Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ලස්සනයී ජීවිතෙ පලවෙනි වතාවට යූටියුබ් එකෙන් බැලුවමයි මෙච්චර එපිසෝඩ් ගානක් කතාවක 😄
ඉස්සර ගෙදර තිබුනු කැඩුණු රේඩියෝවක් චාර්ජ් කරගෙන රෑ වෙනකම් බලාගෙන ඉන්නව අම්මා එක්ක මේ කතාව අහන්න, ඒ මීට අවුරුදු ගානකට කලින්, දැං ඒ කටහඬවල්ම චර බර සද්ද නැතුව ලස්සනට සද්දෙට යූටියුබ් එකෙන් අම්මට දාල දෙද්දි පුදුම සතුටුයි🤗❤️.ආදරෙයි සිරසට එදා වගේම තාමත් අපිත් එක්ක ඉන්නවට.
අපේ අම්මත් ආසයි
ආදරය කියලා කියන්නෙ මහ පුදුමාකාර වචනයක් මගෙ හිතවත් මිත්‍රයා .. ඒකට පුළුවන් ඔබව මරා දමන්න , එහෙමත් නැත්තං ඔබව නොමරා මරා දමන්න..... 🧡👍
මේ කතා මම ඇහුවේ.මීට අවුරුදු 27 ට කලින්.මට මේ කතා වල දෙබස් තාම කට පාඩම්.කණගාටුවෙන් කියන්න තියෙන්නේ දැන් ව්කාශය වන කතාංග මුල් වටයෙන් සංස්කරණය කල ඒවා බවයි.හැබැයි මේ සෑම සංස්කරණයක්ම මුල් කෘතියට හානි කර ඇති බව කිව යුතුයි.මම බලන් ඉන්නවා "වයින් වීදුරු තුනේ" කතාංගය කොහොමද එඩිට් කරන්නෙ කියලා.මගේ මතකය නිවැරදි නම් ඒ කාලේ ඒ කතාව පැය බාගේ කොටස් තුනකට සති තුනක් පුරාවට විකාශය වූ බවයි මටන්ම මතක.කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සංස්කරණයෙන් මීට වඩා සාදාරණයක් මේකට ඉටු කරන්න කියලා.
ඔබ වැරදියි..😊 Intro එක හැර කිසිම සංස්කරණයක් අපි කරන්නෙ නෑ මිත්‍රයා..😊
@@pathumaa4254 intro music එකත් දාන්න පුලුවන්ද?ඒක මරු.
Ttttttttr
@@pathumaa4254 "මේක බේකර් වීදිය ඒකට යන්න ඕනේ හාලි වීදියට.වෙන්න බැරි දේ අයින් කලහම වෙන්න පුලුවන් දේ ඉතිරි වෙනවා මිත්‍රයා.👍
@@pathumaa4254 යාලුවා පුලුවන් නම් ඒ ඉන්ට්‍රෝ මියුසික් එකේ නම දැනගන්න පුලුවන්ද මට 🙏
🥺 ආසාවෙන් කියවපු කතා මෙහෙම ඇහෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ.. ♥️ ගොඩක් ස්තූතියි..සිරස එෆ්එම්..
ගොඩාක් ආසාවෙන් කියෝපු පොත් රේඩියෝ නාට්‍යයක් විදියට අහද්දි මාරම සතුටක් සුපිරියි ජයවේවා
මරු..............
වැඩ කරන වෙලාවට මේකත් අහගෙන වැඩත් කරනවා කියන්නේ වෙනම ලෝකෙකට ගියා වගේ 😊
Supa😅
මරු.සමහර තැන් වල සද්දෙ අඩුයි. පොඩ්ඩක් බලන්න 🙃🙃
Ow neh
This is kind of addictive episodes of favourite Sherlock homes stories ♥️Great work SirasaFm🌟♥️Really appreciate your uploads of this episodes 🙏
ස්තූතියි.. දිගටම දාන්න කතා
Sherlock holmes ta kamathi aya ko❤
අනිවාර්යයෙන් තව කාලයක් ගියත් මේ කතා ටික නැවුම් රසවත්
Thank you sirasa fm💚
මේක අවේ මරක අනතුර පොතේ කොටවක් නේද❤❤
ආදරයයි සිරස, අපුරු කථා මාලාව ෂර්ලොක් හෝම්ස්
Digatama dennaaa ...සුපිරි sirasa wadak karoth ayaa..mulata hoda sound ekak dannaoooo.❤️❤️❤️❤️❤️💪💪
PLEASE ADD THE DOWNLOAD OPTION SIRASA FM....
ලස්සනයි.
