නව තාක්ෂණය පෙරමුණට ගෙන ලහි ලහියේ ඉදිවෙන කන්ද උඩරටට ඇරෙන රන් දොර - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 191

  • @flynow4430
    @flynow4430 2 года назад +2

    ගොඩක් වටිනවා මේ project එක කොළඹ නුවර පාරේ යන එවුන් දන්නවා වටිනා කම. ❤ ඉක්මනට කඩවත ඉදල මීරිගමට හදන්න.❤

  • @samangirasamangira4920
    @samangirasamangira4920 3 года назад +54

    නුවර හයිවේ එකේ වටිනාකම කියල වැඩක් නෑ ..පුදුම ට්‍රැෆික් එකක් තියෙන්නෙ නුවර පාරෙ ...අම්මෝ මේකනම් මිනිස්සුන්ට විශාල සහනයක් ...

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад +5

      නුවරට එන්නෑ බොල මේ මගුලෙ හයිවේ එක. ගලගෙදරින් කලාස්

    • @niroshanarjuna225
      @niroshanarjuna225 3 года назад +2

      galagedrata hari ena rka loku deyakne

    • @thamidu9415
      @thamidu9415 3 года назад +8

      @@vkumdlz5703 plan එක අරන් බලන්න, මෙක galagedarin ඉවර වෙන්ව eta passe ඊළඟ stage eke, ගලගෙදර - kandy හරහා peradiyata යන්න ප්ලෑන් එක හදල තියෙන්නෙ

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад +2

      @@thamidu9415 එහෙම වෙනවනම් හොඳයි. Plan එකේ එහෙම තියනවද

    • @thamidu9415
      @thamidu9415 3 года назад +1

      @@vkumdlz5703 මුලින් ආපු plan එකේ තියෙනවා. ඒත් කවදා වෙයිද දන්නේ නැ

  • @crick9576
    @crick9576 3 года назад +9

    බුදු සරණයි තෙරුවන් සරණයි ශ්‍රීලංකාවට

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 3 года назад +9

    සුපිරි නියමයි කියල වැඩක් නෑ...

    • @pgnsenadeerapolkotuwa7422
      @pgnsenadeerapolkotuwa7422 3 года назад

      දැන් නම් සුද්ද කරලා තිබ්බ එව්වා පට්ට කැලේ අයේ හදන්න වෙන්නෙ නෑ

  • @supung4787
    @supung4787 3 года назад +9

    මේ පාර ලේන් 6ට හැදුවනම් තමයි හොඳ ඒත් කිරිඇල්ලයා හොරා කාලා ඒක නැති කරානෙ

    • @hanswiseman
      @hanswiseman 3 года назад +1

      කියල වැඩක් නෑ..

    • @pbamunusinghe
      @pbamunusinghe 3 года назад

      @@hanswiseman කිරි ඇල්ලට හොරා කන්න විදියක් නෑ. ඒ කොටස ජපන් බැංකුවකින් ණය දීමට යොජනා වෙලා තිබ්බේ. ජපන් සමාගම් අල්ලස් දුන්නොත් හෝ දිලා අහුවුනොත් ඒ රටවල් ඒසමාගම් බ්ලැක් ලිස්ට් කරනවා.වන්දි ගෙවන එකකින් හොරකම් කලොත් ඇරෙන්න එහෙම කරන්න බෑ.

  • @mauricesilva3516
    @mauricesilva3516 3 года назад +3

    ජයවෙවා

  • @srilankavisit2980
    @srilankavisit2980 3 года назад +12

    රිලවුන්ට මාරු වෙන්න පාලමක් වගේ දැම්මා නම් හොදයි අඩුම තරමෙ cable දෙකක් තුනක් හරි දමා. ඔවුන් ව එක පැත්තට කොටු කරන්නේ නැතුව.

    • @karunanayakem.p.k.w8085
      @karunanayakem.p.k.w8085 3 года назад +1

      yatin yanna puluwan

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 года назад +1

      rilawnta cable danaeka hondaiy para maruwenna.ara 225 ta paksha maruwenna thiyana cable sign karala. 😆😆😆😝😝😝👍👍👍

  • @mahasenranjana5773
    @mahasenranjana5773 3 года назад +15

    දයාගමගේ unp හිටපු මන්ත්‍රිවරයාට අයත් olympus නැමති කොන්ත්‍රාත් සමාගමේ වැඩකටයුතුවල වීශාල ප්‍රමාදයක් සිදුවනවා ,බෝයවලාන අලව්පාර ආශ්‍රිත කොටස .....අනෙකුත් අය 90% වැඩ අවසන් කර ඇත.

