චන්ද්‍රිකාගේ කටින් පැන්න ජයග්‍රහකයා

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024
  • #srilanka #election2024 #electioncommission
    උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
    Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
    For copyright matters please contact : madyawediyalanka@gmail.com
    Madyawediya Website : madyawediya.lk/
    Facebook : / madyawediya
    Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News

Комментарии • 1,1 тыс.

  • @MuruthalaweSumananandathero
    @MuruthalaweSumananandathero Месяц назад +178

    මොන දේ වුණත් ගෞරවාන්විතව විශ්‍රාම ජීවිතය ගතකරනව. 2005 විශ්‍රාම ගියාට පස්සෙ කිසිම මැතිවරණයකට පෙනී හිටි⁣යෙ නැහැ. තමන්ගෙ මතය වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමඟ පෙනී සිටිය බව ඇත්ත. නමුත් තමන්ගෙ වයසත් එක්ක පාඩුවෙ ඉන්න ඕන කියල තේරුම්ගත්ත ගැහැනියක්.

    • @hamiltonfernando6149
      @hamiltonfernando6149 Месяц назад +1

      Yako munta mokatada pension...

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath Месяц назад +2

      ඇත්ත..👍

    • @Krishanjaguar
      @Krishanjaguar Месяц назад +3

      උන් තාම රජ සැප ගන්න අපේ බදු සල්ලි වලින්😂

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +3

      ​@@Krishanjaguarඅපේ බදු සල්ලි කිව්වට මාළිමාවේ උන්ගෙන් බදු ගහන්නේ උන් රස්සාවල් කරන්නේ නෑනේ කයිය ගහනවා ඇරෙන්න...හැබැයි ගහපු කයියට බදු ගැහැව්ව නම් ඉන්දියාවත් පෝෂණය කරන්න තිබුනා බදු සල්ල වලින්..

    • @anandarodrigo4024
      @anandarodrigo4024 Месяц назад +1

      යකෝ,,☝🏻😠,,! තවමත්,, මුන්ව ජීවත් කරන්න ඕනේ අපිද,,☝🏻🤔,,,??? මුන්ගේ,, මහ ලොකු කං බල,,බලා,,! සැප කාර් වල නැගලාආආආආ,,යවන්න,,👈,,අපේ,,දහඩිය මහන්සියෙන් හම්බ කරන,,! මේ, රටේ බදු සල්ලි,,👈,, මේ, වගේ හාමුලාට වියදම් කරහම, 🤔,, අපේ රටේ අනෙක් දේවල් කරන්නේ,,☝🏻, තොගෙ ඇට දෙක විකුණල ද යකෝ,,,🖕🏿😠,,,???

  • @milindalakmal2322
    @milindalakmal2322 Месяц назад +44

    මෙතුමිය මොනා නැතත් ආමි එකට නම් සැලකුව..ඒක හින්දා මම නම් මුකුත් කියන්නෙ නෑ ..❤👍

  • @ARUNAR-cn8sg
    @ARUNAR-cn8sg Месяц назад +9

    ලංකාවෙ ප්‍රථම විධායක ජනපති වරිය...මම නම් එතුමියට ගරු කරනව...

  • @herathmudiyanselagechand-we6lk
    @herathmudiyanselagechand-we6lk Месяц назад +25

    ❤ආදරෙයි චන්ද්‍රිකා. මැතිනියනි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.

  • @dasunajith144
    @dasunajith144 Месяц назад +15

    ඔබ ඇතුලු අපේ රට පාලනය කල සියලුම ජනපති වරුන් රටට සේවයක් කලා...එත් දැන් ඇති..රට වගේම දරුවන්ගේ අනාගතය මීට වඩා දියුනු කරන්න පුලුවන් අලුත් නායකයෙකු පත් වීමට නියමිතයි...අපි ඔහුට සුබ පතමු...AKD ❤❤❤❤❤

  • @sue4742
    @sue4742 Месяц назад +6

    මොනව උනත් චන්ද්‍රිකා ගෙ කාලෙ කාල ඇදල හිටිය.. මහින්දයා ගෙ කාලෙ වගේ නෙවේ..

  • @priyanthafernando3318
    @priyanthafernando3318 Месяц назад +393

    මෙයාල කන්නේ බොන්නේ සැප විදින්නේ මගේ අහිංසක බදූ මුදල් වලින්

    • @AbheethaKanishka
      @AbheethaKanishka Месяц назад +54

      Ai bn උඹද හොරගොල්ල වලව්ව අරං දුන්නෙ.

    • @priyanthafernando3318
      @priyanthafernando3318 Месяц назад +45

      @@AbheethaKanishka මූට comment එකේ ලියපු දේ තේරෙන්නේ නැහැ බදු, බදු, බදු මුදල්, අපේ බදු මුදල් යකෝ, පෙරේතයා එකවත් තේරෙන්නේ නැහැ

    • @gaminisusajee8467
      @gaminisusajee8467 Месяц назад +5

      Horagolla gaththe landesin gen
      Munta kath adala

    • @AbheethaKanishka
      @AbheethaKanishka Месяц назад +3

      @@priyanthafernando3318 uba kanneth rate badu mudalin thmai bn. Uba igena gaththa nam e gaththet rate badu walin thamai. Hebei ubata wada wedak oya pawla ratata krala tyenawa

    • @wish864-n1b
      @wish864-n1b Месяц назад +64

      ඒගොල්ලෝ තමන්ගේ දේවල් දන් දීපු අය.. නොදන්න කමට වාචාල කතා නොකර ඉන්න 😮

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 Месяц назад +84

    ඔබ තුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.

    • @Wikum193
      @Wikum193 Месяц назад

      අම්මා ගෙ පළවෙනි ජන්දෙ

  • @maxwellfelix6349
    @maxwellfelix6349 Месяц назад +280

    පර්ස් එක එල්ලගෙන එංගලන්තයේ පයින් යනවා පින්තූරයක දැක්කා .. දොාරවල් අරින්න වහන්න වහල්ලු ලංකාවේ හිටියට එහේ නැතිව ඇති...🤔🤔🤔🤔🤔

    • @nadee93
      @nadee93 Месяц назад +8

      දැන් ඉන්නවද වහල්ලු .. කැරි වේසාවා. තොගේ එකාට කතා කරා නම් විහාරමහ දේවි කියයි

    • @dilanHewage
      @dilanHewage Месяц назад

      ​@@nadee93පල හුකන්න උ ඇත්ත නෙ කියන්නේ

    • @AchiniNidarsha
      @AchiniNidarsha Месяц назад +3

      මේ රටවල් වල ඒ වහල්ලු ne

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Месяц назад +16

      හිටිය පාලකයෝ ගෙන් ටිකක් හරි චන්දිකා හොදයි

    • @MahindaBasnayaka
      @MahindaBasnayaka Месяц назад +6

      @@maxwellfelix6349 ඇයි පේව්මන්ට් එකේ බංකුවක ඉදන් පෝන් එකේ අනුරගේ රැස්වීමක් බලනවා බස් හෝල්ට් එකක .එංගලන්තයේ 😆😆😆😆😆

  • @NandaAmarasiri
    @NandaAmarasiri Месяц назад +81

    ඇත්තටම අපේ රටේ මිනිස්සු වයසක වැඩිහිටියන්ට නාකියා නාකිච්චි කියල cement දාන්නෙ තමාත් වයසට යන බව නොදැනීම නිසාද.නැත්තම් නැදිච්ච කමද හරි ප්‍රශ්නයක්😢

    • @formycountry373
      @formycountry373 Месяц назад +2

      Ebema liyanne Jvp kaalakanni

    • @AnomaKumuduni-b3k
      @AnomaKumuduni-b3k Месяц назад +1

      නැහැදිච්ච කම..

