අපි හුරතලයට ඇති කරන බල්ලෝ 🦮 කොරියාවේ කන හැටි 😢 | Dogs kill Dog meat in Dog farms South Korea

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 159

  • @englishmakeslife3456
    @englishmakeslife3456 3 месяца назад +27

    හරිම වේදනාකාරියි. බල්ලා කියන්නෙ මිනිස්සුන්ට කොයිතරම් ලෙන්ගතු සතෙක් ද. ඌව මරලා කන්න තරම් තිරිසන්නු ඉන්න රටක, මිනිි මසුත් කන දවස වැඩි ඈතක නෑ😢

    • @HappyCurling-qy4bg
      @HappyCurling-qy4bg 3 месяца назад

      මිනිමස් කනවා එයලා..දරු කලල එහෙම

    • @OnlineRRR
      @OnlineRRR 3 месяца назад

      අපොයි​@@HappyCurling-qy4bg

    • @nilankagamage8646
      @nilankagamage8646 3 месяца назад

      බල්ලාගේ ලෙනගතුකම නෙමෙයි. කෑම දෙන කෙනාව හැමදාම තියාගන්න කරන කපටිකම.. බල්ලා කියන්නේකපටි දරැනු සතෙක්. තනිවම ඉද්දි ලමයෙක් උනත් හපාකනන පුලුවන්.. කොටියෙක්ට වඩා දරැණූ සතෙක් බල්ලා.. උගේ කපටි කමට මිනිසුන් හසු වෙනවා.

  • @asiripriyanga1547
    @asiripriyanga1547 3 месяца назад +10

    දකුණු කොරියාව කියන්නේ වියට්නාම් යුද්දෙන් පස්සේ ඇමෙරිකන් කාරයෝ නිර්මාණය කරපු සිහින දේශයක් , මේ වගේ රටවල් වලට තව වැඩි කල් පවතින්න බැහැ , උතුරු කොරියාව එක්ක යුද්දයක් ආපු දවසට මිලියන ගානක් මැරෙන්න වෙනවා , ආර්ථිකේ වැටෙන තව අවරුදු 1000කින් ගොඩ ගන්න බැරි වෙන තරමට , මේ රටේ දැන් බෞද්ද රටක් නෙමේ බහුතරය නිරාගමික හෝ මිත්‍යා දෘශිටික ආගම් වලට හැරිලා ඉන්නේ , අධි කාමබෝගී හිංසාවාදී රටවල් වලට කර්මය නඩු අහන දවස වැඩි ඈතක නැහැ ,

  • @dinushalakmal5628
    @dinushalakmal5628 3 месяца назад +4

    හරිම වේදනාකාරියි. බල්ලා කියන්නෙ මිනිස්සුන්ට කොයිතරම් ලෙන්ගතු සතෙක් ද.

  • @DevikaDissanayaka-o9h
    @DevikaDissanayaka-o9h 3 месяца назад +10

    දැක්කහම පපුව රිදෙන්න ගත්තා හරිම වෙිිදනයි. මෙහෙම මිනිස්සු😮😢

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 4 месяца назад +36

    ජිවිතේම එපා වුනා අපේ රට හොදයි

  • @shanikamilanisenanayaka525
    @shanikamilanisenanayaka525 11 месяцев назад +42

    මෙවා දකිද්දී කොරියාව එපා වෙනව 😂

  • @realhero5655
    @realhero5655 Год назад +20

    අපේ මිනිස්සු හරක් මස් ඌරු මස් කරනකොට ඉංදියාව මැදපෙරදිග වගේ රටවල මිනිස්සු අපි ගැනත් හිතනව ඇත්තෙ මෙතනදි අපි මේ අය ගැන හිතන විදියට නේද 😂

    • @savindimadara
      @savindimadara 8 месяцев назад

      එයාලත් එ මස් වර්ග පරිභෝජනය කරනවා නෙ 🙄 ඒ නිසා වෙනස් නෑ හැම රටකම වගෙ ඒ සත්තුන් ගෙ මස් කනවා නෙ 😐

