මනූෂ ඔයා ගැන ලැජ්ජයි...!

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 227

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 6 месяцев назад +52

    මේ කාලකන්නි විනාස කරගෙනම යන්නෙ කාල කන්නි සාප වෙනව

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 6 месяцев назад +15

    නිදුක් නිරෝගී බව ලැබෙන්න ඕනෑ ජනතාව වෙනුවෙන් හඬක් අවදි කරන ඔබට බුදු සරණ යි ජෙසු පිහිට යි ❤🎉❤

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 6 месяцев назад +39

    මනූෂ,ගමේ ගිහින් බලපන්.උන් විදින දුක.උඹ කඩේ ගිහින් වැට පැන්නට ..

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 6 месяцев назад +97

    මනූශ කියන්නෙ ලැජ්ජාවක් තියෙන එකෙද දර්ශන්😂.මොරවක දෙනියායෙ ඩොටේ ඉදන් එලියට ඇවිත් දැන් ප්‍රකෝටිපතියෙක් වෙලා ඉන්නෙ කොහොමද අනේ ලැජ්ජයි නම්.

    • @PivithuruRajapaksha
      @PivithuruRajapaksha 6 месяцев назад +13

      මෙන්න මේක හරියට දන්න කෙනෙක් සියලු විස්තර රටට කියන්න‌ එතකොට විමල් කියන්නේ මනුෂ කියන්නේ සනත් කියන්නේ සහ රාජපස්ස ත්‍රාඩ කල්ලියේ වැඩුනු සියල්ලටම පොදු ලක්ෂන රටේ සම්පත් වලට වුනේ මොකක්ද දෙකෝටයිකට වැඩිය අන්ත දිලිදු වන අතර ඒ් සෙට් එක විතරක් පොහොසත් වුනේ කොහොමද රටට මොකක්ද වුනේ සියල්ලටම උත්ර ලැබෙයි. මමත් මූ ගැන ටිකක් දන්නවා නමුත් විස්තර මිදි මේ කියන විස්තරය සම්පූර්ණයෙන් ඇත්ත විමල් පරිදිමයි ආවේ බයිසිකලයක් ගන්න අතේ සතේ නැතිව අද මන්දිර මොකක්ද ව්‍යාපාරය කොහොමද මුදල් ලැබුනේ ????????????????????

    • @sunwick6857
      @sunwick6857 6 месяцев назад +8

      අපි ගන්න පරිප්පු 100ට සැමන් ටින් එකට ගහන බදු හොරකම් කරල බිලියන ගනන් එකතු කරගෙන සැප විදින හැත්ත තමයි මේ

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 6 месяцев назад +6

      නන්නත්තාර අමනුෂ්‍ය 😬

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад +4

      ​@@PivithuruRajapakshaඋන් දේශපාලනය කරන්නෙ ඕකට තමයි. මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕන මේ මුදල් ජනතාවට ලැබෙන විදිහට .

    • @SusilAyupala
      @SusilAyupala 6 месяцев назад

      Manusha nnayakkara kiyanne pasqu boom blast orginal saporter ranilge kukkek. 🤮🤮💥💥💥💥💥

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 месяцев назад +53

    රටේ ගව සම්පත මේවා අහන්නෙ නෑ. ස්මාර්ට් පෝන් එකක් භාවිතා නොකරන පිරිස් දැනුවත් නෑ. නැවත දේශපාලුවොන්ට කතිරෙ ගහයි.

    • @chandanakulasinghe3778
      @chandanakulasinghe3778 6 месяцев назад +2

      YES OF COURSE,
      IT'S GROUND LEVEL TRUTH SIR.
      THANK YOU SIR.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад +3

      මේවා ජනතාව ව් අතර ප්‍රසිද්ධ කරන්න ඕන . ඒ වෙනුවෙන් සියලු දේශප්‍රේමී ජනතාව එකතු වියයුතුයි .

