රාජ කුමරියකට, දියට බැසීමට - සළුපිලි කුමට?

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 723

  • @DilmiWeerasinghe
    @DilmiWeerasinghe 29 дней назад +2

    සිනමාවට ලැබුණු තෑග්ගක් මේ කටහඬ . ඉදිරියට අලුත් නිර්මාණ රැසකින් හඬ අහන්න ලැබෙයි කියා විශ්වාස කරනවා. සම්මානනිය ගායනයක් වේවායි සුභ පතනවා . අති විශිෂ්ටයි ❤

  • @amilapriyadarshana4061
    @amilapriyadarshana4061 Год назад +1864

    මේ නිලිය ගෙ අමුතුම ලස්සනක් තියෙනව ලංකාවෙ පෙනුම තියෙන ගැහැණියක් තලෙලු හම ලස්සන හිනාව 😍😍😍

  • @ahinsapremasiri9667
    @ahinsapremasiri9667 25 дней назад +2

    මේ තරම් මිහිරි ගීතයක් 🌼
    නුවන්ධිකා පපුවටම දැනෙන ගායනයක්. සංගීත නිර්මාණය පද රචනයත් එහෙමයි. මගෙ හදවතේ ගීතය බවට පත් උනා ❤

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 Год назад +201

    නිරැවත් නොවී නිරැවතින් බව හැඟෙන ආකාරයට දර්ශන මාලාව නියමෙට අරගෙන තියනවා,මට නම් හැඟෙන්නෙම නිරැවතින් රඟපෑව බවයි.අධ්‍යක්ෂනය,රඟපෑම,කැමරාව සහ එඩිටින් නියමයි සෝමරත්න අය්යා,පුලුල් තිරයේ බලල රස විඳින්නනම් ලංකාවටම එන්න ඕනෙ...

    • @anandika4567
      @anandika4567 7 месяцев назад +1

      ඔව් ලංකාවට යන්න ඕනෑ මේ film එක් බලනත් එක කොපමණ කාලයක් තිරගත වෙයිද දන් නැ නේ ❤❤❤

  • @E_r_o
    @E_r_o 5 месяцев назад +10

    මං නම් අඳුරගත්තා මේ නුවන්ධිකා කියලා... 😎 අපෙ ප්‍රවීණ ගායිකාවන් ගෙ වගෙ ඇහුන ගමන් හිත පිරෙන කිසි අඩුවක් නොදැනෙන ප්‍රතිභාපූර්ණ කටහඬක් . ඔය හඬින් තව අලුත් දේවල් ගේන්න අපිට 🙏❤

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf Год назад +313

    තාත්තගේ අඩුව මකන්න සුපිරිම පුත්තු දෙන්නෙක් හදපු සුපිරිම තාත්තා කෙනෙක් ඔබතුමාට නිවන්

  • @wasantikumari8885
    @wasantikumari8885 Год назад +431

    හරිම ලස්සනයි මෙච්චර ලස්සන චිත්‍රපටියක්. රගපාලා ඒක තමන්ගෙ දෙනෙතින් බලන්න වරම් නැතුව දිවි මඬලින් සමුගත් ජැක්සන් ඇන්තනී මහාතාට.නිවන් සුව ලැබේවා

  • @sriyaninawarathna6445
    @sriyaninawarathna6445 6 месяцев назад +9

    නුවන්දිකා කොච්චර ඇහුවත් මදි මාර ලස්සනයි සම්මාන ලැබෙන වා ශුවර් ..

  • @irangasamarasinghe
    @irangasamarasinghe 7 месяцев назад +259

    නව පරපුරේ කෝකිලාවිය .. සුබ පැතුම් නුවන්ධිකා ❤
    සම්මාන පිට සම්මාන ලැබේවා ඔබේ හැකියාවට!

    • @nuwandhikasenarathna6231
      @nuwandhikasenarathna6231 7 месяцев назад +12

    • @dilki6525
      @dilki6525 7 месяцев назад

      ​@@nuwandhikasenarathna6231me nuwandhika akkamada . Fan account ekakda

    • @Photo_doctor
      @Photo_doctor 7 месяцев назад

      ​@@nuwandhikasenarathna6231 ඔයාගෙද කටහඬ? 😍

  • @AnugiSandamila
    @AnugiSandamila 6 месяцев назад +3

    මේ සින්දුව හරිම ලස්සනයි...ඇත්තටම හිත නිවන භාවනාවක්..මනසට හරිම සහනයක් දැනෙනවා,මේක බලනකොට..

  • @geethmawijewardane8935
    @geethmawijewardane8935 7 месяцев назад +81

    අඩේ ඒ ගායනය... සීතල ජලය වගේම දැනුණා ගායනය 👌🎤❤

  • @YasasniManage
    @YasasniManage 7 месяцев назад +77

    අහපු වාර ගනනත් මතක නැති තරම්.. කටහඬ ඔලුවෙන් අයින් වෙන්නෙම නැහැ. අතිවිශිෂ්ටම ගායනයක් නුවන්ධිකා 🔥
    පද රචනය 🔥 සංගීතය 🔥

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 8 месяцев назад +55

    නිලියට හරිම අමුතූ ලස්සනක් තියෙන්නේ ❤

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 6 месяцев назад +13

    සෝමරත්න දිසානායක මහතා ණෙනි මේ විශිෂ්ට නිර්මාණය ට මාගේ උණුසුම් සුභ පැතුම් ❤❤❤ සූරිය අරණ නැවත වරක් මතකයට නැගුනා

  • @Universetothemind
    @Universetothemind Год назад +256

    නුවන්ධිකාගෙ තියුණු හඬත්,
    රූප දර්ශණයත්,
    කුමරියගේ රංගනයත්,
    පැණ 3 ට විසඳුමත් දෙන ගීතයත් සිතට බැඳෙන්නෙ කොන්දේසි විරහිතව.
    "කියවා ඉවර කළ නොහැකි තරම් සංකීර්ණ වූ ගැහැණිය නම් වූ පොතත්, සොබාදහමත් එකතු වෙන තැන කොයි තරම් සුන්දර ද?"