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 года назад +9

      ඌ ඕකෙන් පගා ගැහුවා ඒක අහු උනා ඒකයි පරක්කු උනේ

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 года назад

      @@isurujayawardana5393 👍👍👍😆😆😆

    • @mahasenranjana5773
      @mahasenranjana5773 3 года назад

      @@isurujayawardana5393 👍👍

    • @pbamunusinghe
      @pbamunusinghe 3 года назад

      ඔය හැම කොටසකම ප්‍රධාන සමාගමකට තමයි වගකීම භාර දිලා තියෙන්නේ. ඒ කොටස ඇතුලේ ඉන්න අනිත් සමාගම් වලින් වන අඩුපාඩු නිවරදි කිරිම තමයි ප්‍රධාන සමාගමේ වගකීම.

  • @kgaama157
    @kgaama157 3 года назад +8

    මේවගේ ව්‍යාපෘති වලටත් බනින මිනිස්සූ ඉන්නවනේ...මේවගේ පුංචි රටකට ..මොකටද මෙච්චර හයිවෙ ගගා.....😂 යකෝ අපේ රට ට වඩා පුංචි රටවල් වල මීට වඩා හයිවේ තියනවා මීට වඩා ලොකු තාක්ෂණය එක්ක..ඒ හයිවේ වල ටිකක් කඩන්න කවුරුත් නෑ...කාර් එක හයිවේ එකෙන් දානකොටම මැසෙජ් එකක් ඇවිල්ලා 4න් එකට ..ගානත් එක්ක කාඩ් එකෙන් කැපිලා...dubai වල එහෙම තියනා ...දන්න මිනිහා දන්නවා....මේ රට පුංචී පුංචී ගගා හිටියොත් මොකටද ගගා හිටියොත් ඉතින්..එකම.තැන.තමා.ගල්.කඩනවා .ගාගා බැන.බැන ඉදහන්..කුහකයෝ

  • @rasaraheshan1431
    @rasaraheshan1431 3 года назад +6

    සංවර්ධනය පරිසරය විනාශ කරමින් වෙන්න හොද නැහැ
    තිරසාර සංවර්ධනයක් විය යුතුය

    • @deshankavinda2009
      @deshankavinda2009 2 года назад

      Ou madyama kadukaraya nathu unoth wathura na,wassana ,wathurath higa kanna wenne

  • @sianysiany2632
    @sianysiany2632 3 года назад +4

    Niyamai janadhipathi thumani jayawewa api Candy

    • @handleofmm
      @handleofmm 3 года назад +1

      🤣

    • @sianysiany2632
      @sianysiany2632 3 года назад +1

      @Ever Last me me kauda oya thamusela wage pisso ennakan ape ratata hari yanna

  • @niftynadeesha
    @niftynadeesha 3 года назад +3

    හදන highway එකක් ඉක්මනින් හැදුවා නම් තමයි හොඳ

  • @dineshgihan2069
    @dineshgihan2069 3 года назад +22

    Gota 💘🇱🇰🇱🇰

    • @muazunais2378
      @muazunais2378 3 года назад +6

      Ammage redda, me okkoma highway tika wada patan gena thiyenne 2017 🤦‍♂️😂

    • @dineshgihan2069
      @dineshgihan2069 3 года назад +4

      @@muazunais2378 😂😂😂 Ranil haduway😂😂😂

    • @muazunais2378
      @muazunais2378 3 года назад +3

      @@dineshgihan2069 ranil haduwe nemei giya aanduwa thamai haduwe ubalage gota kare rate sampath tika kolakanawa 😂

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 3 года назад +5

      @@muazunais2378 2014-12-14 රනිල් ස ද හිටියේ 😂😂

    • @muazunais2378
      @muazunais2378 3 года назад

      @@vishwaindrawasa8999 ubage profile pic eka baluwama penawa uba "koka" wage kiyala 😂😂

  • @දේශාටන
    @දේශාටන 3 года назад +15

    ඔ්නැ ගොනෙකුට කරන්න පුළුවන් ,මමත් කරන්නහිටියේ... (* රි *ල්ල)

    • @pasindupasindu6149
      @pasindupasindu6149 3 года назад +3

      හරක් බලාගන්න එකද? ඒ කට තිබ්බේ අර unp ගොන් ආණ්ඩුව කාල‍ෙ

  • @zhangshing3905
    @zhangshing3905 3 года назад +7

    නුවර හයිවේ එකෙත් වැලිපැන්නේ වගේ service area එකක් තියෙනවද

  • @headsport3023
    @headsport3023 3 года назад +6

    ස්තූති යහපාලන රජයට 🙏🙏❤️❤️❤️

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 года назад +16

      😂😂😂😂2014 මුල් ගල තියලා අවුරුදු 3 ක් මෙලෝ වැඩක් කරන්න්නෙ නැතුව 2017 වැඩ පටන් ගත්ත හින්ද වෙන්නැති ස්තූතී කරේ

