How to make Concrete board's for Guppy fish tanks.

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 144

  • @kasundiss7921
    @kasundiss7921 2 года назад +5

    Wen youtubersla wge newei hem comment ekkt reply dan nihatha mani chrithayak oya ❤ good luck bro

  • @sldinushaaquarium7605
    @sldinushaaquarium7605 3 года назад +4

    ඔන්න මං ඔයාව subscribe කරා හැමදාම වීඩියෝ ඕන

  • @wenurasankalpa7260
    @wenurasankalpa7260 3 года назад +2

    අපේ එකා......

  • @virajfishhousemathara1170
    @virajfishhousemathara1170 3 года назад +1

    ජය වේවා❤️

  • @saumyakumari1280
    @saumyakumari1280 3 года назад +1

    ඔයාගෙ channel එකනම් ගොඩක් වටිනව අයියේ...❤️👍💪👌

  • @chandanasilva4857
    @chandanasilva4857 3 года назад +1

    ජයවේවා

  • @maleeshanilakshana7838
    @maleeshanilakshana7838 3 года назад +1

    Ane aiye owagen tank ekk hdna vidihth mula idala video ehekin kiylaa dennkoo❤️loku deyk ehema video ekk dunnoth❤️❤️mtath gdr idnm ethot tankiyk hdgnna puluwn.balaporoththuwen innw oyage ilga video eka tankiyak hdna widiha unoth gdk hodaii godak pin.ohoma videos genwt ❤️❤️❤️❤️

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +2

      අනිවාර්යෙන් tank එක හදන එක ගේනවා පොඩි දවසක් යනවා.. මුල ඉදල සම්පූර්ණ විස්තරය ගේන්නම් ❤️👍

  • @idervalcardoso1466
    @idervalcardoso1466 2 года назад

    Fica muito bom. Eu vou tentar fazer um também.

  • @mmovies779
    @mmovies779 2 года назад +1

    Thanks aiye godak watina video ekak

  • @slfishmarket7702
    @slfishmarket7702 3 года назад +1

    Superb ❤️‍🔥💪

  • @chanakadp881
    @chanakadp881 3 года назад +1

    supiri supiri

  • @basurusooriyaarachchi
    @basurusooriyaarachchi 2 месяца назад +1

    අංකල් සිමෙන්ති ලැලි විකුනන්නෙ නැද්ද

  • @diulinimaheshika
    @diulinimaheshika 3 года назад +2

    simenthi thachchiyen kochchaa hadana puluwanda
    pls reply

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      එකකට වැඩියෙන් පොඩ්ඩක් ඉතුරු වෙනවා..

  • @travelwithakd
    @travelwithakd 2 года назад +1

    Good job ❤️

  • @ChamodDilshan-v5b
    @ChamodDilshan-v5b 2 года назад +9

    සිමෙන්ති කොට්ට 1 කින් ලෑලි කීයක් හදන්න පුළුවන්ද 🤔

  • @slbor2413
    @slbor2413 3 года назад +1

    Siminthi kotten kochchara hadanna puluwanda

  • @atampahura
    @atampahura 2 года назад +4

    මෙටල් නොදා ගල් තුනේ අනුපාතයට චිප්ගල් දැම්මොත් අවුල්ද මචං

  • @ushansaranga3474
    @ushansaranga3474 3 года назад +3

    කළුගල් වෙනුවට චිත් කල් දාන්න පුලුවන්ද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +3

      චිප් ගල් දාන්න පුළුවන්...

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 года назад +1

    ලින් කැටෙද හොද ඕකද

  • @Koreanlearner.
    @Koreanlearner. 2 года назад +1

    Cementhi kottekin keeyk lali hadagnns puluwanda

  • @surenderkarki4907
    @surenderkarki4907 2 года назад +1

    Is this last long for 20 years?

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 года назад +1

    ayye oya anupatheta isaraha glass ekak dapu tank ekkak hadana puluwanda.hadanavanm hoda siz eka mokada(usa 1, diga 5,palala 3 barida), bima nemeyi hadanne yata cement lallak dala puluwanda hadanna .plzz reply

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад

      ඉස්සරහට glass එකක් දාලා හදනවා නං ඕනම ප්‍රමාණයක ටැන්කියක් හදන්න පුළුවන්.. හැබැයි ඔයා තීරණය කරන්න ඕනේ tank සයිස් එකත් එක්ක ඉස්සරහට දාන වීදුරුවේ ගනකම.. වටේ යන කොන්ක්‍රීට් ප්‍රමාණය ඝනකම අනුපාතය ඔයා අනුපාතය ම තමයි.