  • @gayani.liyanage
    @gayani.liyanage 6 месяцев назад +5

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නම් නැ. නුවන්ධිකා අක්කගෙන් අති ඉස්තරම්ම ගායනයක් ඒක හදවතටම කාවදිනවා ❤

  • @dananjayagomez6108
    @dananjayagomez6108 6 месяцев назад +6

    cristal clear voice කියන්නෙ මේකට❤❤❤❤❤

  • @Ashani.w
    @Ashani.w 7 месяцев назад +59

    Wow ඒ වොයිස් එකහ්..🥺😍
    ගැයුම් නම් ගැයුම්... 🔥
    අතිවිශිෂ්ටයි නුවන්ධිකා👏❤

    • @ruwanibandaranayaka
      @ruwanibandaranayaka 6 месяцев назад +2

      අපේ මයුරපාද යේ දියමන්තිය.. Nuwanthika නංගී.

  • @yasirunelshan860
    @yasirunelshan860 Год назад +583

    "හැඩ ඇතිනම් ගත..හොදම ඇදුමයි නිරුවත" මාරම වදන ❤️🎥🥂

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Год назад +52

      එකත් ගැනු ඉස්සරහට කරයි නේද.. දැන්නම් බාගෙටනෙ....😂😂😂

    • @sby8584
      @sby8584 Год назад +25

      Eeekane ithim sinhayekgen pregnant une🥱😂

    • @commentator8420
      @commentator8420 Год назад +4

      me actres ettama niruvathinda act krnne

    • @kavishkaachin8543
      @kavishkaachin8543 Год назад +4

      ​@@sby8584😂😂😂😂hammoh hammoh

    • @caiussl3249
      @caiussl3249 Год назад +8

      ​@@commentator8420කොහෙත්ම නැහැ

  • @chamilashanthi2128
    @chamilashanthi2128 Год назад +287

    මන් හිතුවෙ මේ ගීතය ගයන්නේ උරේෂා කියලා...💪😀 ඇත්තටම සීතල ජලයට වඩා ඉමිහිරියි නුවන්ධිකාගෙ කටහඬ..😍 All the best සෝමෙ අංකල් සිනමාවට ගැලපෙන තවත් හඩක් සොයාගෙන....👏👏😍 අති සාර්ථක වේවා නිර්මාණය..!!!🙏❤️

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Год назад +10

      Mata nan sinduwa kiyana kotama theruna nuwandika senarathna

    • @KaviKavi-lu8xe
      @KaviKavi-lu8xe Год назад +1

      @@dinithwaduge6853 mat kalinma oka kiwwa

    • @dinithwaduge6853
      @dinithwaduge6853 Год назад +1

      @@KaviKavi-lu8xe kawuda kiwwe

    • @LasaniSubodanee
      @LasaniSubodanee Год назад +2

      All the best Nuwandhika ❤️‍🔥

    • @malkanthim5198
      @malkanthim5198 Год назад +2

      මමත් හිතුවේ උරේෂා කියලා

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 Год назад +91

    රසවිඳින්න මග බලන් ඉන්න නිර්මාණයක්, Congratulations සෝමරත්න සර්..

  • @dayaniperera9645
    @dayaniperera9645 Год назад +470

    නුවන්ධිකාගෙ හඩත් සුප්පා දෙවියට රංගන දායකත්වයක් දෙන ලස්සන නවක නිලියත් නිසා ලස්සනයි සිංහ බාහු සීතලයි මිහිරියි ජලය ගීතය

    • @IndraRathnayake-tq3ki
      @IndraRathnayake-tq3ki Год назад +1

      ❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @niroshaperera4326
      @niroshaperera4326 Год назад +1

      අභිලාශි අක්කා

    • @niduwaranethum-nethum
      @niduwaranethum-nethum Год назад

      ස්තූයි
      මගේ නම අනුසදී

    • @GAYATHRIVINDYA
      @GAYATHRIVINDYA Год назад

      අපේ අභිලාෂි අක්කා නේ❤

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅

  • @VenuVihanga99
    @VenuVihanga99 Год назад +235

    ශශිකා නිසංසලා,උරේශා රවිහාරි දෙපලගේම කටහඬවල එකතුවක් නුවන්දිකා අක්කා 💓

    • @globe_android_series
      @globe_android_series Год назад +14

      මාත් කියන්න හිටියේ...ශශිකගෙ භාවයයි,උරේශගේ තීව්‍ර හඩයි එකතු වෙලා❤️

    • @dinumadushani8165
      @dinumadushani8165 Год назад +5

      මන් මේ ඒක කියන්න හිතුවා විතරයි ❤️

    • @nuvan5406
      @nuvan5406 Год назад +5

      කියන්න කට ගත්ත විතරයි

    • @charletrathnayake7559
      @charletrathnayake7559 Год назад +2

      Hm

    • @irangasamarasinghe
      @irangasamarasinghe 7 месяцев назад +1

      ඇත්ත

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 Год назад +32

    අභිලාෂි දුව ඔයා ලස්සනට රංගනය කරලා තියෙනවා හරිම සතුටුයි පුතේ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා සුභ පතනවා ඔයා හරිම ලස්සනයි ❤❤❤

