Anivarenma uththarayak balaporoththu wenava ayye , man dan koreave inne sri lankave driving license eka thiyenava eth eke address daddi eka akuraka adu paduwak thiyenava eka prshnayk weida man international karagaddi
@@hasiwithkorea aiye mama issrla rmb ekat giya eken kolayak sahathika kra gaththa eta passe porin minstry ekat ghin 1200 badala kolayak sahathika krla dunna.dn aya ynne moketd moketa giyath aya salli kiyk ynwd oya wadeta
වීඩියෝ එකනම් ගොඩක් වටිනවා මල්ලි.ගොඩක් ස්තුතියි❤
@@chamindawijesooriya87 ස්තූතියි comment එකට 🇰🇷💐❤
Good job Hasitha.... too much important things🎉🎉🎉❤❤
@@SachiNarasinghe thank you so much for your comment 🇰🇷❤💐
ආදරෙයි පුතේ හොදින් ඉන්න.. බුදුසරණයි
@@renukasenavirathna3751 බුදු සරණයි ❤❤❤
ගොඩක් වටිනවා මේ විඩියො එක ලබන මාසෙ එන්න ඉන්නෙ කොරියාව්ට❤
@@ChandiSandakalum ස්තූතියි.. ඒ වගේම HASI හදවතින්ම සුභ පැතනවා ඔයාට💐..🇰🇷
@@hasiwithkorea 🥹🇰🇷
සුපිරි වීඩියෝ එකක් 🇰🇷❤️🩹
ගොඩක් ස්තූතියි ❤😊
ගොඩක් වටිනෝ අයියේ ❤ agreement එනකන් බලන් ඉන්නව😊.බුදුසරණයි ඔයාට
@@southkorea8234 බලාපොරොත්තු නැති කරගන්න එපා. බය වෙන්න එපා ඉක්මනින්ම එන්න ලැබෙන්න ඕන මල්ලී ❤✈️🇰🇷
@@hasiwithkorea ආදරෙයි ❤
අාදරෙයි පුතේ ❤. හොඳින් ඉන්න.
ආදරෙයි ❤ ඔයාලා හැමෝමත් පරිස්සමින් ඉන්න 💐❤❤❤
හරිම වටිනවා ..
@@sumudumithradeva172 ස්තූතියි.❤ මට මේ comment එකත් වගේ..💐
Thankyou malli
Welcome❤❤🇰🇷💐
Oya hama dema kiyala denawa❤❤❤❤❤
@@chamikadineth ස්තූතියි..❤❤❤💐😊
දැන් ඕවගේ යන්න ඕන නෑ, Colombo තියෙන Automobile ආයතනයට ගියාම දවස්2 වගේ ලයිසන්1 ගන්න පුළුවන්
@@sanjeewa159pc කොච්චර දෙයක්ද. හරිම සතුටුයි. ඔයා ඒකෙන් හදාගෙන ඇවිත් කොරියන් ලයිසන් එක ගත්තද ඉතින්?
❤❤❤❤❤❤
@@chamikadineth ❤❤❤❤❤
Good job❤
@@user-sp5dk3rz8b thank you 💐💝
goo job malli
@@ruwanjaliya9619 thank you very much for yourcomment ayya❤💐❤
අනිත් ඩොකියුමන්ට් දෙක සහතික කරගෙන කොරියානු තානාපතී කාර්යාලයේ වැඩෙ කරගන්න බැරි උනොත් මුල් ඩොකියුමන්ට් දෙක කොරියාව්ට අරන් ගියොත් අපිට කොරියාවෙදි ඒ වැඩෙ කරගෙන ලයිසන් එක ගන්න පුළුවන් ද
@@malindudilshan4682 ඕව් අනිවාර්යෙන්ම පුළුවන්. ඒකට ඔයා සොවුල් වල තයන කොරියා තානාපති කාර්යාලය ට යන්න ඕන. ❤🇰🇷❤
wedagatth.. ela bro.!
ස්තුතියි සහෝදරයා comment එකට 💐❤
වැදගත් video එකක් අයියේ.මමත් කවදකහරි කොරියාවට එනවමයි.කොරියන් යන්න උස බර ප්‍රමානයක් තියෙනවද............