    • @user-pi6pc7hz3b
      @user-pi6pc7hz3b Месяц назад +1

      නැහැදිච්ච කමට එහා???

    • @vidushapramod
      @vidushapramod Месяц назад

      මේ මේ අහපාන් පක්ශ වලට පුක දෙන්න එපා යකෝ 😂 ​@@formycountry373

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +1

      ඔය කිසි දෙයක් නෙමේ කුහක කම ඊරිසියව...​ දැන්වත් පිනක් දහමක් කර ගනිල්ලා ලබන ආත්මෙවත් පිළිවෙලක් ඇතුව ජීවත් වෙන්න ඕනෙ නම්..

  • @DvManuel
    @DvManuel Месяц назад +3

    ලංකාවේ මම කැමතිම කාන්තාව 💖💖💖🌹🌹🌹

  • @nayanamaliepitigala5950
    @nayanamaliepitigala5950 Месяц назад +108

    කවුරුත් දින්නත් කමක් නෑ ඕනම කෙනෙක්ට ඡන්දෙ දාන්නත් අයිතියක් තියෙනවා මනුස්සයට කතා කරන්න උගන්නන්ඩ ඕන මාලිගාවේ කට්ටියට තමන්ගේ අම්මා තාත්තත් වයසට යන බව දැන ගන්න

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Месяц назад +4

      True 👍

    • @NadeekaMali-d3c
      @NadeekaMali-d3c Месяц назад

      Ape Amma thatha vayasata giya devasata aka akagen banum ahanna ratata Barak karanna​@@chandramallawarachchi1122

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Месяц назад +20

      හරියටම සමාජවාදය ගැන ඉගනගත්ත අය ඔහොම කතාකරන එකක් නැ චන්දිකා පරමිපරා වෙන්ම සල්ලි තිබිබ අය

    • @kumuduthotawaththa820
      @kumuduthotawaththa820 Месяц назад

      ​@@janakirathnayake3825ඔව්,අපිත් මාලිමාවට, එත් අදටත් මේයාලාගේ fund වලින් කොයිතරම් මිනිස්සු ජිවත් වෙනවද, මාලිමාව මිනිස්සු වෛරි නෑ.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Месяц назад +12

      හොදම දේ අමිම ට ඔය වචන ටික කියන එක හරියට හොද පුරැදු එක්ක හැදුවනමි මන්ධ බුද්දික විදියට කාටවත් අපහාස කරන්නැ

  • @OsmanGunarathna
    @OsmanGunarathna Месяц назад +55

    කහ පාට සාරියෙන් සජිත්‍ට

    • @wmkswijesekara
      @wmkswijesekara Месяц назад +2

      වෙන්ඩ බෑ. ඔය ඡන්දෙ සජිත්ටවත් අනුරටවත් විය නොහැකියි.

    • @Max78902
      @Max78902 Месяц назад

      නෑ බූරුවෝ රනිල්

    • @Peraliya
      @Peraliya Месяц назад

      ආදරණීය පුතා නිසා එතුමිය කවදාවත් රනිල්ට ඡන්දයක් දෙන්නේ නෑ.

  • @UpulWitharana
    @UpulWitharana Месяц назад +17

    රනිල්ට දුන්නේ එයා

  • @priyanthirathnayake5727
    @priyanthirathnayake5727 Месяц назад +86

    කාටවත් ඇයි අපි බනින්නෙ
    නිහඩ වී යමු යනෙන ගමනක්
    ජය ලබා සිත තුටු කරන්නට

    • @MadhuDesilva55
      @MadhuDesilva55 Месяц назад +4

      Eka hari

    • @psathya6345
      @psathya6345 Месяц назад +2

      එහෙම වෙන එකක් නෑ. නායකයින් වැපිරූ වෛරය තමයි එසේ පුපුරා යන්නෙ. රටක් දුන්නොත් හොදට හිටී.

    • @Mangalikab1968
      @Mangalikab1968 Месяц назад +1

      Thanks your massage

    • @nilangamaddumabandara3664
      @nilangamaddumabandara3664 Месяц назад

      Aniwa..

    • @danajaneekarunaratne4274
      @danajaneekarunaratne4274 Месяц назад

      ඔයාලා වගෙ අදහස් තියෙන අයතමා අද රටට අත්‍යවශ්‍ය

  • @wimalasirilarandara31
    @wimalasirilarandara31 Месяц назад +79

    මිනිස්සුන්ට අ පහාසකරන අය අසීමිතව ඉන්නව.

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Месяц назад +2

      👍👍👍

    • @wish864-n1b
      @wish864-n1b Месяц назад +5

      ලංකාවේ උන් ඉරිසියාව පුරෝගෙන ඉන්නේ ඇතුලේ 🐒පව් ජීවිතේ

    • @nilanifernando1187
      @nilanifernando1187 Месяц назад +3

      නුගත් කම තිරිසන් ආත්ම වලින්චුටි පිනකට මනුලොව උපන් එවුන්

    • @thejapanditharatne580
      @thejapanditharatne580 Месяц назад +1

      එහෙම නොවෙන්න ජීවත් වුන අයද මේ

    • @punchimenikehandunpathiraj5979
      @punchimenikehandunpathiraj5979 Месяц назад

      Mema.minisun aei 😮mccara apahasa.karanne mehemayada. Me alut anguwskata kemati aya😢

  • @MahiMadusha
    @MahiMadusha Месяц назад +44

    මේකේ කමන්ට් දාපු ගොඩක් අය ගැන 😢 දුක හිතේනවා ..හෙට ප්‍රතිඵල එනකොට මොනවා කරගනිද කියලා 😂

  • @niroshasenani687
    @niroshasenani687 Месяц назад +232

    මේ උද්දච්ච අම්මණ්ඩි සොම්බියට කතිරේ කෙලලා අරින්නැති..😂😂

    • @wathsalasamarasingha
      @wathsalasamarasingha Месяц назад +4

      🫣🤭එහෙම නෑ අහු වෙනෝ කාටද චන්දෙ දුන්නේ කියලා 🧭🧭❤️ජයවේවා

    • @anushawasala5096
      @anushawasala5096 Месяц назад +5

      Me comment walin sombi kawuda kiyala..buddiyak thiyena un hari de thorai

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад +11

      එක වල්ලේ පොල් රනිල් මහින්ද චන්ද්‍රිකා 😃

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 Месяц назад +1

      Sombiyatathama ane apith munta rawatunane .

    • @KanishkaSiriwardane-n5p
      @KanishkaSiriwardane-n5p Месяц назад +1

      Dont expect from them a favourable reply cz they know AKD's victory would abolish all their perks and facilities freely given,,😂

  • @ajithnisshanka1885
    @ajithnisshanka1885 Месяц назад +3

    හමුදාවේ කොල්ලට කලා බීලා ඉන්න පඩියක් වැඩි කලේ මෙතුමිය.... මහින්දලා කොච්චර කයිය ගැහැවුවත්....