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅

  • @Kaushi-it2uy
    @Kaushi-it2uy Год назад +87

    නුවන්දිකා අක්කිගෙ කට හඩනම් පිස්සුවක්.....අයියයි,මල්ලී දෙන්නම ඉන්නවා ලස්සනයි අනේ

  • @sinethgallage8019
    @sinethgallage8019 Год назад +36

    දර්ශනවලට ගැලපෙන සංගිතය හා ගායනය ❤️👌

  • @malkanthim5198
    @malkanthim5198 Год назад +37

    ලස්සනට ගායනා කරනවා. මම හිතුවේ උරේෂා කියලා. හරිම මිහිරියි ලයක් කරන්න 👍

  • @tdrhomecreations5439
    @tdrhomecreations5439 Год назад +84

    සෝමරත්න දිසානායකයන් ගේ මේ හැම පද ඇමුනුමක්ම ඉතාමත් මනරම් .කියන්න වචන නැති තරම් ..❤❤❤❤

    • @Thukuliya.123
      @Thukuliya.123 6 месяцев назад

      බලා සිංදු අහල නෑ බං ඒකයි....🤣

  • @sithulnawodya2460
    @sithulnawodya2460 8 месяцев назад +32

    සෝමරත්න දිසානායකලා,ඡැක්සන් ඇත්තනීලා,සන්නස්ගලලා කියන්නෙ වෙනමම ලෙවල් එකක්.❤

    • @sadeepsadeep3865
      @sadeepsadeep3865 7 месяцев назад +3

      සන්නස්සගල🤔🤔🤔

    • @sithulnawodya2460
      @sithulnawodya2460 7 месяцев назад +1

      @@sadeepsadeep3865 95%ක් වැරදි ඇති ඒත් 5%ක් තියෙනව. මම පෞද්ගලිකත්ව පට්ට කැමති තර්ක ටිකකුයි Attitudes ටිකකුයි. ❤️

    • @Thenukiapsara
      @Thenukiapsara 7 месяцев назад +2

      සන්නස්ගල 😂

  • @dinushalakmal4087
    @dinushalakmal4087 Год назад +70

    නුවන්ධිකා සේනාරත්න පුංචි උරේෂා කියන එක මේ ගීතය ගායනා කීරීමෙන් මනාවට පැහැදිලිව පේනවා..කනට මිහිරිය..නැගී එන දක්ෂ ගායිකාවන්ගෙන් ඇයත් ඉන්නවා..සුභ පැතුම් නුවන්ධිකා..මේ ගීතයෙන් ඔබේ ගායන විලාශය කාන්චනා අනුරාධි වැනි දක්ෂ නවපරපුරේ ගායිකාවන්ගේ සම මට්ටමේ සිටින එක ගැන සතුට ඔබටයි❤

    • @achii865
      @achii865 7 месяцев назад +2

      Nuwandikai Kanchanai ekama campus eke yluwo

  • @chandaniperera3956
    @chandaniperera3956 Год назад +61

    නුවන්දිකාට dream star competition එකේ මුල ඉඳන්ම මම vote කලා. මගේ හීනයේ තරුව උනේ ඇය. දෙවනියා උන දවසෙ මම ඉතාමත්ම කණගාටු උනා . එදා ඉඳන් මම dream star බැලුවෙ නෑ . ඒත් අද ඇය ගයන මේ සින්දුව මගේ ඇස් වලට සතුටු කඳුලු ගෙනාවා . ඊනියා votings වලින් සහජ දක්ශතාවයන් මකන්න , වහන්න බෑ කියලා ඔප්පු උනා . ❤❤❤

    • @dinushalakmal4087
      @dinushalakmal4087 Год назад +1

      Aniwaa

    • @chrismanmaseugefernando6481
      @chrismanmaseugefernando6481 7 месяцев назад +1

      සහතික ඇත්ත 👍👍

    • @Thisisme918
      @Thisisme918 7 месяцев назад +1

      Aththamayi. Anga seethala wena e lassana katahanda eda dinuma dunne naha. Mama harima dukwuna.

    • @Thukuliya.123
      @Thukuliya.123 6 месяцев назад

      මේකත් අර සුනාමියෙ වගෙ සෙල්ලං කාර් බාල්දියෙ ගිලෙන එකක් වගෙ තියෙයිද දන්නෑ...

