I always wondered what this shtyy building is..Ty for the expose..hope AKD can instruct UDA to takeover and give it a worthy investor..first need to make a structural and uitlities assesment review.
Sri lankan Harbour lease ekata dila thiyenwa pitarata samagamata. annual profit Rs.26 thousand million pitarata samagamata yanne a gena video ekak danna .
කොමිස් කුට්ටිය හම්බ උනානම් හෙවිල්ලක් බැලිල්ලක් නෑ දුන්න්නා ඕන හොරෙක්ට ප්‍රොජෙක්ට් එක දැන් සල්ලිත් නෑ වැඩේ වෙන්නෙත් නෑ. අන්තිමට වගකියන්න එකෙකුත් නෑ.
මං ඔයාගෙ හැම video එකක්ම බලනවා. Port city එකෙ සංවර්ධනය කටයුතු සහ දැන් Prot city එකේ තත්ත්වය සහ අලුතින් හදපු Shopping mall එකේ Video එකක් දාන්නකෝ please ❤️
දාන්නම් 😍
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්...ඇත්තටම ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනවා.අපි මහපාරෙ යනකොට මේ වගේ පාලුවට ගියපු ගොඩනැගිලි දකිනකොට අපේ හිත්වලට දරාගන්න බැරි දුකක් වගේම ප්‍රශ්න ගොඩක් හිතේ ගොඩගැහෙනවා. ඔයාගෙ වීඩියෝවලින් ඒ ප්‍රශ්නවලට උත්තර ලැබෙනවා. ගොඩක් ස්තූතියි🥹🥹❤️
❤️❤️❤️
නිසි ලෙස වෙන්දේසියට දමා අදාල පාඩු අයෝඡකයින් ගෙන් අය කර ගත යුතුය.
අනිවාර්යයෙන් රජයට පවරාගත යුතුයි
Port city එකේ අලුතෙන් mall එකක් හදලා ඒක ගැන video එකක් දාන්න
Haduwoth supiri building ekak..
❤️❤️
ඕක ඔහොම තිබොත් කඩාගෙන වටෙන්න පුළුවන් hazard for all close by buildings. Even remove this building could cost billions of rupees.
කලු සල්ලි ප්‍රොජෙක්ට් එකක් විය හැකියි..
Government should take it over and re-sell the properties. The previous buyers will have to file law suits against the original builders
ආයෝජනය කළ පකිස්තාන සමාගම සමිිබන්ධ ගැටළුවක් තිබිය හැකියි .,ඒ විතරක් නෙමෙයි ලංකාවෙිි සමිිබන්ධ සමාගම ගැනත් ප්‍රශ්නකාරි තත්වයක් ,මහජනයාගේ මුදල් නිවාස සදහා ආයෝජනය කර තිබෙනවා.
Niyamai.digatama denna
❤️❤️
අයියෝ 😮
Balapitiya randobe gali pare mewini atharadamu project akak thibenawa.Dusitthani thailand hotel samuhayata aythi godanagillak.mahal 20 samanwithai...puluwannam warthamana thathwaya gena update video akak karanna puluwanda?thanks
Me wage godak thiyenawa. Kalakanni දේශපාලන ගනිකාවන් විසින් karala thiyena කොමිස් perethakame awasanya.
😢
I always wondered what this shtyy building is..Ty for the expose..hope AKD can instruct UDA to takeover and give it a worthy investor..first need to make a structural and uitlities assesment review.
අපිට srilankan airline එකේ ලාභය කොහොමද කියලා video එකක් දාන්න.
පකිස්තානෙ හොරුන්ට දෙන්න එපා , හොදවෙලාට උංට කරගන්න බැරිඋනා 😂, අනිවාර්ය රජයට පවරගෙන දේශීය ආයෝජකයන්ට ලබාදිය යුතුයි .
