Sort oba wahansege Bana ahala me jivite kelawara karanawa oba wahansege pads wandana karanawa 🙏🙏🙏pituru awasshya me sawamen wahansa karunawen apata me sasaren yanna maga viwara Una ape Kalyana metraya oba wahanseta pamanai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mata shukkavidarshnawa kiyala dunna oba tumata Kala Guna selakemak wadayene mama Danna deyak ewanne,oba tuma viwaha wela netnam,Sujata putra gihin apita Bana kiyanna,man use hawasa Adanawa yanna bere nisa ,man jivite hema bedimakinma bedela
Shukka vidarshnaea ahala,Ada Mata site eti wena taraha wAiraya,mannaya eti Una gamana sitin eya dekala site wenas Wana sabawaya dakenawa,Mata eya niramesa satutak,e oba tuma Mata maga pennuwa,bohoma pin,pads wandana karanawa oba tumage,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@සිංහලේ-ල7ඛ ehenam mahana wela Bana nokiya hite tiyan Inna,man sukka vidarshnaea kiyala ahala tibbe ne,kiuwata passe beluwe,netna kawadawat ahannetewei,eka Mata darma shanayak dunna wenawa,Mata issaroma hitune oya sawamene wahansa kenek kiyala ekai mama parasna ehuwe Mata deyak dena ganna puluwan Wei kiyala Mata smart phone ekak tibbe ne,pode phone eka Kanata Lan Karaka reta me Bana ehuwe,16 man sil gatte,Dan masa 3 you t balanna Aran,man samawa ayadenawa man aye kisidaka oba tumata SMS karanne,deyak dena ganna puluwan Wei kiyala mama esuwe,matrsya oyata🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budu saranai
Such persuasive Preaching from Swamin Wahanse.. undoubtedly Swamin Wahanse has arrived from devine world right on time to help who badly need it and to secure the values for generations to come.. May all these good deeds will revert back making a comfirtable path to reach ultimate goal of Swamin Wahanse. 🙏🙏🙏
pinwath swamin wahansa oba wahanse deshana karana ශ්‍රී සද්ධර්මය අපි ඉතාම karunawen ශ්‍රද්ධාවෙන් ahanawa oba wahanse nam apita labila thiyenne ape pera pinaka oba wahanse me gawuthama budda sasanayedima wuthum නිවන labenawamayi sadu sadu sadu
මා හට ඔබේ සියලු පණිවිඩ පිලිතුරු තැබීමට නොහැකි වීම ගැන අහිතක් නොසිතන්න.. නමුත් මා ඔබ සැමගේම සැනසීම දැක නිවීම දැක අපමණ වූ නිරාමිස ප්‍රීතියක් විඳිමි.. ඔබේ සැනසීමට කාරණාවක් වන්නට මේ එකදු බණ පදයක් හෝ හේතුවීම මා මේ කරන සියලු දේශණා වලින් මා බලාපොරොත්තු වන එකම ප්‍රත්‍ය්‍ය බැවින් ඔබේ මේ සියලුම පණිවිඩ තව තවත් ඔබ කෙරෙහි කරුණා සිත ඇති කරගනිමින් දේශණා සිදු කිරීමට මා පෙළඹෙනු ඇත.. එසේ නැතද මා ඔබේ නිවීම ලංකරන වෑයම මොහොතකදු අමතක නොකරන බව ද ඔබට මෙත් සිතින් සිහිපත් කරනු කැමත්තෙමි..
මගේ කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස ,
අප කෙරේ කරුණාවන්ත සිතින් නිවැරදි තථාගත ධර්ම මාර්ගය පෙන්වමින් මේ සංසාර චක්‍රයේ අතරමං වී සිටින අප වෙනුවෙන් ඔබ කරනා මේ උතුම් පුණ්‍ය ක්‍රියාවන් අප කෙසේ වචනවලින් අගය කරන්නද ?ඔබගේ වටිනා කාලය කොපමණ අප වෙනුවෙන් වැය කරන්නේ ද? මේ සියලුම කුසල පුන්‍ය ක්‍රියාවන් ඔබවහන්සේගේ නිවන් අවබෝධය පිණිසම හේතු වේවා!!!