අනිවාර්යෙන්ම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න පුලුවන් ❤🇰🇷🎉
නෑ. උස බර කිසිම ගැටළුවක් නෑ ❤
Koriyan embassy eken seal eka ghpu dwse idan masa 3 ida valid wenne korea gihin license eka hdganna time eka
@@Lakmal-bq3wuඔව්.. මාස තුනක් ඇතුලත හදා ගන්න ඕන 🇰🇷❤
Ayye laisan ekata ona lipi kurunegalalin hada gatta ayathana deka mokdd.videsa katuthu amattiyansen kara ganna ona wede kurunegala kohenda kre.
@@ravinduthilanga4053 ඔයා යන්න මුලින්ම කුරුණෑගල කච්චේරියට.. එතන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයට
දෙවනියට යන්න කච්චේරියට යන පාරෙම තියන විදේශ කටයුතු අමාත්‍යංශ කොන්සියුල කාර්යාලයට.. පැහැදිලි නැත්තම් මට call එකක් ගහන්න මල්ලියා ❤
Anivarenma uththarayak balaporoththu wenava ayye , man dan koreave inne sri lankave driving license eka thiyenava eth eke address daddi eka akuraka adu paduwak thiyenava eka prshnayk weida man international karagaddi
@@NimanthaPramod-hb2su මම ඔයාට විතර දාලා ඇති. බලන්න ❤
@@hasiwithkorea moketada danme ayye
Bike threewill witharak thiyana kenekta berida aiye korean license eka ganna
@@jayathmadushan9256 puluwan
document certifi karanna lanwe emmbasy eken kiyak yanwada aiye
1300/=
Yaluwek yaddi embassy ekata aran yana letter eka English walinda type karan Ona?
නෑ..ඒකට වෙනම ආකෘතියක් තියනවා. මගේ FB page එකට msg එකක් දාන්න. මම ඒක එවන්නම්❤
දිස්ත්‍රික් කාර්යාල ඕනම එකකින් පුළුවන් ද අයියේ කෑගල්ලේ උනත්??
@@chamalipathirana සමාවෙන්න reply එක පරක්කු උනාට❤ ඔව් දිස්ත්‍රික් කාර්යාල වලින් පුළුවන්.
@@hasiwithkorea thank u aiye
ඇග්රිමන්ට් ඇවිල්ලා කොරියන් යන්න කලින් ඔය document අරන් යන්න බැරිද? නැත්නම් vacation එක්කට ඇවිත් විතරද ඔය ටික අරන් යන්න පුලුවන්
@@sandaru- හොදම දේ ඒක..👍 පුළුවන් නම් අරන් එන්න...❤❤🇰🇷
ඒවගේම තානාපති කාර්යාලයට යද්දී කොරියන් වලින්ද ඔක්කොම කරන්න ඕන.
AA ceylon එකෙන් international කරගන්න බැරිද
@@YohanYohan-f9f නමුත් ඔයාට ඒක දීලා කොරියානු රියදුරු බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි.
Mulinma gatta document 2ka witarak aragena koreawe thanapathi karyalenut ithuru weda tika kara gnna puluwan neda
@@Abc123-g1j6k ඔව් පුළුවන්...ගැටලුවක්ම නෑ..
Seoul වලට යන්න දුර අයට මේහෙන් වැඩ ටික කරගෙන යන එක පහසුයි.
ගොඩක් වැදගත් මචන් ලගදි එනව ආවම මැසෙජ් එකක් දාන්නම් ඔය ටික කරගෙන ම එන්නම්
තව කොරියන් ලයිශන් එකට මාන්වොන් කියක් වගෙ යනව ද ?
@@sandunmadusanka7794 ජය වේවා.. පරිස්සමින් එන්න සහෝදරයා ❤❤❤🇰🇷 ලයිසන් එකට මානමයි යන්නෙ (10000₩)
@@hasiwithkorea එලම 👍👍👍 හම්බෙමු ඉක්මනට 💪
Notarisation letter khomade ganne
@@janaganvrg1 mage FB page 1ta msg 1k danna.