  • @palithaperera2944
    @palithaperera2944 6 месяцев назад +34

    අපි දැනටමත් තීරණය කර අවසන්. මේ තක්කඩි හැත්ත එලවලා ජනතා ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම ගෙනෙනවා 👍

  • @nilminifernando562
    @nilminifernando562 6 месяцев назад +32

    ජනතා මුදල් නාස්තියක් ඡන්දය වෙනුවෙන් කරන😢

  • @madarapremadasa7938
    @madarapremadasa7938 6 месяцев назад +15

    තව බොහොම ටික .kalayayi. ජයවේවා ❤

  • @anandarodrigo4024
    @anandarodrigo4024 6 месяцев назад +11

    ගමේ,, උන්. ලැහැස්ති වෙලා තමයි ඉන්නේ ,,,! අමනූශය ට සලකන්න,,,☝🏻☝🏻☝🏻,,! නොකර සද්ද,,🤪,,,!!!

  • @anurarathnayake3461
    @anurarathnayake3461 6 месяцев назад +14

    මේ හොරුන්ට නියමිත දඩුවම් දෙනවාමයි .

  • @nisaljayawardena
    @nisaljayawardena 6 месяцев назад +21

    THIS TIME OUR VOTE IS FOR THE NATIONAL PEOPLE'S POWER! 🧭❌🧭❌🧭❌ 💯🚩

    • @thilakdharmasiri2386
      @thilakdharmasiri2386 6 месяцев назад

      Malimawata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 6 месяцев назад +15

    මාධ්‍යවේදියෙක් ලෙස ගරු කලද දේශපාලකය්කු ලෙස අතිශයින්ම අප්‍රිය චරිතයක්.හර්ද සාක්ෂියක් නැති මිනිස්සු 225 අතරේ.

  • @NandiN-f9m
    @NandiN-f9m 6 месяцев назад

    . මිනිස්සු. මේවා. දැනගන්නම. ඕන.. දේවල්. ඔබතුමාට. නිරෝගී. සුව. ලැබේවා.. 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thebestthing2015
    @thebestthing2015 6 месяцев назад +16

    කතාවක් එන්නේ කවද්ද කියලා බලන් ඉන්න අපි 🙏🙏🙏

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 6 месяцев назад +18

    ස්තුතියි ඔබතුමාට මහජනතාව දැනුවත් කිරීම ගැන කොහොමද ස්ටේජ්වල නැගල කතාව කයිය විතරයි විදෙස්ගත ශ්‍රීලාංකික අපි මෙහෙ මොනවද කරන්නෙ කන්න තියනවද පඩි කොහොමද කිසිම දෙයක් හොයන්නෙ නෑ මාසෙ අන්තිමට ඩොලර් එනකම් කට ඇරගන බලා ඉන්නව මෙයාලගෙ කෙරුවාව අපිට එපා වෙලා තියෙන්නේ මාලිමාව පමණයි එකම විසදුම අනුර ජනාධිපති කරලමයි පස්ස බලන්නෙ මෙයාල අපිට හිටපු ගමන් රගපාල පෙන්නනව නුවර වැවේ මළුන්ට පොරි දානව තේ කහට බීල පෙන්නනව පරිප්පුයි රොටියි කාල පෙන්නනව අපි අහුවෙයි ද ඕවට මලියන ගනන් ගසා කන්නෙ ලස්සන පාර්ලිමේන්තුවක් ජනතාවට ආදරය කරන මැති ඇමතිවරැ
    අපි බලාපොරොත්තු වෙනවා ඊ ලග පාර මේ කිසිම කෙනෙක් අපිට එපා හොරු එලවමු
    රට ගොඩගමු මාලිමාව දිනවමු අනුර ජනාධිපති කරමු

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 месяцев назад

      He will just collect money and come. You cannot expect anything from them. Only talk nothing practical.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад

      ​@@samanthirupesinghe5507ඔහේ කවුද ? දූෂිතයින්ගෙ සට්ටැඹියො කියන ඒවා පිළිගන්නද අපට කියන්නෙ .