නියමයි.. ඉක්මනටම තව කොටසක් ඕනෙ.💖
අලුත් කතාවක් Thank you 💖💖💖🔍🔍🔍🎩🎩
ආදරෙයි සිරස👊👌🔥❤️📻
Good job ❤
සර්කස් නිලිය හමිබවෙන තැන මුල ටික අඩුයි නේද ? 🤔
Superb 🥰🥰
ස්තූතී ❤ සිරස එෆ් එම් සියලන්හටම🎉
Super 💖
Supperb
Balukas gani
Superb sirasa
Mouse trap radio drama ekath passe danna
❤️❤️
Dawasata eka ganewath danna😋😋😋😋😋😋😋😋
ආදරෙයි සිරස ❤
💕💕💕💕💕
Puluennm deduction tikk wadipura tiyna episode ekk krnnako..
👍👍
මේකෙ ශර්ලොක් හෝම්ස් වත්, වොට්සන් වත්, හොයාගත්ත කිසි රහස් පරීක්ෂක මගුලක් නැහැනේ. අර ගැහැනිය විසින් සම්පූර්ණ කතාවක් පාපොච්චාරණය කරා මිසක්කා. එක්කෝ ශර්ලොක් හෝම්ස් පිස්සු කෙලිනවා.... නැත්නම් පරිවර්තකයා පිස්සු කෙලිනවා... නැත්තං සිරස පිස්සු කෙලිනවා..
මචං උබ ඔක්කොටම කලින් ෂර්ලොක් හෝම්ස් පොත් කියවල හිටපං.😂උබ කතාව රසවින්දනය කරන්න තේරෙන්නේ නෑ.😊ෂර්ලොක් හෝම්ස් කියන්නේ මනස කියවන දෙවියෙක් නෙමෙයි.😂එය කිරන්නෙ අපරාධ වැඩක් විසදලා ඒකට අදාල සැකකරුවන් ගෙන් පාපෝච්චාරණය කරගන්න එක හෝම්ස් කරන්නෙ. 😎කතාව රසවින්දනය කරන්න දැනගනින්.😡කියවන්නෙ නැතුව.🤬නැත්නම් නොබලා හිටපං🤬😂
@@slmusicstudio9598 උඹට වයස කීයක් වෙන කෙනෙක් ද... ?
මට මහලොකු වයසක් නම් නෑ තාම 16යි ඒ වුනාට දැංට රිලීස් කරල තීන ෂර්ලොක් හෝම්ස්ගෙ පොත් 30 ගානම කියවල තීනවා😊
@@slmusicstudio9598 කියවලා තියෙන්න තියෙන්නෙ ආතර් කොනන් ඩොයිල් මහතා විසින් ලියන ලද පරිවර්තනය කරන්නට පෙර, මුල් පොත් ද... ? චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද පොත් ද... ?
චන්දන මෙන්ඩිස් මහත්තයා ගෙ පොත් තමා ඉතිම් 😊
😮😮😮
😀
Meka radio eke yanne keeyatada
වෙඩි හඩ
Adara wedilla dannako
Meka nwtnn nm epa plzzz😔🙏
අඩුයි නේ 😐😐😐☹️
Ammo meka nthuw bath kawe n wage
මීට වඩා දිග වීඩියෝ දාන්න බෑද 🥲
Slow krla ahuwanan tikak digai
🙄🙄
මේ සූරපප්පානේ දොරලොක් හොම්ස්
සූර පප්පා
Kisi therumak na 😒
❤🎧
❤❤
💖
❤
❤❤❤❤
හරිම ලස්සනයී ජීවිතෙ පලවෙනි වතාවට යූටියුබ් එකෙන් බැලුවමයි මෙච්චර එපිසෝඩ් ගානක් කතාවක 😄
ඉස්සර ගෙදර තිබුනු කැඩුණු රේඩියෝවක් චාර්ජ් කරගෙන රෑ වෙනකම් බලාගෙන ඉන්නව අම්මා එක්ක මේ කතාව අහන්න, ඒ මීට අවුරුදු ගානකට කලින්, දැං ඒ කටහඬවල්ම චර බර සද්ද නැතුව ලස්සනට සද්දෙට යූටියුබ් එකෙන් අම්මට දාල දෙද්දි පුදුම සතුටුයි🤗❤️.
ආදරෙයි සිරසට එදා වගේම තාමත් අපිත් එක්ක ඉන්නවට.