🙏🙏🙏
මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍යය වහ වහා අවබෝධ වේවා!!! 🙏🙏🙏 අප සියලු දෙනාටද ඒ මාර්ගඵල අවබෝධය ලබාගැනීමට හේතු වාසනා වේවා!!!🙏🙏🙏
Sort oba wahansege Bana ahala me jivite kelawara karanawa oba wahansege pads wandana karanawa 🙏🙏🙏pituru awasshya me sawamen wahansa karunawen apata me sasaren yanna maga viwara Una ape Kalyana metraya oba wahanseta pamanai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපගේ හිතට හොදට දැනුනු දේශනක් ගරු ස්වමින් වහන්ස. ඇත්තටම සසර ගැන හිතෙනකොට බියක් ඇතිවෙනවා. අපි ප්‍රමාදද කියලත් හිතෙනවා. ඒත් අතනොහැර සසරේ කවදා හරි දර්මය පිහිට වේ යන්න සිතට ගෙන දර්මයේම හැසිරෙමි.
ඔබවහන්සේ ප්‍රර්තනා භෝදියකින් ඉක්මන් භවයකදී නිවී සැනසේවා කියා ප්‍රර්තනා කරමි.🙏🙏🙏
ඔබ වහන්සේ මේ කරගන්න අප්‍රමාණ කුසලයේ අනුභාවයෙන් කෙටි කලකින්ම සසරෙන් මිදේවා, සියලු දෙවියෝ රකිත්වා!බණ අසන සියලු දෙනාද වීර්ය වඩත්වා 🙏🙏🙏
Sadhu Sadhu Sadhu
ස්වාමින්වහන්ස මම නිතරම ඔබවහන්සේගේ බණ අහන්වා.මටත් දැන් මහණ වීමට අවශ්‍යයි.මගේ පුතාද මහණ වී සිටින්නේ .එ සදහා හොඳ මෙහෙණි අරාමයක් මම සොයමි
ගෞරවනීය ස්වාමීන්වහන්ස මරනයෙන් පසු
ඔබවහන්සේ මග හැරේවි. බුදු බන පදයක් අහන්න සංසාරෙ කවදා ලැබේවි ද ඒ බය හිත ට දැනෙන වා ස්වාමීන්වහන්ස
මේ පිනින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා හාමුදුරුවනේ...
මිනිස් මනසට කතාකරන ලස්සන දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස.
මේ වගේ මාතෘකාවක් වුණත්, දේශනා ස්වරූපයෙ තියෙන විවිධත්වය නිසා උද්යෝගයෙන් ශ්‍රවණය කරන්න පුළුවන්🙏🏼🙏🏼🙏🏼
බොහොම පිං ඔබවහන්සේට🙏🏻
සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා උතුම් නිවනින් නිවේවා 🙏🌻🌻
ඔබ වහන්සේට පතනා බෝදියකින් උතුම් නිවනින් නිවේවා
අපි වැරදියට දුවන මාර්ගයෙන් අපිව මුදවලා,හිතට දැනෙන්න,හිත නිවෙන්න මේ සා විසාල දහම් කරැණු දේශනා කරන අපේ ගරැතර ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏 ඔබවහන්සේගේ බුදු බන පද අහන්න ලැබීමම මගෙ ජීවිතට විශාල ආශිර්වාදයක් 🙏🙏🙏
*හදවතට දැනෙන්නම දේශනා කරනව නම් ඒ ධම්මවිජය ස්වාමීන්වහන්සේ තමයි*
🙏🙏☸️☸️🌼🌼🙏🙏
🌼🌼☸️☸️🧡🧡❤️❤️🙏🙏
බොහොම පිං ඔබවහන්සේට ....
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏
මෙවන් දහම් කරුණු දේශනා කර සසර භය පෙන්වා දීමෙන් ඔබ වහන්සේට නිවන් මග පූරනය වෙිවා
අප තථාගත ධර්මය පහදා දේශනාකරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් උතුම් චතුරාර්ය සත්‍යයත් අවබෝධ වේවා!!!🙏🙏🙏
මේ ලෝක සත්ව සියලු දෙනා ට මේ සංසාර භය පෙන්වීමට හා එම ධර්ම මාර්ගයේ මග පෙන්වීමට හා ගමන් කරවීමට ඔබ වහන්සේට හැකි වේවා!!!
සාදු !සාදු !සාදු!