  • @rohanamahaliyanaarachchi2724
    @rohanamahaliyanaarachchi2724 Месяц назад +56

    ඇත්ත ටම රටේ අධ්‍යාපනය ගැන ඉහලින්ම සලකපු ජනාධිපතිනිය .

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 Месяц назад +43

    අපෝ නෑ ඔයා සුදනි.. 22 කින් පස්සේ ඔයා රජයෙන් තවදුරටත් නඩත්තු වෙන එකක් නෑ කියලා අපි විශ්වාස කරණවා. එතකොට ඔයාගේ බරිනුත් අපි නිදහස්. ලංකාවට ජය වේවා !

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +4

      ඇයි ප්‍රියේ ඔයාගේ ඔඩොක්කුවෙද හිටියේ...අපරාදේ නිකං අනුන්ව කරගහගෙන හිටියේ...මේ වගේ කිසි වැදගම්මක් නැති කුහකයෝ ඉන්නේ ඒ වගේ චාරයක් නැති පක්ෂ වලමයි

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 Месяц назад +64

    Desapalanaya මොනවා වුණත් 96/97 /98 යුද්ධය වෙනුවෙන් ගොඩක් කැපවීම කරලා army ta marama විදියට salakapu ජනපති thumiyak ..ඔබ thumiyata දීර්ඝ අයු ලැබේවා

    • @shiranihemamali1300
      @shiranihemamali1300 Месяц назад +4

      💪👍👍👍

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b Месяц назад +1

      A unata mage mathakye hatiyata wedima parajayan walata muhuna dunne hamudawa meyage kalaye,naweka hamudawema ship kiyak nam muhudu bath karada koti,meya natharakaranna kiyadde thamay anurudda rathwatthe yapanaya kotuwa alluwe,meya indiyawe idagena call karala rathwattheta kiyala thiyenawa kotuwa allanna apa kiyala,rathwatthe a welawe kenthiyen porn aka cut karalu mae pissu ganith akka meka karanna bahe kiyala, rathwatthe ge thani adahasata thamay kotuwa allagatthe,nevy akatanam koti dunna nathiwennama meyage kale

    • @dilumikariyawasam6049
      @dilumikariyawasam6049 Месяц назад

      මමත් අහල තියෙන්නේ මෙහෙම .​@@UpalIJayasekara-q5b

    • @FernandoAnton-d1c
      @FernandoAnton-d1c Месяц назад +5

      ​@@UpalIJayasekara-q5bරත්වතේ තමයි ජයසිකුරු මෙහෙයුම ඇනගත්තේ. A9 පාරදීගේ යන්න ගිහින්. චන්ද්‍රිකා මැතිණිය කාලේ තමයි මල්ටි බැරල්, කෆීර්, මිග් යුධ ටැංකි ගෙනාවේ. රත්වතේ ගේ සැලසුම් අසාර්ථක එකක්. ඒ මෙහෙයුම නැවත සාර්ථක කෙරුවේ සරත් ෆොන්සේකා.

    • @apariyawathi675
      @apariyawathi675 Месяц назад

      UNP පාලන සමයෙ මිනී මරුවො ලෙස හංවඩු ගහපු ත්‍රිවිධ හමුදා සහ පොළිස් නිළධාරින් රණ විරුවො වුනේ ඇයගෙ පාලන කාලෙ.කොටි බෝම්බත් කාගෙන ඇසකුත් නැති කර ගත්ත.හැබැයි මහින්දට වරද්දන්න මෛත්‍රීපාල එක්ක ගහපු ගේම නිසා ශ්‍රී ලනිපය විනාශ වුනා .

  • @hasanjanathilina2060
    @hasanjanathilina2060 Месяц назад +184

    හිටපු ජනාධිපති නඩත්තුව නැතිවෙනවා කියල මතක් වෙනකොට බඩ දගලනව ඇති😂

    • @dayalsrinath
      @dayalsrinath Месяц назад +3

      😂😂😂😂😂

    • @madushanka7859
      @madushanka7859 Месяц назад +12

      Oya manussayata salli thiyenawa bn..Horakam karapuwa nemei paramparawenma salli saha idam thiyena kenek..AKD❤❤

    • @ReadMe-s6p
      @ReadMe-s6p Месяц назад +4

      වයඹ පලාත්සභා මැතිවරණෙ 😂

    • @SajaniTeroshi
      @SajaniTeroshi Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

    • @maxwellfelix6349
      @maxwellfelix6349 Месяц назад +2

      දඟලනවා නොවෙයි බඩ දනවා නේද....😂

  • @indikakumara-y8j
    @indikakumara-y8j Месяц назад +137

    කැමති ම නෑ අපේ බදු වලින් ජීවත් වෙනඑක නවත්තන්න.

    • @Aristosmixail
      @Aristosmixail Месяц назад +2

      Lankawe minisunta wenama padamak karanna wenawa.badu mudal gana.hariyata badu gewana lankawe inne athalossai.kaden baduwak ganna gihin ubala gewana vat badda nrmei badu kiyanne.adayam badu kiyala ekak thiyenawa eka ubala wage higsnno gewanne na. E nisa katawal wahagena hitapalla.

    • @thanushajeewanthi6267
      @thanushajeewanthi6267 Месяц назад

      රනිලට තමා කෙලලා අරින්න ඇත්තේ.මෙහේ වහල්ලු හිටියට දොරවල් අරින්න වහන්න,එන්ගලන්තේ පාරේ පයින් යනවා කවුද කියලා බලන්නේ නෑ .අපේ බදු මුදලින් ජීවත් වෙන ගමන් මුන්ගේ රෙස්පෙක්ට් එක බල්ලෝ තමා බලන්නේ 🤣🤣🤣🤣
      අපේ අනුර ආවා ම හදලා ගනී.මුන්ට පාන් කියන්න බැරිවෙන්න කාලකන්නි ?????
      අනුර ජනාධිපති වෙනවා ඒක ස්තිරයි ❤❤❤❤❤❤❤❤❤

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 Месяц назад +2

      ​@@thanushajeewanthi6267 ubalage nirdhana panthiye higanno dinnoth pudumai .dinanne na..😂😂😂 Ranil dinanne..mn dunne Ranilta ❤❤❤❤ RW,UNP ❤❤❤

    • @hikibiris90
      @hikibiris90 Месяц назад

      @@gamithawanasinghe4096අනිවා. මොලයක් තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් තෝරන්නේ රනිල්

    • @SunithChaminda
      @SunithChaminda Месяц назад

      අනිවාර්යයෙන්ම සහොදරයා

  • @wasundarasandamali3340
    @wasundarasandamali3340 Месяц назад +3

    Kantha අයිතිවාසිකම් වෙනුවෙන් godak dewal karapu mathiniyak❤❤❤

  • @dianadissanayake764
    @dianadissanayake764 Месяц назад +33

    මේ මාලිමාව ඉන්නේ කුනුහරප කියන ක්‍රෝද අධික ,ඉරිසියකාර අය. රටටම ඔයා ද්වේශය යනවා. අනේ අපේ රට

    • @georgejanko5432
      @georgejanko5432 Месяц назад +4

      Hariyata Hari. Malimawe inne thug la wenna hadanna. Rallata burana ewun

    • @WWE_wrestling_movements
      @WWE_wrestling_movements Месяц назад +1

      හෙට එලි වෙනකම් පියවි සිහියෙන් හිටියොත් ඔය අමාරුව බෙහෙත් නැතුවම හොද වෙයි යාලුවා

    • @SamanthaDe-tv5st
      @SamanthaDe-tv5st Месяц назад

      ANE..PONNAYO...