    • @chathunroshintha9172
      @chathunroshintha9172 2 года назад

      @@GuppyHouseMatara thank you .me tank size eka avulak nadda usa 1, diga 5,palala 3 barida

  • @magampureapi9898
    @magampureapi9898 3 года назад +1

    -lalle ganakama kothcharada?palala kiyada?

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ඝනකම අඟල් එකහමාරයි පළල අඩි එකහමාරයි

  • @sasindu3518
    @sasindu3518 2 года назад +2

    අයියෙ වැලියි සිමෙන්තියි විතරක් දාල ලෑල්ලක් හැදුවොත් මොකුත් අව්ලක් වෙයිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад +2

      thank එකේ සයිස් එකත් එක්ක තමයි බලපාන්නේ චිප් ගල් දාන්න පුළුවන් නම්.

  • @upekainduwara2602
    @upekainduwara2602 Год назад

    diga palla kohomd ?

  • @prtygrl5077
    @prtygrl5077 2 месяца назад

    ඇයි ඕකට කම්බි දැම්මෙ නැත්තෙ? වතුර පිරෙව්වම කැඩෙන්නෙ නැද්ද කොන්ක්‍රි​ට් ලෑල්ල.

  • @dinukafishfarm29
    @dinukafishfarm29 3 года назад +2

    ඔය සයිස් එකට සිමෙන්ති කොට්ටයකින් කොපමන ලෑලි ප්‍රමාණයක් හදන්න පුලුවන්ද

  • @sadaruwan4557
    @sadaruwan4557 3 года назад +1

    Chip gal walin puluwand

  • @hansakasamil8311
    @hansakasamil8311 3 года назад +1

    adi 3×1.5 agalak withara ganakam lallakata kochchara cementhi yaida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      Ehema nam kiyana ba gahal na e ganata.. සිමෙන්ති කොට්ටෙන් මේ වගේ ලෑලි හතයි ගහන්න පුළුවන්

    • @hansakasamil8311
      @hansakasamil8311 3 года назад +1

      oya lalla kochchara lokuda

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      5×1.5

  • @gayanmax8969
    @gayanmax8969 2 года назад +2

    පොඩි මාළු තොග ගන්න තියේද අයියේ
    @දෙනියාය.

  • @mohammadshafeeq4074
    @mohammadshafeeq4074 2 месяца назад

    ❤👍👍

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 года назад +1

    ❤️❤️❤️

  • @lahiruanuk5437
    @lahiruanuk5437 3 года назад +1

    Concrete lalle ganakama kiyada gatte aiye?

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 года назад +2

    chip gal barida

  • @vimukthilakshan5054
    @vimukthilakshan5054 3 года назад +1

    💞💖💞

  • @theekshanadilhara4874
    @theekshanadilhara4874 3 года назад

    ලෑල්ලට හොද දිග පලල මොකක්ද ..අඩි පහ ,තුන වගෙ අව්ලක් නැද්ද

  • @Travel-Vibe1
    @Travel-Vibe1 3 года назад

    PATTA....mamath hadanawa

  • @1poonaikutty
    @1poonaikutty Год назад

    What's the mix ratio

  • @usTECH-OFFICIAL
    @usTECH-OFFICIAL 10 месяцев назад +2

    Meka 1 lallak hadagannada

  • @rajithasamarasinghe6677
    @rajithasamarasinghe6677 3 года назад +1

    Matara koheda thana

  • @jayasekaravir7084
    @jayasekaravir7084 3 года назад +1

    කම්බි දාන්නෙ නැති නිසා පුපුරන්නෙ නැද්ද

  • @sanukavisha8507
    @sanukavisha8507 Год назад +1

    ලෑල්ලෙ ගනකම කොච්චරක්ද

  • @walkingmind
    @walkingmind 3 года назад +2

    මේකෙ දිග පලල කොහොමද?