    • @Thukuliya.123
      @Thukuliya.123 6 месяцев назад

      දක්ශම දක්ශ ලමයි...
      අපිට නැත්තෙ උංට කියල වැඩක් ගන්න පුළුවන් කම්පොසල
      බං...පනාපිටියගෙ
      දියලබු සංගිතෙ එක්කෝම එකම රහයි

  • @kdtharindulakmal
    @kdtharindulakmal Год назад +15

    මට ලොකු සතුටක් දැනෙන්නේ මෙකේ රගපාන්න ලැබීම ගැන 🌸

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 Год назад +6

    අනේ හරිම ලස්සන සින්දුවක්. ලොකේෂන් එකත් හරිම ලස්සනයි. අසාවෙන් ඉන්නවා බලන්න

  • @Tonevectorpro
    @Tonevectorpro Год назад +182

    නුවන්දිකාගෙ කටහඬ නම් පිස්සුවක් තමයි.රියැලිටි වේදිකාවකින් බිහිවූ විශිෂ්ටතම ගායිකාව ඇය ❤❤❤🙏

    • @nilminifernando4752
      @nilminifernando4752 Год назад +1

      Me nuwandika newe anee

    • @LT-or3on
      @LT-or3on Год назад +1

      ​@@nilminifernando4752Nuwandhika senarathna thamai

    • @himaliyanarachchi
      @himaliyanarachchi Год назад +7

      ඔව් චිත්‍රපට ගීත කෝකිලාව උරේෂා මහත්මියට පසුව අනාගත පරපුරේ චිත්‍රපට ගීත කෝකිලාවිය තමයි නුවන්දිකා❤

    • @sirimewan8324
      @sirimewan8324 Год назад +1

      ඇත්තටම

  • @l.w.dsandaruwani7428
    @l.w.dsandaruwani7428 6 месяцев назад +1

    හරිම ලස්සනයි මේ film එක.තව පාරක් බලන්න යන්න හිතෙනවා.

  • @GossipsriLanka744
    @GossipsriLanka744 Год назад +231

    චිත්‍රපටය ගැන නම් දන්නෙ නෑ තාම ,හැබැයි ගීතය සහ ගීතයේ රූපරචනය නම් අතිවිශිෂ්ටයි 😊❤

  • @manjula2456
    @manjula2456 6 месяцев назад +3

    මේ ගායනයට වශී වෙලා මම ❤

  • @nilangafernando7277
    @nilangafernando7277 Год назад +14

    ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන ෆිල්ම් එකක් වෙයි. සින්දුවත් හරිම ලස්සනයි.

  • @nisnadamayanthi9565
    @nisnadamayanthi9565 Год назад +10

    හරිම අපූරූ නිර්මානයක්. නුවන්දිකාගෙ හඩ මාරම ලස්සනයි..

  • @keshu906
    @keshu906 Год назад +11

    Ñuwandikage voice eka bawanawak wage❤..mara lassañi ....❤

  • @punchidoopatha
    @punchidoopatha Год назад +232

    ඔබ තුමාගේ ඊළග චිත්‍රපටයේ ගීතයක් ගායනා කරන්න ගොඩක් ආසයි. චිත්‍රපටයකට ගීතයක් ගායනා කරන එක ජීවිතේ තියන හීන වලින් එකක්. මැරෙන්න කලින් ඒ හීනය හැබෑ වේවා !

    • @dilishazathauda5667
      @dilishazathauda5667 Год назад +53

      මාත් මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට එ අවස්ථාව ලැබෙිිවා කියලා...කවුරැ හරි කෙනෙක් ඒ ආසාව ඉෂ්ට කරත්වා🙏🙏🙏🙏💛💛💛💛💛💕💕💕💕

    • @sydarranasinghe6615
      @sydarranasinghe6615 Год назад +12

      එසේ ම වේවා!

    • @tharukajayathilaka9223
      @tharukajayathilaka9223 Год назад +7

      Oyage heenayak ishta wewa...

    • @LasaniSubodanee
      @LasaniSubodanee Год назад +8

      එසේම වේවා ❤️❤️‍🔥

    • @maneshaedirisuriya1973
      @maneshaedirisuriya1973 Год назад +12

      සිංදුවක් කරල සෝමරත්න මහත්තයා ට හරි රෝහණ වීරසිංහ මහත්තයා ට හරි යැව්වොත් මොකද

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Год назад +9

    නූවන්ධ්කා දූ ඔයාගෙ කටහඩ නම් හරිම මිහිරියි ❤❤❤❤ආදරෙයි හැමදාම

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 6 месяцев назад +4

    Nuwandika senarathna superb!❤❤❤❤❤❤

  • @dulanjayamadumal6356
    @dulanjayamadumal6356 Год назад +10

    ඒ කටහඩනම් පිස්සුවක්❤🥺

  • @nipunitharuka-jb7mz
    @nipunitharuka-jb7mz Год назад +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට ඉදිරියටත් මෙවැනි රසවත් හරවත් නිර්මාණ කිරීමට🙏❤️

  • @sampathkahatapitiya9163
    @sampathkahatapitiya9163 7 месяцев назад

    ගොඩාක් ලස්සනයි අබිලාශී , ගීතය ගයන නුවන්දිකා ඔබට ත් සුභ පතනෙම් ,ජයවේවා ,අකිල අයියා , සජිත අයියා ලස්සන ට රංගන යේ යෙදෙනවා ,සියලු දෙනාටම තුණුරුවන් සරණයි

  • @ssp6266
    @ssp6266 Год назад +8

    මට හිතෙනවා මේක ගොඩක් ඉස්සරහට යාවි කියලා.. මොකද මේකත් සොබාවදහම එක්ක බැදුණු නිසා ❤😍

  • @SubodhaWijesinghe
    @SubodhaWijesinghe Год назад +100

    අභිලාෂි රංගනය විශිෂ්ඨයි දරුවෝ.. අනාගතයේ දක්ෂ නිළියක් වීමට ශක්තිය දෛර්‍යය වාසනාව ලැබේවා..

