎉
ඔබතුමාගේ කටට මසුරන් දාන්න ඕන. ආණ්ඩුව කාලමරන්නේ ඇයි. තීන්දු තීරණ ගන්න. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසදුම් ගන්න. එහෙම කරන්නෙ නැත්තම් පරන ආණ්ඩුව වගේම නෙ වතුර මරු උනාට බෝතලේ එකයිද.
කෙළින් කතාව 👏💐❤
ඉතාමත් වටිනා කතාවක් . රට කරන ඇත්තෝ තේරුම් ගත්තොත් හොදයි❤❤❤
කටුනායක ආඩිඅම්බලම කිඹුලාපිටිය ඒ පැත්තේ කළුපාට ගොරිල්ලලො වාගේ වදුරොවගයක් ඉන්නවා කලින් හිටියේ ටිකයි දැන් පැටව් දලා බොවෙලා ගෙවල් වල ඉන්න නැ කලින් වදුරො දකින්නට ආසවෙන් හිටියේ කොහෙන් ආවාද දන්නේ නැ බොවෙලා රෙදි හොදලා රෙද්දක් එලියට දාන්න බැ ඇදගෙන යනවා හැමදාම රතිංඣ්ඣා දානවා වෙනම එවාට සල්ලි ඕනේ
ගස් වල ගෙඩියක් තියන්න නැ උන් ටික තව දවස් ගාණකින් කොළඹට එන්න පුලුවන් 8:55 ❤❤❤ තිරනය ඔබලා සතුයි