🇰🇷✈️❤️
@@gawesh 안녕하세요 ❤🇰🇷
Ayye ara මෝටර් රථ ekata liyuma liyanne kohomada
@@MadushkaUdayanjaya මගෙ FB page එකට මැසේඡ් එකක් දාන්න මල්ලී. කියලා දෙන්නම් ❤🇰🇷
Ayye. Wena kenekge ekakata api yanawanam korean embassy ekata one karana documents monawada.plzzz reply.
@@madushadissanayake941කොරියාවේ ඉන්න කෙනා බලය පැවරෑ ලියමක් තියනවා ඒක අරන් යන්න ඕන
@@madushadissanayake941 mage FB ekta msg 1k hri call 1k hri gnna kiyla dennm visthre
👍👍
@@koriyanjivithe- ලොකූ...❤❤❤🇰🇷💐
Passport ekt arn ynn oneda , mge potha embassy dala tiynne
@@thelens-u2c ඔව් අරන් යන්න ඕන ❤
Agrimant ekak apugaman meka hada ganna puluwanda bro
@@mcrnfamily ඔව් පුලුවන්. මේ විදියට වැඩ ටික කරගෙන documents ටික අරගෙන එන්න. ❤👈👍❤❤
Malli sewa cutoff mark eka gana adahasak kiyanna
ඇත්තටම ඒ ගැන කියන්න අපහසුයි.. මොකද ඒ පළවෙනි වතාවට තිබෙන විභාගය නිසා..😮
Aiye mage passport eke thiyena athsana neme licen eke thiyenne ek aulak weida
@@hrchanaka5392 ඒ ගැන හරියටම දන්නෙ නෑ.. මොකද ඒ වගේ අවස්ථාවකට මුණ දීලා නැති නිසා... මම ඒ ගැන ටිකක් හොයලා ඔයාට කියන්නම්❤
Agreement awata passe visa vadunamada rmv,foriegn minister yanna puluwan
එහෙම එකක් නෑ.. කලින් සූදානම් කර ගන්න පුළුවන්. ඒත් වැඩේ 100% sure වෙන්නෙ ඉතින් වීසා වැදුනාමනේ.. ඒ නිසා හිතලා බලලා හොදම දේ කරන්න 💐🇰🇷
@@hasiwithkorea visa gahuwata passe passport aka denne yana dawasata ne. Embassy wade puluwan da ethakota
ඔව් නේද? ඒක ගැන නම් ගැටලුවක් තියනවා තමා. ඒ ගැන භට අත්දැකීමක් නැති නිසා හරියටම කියන්න අමාරුයි. හැබැයි ඔයාට පුළුවන් මේ ගැන SLBFE එකෙන් අහන්න 🤛
@@hasiwithkorea 👊
ඥාති කෙනෙක් යද්දි අරන් යන්න ඕනෙ letter එක අපිද ලියන්න ඕනෙ. ඒක කොහොමද ලියන්නෙ කියල කියන්න පුලුවන්ද❤
@@SKawee23 mata msg 1k danna. FB
කොරියාවේ ඉන්න කෙනෙක් පව්ලේ කෙනෙක් යවලා ඩොකියුමන්ට් ටික ගන්නේ කොහොමද
@@RameshViduranga-n7h mge page 1ta msg 1k danna Ramesh
@@hasiwithkorea demma aiye replay ekak denna
මචං exam ලියලා ලයිසන් ගන්න විඩීයෝ කිහිපයක් දැක්කා ,
උබ කියන විදිහට ලයිසන් ගන්න වීඩියෝ කිහිපයක් දැක්කා .
මොකද්ද වෙනස මචං??😊
Exam ලියලා ගන්න එක ගැන මම හරි දැනුවත් වීමක් නැහැ සහෝදරයා. ඒ නිසා මට හරියටම කියන්න බෑ ඒ ගැන. නමුත් මම ගත්ත විදිය තමයි මගේ වීඩියෝ වල දාලා තියෙන්නේ... ඒ විදිය ගැන නොදන්න දෙයක් තියනවනම් අහන්න. උදව් කරන්නම්..❤🇰🇷
@@hasiwithkorea Hari mcn
Mcn apita heavy vehicle licencenm thiyenne ,koriyawedith hambenna heavy vehicle licence ekakda?