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 6 месяцев назад

      අනිවාර්යයෙන්ම මුංගේ සංදර්ශන බලලා ඇති වෙලා පිටරටවලට එවන්න ලොකු කුටිටි අත යටින් අරගෙන තතමයි එවන්නේ උන්ට කැමති

  • @nisaljayawardena
    @nisaljayawardena 6 месяцев назад +22

    ජනතා විමුක්ති පෙරමුණ 🔔🚩
    PEOPLE'S LIBERATION FRONT 🔔🚩
    ජාතික ජන බලවේගය 🧭❌
    NATIONAL PEOPLE'S POWER 🧭❌
    සමාජවාදී තරුණ සංගමය 🤩💪
    SOCIALIST YOUTH UNION 🤩💪

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 6 месяцев назад +11

    කැබිනට් හොරැ කියමු

  • @champsDantoniyo
    @champsDantoniyo 6 месяцев назад +17

    හරියටම හරි මංගල රන්දෙනිය කියන්නෙ පට්ට හොරෙක් හොද ජාවාරම් කාරයෙක් ඌ ගේමක් ගහල මාට්ටු උනාම යාපව ගේනව යාපා ගේමක් ගහල මාට්ටු උනාම රංදෙනියව ගේනව මරු සුසන්‍යෝගය. මුන්ට කෙලවන්න ආන්ඩුවම පෙරලන්න ඕනෙ. නැතුව මේව වෙන්නෙ නෑ. ම්න් දන්න තරමින් ඔබතුමා කරන හෙලිදරව්ව හරියටම හරි. Salute darshan !

    • @rohanwijesundera7830
      @rohanwijesundera7830 6 месяцев назад +1

      🎉🎉 thank you for the information you are doing a great job.

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 6 месяцев назад +1

      අනිවාර්යයෙන්ම මුං පාග කාරයෝ පිට රටවලට එවන්නේ උන්ට කඩෙි ගියපු උන් මෙහෙට ඇවි වැලලෙනව මන්සි වෙලා වැඩ කරන්න බැ අපි ලොකු මුදල් දිලා ආවෙි කියල මිනිසුන් තවම මුංට කඩෙි යනව

  • @bandulagunarathna4036
    @bandulagunarathna4036 6 месяцев назад +10

    මේක තනිකර දේශපාලන වියා කෘතීය ක්‌

  • @lasathfernando8010
    @lasathfernando8010 6 месяцев назад +4

    එස් එල් දේශය දර්ශන හදුන්ගොඩ මාධ්‍ය වේදියාට අපේ උත්තමාචාරය ගෞව්රවය ආදරය මේ අපරාධ රටට හෙළි කිරීම ඉතාම විශිෂ්ට යි

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 6 месяцев назад +31

    විපක්ෂයත් පොහොටිටුවත් දෙකම එකයි.

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 месяцев назад +2

      Jvp too is the same.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад

      ​@@samanthirupesinghe5507වැරදි . ජනතාව වෙනුවෙන් එදා සිටම හිටියෙ jvp කණ්ඩායම විතරයි අද ඊට වඩා බලවත් මහජන බලවේගයක් NPP . ඔවුන් ජනතා දේපොළ පූජනීය බව දන්නවා. පරිහරණය කරන්නෙ ඉතාම අරපිරිමැස්මෙන් .

  • @koekloeren3797
    @koekloeren3797 6 месяцев назад +11

    ජයවේවා ජවිපෙට ජය වේවා ජෙප්පන් ට ජය වේවා මාලිමාවට ජයවේවා

  • @Tha2001Jay
    @Tha2001Jay 6 месяцев назад +11

    මාලිමා ආණ්ඩුවක් යටතේ මනුෂගේ වත්කම් අනිවාර්යෙන්ම සෙවිය යුතුයි

  • @ravdon4776
    @ravdon4776 6 месяцев назад +12

    පෙට්ටිකඩේ චන්දදාස කියම්නෙ දේශ්පාලන ගනිකාවක්නෙ😂ආයෙ ඉතිං ටොප් බඩු තමා

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 6 месяцев назад +23

    විපක්සයත් ඔය සේරම එකතු වෙන්න යන්නෙ චන්දෙට

  • @ManikeRajapakse
    @ManikeRajapakse 6 месяцев назад

    දර්ශන මහතා මම ඉන්න ඕමාන් ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා නමුත් මම wastap akata damapu වැඩ සටහන බලා නැහැ .වැදගත් ගැටලුවක් විසඳ ගැනීමට බුදු සරණ ලැබේවා

  • @sarathperera2695
    @sarathperera2695 6 месяцев назад +4

    Let's teach a good lesson to these rogues in the forthcoming election!