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉතා අමාරු දහම් කරුණු ඉතා සරල ව පහදිලි කර දෙන වා හරිම අපූරු ය් සාදු සාදු සාදු 🙏🙏🙏
හරි වටිනවා අපෙ හාමුදුරුවනේ ....
අපේ පිනට පහල උණු ඔබ වහන්සේට ගොඩාක් පින් ....
අපෙ හාමුදුරුවෝ නිවනින්ම සැනසුම ලබා ගනිත්වා ....
🙏🙏🙏ඔබ වහන්සේ අපට සම්පතක් ,ඔබ වහන්සේට උතුම් බුදු ගුනබලෙන් ,පරම සුන්දර උ උතුම් නිවනම අවබෝධ වෙවා .තෙරුවන් සරනයි
සාදු සාදු සාදු.. ඔබ වහන්සේට නිවන් අව බෝධ වේවා..!! මටද මෙත් බුදුන් සමයෙහි බුදු බණ පදයක් අසන්නට වරම් ලැබෙවා.. මගෙ 1ම අධිෂ්ඨානය එයම වෙ..
සාදු .සාදු සාදු 🙏🙏🙏පිං වන්ත ස්වාමින්වහන්සේ .මෙිකියාදෙණ.උතුමි.බුදු.ගුණබලයෙන්.පායුග.වැද.යොදුන්ගනමිදුරසිට.සමිදු.වැද.එවමි.චිරංජයතු නමාමියි .සමිදුනේ.තිුවිධරත්නයේ අනුහස්බලයනොවඩුව වෙිවා.සාරිපුත්තදි.සමිදුට.සැමදා.බුදු සරනයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට... මේ ධර්ම දේශනාමය පින ඔබ වහන්සේට උතුම් වූ නර්වානය අවබෝධයටම හේතු වාසනා වේවා!!!🙏🙏🙏
සාදු..... සාදු...... සාදු.....!
තෙරුවන් සරණයි පින්වත් ස්වමීන් වහන්ස.ඔබ වහන්සේනිදුක් නිරෝගි සුවපත් වේවා....
අැත්තමයි ස්වාමීන් වහන්ස මේ එපාකරපු දුක්ඛිත ජීවිතය අායේනම් ඔ්නෙම නැ.මිදී යායුතුමයි.ඒ නිවරදි මඟ පෙන්වාදෙන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදී උතුම් නිවනින් නිවේවා....🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏
ඇත්තම කතාවනම් ස්වාමීනි,අපිටව දුකෙන් ගලවන්න ඔබවහන්සේට තියෙන වුවමනාවෙන් සොළොස්කලාවෙන් එකක්වත් අපටත් නෑනෙ ගැලවෙන්න
ඔබවහන්සේගෙ කරුණාවනම් හරිම ශ්‍රෙෂ්ඨයි ස්වාමීන්වහන්ස,
ඔබවහන්සේ ආනන්ද මහ උතුමන්වහන්සේගෙ පරපුරේ කියන්න මේටිකම ඇතිනෙ🙏🙏
තෙරුවන් සරණයි🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mata shukkavidarshnawa kiyala dunna oba tumata Kala Guna selakemak wadayene mama Danna deyak ewanne,oba tuma viwaha wela netnam,Sujata putra gihin apita Bana kiyanna,man use hawasa Adanawa yanna bere nisa ,man jivite hema bedimakinma bedela
Shukka vidarshnaea ahala,Ada Mata site eti wena taraha wAiraya,mannaya eti Una gamana sitin eya dekala site wenas Wana sabawaya dakenawa,Mata eya niramesa satutak,e oba tuma Mata maga pennuwa,bohoma pin,pads wandana karanawa oba tumage,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@@a5678 හෑෑෑෑ....දැන් මං මහණවෙන්න ඕනි ඔයඇත්තන්ට බණ කියන්නද😥
ශුෂ්ක විදර්ශක දේශනාමාලාව පැවැත්වුවේ මමවෑ,ධම්මවිජය ස්වාමීන්වහන්සේනෙ.උන්වහන්සේ ඒවා දේශනාකරද්දි මම බණ අහන්න පටන්අරගෙනවත් නෑ
මටත් මුලින්ම ඇහුනෙ උන්වහන්සේගෙ දේශනා අතරින් ශුෂ්ක විදර්ශනාවෙන් නිවනට-1 ම තමයි
ඒකත් දේශනාකරලා අවුරුද්දකට විතරත් පස්සෙ
ඇත්තටම ඔබතුමියගෙ කතාව හරි,හිතට මාර සැනසීමක් දැනෙනව ඒවා අහද්දි
උන්වහන්සේ ගාව මහණවෙන්න හිතුනෙ අද-ඊයෙක නෙමෙයි,අම්මලාගෙ අවසරය නැති නිසයි මෙච්චරවත් ඉවසුවෙ
මටත් තේරෙනවා,ගිහිජීවිතය මහ පීඩාවක් කියලා.පුළුවන්නම් දැන්ම යනවා
ඒත් සාසනයෙ විනය කියලා ලස්සන නීති පද්ධතියක් තියෙනවානෙ...