Wena kenek documents Tika Aran embassy yanwa nam ONA letter Eka mokakda?
@@silentkiller528 මගෙ FB page එකට මැසේඡ් එකක් දාන්න එවන්නම් ❤🇰🇷
කොරියන් එමිබසියට කීයක් ගෙවන්න ඔිනෙද
1300/=
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤
ඩොකියුමන්ට් ටික හදලා දෙන කොරියාවේ කාගෙ හරි නම්බර් එකක් දන්නවනාම් දෙන්න අයියේ
ඉන්නවා කියලා අහලා තියෙනවා. ඒත් විශ්වාසයෙන් කරන කෙනෙක් මට හරියටම කියන්න බෑ රමේශ් ❤
උද්ර්ද්රිතය කියන්නේ මොකද්ද
@@Lakmal-bq3wu පිටපතක් සහතික කරලා දෙනවා ❤🇰🇷
තනාදිපති කාර්යාලෙට යද්දි අරන් යන්න ඕනි ලිවුම් කොහොම්ද ගන්නෙ
@@hasithamahesh8307 හසිත,මගෙ FB page එකට මැසේඡ් එකක් දාන්න මම එවන්නම්
@@hasiwithkoreafb page eke nama mokakda
@@hasiwithkorealink ek ewnnko
@@hasithamahesh8307 facebook.com/share/ozqvnhcQRSn7sFnU/
Hrd eken sahathika kranna koccra mudalak yanwda
@@krishanthalahiru HRD එකට යන්නේ ඇයි 🙄🤔🤔
@@hasiwithkorea aiye mama issrla rmb ekat giya eken kolayak sahathika kra gaththa eta passe porin minstry ekat ghin 1200 badala kolayak sahathika krla dunna.dn aya ynne moketd moketa giyath aya salli kiyk ynwd oya wadeta
@@krishanthalahiru ආයෙ ඔයා යන්න ඕන කොරියානු තානාපති කාර්යාලයට. ඔය ඔක්කෝම ලියකියවිලි සහතික කර ගන්න ඕන. ඒ වැඩේට 1300 යනවා මල්ලි. එච්චරයි ❤🇰🇷
Video eka save kragaththa.. ona weinee..
හරිම සතුටුයි මේ comment එකට..❤❤❤ ස්තූතියි සහෝදරයා 💐💐💐
Koren student viza genth poddk hoyl dnnkoo
@@MadhumaliPriyangika ස්තූතියි..මම වීඩියෝ එකක් කරන්නම්❤🇰🇷
elamachan
@@tspriyantha8901 thanks brother ❤❤❤
Aiye oya korean wala koheda inne math korean wala inne
@@PrabhathKaushalya-l8g මම ඉන්නෙ 충청남도 태안군 මල්ලියා ❤🇰🇷
Temporary license එක (කොලේ )තියෙන්නේ. එකෙන් මේ වැඩ කරගන්න පුළුවන් වෙය්ද?