  • @pkds1983
    @pkds1983 6 месяцев назад +19

    අමනූෂයා හිටියේ නැත්තේ පූජ්‍ය පක්ෂයේ විතරයි මයෙ හිතේ😂😂පට්ට හොරෙක් පගයා.

    • @ranjithperera736
      @ranjithperera736 6 месяцев назад +2

      නියම කියමන ඒක 😂😂😂😂

  • @lalithdias1208
    @lalithdias1208 6 месяцев назад +2

    ❤❤❤❤දර්ශන..❤❤❤ නිර්භීත මාද්‍යවේදියා.....👍

    • @Samsam-pm3vo
      @Samsam-pm3vo 6 месяцев назад

      කොන්දක් තමයි දැකපු

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 6 месяцев назад +29

    සුනිල් හදුන්නෙත්ති මහත්මය අනේ වාසනාවන් ආයෙත් අපට ඔහුගෙන් සේවයක් ලැබෙයි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 месяцев назад

      He too is only a story teller. Why not find about Wasantha Samarasinghe.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад

      ​@@samanthirupesinghe5507මොනවා ගැනද මේ කියන්නෙ ?

    • @9MM732
      @9MM732 6 месяцев назад

      ​@@samanthirupesinghe5507මොනවද බං හදුන් කිව්ව කතන්දර උඹට බබා නාමල් රනිල් හාමු කියන සිහින කතන්දර වලට වඩා හදුන් කියන කතන්දර අහං ඉන්න බැරි තරමේද 😂

    • @Hashanchinthaka792
      @Hashanchinthaka792 6 месяцев назад

      ​​Oh yeah? Graduate at university of Jayawardhanapura, Best Cope president, One of the top 5 member of parliment, member of one of the most deciplined political party. පාර්ලිමෙන්තුව මැද කලිසම වැටෙන එකෙක් ජනාධිපති වෙලා ඉන්න රටක, අලි මන්තර කියන එකෙක් විපක්ශනායක වෙලා ඉන්න් රටක. 😂😂😂 සුනිල් හදුන්නෙත්ති කියන්නෙ මැණිකක්. සමහර අයට එහෙම පේන්නෙ නෑ පව්කාරකම තමා. ​@@samanthirupesinghe5507

  • @olgaalwis9681
    @olgaalwis9681 6 месяцев назад +1

    Thank you Dharshana for educating the innocent masses of this country. All these cheap politicos should be taught a damn good lesson during next elections. Especially this very person the current minister of Labour. So cheap . Keep fighting. Jayawewa Aragalayata

  • @chandramohan8608
    @chandramohan8608 6 месяцев назад

    Thanks 🙏 ❤

  • @kumargodawatte5395
    @kumargodawatte5395 6 месяцев назад +1

    Good luck 🎉🎉🎉

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 6 месяцев назад +8

    විපක්ෂයෙ ඉන්නෙත් හොරුනෙ ඉතින් කොහොමද හොරු අල්ලන්නෙ ඕවට සාධාරණය ලගදි එනව

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 6 месяцев назад

      Jvp only talking butnothing practical.😊

    • @upulgunawardena5994
      @upulgunawardena5994 6 месяцев назад

      @@samanthirupesinghe5507 The only thing they can do right now is only talking. Give them power and you will be surprised to see what they could and will do.

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 6 месяцев назад +10

    දැන් මෙහෙනම් ඉශාල් යන්න ඔන නම් මැයි දිනෙට එන්නලු මුන් මොන ගෙම් ගැහුවත් ලන්කාවෙ මිනිස්සු මුන්ට චන්දෙ දෙන්නෙ නැ මහත්තයා

  • @NishanthaWijewardhana
    @NishanthaWijewardhana 5 месяцев назад

    දර්ශන මහත්තයෝ ස්තූතියි. හොර මගඩි ගැන රටේ පුරවැසියන් දැනුවත් , කරාට , කරනවාට. තවත් අලුත් වීඩියෝ එකක් එනකල් මගබලා සිටිමි. ස්තූතියි

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 6 месяцев назад +1

    Please find about Wasantha Samarasinghe .