ගිහිගෙවල්වල අයත්එක්ක කොහොමද භාවනා කරන්නේ කියන්න,රෑ ඩිංග විතරයි
පිස්සු හැදෙයි වගේ අදහස් තියෙන්නේ,භාවනා කරාම
විවාහය කියන වචනෙවත් අහන්න නොලැබේවා කියන ප්‍රාර්ථනාව මල් පූජාකරද්දිත් කරනවා.කරගහගත්තොත් ඉතින් උන්ට කන්ඩදෙන්නත් එපායැ🥴මරාල.
අවස්ථාව ලැබුණු ගමන්ම ගෙදරින් මාරුවෙනඑක ඇරෙන්න වෙන option එකක් නෑ මට
බොහොම පිං ඔබතුමියට🙏
කල්‍යාණමිත්‍රභාවයෙන් දුන්නු උපදේශෙට
@@සිංහලේ-ල7ඛ ehenam mahana wela Bana nokiya hite tiyan Inna,man sukka vidarshnaea kiyala ahala tibbe ne,kiuwata passe beluwe,netna kawadawat ahannetewei,eka Mata darma shanayak dunna wenawa,Mata issaroma hitune oya sawamene wahansa kenek kiyala ekai mama parasna ehuwe Mata deyak dena ganna puluwan Wei kiyala Mata smart phone ekak tibbe ne,pode phone eka Kanata Lan Karaka reta me Bana ehuwe,16 man sil gatte,Dan masa 3 you t balanna Aran,man samawa ayadenawa man aye kisidaka oba tumata SMS karanne,deyak dena ganna puluwan Wei kiyala mama esuwe,matrsya oyata🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻budu saranai
ඉතාමත් වටිනා අර්තවත් උතුම් දර්ම දේශනාවක් අපට සවන් දීමට හැකි උනා .තෙරුවන් සරණයි !! ඔබ වහන්සේට .
සාදු🙏🌹 සාදු🙏🌹 .....
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
සාදු..සාදු..සාදු...
ඔබ වහන්සේ දේශනා කල මරණ සතිය ගැන දේශනාකීපයක්ම ශ්‍රවණය කලා....ඔබ වහන්සේ දේශනා කරන පරිදිම ජීවිත රේස්එක නවතා නිවීම උදෙසාම වෙර වීරිය උපදවා ගන්න ඒ හැම දේශනාවක්ම උපකාර උනා...තෙරුවන් සරණයි ඔබවහන්සේට
හොදම දේශනා ඔබවහන්සේගෙන් තමයි
🙏🙏🙏🌼🌼🌼🌼☸️
*සාහසික උනත් ඇත්ත නම් එයයි.*
☸☸☸☸❣️❣️❣️❣️
Ettamai sahodaraya,matat tawa sawamen wahanselage bana ahannawat mage hita Ida denne🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
සුපින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏උතුම් නිර්වාණ ධාතුවම සාක්ෂාත් වේවා.තෙරුවන් සරණයි.
🌺🌺🌺බුද්ධ පුත්‍රයෙක් සැබැවින්ම දුටුවා පිං වත් ස්වාමීන් වහන්ස ...ඔබ වහන්සේ පහල උනේ අපේම පිනකට.නිදුක් නිරෝගී චිරජීවනය ලැබ ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝදියකින් සුවසේ නිර්වානය ශාක්සාත් කරගන්න ලැබේවා ..🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺තෙරුවන් සරනයි පිං වත් ස්වාමීන් වහන්ස .....සාදූ සාදූ සාදූ 🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේ හරිම කරුනාවන්තය් අවාමින්වහන්ස අපි වෙනුවෙන් කොච්චර අනුකම්පාවෙන් මේවා කියලා දෙනවාද් මේ වගේ දේසනා මගින් අපිව අප්‍රමාදී කරවන එකම ලොකු පිනක් ස්වාමින්වහන්ස 🙏🙏🙏
සාදු ..........සාදු ..........සාදු !!
අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම ලැබේවා !!
සාදු .........සාදු .........සාදු !!
දායකත්වය දැරූ පින්වත් සැමගේ සියලුම යහපත් අරමුණු බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක සඵල වේවා !!
සාදු ...........සාදු ...........සාදු !!
සාදු.සාදු.සාදු.දෙපානමදිමි.තෙරැවන්.සරනයි.
දර්මය.තව.තවත්
දේසනා.කිරිමට.සක්තිය.දහිරිය.ලැබෙිවා .🙏🙏🙏
මේ උතුම් දහම් දෙසුම සිදුකලා වූ ඔබ වහන්සෙටත් දායකත්වය දැක්වූ සියලු දෙනාටත්, ධර්ම ශ්‍රවණය සිදුකල සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සතය අවබෝධ වේවා! සාදු! සාදු! සාදු!
ස්වාමීන් වහන්ස චතුරාර්ය සත්‍යය පිළිබඳව ධර්ම දේශනා මාර්ගය වඩන හැටි දෙශනාවක් පවත්වන ලෙස සියලුම දෙනාගේ කාරැණිකව ඉල්ලමි තෙරුවන් සරණයි
මාගේ පින්වත් ස්වාමීන්වහන්සේට.. මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🌺🙏🌺🙏🌺
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
ape හාමුදුරුවනේ mn hithanne හාමුදුරුවනේ ape හාමුදුරුවෝ හාස්කමක් me ධර්ම දේශනා හරිම පැහැදිලිව ඇහෙනවා .......
මෙහෙම පැහැදිලිව බන අහන්න අපි පින් කරල තියනව ස්වාමින්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
සාදු ...සාදු ...සාදු ....පිංවත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තියම ලැබේවා!!! තෙරුවන් සරණයි !!!🙏🙏🙏🌼🌺🌺🌼🌼🌼🌺🌺🌷🌷🌿🌿
නමො බුද්ධාය
🎆🎆සාධු සාධු සාධු🎆🎆
සිලවන්තං ගුණවන්තං
පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්ධං
පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරනාං
අාඝනාං පටිපාටිය
ශ්‍රද්ධා සිලා දයාවාසං
බුද්ධ පුත්තං නමාමහාං
🌷🌷සාධු සාධු සාධු🌷🌷 පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සෙට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිඝායුසම්පත්තියම වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරණයි
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහො කුසල් වැඩේවා මා අනන්ත සසරෙ පටන් කලාවු සියලුම කුසල් ඔබ වහන්සේට අනුමොදන් කරමි අනුමොදන් වෙත්වා සාදු සාදු සාදු උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏🙏
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌺🌺🌺
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!🙏🙏🙏🌺🌺🌺
දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🌺🌺
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌺🌺🌺
ඔබ වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මගේ ජීවන මග මුලු මනින්ම වෙනස් කලා ඔබවහන්සේ ට කොහොම පින් අනුමෝදන් කරන්න ද කියලා මට ම තේරෙන්නෙ නෑ ඔබවහන්සේ ට නිදුකින් නිරෝගිව දහම් මග ගමන් කරන්න දීර්ඝායුස ලැබේවා
බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ පතනා බෝදියකින් නිවනටම පත් වේවා....!!!
