මුලතිව් මුහුදෙන් හමුවූ මියන්මාර සරණාගතයින් රැඳවූ තැන - ගමන අතරතුරදී දරුවන් කිහිපදෙනෙකුත් මියගිහින්

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 33

  • @RosiRandunu
    @RosiRandunu 9 часов назад +15

    වහාම ඒ අය පිටත් කරන්න ආයි. එවුන්ගේ ක්‍රමන්ත්‍රණයක් ඔය.බංග්ලාදේශයටත් ඔහොම ගිහින් තමයි දැන් පදිංචි වෙලා තියෙන්නේ.ලොකු දෙයක් වෙන්න කලින් එවුන් යවන්න. රට කොහෙද දැන ගෙනත් තවම තියන් ඉන්නේ.ඒ රටේ අදාළ බල දාරීන් දැනුවත් කරලා.පිට කරන්න.

  • @rashi9417
    @rashi9417 9 часов назад +11

    අනවශ්‍ය ලෙඩක්

  • @SajeewaniWimalarathne
    @SajeewaniWimalarathne 9 часов назад +11

    ඉන්න තරම මදි වෙලාද😡 අහක යන කරදර. වෙන රටකට යවන්න. අපිත් දැන් සරණාගත වෙලා ඉන්නෙ 😂

  • @IronMan-u2m
    @IronMan-u2m 8 часов назад +4

    මියන්මාර රජයට කතාකරල ආපහු යවන්න.

  • @gishankavinda
    @gishankavinda 9 часов назад +6

    ඕකුන් මියනමරේට දැනුම් දීල ආපහු යවන්න... අපේ පොලවේ තීන ප්‍රශ්න ඇති බන් පිට උනුත් ආවම ප්‍රශ්න වැඩි

  • @nimsaratec936
    @nimsaratec936 6 часов назад +2

    බංගලාදේශයට වෙච්ච වැඩේ ලංකාවට වෙන්නෙ ඔහොම ගියොත් 😢🇱🇰

  • @tusetuse3853
    @tusetuse3853 4 часа назад +1

    වහාම රට්න් පිටත් කරන්න

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 8 часов назад +4

    ඕකුන්ව යවපල්ලා ආපු දිහාවකට.කන්න බොන්න දීලා.නැත්නම් ඔය පුරුද්දට තව බොට්ටු එයි.

  • @dayanikanthi1026
    @dayanikanthi1026 9 часов назад +3

    අය්යෝ යවන්න..

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 9 часов назад +2

    ලන්කාවටම එවිත් වගෙ 😂

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 9 часов назад +8

    mun lankawe bo unoth ivarai

  • @IronMan-u2m
    @IronMan-u2m 8 часов назад +1

    මොන මගුලටද ගත්තෙ?😡
    දැන් ඉතින් මෙහෙ ඉදී හැමදාඅ

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 9 часов назад +1

    මාලිමාවට දැන් සෑපද

  • @amazingnz5988
    @amazingnz5988 9 часов назад +4

    mun okkoma musslim kala kanni elawala danna onne

  • @ALLThings-wo9jf
    @ALLThings-wo9jf 9 часов назад +4

    ahaka yana nai daganna epa

  • @chathuramahesh
    @chathuramahesh 56 минут назад

    They are not myanmar nationals, Rohingya Bangladeshi people.

  • @Chanchillafernando
    @Chanchillafernando 4 часа назад

    Pau ma manusseyanta

  • @ramanibalasuriya2832
    @ramanibalasuriya2832 9 часов назад

    මියන්මරයේ මිනිස්සු ඉතා යහපත් ගතිපැවතුම් ඇති හොඳම හොඳ බෞද්ධ මිනිස්සු.ඔවුන් අහින්සක අය. කරදරයක් නම් කරන්න එපා.අපි එහෙට ගියොත් අපිට ඉතා හොඳින් සලකන අය.අමරු වෙලවක පිහිට වෙන්නම ඕනෙ.

    • @kvlions2009
      @kvlions2009 8 часов назад +2

      oya baudda minissu newei anthawadin

    • @chathuramahesh
      @chathuramahesh 55 минут назад

      They are Rohingya Muslims, Bangladeshi origin people.

    • @RosiRandunu
      @RosiRandunu 17 минут назад

      @@ramanibalasuriya2832 oya dekke nedda. okkoma muslim aya

  • @n.perera1063
    @n.perera1063 9 часов назад

    Monade unath e ayath manussayo...e ratawal wlat kata krala hari de karann..එයාලට මෙහි ඉන්න දෙන්න පුලුවන්නම් ඉන්න දෙන්න..කුලී වැඩ කරලා ජීවත් වෙයි..

    • @chathu-w6r
      @chathu-w6r 8 часов назад

      උබත් පල.. ඉන්දියන් ජාන තෝද මේ....

    • @CRAZYCRICKET-kw1ew
      @CRAZYCRICKET-kw1ew 8 часов назад

      එහෙම ඇවිල්ලා තමා මියන්මාරෙත් අද ඔවාගෙ යුද්ද ඇති වෙලා තියෙන්නෙ 😂

    • @kumaralanka6735
      @kumaralanka6735 5 часов назад

      මුලින් කුලියට පස්සේ මානව හිමිකම්

    • @ABEYSTUDIOSCMB
      @ABEYSTUDIOSCMB 4 часа назад

      Ube gedara kuli weda karanna deepan bangaliyonta 😂@n.perera1063

  • @LakinduYethmin-x9w
    @LakinduYethmin-x9w 9 часов назад +1

    Mala haththi huttai koheda yana pakayo wageyak me awilla