    • @PeniDhammika
      @PeniDhammika 3 месяца назад

      මැදපෙරදිග ඌරු මස් කන්නෙ නෑ .ඉන්දියාවේ සමහර පැති වල හරකව වන්දනා කරනවා

    • @PushpaMalani-w5m
      @PushpaMalani-w5m 3 месяца назад

      Paukararayo

  • @premalathamenike6347
    @premalathamenike6347 3 месяца назад +4

    පන තියන හැම සතාම මරණයට බයයි ,මෙ බියකරු සසර ඔහොම තමා 😢

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 4 месяца назад +14

    Kukulath ඔය wage තමා ....හැමෝම ජීවීන්

    • @Not_TZenn
      @Not_TZenn 3 месяца назад

      Hai man kukullu kan naha

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 3 месяца назад +3

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ☸️⚔️🤴⚔️☸️
    බුදුසරණයි ..! 🙏🌹🌈️❤🤴⚔️🤴⚔️❤️💜️❤️⚔️🚻☸️🚻⚔️🚻☸️🚻⚔️🚻☸️🚻⚔️🚻☸️🚻

  • @ranjanisomalatha9959
    @ranjanisomalatha9959 Год назад +22

    මෙවුන් ට නමි යන්න අලුතින්ම අපායක් හදන්න. වෙනවා😭😭😭😡😡😡😡

  • @pirathippirathip284
    @pirathippirathip284 4 месяца назад +19

    අනේ පව් අහිංසක සතුන් 😭😭😭

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 месяца назад +5

    කුකුළා හරකා ඌරා බලලා ඔය ඔක්කොම මස් කෑම මනුස්සයට ගැලපෙන්නේ නෑ, කිසිම ලංකාවේ සංවිදානයක් කුකුල් මස් තහනම් කරන්න කියලා උද්ගෝෂණ නොකරන්නෙ ඇයි

  • @dinithi1409
    @dinithi1409 3 месяца назад +2

    බල්ලෙකුටවත් ඉන්න නැති රටක මොන සෙතක්ද😮😢

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 3 месяца назад +9

    කාලකන්නි kariyo...හෙනම gahapiya 😢😢😢😢 කොරියාවේ danna එකක්වත් යවන්නේ නෑ 😢😢

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 месяца назад +2

    තිරිසන් ආත්ම වල ඉපදෙන්නෙත් මිනිස්සුමයි . අපි කරන පිං පව් අනුව අපෙ උපත සිදු වෙනවා. මොන මස කෑවත් අපි කන්නෙ නැවත ඉපදෙන මිනිස්සූමයි . හරිම අප්‍රසන්නයි. මේ තමයි යථාර්ථය.

  • @geethigeethi-vd3cs
    @geethigeethi-vd3cs 3 месяца назад +3

    මේක බල්න්නවත් හිතක් නෑ 😭😭😭😭

  • @sakusaku4787
    @sakusaku4787 3 месяца назад +1

    මිනිස්සුන්ට ඔනි තරම් දේවල් තියෙනවා කෑමට ගන්න.. සත්තු සත්තුත්වම දඩයම් කරන්නෙ එයාලගෙ ආහාර රටාව නිසා.. නමුත් අපිට පුලුවන් මස් වල තියෙන ගුණ තියෙන වෙනත් ආහාර ගන්න ❤

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 3 месяца назад +6

    අනේ ඒ ගොල්ලො බලාගෙන ඉන්නෙ අපිව නිදහස් කරයිද කියල වෙන්නැති😢😢😢

    • @OnlineRRR
      @OnlineRRR 3 месяца назад

      අනේ 😢😢

  • @Kavinda_neranjan.
    @Kavinda_neranjan. 3 месяца назад +9

    මස් සදහා සුනඛයන් ඇති කිරීම 2025 සිට තහනම් කොරියාවෙදි

  • @ninjaGhost34786
    @ninjaGhost34786 10 месяцев назад +1

    Api hurathaleta athikarana kukullunwa lankawe minissu marala kanawa. malunwath maranawane . Ewa paw nadda

  • @SamsungMobile123-gv8zh
    @SamsungMobile123-gv8zh 3 месяца назад

    Harima paw mewa Davidi soba drama lagadima nadu asanwA balainne God bless 😢

  • @sayulricsitha2952
    @sayulricsitha2952 3 месяца назад

    Ballo vitharak nemei .harak Mas kana එකත් pau. Ahasath Potawatomi uhulanne නැති pauwada මේ.