  • @YfGf-mf1vm
    @YfGf-mf1vm 6 месяцев назад +2

    මුන් ඉතිං එදා ඉදලම කලේ හොරකම නාස්තිය දුෂණය නේන්නම්... මේ රට මෙහෙම උනෙත් මුන් නිසා

  • @nisaljayawardena
    @nisaljayawardena 6 месяцев назад +34

    76 වසරක සාපය නිමා කරමු!
    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @NandhanNandhan-f5c
      @NandhanNandhan-f5c 6 месяцев назад

      To.. NPP FIle

    • @dammirathnayaka2281
      @dammirathnayaka2281 6 месяцев назад +1

      අනිවාර්යයෙන්ම මාලිමාවට ජය වෙිවා එදාට මුං මහා උළු ගෙදරට යවමු

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 месяцев назад

    May Allah bless you brother ❤❤❤❤❤❤

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 6 месяцев назад

    Great work machang darshana kalakanni palakayo

  • @hemanthakadhanearachchiass5192
    @hemanthakadhanearachchiass5192 6 месяцев назад +1

    මේ කියන කතාව නිවැරැදි ඇති මම රත්නපුර ගිය සතියෙ අගහරුවාදා මම ගියා රත්නපුර මුද්දුව පිට්ටනිය ලගට වැඩකට මම ටිකක වෙලාසන ගිය නිසා ටිකක වෙලා තියන නිසා පිට්ටනියේ කොන්ක්‍රීට් බැම්මක් උඩ වඩි වෙල ඉනන හිතුව පිට්ටනියෙත් ලොකු වැඩක් වෙනව ආනයනික වර්ගයේ මහ විසාල හට් තුනක් ඉදිකර තිබුනු අතර තව ඒව ඉදිකරමින් තිබුනා.මම වාඩිවෙලා හිටපු කොන්ක්‍රීට් බැම්ම උඩ කිට්ටුවෙන් හිටපුත්ගලයකුගෙන් ඇහුව මොකක්ද මෙ වෙන්නෙ කියල. එයා කිවුව මෙ මනුෂ්‍ ඇමැති තුමාගෙ වැඩක් කියල. දිස්ත්‍රික්ක 25 හෙම කරනව කියල. මම කිවු ලොකුගානක් යනව ඇති නේද කියල මිනිහ කියපි එකවැඩසටහනකට හට් ගහන සමාගමට ලක්ෂ 100 ගෙවනව කියල එයත් ඒකෙවැඩ කරන එක්කෙනෙක්😅
    මම කිවුව එහෙනම් මේ එක වැඩකට කෝටි 5 යනව ඇති කියල මිනිහ කැත හිනාවක් දාල නැකිටල ගියා මම යනව මල්ලි කියල.😢😢😢

  • @kum1991
    @kum1991 6 месяцев назад +1

    අතෙ සතෙ නැතිව හිටිය ජනාධිපති කෙනෙක් යළටික කලකින් ප්‍රකොටිපතියෙක් වෙනවා. ඒක දකින ඇමතියෙක් එයත් ඊට ආසන්නයට හො යන්න බලනවා. ඇමතිගෙ රැස් දකින නිලධාරීන්, හැකි විදියට තමනුත් ගොඩයන්න බලනවා. ඊටපහළ අයත් පෑන පැන්සල හරි හොරකම් කරගෙන යනවා. වරද කොකනද? උඩින්ම නෙද හදන්න ඕනේ. ජනපති හො ඇමතිලට හොරකම් කරන්න, කොමිස්ගන්න බලකරන්න කෙනෙක් නැහැ. නමුත් නිලධාරීන්ට බොහොව්ට ඇමතිගෙන් බලපෑම් එනවා. මෙම 76 වසරක තිබු කුනු සිස්ටම් එක හැදෙයි කියලා හිනෙකින්වත් නෙහිතන රැල්ලට ගිය නමුත් හිත පපුව ඇති හොද අයත් ඇත. කලයුත්තේ උන්ව දංගෙඩියට යැවිමද? ජනවරමක් ගෙන ජනතාව රැවටුව උන් පලමුව දංගෙඩියට යැවිමද?