@@tharindudilha7302 ඒ ගැන නම් හරියටම කියන්න බෑ... පුලුවන් නම් ලංකාවේ තියෙන කොරියානු තානාපති කාර්යාලයට කෝල් එකක් දීලා ඒ ගැන අහන එක හොදයි. මොකද මට එහෙම අත්දැකීමක් නැති නිසා ❤
මගේ අයියාගේ ලයිසන් එක මට එවලා තියේන්නේ මට මේහේන් හදලා එවන්න එයාගේන් ලිව්මක් විතරද ඔනි අපිට බැරිද මේහේන් ලිව්මක් ලියාගේන අරම් යන්න පොඩ්ඩක් පැහැදිලි කරන්න
@@chamara_bandara9999 puluwan ayyage athsana A wage ghnna
Mnwda arn ynn oni documnt
මේකෙ තියෙන විස්තර ඔයාට අපැහැදිලි නම් මගේ FB page එකට මැසේඡ් එකක් දාන්න 🇰🇷❤
ඔය ටික හදා ගත්තා කියන්නකො අපි ඔය ටික අරගෙන කොරියවට ගියම කොච්චර කලයක් ඇතුලත හදා ගන්න ඔනිද
කොරියානු තානාපති කාර්යාලයෙන් සහතික කර ගත්ත දිනයේ සිට මාස 03 ක් ඇතුලත හදා ගන්න ඕන. ❤
@@hasiwithkorea එලම
Ayye විදේශ කටයුතු අමාත්‍යාංශ යෙන් කරපු වැඩ ටික කුරුණෑගල කොහෙන්ද කරේ. මාත් කුරුණෑගල
@@ravinduthilanga4053 කච්චේරියට යන පාර පටන් ගන්න තැනම වම් පැත්තෙ
@@hasiwithkoreaembassy yannetuwa anith 2ta witrk lankawe inna kenek gihin a weda tika karagena koreyawe embassy eken wede karaganna oni kochcr kalayak etulatada?😊
සැහැල්ලු උනත් අවුලක් නැද්ද
@@mihindudananjaya2297 නෑ... ඒක ගැටලුවක් නැහැ..
Korean embassy ekata giyaama korean walind katha karanna oone aiye...🤧
@@YATSDshanu නෑ නෑ.... තානාපති කාර්යාලයේ වැඩ කරන්නේ ලංකාවේ අය. කොරියානු ජාතිකයනුත් වැඩ කරනවා. ඒත් භාෂාව ගැන කිසිම දේකට බය වෙන්න එපා ❤💐
@@hasiwithkorea thank you aiyandi..❤️🫂..jaya wewa..💓
@@YATSDshanu ජය වේවා ඔයාටත් 💐❤
Aiye okkoma kiyak wage yanwada
@@PrabhathKaushalya-l8g රියදුරු බලපත්‍රයේ උද්ධෘතයට 1000/=
විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහතික කරන්න 1200/=
කොරියානු තානාපති කාර්යාලයේ සහතිකට 1280/= මේ ටික යනවා මල්ලියා
@@hasiwithkorea aiye ethakota than 3 kata yanna oneda
@@PrabhathKaushalya-l8g ow malli..
@@PrabhathKaushalya-l8g yes malli
😎❤️🩹❤️🩹❤️🩹💪🇱🇰
@@MadurangaRushan ❤❤❤
මීට වඩා ලේසි ලයිෂන් එක ඉන්ටර්නැෂනල් කරගන්න පැය 2 යන්නේ ලංකාවේ..
@@Beautyseen805 ස්තූතියි ඔබේ අදහසට💐 ඒ අදහසත් හොදයි, වියදම වැඩියි.නමුත් ඒක අපි ආයෙම ගිහින් තානාපති කාර්යාලයේ සහතික කරගෙන තමයි කොරියානු රියදුරු බලපත්‍රය ගන්න ඕන.එහෙම බලනකොට මේ විදිය පහසුයි වගේ.❤❤❤
@@hasiwithkorea වියදම Rs 13500 . .. ඒක කොහෙන්වත් සහතික කරගන්න ඕන නෑ.. ඕන රටක ඒ වෙලාවේ ඉඳන් වලංගු වෙනවා දුවන්න .. තානාපති කාර්යාල වල ගිහින් සහතික කරන් වෙලා ලයිෂන් හදන්න ඕනේ නෑ.. ලංකාවෙන් ගියපු ගමන් වාහන දුවන්න පුළුවන්..
@@Beautyseen805 එහෙම ද? මම ඒ ගැන තව දුරටත් හොයලා බලන්නම්.. ඒක ගොඩක් වටිනවා.ස්තූතියි දැනුවත් කලාට ❤❤❤
Kohomada karaganne kiyala kiyanna , please
Wena kenek yawanawanm monawada ona documents.kohomada liuma liyanne
Oyawa contact karagann puluwan whtsapp nu1k thiywnd
❤❤❤
@@buwanekaravindu1740 ❤❤❤
❤❤❤❤❤🎉
❤️❤️❤️
❤❤❤❤
❤❤❤❤🎉
❤❤❤
@@eveningtechshorts938 ❤❤❤