    • @niroshafernando3238
      @niroshafernando3238 Месяц назад

      😅😅😅😅😅😅

    • @HemanthaadikariAdikari
      @HemanthaadikariAdikari Месяц назад +1

      සුළු කොටසක් ඉන්නවා එහෙම අය කතාකරන්නවත් නොදන්න ඒත් බහුතරයක් උගත් බුද්ධිමත් අය.මේ වගේ අය නිසා තමා ගොඩක් මාලිමාවට බනින්නෙ වැරදි විදියට තේරුම් අරන් ඉන්නෙ

  • @ireshanimanthi7757
    @ireshanimanthi7757 Месяц назад +4

    යකෝ කොහොමත් චන්දිකා මැඩම්ලාට සල්ලි පෙල තිබුනු අයඋබලා වගේ දුප්පත් එවුන්නේමෙ

  • @ALii19455
    @ALii19455 Месяц назад +90

    අන්තිම දවස් ටිකනේ, සැලියුට් ගහගෙන දොරවල් ඇරවගෙන පොඩි ආතල් එකක් ගන්න මැඩම්.😅

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      ඒ මිනිස්සුන්ට ඔය සැල්‍යුට් නෙමේ ලෝකයේ විවිධ රටවල් වලින් නිසි ගෞරවය පිළිගැනීම ලැබිල තියනවා ඇති වෙන්න...දැකල නැද්ද බණ්ඩාරනායක මැතිණියට ලැබුන හරසර චීනය වගේ රටවල් වලින්..මුකුත් නොදන්න මුං මේ වැදි බණ කියවනවා

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      තොපේ සැල්‍යුට් නැති වුනාට ඇති පදම් වෙන රටවල් වලින් ගෞරව සැළකිළි පිළිගැනීම් ලැබිල තියනවා මදියි නොකියන්න...දැකල නැත්තම් හොයල බලන්න බණ්ඩාරනායක මැතිණිය චීනය පිළිගත් ආකාරය. ඊරිසියාවයි කුහක කමයි අතඇරලා ජීවත් වෙයල්ලා...කවද හරි උඹලටත් සැල්‍යුට් එකක් ලැබෙයි...එතකොට..

  • @mohamedsukry2557
    @mohamedsukry2557 Месяц назад +5

    සමහර මෝඩ comment වලින් කියන්නේ රජයෙන් දෙන 200000අඩු විශ්‍රාම වැටුප් හා දීමනා වලින් ජීවත් වෙන්නේ කියලා.එ් වගේ මෝඩයෝ ඉන්නේ

  • @shanthakumara2034
    @shanthakumara2034 Месяц назад +1

    මාලිමාවට ජය වෙිිවා

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 Месяц назад +115

    මුන්ගේ පරම්පරාවම ජිවත් වන්නේ සාමාන්‍ය ජනතාවගේ සල්ලි වලින්..වැදපන් මිනිස්සුන්ට දැක්ක තැන

    • @AlanPerera-t8t
      @AlanPerera-t8t Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx

    • @Abracadabra-b7r
      @Abracadabra-b7r Месяц назад +10

      Me bandaranayaka bn rajapaksa neme

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t Месяц назад +7

      Mama malimawa ta ❤
      Eth බණ්ඩාරනායක la තම ge දේපළ මිනිස්සු ta බෙදා දුන්නා
      Chandrika ta වත් ඡන්ද dila na හැබැයි

    • @astrology5838
      @astrology5838 Месяц назад +3

      Ubage Amma thaththa digatama dunne j.v.p.yatada

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 Месяц назад +7

      සම්පූර්ණ වැරදි කතාවක්.. ඇත්ත නොදැන බොරු කතා ගොතනවා...

  • @naomigarusinghe5145
    @naomigarusinghe5145 Месяц назад +20

    මාලිමාට ඉන්නෙ මෙලවම දෙයක් ඉගෙන ගත්තෙ වත් නැති මෝඩ ඇරියස් කාරයො ටිකක් කියල කොමෙන්ට් සෙක්ශන් එකෙන් පේනව. 😵‍💫නිදහස් අධ්‍යාපනයට වියදම් කරපු සල්ලි ටිකටත් ණයයි මෙයාල.
    මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට තමන්ගෙ කියල ඉඩම් කෑල්ලක් තියෙන්නෙ බණ්ඩාරණායකල නිසා.
    ඒ මිනිස්සු තමයි ඉඩම් පනතක් ගෙනත් සුද්දො මුඩු බිම් පනත ‍යටතේ අත්පත් කරගෙන ඊට පස්සෙ අක්කර දාස් ගනන් එක මනුස්සයෙක්ට එන විදියට බහුතරයක් විදේශිකයන්ට සහ ශ්‍රී ලංකාවේ රදලයන්ට දීල තිබුණ ඉඩම් සාමාන්‍ය මිනිස්සුන්ට දුන්නෙ. එක මිනිහෙක්ට උපරිම අක්කර 50යි තියාගන්න පුලුවන් කියල නීතිය ගෙනාපු බණ්ඩාරණායකලා තමන් ගෙ ඉඩම් අක්කර දාස් ගානක් රජයට දී මිනිස්සුන්ට බෙදා දුන්නා..
    ඔහෙල මොනවද මේ කියවන බහුබූත?
    ඉස්සෙල්ල ඉතිහාසය ඉගෙන ගෙන එනවා..

    • @lalindunuwan320
      @lalindunuwan320 Месяц назад +1

      any ponna wasiga puto tooo dannnay monwada ponnya tho bandara nyaklata puka depan api yakko ungen bata kapu awasanawntoyooooo

    • @dilaniaberathna
      @dilaniaberathna Месяц назад

      ඇත්ත මේකා ගොබ්බ පිස්සෙක්.

    • @yanara9635
      @yanara9635 Месяц назад

      Inna malimawa ewunge ugath kama kathawen penawa​@@lalindunuwan320

    • @Saurasaura-c9w
      @Saurasaura-c9w Месяц назад

      Amu ගවයා 😂

    • @isharajinadasa3842
      @isharajinadasa3842 Месяц назад

      👍

  • @upuljayarathna6245
    @upuljayarathna6245 Месяц назад +7

    1994 බලයට ආවට පසු සිරගතව සිටි ජවිපෙ සාමාජිකයන්ව නිදහස් කළා. ජවිපෙ තහනම ඉවත් කළා.

  • @automart8880
    @automart8880 Месяц назад +91

    රටට කෙලවපු අය

    • @SajaniTeroshi
      @SajaniTeroshi Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

    • @yehendheera9864
      @yehendheera9864 Месяц назад +2

      මෙයාව ගෙනාවෙ කව්ද අනේ?😂

    • @AbheethaKanishka
      @AbheethaKanishka Месяц назад +9

      මෙයා තමයි බං ආමි එකට ඕන කරන වෙපන් ගොඩක් ගෙනාවෙ. උඹ ඉපදිලා නැතුව ඇති එතකොට

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 Месяц назад +4

      ඇත්ත jvp සහයත් ඇතුව...