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 6 месяцев назад +2

    😢😢😢DISGRACEFUL😢😢😢

  • @asitha61
    @asitha61 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @parakramawijerathne-lw2qf
    @parakramawijerathne-lw2qf 6 месяцев назад

    එහාට මෙහාට පැන පැන සැප සොයා යන්න මංත්‍රි ,මෙිවාට උගත් බුද්ධිමත් ගාලු ජනතාව වග කිව යුතුවි,මෙි වගේ එහාට මෙහාට පැනපු අයට ඡන්දය දි රජ කරවම

  • @kumuduhettihewa630
    @kumuduhettihewa630 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalarangani1801
    @kamalarangani1801 6 месяцев назад +1

    👍👍👍👍🙏

  • @mmmmuneer5098
    @mmmmuneer5098 6 месяцев назад +1

    මේ තොරතුර සත්‍යක් කීප දෙනෙක්ම කතා වුණා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 6 месяцев назад +6

    විපක්ෂයක් නැත. ඒකත් ආණ්ඩු පක්ෂයමයි.

  • @nelsongamini7681
    @nelsongamini7681 6 месяцев назад

    Mr. Darshan .he have little few period only for balance .wait and see .you giving explain is perpect . Thanks for you ..

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 месяцев назад

    මෙවැනි දේශපාලඥයන් දන්නවා මේ ඔවුන්ට හොරකම් කරන්න තියෙන අන්තිම අවස්ථාව කියලා.
    ඒ නිසා ලැබෙන හැම මොහොතෙම හොරකම් කරනවා.😡😡😡

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 6 месяцев назад

    Why NPP is not questioning this in parliament and why don't they go to courts.?

  • @achinthamadushan1568
    @achinthamadushan1568 6 месяцев назад +2

    අර සුදා කියන්නේ ඩබල් ගේම් කාරයෙක් ඕකා යටින් සජබෙට වැඩ 😠😠

    • @srimamangalika9684
      @srimamangalika9684 6 месяцев назад

      නැති ව ඉතින් ජවිපෙ ට වැඩ කරන්න යැ

  • @mmmmuneer5098
    @mmmmuneer5098 6 месяцев назад +1

    ව්‍යපෘතිය නම වෙනස් කරන්න ඕන

  • @harshahemantha5776
    @harshahemantha5776 6 месяцев назад

    👍👍👍❤️❤️❤️💪💪💪

  • @dilanaravinna
    @dilanaravinna 6 месяцев назад

    I was lucky to live in Canada 🇨🇦

  • @SheltonRupasinghe-n6d
    @SheltonRupasinghe-n6d 6 месяцев назад +1

    විදේශ කාර්‍ය්ලයේ හොර ගුහාවක

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 6 месяцев назад

    👍

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 месяцев назад +3

    ❤❤❤ Jayawewa N.p.p 1kata

  • @christyrajapaksavarese
    @christyrajapaksavarese 6 месяцев назад

    ❤❤❤❤❤❤

  • @janakaprabath1350
    @janakaprabath1350 6 месяцев назад

    Obathumata thanks, Me patta hora ballo tika elawannama oni,kalakanni hora thakkadi deshapaluwanta Spa karanawa mulu raykma unge pawl pitinma makabavilama yanna kiyala.

  • @Ruwan-i3i
    @Ruwan-i3i 6 месяцев назад

  • @ranilfernando9853
    @ranilfernando9853 6 месяцев назад

    👍👍👍👍👍👍💗

  • @PiyasiriWithana
    @PiyasiriWithana 6 месяцев назад

    ❤❤npp government should be established. To run the country in the proper direction without culprits in the parliaments.

  • @thakshisenani3075
    @thakshisenani3075 6 месяцев назад +1

    Manusaya kiyanne patta horek...munwa nawatha awanna apa..minissue...😢😢😢😢😢

  • @bandulagunarathna4036
    @bandulagunarathna4036 6 месяцев назад +5

    මාලිමාව තමයි දැන් එකම බලාපොරොත්තු ව 🌹🌹🌹🌹

  • @kalumudagedara4975
    @kalumudagedara4975 6 месяцев назад +2

    ala keri weraya mmJaya

  • @peterpan9275
    @peterpan9275 6 месяцев назад +1

    මනුෂ ගැන ලැජ්ජයි, උබල ගැන විලි ලැජ්ජයි.
    එකම අසූචි වලේ වැටිල ඉන්නෙ.