    • @headsport3023
      @headsport3023 3 года назад +1

      @@isurujayawardana5393 2002 රනිල් දාපි කැබිනට් පේපර් එකට අනුව තියපු මුල් ගලද ඔය කියන්නේ🤔🤔🤔🤔

    • @isurujayawardana5393
      @isurujayawardana5393 3 года назад +3

      @@headsport3023 ඒ මොකක්ධ 2002 ද කියල මතක නෑ කොහොමහරි 2005 කලින් රනිල් මුල ගල තිබ්බා පැපිලියානේ කෙටි අදිවේගි මාර්ගෙටනං.2 km

    • @samudraranawaka54
      @samudraranawaka54 3 года назад +4

      You are thanking for the delay caused by the 💩 yahapalanaya. 🤔

    • @dewmisithaaraa3687
      @dewmisithaaraa3687 3 года назад +3

      @@headsport3023 හෑ.........🤣🤣🤣 2002 දි මුල් ගලුත් තියල.......කොහෙද ගෙදර ලැට් එක හදන්නද.....?😝😝🤣🤣🤔🤔🤔

  • @pemidumilochana9808
    @pemidumilochana9808 3 года назад +5

    Weda karana ape wiruwa ❤️🌷🇱🇰

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer 3 года назад +5

      Sir karapu magula newei oyake

    • @hemalcharith6168
      @hemalcharith6168 3 года назад +4

      @@Nazeer-Ameer pothuhera-galagedara & Kadawatha -meerigama 2020 patan gatte

    • @Nazeer-Ameer
      @Nazeer-Ameer 3 года назад +1

      @@hemalcharith6168 aaramba kare mun newei ne...me mulu parama wena un ne patan gatthe...munta kade yanne nethuwa wedak balan

    • @hemalcharith6168
      @hemalcharith6168 3 года назад +4

      @@Nazeer-Ameer un oya tiketa 2017 indan vada patan aran thibune naa. Delay loss eka 30billion,(Refer-Wikipedia- see phase 1 )
      Foundation stone was layed on 14th december 2014.

  • @lasanthidewi141
    @lasanthidewi141 3 года назад +4

    Wada karana ape viruwata budusarani" trivida rathnaye pihiti arakshawai.

  • @zhangshing3905
    @zhangshing3905 3 года назад +12

    ශබ්ද බාධක කටුනායක අධිවේගී මාර්ගයෙත් තියෙනවා

  • @ashavilashi8015
    @ashavilashi8015 3 года назад

    Great.❤️❤️❤️❤️

  • @indi15
    @indi15 3 года назад +2

    තෙරුවන් සරණයි සුබ අනාගතයක්

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад +1

      මුලු රටම නාය යනකොට බලාපල්ලා ....සුබ අනාගතය හම්බවෙයි .....එතකොට මේවා වලට වන්දි ගෙවන්න උන් නැහැ ....රටත් දාල රට පැනලා

    • @indi15
      @indi15 3 года назад +2

      @@bioscopesinhale4283 ගන්ජා වැඩි වශයෙන් භාවිතා කරන විට ඇතිවන රෝග

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад

      @@indi15 අපි හිතමුකො එහෙමයි කියලා...ඒවා දේශි්ය ⁣⁣⁣ෙඖෂධ.....හැබැයි මහත්තයෝ අපට හි⁣තෙන්නේ චි්න SinoPharma Vaccine එක ගහගත්තෙ කට්ටිය වෙන්න ඕනෙ ඔය ....රට පරිසරය ගැන සංවේදී නහර පුපුරාගොස් ⁣ඇති..JR ගේ කඩිනම්.මහවැලියෙන් පටන් ගත් වින⁣ාශෙ කොහෙන් කෙලවර වෙයිද .....තෙරැවන් සරනයි නෙමේ අබ සරනයි තමයි කියන්න වෙන්නෙ .......රට ශ්‍රී ලාංකි්ය නමැති මොන්ගල් ජාතියක් කරපු විපාකෙ.....