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 4 месяца назад +8

    දෙවියෝ කියන කෙනෙක් මේ ලෝකේ දිහා බලන් ඉන්නවනම් මේවා නවත්තන්න දෙවියනේ විශ්ව මාතා වනි මේ අපරාදේ දිහා ඔබ බලන්න මේ අහිංසකයෝන්ගේ ජීවිත බේරගන්න පිහිට වෙන්න මිනිස්සු කොරෝනා වලට බයේ ජීවත් උනා ඒ ඇයි මිනිස්සු මිනිස්සුන්ගේ ජීවිත වලට ආදරෙයි මැ රෙනවට තියෙන බය නිසා ඒ වගෙයි තමයි දෙවියනේ මේ සත්තුත් මේ ලෝකේ ගැ න කිසිම දෙයක් දන්නේ නැ ති කන්න කැ ම වේලක් හරි දීපු කෙනාට ආදරේ කරන අපි ලගින්ම ඉන්න කැ මැති කතා කර ගන්න බැරි උනාට ඒ හදවතේ අපිට ගොඩක් ආදරේ ලෙන්ගතු කම තියෙනවා මේ අහිංසකයෝ ළඟ මිනිස්සු ළග නැ ති ගුණ, මෙහෙම අපරාද මේ ලෝකේ වෙන්න දෙන්න එපා දෙවියනේ මිනිස්සු කොරෝනා වලට බය උනා වගේ මේ ජරා මනුස්ස ලෝකෙට පණිවිඩයක් ගෙන්න මේ මස් කැවොත් මේ දේවල් කරොත් මිනිස්සු මැ රෙනවා කියලා ඉක්මනටම රැගෙන එන්න එහෙම මතයක් විශ්ව මාතා වනි මිනිස්සු මිනිස්සුන්ගේ ජීවිත වලට තියෙන ආසාවට සහ මැ රෙන්න තියෙන බයට මේ දේවල් නවත්තනවා සත්තයි මිනිස්සුන්ට වගේ ආදරය බඩගින්න වේදනාව සත්තුන්ටත් දැ නෙනවා අපෙන් ආදරය රැ කවරණය ලබන්න කැ මැති ආසයි කෝ සත්ව සංවිදාන ඒවයේ ඉන්න අය නිදිද මම හැ ම දාම මේ සත්තු ගැ න පණිවිඩයක් මේ විශ්වයට මුදා හරිනවා ඒ දේ ඉක්මනටම ඉෂ්ට කර දෙන්න විශ්ව මාතාවනි පිහිට වෙන්න මේ අසරණ යින්ට කරුණාවන්ත මිනිස්සු මේ ලෝකේ අල්පයි

    • @shanepereraedu
      @shanepereraedu 3 месяца назад +1

      දැන් මේ කමෙන්ට් එක දැකල දෙයියො ගිහින් ඒව නවත්තයි 🤦‍♂️

    • @Vbdtha2621-q9n
      @Vbdtha2621-q9n 3 месяца назад

      ගොන් කතා කියන්න එපා බන්. අපිත් සත්තු තමා.ආහාර දාමයේ හැටි එහෙම තමා.ඒක ලෝක ස්වබාවය

    • @shanepereraedu
      @shanepereraedu 3 месяца назад

      @@Vbdtha2621-q9n ඒව ගොන් කතා කියන්ඩ එපා ඈ දේව මාතාව ඇවිල්ල දෙකක් දෙයි uberta 😂

    • @sanithunulan3207
      @sanithunulan3207 2 месяца назад

      oowwwww😢🙏

  • @deepikand5722
    @deepikand5722 4 месяца назад +1

    Athenma.mewage vedio danne natuwa hitiyanam.hodai samawenna ehema kewe ewa dakina eken wenne api hith kampawena eka witarai ewa e rate nawathtana kramayak tiyenam vedio ekak danna mewa dakinnath apith pawkarala sathtunam koisatathunuth ekai ballo witarak newe kukullu athulu siyalu sathunta athte jeevitayak loke apita wenaskala nohaka eth punchi deyak hari karanna puluwan nam athtenma watinawa

