Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ධනුවට කියන්නැද්ද අනේ මහත්තයෝ රට යන්න පුලුවන්ද කියලා කියන්නකො ඔබතුමාගේ හැම විඩියෝ එකක්ම මම බලනවා ඔබතුමාට දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඛුදුසරනයි
ලග්නය ධනු, දෙවැන්න අධිපති ශනි, 8 වෙන්නේ සිටීම ධනය නාස්ති වන පිහිටීමක් ද?
තුලා ලග්නේ දෙවැන්නාදිපති 11 ඉන්නවා රාහු ගුරු සමග...(සිංහ රශියේ)
Theruwan saranaii !!!
මම වශ්ච්ක කේ 2, සි බු 3, ර 4, ච 5, රා 8,( ශ )(කු )11, (ගු )12
0ba thuma kiyana dewal harima wedagath.mama kanya lagne.ravi, buda , rahu 2. sekuru senasuru sadu 3.kethu 8.mata den ravi maha dasawa.mage ravi 22 derkanadipathi.ape bohoma amaruwen jeevethe gene yanne.lotharei wasanawak theyeweda kiyala bala poroththu wenawa.mata hari yaweda?
සිංහ ලග්නය 2 අදිපති බුද 12 ඉන්නවා රවි සමග
Meena lagne 2 guru kethu.කොච්චර sali lebunath mage athe ne..kuja 6. sikuru chandra. ravi 4..shani5 buda 3...හැමදාම rata...salith ne...කිසිදු දෙයක් hariyan ne 😢😢😢..
කටක ලග්නය 11 වැන්න 7 වැන්නෙ ගුරු එක්ක ඒක කොහොමද බලපාන්නෙ
මේශ ලග්නයේ සිකුරු බෙරන නැකතේ 4 පාදයේ බුද සමග (අස්විද නැකතේ 2 පාදයේ ) ලග්න බාවයේ තැන්පත් වීම ලැබීම් කොහොමද මහත්මයා 🙏🙏🙏
කටක ලග්නය 2 වැන්නේ කෙතු පිහිටනවා _දෙවැන්නාධිපති රවි 12 වැන්නේ පිහිටීම කොහොමද
භාව කේන්ද්‍රය පිළිබඳව පැහැදිලි කරන්න පුළුවන්ද?
සර් මම මිතුන ලග්නෙ රෙහෙණ 03 පාදය..මීන නවංශකය..01-නැ02-නැ03-නැ04-රාහු05නැ06-නැ07ගුරැ,බුද08කුජ,රවි09ශනි,සිකුරැ10කෙතු11නැ12චන්ද්‍රයා..යන්නෙ ගුරැ මහ දශාව..(බුද64.22සිකුරැ) කොහොමද කියන්නකෝ සර්.
Mama kataka 2 buda guru Sikuru dawanna adipathi Ravi kuja lagnaya ma hata kuja Maha dasawe buda athuru dasawa gaman Karai danaya sambanda suba a suba danaganimata kamathi mawan Vidio damema sambandawa sthuthi🙏🙏🙏
මගෙ කේන්දර දෙකක් බලන්න මුදල් තැන්පත් කරල මාස දෙකක් වෙනව
මමත්.3ක් බලන්න මුදල් තැන්පත් කරලා මාසයක් වෙනවා
මම තුලා ලග්නය. කුජ 9 වැන්නේ සිටි. ගුරු 2වැන්නේ සිටි. 6වැන්නේ ර.ඛු.කේතු සිටි 7වැන්නේ සිකුරු. ශනී 3. ච 4. රා 12. මම රිමාන්ඞ් කලා. උසාවි නඩු යනවා. නමුත් මම වැරදි කරලා නෑ.
ච 4 කුජ 9 ඉඩම් දේපල නඩුවක් ද
@@Mrbestt මම ඔබ තුමාගෙන් මගේ මිනිබිරිය ගැන කේන්දරය ඛලා ගත්තා 19.11.2023දී ඒ දැරිවිව අම්මා හා ආච්චිගේ හිරිහැර වලින් මුදවා ගැනීමට ක්‍රියාකරන නිසා තමයි මට අද සියලූම කරදර ආවේ උසාවි දිනය ජූලි 31 දිනය දැනට මටයි මිනිබිරිය ටයි ජය පැත්තට තියෙනවා..තාත්තා මිය ගිහින්. මම තමයි එකම ආරක්ෂකයා ඒ දැරියගේ. ඒදුෂ්ඨ ආච්චි හා මවගෙන් බේරා ගැනිමයි මා කරන්නේ. ඒ ප්රස්නයටයි මා පැටලි සිටින්නේ.
