Sikuru Awith (සිකුරු ඇවිත්) | Episode 240 | 18th November 2024

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 62

  • @PraveenaSewmini
    @PraveenaSewmini 3 часа назад +31

    හරි දැං නෙහාරා හොයයි වගෙ මෙ සතියෙම 🤣

  • @SugathLayanal-og6md
    @SugathLayanal-og6md 2 часа назад +32

    Sadewgei anjaligei kotas skip karanne man vitarada. 😂😂

  • @HanidaSama
    @HanidaSama 2 часа назад +36

    මමත් අන්ජලී, සදෙව් ගේ ඒවා skip කර කර තමයි බලන්නේ

  • @kavishasadanika4212
    @kavishasadanika4212 2 часа назад +30

    සදෙව් කියන්නේ මහ විකාරයක් දැන්

    • @sinhala_rachana
      @sinhala_rachana 39 минут назад

      mt blnna gththa dwse idm epakarapu charithyk

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 47 минут назад +5

    සදෙව්ගේ පවුලම කූජිතයි එයාලට දුවක් ඉන්නවා කියලා හිතුවනම් නෙහාරට බිරු නොකරන්න තිබ්බා ඒඑ ලමයව රැවැට්ටුවා සදෙව්ගෙ පවුලෙ අය😔😔🤷🏻‍♀️

  • @raniraniii6311
    @raniraniii6311 2 часа назад +18

    අන්ජලි හොදනැ අම්මා රවටිටනවා ❤

    • @IreshaDahanayaka-gy9vk
      @IreshaDahanayaka-gy9vk 2 часа назад

      අංජලී තමන්ගෙ අම්මට හතුරුකම් කරන්නෙ.තමන්ගෙ අම්මට එහෙම කරන එක හොද නෑ.සැබෑ ජීවිතේ මෙහෙම කරාම නම් අන්තිමට අම්මම විතරයි ඉතුරු වෙන්නෙ.

  • @nadishawilamuna725
    @nadishawilamuna725 2 часа назад +15

    ඉතින් නෙහරා කරන දේවල් එයාගෙ දෙමාපියන් දැන ගන්න ඕනෙනෙ

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 53 минуты назад +6

    අංජලිගෙ කොටස් skip. කරලා බලන මන් වගේ අය කෝ

  • @MelaniFernando-cn2jl
    @MelaniFernando-cn2jl 2 часа назад +22

    ඇන්ජලි sadew wa penna බැරි මට witharada

  • @MadhuJayasinghe-p7r
    @MadhuJayasinghe-p7r 2 часа назад +34

    අංජලී වහන්තරාව ඉන්න කොටස් skip කර කර බලන මම 🙂

    • @MenikWeerakoon
      @MenikWeerakoon 2 часа назад +3

      Anjali ❤

    • @kumarirenuka9309
      @kumarirenuka9309 2 часа назад

      @@MenikWeerakoonකපටි අම්මන්ඩි අච්චර ආදරේ කරන අම්මවත් අන්දන

    • @DewikaElawellagamaathige
      @DewikaElawellagamaathige Час назад +2

      අංජලී ❤️❤️

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Час назад +5

    අම්මා පාතිමා දෙන්න තමා හැමදේම හැංගුවා

  • @shehandeemantha380
    @shehandeemantha380 2 часа назад +7

    Sadew kiynne kisima kondak nathi charithayak, main character ekak mechcha chater wenawa dakkamai😂

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 часа назад +32

    හැමෝගෙම සතුට නැති කලේ නෙහාර 😪😪

  • @Lila-l1t
    @Lila-l1t 2 часа назад +8

    ඔය නගා තමයි ඔක්කොම කරන්නේ එයා කෙල්ලෙක් කියලා අන්ජලී ගේ බොරුවට අම්මා ත් රෙවටිලා

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 2 часа назад +5

    නෙහාරගෙ අම්මා පව්

    • @raviravindra889
      @raviravindra889 Час назад

      Eyath hari moda kunak duwa kiyana kiyana padeta natana.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 часа назад +5

    😢නොදකින් ඉවරයි කතාව බලෙන් ආදරෙ කරලා එපා වෙනෝ

  • @raniraniii6311
    @raniraniii6311 2 часа назад +14

    සදෙව් අන්ජලි නිසා නෙහාරා කොහෙ ❤ගියාද ❤පව් නෙහාරා❤

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 часа назад +5

    ආය්ව් නම් මේ කෙහ්ල් මල් බලන්න්නෙ නෑ. වැඩක් නැ. මෙලෝ තේරුම්ද්ක් නෑ. එක්ව්ක්ට එකෙක් දෙවනි නෑ කප්ටි කමයි. බොරුවයි. විත්‍රයි හැමදාම. ඇති දැන් මේක බැලුව බැන බැන බැලුව්. ඒත් කතව් ව්3න්සක් ව්3න් පටක් නෑ මීට හොදානිකන් ඉන්නව.