  • @seethaparara
    @seethaparara 3 месяца назад +1

    අපේ කටිටියත් බඑ පාමිවල වැඩට වැටෙනවද මල්ලි

  • @amilanuwan6306
    @amilanuwan6306 3 месяца назад +2

    හුරතලයට හදන නිසා කන්නෑ කියලා මේ වීඩියෝ එක කරන එකනං කියනවා.ඒ වුණාට බුදුහාමුදුරුවොත් බලු මස් කන එක තහනම් කරලා තියෙන්නේ. 😢

    • @shanepereraedu
      @shanepereraedu 3 месяца назад

      බුදුහාමුදුරුවො කිසිම දෙයක් තහනම් කරල නෑ බොස් 😎

    • @shanepereraedu
      @shanepereraedu 3 месяца назад

      කරොත් කරා නැත්තම් නිකං හිටිය තමා කරන දේ තමන් අරන් යනව එච්චරයි 🙌😁

  • @bandarabruno
    @bandarabruno 3 месяца назад +3

    න්‍යෂ්ටික බෝම්බයක් හරි වැදිලා හදිගේවිලම පල

    • @OnlineRRR
      @OnlineRRR 3 месяца назад

      ඔව් උන්ටත් ඔය වේදනාවම විදින්න සිද්ද වෙන්න ඕනෑ

  • @InokaPerera-xm1tz
    @InokaPerera-xm1tz 3 месяца назад

    Bulu mas agata gunai kiyala penawa farm eke aithikaraya dakkama . balla kiyanne ithama kalaguna athi sathek . oita wada hodai goo puchchan kawanam .. Nodakin ..

  • @samansaman2520
    @samansaman2520 3 месяца назад

    මට නම් මේ ලංකාවේ බල්ලො තුන් දෙනෙක් ඇරෙන්න අනිත් උන් දැක්කේ නෑ... අපි ට වැඩක් නෑ වැඩ සටහන් කරන උන්ගේ රූප රාමු... අපරාදේ මුං ගේ ගොංපාට් බැලුවෙ😅

  • @OnlineRRR
    @OnlineRRR 4 месяца назад +3

    අනේ මට මේ වීඩියො.එක බලන්න අමාරුයි .😢😢😢😢🫢🫢🫢🫢😪😪😪😪😪😪😪

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 месяца назад +1

    අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බවුවා වත් යැවුවා නම් හොදයි

  • @SharmaineJayatilleke
    @SharmaineJayatilleke 3 месяца назад

    Ara ape kandayama giya welema e aya diha balan hitapu balla nikan hithuwe unwa bera ganna awilla kiyala hitune mata witharadoooo😭

  • @ranjithfernanndo6222
    @ranjithfernanndo6222 4 месяца назад +1

    harima watina video 1kak Api nodanna nodekka pethtakata Tithta yethta

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 3 месяца назад +2

    Kalakanni inna රටක් 😢😢

  • @OnlineRRR
    @OnlineRRR 3 месяца назад

    අය්යෝ මේ ව්ඩියෝ එක බලන්න දුකයි ඇයි මිනිසුනේ කන්න මෙච්චර දේවල් තියෙද්දි අහිංසක සත්තු මරල මස් .කන්නේ ,මට හිතාගන්න බෑ .😪😪😪😪😪😪😪😪😪

  • @anurawariyapperuma9665
    @anurawariyapperuma9665 2 месяца назад

    Athatama mewa balana be Puluwanam mewa lokae sathwa hinsa sawedanayak athiwa mewa nawatana ekathu wana sunakaya kiyane loke athithaye minisunge hida ma ara Shakayak Koriyawata me ballo maran kana eka nawathana bari ayi maha da damath jatiyak koriyawa

  • @nethusahashya2412
    @nethusahashya2412 3 месяца назад +2

    දැන් කොරියාවේ බලුමස් තහනම් ❤️ දැන් මාස 2,3ක් ඇති Newsවලටත් කිව්ව⁣ා🙏

  • @indranirajapaksha930
    @indranirajapaksha930 3 месяца назад +1

    Mewa danna epa bn.
    Api sathunta kochchara adareid?