    • @indi15
      @indi15 3 года назад +1

      @@bioscopesinhale4283 රටේ සංවර්ධනය වෙනුවෙන් රුපියලක් ඔබ තුමා දීල තියෙන නවද

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад

      @@indi15 මේ ගොනජාලා කරන්නේ සංවර්ධනය මුවාවෙන් රට මංකොල්ලකෑම් කියලා ඔබතුමන්ලාහට තේරෙන කොට .....වෙන්න ඔනෙ හරිය රටට වෙලා ඉවරයි ......1948 සිට මෙි දේශපාලුවෝ සෙට්එක කරපු සංවර්ධනය ක් නැත.....කරලා තියෙන්නෙ සිංහලයන් භේද භින්න කර ලා....සිංහලයන් ගේ අයිතිවාසිකම් සියල්ලම උල්ලංඝනය කරලා ....සිංහලයන් ට රට අහිමි කරලා ...මුලු රටම මංකොල්ල කන එක.....අපි අවුරුදු 500ක යටත්විජිතකරණය ට ලක් වෙලා හිටියේ ...දැන් වත් අපේ අනාගත පරම්පරාවට මේ රට ඉතුරු කල යුතුවෙි් ......මාල දිවයින ආශ්‍රිත ප්රදේශවල ⁣ටෙක්ටොනික් පලට් භුතැටි නිර්මාණය වෙමින් තියෙන්නේ ....දැනටමත් භුමි කම්පා එන සලකුණු රටේ තැනින් තැන තියෙනවා......එදාට රටේම සව්ශක්තිය තියෙන්නේ ගල් සහ පස් කදු වල ....ඔය හයි වේ වල නොවෙි.............

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 года назад +1

    මරු රන්දොර. ඔව ඔක්කොම නය දොරවල්....

  • @nashdapistolshrimp8641
    @nashdapistolshrimp8641 3 года назад +8

    කොච්චර හොඳද කැලේ පැත්තට පාරක් හදන එක. දැන් නුවර අයට මුහුද බලන්න එන්න පුළුවන් කිසි අවුලක් නැතුව 👍🙏🙏

    • @niroshanarjuna225
      @niroshanarjuna225 3 года назад +1

      muhuda patthe inna eun thamai awith maligawa kiyala queens hotel wadala yanne

    • @supung4787
      @supung4787 3 года назад

      කැලේ පැත්තට මීට අවුරුදු දෙක්කට විතර කලින් පාර හැදුවනෙ ඒකෙ ගියපුවහම මුහුද විතරක් නෙමෙයි වල් අලි මොණරු එහෙමත් බලා ගන්න පුළුවන් 😁

    • @dhanushkakumara6289
      @dhanushkakumara6289 3 года назад

      අපට නම් කැලේ 1000% හොදයි.
      දැන් නම් මුහුදක් කියලා එකක් නෑ ප්ලාස්ටික් බලන්ට පුලුවන් 😂😂

  • @vkumdlz5703
    @vkumdlz5703 3 года назад +9

    නුවරට හයිවේ එක එනවා පම්කක්. කලින් සැලසුම් කරල තිබ්බෙ නුවර ගන්නෝරුවට ගන්න. ආය වෙනස් කරානෙ කාලකන්නි පාලකයෝ. ගලගෙදර හද්දා ඩොටේට ගිහින් හයිවේ එකට ගොඩවෙයන්කො නුවර මිනිස්සු දැන්. ඊට වඩා ලාබයි මහපාරේම කලින් විදිහටම යන එක. කොයි විදිහට ගියත් මේ විදිහට ගියොත් කාලය ඉතිරියක් නෑ එකම කාලය. හරි නුවරට තොපෙ හයිවේ එක එපා කොළඹ ඉඳලා නිට්ටඹුවට තියන ඩබල්වේ එක මාවනැල්ලට එනකන් දික් කරපන්කො ඒ ඇති.

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад

      @හෙල් killer na mawathagama hariyata yddi innwa ambanaka

    • @dilshanv7594
      @dilshanv7594 3 года назад

      ගලගෙදර කොහෙද බං ඩොටේ. උබ කොහෙද? වැව රවුමෙද🤔🤔

    • @anandasamarakoon7080
      @anandasamarakoon7080 3 года назад

      යේස්

  • @raviherath
    @raviherath 3 года назад +1

    යහපාලනේ උන් මීරිගමින් බැහැලා යන්න හැදුවා. මුන් ඇවිලා තව හදන්නෙත් ඒ ටිකමයි. අහවල් ලහි ලහි. අරුන්ගේ අවුරුදු 5යි. මුන්ගේ දෙකයි.

  • @erandisansi8613
    @erandisansi8613 3 года назад

    Great

  • @sachinthagimhan9381
    @sachinthagimhan9381 3 года назад +1

    චීනෙ නම යනව රටේ හම යනව ඔච්චරයි වෙන්නෙ

  • @chandrasirisc7036
    @chandrasirisc7036 3 года назад

    While Covid 19 problem in peak this type of essential development is also taking place. President and his dedicated team (Minister Joneston Perera ) is doing well. "Jayawewa" go ahead.