Lankaawe thami horu inne
Kirulapana saha kottaweth thiyana atha arapu building ganath video ekak one❤
මම Cinomon Life සහ ඔය කියන destiny කියන project දෙකේම වැඩකරා ඕක ඇතුලේ ඉන්නත් බයයි හේතුව කෑලි කඩාගෙන වැටෙනවා කිසිම safety policy එකක් නෑ ,මම කරේ fire line design කරපු එක ,ඊට වඩා ගොඩක් වෙනස් Hyhudai company එකෙන් කරපු ,CinomonLife ,Destiny එකේ කුමාර ධර්මසේනට apparent එකක් තියනවා
Hyundai එකේ වැඩ හොදයි ද
@@prasannalive අපෝයි හොදයි කියලා වැඩක් නෑ ,පඩි ගෙවන්නෙත් එහෙම් තමා 2019දී
Apartment..
606 Address ගැන කියන්නකො ලංකාවේ නෙළුම් කුලුනෙන් පසු උසම ගොඩනැගිල්ල ලගදි open කරනව.
කරන්නම්❤️
A kheda
සිනමන් ගොම තැම්බ වගේ නෙවෙයි ..හදල ඉවර කරා නම් ලස්සන බිල්ඩින් එකක්
Port City eke hadana supiri buildings okkoma gana issrahat videos ona akkaaa....
අනිවාර්යයෙන් කරන්නම් ❤️
Thank you
❤️❤️
මේ වගේ අත් ඇරලා දාපු ව්‍යාපෘති ගැන වීඩියෝ එකක් කරන්නකො
අනිවාර්යයෙන් කරන්නම් 😍
@@MadhuWijekoonvlog ස්තුතියි 😍😍😍
යකෝ, 2014 පටන්ගෙන 2018 ඉවර කරන්න තිබුනනම් 2019 බෝම්බ ප්‍රහාරය, 2019 ජනාධිපතිවරණය, කොවීඩ් කොහොමද බලපාන්නේ? ඒකට වගකියන්න ඕනෙ 2015 - 2019 ආණ්ඩු කරපු එවුන් නේ?
යහපාලන ආණ්ඩුව වගකිව යුතුයි එහෙම බලද්දී.එකගයි
Sri lankan Harbour lease ekata dila thiyenwa pitarata samagamata. annual profit Rs.26 thousand million pitarata samagamata yanne a gena video ekak danna .
මම බලාගෙන හිටියේ මේක ගැන කවද්ද කතා කරන්නේ කියලා..😊
මම වැඩ කරන්නේ H.N.B එකේ, ඔය බිල්ඩින් එක ඉස්සරහ,,ඇත්තටම දුකයි,,Corona වලින් පස්සේ මේක නතර උනා..දැන් තනිකරම හොරැන්ට පාරාදීසයක් 😢දැනුත් ඔය බිල්ඩින් එක බලාගෙන comment කරන්නේ ☹
Oketh atha yata ganu denu athi?e nisa dala giyada danne nai neda?
Gov shoould step in and give it to JHK
by the what is a Supiri welada sankeeranaya
It means shpping malls ...
@@m.m8734 oh lol
Why would JKH want it? They have enough floor space in that area with quite a bit not utilized.
කොළඹ අවලස්සන කරන කැත කලු දැවැන්තයා..රජයට පවරගෙන හෝ වැඩකටයුතු අවසන් කල යුතුයි
😑
පිස්සෙක් තෝ නං
රජයට පවරගන්න 😂 ගොං කතා නොකිය හිටපන්😅
කොළඹ කියන්නේ අපිරිසිදු නගරයක් 🤮
ඔක්කොම කුණු මහජනතාව හිස මතද?.
Me project wagakiwayutthan awadhanaya yomu karala iwara ka wadapiliwalk genawanm kocchra hodaida
රාජගිරියේ අක්කර 2ක ඉඩමක building එකක් හදනවා.baili investment එකෙන් හදනවා කියන්නේ.දැන් tower crane 3ක් තියෙනවා.ඒත් හදන්නේ මොකක් ද කියල කිසිම දෙයක් ප්‍රසිද්ධ කරලා නැ.මිස් එක ගැන හොයල බලන්න පුළුවන් ද.