  • @PoornaPiu
    @PoornaPiu 4 месяца назад +1

    ඔය බල්ලොන්ගෙ පවුලෙ උන්ටත් ඔකම වෙන්න ඔනේ

  • @induwara-sp9no
    @induwara-sp9no 2 месяца назад

    මම සල්ලි කාරයෙක් නම් මම මේ මරන සත්තු සෙරම බෙර ගන්නවා
    😢😢

  • @SiriSudamma
    @SiriSudamma 3 месяца назад

    පවු බවුවෝ මෙයාලා හුගාක් පවුකරලා ඇති ඉතින් 😢😢😢😢

  • @tdsdeysts2119
    @tdsdeysts2119 3 месяца назад

    Api dakka pilipnaye ballo kanawa

  • @tharangamaha9615
    @tharangamaha9615 2 месяца назад

    සක්කිලි රටක්.. අම්මට හුකාන්න කොරියාව... පවු අහිංසකයෝ 😢

  • @chamindagunawardana7797
    @chamindagunawardana7797 4 месяца назад +1

    Kalakanni ratawal winasa walama yanna oni.

  • @KalhariChethana-gm6jt
    @KalhariChethana-gm6jt 11 месяцев назад +3

    Ane adune mata witharada 😞😥

    • @Not_TZenn
      @Not_TZenn 3 месяца назад

      Ow oyata witharayi 😂

  • @PiccharThanna
    @PiccharThanna 3 месяца назад

    මේ කමෙන්ට් වල බල්ලො මරනවට හිත රිදුනා ,පදුව රිදුනා , දුක හිතුනා අතන රිදුනා මෙතන රිදුනා කියලා කමෙන්ට් දාන උන්ට කියන්න තියෙන්නෙ හරකා ,කුකුලා, ඌරා,එලුවා සහ මාලුවා ගැනත් ඔය විදිහට හිතන කියලා බොරුවට කියවන්නෙ නැතුව

  • @jananisp9284
    @jananisp9284 3 месяца назад +3

    බලු වැඩේ ඒක නම් 😢

  • @nilanthsilva8707
    @nilanthsilva8707 3 месяца назад +1

    චීන්නුන්ට නයි කන්නේ

  • @seethaparara
    @seethaparara 3 месяца назад +1

    අපේ ගමෙි නමි හරක් මස් කඩ නෑ දන්න තරමින්

  • @lahiruchalani-rb1qy
    @lahiruchalani-rb1qy 2 месяца назад

    දායක සභාව ටිපර් වෙලා හරියට හාල්මැස්සෙක්වත් කන්නෙ නෑ වගේ .

  • @jiahin
    @jiahin 3 месяца назад +1

    Me ahinsaka thirisannu marana mun awalam ballo 😡😡😡munta hena gahanna ona 😮😮😮

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 3 месяца назад

    මේ දිස්වන්නේ හුරතලයට ගන්න සුනකයන් නෙවෙයි.

  • @SamanKumara-d5x
    @SamanKumara-d5x 3 месяца назад

    Sinhala to Vela ouwage ringanta lagga nadda mcn API baudda

  • @nilanthsilva8707
    @nilanthsilva8707 3 месяца назад

    අනේ ඔව් අහිංසක සත්තු මරන් කන්නේ

  • @nuwanjayawardana7483
    @nuwanjayawardana7483 3 месяца назад

    අම්මෝ මේකේ ඉන්න උපාසක ඇත්තන්ගේ කමෙන්ට්.අපේ රටේ අච්චර අහින්සක සතා හරකව මරාගන කනවා.උන් කන්නෙ බල්ලෝ