""Marana Sathi Bikkawe Bawitha Bahuli ketha !!Yam keneku Marena sathiye Bahule washayen Bawitha kote Marenaye pilibedawe ""Aniththiye Dukka Anaathma ""Yana Thrilakshanaye Thulin ""Sathi Sanwega Gaanaye ""Nuwanin Upadawa Gena jewithaye pilibadawe Gaburin Marenanussathi Bawenawe Manasi kareye thulin uthum Darmayate Anuwa Jeewitha bodaye laba Ganimate uthsaha Ganimin Me Marenayen Kelesare wenna U Aniththiye wela Yane pancha upadanas kanda lokeyen Midi sansare biya Athi kote Ganimin Uthum Darmawe bodaye thulin leba Ganna U ""Darmawe bodaye " ,nam sasare Dukin Athmidimate kotharam Bahaggiyek laba Ganimate haki Akareyen weeriye wadaida !!Marananussathiye pilibadawe Me thulin Nissaranayek pamanak Athi Me Aniththiye wela Yane Me pancha Upadanas kanda jewithaya pilibadawe ethamath Darmaye Arthayen Gaburinma Aweboda kote Ganime Nisi margaye thulin Darmanu kulewa sri saddarmaye Deshana kote siyelu Denatema Meth sithin sansare Biye upadawa Ganima udesama sansare biye Athi kote Ganimin sasare Bewa Gamanin Ethare kare wime Abilashayen Boho Akareyen Wehesa Daremin Anukampa sithin uthum thatagatha sambudu piyanen wehansege Uthum sri saddarmaye Siyelu Denatama Aweboda kote Ganimate Darma Deshana kote wadalena Sath purusha weth Gaurewaniye uthum budda puththera U pin weth kallyane Miththera weth suwamin wehansete bohome pin theruwen sarenai Oba wehansete Dirgausha lebewa !!Me pin kusall thulin oba wehansete Paarthaniye Uthum bodiyakin Sepa sahitha prethi pedawakin ""Chathurarriye Saththiye Saththiyawa Boda Gaanayen Uthum Niwanama Hethu wewa !!wewa !!wewa !!
සාදු සාදු සාදු, ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා, ඔබ වහන්සේගේ මෙම වීර්යය සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙවා!!!
අපටද නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට...සාදු සාදු සාදු.....!!
පින්වත් ස්වාමින් වහන්ස
ජිවිතයත් මරණයත් අතර
අතරමංවි සිටින අපිට මාර්ගය
පෙන්වා වදාරන ඔබවහන්සේට
උතුම් නිවනින් නිවෙන්නට මේකුසල් හේකු වාසනාවේවා යි පුාර්තනා කරමි😊
ඔබ වහන්සේට මෙ කරන්නා වු සාසනික මෙහෙවර මෙ ගෞතම බුදු සසුනේදිම උතුම් නිවන් පිනිසම මෙ පිං උපකාර වේවා...
ඔබ වහන්සේ නිදුක් නිරෝගී දිර්ගායුශ ලෙබෙවා....🙏🙏
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස බොහොම වටින දේශනයක් 🙏🙏
තෙරැවන්සරනයි
ස්වාමිනි ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා .....වටිනා දර්ම දේශනාවක්
තෙරුවන් සරණයි 🙏🙏 සාදු සාදු සාදු
සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ..
මට නම් ස්වාමීන් වහන්ස දැන් නම් මැරෙන්න බය හිතෙනවා.මොකද මේ ජීවිතයේ ඔබ වහන්සේ දුන්න ඉලක්කයක් තියෙනවා සම්පූර්ණ කර ගන්න.නිකරුනෙ ගෙවෙන කාලය අපරාදේ ප්‍රමාද වෙනවානේ කියලා හිතෙනවා.. නැවත බුද්ධ ශාසනයක් මුන නොගැසෙන්නත් පුලුවන්.. ඔබ වහන්සේගේ දේශනා නිසා සංසාරය ගැන අප්‍රමාන බයක් දැනෙනවා ..
සාදු ..සාදු ..සාදු
පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!.🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරනයි දෙවිපිහිටයි
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .කෙදිනක හෝ මෑතකදී ම රහත් භාවය ලැබේවා .🙏🙏🙏🙏🙏
අප පින් කර ඇති බව වැටහෙනවා පින්වත් ස්වාමීන් වහන්ස.
Such persuasive Preaching from Swamin Wahanse..
undoubtedly Swamin Wahanse has arrived from devine world right on time to help who badly need it and to secure the values for generations to come..
May all these good deeds will revert back making a comfirtable path to reach ultimate goal of Swamin Wahanse.
🙏🙏🙏
Inspiring sermon🙏
ඔබ වහන්සේ මෙලොවට පහල වූ අගනා වස්තුවක්.සියලු දෙවියෝ ආරක්ශා කරත්වා.
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට සාදු.. සාදු..සාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්සේට ගොඩක් පිං sadu ... sadu ... sadu ...!!!
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
සාදු .......සාදු......සාදු....
තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස......