  • @thrindumadhushan5077
    @thrindumadhushan5077 3 года назад +6

    කන්ද හරහා උමගක් හදන්න තිබ්බේ

  • @judyshirani3131
    @judyshirani3131 2 года назад

    🙏🙏🙏👌👍🇱🇰

  • @shaanspeakout8297
    @shaanspeakout8297 3 года назад +7

    Colombo - Galagedara = 1 hour
    Galagedara - kandy = 2 hours
    Ayeth 3 hours thamai lamaya 😌

    • @krishanthaperera4790
      @krishanthaperera4790 3 года назад +2

      ☝️☝️☝️inne Nahayen adana ekek 🙈😂

    • @shaanspeakout8297
      @shaanspeakout8297 3 года назад

      @@krishanthaperera4790 aniwaryen hatharaliyadde ekek me, metharam sathutak 😂😂😂

    • @krishanthaperera4790
      @krishanthaperera4790 3 года назад

      @@shaanspeakout8297 Ahhh "Nahayen adana Hatharaliyadde ekek" wenna one 😂

    • @supung4787
      @supung4787 3 года назад

      Galagedara - kandy = 30min

  • @peshaniharshikaa8926
    @peshaniharshikaa8926 3 года назад

    Ane minisunta loku sahanayak ...mokada trapic walata ahu unama epa wenwa hama dema.. good job...

  • @felixanton9985
    @felixanton9985 3 года назад

    💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @adrianbasnayake3185
    @adrianbasnayake3185 3 года назад +1

    To whom was the Kadawatha-Mirigama section awarded? What's the penulty given to this company. Why have they not been prosecuted?

    • @silunamanthila
      @silunamanthila 3 года назад

      As I know the Kadawatha Mirigama section is awarded to a cinese company which is the longest section and after that that mirigama to kurunegala and other sections has been given to Sri Lankan companies

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 года назад +5

    Thanx YAHAPALANA....government.

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад

      @Ever Last adae mooda kunu baiya...siraa kiwwa naeda NELUM KULUNEN gehuwa kiyala...ae kaa genada uu kiwwe...🖕🖕🖕😂😂😂
      peechan kunu baiya...🤣🤣🤣

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 года назад +1

      😂😂😂😂😂😂

    • @renegadel5687
      @renegadel5687 3 года назад +1

      2015-2020 awurudu 5n, kaalak wath hadaganna bari wuna. Kiriella ambanakata gahuwa.

    • @mendissri...6200
      @mendissri...6200 3 года назад

      @@renegadel5687 dekkada oyaa...gahanawa...😂😂😂

  • @sudarchanikasthuri3712
    @sudarchanikasthuri3712 3 года назад +3

    Nuwaraeliyata kisima deyak na

  • @uzmanaisher9445
    @uzmanaisher9445 3 года назад +4

    එකෙක් කියල ගලගෙදර ඉඳන් නුවරට යන්න පැය දෙකක් යනව කියලා😂😂
    යකෝ කුරුණෑගල ඉඳලා මම නිකන් පාරේ විනාඩි 40කින් ඇවිත් තියනව වාහනේ. බයික් එකකින් නම් ඊටත් වඩා අඩුවෙන් යන්න පුලුවන්. මහනුවර තියන භූ විෂමතා ලක්ෂණත් එක්ක ටවුන් එකටම මේ පාර හදන්න බෑ.ඒකයි ඇත්ත.

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад +2

      ඔවා දැන් civil engineer කෙනෙක්ද ආ දන්නැති නිසා අහන්නෙ. නුවර හැම මනුස්සයම ටවුන් එකේ මැද පදිංචි නෑ. කොළඹ එකා කොළඹ කිව්වට පිටකොටුවෙ පදිංචි නෑනෙ නේද ඕවා සාමාන්‍ය දැනුම. දිගන තෙල්දෙණිය වත්තේගම හඟුරන්කෙත රිකිල්ලගස්කඩ පිලිමතලාව ගම්පොල තලාතුඔය වගේ නුවර අවට මිනිස්සුන්ට අමුතුවෙන් ආය ගලගෙදරට ගාටලා හයිවේ එකෙන් ගියත් සාමාන්‍ය විදිහට A01 මාර්ගයේ ගියත් කාලයේ වෙනසක් නෑ කියල අපි කියන්නෙ. ගන්නෝරුවට හයිවේ එක ගන්න තිබ්බ Plan එක අතඇරියෙ පරිසර අධ්‍යයන වාර්තාව අනුව. ඒක හරි අපි පිලිගන්නවා කඳු සහිත මාර්ගයක ඕක කියන තරම් ලේසි නෑ කරන්න. අපි අහන්නෙ ඔහොම දුර්ග මාර්ග වල වෙන රටවල් වල හයිවේ හදල නැද්ද. එහෙම තාක්ෂණය දියුණු නම් ඇයි ඒක මෙතනට යොදාගන්න බැරි කියල අපි අහන්නෙ. මහනුවරට හැම ආණ්ඩුවෙන්ම කුඩම්මගෙ සැලකිලි විතරයි බ්‍රෝ.

