නංගියි මායි එක්ක මාළු බිරියානි හදමු 😋|My Day Vlog

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 58

  • @PiyumiShashikala-w5y
    @PiyumiShashikala-w5y 10 месяцев назад +2

    Attatama supirii oyage face creem ekai body lotion ekai❤marama wenasak thiinaw

  • @hansinikeshala3885
    @hansinikeshala3885 10 месяцев назад +1

    කොන්ඩේ ගැන කතා කරන්න එපා 😂😂😂😂 ඕක ලෙඩක් ආදරෙයි නංගි හරිම ලස්සනයි vedio... සාරියක් ඇදලා innwa blnn asai

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 месяцев назад +3

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @ChandimaThennakoon-h5f
    @ChandimaThennakoon-h5f 10 месяцев назад +3

    Akki vlog eka lassani ❤

  • @wimukthisasidu2561
    @wimukthisasidu2561 10 месяцев назад +2

    ඔයානමි නියමයි අක්කද‌ නංගිද දන්නේ නැහැ මට 19 යි තරහ කාරයෝ මතක් කරලා වංගෙඩියෙන් කොටනවා කියපු හැටි හරිම ශොක් මාත් එහෙමයි තරහ කාරයෝ මත කරලා මිරිස් අබරනවා හිටියම ඇත්ත කතා කරන ඔයා වගේ අයට මම හරිම ආසයි ❤

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 10 месяцев назад +3

    Chef shashii❤

  • @PMM2920
    @PMM2920 10 месяцев назад +7

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නංගා. ඒ වගේම ඔයත් ලස්සනයි. ආයෙමත් ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්න. බුදු සරණයි ඔයාට.❤😍❤

  • @nethmathisari
    @nethmathisari 10 месяцев назад +2

    Oyata straight hair eka Lassanai Akki ❤

  • @Nimmi-w5v
    @Nimmi-w5v 10 месяцев назад +8

    ලස්සන ලමයෝ...😘😘❤️

    • @RS_Life
      @RS_Life  10 месяцев назад +1

      Hii❤❤

  • @nishadinishadi1667
    @nishadinishadi1667 10 месяцев назад +4

    Lassanai akki adath vefoi eka😘❤️

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 10 месяцев назад +3

    🥺🥰

  • @SamarakoonAnusha
    @SamarakoonAnusha 10 месяцев назад +1

    Nice video ❤❤❤❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 10 месяцев назад +3

    කර්ලි හෙයා එක ලස්සනයි අක්කි❤❤❤❤❤❤❤❤❤❤

  • @poornikavindya9496
    @poornikavindya9496 10 месяцев назад +1

    😍❤

  • @NOHALBANDARA-w2b
    @NOHALBANDARA-w2b 9 месяцев назад

    Oyath ekka vaha keewath rasai nanga i love you

  • @dahamisaumya6532
    @dahamisaumya6532 10 месяцев назад +5

    ❤❤

  • @ChandanaSanjeewa-s3h
    @ChandanaSanjeewa-s3h 10 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @niroshanikumari161
    @niroshanikumari161 10 месяцев назад +1

