රාහු කේතු මාරුවෙන් වෙන මේ දේවල් අද ලියල තියාගන්න Rahu Kethu Maruwa OCT 30 Lagna Palapala 2023

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 80

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 Год назад +13

    යාපා මහත්තය කියන හැමදේම හරි.මන් කේන්ද්‍ර ය බැලුවා..පහුගිය කාලෙ උන හැමදේම බලාන හිටියා වගේ කිව්වා..අවුරුදු 20 ක් ඉදිරියට කිව්වා..චරිත ලක්ශන..හරියටම කිව්ව.ඔබතුමා ට බොහොමයක් පින් සහ ස්තුති ..මන් පානදුර සිට ...

  • @raymondbasil6691
    @raymondbasil6691 9 дней назад +2

    ඔබතුමා අතිදක්ෂ ජෝති ෂ වෙදී රජෙක් තක්කෙට තිතට කියනවා මටත් කිව්වා ඔක්කොම හරි ඔබට දෙව්පිහිටයි සර් ⛪🌟🙏👌💥🏋️🤼😭👑මන් ඉතාලියේ සිට 💥❤❤❤❤❤🙏🏆

  • @nayanapeiris5487
    @nayanapeiris5487 8 дней назад +1

    ඔබතුමා රාහු ගැන විස්තර කරද්දී සූර්ය පිරිත මතක් වුනා. කොහොම උනත් රාහු මට්ටු වෙන එක ගැන නම් සතුටුයි.😀බොහොමත්ම ස්තුතියි ඔබතුමාට . තෙරුවන් සරණයි🙏

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Год назад +8

    ගොඩක් වටිනා අදහස් ගොඩක් නිදුක් නීරෝගී සුවය චිරජීවනය පතමි

  • @disnahettiarachchi9504
    @disnahettiarachchi9504 Год назад +21

    ඔබතුමාට ස්තුති බෙහෙවින්ම.... ලග්න දොළහටත් දැම්මනම් අපට සහනයක්... ඔබතුමාට උතුම් දළදා සමිඳුන් පිහිටයි

  • @shineisle2263
    @shineisle2263 Год назад +9

    ඔබ තුමාට මාගේ ප්‍රණාමය 🙏

  • @SureniPerera-e3q
    @SureniPerera-e3q Год назад +11

    ඔබතුමාගේ වීඩියෝ එකක් එනකම් අපි බලාගන ඉන්නේ. ඔබතුමාට ගොඩක් පිං.

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Год назад +3

    Oba Thumata Tharuvan Saranai

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +2

    බොහොම ස්තූතියි මහත්තයා.

  • @rathwije1579
    @rathwije1579 Год назад +3

    ස්තුතියි ඔබතුමන්ට❤ appreciated keep up all the best exactly malimawa only thanksඔබතුමාට උතුම් දළදා සමිඳුන් පිහිටයි next government j v p npp

  • @achinimunasingha5576
    @achinimunasingha5576 Год назад +6

    ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @d.suseelathero4903
    @d.suseelathero4903 Год назад +2

    තුලා ලග්නයට නඩුවාඉන් නිදහස් වන කාලයක්ද ඉදිරි අවුරුදු 4,5 වගේ

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Год назад +2

    බුදුසරණයී

  • @priyanthisenadeera4611
    @priyanthisenadeera4611 Год назад +2

    Oba thumgen kendare balagnna awasyai eya keseda danuwath karanna budusaranai obathumata

  • @sankasanka4131
    @sankasanka4131 Год назад +6

    හරියටම හරි මහත්මය රාහු දුන්න වැඩේ ගෙවල් දොරවල් විකුනල ගෑනු දරුවො අම්මල කුලියට තියල යාලුවෙක් වගේ ආව හතුරෙක්ට අහු වෙල වෙන රටකට ඇවිත් නොසෑහෙන්න දුක් විදිනව😢😢

  • @tharakawic
    @tharakawic Год назад +1

    ජයවේවා....

  • @omansrelanka5761
    @omansrelanka5761 Год назад +5

    බුදු සරණයි 🙏🙏🙏

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Год назад +2

    ස්තුතියි ඔබතුමන්ට❤

  • @tharukasachintha4476
    @tharukasachintha4476 Месяц назад

    සතුටටපත්වෙි .බුදුසරණයි .