    • @abhilashishanthushki-ce5pr
      @abhilashishanthushki-ce5pr Год назад +15

      Thank you sir 💗💗

    • @sarojahansamali9575
      @sarojahansamali9575 Год назад +7

      @@abhilashishanthushki-ce5pr ඔයාගෙ අමුතු ලස්සනක් තියේ අක්කි 😌❤️

    • @SUPU20
      @SUPU20 Год назад +7

      ​@@abhilashishanthushki-ce5pr ඔයා ලස්සනයි 🤗❤️

    • @maddagedonroshan970
      @maddagedonroshan970 Год назад +5

      Yes, wish you all the best. You should be a brave person to select this role. We can see you have done justice to the difficult role of Suppa Devi.
      Eagerly waiting to see the film

    • @thilankaekanayaka1913
      @thilankaekanayaka1913 Год назад +6

      ​@@abhilashishanthushki-ce5pr ලස්සන සිංහල කෙල්ලෙක්. සුභ පැතුම් මගෙන් ඔබට 🎉❤

  • @UGBANDARAWBSN
    @UGBANDARAWBSN Год назад +22

    පද රචනය ගායනය සංගීතය ඒ වගේම රූප රචනය ඉතා විශිෂ්ටයි.ඇත්තටම මේ සිංදුව ඇහුව වාර ගනන කියන්න බෑ.අනර්ඝයි.සෝමරත්න දිසානායක සර්ගෙ තවත් ලස්සන චිත්‍රපටියක්.❤️❤️❤️❤️

  • @madirigiriyesumanajothi6749
    @madirigiriyesumanajothi6749 Год назад +58

    දැන් ඉන්න නිළියන් තලෙලු නෑ..නමුත් අතිතයේ ලංකාවේ කුමාරිකාවන් ලංකාවට ආවේණික සමට වර්ණවත් අය ..තාත්වික නාට්‍ය ක් මේක

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 Год назад +1

      දැන් ඉන්නෙ ඉංදියාවෙන් ආව නළු නිළියොනෙ එයාලට සුදු පිස්සුව ගහලා පිස්සුවෙන් පෙති බොනවා එන්නත් කරනවා...

    • @Thisisme918
      @Thisisme918 7 месяцев назад

      @@antanetliyanage.7247dan inna niliyo indonesian malasian look ekak thienne. Ape ainhala lassana hedila gihin. Samaharak prostitute la wage look ekak thiyenne.

  • @MHSR0611
    @MHSR0611 8 месяцев назад +137

    මේකෙ ඒ කෙල්ල රඟපාන්නේ ඇත්තටම ඇඳුම් නැතුව කියන උන් ඉන්නකම් හිතාගන්න පුලුවන් මේ රට මේ කපේට දියුනු කරන්න බෑ කියල 😂

    • @hansanavihanga7522
      @hansanavihanga7522 7 месяцев назад +4

      Game of thrones වගේ කියලා හිතුවේ . ලගින් වත් නෑ😂

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 7 месяцев назад +1

      Porn එකක් හදත හැකි 😊

    • @NeThudul
      @NeThudul 7 месяцев назад +10

      කලාත්මක රසයක් නැත්තම් මේ වගේ ගොන් comment දාන්න එපා...මෝඩකම සහ ඔයාලගේ මානසිකත්වය හොදට තේරෙනවා 😂🙂

    • @Fictionhdjfndn
      @Fictionhdjfndn 7 месяцев назад +1

      @@NeThudul සෘන්ගරත්මක ලිංගික දසුන් සහිත වීඩියෝපටයක් ගතහැකි බව කොටාපිය යුතුයි

    • @devikamunasinghe6421
      @devikamunasinghe6421 7 месяцев назад +3

      ඔව් නිරුවතින් තමා නැ intew එහෙකදි මෙයා කිව්වා නිරුවත් වෙන්න කැමති නම් විතරයි චරිතෙට ගන්නෙ කියල සෝමෙ කිව්වා කියල, with කැළුම් program එක බලන්න

  • @sampathrathnayake6371
    @sampathrathnayake6371 Год назад +51

    ඇත්තටම ඒ ඉන්ට්‍රො එක මාර ලස්සනට කරලා තියනවා...ෆිල්ම් එක බලන්න ආස හිතෙන්න👍

  • @අපේකාලේඅපි
    @අපේකාලේඅපි 2 месяца назад +1

    ලස්සන කතාවක් ♥️♥️👌👨‍❤️‍💋‍👨

  • @Sithu_Girl18
    @Sithu_Girl18 7 месяцев назад +5

    ලස්සන කතාව මුළු ෆිල්ම් එකම බලනකන් ඉවසිල්ලක් නෑ ❤️

  • @chanchalamadushani6559
    @chanchalamadushani6559 Год назад +3

    Wooow මාරම ලස්සනයි.කී පාරක් බැලුවද කියලා මතක නෑ.film eka enakan balan inne 👍👍❤

  • @herathniroshan1117
    @herathniroshan1117 6 месяцев назад +1

    හරිම ලස්සනයි මේ නිලිය ත් කතාවක්

  • @NipunaSankalane
    @NipunaSankalane Год назад +539

    ජැක්සන් ඇන්තනිගෙ අඩුව 😢 පුතා සම්පුර්ණ කරයි කියල හිතමු ❤

    • @DilakshiThilakarathna-js3us
      @DilakshiThilakarathna-js3us Год назад +22

      ඒක නම් ඇත්ත 💔

    • @sakunthalakumari8753
      @sakunthalakumari8753 Год назад +77

      අකිලට සාමන්‍ය චරිත වලට වඩා ගැලපෙන්නෙ මේ වගේ චරිත තමා.ඔහුගේ දේහ විලාශය අනුව.