50 Eewa 3i , 36 ewa 3i. Building 6k
Mokak building 6k
Na, 50F building 4 hadanne othana
නියමයි channel එක
❤️
පාකිස්තානය කියන්නේ දැන් බංකොලොත් රටක් පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට 30 පාරක් විතර ගියා චීනයට වැඩිම ණය තියෙන්නේ පාකිස්තානය එහෙව් පාකිස්තානයට පුළුවන් ද වෙන රටක ආයෝජනය කරන්න පාකිස්තානය අපි වගේම බංකොලොත් රටක්
UN BANCOLOTH NEHE UNGE ARTHIKA yudamaya THORATHURU WENA RATAKATA DENNE NEHE..ME GODANAGILLATATA SALLI AAYOJANAYA KARE RS. WALIN ..USA WALIN AAYOJARAYA KARAANAM AWLAK WENNE NEHE..UDDAMANAYA HINDA COST EKA 3× wuna..me company eka thamai dubai wela wedima building gaanak gahala thiyenne..imran khanwa athulata daapu hinda tamai aarthikaya poddak adu wune
ethakota me building ekh hadana eka nawaththala d thiyenne, meka govement ekenwat hadanne nadda
🙂🙂
Cinnamon Life එකේ වැඩ කරන කාලෙ ඕක ලඟින් යන්නත් බයයි debris වැටෙන නිසා උඩින්
😶😶
boru kiyanna epa bro.
@@maheshjayathunga6071 Ahh bro 😁😁
owa balanna yanna bari da
Idiripath kirima lassanai
Thank you 😍
ඕකේ basement එකේ වතුර පිරිලා මාලුත් ඉන්නවා😅😅. මෙලදි දැලකුත් දාලා තිබ්බා
Meka..jatebeda..thamai
ඒ ගොඩනැගිල්ල ගැන මාත් ගොඩ කාලයක් ඉදන් හොය හොය හිටියේ. ඇයි ඒ ක පාලු කියලා .
I thought this was part of Cinnamon Life..
ඔච්චර කියවන්න දෙයක් නැහැ නෙ .ගිවිසුම්ගත කාලයට හා ලබාදීඇති සහනකාලය අවසන් වනවිටත් ඉදිකිරීම් නිමකර නොමැති නම් නාගරික සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් රජයට පවරාගෙන වැඩ නිමකොට සංවර්ධන කිරීමයි කළයුත්තේ .අලුතින් පත්වන 🧭 මාලිමා රජය මේගැන දැනුම්වත් කරන්න
යහ පාලන කොමිස් කාක්කන්ගෙ බිල්ලක් , ඔය වගේ යහ පාලු කාලෙ අතහැරල දාපු ප්‍රොජෙක්ට්ස් කොච්චර තියෙනවද , තව ටිකෙන් පෝට් සිටියටත් ඕය ටිකම තමයි,,,,,,,🤔🤔😠🤮🤮
එකගයි
යහපාලන, මහින්ද චින්තන කියලා දෙකක් නැහැනේ. Un ඔක්කොම එකයි.
ඉක්මනට හදනවනම් තමයි හොඳ
කොලබ පිටකොටුවේ වීදී , ඒ කියන්නෙ පාරවල් ක්‍රමයෙන් මුස්ලිම් කරනය වෙමින් පවතිනව .
ඒ කියන්නෙ වහාබ්වා දී ආක්‍රමණ වලට නතුවෙමින් පවතිනව .
උදාහරණයක් විදීයට Central road අද මුස්ලිම් නමකින් නම් කරල .
මේ එකක් විතරයි .
පොලිටික්කොන්ට නම් මේව සහජීවනය , නමුත් යතාර්ථය නම් ලෝකෙ ඉස්සර මුස්ලිම් නොවන රටවල්වලට අද වෙමින් පවතින ඉස්ලාම් ආක්‍රමණයේ ලන්කාවෙ වෙන විදීයක් .