තෙරුවන් සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ape garu suwamin wahaseta
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු බොහොම පිං ඔබ වහන්සේට.... 🙏🙏🙏
බොහෝම පින් ස්වාමීන් වහන්ස🙏 සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඹබ වහන්සේට ගොඩාක් පිං අපි වෙනුවෙන් මෙ තරම් වෙහෙස වෙනවාට 🙏🙏🙏
බුදු දහම පිරිහීගෙන යන කාලෙක දැයය් පිනට පහලවු පින්වත් ස්වාම්න් වහන්සේට නිරෝගීසුවය සහ දීර්ගායුශ ලැබේවා
සාදු සාදු සාදු .
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට බොහොම පිං....
නමො බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ ගෙන් අවසරයි ස්වාමීනි මටත් මාගෙ දියණියටත් මෙම භයංකාර සසරින් එතෙර වන්නට පිහිටක් පිළිසරණක් ලඛන්නටකැමැත්තෙන් මෙම සටහන තබන්නෙමු ගූණදමි පුරාගෙන ප්‍රඤාව වඩන්නට මෙම උතුම් වී ශීසද්ධර්මයෙන් නිවි සැනසෙන්නට මහණදම් පුරන්නට ඔබ වහන්සේගෙ සෙනසුනෙහි කැමැත්තෙමු එය ට ඔබ වහන් සෙගෙන් අවසර ඉල්ලම්
තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස,වන්දනා කරමි .
වෙනදට වඩා කාලය තිබුණු නිසයි රෑට නින්ද අඩු නිසයි බණ අහන්න පුරුදු උනේ.පුදුම බයක් දැනෙනවා සසරට.ඒ වගේම ඔබවහන්සේගේ ධර්මය ඇසීමට අපි පින්කරලා.හෙමි හෙමින් අත්හරිමින් සිටිනවා.ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා.අපි දුවන්නෙම බොරුවක් පස්සේ.
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස !!!
දෙවනි වතාවට ඇහුවෙ තෙරුවන් සරනයි හාමුදුරුවනේ ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුසරනයි සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏💛🧡💛🧡🧡💛💛🧡🧡💛💛🧡💛🧡💛🧡🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාම්න් වහන්ස ඔබ වහන්සෙට ගොඩක් පින්
The most useful sermon I have listened to
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
මගෙ මගෙ කියා හැම දේවල් රැස්කෙරුවා
තව මදි කියා අඹුදරුවන් රැස්කෙරුවා
තව මදි කියා මහපොළවත් කොටුකෙරුවා
මරු ආ දාට කොයි කවුරුත් නැතුව ගියා
ඇති හැකි අය, නැති බැරි අයට, හැකි හැමවිටම ,උදව් කරත්වා.
සියළු සත්වයෝ සුවපත් වෙත්වා.
Sadu🙏 Sadu 🙏Sadu 🙏!! Theruwan saranai pinwath swamin wahansa 🙏!! Niwan suwa lebima pinisama me pin upakara wewa 🙏
ප්‍රඤ්ඤාවන්ත පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි .
සාධු සාධු ඔබ වහන්සේ ට බොහෝ ම පීං
pinwath swamin wahansa oba wahanse deshana karana ශ්‍රී සද්ධර්මය අපි ඉතාම karunawen ශ්‍රද්ධාවෙන් ahanawa oba wahanse nam apita labila thiyenne ape pera pinaka oba wahanse me gawuthama budda sasanayedima wuthum නිවන labenawamayi sadu sadu sadu
සාධු` සාධු` සාධු`
ගෞරවනිය පින්වත් අපගේ කළ්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මෙම උතුම් දේශනයේ බැතිබර දායකත්වය දැරු සැදැහැති පින්වතුන්ටත් ඔබවහන්සේටත් උතුම් දර්මාවබෝදයම වේවා .
තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ ..
ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා .
සාදු ..සාදු ..සාදු .......!!!🙏🙏🙏
තෙරුවන් සරණයි මගෙ ස්වාමීන්වහන්සේට
නමෝ බුද්ධාය...සම්මා සම්බුදු සරණ යමි
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
තෙරුවන් සරණයි ! 🙏🙏❤️❤️
... අපේ යුගයේ ථේරපුත්තාභය තෙරුන් වහන්සේ !!! 🙏🙏🙏🌼🌼🌼
සුවපත් වෙිවා