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 месяца назад

      👍🌹.. උපාසකයෝ හරක් මරනවද .. ඒක ගිහින් කියපිය මුස්ලිම් ලාට .. මීරක්ම ලක්ෂ ගාණක් හොරකම් කරලා .. 👍🌹.. උපාසක පිරිසට කරපු අවමානයට .. සාපයම වදීවා ..! 👍🌹

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 3 месяца назад

      @@SanjeewaUdayakumara-ub9kr මන් කිව්වේ අවන්කවම උපාසක ඇත්තන් ගැන නෙවේ.මේකේ උපාසක වගේ රගන අයට ඔයා සාප මට ඉල්ලන්නෙපා.බොරුවට මෙතන රගන කවුරුත් මස් කන්නෑනේ.කුකුල් මස් කෑවත් පව පවම තමා.

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 3 месяца назад

      @@nuwanjayawardana7483 👍🌹.. ඔබේ හිතේ චේතනා ව දුර්ජන නම් පමණයි වස් වදින්නේ .. 👍🌹.. ඒකත් ඔබ ට අරමුණු වෙන උපාසක පිරිසේ සීලයට අනුව .. 👍🌹.. මස් කෑම වෙනයි .. සත්ව ඝාතනය වෙනයි .. 👍🌹.. මස් කෑමෙන් වන පවක් නෑ .. වෙනවා නම් ඒ තරම කොස් කෑවත් වෙනවා.. 👍🌹..

  • @inokaharshani4946
    @inokaharshani4946 4 месяца назад

    Api lankawe chikan kanawa wage thami.koriyawe unta

  • @Abcdef-fgttfgggg
    @Abcdef-fgttfgggg 3 месяца назад

    😢අනෙ බව්වා❤❤❤❤

  • @niroshasamarakone2469
    @niroshasamarakone2469 3 месяца назад

    තකතීරැ, සිංහල මාධ්‍යකරැවකුගේ මන්දබුද්ධික, වාචාල දෙඩවීමක්.

  • @nishanthakumara5747
    @nishanthakumara5747 3 месяца назад

    Koriyawa dan balu mas kanawa adi viyatto thamai awith ganihin kanna

  • @Chandrikamahasami
    @Chandrikamahasami 3 месяца назад +1

    නොදකින් 😢😢😢

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 месяца назад

    Oyy.ballo.hukanawath..pennapako.pakoooo😊😊

  • @JayanthamanikeIdekatiyahewage
    @JayanthamanikeIdekatiyahewage 3 месяца назад

    Nodakinn jarawa අපි mona masswath kan na may kalakanny lokaya

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 месяца назад

    Ape un ahay gihilla sorju bilaa
    Kaymura kajaa😅😅😅😅lankawata arpywamath un horen ballo kanawaa
    Akai ballo aturudahan wennay😅😅
    Ballo 225k inna kotuwak tiyanawa
    Masata maru
    225 korian yawanna
    Doller hoyanna puluwan.
    Habai 225 godak unta pissu
    Balagena😅😅😅😅

  • @mayashiisurika-u9x
    @mayashiisurika-u9x 4 месяца назад +2

    Ane paw deiyne😢

  • @hirunidissanayake7674
    @hirunidissanayake7674 4 месяца назад +1

    Ane deviyane paw 😢😢😢😢

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 4 месяца назад +1

    Korienkarayo. Lankawata. Enna. Denna. Narakai. .

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 3 месяца назад

    බළමස් කන බළු කොරියාව...

  • @M.MThilakarathne
    @M.MThilakarathne 3 месяца назад +1

    Hataramahaapayatawapalayawkoreyawemenessungagubatekannasallenesa

  • @Venushiransha
    @Venushiransha 3 месяца назад +1

    Saththu inne koriyawe

  • @hasanthaarachi5167
    @hasanthaarachi5167 3 месяца назад

    කිසිම සතෙකුගේ මස් නොකමු.