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад

      Nothing any personal machan ah.. just an argument only. 👍

    • @uzmanaisher9445
      @uzmanaisher9445 3 года назад +1

      @@vkumdlz5703 මම engineer කෙනෙක් නම් නෙමෙයි මචන්.ඒත් මම ඕකෙ සක්‍රියව ඉන්න කෙනෙක් නිසා මම දන්න දේ කිව්වේ.මහනුවර නගර සීමාවෙන් එහා ඈතින් පදිංචි වෙලා ඉන්න අය ගැන ඉතින් කියන්න තියෙන්නෙ සොරි කියල තමයි. ගලගෙදර පැත්තෙ අය නම් කොහොම හරි යයි.අනේ මන්ද ඉතින්. වෙන රටවල හදනවා.මෙහෙ ඉතින් ඒවට යන වියදම සහ පරිසර හානියත් එක්ක ඕව කවද කොහොම වෙයිද දන්නෑ .අපි බලමු නේ

    • @vkumdlz5703
      @vkumdlz5703 3 года назад

      @@uzmanaisher9445 thanks.. may you always be successful bro

    • @uzmanaisher9445
      @uzmanaisher9445 3 года назад

      @@vkumdlz5703 Thank you mchn. Be safe. ✌✌

  • @value8035
    @value8035 3 года назад +1

    මීරිගමින් බැහැල ඉතිරි ටික කෝච්චියෙ යන්නද?

    • @renegadel5687
      @renegadel5687 3 года назад

      Meerigama indan kadawatha thawa kallak enawa

  • @pgnsenadeerapolkotuwa7422
    @pgnsenadeerapolkotuwa7422 3 года назад

    පට්ටපල් බොරු අපි නුවර අපිටනම් ඔහොම එකක් එන පැත්තක්වත් පේන්ට නෑ බස් එකේ කොළඹ එ න්න අපිට පැය 5/6 යනවා බං

  • @shaanspeakout8297
    @shaanspeakout8297 3 года назад +1

    Colombo - Galagrdara highway eka 😌 mekatath hurreeyy kiyana un innawane aththata! Thawa tika dawasakin kurunegalin nawaththamu kiyai me kamba horu 🐃

  • @samanthayoutubechannel8127
    @samanthayoutubechannel8127 3 года назад

    Owwa yahapalane paladai weda joniya buruwa me awurudu 2 heduwa wage kiyanne

  • @ravindranathhordagoda1902
    @ravindranathhordagoda1902 2 года назад

    SIYALOOMA ADHI WEGA SUDU ALI. PAWATHINA MAARGA SANWARDHANAYA KALA UTHUI .
    ALL EXPRESSWAYS ARE WHITE ELEPHANTS. EXISTING ROADS NEED DEVELOPMENT .

  • @samanthayoutubechannel8127
    @samanthayoutubechannel8127 3 года назад

    Yahapalane weda

  • @tharindu6201
    @tharindu6201 3 года назад +2

    මහනුවර ඉදන් අම්පාරටත් හැදුවනම් හොදයි.එතකොට් අපිටත් පුලුවන් තංගල්ල ,හම්බන්තොට මිනිස්සු වගේ කොළඹ ට උදේ ට වැඩට අවිත් හවසට අම්පාරට ගෙදර යනඩ..අඩුම තරමේ නුවර ඉදන් මහියංගනයටවත් උමං මාර්ගයක් හැදුවනම් හොදයි .ඉස්සෙල්ලම.ඉතුරු ටික කොහොමත් අදිවේගි වගේ තමයි

    • @uzmanaisher9445
      @uzmanaisher9445 3 года назад

      උඹලගෙ පැතිවල ඉතින් පාරවල් ආයෙ අමුතුවෙන් හයිවේ කරන්න දෙයක් නෑනෙ බන්. වාහන නෑ.මිනිස්සු නෑ. හුදෙකලා ප්‍රදේශ වගේනේ😂😂

  • @wsujithkumara7071
    @wsujithkumara7071 3 года назад +2

    mewa dakiddi vipakshayata hari amaruwak danenawa athi

  • @rohannlogith4101
    @rohannlogith4101 3 года назад

    Api gorokayoo naweiy ubalaghe marase balanna tharam

    • @rohannlogith4101
      @rohannlogith4101 3 года назад

      @Ever Last whalu wenna epa.. Apeth khatawal whannda hadannhe.. Maga nidasa mata ona deyak kiynna puluwan.. Anughe uathawal. Oyhanatuwa hedapan 😂🙏

    • @vishwaindrawasa8999
      @vishwaindrawasa8999 3 года назад +1

      @Ever Lastමූ වගේ හිගන්නෝ අදාළම නෑ නේ ද බං 😂😂😂

  • @lasanthidewi141
    @lasanthidewi141 3 года назад +2

    Colombo jaffna th hadanna. Apita ekmanin anurhadapureta yanna.