  • @yasantharanga3313
    @yasantharanga3313 3 года назад +1

    Oya lelae Dega pala kiyanna

  • @arunakrishantha1668
    @arunakrishantha1668 3 года назад +1

    කොන්ක්‍රීට් ලැලි විකුණන්න තියෙනද මල්ලි

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      ඔය 4n නම්බරේට කතා කරන්න ගන්න පුළුවන්

    • @arunakrishantha1668
      @arunakrishantha1668 3 года назад

      Ko number eka

  • @yuganthamadushak8
    @yuganthamadushak8 3 года назад +1

    Cep walen hadann natte ae

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      එහෙම හදන්නත් පුළුවන්..

  • @ruchiraweragoda1614
    @ruchiraweragoda1614 3 года назад +2

    වතුර ලීක් වෙන් නැද්ද

  • @asankachanaka6150
    @asankachanaka6150 2 года назад +1

    Aiye podi malu warga thogayata Ganna thiyeda

  • @malishaheshan5590
    @malishaheshan5590 3 года назад

    Aiye bimata konkrt nathuwa badama danna barida

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад

      වතුර ලීක් වෙන්න පුළුවන්

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 2 года назад +3

    චිප් ගල් දැම්මොත් ද හොද වැලි සිමෙන්තිවිතරක් දාන එකද

    • @dngamingbussid4554
      @dngamingbussid4554 2 года назад +2

      චිප් ගල් දපන් එතකොට හයියය් වියදමත් අඩුය් මමත් මෙ හදන ගමන් මේක බැලුවෙ

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад +2

      චිප් ගල් දාන එක තමයි හොඳ වැලි සිමෙන්ති විතරක් දාලා හදන්න එපා..

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 года назад +2

      කාලයක් යද්දි ලීක් වෙන්න බලන්නෙ නැද්ද චිප් ගල් දැම්මොත්

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  2 года назад +1

      හොඳට සිමින්ති bora හිටින හදන්න..

    • @heshanthiwanka5211
      @heshanthiwanka5211 2 года назад +3

      @@GuppyHouseMatara බදාම දැම්මොත් තියෙන විශේශ අවුල මොකද්ද හයිය නැති එකද

  • @janakatechnicalls5968
    @janakatechnicalls5968 2 года назад

    Lalla ussanna dawas kiyak tiyana oneda

  • @slknews2634
    @slknews2634 3 года назад +2

    මොන මාළු ඇති කරත් 1.5ft ඇති වෙයිනේ.. ඊට වඩා වතුර පිරෙන මාළු නෑනේ...

  • @darkmafia784
    @darkmafia784 3 года назад

    Eka lallakata ochchara danna oniid

  • @sithsanda1623
    @sithsanda1623 3 года назад +1

    Gal kudu ganna barida malli

  • @tharushashamal5305
    @tharushashamal5305 Год назад +1

    Ayye.nommare dannako

  • @rayaproduction969
    @rayaproduction969 2 года назад

    Ganakama kochchrd

  • @slbeats5908
    @slbeats5908 3 года назад

    පලල අඩි තුනක් ගත්තොත් කැඩෙන්න බලනවද ලෑල්ල?? ඒම උනොත් කම්බි දාගන්න වෙයිද

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      උස්සද්දි කැඩෙන්න බලයි

    • @slbeats5908
      @slbeats5908 3 года назад

      @@GuppyHouseMatara ඔයා හදන එකෙ size කොහොමද 😐

    • @GuppyHouseMatara
      @GuppyHouseMatara  3 года назад +1

      වීඩියෝ එකේ කියලා ඇති

  • @mdwsingha5251
    @mdwsingha5251 Год назад +2

    කවදාවත් කොන්ක්‍රීට් අවුවෙ ව්‍රෙලන්න එපා.ඉතන වෙන්නෙ වේලීමක් නෙවෙයි රසායනික ප්‍රතික්‍රියාවක් .

    • @nuwansmanoj
      @nuwansmanoj Год назад +1

      Geval vala tattu danakota avve nemeda velenne

  • @heshannimsara6762
    @heshannimsara6762 2 года назад +1

    ඔයා ලැල්ල අඩි පහද අයියෙ

  • @karunarathnahathgampala8382
    @karunarathnahathgampala8382 3 года назад +1

    හාහාහාහාහායියියියියි

  • @achalalalaka1036
    @achalalalaka1036 Год назад +1

    ලෑල්ලක් දවස් කියක් වේලන්න ඕනද අයියේ😊

  • @monsterfishsrilanka1110
    @monsterfishsrilanka1110 4 месяца назад

    Diga Adi 6i palala Adi Adi 2i unoth Conkit lellata bada daraganna puluwanda?