Kata kiyannada machan sinhala apita ape rata nathi wegena enne..jathi bede kiyala hithanna epa.eth me sinhalayane ratai
අනිවා ඒක ඇට්ට මේ කාලකන්නි සින්හලයට ඕව පේන්නෙ ටම්බින්ට කියල ඇර ගට්ටමම තමා
@@Devil678-j9j pakisthan udaw kare nattam lankkawa ada LTTE kaarayonge..apita yanna wenne indiyaawata
aluthen ena gov ekata wada thiyenawa karanna😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😬😶😶😶😶🤐🤐🤐🤐🤐
එදා ජනතා විමුක්ති පෙරමුන දෙමල ඩයස්පෝරාවේ සල්ලි මත බඩ පිනුම් ගසමින් 2015 චන්ද්‍රිකා සමග යසපාලනය පිහිටුවා මහීන්ද පරාජයකර රටම වැඩබිමක් කල කොන්තරාත් කරැවන්ට ගෙවන්නට තිබු මුදල් අතුරැදහන් වුවන්ගේ කොමසාරිස් කාර්යාල පනත පාර්ලිමේන්තුවේ දී ජනතා විමුක්ති පේරමුනේ හා දේමල සන්ධානයි හා මුස්ලිම් කොන්ගසයේ මන්ත්‍රීවරුනගේ අනුගහයෙන් සම්මතකරගෙන භාණ්ඩාගාරයේ තිබු සිංහල බහුතර ජනතාවගේ මුදල් යටිමඩි ගසාගන්නවාට අමතරව ඒ හරහා මරාගෙන මැරැණ තස්තවාදීන්ගේ
මහවීරැ පවුල්වලට දුන්නේ නැත්නම් අද ලංකාව ලෝව දියුණුම රටක තත්වයට පත්ව ඇත්තේය
ඇමරිකානු බිතානය ඔස්ට්‍රේලියානු යුරොපීය හා
කැනඩාවේ ඩයස්පෝරාවේ සල්ලිකාරයින්ට1995 සිට 2018 වෙනකන් ඉන්න වුනා ලෝකු සුපර්මාකට් එකක් කැනඩාවේ හදන්න. එයට හෙතුව ඊට පෙර මොවුන් කර ඇත්තේ ලංකාවේ මිනිමරන්න මුදල් දීල එල්ටීටීඊයට. අහිංසක දෙමළ මිනිසුන් දාඩිය මහන්සියෙන් හරි හම්බ කරන මුදල් ඔවුන්ට හා ඔවුන්ගේ දරැවන් වීෂයෙහි මරණිය තර්ජන කරමින් ඩයස්පෝරාවේ සංවිධානාත්මක ගිණුම්වලට දමාගනුයේ සමාජ සුබසාදනය යන පිරැවටයෙන් වසා වුවද සැබැවින්ම සිදුවනුයේ කැනඩාවේ සිටින දේශපාලඤයන්ගේ පමණක් නොව කැනඩා අගමැතිගේ මැතිවරණ වැඩවලට පමණක් නොව ඇමරිකාවේ ඩෝනල්ඩ් ටරම්ට්ගේ පුතිවාදීන් සදහාද එම කැනඩා හා ඇමරිකාව තුල වෙසෙන දෙමළ ජනතාව බියට හා පිහිවලින් කපා ලේ වගුරැවා මරණ තර්ජනය කර ලබාගත් මුදල් යෙදවුයේ අත දිගහැරය. එයට පුතිචාර ලෙස එම දේශපාලකයන් තමන්ට අවශ්‍ය ලෙස මෙහෙයවනුයේ ඇමරිකානු හා කැනඩානු සුදු ජනතාවගේද මානවසිමිකම් හා අයිතිවාසිකම් කණ්ඨනය කරන තස්ථවාදීන් ලෙස වුවද ඇමරිකානු හා කැනඩා පර්ලිමේන්තු හා අල්ලස් හා දුෂන විරෝධි රාජ්‍ය යාන්ත්‍රනය හා අධිකරණයද නිහඩය දේමළ ඩයස්පෝරාවේ පාතාල කියාකාරිත්වය මැඩ පැවැත්වීමට මෙය කැනඩාවේ වෙසෙන දෙමළ ජනතාවගේ දැරිවියන්ද මෙම දොමල ඩයස්පෝරාවේ මැරකණ්ඩාරම් අතින් දුෂනය වනුයේ ඇමරිකානු හෝ කැනඩා නිති අංශවලට දැන්විමට කටයුතු කලහොත් මරාදමන බවට තර්ජනයද සමගිණි.