  • @renukare8154
    @renukare8154 3 месяца назад

    ඇඟට හොඳ නෙවෙයි .තොපේ අමානුෂිකත්වය

  • @pathiranagunarathna4771
    @pathiranagunarathna4771 3 месяца назад

    බලු වැඩ මේවා

  • @DevikaKarunarathna-v9m
    @DevikaKarunarathna-v9m 3 месяца назад

    Haththa ta henama gahapan deviyo innawa nam.සොබාදහම දඬුවම් හම්බ wenawa .බුදු දහමට wediya ආගමක් නැහැ mee ලෝකේ

  • @AbdulCareem-n5h
    @AbdulCareem-n5h 3 месяца назад

    Not only koriya somany country..😅😅😅

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 3 месяца назад

    Ballo kaawata un apay ballo nokana unta wadaa hodai😅😅😅😅

  • @Cricket-ke7zh
    @Cricket-ke7zh 3 месяца назад +1

    හෙන හතම ගහන්න ඕනෑ

  • @janakadivarathne3137
    @janakadivarathne3137 3 месяца назад

    බල්ලෙක් කියන්නෙ මිනිහටලගම නැයා...හෙණ්ගහපන් කොරියාව ටම.මොකද අනික් සතුන්ට වඩා හොද ට උන්ට දැනෙනවා

  • @blahblah2966
    @blahblah2966 7 месяцев назад

    Korrawanm maha sakkili ratak..oya kalape ratawal okkoma ekai...ekane swabhawika wipath enne ochvhara

  • @User4id
    @User4id 3 месяца назад +1

    Kalakanni මිනිස්සු

  • @US-zo1hc
    @US-zo1hc 4 месяца назад +1

    දෙවියනේ 😱 පව් නේද

  • @ChathuriJayoda-zi5rs
    @ChathuriJayoda-zi5rs Год назад +3

    Dukayi

  • @peshalakumara6595
    @peshalakumara6595 Месяц назад

    maseta kotiyak hanbunath jara minissu jara rata mata nama apa chik jara yakku ohe inde

  • @KMCeducation6738
    @KMCeducation6738 9 дней назад

    Koreawa sapa wenna one kalakanni thuk witharak korean un okkoma marila pala

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 4 месяца назад +1

    අනෙ පව්

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 3 месяца назад

    Eheu ratakde bole thopi patte kiyanne

  • @dilmimunasinghe6781
    @dilmimunasinghe6781 4 месяца назад +1

    Ane paw😢

  • @susilashiromi8593
    @susilashiromi8593 2 месяца назад

    අනේ pau

  • @sadamalia381
    @sadamalia381 4 месяца назад +1

    Iyajarawa muntakannawenadeyaknedda

  • @dinushanikajayasena4760
    @dinushanikajayasena4760 3 месяца назад

    Koriyawa vinasama wenna ona kalakanni ratak

  • @punsaracable6453
    @punsaracable6453 3 месяца назад

    Henama gahanna ona munta.

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 3 месяца назад

    Ammoooo

  • @nandalekamge1250
    @nandalekamge1250 3 месяца назад

    බුදු අම්මෝ

  • @punsaracable6453
    @punsaracable6453 2 месяца назад

    Owwa pennanna epa halo apita dukayi.

  • @ishaperere3023
    @ishaperere3023 3 месяца назад +1

    So sad

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 3 месяца назад

    Maha jarama jathiyak😢😢😢

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 месяца назад

    😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢

  • @hareldhareld2784
    @hareldhareld2784 4 месяца назад

    Wadak nati ballo kana eka tama hoda. Lankawe ballo kawanam dadawate yana ballo natiwey.

    • @Not_TZenn
      @Not_TZenn 3 месяца назад

      pala pinnaya

    • @hareldhareld2784
      @hareldhareld2784 3 месяца назад

      @@Not_TZenn ponnaya kiyala liyanna danne nati ubawat kana eka hodai.

  • @WasanthaDias-rm4qg
    @WasanthaDias-rm4qg 3 месяца назад

    Huththige koriya

  • @KumarKumar-d2u
    @KumarKumar-d2u 3 месяца назад

    MAGE..asama.kama...balu.mas