    • @shiranihemamali1300
      @shiranihemamali1300 Месяц назад +5

      ​​@@AbheethaKanishkaඇය ගේ ඇසකුත් නැති උනා ඇත්තටම ඇය රැජිනක්.යුද්ධය ට අවශ්‍ය දේ කලා.යුද්ධය දිනා ගන්න බැරිවුණා ට❤

  • @MAzadHamid
    @MAzadHamid Месяц назад +6

    A great thing can only be done by a great person Mr Ranil 🙏🙏🙏

  • @psathya6345
    @psathya6345 Месяц назад +53

    මෙහි comments බලන විට මේ රට බෞද්ධ සංස්කෘතියක් තිබුන රටක්ද කියල හිතෙයි. මේ විකෘති මත පලවන දේශපාලනික අදහසෙහි ගමන කොතැනටද යයි කල්පනා කල හැකිය. එය භයානක සමාජ ව්‍යසනයකි.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Месяц назад +9

      ඒකනමි ඇත්ත මිනිස්සු න්ට අපහාස කරන කැත

    • @DharmasenaDharmasena-x6v
      @DharmasenaDharmasena-x6v Месяц назад +13

      මේ විකෘති අදහස් දාන ඔක්කොම mpp jvp

    • @Writer476
      @Writer476 Месяц назад

      ​@@DharmasenaDharmasena-x6vහිතලු comment කරන්න එපා

    • @UdeniWanninayake-h2h
      @UdeniWanninayake-h2h Месяц назад +1

      හොදයි බෞද්ධ කියන්නකො.. 50දි පටන්ගත්තා බණ්ඩාරණායක දේශපාලනය පියා අමැති....අනතුරුව මව අගමැතිණිය.... අනතුරුව දුව වබකු දෙවතාවක් විධායක ජනපතිණිය... මල්ලිත් ඇමති ධූර දැරුවා.... ඉතිංකෝ දියුණු රටක් හැදුවා.. නෑනෙ..දැන් කියනවානෙ කැරළි ගැහුවා කියන කතා.. කැරළිවලට තරුණයො යන්නේ දුප්පත් කම නිසයි. ප්‍රශ්ණ නිසයි.. පළමු කැරැල්ළ 71 නෙ එයිට කලින් රට සංවර්ධිතද?😂.. 1960 දිත් කන්න නෑ ඩඩ්ලි පිටරටින් හාල් ගෙනත් දීල බත්දුන් පීයා වුනා... එනිසා 48සිට එජාප අපේ පැතුම මෙවර 🧭🧭මාලිමාව මයි🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🎉චබකුලා මහින්දලා රනිල්ලා ඇති.. ඇති.. ඇති!!!

  • @SusanthaSubasinghe-c3d
    @SusanthaSubasinghe-c3d Месяц назад +8

    මෙතුමියගේ පරම්පරාවම පෝසත් අක්කර 4000 ක්‌ දුප්පත් අයට දුන්න බලු කොමන්ට් දාන්න එපා හොරකම් කරල නෑ හෙට ඔය ගෙදරින් යන්න කිවොත් අනිවාර්යෙන් යනවා ස්ථිරයි ❤❤මම ❤❤අනුරට ♥️♥️

    • @SathsaraniSamarawickrama
      @SathsaraniSamarawickrama Месяц назад +2

      මෙයාගෙ පරම්පරාව හොරා කෑවෙ නෑ

    • @rajeevamadhuranga2435
      @rajeevamadhuranga2435 Месяц назад

      වෝටර්ස් එජ් ගනුදෙනුව කියන්නේ මොකක්ද ?

  • @kamalkumara663
    @kamalkumara663 Месяц назад +1

    කාලකන්නි ජිවිත

  • @kperera5563
    @kperera5563 Месяц назад +115

    ඔයාලා කියන්න ඕනෙ නැ අපෙ අනුර මහාතාට ජයවෙවා

    • @SajaniTeroshi
      @SajaniTeroshi Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx Месяц назад

    ලෝකයේ සිටින නිහතමානී ජනාධිපති නී ඔබට නීරෝගී සම්පත් ලැබේවා

  • @JayanthaAlahakoon-f2s
    @JayanthaAlahakoon-f2s Месяц назад +151

    නාකි අම්මන්ඩි බයයි පැන්ෂන් එක නැතිවෙයි කියලා....
    මාලිමාවට ජයවේවා.....

    • @warsil3735
      @warsil3735 Месяц назад +3

      AI jvp eke aya 200 kee a neda pension ganbe Naha wagema ganb nHa kiyala .ayurudu 24 mokada 🌞 l.hafuneti athulu okkoma jeppo pending n, wagema permit gaththe😂,

    • @prabashhewage6772
      @prabashhewage6772 Месяц назад +7

      They sacrificed thousands of acres land to public, what small this pension to Chandrika Madam, if you don’t know about Bandaranayake family pls google and learn.

    • @SamanSaman-ek2lb
      @SamanSaman-ek2lb Месяц назад +7

      යුද්ධය තියාගන රටක් පාලනය කරපු රැජිනක් අපි නම් ඡන්දය දීලා නැහැ

    • @kanishasamanmalee7177
      @kanishasamanmalee7177 Месяц назад +6

      Eyata nam pension oni na.heppo thamai pension aran horata nela newasa wala inne.nodaken .

    • @prabashhewage6772
      @prabashhewage6772 Месяц назад

      @@kanishasamanmalee7177 exactly

  • @jeewanidahanayaka5326
    @jeewanidahanayaka5326 Месяц назад +28

    මෙහි කට්ටිය අපහස කරන්න කටවල් මැදිල.බන්ඩාරනායකලට විශාල දේපලක් තිබු බව දන්නෙ නැති අය අපෙ සල්ලි ලු.😅

    • @rhmctratnayake1236
      @rhmctratnayake1236 Месяц назад

      සිංහල ජාතිය විනාශ කරමින් ඉංග්‍රිසි හමුදාවන්ට ගැති කම් කල නිසා සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් කියන කළු සුද්දට හොරගොල්ල ගොඩනැගිල්ල සමග වර්ග සැතපුමක ඉඩමක් එංගලන්ත රජයෙන් ලබා දුන්නා. මොවුන් මේ රටට ජාතියට ශාපයක්...

    • @janithadithya3911
      @janithadithya3911 Месяц назад +2

      රත්වත්තේ සහ බන්ඩාරනායකල එම දේපල උපයා ගත්තේත් බෙදා දුන්නෙත් යන දෙකම සිදු වී ඇත්තේ බලයට ආ පසුවයි යන්න නොදන්නා අයත් ඉන්නවා 😂😂😂

    • @isharajinadasa3842
      @isharajinadasa3842 Месяц назад

      Ekane, shik

    • @rajeevamadhuranga2435
      @rajeevamadhuranga2435 Месяц назад

      එහෙනම් පෙන්ෂන් එක ගන්නේ ඇයි?