2015 වෙනකක් මුන්ට සල්ලිගන්න බැරිවුනා රාජපක්ෂනම් දෙවිවරැ විසින් මීනිමරන්න මුදල්දිමේ සංවිධාන තස්ථවාදි සංවිධාන ලේස තහනම්කර තිබු නිසා 2015 දි කුටලේස රාජපක්ෂ දෙවිවරැන්ගෙන් රට වංචා සහගතව පැහැරගෙන තහනම් තස්ථවාදී සංවිධාන වල තහනම ඉවත්කල නිසා 2018 වන විට හිරවී පැවති මුදල් ගැනිමට මිනිමරැ සංවිධාන වලට හැකි වුවද ඒ වනවිට ලංකාවේ මිනිමරන්න මුදල් දීමට එල්ටීටීඊය නොතිබු බැවින් මුස්ලිම් කල්ලියක් යොදවා යාපනයේ දෙමල කාන්තාවක් යොදාගෙන ජනතා විමුක්ති පෙරමුණේ දෙශපාලන මණ්ඩල සභිකයන්ද යොදාගෙන පස්කු බෝම්බය පුපුරවන්නේ රටම අස්ථාවර කර රාජපක්ෂ දෙවිවරැ විනාශකිරිමේ පරම අභිලාෂය පෙරදැරිවය.
එය හෙලිවු පසු 2019 මෑතිවරණයෙන් රාජපක්ෂවරැ පරාජය කිරීමට පාස්කු පහාරය සදහා අඩිතාලම දැමු නිසාන්ත සිල්වා කන්දප්පා යොදවා ලේ වැගිරීමක් කර උත්සහගත්තද අවසන් මොහොතේ එය හකුලාගෙන මේරටින් සුවිසර්ලන්තයට පනිනුයේ විශාල ජන්ද පරතරයකින් රාජපක්ෂ වරැන්ව ඔසවා තැබීමට මෙරට ජනතාව කටයුතු කල නිසාය.
ඉන්පසු ගානියා බැරිස්ටර් රාජීත සෙනාරත්න හා ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල ජාතික සංවිධාන යෝදවා කොරෝනා උවදුරද ආතිශයෝක්තියේන් උදුප්පා දක්වමින් රාජපක්ෂ වරැන් කරන වැඩ වලට අකුල් හෙලනු ලැබුවේ සෞඛ්‍ය අංශ හා මැතිවරණ කොමිසමද යෝදාගෙනය. එයින්ද විශිෂ්ඨ ජයක් වාර්තා ගතකර රාජපක්ෂ වරැන්ව ඔසවා තැබීමට ජනතාව පෙලගැසීම නයාට අදුකොල මෙන් වු නිසාම සිංහල ජනතාව හා දෙමල හින්දු ජනතාව සිංහල හින්දු අවුරැද්දක් පාදක කරගෙන මරාදමනු සදහා මැලේසියාවේ දෙමල ඩයස්පෝරාවට සම්බන්ද පිරිස් යොදවා විෂ සහිත පෝල්තේල් ගෙනාවේ දෙමල ඩයස්පෝරාව සිංහල විරෝධි පමනක් නොව දෙමල මිනිසුන් හින්දු වීමටද විරැද්ද බව ලෝවටම පසක් කරමිනි.
