Aiye mata awurudu 23k weno mage first shy second shy dekama hariyata karaganna bari una man Al karanne bio science walin man me para 2025 aye mage 3rd shy eka karanna wadakarano kattiya kiyano therumak ne wayasa yano wena mokakhari course ekak karanna kiyala mata 1st 2nd shy dekema thibbe s2i ea man hariyata Al wenuwen wadakare ne magema waradi nisa thama ehema une man 3rd shy eka skip karala me awurudde liyanawa aiye man parakku wadida
❤✌
❤❤❤🥰🥰😍😍😍
❤😍
Bosa ❤
මචං ❤️

මීට කලින් කරන්න බැරි වුනු දේවල් ගැන දැන් වදවෙන්න එපා. AL ගොඩදාගන්න ඕනි නම් ඔයාට මේ මොහොතේ Science පැත්තෙන් කරන්න බෑ කියලා හිතෙනවා නම් Artවලින් වුනත් ඔයාට AL ගොඩදාගන්න පුලුවන්. AL කරගෙන යන්න ඉන්න දේකට යන එක හොඳයි. මොකද නැති නම් ඕක ඔයාට ඉදිරියෙදි බාධාවක් වුනොත් අපරාධෙ.
කරන්නන් වාලෙ කිසි ම course එකක් කරන්න යන්න එපා. ඕනි ම දේකදි හොයලා බලන්න ඔයාට ඇත්තට ම මොනවටද ආසාව තියෙන්නේ...? ඔයා ඒ පැත්තට යන්න නම් මොනවද කරන්න ඕනි කියන දේ ගැන. ඕනි ම දෙයක් ගැන හොදට හොයන්න. හොයලා කරන දෙයක් කරන්න...❤️
මීට කලින් තමන් කරපු වැරදි ආයෙ නොවෙන්න වගබලාගන්න...
ජයවේවා ❤️