  • @fathimanasliya5328
    @fathimanasliya5328 Месяц назад +1

    I wish they include your service in our history book. Thank you mam❤

  • @LalithPerera-x9l
    @LalithPerera-x9l Месяц назад +111

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @janakasrilanka2215
      @janakasrilanka2215 Месяц назад +8

      මාලිමාව මේ පාර පරාදයි මල්ලි..ලබන වතාවෙ බලමු😢😢😢

    • @MalaMangalika-c5e
      @MalaMangalika-c5e Месяц назад +1

      අනේ මෙහෙමත් හරක්

    • @samanmali2303
      @samanmali2303 Месяц назад +2

      @@janakasrilanka2215 ඔව්👍

    • @GAGAASH
      @GAGAASH Месяц назад +1

      ❤❤❤❤❤ජය වේවා..

    • @PubuduGayan-k6z
      @PubuduGayan-k6z Месяц назад +7

      අපි දුන්නේ රට ගැන හිතලා අපේ අනාගතය දිනවන්න ගෑස් සිලින්ඩරයට

  • @Vat2200
    @Vat2200 Месяц назад +1

    SAJITH Next President 💕💕💕💕💕💕💕💕💕

  • @donjayath
    @donjayath Месяц назад +3

    පෝලිමේ මිනිස්සු බලන් ඉද්දි මේයාලාට vip 😂

  • @thantulagemelcomfernando3074
    @thantulagemelcomfernando3074 Месяц назад +1

    Malimawata jayawewa

  • @SunilWathukarage
    @SunilWathukarage Месяц назад +5

    රදළ පරපුරක නශ‍්ඪාවශෙ‍්ෂ.

  • @jeevansoysa7566
    @jeevansoysa7566 Месяц назад

    අනුර සහෝදරයාට ජය වේවා

  • @HPDRohiniGUNASAKARAGUNASAKARA
    @HPDRohiniGUNASAKARAGUNASAKARA Месяц назад +6

    ඔබ තුම්යට හැම දාම අපි ආදරේයි ❤බුදු සරණයි ❤ දිර්ගාසු වේවා ඔබ සැමැට 🙏

  • @rifadcool
    @rifadcool Месяц назад +1

    Malimawa should win 🏆

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage Месяц назад +74

    දිව නැමෙන්නෙ නෑ. මුන්ට දරා ගන්න බෑ.

    • @SajaniTeroshi
      @SajaniTeroshi Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=5qxuruqz8RdX-jlv

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      එක එකාගේ දිවවල් දිහා බලන්නේ නැතුව තමන්ගේ දිව පරිස්සම් කර ගෙන ඉන්නවා

    • @LalithWedamullamallawage
      @LalithWedamullamallawage Месяц назад

      @@isurumohotty2247 හා දැන් උඹේ දිව පරිස්සම කර ගනින්. හරියට රිදුනනෙ උඹට වහල් හැත්ත්.

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn Месяц назад +1

    Horakam karalath naha varadi karalath ....sahathika aththa.....❤

  • @RanjithPuwakgaswaththegedara
    @RanjithPuwakgaswaththegedara Месяц назад +62

    අනිවා ඔකී රනිලට

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +5

      ඇයි තෝත් ඉල්ලුවද තොට දෙන්න...කතා කරන්න දන්නෙ නැති ගඳයෝ...

    • @wimalasenawijethunga1668
      @wimalasenawijethunga1668 Месяц назад +4

      වැදගත් විදියට කතා කරන්න මනුෂ්‍ය න්ට

  • @NalikaDamayanthi-b3j
    @NalikaDamayanthi-b3j Месяц назад +1

    Akd ❤❤❤❤❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc Месяц назад +13

    මුගේ ආසාව යන්න මාලිමා එන්න ඔනෙ අපි
    ත් බඩගිනෙ හරි ඉන්නවා

  • @MohamedjazeelAbdulmajeed
    @MohamedjazeelAbdulmajeed Месяц назад +2

    Still we love former president chandrika kumarathunga

  • @chathuranganikolonna3598
    @chathuranganikolonna3598 Месяц назад +7

    අපෝ මහින්ද ටවඩා නම් හොදයි

  • @life-gq8ul
    @life-gq8ul Месяц назад

    මොනා උනත් ඒ හිනාව ❤❤

  • @tennakoontennakoon1223
    @tennakoontennakoon1223 Месяц назад +16

    # මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්. රටේ ජනතාව තවදුරටත් හොර දුෂිත දේශපාලකයින්ගේ වහල්ලුන් මෙන් සිටි යුගය අවසන්. ජේ ආර් ජයවර්ධන නම් මේ රට සම්පුර්ණයෙන්ම විනාශය කරා යොමු කල මිනීමරු පොල්පොට් හදපු මිනීමරු වියවස්තාව වෙනුවට ජනතාවාදී වියවස්තාවක් රටට. තමන්ට සුදුසු රැකියාවක් සොයා මන්ත්‍රී ගේ ලියුම ගන්න ගොස් , මන්ත්‍රීගේ වහල් සේවයේ යෙදුන කාලය අවසන්. ශ්‍රී ලංකාවට වාසනාවන්ත යුගයක් .# මාලිමාවට චන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!! 76 වසරක ශාපය 21 වෙනිදා අවසන්.

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f Месяц назад +1

    විස්කි නෝනා රනිල්ට❤

  • @lioncalculation5026
    @lioncalculation5026 Месяц назад +6

    My veryfirst vote is for President Mr.Ranil Wickramasinhe 💙💚💛

  • @madushani9684
    @madushani9684 Месяц назад +1

    1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බලයට ආවට පස්සේ තමයි මේ රටේ භීෂණය නැති වුණේ දැන් ඉන්න මාලිමාවේ පැටවුන්ට මේවා උන් දන්න එක එක්කෙනාට කුණුහරුප කිය කියා 3:21 බනින්න විතරයි 👍 දන්නේ නෑ

  • @susilperera5747
    @susilperera5747 Месяц назад +23

    ඇවිදින මළමිනි.😂

    • @ChamilJ
      @ChamilJ Месяц назад

      😅😅😅😅

    • @AchalaSaman
      @AchalaSaman Месяц назад +1

      Kage lamida mun

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx Месяц назад

      @@AchalaSamankata kapu Bandaranaike Paul Gaha

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +3

      තොපි ඊට එහා මළකඳවල්...

  • @anjanagunasekara5409
    @anjanagunasekara5409 Месяц назад

    ❤❤❤❤ඇය රටට සේවය කලා

  • @malanipremawardana4109
    @malanipremawardana4109 Месяц назад +7

    නිදුක් නිරෝගී සුව පත් වේවා. තෙරුවන් සරණයි.

  • @dilansachintha7466
    @dilansachintha7466 Месяц назад +1

    පෝලිමේ පලයන්😮

  • @udayathotahewage7541
    @udayathotahewage7541 Месяц назад +45

    පොලිම් කඩාගෙන යන්නෙ..පරන සම්ප්‍රදාය අදින් ඉවරයි

    • @UshaRajapaksha
      @UshaRajapaksha Месяц назад +3

      ඒකනෙ.. අනුරත් පොලිමට ගියෙ..