ජෝබයිඩන් දිනවීම සදහා හා ටුම්ටි පරාජය කරනු සදහා මුදල් සෝයා ගැනීමට එල්ටීටීඊය සතුව තිබු නැවි ලංකාව අසලට ගෙනවිත් ගිනිතබා වීනාශ කරනුයේ ක්ණිකව රක්ශණ වන්දි සමග විනාශ වු නැව තුට්ටු දෙකට යකඩවලට වීකුනා ගෙන එම මුදල් යොදවා ඇමරිකානු ජනතා උවමනාව සගවා වංචාසහගතව ජෝබයිඩන් ඉදිරියට දමා කමලාහසන්ට ඇමරිකානු බලධිකාරිය පැවරිම සදහා හා යුක්රේන යුද්ධය කියමින් අවිආයුධ සංචිත හිගකරමින් විශාල ලේස ඇමරිකානු මුදල් යටිමඩි ගසා ගැනීම සදහාය.
ඒ ඇමරිකානු බලයද ගෙන නිතිඅංශයද අකර්මන්ය කර බලපෑම්කරමින් අරගලය කරනුයේද දෙමල ඩරස්පෝරාව මේ රටේ දෙමල හින්දු සංස්කෘතිය හා සිංහල බෞද්ධ හා කතෝලික සංස්කෘතිය විනාශයට පත්කරනුයේ කල්ලි කණ්ඩායම් සදහා මුදල් සපයමින් ගැටුම් නිර්මාණය කරමිණි
බයියා detected 😂
😂 me monada Kiyanne
Demala dauporawa lu 😂
JVP lu
වෙන්දේසියට දමා අදාල පාඩු අයෝඡකයින් ගෙන් අය කර ගත යුතුය.🤣
Oke mn weda kr fire line kr
😢 මම ඕකෙ ගොඩක් කල් වැඩ කළා
Math investment kara. Sali naha අන්තිමට
මොනවාට ද සල්ලි දැම්මෙ?
@@kickasTV man hithanne apartment ekak ganna salli dala athi
😶
@@muazunais2378 පව් වැඩේ
@@kickasTV mmm ow godak lankawe apartments ohoma thamai sell karanne,
Hadanna kalin photos videos pennanawa mehama thamai apartment eka enne kiyala itapasss salli aran thamai hadanne
පාස්කු ප්‍රහාරය නොවැලැක්විය හැකි ලෙස අර්ත දක්වන්නේ මන්ද?
76 වසරක සාපය කියලා colombo photo එක දාපු එකා මේක දැක්කේ නැද්ද 😂
OKKOMA HORU MALLi
රට් විකුණපු තැන් ඔක්කොම පබ්ලික් කලොත් හොදයි.76 වසරෙ කෙරුවාව වහල්ලුන්ට දකින්න අන්ද බිහිරි නැති අයවත්😢 තේරුම් ගනී..
Take over government this project
අපිට තවත් 3M විතර ගන්න තියනවා
Backgroud sound වැඩී
Thank you ඔයාගේ feedback එකට..next විඩියෝ එකේ ඉදලා background sound අඩු කරන්නම්♥️
ඕකේ ටවර් ක්‍රේන් එක හයි කරෙත් මම.
ගෝඨා,මහින්ද, රනිල් කරපු අපරාධ මේවා..