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 Час назад +5

    කතාව ලියන හරකා මෙිමොල්ගොල් නෙහාරා ගෙදර යවපන්කෝ කතා ව කන්නේ නැතුව

  • @DinuDilesha
    @DinuDilesha Час назад +2

    ඉතින් පාතිමා ඇත්ත කිව්වා නම් ඉවරයිනේ... මුල ඉදන්ම සදෙව් නෙහාරට කැමති තිබුනේ නෑ කියලා 😢

  • @Kpkpriyanthikamani
    @Kpkpriyanthikamani Час назад +2

    දැන් සතියේ ම නිහාරා හොයයි

  • @Chunki447
    @Chunki447 3 часа назад +6

    Dan ithin Nehara wa hoyai sathiyak withara😅

  • @deepikam7062
    @deepikam7062 Час назад +1

    වෙලාවකට අම්මා හොස්පිටල් . නැත්නම් වයිෆ් හොස්පිටල් . නැත්නම් දුව හොස්පිටල් . Dan බබා හම්බවෙන්න හොස්පිටල් . මොන විකාරයක්ද මේ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 часа назад +2

    නෙහාරා අපෙ ගෙදර ඇවිත් 🤣🤣🤣

  • @KonaraWajira
    @KonaraWajira Час назад +3

    Moda nehara me kathawen ain karala dann oni moda geni 😮

  • @veroshineeedirisinghe9014
    @veroshineeedirisinghe9014 Час назад +4

    Hoda wade kollange passen yanawata

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 часа назад +6

    නෙහාරට. මොකද වුණේ

  • @DarshanagunathilakaGunathilaka
    @DarshanagunathilakaGunathilaka Час назад +4

    සදෙවිනමි නියමයි

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p 23 минуты назад

    කියන්න මනුස්සයෝ බදාගන්න යනවට හොඳ වැඩිය ඔහොම වෙන්න ඕන ඕකට දෙන්නෙක් ආදරයක් කරන තැනට මැදට පනිනවා එක් කෙල්ලටයි කොල්ලට ආදරේ කරන්න තියෙනවනම් ඉවරයි කේලම් කිය කියා

  • @SuneethaSamanmali-c6t
    @SuneethaSamanmali-c6t 2 часа назад +4

    Me nehara hol mama sapayak

  • @MadagedaraS
    @MadagedaraS Час назад +3

    Kapati anjale

    • @MadagedaraS
      @MadagedaraS Час назад

      Anjalige boeru nisa kathawa balana kauruth anjaleta kemathi ne epa karapu kathawak

  • @IreshaDilhani-kj9sh
    @IreshaDilhani-kj9sh Час назад +3

    Matath penna be Anjali sadew

  • @Riyalpathuma
    @Riyalpathuma Час назад +5

    අනේ මගේ wife දරුවා ලැබෙන්න රෝහල් ගත කරා එයාට නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා පාර්ථනා කරන්න 🥹🙏

  • @MadagedaraS
    @MadagedaraS Час назад +2

    Apith.asa ne anjaleta

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 3 часа назад +11

    අනුන්ට වලකපා ගෙන හිටියට නෙහාර දන්නැ නෙහාර ට කෙලවෙන කල් 👍

  • @Deepikachandani-h5w
    @Deepikachandani-h5w 42 минуты назад

    මේක විකාර යක් අන්ජලී නෙහාරා සදෙව් කිසිම රොමැට් ක්‌ නෑ බොරින්

  • @ninie4764
    @ninie4764 Час назад +1

    Dan nehara hoyanna sathiyama yai

  • @KonaraWajira
    @KonaraWajira Час назад +1

    Me nehara ekige yaluwa.amma mun thun dena me kathaw balana apita epa karawnw wedakm nethi charitha

  • @wasanthiattanayake2640
    @wasanthiattanayake2640 23 минуты назад

    අංජලී වගේ කපටි අම්මන්ඩි කෙනෙක් මට නම් පුදුමයි සීයා ගැන ත්

  • @ThanujaHerath-c2d
    @ThanujaHerath-c2d Час назад

    කෝ මේ නෙහාරා

  • @raviravindra889
    @raviravindra889 Час назад +1

    Moda Vipula lata ay bari wune gederin giya gaman ekige gederata kiyanna duwa awa prasnayak wela gederin giya hoyala balanna kiyala.Sadew ta aththama kiyanna thibba eya ge kamaththak nathiwa Nehara marriage plans karey eya akmathi bawa kiwwa nisa Neharata tharaha giya kiyala.,mokada Sadew Neharage thaathata kiwwa mata me marriage ekata kaalayak oney eetapasse eya theeranayak gannm kiyala ithin ay dan me naya odokkuwe damagena kanawo kanawo gaanne😅 mata penne kathawa liyana ekata eka amathaka wela wage😅 me kathawa dan goo godak karala.kisima gathiyak na eka eka buuruwo aadhagena wikara natanawa.appiriyai

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 2 часа назад +1

    Nehara kiyanne. Maha wathayak sadewge kare balen ellenna hadanawa bandara ita eha mokada wenne balamu neda❤❤

  • @Metnama
    @Metnama 2 часа назад +2

    Kema hoda amma knk..anjali wa therum gttha nm athi

  • @sinhala_rachana
    @sinhala_rachana 39 минут назад

    neharata mkuth karanna epa.eya thma adare karanna hariyatama danne🙂

  • @slsumiya2
    @slsumiya2 49 минут назад

    සදෙවු හොන්තුවක්

  • @RaniFernando55.225
    @RaniFernando55.225 3 часа назад +1

    👍🏿👍🏿👍🏾👍🏾👍🏾👍🏾

  • @KonaraWajira
    @KonaraWajira Час назад

    Sadew hari okoma wenn oni moda nehara wage unta

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 Час назад

    Neharata dn wath sachinta kemathi wennai thiyenne

  • @KonaraWajira
    @KonaraWajira Час назад

    Me thun kala thamai okkoma karanne

  • @KonaraWajira
    @KonaraWajira Час назад

    Nodakin me kehel mal kathaw meka liyana ekat hodatm pissu

  • @KonaraWajira
    @KonaraWajira Час назад

    Moda neharat ohoma wela madi meti molayak heti vitharak