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 6 месяцев назад +2

    මේ පාර මාලිමාවට 👍 NPP 🧭✖️ 👏🏻AKD ❤️

  • @arudeenarudeenarudeenarude4155
    @arudeenarudeenarudeenarude4155 6 месяцев назад

    👌👌👌👌

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 6 месяцев назад

    👍👍👍👍👍👍💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 6 месяцев назад

    මහවැලියත් එහෙම හොර ගුහාවක් නොවේද බලන්න ටිකක්

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 месяцев назад

    Hi good morning my dear brother tattaya ❤❤❤❤❤❤

  • @nandanissanka2666
    @nandanissanka2666 6 месяцев назад

    ❤❤❤❤ Useless politician

  • @rohanafanando1800
    @rohanafanando1800 6 месяцев назад

    They have taken 58000.00 Rs from me for caregiver course in December but now they don’t answer the call even

  • @anthonyjanz5404
    @anthonyjanz5404 6 месяцев назад

    ✌✌✌✌✌✌✌✌✌

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 6 месяцев назад +1

    මිටින් වලට යන්න බෙ ගහල එලවයි කියල

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 6 месяцев назад +1

    පිස්සු කෝටි 20 එක දිස්ත්‍රික්කයට කොහෙත්ම වෙන්න බෑ,

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад

      ඇයි වෙන්න බැරි? හේතු ඇතිව කියන්න .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 месяцев назад

      ඇයි වෙන්න බැරි. හේතු ඇතිව පෙන්නන්න.

    • @priyanganipriyangani3869
      @priyanganipriyangani3869 6 месяцев назад

      Mu manshata puka dena ekek

  • @nuwanindika286
    @nuwanindika286 6 месяцев назад +3

    සජබ කියන්නේ විපක්ෂය නෙමෙයි, ඒ ආණ්ඩුවෙ හෙවනැල්ල, විපක්ෂය කියලා ඉන්නෙ 3 දෙනයි දැන් ඒ npm විතරයි.

  • @rayankingsly4029
    @rayankingsly4029 6 месяцев назад +4

    Anura Janathipathi karamu
    A-Z hoyala balala weradi karapu Deshapaluwonta wede waradi ..

  • @milankarunarathne7468
    @milankarunarathne7468 6 месяцев назад

    කොළඹ විජේරාම පාරේ මනුෂගේ ගෙදර තමයි මේ ඇඩ්වර්ටයිසින් ෆර්ම් එක තියෙන්නේ. එකේ අඩුම වැටුප 75000යි. ලක්ෂ 3 දක්වා වැටුප් ගන්න අයත් ඉන්නවා. සිංගප්පූරුවෙන් ඇපල් කොම්පියුටර් ගෙනත් ජයටම යනවා. ඒකට පඩි ගෙවන්නේ විදේශ රැකියා අමාත්‍යාංශයෙන්මයි. හැබැයි වෙන්නේ මනුෂයගේ ඉමේජ් බිල්ඩ්අප් කරන එක.

  • @meryranjith5270
    @meryranjith5270 6 месяцев назад

    👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @emdssampath9688
    @emdssampath9688 6 месяцев назад +1

    මේ බල්ලා ගම්පහ සිට කොලබ පාරේ (200) තියන ඒජන්සියක් කොරියන් ජොබ් ඕඩරයට රුපියල් මිලියන ගානක් දීලා තියනවා .ඊට පස්සෙ තමා කොරියාවට යවන්න පුද්ලික ඒජන්සිකරුවන්ට අනුමැතිය දීලාතියෙන්නෙ.

  • @kinroostudio8380
    @kinroostudio8380 6 месяцев назад +1

    jagamu sri lanka kiyala mu karanne slbfe eke sali walin political karanne

  • @vinividakandy5080
    @vinividakandy5080 6 месяцев назад

    Hitapan MANUSHA
    Uba iwaray me sere hode
    SL uba veera puthek

  • @ranjanabeykoon297
    @ranjanabeykoon297 6 месяцев назад

    මේ රට විනාස කරේ කාලකන්නි ජනතාව තමා.