    • @madda890
      @madda890 Год назад +60

      සිංහයා කියන්නෙ හැදිදැඩි හොද සිරුරක් තියන හොද සෙල්ලම් දාන්න පුලුවන් චරිතයක් මේ චරිතෙ දේහ ලක්ශන වලින් පවා ගැලපෙන්නෙ අකිලට

    • @janushasulakshani7997
      @janushasulakshani7997 Год назад +4

      😿

    • @dilshanpriyanga
      @dilshanpriyanga Год назад +45

      ජැක්සන් ඇන්තනිගෙ අඩුව පුරවනවා කියන එක හරිම අමාරු වැඩක්! මොකද ජැක්සන් ඇන්තනි කියන චරිතය හුදෙක්ම රංගන ශිල්පියෙක්ම නොවෙයි... ඔහු තනිකරම විශ්ව කෝශයක්! දැනුම් සාගරයක්... ඉතින් වාසනාවකට එතුමා ගිය යන්න එතුමන්ගෙම පුත්‍ර රත්නයන් දෙකක් අපට සිටිනවා... එය අස්වැසිල්ලක්... 😐😕😌❤❤❤🙏

  • @shipmenttosrilanka6824
    @shipmenttosrilanka6824 8 месяцев назад

    මගේ රටේ ලස්සන හැමදාම ලොවටම දකින්න හොඳම නිර්මාන බිහි කරන ඔබට පින්

  • @iroshsanjeewakumara8280
    @iroshsanjeewakumara8280 Год назад +42

    ගීතයට නොදෙවෙනි හඬ නුවන්ධිකා සේනාරත්න ❤❤😍😘

  • @MinudiLinaya
    @MinudiLinaya Год назад +65

    ඔයා සුදු වෙන්න කියලා ක්‍රිම් ගාන්න එපා .ඔය පාට හරිම ලස්සනයි .ලංකාවේ අපේ පාට .

    • @Shiran_mtl
      @Shiran_mtl Год назад

      ක්‍රීම් නොගෑවත් පැය 24ම ඒ සී එකේ හිටියත් ඇති සුදු වෙනවා

    • @caiussl3249
      @caiussl3249 Год назад

      ​@@Shiran_mtlඒක නම් අලුත්

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 8 месяцев назад +1

      Lankawe api thalaelalui..e..lassana pata den inna un blechin kream walin winasa karagana

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      @@iroshaniwickramasinghe9228😅😅 තලෙලු kiyanne moodaya 😅 Laa gold paatata, mehe ekiyo naaki rilavi yo wage katha kabara hamak thiyenne pita ratawala naaki minihek wath nee, umba kiyana hama thiyenneth Thailand Laos Myanmar Cambodia Vietnam Indonesia Bhutan Nepal Himalaya Kashmir Brazil wage ratawala kellonta, apee rate unge mona lassana da 😂😂 kathama un, balako meekige katha

  • @Mihiripriyangika-gd1rn
    @Mihiripriyangika-gd1rn 5 месяцев назад +1

    ලස්සනයි film එක api බැලුවා

  • @seetha.wijayalathaamarasur3614
    @seetha.wijayalathaamarasur3614 Год назад +1

    හරිම. ලස්සන. චිත්‍රපටියක් .....මෙම. චිත්‍රපටයට. දායක. වූ කළාකරුවන් ට. ආදරණීය. සුබ. පැතුමි ...සහ. ස්තූතිය. පුද. කර සිටිමි .....

  • @nadeeshadilmini3232
    @nadeeshadilmini3232 10 месяцев назад +3

    Nuwandika senarathna ❤ super voice. Super singing

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Год назад +53

    Nuwandika senarathne's voice amazing 😍

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 Год назад +59

    අනේ ලස්සනයි සුප්පා කුමරියට රඟපාන ඇය හරිම ලස්සනයි

    • @pissupoosa7783
      @pissupoosa7783 8 месяцев назад

      😂 1 paarak balala 10 wathawak vamane demma, balako mehe kellonge katha. Asian kellonge KakKussi kello 😅 pita ratawala naaki minihek wath balan nee. Mama balanne lookenma supirima lassana kello nge ewa Thailand Laos Myanmar Cambodia China Taiwan Mongolia Indonesia Vietnam Korea japan Singapore Bhutan Central Asia ratawala, මේ මොන තොලබරිත්තන් naaki rilavi yoda 😂 lookenma kathama niliyo inne mehe Asian kellonge kathama kello inne mehe. Kabara hama 😅

    • @mandinirajapaksha2531
      @mandinirajapaksha2531 8 месяцев назад

      අනෙ ඔයි තොගෙ කමෙන්ට් එක පාරකුත් දැක්ක මෙහෙ ඉන්න බැයිනන් පලයන් හුත්ති තොගෙ ඔප්පල ලගට😂

    • @Teehi_Reha
      @Teehi_Reha 8 месяцев назад

      ​@@mandinirajapaksha2531මූ කොල්ලෙක් .කෙල්ලෙක් නෙවෙ බන්

    • @mangalikaperera1393
      @mangalikaperera1393 7 месяцев назад

      ​@@Teehi_Rehaමොකෙක් උනත් අම්ම වටේට අල්ලල හදපු එකෙක්.