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад

      ඇයිදැයි ඉතින් ඉංදියාව ටම යන්න ඉල්ලුවානමි ඉවරයිනේ ද......

  • @lakshithahh60
    @lakshithahh60 3 года назад

    Hiru ekatath mun borune kiyla thiyenne opening eka my 31kiyla..ithn apita keseda😂😂

  • @priyankabandara1586
    @priyankabandara1586 3 года назад

    කන්න නැතත් ගෝඨාභයට ජය වේවා

  • @nuwansinghalage8408
    @nuwansinghalage8408 3 года назад +1

    ඔය ගමන්ම ventilators ටිකක් ICU beds ටිකක් එහෙමත් හදපල්ලා

  • @colinmambulage4528
    @colinmambulage4528 3 года назад

    naveena tecno kiyanne kadu kapana ekata nove gono kadu beerala kelee beerala water resources beerala kanu uda hadana ekata hiru, looke evidala nethi ubala vage gembo

  • @shineisle2263
    @shineisle2263 3 года назад +3

    ඉක්මණින් ඔය ඉතිරි වැඩ
    ටිකත් හමාර වුනාට පස්සේ අපටත් දළදා සමිදු පිහිටෙන්
    නුවරට මංගජ්ජන්න පුළුවෙන් වෙයිද මගෙ කොල්ලො sorry මගෙ දෙයියෝ..😁

  • @romalrajapaksha4978
    @romalrajapaksha4978 3 года назад +1

    ස්වභාවික පරිසරය ??????

  • @srilankantrainjourney3253
    @srilankantrainjourney3253 3 года назад +1

    මේ මොන පකේ තාක්ෂණය ද ගිහින් චීන පකිස්ථානය හයිවේ එක බලපං. එහෙම පුලුවන් නම් කොළඹ ඉඳන් නුවරඑලිය ට හයිවේ එකක් හදලා පෙන්නපන්.හිරුට ඔක්කොම අලුත් තාක්ෂණයක් වගේ පේනවා ද මන්ද.

  • @sachinthagimhan9381
    @sachinthagimhan9381 3 года назад

    මීරිගම ඉදන් විනාඩි විස්සෙන් නෝර්මල් පාරෙ ගියත් යන්න පුලුවන් රට නය කර කර තවත් හයිවේ හදනව පාරවල් හැදිල්ලෙන් තමයි හොදට ම කොමිස් පාර ගහන්න පුලුවන් ඒ නිසා මුන් පාරවල් ම හදනව දැන් රට වටේට ම පාරවල් හැදුවනෙ දැන් ඇති තව නය නොකර රට මිනිස්සු න්ට ජිවත් වෙන්න බඩු මිල අඩු කරපල්ලා මිනිස්සු න්ට කන්න නැ රට වටේටම හයිවේ හදනව හොරකම් නවත්තහල්ල රට හදන්න පුලුවන් නැත්නම් මෙ රට හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් තමයි

  • @roshanphilip6624
    @roshanphilip6624 3 года назад

    Sha niyamai Lauda kiwwe Gota fail Kiyala awruden nuwarata yanna para haduwa. Ammage Redda.

  • @chandanapatiraga9266
    @chandanapatiraga9266 3 года назад +1

    Yaha palna kala hora kawa parwal 2 sale

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 года назад +1

      Kiriella tracks dekak hills,duwage companieka eke SALLI hills.den kakka yanne nethiwa innawa.ranja eliyata enakan dora arawaganna.

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 года назад

    Sudewa weda patanaran wage neda ???

  • @samanthayoutubechannel8127
    @samanthayoutubechannel8127 3 года назад

    Gon goniya muge kiyayaida dannehe ekath anik ewa wage

  • @samanthayoutubechannel8127
    @samanthayoutubechannel8127 3 года назад

    Moda joniya u heduwa wage kathakaranne

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 года назад +5

    මේ පුංචි දිවයිනේ අපිට මොන හයිවේද......මිනිසුන් ට නොතේරුම්කමත් අරැමයක්.....මේ දේශපාලුවන්ට හයි වේ කියන්නෙ නත්තල් කෝටි ගනන් කෙලින්නෙ....මේවා හදන්නේ රට මංකොල්ලකන විදේශයන්ට යන්න....මුලු රටේම කදු ඔක්කොම ඉවරයිනේ ....රටම කාල ඉවරවෙලා නවතින්නෙ.....දාලා තියෙන ක⁣මෙන්ට්ස් දැක්කම මේ රටටවෙන වින්නැහිය දැනෙන්නේ නැති අපේ කට්ටිය ගැන sorry තමයි....රටෙ ශක්තිය ගල් සහ පස් කදු වන සම්පත.....මේවා සියල්ලම විනාශ කලාම අපේ අනාගත පරම්පරාවට අබ සරනයි...