අපේ අම්මත් ආසයි
ආදරය කියලා කියන්නෙ මහ පුදුමාකාර වචනයක් මගෙ හිතවත් මිත්‍රයා .. ඒකට පුළුවන් ඔබව මරා දමන්න , එහෙමත් නැත්තං ඔබව නොමරා මරා දමන්න..... 🧡👍
මේ කතා මම ඇහුවේ.මීට අවුරුදු 27 ට කලින්.මට මේ කතා වල දෙබස් තාම කට පාඩම්.කණගාටුවෙන් කියන්න තියෙන්නේ දැන් ව්කාශය වන කතාංග මුල් වටයෙන් සංස්කරණය කල ඒවා බවයි.හැබැයි මේ සෑම සංස්කරණයක්ම මුල් කෘතියට හානි කර ඇති බව කිව යුතුයි.මම බලන් ඉන්නවා "වයින් වීදුරු තුනේ" කතාංගය කොහොමද එඩිට් කරන්නෙ කියලා.මගේ මතකය නිවැරදි නම් ඒ කාලේ ඒ කතාව පැය බාගේ කොටස් තුනකට සති තුනක් පුරාවට විකාශය වූ බවයි මටන්ම මතක.කරුණාවෙන් ඉල්ලා සිටින්නේ සංස්කරණයෙන් මීට වඩා සාදාරණයක් මේකට ඉටු කරන්න කියලා.
ඔබ වැරදියි..😊
Intro එක හැර කිසිම සංස්කරණයක් අපි කරන්නෙ නෑ මිත්‍රයා..😊
@@pathumaa4254 intro music එකත් දාන්න පුලුවන්ද?ඒක මරු.
Ttttttttr
@@pathumaa4254 "මේක බේකර් වීදිය ඒකට යන්න ඕනේ හාලි වීදියට.වෙන්න බැරි දේ අයින් කලහම වෙන්න පුලුවන් දේ ඉතිරි වෙනවා මිත්‍රයා.👍
@@pathumaa4254 යාලුවා පුලුවන් නම් ඒ ඉන්ට්‍රෝ මියුසික් එකේ නම දැනගන්න පුලුවන්ද මට 🙏
🥺 ආසාවෙන් කියවපු කතා මෙහෙම ඇහෙද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බෑ.. ♥️ ගොඩක් ස්තූතියි..සිරස එෆ්එම්..
ගොඩාක් ආසාවෙන් කියෝපු පොත් රේඩියෝ නාට්‍යයක් විදියට අහද්දි මාරම සතුටක් සුපිරියි ජයවේවා
මරු..............
වැඩ කරන වෙලාවට මේකත් අහගෙන වැඩත් කරනවා කියන්නේ වෙනම ලෝකෙකට ගියා වගේ 😊
Supa😅
මරු.
සමහර තැන් වල සද්දෙ අඩුයි. පොඩ්ඩක් බලන්න 🙃🙃
Ow neh
This is kind of addictive episodes of favourite Sherlock homes stories ♥️Great work SirasaFm🌟♥️Really appreciate your uploads of this episodes 🙏
ස්තූතියි.. දිගටම දාන්න කතා
Sherlock holmes ta kamathi aya ko❤
අනිවාර්යයෙන් තව කාලයක් ගියත් මේ කතා ටික නැවුම් රසවත්
Thank you sirasa fm💚
මේක අවේ මරක අනතුර පොතේ කොටවක් නේද❤❤
ආදරයයි සිරස, අපුරු කථා මාලාව ෂර්ලොක් හෝම්ස්
Digatama dennaaa ...සුපිරි sirasa wadak karoth ayaa..mulata hoda sound ekak dannaoooo.❤️❤️❤️❤️❤️💪💪
PLEASE ADD THE DOWNLOAD OPTION SIRASA FM....
ලස්සනයි.
නියමයි.. ඉක්මනටම තව කොටසක් ඕනෙ.💖
අලුත් කතාවක් Thank you 💖💖💖🔍🔍🔍🎩🎩
ආදරෙයි සිරස👊👌🔥❤️📻
Good job ❤
සර්කස් නිලිය හමිබවෙන තැන මුල ටික අඩුයි නේද ? 🤔
Superb 🥰🥰
ස්තූතී ❤ සිරස එෆ් එම් සියලන්හටම🎉
Super 💖
Supperb
Balukas gani
Superb sirasa
Mouse trap radio drama ekath passe danna
❤️❤️
Dawasata eka ganewath danna😋😋😋😋😋😋😋😋
ආදරෙයි සිරස ❤
💕💕💕💕💕
Puluennm deduction tikk wadipura tiyna episode ekk krnnako..
👍👍
මේකෙ ශර්ලොක් හෝම්ස් වත්, වොට්සන් වත්, හොයාගත්ත කිසි රහස් පරීක්ෂක මගුලක් නැහැනේ. අර ගැහැනිය විසින් සම්පූර්ණ කතාවක් පාපොච්චාරණය කරා මිසක්කා.
එක්කෝ ශර්ලොක් හෝම්ස් පිස්සු කෙලිනවා.... නැත්නම් පරිවර්තකයා පිස්සු කෙලිනවා... නැත්තං සිරස පිස්සු කෙලිනවා..