Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Setting ganath video ekk dnnko
මේ phone එක මේ වෙද්දී price එක කීයද? Zoom meeting වලට හොදයිද? ඉක්මනින් betray බහිනවද?
Rs 40 000 - 47 000 කියන රේන්ජ් එකේ දැන් ඔක යන්නේ zoom එහෙම නම් අවුලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් බැටරියත් ලොකු අවුලක් නෑ
මේක ගන්න සල්ලි නැති ගොං කබ්බො කියන්නෙ "ජරාවක් බං "😹💔💥
Meke chip eka kohomada set krgnne kiyannko
ඔකේ සිම් එක දන තැන සිම් දෙකයි එක චිප් එකයි දන්න පුලුවන් විදිහට තියෙන්නේ
Malli okata iphone 13 pro max eke camera lense eka danna පුළුවන් ද
කැමරාවේ ලෙන්ස් එකට දාන ශීල්ඩ් එකද ? එකනම් දන්න බෑ අයියා මෙකේ කැමරා එක ටිකක් ලොකුයි
@@Wasindu_Tech එකට දාන්න පුළුවන් vena lens thiyenavada
ජය වේවා malli umbata
Thank ayya 💞💞
Charge weddi tikk rathwenwa e hatida?
ටිකක් රත් වෙනවා එක නෝමල්
@@Wasindu_Tech ou neda.. wenann aulkma na bn..
@@tskcreation7456 ow bro 💙💙
Game ghanna hodada bm
ගොඩක් ගේම් ගහන්න පුලුවන්
Zte 8+10 256 GB එක හොදයිදපබ්ජි ලැග් නැතිව ගැහුවහැකිද
puluvan vey 🩵
Ayye zte blade ekada hoda naththam umidigi A15c ekada hoda godakma hoda eka kiyannako 👀
දෙකේම පොෆෝමන්ස් නම් එක වගේ user experience එක ගැන මට ලොකු අයිඩියා එකක් නෑ umidigi ඒ හින්දා ඔයා තව ටිකක් හොයලා බලන්න
38 kata kohenda gaththe
සිගර් එකෙන් දැන් ගනන් ටිකක් වෙනස් වෙලා ඇති
@@Wasindu_Tech mama gaththa ada
@@bloomswithhiru796✌️✌️
අයියේ මේකද හොද නැත්තන් Tecno Spark 10 Pro එකද? Please Reply එවන්න
Tecno Spark 10 Pro එක මේකට වැඩිය හොදයි
Thnx
😊😊
මොකද කියන්නේ අවුලක් නෑනේ game play කරන්නේ එහෙම පුළුවන්නේ........ බස් ගේම් තමයි ප්ලේ කරන්නේ.... අවුලක් නැතුව ගහන්න පුළුවන්නේ...... 🤔🤔
බැටරි ලයිෆ් එක කොහොමද අයියේ
10 hours
@@sithumdilshan596දවසම පොන් එකෙ ඉන්නෙ නැතුව වස්සැප් යුටුබ් සාමන්නයෙන් පාවිචි කරලා දවස් දෙකක් තියාගන්න බැරි වෙයිද බැටරිය
බොහෝ දුරට දවසජට වැඩිය තියාගන්න පුලුවන් වෙයි
Wow gut
❤❤❤❤
Malli oke 8gb version ekak thiyanava neda
Ow ayya Eke Ram 8 Rom eka 128 GB
Malli oke gaming test ekak diyamko
"මට ඔකේ ගේම් ප්ලේ කරද්දී කිසි අවුලක් නැතිව මීඩියම් සෙටින් එක්ක කෝල් ඔෆ් ඩියුටි මොබයිල් එක ප්ලේ කරන්න පුලුවන් උනා මම හිතනවා free fire වගේ නම් High graphic එක්ක ප්ලේ කරන්න පුලුව වෙයි"
මම ගේම් ටෙස්ට් එකක් ගේන්නම් මොන්නද ටෙස්ට් කරන්න ඕන ගේම් 🙂
@@Wasindu_Techayye spark 20 pro eka lanakawta galapenawda hodata conection thiyanawada phone ekee
Zte blade 50 ද Redmi 13 C එකද හොද මචන් ගේමින් වලට වගේ පොඩ්ඩක් 🤔
Redmi 13 C එම හොදයි එකේ chip set එකේ ZTE එකට වැඩිය ගෙමින් පොෆොමන්ස් හොදයි
ඔය වර්චුවල් ඇඩ් කරන රැම් එකෙන් ඇත්තටම පෝන් එකේ performance වැඩි වෙනව ද ?