    Oya use karana suppliment මොනවාද

  • @ManoshiSenevirathna-rd1ro
    @ManoshiSenevirathna-rd1ro 10 месяцев назад +4

    මේ නංගි පබිලිස් මහත්තයාගේ මිණිබිරියක්ද කොහේදෝ😂😂😂😂😂😂😂😂

  • @Ghjkgdghkjgn57
    @Ghjkgdghkjgn57 10 месяцев назад +11

    කෑම හදන චැනල් එකක් කරානම් හරී 😗

    • @RS_Life
      @RS_Life  10 месяцев назад

      😅❤

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 10 месяцев назад +1

    kemadasa ,❤❤❤❤❤❤❤❤❤

  • @hasinimishendra5204
    @hasinimishendra5204 10 месяцев назад +1

    ❤️🙃🤗

  • @dilmimalshamarambage
    @dilmimalshamarambage 10 месяцев назад +21

    කෑම තියන නිසා මම ඔයාගෙ vlog හොය හොයා බලනවා 😁😁😀🙈

  • @mgdinesh8645
    @mgdinesh8645 10 месяцев назад +2

    යකෝ කොලෙස්ට්‍රොල් කීවා නේද ආයේ කවදාවත් රයිස් කොත්තු කන්නේ නෑ කීවේ අම්මෝහ් 😂😂

  • @Nimmi-w5v
    @Nimmi-w5v 10 месяцев назад +9

    මාත් ආසයි කොන්ඩෙ කර්ල් කරන්න...ඔයාටත් ලස්සනට තියෙයි...🥰😍

    • @RS_Life
      @RS_Life  10 месяцев назад +1

      Karamu ehenam❤😊

    • @Nimmi-w5v
      @Nimmi-w5v 10 месяцев назад

      @@RS_Life ❤️❤️

  • @mashi2444
    @mashi2444 10 месяцев назад +1

    නන්ගී ආයේ බිරියානී හදද්දී අනිවාර්යයෙන්ම ගී කොත්තමල්ලි කොළ මින්චි කොළ අනිවාර්යයෙන් දාන්න නැත්තන් රසක් නැහැ.මී කිරි ඔය ඔක්කෝම දාලා හදන්න මමනම් පුදුම ආස කෑමක් බිරියානී.ඔක්කෝම බිරියානී කාලා තියනවා තාම පෝක් බිරියානී කාලා නැහැ හදලා බලනවා දවසක.❤❤❤❤❤

  • @Rashani_nav
    @Rashani_nav 10 месяцев назад +10

    මාත් ලස්සන පිම්බුන කර්ල් කොණ්ඩයක් තිබිලා ඒක ෆර්ම් කරලා ඒ හදපු කොණ්ඩේ කොටටම ලේයර් කරලා දැන් ස්ට්‍රේට් කරලා තියෙන්නේ.ඒත් මටත් දැන් හිතෙනවා ආයේ කොණ්ඩේ ක්‍රේරේල් කලා නම් හොදයි කියලා ...අක්කි කොණ්ඩේ හැදුවොත් අනිවාර්යයෙන් වීඩියෝ එකක් ඕනි

  • @GayaniMaduwanthi-x6s
    @GayaniMaduwanthi-x6s 10 месяцев назад +1

    නංගි මම ඉන්නෙ සවුදි වල ෆියෝරි cream eka මෙහෙට ගෙන්න ගන්න බැරිද.....

  • @Tharika-k4v
    @Tharika-k4v 10 месяцев назад +1

    Nangi oyage video balanna asai kemane hama ekema😅😅😅

  • @gayathrikamadushani5877
    @gayathrikamadushani5877 10 месяцев назад +2

    New year lan unama ekatath fiyory offers dennkoo ❤🥺

  • @IndikaPradeep-rz6fc
    @IndikaPradeep-rz6fc 10 месяцев назад +35

    පුදුම කෑමක්නෙ කන්නෙ 😅

  • @rashmisilva3188
    @rashmisilva3188 10 месяцев назад +6

    Cholesterol kiwwa neda yaku...😂 kana kamak akke🤣

  • @nadunnadun8658
    @nadunnadun8658 10 месяцев назад +1

    ගොඩක් හොදයි ලෙඩ වලට, 😇ජය වේවා

  • @shashimagayathri8570
    @shashimagayathri8570 10 месяцев назад +1

    Me hotz eke fb wala page ekk nadda

  • @LovewithUniverse1111
    @LovewithUniverse1111 10 месяцев назад +1

    Reply nane whtsaap no eka ...😢

  • @ShanthiFrenando-v1y
    @ShanthiFrenando-v1y 10 месяцев назад +1

    Lips Bam aka kiuada akka

  • @Hirudumi1234
    @Hirudumi1234 10 месяцев назад +7

    මේ ශශී සොස් එක ගත්ත අයගේ පේජ් එකක් නැද්ද ෆේස්බුක්

  • @menolisathsarani8241
    @menolisathsarani8241 10 месяцев назад +2

    Curl krnn ep konde iwrai 😑😑

  • @sandunichathurika661
    @sandunichathurika661 10 месяцев назад +2

    මේ cream use krna aya results dagena ynnko me comments ekt?

    • @gayathrikamadushani5877
      @gayathrikamadushani5877 10 месяцев назад +1

      Best 💗

    • @chamimanodya4181
      @chamimanodya4181 10 месяцев назад +1

      Use krnw face eka mmt.2 nd ek oder kala .podi wensak tye.heby sathi dekemnm result awe nh himin himin enwa result hody matanm.anith ayath kiynn

    • @sandunichathurika661
      @sandunichathurika661 10 месяцев назад +1

      @@chamimanodya4181 mkkd oyg skin type ek?oily wenwad muna meka gewama

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 10 месяцев назад +1

      Math use kara 3 months..best mata nan..

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 10 месяцев назад +1

    Ane man godaa mg danam oyagen reply nane ane.

  • @saranya549
    @saranya549 10 месяцев назад +3

    mn thma tik tok eke eye brow eka gna kiyla comment kle🩷🩷

  • @prasadsameera9787
    @prasadsameera9787 10 месяцев назад +1

    akke whatappp eka wada karan na ne

  • @prasadsameera9787
    @prasadsameera9787 10 месяцев назад +5

    akke oyage whataapp num wada na ne

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 10 месяцев назад +1

    ❤❤❤❤❤