Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රාබු මැල්ලුම් හදලත් හරිම රසයි....🤗❤️
Kama Tika nam supiri....Sasa pataiiiiiii......lassanai akkige wada.... Parismata sathutin ena akki hamdama.... Teruwan saranai akkiiiiiii ❤❤❤❤❤
රාබු මැල්ලුමක් හදන්න පුලුවන් .සම්බෝල හදන්න පුලුවන් .chef shani ge vidio balannako.ආදරෙයි ගොඩාක් .❤
නංගී ඔයාලා නිවාඩුවටවත් ලංකාවට එන්නෙ නැද්ද ❤❤❤
මම ඔයාගෙ පවුලට එකතු වුන අළුත් කෙනෙක්.මගෙ නංගි තමයි ඔයාව subscription කරන්න කිවුවෙ මෙ අක්කගෙ ලස්සන දෙවල් තියෙනවා ජීවිතයට ගන්න කියලා මට බලන්න කිවුවා.නංගි ඉන්නෙත් ජපානෙ අක්කෙ.ඇත්තටම හරිම වැදගත් ජීවිතෙ විදින්න දකින්න අපි අපි ගැනම හිතන්න ගොඩක් දේවල් තියනවා ඔයාගෙන් ගන්න පුළුවන්.එහෙනම් ඔන්න මමත් ඔයාලගේ පවුලෙ කෙනෙක් දැන්.
රාබුඅලයි කොලයි දෙකමහීනියට කපලා ලුනු වතුරෙන් මිරිකලා අරන් බාජනයකට දාලා ලූනු අමුමිරිස් කහ කෑලි මිරිස් ගම්මිරිස් දාලා ලිපේ තියන්න වතුර හිදුනම පොල් ටිකක් දාලා කවලම් කරන්න . ඊටපස්සේ සුදුලූනු අබ වියලි මිරිස් තෙල් තෙම්පරාදු වක් දාලා ගන්න . ගොඩක් රසයි ☺️❤️
Hitha niwenawa nangi oyage katahadata. Menu aka rasai wage. ❤ gas lipata use karapu spray aka mokadda nangi. awa lankawe thiyenawada.
Nangi oyata hoyaganna puluwan unoth rabu walata kos ata dala uyanna anith curry warga hadana widihatama .pol kiri dala. Kiri hidunama sudu luunu , aba dala themparaduwak hadanna rabu curry aka. Harima rasai.
මම නංගි ඔයා හදන කෑම බලන්නේ ඔයාගෙ පිලිවෙලට හා ඔයා කතා කරන විදිහට මගෙ හිතට ලොකු සහනයක් දැනෙනවා ඔයාගෙ පවුලටම බුදු සරණයි
Oyage channel dekama mama ma puduma asawakin balanne nanga.godak dewal igana gannawa adarei thank you❤❤❤❤
රාබු මැල්ලුම
Akki oya hamada vage motivation ideas danna man balan innava
Akke rabu kolai alai okkoma ekata sambole hadannako dehi dala harima rasai
රාබු වලට පරිප්පු ටිකක් දාලා කිරටත් හරි රසයි අක්කේ ❤
Thenparabu karala uku kiree tikk danna
Oyage kathawa ahan inna asai ❤ thank you
Thanks dear Hashi for your welcome cooking video. Pls bring more videos.
Amu Rabu salad hadnna plwn akke samnyn api cucumber salad hadnawa wage miti kiri dala hadala balanna mko rasai
රාබු මැල්ලුම හද්නවා අක්කාත් මං වගේ තමා රාබු කන්න කැමති නැරතු අල කන්න කැමති
අක්කේ desiccated coconut අමුතු රසක් නැද්ද.🤔
Superb akka ❤
රස පාටයි දවසක හදලා බලන්න ඕනේ❤
Japane thiyena badu harima lassanai lankawe apita genwa ganna kramayak nadda hasi nanga , online vidiyatawath mama nikamatawage ahuwe ewata thiyena asawata, paule siyaludenatama budusaranai
රාබු පොඩිවට කපලා වතුර ටික හොදට මිරිකලා කහ ටිකක් දාලා හොදට තෙලේ බදින්න.(ක්‍රිස්පි ගතියට )ඒකට තක්කාලි ,අමු මිරිස් ,ලුනු,කපලා දෙහි පොඩ්ඩක්,උම්මලකඩ පොඩ්ඩක් දාලා අනලා ගන්න.හරිම රසයි
රාබු අල අමුවෙන් සලාද හදලා බාලන්නකො අක්කෙ හරිම රසයි.මගේ ආසම මෙනූ එක තමයි ඌරු මස් මිරිස්ට උයල පරිප්පු උයලා රාබු සලාද හදලා හරිම රසයි.
Harima asawen balanawa.❤
අක්කෙ රාබු ගෙඩ්යට අල ට්කකුයි හාල් මැස්සො ට්කකුයි දාල අනිත් තුනපහ ජාති රම්පෙ කරපිංච ඔක්කොම දාල දිය කිරි පොඩ්ඩක් දාල ඒක හිදෙනකොට ම්ට් කිරි දාල ගන්න පුදුම රහක් තියෙන්නෙ ඒකත් එක්කම කන්න පුළුවන් .ඕනි නම් ඔයිල් ට්කක් දාල අබ එහෙම දාල එහෙම ගන්නත් පුළුවන් ම්ට් කිරි දැම්මම 😋😋😋😋
මගේනම් ආසම කෑම හැබැයි අපේ ආච්චි උයන රාබු විතරයි කන්නේ 🤗
ඇයි අමු රාබු සම්බෝල ..හරිම රසයි....මම නම් ලුනු කුඩු දාලා මිරිකලා ගන්නේ නෑ....හොදින් සෝදලා රාබු අලයි කොලයි එකතු කරලා ගොටුකොල හදනවා වගේ හදන්න.
අක්කේ රාබු එකට ඊට පස්සේ මිටිකිරි ටිකක් ලාවට දාලා තක්කාලි ගෙඩියක් දාන්න.එතකොට තවත් රසයි....ඇත්තටම රසම රසයි.
මාත් මෙහෙම උයන්න
හ්ම් මාත් එහෙම තමයි හදන්නේ
වියලි හාල් මස්සන් එකතු කලාමත් රසයි
රාබු වල අලයි කොලයි dala පොල් මැල්ලුම් දාලා හදන්න එහෙම රසයි. අපට නම්
Rabu walata karola dala kiri dalath rasai
❤
රාබු මැල්ලුමක් හදන්න
💕💕💕💕👍
❤❤❤
❤❤❤❤❤❤❤
❤😊😊😊😊😅😊🤙
❤❤❤🌹🌹
❤❤❤❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤

රාබු මැල්ලුම හද්නවා
අක්කාත් මං වගේ තමා රාබු කන්න කැමති නැ
රතු අල කන්න කැමති