    • @samudraranawaka54
      @samudraranawaka54 3 года назад +8

      3%? No doubt

    • @දේශාටන
      @දේශාටන 3 года назад +4

      අා... අා... සංවර්ධනය ඒපා,.. රට කන්න විතරද ඔ්නා,... ඒසෙනම් ඔයාලගෙ අය හොදා,.... දෙන්න. දෙන්න, ඒයාලටම....

    • @maliedisanayaka4827
      @maliedisanayaka4827 3 года назад +7

      බුදු අම්මෝ මේක රටකට තියා අපායකටවත් ගැලපෙන කාලකන්නෙයෙක් නෙවි ගිහින් පදින්චි උනානන් නරකද ඉතියෝපියාවෙ හරි සෝමාලියාවෙ හරි රිසියා නොකර දිව්නු වෙන අපේ රටට. තූ නොදකින්.

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад +5

      @@maliedisanayaka4827 රටට අපුර්ව ට ගැලපෙන ⁣සෙට් එකක් කමෙන්ට් ගහනවා පේනවා......සිංහලයන්ගේ පාරම්පරික ඉතිහාසය නොදන්නා .....මොන්ගල් අලුත් පරපුරට මොන රටක්ද.....හෙට අනිද්දාට මහ වැසි වැස්සාම මුලු රටම නාය යන්න ගත්තාම බලාපියාව් තොපි මුං සංවර්ධනය කියලා රට විනාශ කරලා තියෙන හැටි....රටෙි සවිමත් කමට තිබුන පස් ගල් කදු විනාශ කිරි්මේ ප්රතිථල බලාගනිල්ලා.....

    • @bioscopesinhale4283
      @bioscopesinhale4283 3 года назад +1

      @@දේශාටන මෙිතට කියන්නෙ සංවර්ධනය නොවේ ....රට විනාශ කිරි්ම ...මංකොල්ලකෑම.....

  • @manojdarshana5974
    @manojdarshana5974 3 года назад

    මේ මධ්‍යම අදිවේගි මර්ගයක් නොවේ.වයඹ අදිවේගි මර්ගයක්.නුවරට කිසිම දෙයක් එන්නෙ නෑ කිසිම ආණ්ඩුවකින්.දැනුත් කටුගස්තොට පැත්ටෙ ඉදන් නුවර යන්න ගිහාම පුදුම වාහන තදබදයක්.හයිවේ එක ගන්නෝරුවට ආවා නම් තමයි මේ මාර්ගයේ නියම වටිනාකම තියෙන්නෙ.😡😡😡😡😡😡🙏🙏

    • @supung4787
      @supung4787 3 года назад

      මට හිතෙන්නෙ නුවර වටේම කඳු හින්දා නුවරටම හදන්න බැරි සීන් එකක් ඇති

    • @anandasamarakoon7080
      @anandasamarakoon7080 3 года назад

      නැ මේකේ මුල් plan ගන්නොරුව හරහා තිබ්බේ

    • @avishkadissanayake7229
      @avishkadissanayake7229 3 года назад

      නුවරට වටේට කදුනේ තියෙන්නෙ..ඒක හින්දා වෙන්න ඕනෙ.

  • @bioscopesinhale4283
    @bioscopesinhale4283 3 года назад +1

    පරම්පරා ගනනාවක් නය ගෙවා පල්ලා....අන්තිමේදී උන්ගේ වහලුන් වෙලා ජාතිය ජන්මය ආත්මය බිලි දි්පල්ලා......1818....1848....පමනක් නොව අපේ රනවිරැවන් ජි්විත පුජාවෙන් 2009 දි් බේරගත්ත රට අන්ති්මට පාවාදීපල්ලා.......

  • @nabeelnaseem9221
    @nabeelnaseem9221 3 года назад

    Kanda kapanne nathuwa athulen harannawath danne nathi ratak

    • @machatte2368
      @machatte2368 3 года назад +3

      Kanda harala umagak gahanna puluwan da gal stawara nathnum?😂

    • @nabeelnaseem9221
      @nabeelnaseem9221 3 года назад

      @@machatte2368 ekenuth mun wasiyata ne karnne.