Bana -හොඳ ස්ථානයක උපත ලැබීම - Bana , Dharmadeshana - Bana Deshana
HTML-код
- Опубликовано: 2 ноя 2024
- අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමි - හොඳ ස්ථානයක උපත ලැබීම
Agga Maha Panditha Mahopadhyaaya Most Ven. Kotudoda Dhammawasa Mahanayaka Thero - bana - Dharmadeshana- bana Deshana
#KotugodaDmmawasaThero#Bana#Dharmadeshana#Pirith#Banadeshana#Kotugoda#dhammawasa#kotogodadammawasa#birth#rebirth
මහා නායක ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා සුවපත් වෙත්වා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු සාදු.🙏🙏🙏🙏🌳🌺🌿🌸🌳🌺🌿🌸🌳🌺🌿🌸🌳🙏🌿🌿
ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
තෙරුවනේ රැකවරණය ලැබේවා
සාදු සාදු සාදු තෙරුවන්සරනයි හාමුදුරුවනේ ඔබ වහන්සේ ට
ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි
සාදු සාදු සාදු අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේට නිවනින් සැනසිම ලැබෙිවා 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා ඔබවහන්සේට ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා සාදු සාදු සාදු
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
බෝධිසත්ව ගුනෝපේත පින්වත් නායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් අමාමහ නිර්වාන සම්පත්තියම ලැබේවා සාදු සාදු සාදු...
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
prarthana karala niwan dakinawanam oya wada wadayana aya essellama niwan dakiwe.
,උඩුගම්පොළ පෙඩිපොල සරත් නිමල් ඩයස් කොටුගොඩ ධම්මවාස මහා නායක ස්වාමින්වහන්සේට නිවන් සම්පත් පතම්.තෙරුවන් සරනයි.
උඩුගම්පොළ පෙඩිපොල, "සරත් නිමල් ඩයස් " මහත්මයණනි, ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!! ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....
ඔබට තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා.
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
dan niwan dakewi.innakota nolabu niwana marilada labanne. mepamanakal budu banada ahuwe.
සිතට සැනසීමක් 🙏
Nivansuva labeva oba vahanseta ape hamuduruvane
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි !!!
Budusaranayi
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....
ඔබට තෙරුවන් සරණයි !
මහා යතිවරයාණ නි ඔබවහන්සේ. අමා මහ නිවන් සුව යෙන් සුවපත් වේවා !!!🙏🏿🙏🏿🙏🏿
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
අතිපූජ්‍ය මහා නායක හිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා..
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
සාදු.සාධු සාධු. ..ඔබවහන්සේට. නීරෝ දීර්ඝායුස ලැබෙනවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !!
සාදු සාදු සාදු බුදු සරණයි
ඔබට තෙරුවන් සරණයි , සියළු පැතුම් ඉටුවේවා !!
ධර්ම දේශණා සහ පිරිත් සදහා පිවිසෙන්න " පිරිත් " වෙත.
"සබ්බ දානං ධම්ම දානං ජිනාති"- "සියළු දානයන්ට වඩා ධර්ම දානය උතුම්ය" -
ධර්ම දානයක් ලෙස තවත් අයෙකුට ශ්‍රවණය කිරීමට share කර බෙදාහරින්න.......
Sadu sadu
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
yathiwarayanan wahanseta newan suwa pathnawa.
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබට තෙරුවන් සරණයි !
👃👃👃 උතුම් වු ඩර්ම දේශකයන් වහන්සේ ට නිවන් සුව අත්වේවා !
ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
Sadu,sadu,sadu
ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි!!
Mahanayake swameenwahanseta niwansuwa labewa Sadu... Sadu... Sadu...
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
marilada niwan dakwanne modayo.panapitin ennaweta ne niwan dakinna one.
Maha yatewarYanan wahanseta newan suwa pata me
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
ខ្ញុំសូមក្រាបថ្វាយបង្គំ ព្រះគុណម្ចាស់ អំពីចង្ងាយ ដោយគរព ខ្ញុំសូមឲ្យសាសនារុងរឿង ដើម្បីជួយបំភ្លឺផ្លូវ មនុស្ស នឹង សត្វលោកដើរតាមផ្លូវល្អ សាធុ🌷👏សាធុ🌷👏សាធុ🌷👏💐💚🌼💛💮💚🏵️🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭🇰🇭
សូមឱ្យការបង្រៀនរបស់ព្រះសម្មាសម្ពុទ្ធជួយអ្នកឱ្យសំរេចបាននិព្វាន .... គោលដៅចុងក្រោយនៃព្រះពុទ្ធសាសនា
🙏🙏🙏🙏
ඔබෙගේ උතුම් පැතුමට ස්තුතියි .....ඔබට තෙරුවන් සරණයි
monawada me banada. mewa ahala niwan dakeweda?
👃👃👃
ඔබගේ උතුම් පැතුමට පින්....නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
@@pirithBana ඔබටත් එසේම වේවා
Sadu sadu
ඔබගේ පැතුමට ස්තුතියි .........
ඔබ සහ ඔබගේ පවුලේ සියලුදෙනා ආරක්ෂා වෙත්වා....
ඔබ සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා!!
නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
තව කෙනෙකු යහමගට ගන්න....
ඔබට තෙරුවන් සරණයි !
Sadu sadu
ඔබට තෙරුවන් සරණයි ,
සියළු පැතුම් ඉටුවේවා !!