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +12

    ⁣ඔක්තෝබර් 30 වෙනිදායින් පස්සේ මහත්තයා වෘෂභ ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා දැනුවත් කරනවා නම් ස්තුතියි තෙරැවන්සරණයි 🙏🙏🙏✍️✍️💐💐

  • @kumuduniwijethunga153
    @kumuduniwijethunga153 Год назад +2

    Dhanu ගැනත් vedeo ekak genna

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 Год назад +4

    Suba gaman mahathmaya

  • @ekwasantha4088
    @ekwasantha4088 Год назад +5

    ස්තුති ඔබතුමාට මම තුලා ලග්නයට කොහොමඩ කියලා ඩානවඩ..

  • @sampathgamage861
    @sampathgamage861 Год назад +5

    ආචාර්ය තුමනි.. අවුරැදු 18 ට පසුව සිදුවන රාහු හා කේතු ග්‍රහ ගමන පිළිබද ඔබේ පලාපල කථනය ඉතාම ප්‍රයොජනවත්..! නමුත් ඔබේ අවදානයට යොමුකල යුතු විශේෂ කරැණක් තිබෙනවා එනම්.. "රාහු" ග්‍රහයා මීන රාශියටත්.. කේතු ග්‍රහයා "කන්‍යා" රාශියටත්.. පැමිණිම සිදුවන්නේ.. 2023 නොවැම්බර් මස 29 වෙනි "බදාදා" අළුයම පෙව: 2.30 ට Am...

  • @aravinm7039
    @aravinm7039 Год назад +2

    අැයි එක රටකට විතරක් අනික් රටට බලපාන්නෙ නැත්ද රාහු.

  • @SujeewaSanjeewani-r7h
    @SujeewaSanjeewani-r7h Год назад +6

    තෙරුවන් සරනයි ඔබ තුමාට !!!

  • @Niluwarnakulasuri
    @Niluwarnakulasuri Месяц назад

    බුදු සරණයි

  • @rathnaseelirathnaseeli3263
    @rathnaseelirathnaseeli3263 Год назад +3

    මගේ ලකනය ධනු මවා දැනුවත කරන්න

  • @sisirakumararajapaksha9486
    @sisirakumararajapaksha9486 Год назад +3

    Thank you

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 Год назад +3

    වෙඩි තියා ගන්නව ද

  • @sonatraso3840
    @sonatraso3840 Год назад +2

    Budu saranai

  • @beatricemallika2441
    @beatricemallika2441 Год назад +2

    Kumbha lagne raahu3 raata yanna puluwanida mahathmaya

  • @khdmakhdma7106
    @khdmakhdma7106 Год назад +3

    ❤.🙏🇦🇪sthuthi obathumata budusarani

  • @pawanyathrimawithana3345
    @pawanyathrimawithana3345 Год назад +4

    කෝ ලග්න..ඔක්තෝබර් මාසෙට

  • @ranjanwijerathna6398
    @ranjanwijerathna6398 Год назад +3

    Rahu kiyanne Ragaya. -Kethu kiyanne viragaya - Ragaya yanu manse thiyena kamaththa Adawa. Eka ta thamai Buddhun desuwe Mano pubbangama dhamma

  • @ventnarada5896
    @ventnarada5896 Год назад +2

    හැම කෙනෙක්ම කියන්නේ ලියලා තියාගන්න කියලා තමයි

  • @NilminiFernando-pf4xm
    @NilminiFernando-pf4xm Год назад +3

    🎉❤🎉Tank you. Sar🎉

  • @litabayya
    @litabayya Год назад +2

    ඔයා ලටඛුදුරණයීමම🦂🦂🦂🦂🦂🦂😘😘😘😘😘😘😘

  • @chamiladisanayake2324
    @chamiladisanayake2324 Год назад +5

    Kiyana dawal shththiyaie🙏🙏🙏🙏🙏

  • @visakanazar5064
    @visakanazar5064 Год назад +3

    Triple gems bless you.

  • @DamiFdo
    @DamiFdo Год назад +3

    lagna 12 ta kiyanna

  • @PiyadasaAriyapala
    @PiyadasaAriyapala Год назад +5

    මහත්මයා ජනවාරි මාසයේ කී අනාවැකිය මට නම් හරියටම ඒ දේ සිදු වුනා.මමමීන.ලග්නයෙ.අසුබ..සිදුවීමකි.

  • @u.kharshau.kharsha1733
    @u.kharshau.kharsha1733 Год назад +3

    bs obathumata

  • @nsbillanganthilaka7004
    @nsbillanganthilaka7004 Год назад +3

    Laguna waratah wisthara denna.