මහින්ද නැට්ටම් අදට් කොලබ තනි මුඩුක්කු ටිකක් උට්ටො නිකන් නොදන්න රෙද්දවල් නොකිය ඉදම් 😂
මහින්ද 2015-20 ත් හිටියනං මොකක් හරි ගේමක් ගහලා ඔය වගේ සුපිරි project ගොඩක් ඉවර කරනවා. යහපාලන කාලකන්නි තමයි සේරම දේවල් නවත්තලා දැම්මේ. අදටත් ලොකු උත්සව තියලා open කරන projects හැම එකක්ම වගේ පටන් අරන් තියෙන්නේ මහින්ද නිසා ඒ කාලේ 😅😅
$125M owa hadanna ba
5 people's died to this building 🥹🫵🏻
රාජපක්ෂ ඉඩම් විකිණන කාලෙදී පටන් ගන්න ඇති පකිස්ථාන් ඩීල් කාරයන් ගානක් ගහගෙන පනින්න
අති අනෙ ලන්කාවෙ ඉඩම් අර කතරගම මයියන්ගනය අනුරාධපුර මිහින්තලේ මල් කඩ වතුර බොතල් පොල්පලා බෙලි සනවරා ඒ පානය විකුණන්න දුප්පත් මිනිසුන්ට නගර සභාවෙන් එ බඩු එක්ක කඩා විනාශ කර ඉවත් කලා ,
අනෙ දුප්පත් මිනිසුන්ට වෙච්ච දෙයක්
Oken hora kawa ambaneta
😢
ඕවගේ ගොඩක් ගොඩනැගිලා තියෙනවා දැන් අත් ඇරලා දාලා ඔය හරක් ගලා කරන්න වෙන්නේ
10/9/24 .......බුද්ධි අංස වාර්තාව ......සජිත් පේමදාස චන්ද 60% ගන්නවා .........අනිත් අය ඉතිරි 40% බෙදාගන්නවා ...RUclips වල මාලිමා කොල්ලන්ට පිස්සු හැදිලා .......අහෝ දුකකි
පිස්සුද බං අසහනයද
කොමිස් එක ගත්තට පස්සේ ඕක හැදුවත් එකයි නැතත් එකයි.. ඔය ලමයි ගෙදර යන්න..😂
2010/2015 karapu godak project 2015 awa government eka vinasa karala demma 🥲
ඕකයි ඇත්ත. මහින්ද කොච්චර හොරා කෑවත් මිනිහා නොහිටින්න අදත් කොළඹ මුඩුක්කු ගොඩක් විතරයි
We need shelter not malls . New president will decide.
😢😢😢😢😢😢😢
Pakistan හිගන්නන්ට ලංකාවේ building හදන්න දෙන තරමට ලංකාව බංකොලොත් වෙලා.😂😂😂😂😂😂😂😂😂😂
තවත් රටක් තවත් රටක contraction කරනවා කියන්නේ එකෙන් කියන්නේ ඒ රට අපේ රටට වඩා ඒ රට දනවත් සහ දියුණුයි කියන එකයි...
Hingannu kiyanne kawda..lankaawa thami madaperadige ;cheeneta passe wedima building hadala thiyenne pakisthan
ගිවිසුම අවසන් කළාම හරියනවද..ඒවාඉවත් කිරීමට විශාල මුදලක් ජපනතාව ගෙන් හූර කනව.
යකො ජනතාවගෙ සල්ලි ඔයි.කො පාලකයො බලදාරින් නිලදාරින් මැරිලාද 😢
නම දාලා තියෙන්නෙ පකිස්තාන් නම් අහන්න දෙයක් නෑ ඉන්දියාවෙන් කටුව ගහල ඇත්තෙ ඉන්දියාවට හික් ගෑවෙන්න ලංකාවේ තම්බියෙක් ඕක අරගෙන ඉන්දියාවට හික් ගාවපල්ලකො
ඇයි ඕක ගන්න පුලුවම් කොන කපපු උන්ට විතරද 😢😂
@@Devil678-j9j උබ ගන්නද හදන්නෙ
@@Devil678-j9j thota ganna puluwanda wesige putho?
අපොයි . ඔය වගේ ටවර් කීයක් ද කොළඹම විතරක්. අපරාදේ සල්ලි. ඔය සල්ලි වලින් දුෂ්කර පළාත් වල පාලම් කීයක් හදන්න පුලුවන් ද .
Tawa monawada tiyenne
😢