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il 6 месяцев назад

    Ella aiya

  • @pintohumar-up5os
    @pintohumar-up5os 6 месяцев назад

    කොතන බැලූවත් වංචා දුෂන මුංව එලවන්ඩ ඔනෙ

  • @dayapathmini6834
    @dayapathmini6834 6 месяцев назад

    manusa.apa.bonas.ko.malimwata🎉❤jaya anura❤

  • @s.p.wimalasiri6382
    @s.p.wimalasiri6382 6 месяцев назад

    ලැජ්ජා නැති එකෙක් ගැන ලැජ්ජවෙලා වැඩක් නැහැ.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 6 месяцев назад

    ❤❤❤❤❤❤😢😢😢😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 6 месяцев назад

    .dharshana katavata magen ❤❤❤❤❤❤❤..oya manusha.uu niyama amanussayek kaalakani Waikiki amuma amu pahara ballek madapeadiga. Avilaa inna ahinsaka gaanu pirimi venuven vena parade hirihara karadara gan kiuvata uge pukatavath ahenne naa. Ponna ballan thavath ahisaka eun ta videeha sihina mavala un videesha rataval valata galavanava genella dolar apiata thopè marila hari ..kaalakani pajaata hatha makabaavilama hena gahala palayau.

  • @janakajanaka2730
    @janakajanaka2730 6 месяцев назад +2

    sonik shonik oka shombiya nodaking

  • @tonysaparamadu8082
    @tonysaparamadu8082 6 месяцев назад

    Npp❤❤❤❤

  • @erandamunasingha8158
    @erandamunasingha8158 6 месяцев назад

    jayagamu srilanka jangama sewaya horakang karanda ma atawapu project

  • @SLCryptoWorkers
    @SLCryptoWorkers 6 месяцев назад

    මනුෂ කාලකන්නියා මගෙනුත් ලක්ෂ 15 ඉල්ලුවා ඊශ්‍රායල් යවන්න කියලා..ඉස්සෙල්ලා ලක්ෂ් 5 දෙන්න කිව්වා ලිස්ට් එකට දාන්න

  • @TheAyomini
    @TheAyomini 6 месяцев назад

    දර්ශන ඔයා විතරයි මේ ගැන කතා කරන්නෙ.ගමේ තරුන තරුනියන්ගෙන් කඩා ගන්නෙ මුදල්.ඊශ්‍රායල් යන්න ජපන් යන්න මුදල් ගන්න්නෙ නෑ කියල ඇඩ් දාල බොරු කියල ලක්ශ ගනන් සල්ලි ගන්නව.අනිත් එක බලන්නකො youtube channel වල දාන ඇඩ් වලට ගෙවන්නෙ කාගෙ සල්ලිද.තලතත් එහෙම්මම තමයි උන් ඔක්කොම එකයි.රනිල් ලගට යන්න බලාගෙන ඉන්න නිසා විපක්ශයෙ කවුරුත් ඕව කතා කරන්නෙ නෑ.ජනතා මුදල් නාස්ති කරනව වගේම ගම්වල මිනිස්සුන්ගෙ මුදල් සූර කනව.ඉඩක විකුනල සල්ලි ගෙවන්නෙ මිනිස්ඩු.ඔවුන්ට ශාප වෙනව.

  • @lankalap2423
    @lankalap2423 6 месяцев назад +2

    ඔව් ඇත්තටම ජයගමු ශ්‍රිලංකා කියලා මොනවද කරන්නේ. මනූෂගෙ සල්ලිද වියදම් කරන්නේ?..ජය ගත්තේ මොනවද ?............. ..
    ..

  • @9MM732
    @9MM732 6 месяцев назад

    මචං හොයපං ඔය ඊශ්‍රායල් යවන්න කියල තෝරගත්ත කොල්ලො නවලෝකයට යවනව මෙඩිකල් වලට මෙඩිකල් වලට රුපියල් තිස්දාහක් ගන්නව හැබැයි මෙඩිකල් පාස් වුනා කියල මෑන්ව ඊශ්‍රායල් යවන්නෑ....ඒ වගේ මෙඩිකල් කරපු කී දෙනෙක් ඉන්නවද කියල හෙයපං.......මේක මාර බිස්නස් එකක් මනූෂය නවලෝකය එක්ක කරන.....😂😂