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +7

    අපේ රටෙි බහුතර ජනතාවට කකුල් තියෙනවා ඔළුව නැ 🙃🙃🙃🙃🙃

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Год назад +12

    මට රාහු මහ දසාව යන්නෙ. රාහු නීච යි.ඒ උනත් රාහුගෙන් තරම් උදව්වක් කාගෙන්වත් උනේ නෑ.ලෝකෙ ස්වභාවය හරියට අවබෝධ කලා.මනුස්සය ස්වභාවය අවබෝධ කලා.ජ්‍යොතිෂ ඉගෙනගන්න යොමු කලා.එහෙම උනේ ඇයි කියල කියන්න පුළුවන් ද මහත්තයා

    • @aravinm7039
      @aravinm7039 Год назад

      රාහු නීච භංගයක් තිබුනනං නියමෙටම හොඳයි. මුං බාගෙට කියල මිනිස්සු බයකරනව.

    • @ramanijayalath3144
      @ramanijayalath3144 Год назад

      @@aravinm7039 රාහුත් එක්ක ඉන්න කුජ වක්‍ර වෙලා නීච භංග වෙලා තියෙනවා. රාහු නං ඒකෙම නීච තමයි

  • @nadi7071
    @nadi7071 Год назад +3

    Maget Rahu dashawa patan gatta. Rahu 1 makara lagnaya.

    • @neranjalanikalas8331
      @neranjalanikalas8331 Год назад

      Ammo jilmat rahugen parissam wenda.jivite kanapita gahanawa.ohe udawwak na rahugen.rahu bandanagara,wasangata,kolahala grahayek.kotinma kiuwot molet adu karanawa.anika makara lagnaye adipathi shani.rahuge hatura Shani pamanai.parissam wenda.buduguna yantarayak danda.karadara aduwei.

    • @nadi7071
      @nadi7071 Год назад

      @@neranjalanikalas8331 thank you. Eth mage pudgalika Kendraya balawa gattama nam kiuwwe wenas katha tikak. Pahu giya kaale nam erashtaka dekak ekata geuna (janma/lagna) e nisa godak dewal nati una, Videwwa. Rahu dashawa patan gatta th ekka godak hoda athata haruna.
      Nitharama hadahan nobaluwath balawa gatta ai me kiyala balanna. Ethakota pahugiya kaale karadara gana kiuwwa wagema issarahata hoda bawa kiuwwa.
      Rahu saturu senasuru ekka unata makara rashiyedi Rahu hodai. Hamotama naraka na.

  • @hirunikahiru619
    @hirunikahiru619 Год назад +4

    Lagana wisthara ikmanata ona

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Месяц назад

    රාහු චායාවක්නම් බුදුරජාණන්වහන්සේ රාහු ගැන දේශනා කරල තියෙනව නේද?

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර Год назад +1

    අත්අඩංගුවට ගත්ත දවසක් නැහැ

  • @RuwanYapa-gm5bs
    @RuwanYapa-gm5bs 4 месяца назад +1

    ❤❤❤❤❤❤

  • @champikakumari4807
    @champikakumari4807 Год назад +3

    ❤❤❤❤

  • @nilukakumari1834
    @nilukakumari1834 Год назад +3

    Obatuma esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @disnafonseka7625
    @disnafonseka7625 Год назад +2

    🙏♥️

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 Год назад +2

    There will be big change in Sri Lanka and the world after October 30

  • @estherbredies2215
    @estherbredies2215 Год назад +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnomaNilmini-qy7zf
    @AnomaNilmini-qy7zf Месяц назад +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @SurangaLakshan-w2o
    @SurangaLakshan-w2o 16 дней назад

    ඒක තේරුම් නැහැ මට පැහැදිලි කරන්න

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 Год назад +3

    Lagna 12 gena dennako mahaththaya..

  • @nishanthafernando8963
    @nishanthafernando8963 Год назад +4

    රාහු තමයි හොඳටම කොරන්නෙ.😂

  • @pushpakumariilangasinghe9110
    @pushpakumariilangasinghe9110 Месяц назад

    ඒක වෙන්න ඇති තරුෂිට ඔලිම්පික් වැරදුණේ..

  • @ishanmanju229
    @ishanmanju229 Год назад +3

    Lagna palapala daanna sir❤❤❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 Год назад +1

    රුසියාවට ජය ශ්‍රී

  • @KareenaOman
    @KareenaOman Год назад +6

    ❤😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chamathsamarasinghe6971
    @chamathsamarasinghe6971 Год назад +1

    මෙලෝ රහක් නැති විග්‍රහයක්

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs Год назад +3

    බුදුසරණයී

  • @gaminigamage696
    @gaminigamage696 Год назад +4

    thanks 🙏

  • @tharangasanjeewa4881
    @tharangasanjeewa4881 Год назад +3

    Budu saranai