    • @Teehi_Reha
      @Teehi_Reha 7 месяцев назад

      @@mangalikaperera1393 😂

  • @mallikaadikari6809
    @mallikaadikari6809 Год назад +22

    ගීත ගායනය අතිශයින්ම විශිෂ්ඨ යි.
    රූප රචනාවක් එවැනිමයි.

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 6 месяцев назад +1

    ❤❤❤❤❤❤ appi baluva film ekka well done "!

  • @S.d.m.Sewwandi
    @S.d.m.Sewwandi 7 месяцев назад +10

    මේ song එක ඇහෙද්දී සිරි පැරකුම් මතක් වෙනවා... ❤❤❤

  • @malipriyangika6216
    @malipriyangika6216 Год назад +9

    හරියම ලස්සනයි .ජැක්සන් ඇන්තනී මහතා ගැන ගොඩක් දුකයි. එතුමාට මේ ච්ත්‍රපටය බලන්න හරි වාසනාව ලැබේවා !

  • @praveenagunarathne3414
    @praveenagunarathne3414 Год назад +31

    හරිම ලස්සනයි ගීතය සුබපැතුම් එක්කරමි .❤❤❤

  • @dinumadushani8165
    @dinumadushani8165 Год назад +13

    මන් මුලින් හිතුවේ මේ සිංදුව ශශිකා කියනවා කියලා.ඊටපස්සේ හිතුවේ උරේෂද කියලා.අනේ නුවන්දිකා නේද?? ඒ දෙදෙනාගෙම කටහඩ එකතුවක් නුවන්දිකාට තියනවා.😍

  • @chaviandfamilyvlogs869
    @chaviandfamilyvlogs869 Год назад +7

    nuwandhikage handa ange hirigadu pipenawa harima lassana mihiri katahadak.suppa kumariya harima lassana niliyak subapathum

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 Год назад +5

    Man ahapu lassanama lassana song ekak, thank a lot

  • @gayanpathirana6969
    @gayanpathirana6969 Год назад +5

    සිංහබාහු පරම්පරාවෙ ආදිතමය තාමත් ජීවත් වෙනව..අපේ ආච්චි දැන් එයාට වයස අවුරුදු 92ක්.. වෙනව..ඒ වගේම සිංහබාහු පරම්පරාවෙ තවත් අය අපේ ගමක්ම ජීවත් වෙනව..ඇවිත් බලන්න..

  • @diltharu7538
    @diltharu7538 7 месяцев назад

    ඊලග කතාව ලියන්න පටන් ගන්න සර් අනේ මේ වගේ චරිතෙකට මට දායක වෙන්න හැකි උනානම්😍❤

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 Год назад +7

    suppa deewiyata gath gahanu lamaya. harima lassanai.....
    ....

  • @padmakuruppu2705
    @padmakuruppu2705 Год назад +2

    You are a great and wonderful human being . Stay with your god . I will pray for you

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Год назад +8

    Film walata galapena hadak thiyenne nuwandika akkata .😍 a hadin prowojana thawa ganithwa.

  • @BM.R.Bandara
    @BM.R.Bandara Год назад +9

    හරිම ලස්සනයි ලංකාවේ හිටියානම් අනිවාර්යයෙන්ම බලනවා..😭

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp Год назад +10

    හරිම ලස්සනයි කියලා හිතෙනවා කතාව ආසාවෙන් බලාගෙන ඉන්නවා නැරඹීමට 🤗 congratulations sir

  • @dilki6525
    @dilki6525 7 месяцев назад +2

    1M views 🎉 Download kragena ahanawa man. Puduma lassanai sinduwa. Nuwandhikage gayanaya nam kiyanna wachana naha! 🥺❤🔥

  • @Ashani.w
    @Ashani.w 7 месяцев назад +1

    සම්මානනීය ගීතයක් වේවී. ගොඩක් ලස්සනයි ❤

  • @thaalamathra
    @thaalamathra Год назад +67

    ගොඩක් සතුටුයි මේ නිර්මාණයේ පුංචි කොටසක රඟපාන්න අවස්ථාව ලැබුණු එක ගැන. සෝමරත්න දිසානායක මහත්මා ඇතුළු සියලු දෙනාට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබාදුන්නට 🙏🙏❤️❤️

    • @LasaniSubodanee
      @LasaniSubodanee Год назад +2

      Good luck to you ❤️

    • @asankasobodhi3109
      @asankasobodhi3109 Год назад +1

      hri hri oyt kiygnd one une oke ragapewa kiylne hri hri dn oya niliyklu

    • @ssp6266
      @ssp6266 Год назад +1

      අපිට ඉතින් ඔහොමවත් වාසනාවක් නැහැ.. කොහොම උනත් ඔයාට සුභ පතනවා ❤🙏

    • @SwarnaLatha-ql6zn
      @SwarnaLatha-ql6zn Год назад +1

      ලස්සනයි

  • @ShanikaDilrukshi-jl7jd
    @ShanikaDilrukshi-jl7jd Год назад +2

    අපිත් බැලුවා.හරිම ලස්සනයි.අපිට බැරිද ජැක්සන් ඇන්තනී මහත්තයා මේකේ රගපාපු කොටස් ටිකක් බලන්න.