අපි රැම් එකකින් ගන්න තරම් පොෆෝමන්ස් එකක් ගන්න බැරි උනාට සාමාන්‍ය පොෆෝමන්ස් එකක් ගන්න පුලුවන්
Finger print tiyenda
ඔව් තියෙනවා bro
මංගාව තියෙන්නෙත් ඔය පෝන් එක..... එච්චර ලොකුවට අඩුපාඩුවක් තාම මට දැනෙන්නේ නෑ...... ඒ උනත් game එහෙම හොඳට ප්ලේ කරන්න පුලුවන්ද ඕන මගේ එකක්...... බස් ගේම් වගේ........ ප්ලීස් මට ඉක්මනට කියන්න........
අවුලක් නෑ ඔයාට ප්ලේ කරන්න් පුලුඅවන් වෙයි. Bus simulator srilanka එකනම් high graphic වලින් ප්ලේකරන පුලුවන් වෙයි bus simulator indonesia එක නම් හරියටම සුවර් නෑ ඒත් ප්ලේ කරන්න පුලුවන්වෙයි. ගේම් දාලා ප්ලේ කරලා බලන්න
@@Wasindu_Tech දම්රැජින ගේම් එක ගහන්නේ
@@user-mg4br3xp8zඔව් අවුලක් නෑ පුලුවන්
Meke cam eka hodaida ayye
ඔය ප්‍රයිස් රේන්ජ් එකට කියන්න තරම වරදක් නෑ
Aiyye oka awlk nane
එහෙනම කියන්න තරම අවුලක් නෑ මල්ලී දැන් ඔක අරගෙන මාස තුනක් විතර පාවිච්චි කරනවා මට තාම කිසිම අවුලක් තාම ආවේ නෑ. ලංකාවට බ්‍රෑන්ඩ් එක අලුත් උනාට මල්ලී ඔය බ්‍රෑන්ඩ් එකේ ගොඩක් හොද ගේමින් පෝන් එහෙමත් තියෙනවා
@@Wasindu_Tech Mamath ada gaththa
👍👏💞
❤❤❤
♥️♥️♥️
අයියේ ඕකයි samsung A15 ගත්තොත් ඔය දෙකෙන් කෝකද හොද
ඔය පෝන් දෙක කම්පෙයා කරලා බැලුවොත් දෙකේ ලොකු වෙනසක් නෑ වෙනසකට තියෙන්නේ චිප් සෙට් එක සැම්සුන් එකේ චිප්සෙට් එකේ හොදයි zte එකට වඩා ඒ හින්දා ඔයා පොෆෝමන්ස් ගැන හිතනවනම් සැම්සුම් එකට යන්න ඩිසයින් එක ගැන හිතනවනම් Zte එකට යන්න.
හරි අයියේ.තැන්කිවු
@@KavindhyaDhananjani 😊♥️
❤
❤❤
Me අයියේ ෆොන් එක හොදද මම ගත්තේ 47
අවුලක් නෑ මල්ලී 😊
I phone බැක් කවර් එක දාන්න පුලුවන් ද ඕකට❤
මම හිතන්නේ බැරිවෙයි
අඩෝ ගොත ගහන්න එපා බන් ඒක නවත්තගනින් මචන් 😘
වැරදිපෙන්නලා දෙන්න මට ඉන්නේ ඔයලා තමා Thank Bro ❤❤
අයියේ මේකේ ගොඩක් කට්ටිය කියනවා ටික කලයක් පවිශ්ශි කරද්දි ලැග් වෙනවා කියලා එක ඇත්තද
මට නම් තාම එහෙම කිසි අවුලක් අවේ නෑ පෝන් එක හොදට වැඩ කරනවා
Oke lassana.colour aka mokadd brother ❤
මටනම් මේකේ තියෙන කලස් ඔක්කොම හොදයි bro ඔයාට සෙට්වෙන කලර් එකක් බලලා ගන්න ඔකේ කලස් තුනයි තියෙන්නේ Beach Green, Sunrise Violet and Diamond Black මම රිවිව් කරපු පෝන් එක Sunrise Violet
Green
Oka 1% 100% chaj wenna time komda
පැය දෙකක් විතර
පැය 2 k ගහනවා
😢😢😢😢😢😢😢😢😢😢
ඕක ගේම් ගහන්න හොදද
ඇවෙරේජ් ඔනම ගේම් එකක් ගහන්න ඔනේ
@@Wasindu_Techbro මම මේක ගත්ත ලොකු ගේම්ස් lag ne cod mobile vage
Yako ram eka 16😂
gaana anuwa wenas wenawa bn
Thaththa ge salli welein raganna epa
Tattage salli wlin puta ragan nathuva eha gedara eka rgnnd
ජරාවක් බන්😂
???
ayi bn eama kiyanne
Salli nttn nh kyhn
Tecno spark 10 Pro එක මේකට වැඩිය හොදයි.
@@Wasindu_Tech බැට්රිය ඒම කොමද

Zte 8+10 256 GB එක හොදයිද
පබ්ජි ලැග් නැතිව ගැහුවහැකිද