    • @penamanaya-5575
      @penamanaya-5575 Месяц назад +1

      ඒයාලා ලොකු ලයින්නේ😂😂

  • @sandyarathnakodithuwakku-sb7db
    @sandyarathnakodithuwakku-sb7db Месяц назад

    Ape eka janapati akd ❤

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Месяц назад +45

    මේ අාච්චිව රකින්න අපේ බදුමුදල් නොලැබෙයි ඉදිරියට😊😊😊😊😊

    • @AlanPerera-t8t
      @AlanPerera-t8t Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +4

      ආච්චි ආච්චිව රැක ගනියි..ඔහේල ඔහේලගේ වැඩටික බලාගන්නලා

  • @ceylonuk6250
    @ceylonuk6250 Месяц назад +1

    රට අනුරට UK

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 Месяц назад +22

    ගම් පෙරලිය දෙවන කොටස.

  • @chandanaperera4004
    @chandanaperera4004 Месяц назад

    චන්ද්‍රිකා මැතිනිය දකින වාරයක් පාසා මතක් වෙන්නේ ආදරණීය විජය කුමාරතුංග යන් ඔහු ජීවත් ව සිටියේ නම් ❤❤❤❤❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka Месяц назад +46

    අනේ අපේ ම.මුදලින්.තෙල් ගහගෙනම අපිටම කරන්න එන්නෙ කියලා හිතෙන කොට දැනෙන සනීපේ😂😂😂

    • @AlanPerera-t8t
      @AlanPerera-t8t Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx

  • @nickyalgama9602
    @nickyalgama9602 Месяц назад +2

    තමන්ට වඩා තියන කෙනෙකුට ඉරිසියා කරල දියුණු වෙන්න හිතන අය ගොඩක් ඉන්න බව පේනව කමෙන්ට් වලින්. ඒ අයට ඒ ඉරිසියාව නිසා තියන ටිකත් නැති වෙනව කියල දන්නෑ. පව්!

  • @UpaliGunaratne-g7b
    @UpaliGunaratne-g7b Месяц назад +38

    ඡ්න්ද පොලේ මැතිවරණ නීති කඩකර ඇති බව පේනවා... ඇතුලත චායාරූප ගැනීම හා වීඩියෝ කිරීම තහනම් නේද

    • @UshaRajapaksha
      @UshaRajapaksha Месяц назад +2

      නෑ.. චන්ද අපෙක්ෂකයින් ට ඒක දෙනව.. හැමදාම එහෙමයි

    • @GabiMuller-gx2tj
      @GabiMuller-gx2tj Месяц назад

      Hatiyete hari. Mame hithantth ehemai

    • @nimmirajapaksha6542
      @nimmirajapaksha6542 Месяц назад

      ​@@GabiMuller-gx2tjGonkamai,kuhaka kamai ekathu welaa..😂😂😂

    • @padmasirigamage6404
      @padmasirigamage6404 Месяц назад

      Every country captured by colonialists had newly rich. Western cultured social class at the time freedom was granted

    • @Ashokaashoka-h9l
      @Ashokaashoka-h9l Месяц назад

      ​@@UshaRajapaksha
      චන්ද්‍රිකා අපේක්ෂිකාවක්ද?

  • @roseperera2669
    @roseperera2669 Месяц назад +1

    මග යන්න පණ නැති mahalliyo

  • @sriyaniweera
    @sriyaniweera Месяц назад +4

    ඇත්ත චන්ද්‍රිකා මැතිනිය කවදත් හොරකම් කලේ ...නෑ එඩ්තර කාන්තාවක් ❤

  • @sasirasaman5953
    @sasirasaman5953 Месяц назад +2

    පෝලිමේ හිටියෙ නෑනේ...?

  • @gaminibandara3022
    @gaminibandara3022 Месяц назад +12

    මැඩම් චන්ද්‍රිකා කතිරය ගහන්න ගිය
    කාලය
    පෙන්ෂන් එකයි සැප පහසුවයි නැතිවෙයි කියන බය දැනුණා 😂

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      ඔය ලැබෙන පෙන්ෂන් එකයි සැප පහසුවයි බැළුවනම් මෙහෙ ඉන්න ඕනේ නෑ...ඔය පරම්පරාවෙන් උරුම දේවල් ටික විකිණලා වෙන රටක සැපසේ ඉන්න පුළුවන්..

  • @lyndagedara4351
    @lyndagedara4351 Месяц назад

    මහ ජනතාවගේ මුදල් වලින් මෙයාලා තාම සැප ගන්නවා අපි දුක් විදිනවා දැන් මේවා ඉවර මාලිමාවට ජය වේවා❤🎉

  • @mahindarajapaksa6308
    @mahindarajapaksa6308 Месяц назад +33

    අපරාදේ රටේ සල්ලි
    මුන් වෙනුවෙන් මාසෙකට කෝටි ගාණක් වියදම් කරනවනේ
    මහජනතාවගේ මුදල් 😭

    • @Dharmadasa-c4h
      @Dharmadasa-c4h Месяц назад

      අපේ ලේ බොන
      ලේ මාපිල් හැත්ත
      මැරියව්...........අඩී

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      ​@@Dharmadasa-c4hඊරිසියාවයි කුහක කමයි අතඇරලා ජීවත් වෙයල්ලා...කවද හරි උඹලටත් සැල්‍යුට් එකක් ලැබෙයි...එතකොට..

  • @Sadahamasapuwa769
    @Sadahamasapuwa769 Месяц назад +1

    ඇවිදින මලමිනී

  • @AnilFonseka-bq8iy
    @AnilFonseka-bq8iy Месяц назад +4

    පාටිය අවසන්

  • @kantakanata9643
    @kantakanata9643 Месяц назад

    මාලිමාවට ජය නියතයි ❤

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha Месяц назад +57

    ජයවේවා චන්ද්‍රිකා මැඩම් ඔබතුමිය මේ රටට ගොඩක් සේවය කරා ❤️❤️

    • @Pipidewlanka
      @Pipidewlanka Месяц назад

      කරා මගුල..රෙදදද

    • @malaperera5595
      @malaperera5595 Месяц назад

      චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට වඩා විශාල සේවයක් කළේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. එතුමිය කෙතරම් කර්මාන්ත ශාලා ආරම්භ කළා ද. ජේ ආර් ජයවර්ධනගේ විවුර්ත ආර්ථිකයට පින්සිද්ධ වෙන්න ඒ ඔක්කොම වැහිලා ගියා

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 Месяц назад +1

    ඇයි මිනිස්සු මුන්ට බයෙ ඉන්නෙ කොදු කඩලා තියෙන්නෙ මිනිස්සුන්ගෙ මාලිමාවට ජයවෙවා

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 Месяц назад +3

    මේ නාකි පඩන්ගු ව මොනව කිව්වත් අපිට පාන්ද

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +1

      තොගේ පඩංගුව පරිස්සං කර ගනිල්ලා...අනුන්ගේ රෙද්ද අස්සේ හොයන්නේ නැතුව...තොපේ සල්ලි වලින් කෙසේ වෙතත් ඒ මිනිස්සු අත ඇරපු ඉඩං වත්කම් වලින් යැපෙන ම්නිස්සු ඕනෑ තරම් ඉන්නවා..අනුන්ට ඊරිසියා නොකර කුහක නොවී පිනක් දහමක් කර ගන්නවලා ඊළඟ ආත්මෙටවත්..