  • @kumudiniperera4104
    @kumudiniperera4104 Год назад +6

    ඔබතුමාගෙ නිර්මාණ කොහොමටත් ලස්සනයි ❤

  • @chandrikawijeratne3627
    @chandrikawijeratne3627 Год назад +21

    ජැක්සන් මහත්තය කලාවටකෙතරම් ආදරයකලාද ඒ තරම්ම දරුවන් ටත් ආදරය කරන්න ඇති.ඔහු නැති අඩුපාඩුව පුතාල පුතා ල සම්පූර්ණ කරයි.සෝමරත්න මහත්තය ගෙ නිර්මාණයක් නම් ඉතින් ⁣ඉස්තරම් තමයි ❤️🙏❤️

  • @piumiisurika2211
    @piumiisurika2211 Год назад +2

    Niyamai👍🔥kalaya aran oba tuma kohomath lassana nirmanane kawadath genawe obata dirgausha🙏

  • @ishaninisansala6928
    @ishaninisansala6928 Год назад +1

    ලස්සන වැඩක් ආයෙමත් බලාගන්න පුලුවන් වෙයි. ❤❤❤😊😊😊

  • @indranikaralliyadda3035
    @indranikaralliyadda3035 Год назад +1

    I watched this film. Best film watched in my life.
    Salute to these people
    From Australia

  • @pramudiparami6807
    @pramudiparami6807 7 месяцев назад +3

    ඔබට සුබපැතුම් නුවන්දිකා

  • @sathya-100
    @sathya-100 Год назад +132

    දියට පනින වේලාවේදි රාජ කුමාරිගෙ කකුල් වලට කැමරාව අල්ලන්නෙ නැතුව තිබ්බානම් මරු...ඒ වෙනුවට ඇගෙ මුහුනේ closeup එකක් දැම්මානම් පට්ටම ගති...

    • @kanchanarajapaksha2266
      @kanchanarajapaksha2266 Год назад +8

      Ane umba danna film directing.danna deyak gana katha karapan

    • @sathya-100
      @sathya-100 Год назад +22

      @@kanchanarajapaksha2266 ඉරිසියාව අතඇරපං මචං,මගේ දක්ෂතාවය අගයපං😄

    • @s.s.s2545
      @s.s.s2545 Год назад +2

      ඇත්තමයි

    • @Amilas-
      @Amilas- Год назад +4

      මම නම් කියන්නේ ඔක්කොටම වඩා හොඳයි දියට පනින හැටි දැම්මා නම්

  • @TNP5726
    @TNP5726 7 месяцев назад +1

    This is the real Asian look , she has a really gorgeous look, big fully opened black eyes , Tan skin , black hair ,wide hip ... Isn't this real Asian combo? 👌🏻🔥❤🇱🇰

  • @charugirl5624
    @charugirl5624 6 месяцев назад

    Lankawata niyameta galapena niliya..mara lassanai❤️💯

  • @shiromineeta2637
    @shiromineeta2637 7 месяцев назад

    මාරම ලස්සනයි ❤ලස්සන නිලියක් 😘😘

  • @nimmiwasa6166
    @nimmiwasa6166 Год назад +8

    ඒ ටික නම් 👍 හරිම ලස්සනයි ...සාර්ථක නිර්මාණයක් වනවා නොඅනුමානයි...❤❤❤❤

  • @sadahammawatha790
    @sadahammawatha790 Год назад +1

    සිංහබාහු සාහිත්‍ය කතාව ,නව්‍ය ආකාරයෙන් ඉදිරිපත් කිරිම ඉතා සාර්ථක යි ,, සීමාවෙන් ගොස් පරිකල්පනය යෙන් යුතු නව්‍යම සිංහබාහු චිත්‍රපට ඉතා විශිෂ්ට යි ❤

  • @vishanthimanel9884
    @vishanthimanel9884 7 месяцев назад

    නවක නිළිය..මාරම ලස්සණයි..කොණ්ඩෙන් තවත් ලස්සණයි..හමේ ඔආටත් ලස්සණයි..දක්ෂ දරුවෙක්..අනේ..පුතේ ඔයා..කොණ්ඩෙවත්.පාටවත් වෙනස් කරන්න එපා..තියන විදිය..නිසයි..ඔයා ඔය තැනට ආවේ..❤️

  • @achii865
    @achii865 Год назад +4

    All the best NUWANDIKA SENARATHNA akka❤️❤️❤️

  • @irangasamarasinghe
    @irangasamarasinghe 7 месяцев назад +9

    සිනමාවට උචිත අතිවිශිෂ්ට හඬක් ❤

  • @tanikakavindi9121
    @tanikakavindi9121 Год назад +9

    ගොඩක් ලස්සනයි..ගායනය රංගනය හැමදාේම💞