මගේ මිනිබිරියව ඇගේ මව හා ආච්චි විසින් හිරිහැරයට ලක් කිරීම. ඊට මැදිහත් වීම තමයි. හේතුව එයාලා එය සගවනවා. මම එය හෙලිකර ඇයව බේරා ගැනීමට යෑම නිසා තමයි උසාවී යන්නත් වූනේ ඒ නිසා මගේ පවුලත් කැඩූනා. කෙසේ හෝ ඇයව බේරා ජීවිතයක් ලබා දෙනවා. දැනට මා හා මිනිබිරියගේ පැත්තට වාසි වේගන යනවා. මමත් මිනිබිරියත්. එක පැත්තක මගේ බිරිඳත් දුවත් අනික් පැත්තක.
Sir mn kataka mage Ravi 10 shani Buda samaga mta kokomada danaya?
මහත්මයා වෘෂ්චික ලග්න හිමියෙකුගෙ දෙවැන්නාධිපති ගුරු 3න් වැන්නෙ (ගුරු මකර රාශියේ නීච) ශනි සමග (ශනි මකර රාශියේ සක්ෂේත්ර) සිටීම කොහොමද? ගුරු ග්‍රහයා නීච වීම ධනයට හොඳයි කියන එක සත්‍යක් ද? දෙවැන්නාධිපති නීච වී සිටින, නීච ග්‍රහයාගෙ (ගුරු ග්‍රහයාගේ) මහා දශා කාලය වෘෂ්චික ලග්න හිමියෙකුට කොහොමද?
ගුරු නීච වීම හොදයි කියපු කෙනාට මානසික රෝගයක් ඇති 😔
ඒක තමයි හැබැයි එහෙම වීඩියෝ තිබෙනවා මහත්මයා 😅 මම එවන්නන් ඔබතුමාට
@@Mrbestt WhatsApp වලින් මම මේ දැන් එව්වා එහෙම කියල තියෙන වීඩියෝවක්
@@inkybinky88 මම එහෙම බලන්නේ නෑ මිස්. මම පොත් වල තියන දේවල් කියවලා කෝස් කරලා ඉගනගන ආපු කෙනෙක් නෙවෙයි. අහබු සිදුවීමකින් පස්සේ තමයි මම කේන්දර බලන්නේ. ඒ නිසා ඒවා බලල මගේ මානසික ශක්තිය මම අඩුකරගන්න ආස නෑ. ඒත් ස්තුතියි එව්වට 🙏🙏
@@Mrbestt ඔව් ඔබතුමාගෙන් මම මගෙ පවුලෙ හැමෝගෙම හඳහන් බලල තියෙනවනෙ, අනික් අයට වඩා 100% හරි දේ තමයි ඔබතුමා කිව්වෙ…🙏🙏
Mage ravi and buda 2 kotuwe mage lagnaya urchika rahu 11 kotuwe birth day 1969 12 26 morning 4 25 baddegama
මාම කාටක ලාග්නයෙ ලග්නඩි පතියා ඩෙවෙන්යෙ ඩෙවන්ඩඩි පතිය ලග්නය චන්ඩ්ර්ය රහු සෙනසුරු අක ඩෙවෙන්යෙ සල්ලි හබ උනට ඉතුරු කරන්න අමරුඉ
Mituna lagnaya asvida nakatha 1sikuru 2ravi kuja buda 5kathu shani 8guru 11chandraya rahu dan aurudu 5 tessa karana kise dayak hariyana mokadda hetuwa
දෙවැනිනාදිපති දෙකේම සිටයම කොහොමද
කටක ලගනය
Man mithuna mage sadu 12wenne balawathwa inna kotath hoda nedda
රෙහෙන හෝ කැති නැකතේ වෙන්න පුළුවන් හොස්පිටල් එකක හෝ හොටෙල් එකක ජොබ් කරන්න පුළුවන් රටකට ගිහින්
සමහර චැනල්වල තියෙන්නෙ කෝටිගනනින් ලැබෙනව කියල.පිස්සු තමයි...