  • @MahirMohamed-y2y
    @MahirMohamed-y2y Месяц назад

    ❤❤❤❤ anura sahotharaya jayawewa ❤❤❤❤❤

  • @rwbd-123
    @rwbd-123 Месяц назад +17

    ඕකුන් සල්ලි උඩ පීනන උන්. පොඩි මිනිස්සුන් ගෙ දුක තේරෙන්නෙ නැ මුන්ට

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +1

      මිනිසුන්ගේ දුක කියලා නොකා නොබී හෙළුවෙන් ඉන්නද කියන්නේ...පිං කරගනිල්ලා කුහක කම් නොකර අනුන්ගේ සැපතට ඊරිසියා නොකර..අඩුම තරමෙ ලබන ආත්මයේවත් සැනසීමෙන් ඉන්න

    • @rwbd-123
      @rwbd-123 Месяц назад

      @@isurumohotty2247 ලබන ආත්මෙ හූනෙක් බල්ලෙක් පූසෙක් උනොත් . ඊරිසියාව නෙමේ මේ අපේ සල්ලි වලින් උන් රජ සැප ගන්නෙ. ඒක මේ ආත්මෙදි තේරුන් නැත්නම් ලබන ආත්මෙ කටුකන බල්ලෙක් වගේ හාමුගෙ කකුල් ලෙව කකා ඉන්න වෙන්නෙ

  • @MyPassion_jm
    @MyPassion_jm Месяц назад +1

    මෙයත් මේවට වග කිව යුතු රට කාපු ඇනිබල් අක්කා

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 Месяц назад +28

    ත්‍රීකුණාමලයෙ තෙල් ටැංකි කොමිස් ගත්තුව විමර්ශනය කරනවා .....

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад +3

      ඇයි ප්‍රීමා සමාගම

    • @wasantha-br3cb
      @wasantha-br3cb Месяц назад

      ruclips.net/video/aseJG083CuU/видео.htmlsi=bCVO372TcVNlR68i

    • @UshaRajapaksha
      @UshaRajapaksha Месяц назад

      රාජපක්ෂලට රනිල්ලට සජිත්ට සාපේක්ෂව ඉතින් සුළු පරිමාණ හොරවැඩ.. හැබැයි ප්‍රේමදාසගෙ කාලෙ වුන මානවහිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධි යටගහන්න , ඔය එකිනෙකා රැකගත් දූෂිත මැර ආණ්ඩු ක්‍රමය මෙයාලත් ගානට කලා.. මිනිස්සුන්ට නොතේරුනාට...

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera Месяц назад +2

      @@wasantha-br3cb, IOC එකෙන් ලැබුණ කොමිස්. හැමදාම ඒවා ලැබෙනවා.

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +1

      බලය ලැබෙන කල් තප්පුලන්නේ නැතුව දැනුත් නීතිය ඉදිරියට යන්න පුළුවන්නේ...කයිවාරු කාරයෝ

  • @KamalHerath-l4w
    @KamalHerath-l4w Месяц назад +1

    Can අනුර කුමාර තමයි

  • @tharangarathnayaka9869
    @tharangarathnayaka9869 Месяц назад +25

    මොනවා උනත් මන් ආදරේ කරන කාන්තාවක් ලෝකෙන්ම පලවෙනි කාන්තා ජනපති

    • @AlanPerera-t8t
      @AlanPerera-t8t Месяц назад

      ruclips.net/user/shortswoNH_ZI4EKQ?si=bcFJKfKf_moClkcx

    • @funnysl8695
      @funnysl8695 Месяц назад

      නෑ 😂 ලෝකේ පලවෙනි අගමැතිනි මෙයාගේ අම්මා සිරිමාවෝ මෙයා ehma එකක් naa

  • @wissiongard4783
    @wissiongard4783 Месяц назад +2

    ගොන්පර්ට් ඉවරයි😂🎉😢

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m Месяц назад +40

    චන්ද පොලට යනකොට කිසිම දෙයක් අරන් යන්න බැ කිවට චන්දිරිකා මැඩමි කොහොමද බැග් එක අරන් ගියේ එයාට වෙන නිතියත්ද

    • @nilanifernando1187
      @nilanifernando1187 Месяц назад +4

      මාත් ලොකු බැග් එකක් අරන් ගියේ

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka Месяц назад +2

      සෑම දෙයක්ම නීතිය මඟින් පාලනය කරනවා නම් එය උසස් රටක් නොවේ ගුණගරුත්ව බවත් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. යහපත් ගුණාංග වලින් තොරව නීතිය පමණක් තියෙනවා නම් එය කාලකන්නි රටක්. මෙහි චන්ද්‍රිකා මහත්මිය කියන්නේ පෙර සිටි ජනාධිපතිවරියක් එම නිසා ඇයට ජනතා විසින් යම් ගෞරවයක් ලබාදීම සාමාන්‍ය ගුණකරුක සමාජයක ත්‍රිබිය යුතු දෙයක්. ගුණවත් බව යහපත් ගුණාංග සමාජයකට අත්‍යවශ්‍ය දෙයක් . බස් රථයක වුවද වයසක වැඩිහිටියෙක් දැක්කාම තම අසුන පරිත්‍යාග කිරීම යහපත් ගුණාංගයක්.

    • @kamalinilanka6959
      @kamalinilanka6959 Месяц назад

      මම බෑග් එක ගෙනිච්චා..පෝ එක ගෙනියන්න දෙන්නෑ කිවුවා ගේට් එක ලග ඉදලම

    • @User29438
      @User29438 Месяц назад +1

      මාත් බෑග් එක අරන් ගියා පෝන් එකත් තිබුනා ඇතුලෙ ඒකෙ කවුරුත් බෑග් චෙක් කරේ නෑ

  • @anulabathi6088
    @anulabathi6088 Месяц назад

    Ane shok akkai nangii denna ❤

  • @kishairomi5984
    @kishairomi5984 Месяц назад +8

    ලැජ්ජ නැතිව තාමත් සැලියුට් ගහනවා.

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад

      මේ මිනිසුන් ට ඔය සැල්‍යුට් දැම්ම නොදැම්ම කියලා ඔහේලට වගේ නළියන්නේ නෑ...ලෝකයේ විවිධ රටවල් වලින් ලැබෙන්න ඕන සැළකිළි සත්කාර ඕනෑ තරම විඳපු අය. දැකල නැත්තම් බලාගන්න බණ්ඩාරනායක මැතිණිය චීනයට ගිය වෙලේ ඇයව පිළිගත් ආකාරය..

  • @wasanthakumara846
    @wasanthakumara846 Месяц назад +2

    ලංකාවෙ එකම හෙර

  • @ThushRr
    @ThushRr Месяц назад +10

    වාහන අපිට ඇතුලට දාන්න බැයිනං උන් කොහොමද දාන්නෙ... අද විතරයි තොපිට ඔය ආතල් එක ගන්න හම්බෙන්නෙ 😂

    • @isurumohotty2247
      @isurumohotty2247 Месяц назад +3

      තෝ වාහනේ ඇතුලට දා ගන්නේ කකුල් වල හොරිද...වාහන ඕනෙ තරම් ඇතුලට දාගෙන ඡ්න්දේ පාවිච්චි කලා ඒ ඒ අවශ්‍ය තා ඇති අය...කුහක හැතිකරේ

    • @ThushRr
      @ThushRr Месяц назад

      @@isurumohotty2247 වලව්වල හාමුලගෙ ලොවන එකෙක් මෙන්න comment එකක් දාලා 😂