Full video aka balala ne ne. Kohomath oa hithana tharama wenas wenna aurdu 20 40. yanawa. anura awa kiala aka sara wemas wenna .videsbalapam me ratata thiyanawa .api witharak nameme loke inne 😂
Sir me kathawa kiwwe anura janapathi wenna kalin hariyatama hari oyage uda ade hitapu kena e okkoma wenas karanawa sir . Adarei sir oba thuma godak dakshai ape daruwanta danuma dunna api anura sahodarayata chande dunna ada
Thanks very much for explaning this 2 the young genaration i don think sri lanka will never be like the british goverment its the people full of tricks Thanks very much sir
Mulim ma skola wala konda rawla balala winayawath kiyana lankawe sanskruthiya iwath karala layai ta pennanna one winaya minihek ge adum paladum walin winaya maninna ba kiyala eka mara mental stress ekak lamain ta denne 😥
සර් කියන දේ තේරෙන්නෙ අඩුම A level පාස් වෙලාවත් තියෙන්නෙ ඕනේ.කවුරූ මහ පුටුවට ආවත් වැඩක් නෑ පහල ඉන්න සේව්වකයෝ එකමයි නම්.ඌන් මොකා මහඑකා වුනත් ඌටත් හොරා කන්න පුරුදකරනවා.ඒකයි ඇත්ත.අමුතූ ඇටේ මිනිස්සූ රු 20 පොරකන එවුන්න්නේ.ඉතින් කෝටියක් විතර නිකන් දුන්නොත් කවුද නොරැවටෙන්නෙ.වීශේශය්නෙ එදා පෝලිම් වල මැරිමැරී මිනිස්සූ ඉදිද්දී දැන් කටින් බතල් හිතවන් එකෙක්වත් ආවද රට බේරගන්න ?? නෑ නෑ.ඉතින් තව කවර කතාද
sampuurana weradi kathawak..
@@IsuruFernando-is9qj මොකක්ද වැරැද්ද
ඔක්කොටම කලින් මිනිස්සුම හිතලා ඒගොල්ලන්ගේ ආකල්ප වෙනස් කරගෙන ඉන්න ඕනෙ සර්.හිත්වල ඊර්ෂ්‍යාව,තරහව,කුහකකම පුරවගෙන කොහොමද system change කරන්නෙ.තම තමන් හිතලම තනියෙන් වෙනස් වෙන්න ඕනෙ.නැත්තම් ඉතිං අපි හැමදාමත් පාලකයන්ට බැන බැන එකම තැන පල්වෙවී ඉදියි.
Hariyata hari👍. We have to start within ourselves.
100%
ගොඩක් ඉරිසියාව, කුහකකම ඇති කරනවා ලංකාවේ අධ්‍යපන system එක තුල. ඔයාල කවදාවත් හිතන්නේ නැහැ නේ S3ක් අරගෙන campus යන්න සුදුසුයි කියල. ඔයාල කවදාවත් හිතන්නේ නැහැ නේ nurse කෙනෙක් doctor කෙනෙක් වෙන්න සුදුසුයි කියල. හිනා යනවා නේද? අන්න එතන තමයි අවුල. අපේ රටවල් වල මිනිස්සු ලෝකයේ දියුණු රටවල දේවල් දන්නේ නැහැ. ඔයාල tuition සර් ල ලොකු කරගෙන ඉන්නේ ඇයි ? Z score එක වැඩි කරගෙන campus යන්න නේ, දියුණු රටවල ඔහොම නැහැ. ඔන්න ඔය system එක පුළුවන් නම් වෙනස් කරන්න. කවදාවත් බැහැ. ඔයා ලංකාවේ නම් දිගටම ඉන්නේ, ඔයාගේ ළමයි හිටන් අනිවා tuition යනවා campus යන්න. ඔයා විදේශ රටකට ගියොත් එහෙම නැහැ. මොකේ එහෙ පාසල් ගුරුවරු හොද ද ? එහෙම නෙමේ ඒ රටවල විභාග මුලික අධ්‍යපන ක්‍රමයක් නැහැ!
Ela
100%
ඒකට තම තමන්ම හිතලා වෙනස් වෙන්න ඕන. මමනම් 95 % ක්ම වෙනස් වෙලා ඉන්නෙ.තරගයක්,ඊර්ෂ්‍යාවක් ,කුහකකමක් එන්නෙ නෑ හිතට දැන් ❤මාර නිදහසක් ඒක. මාර feel❤
👍
සුපිරි ❤
කොහොමද එක කලේ
@@VishwaMedagedaraඑක එහෙම කිව්වට පට්ට අමාරුයි පොඩි කාලෙ ඉදලම එන්න ඕන මෙයා ඔහොම කිව්වට මෙයා ඉස්සර ඉදන එහෙම කෙනෙක් වෙන්නැති😊😊😊
@@happyquilt oya boru bn okunge ape molaya puruduwena sema dekinma ape molayata aramunu galagena enawa aru gahanne comment baila witharai 😂
ප්‍රදානම කරුණු දෙකක් .
1.පෝලිම් පනින්නේ නැතිව එකා පිටිපස්සේ එකා ඉන්න පුරුදු වෙන්න තමාගේ වාරය එනතුරු .
2.වැසිකිළියට ගොස් ඔබගේ වැඩය නිමාකර තව කෙනෙකුටත ඒ පහසු කම ලබාගත හැකි වනසේ ඒ ස්තානය පිරිසිදුව තබා එන්න.
ඉහත කරුණු දෙක තවම ඔබගේ පන්‍තිවල ඇමතුනේ නැත්තේ ඔබ මේ දේවල් නොදන්නා නිසාද ? නොසලකන නිසාද ?
ඔබට කළ හැකි කාර්‍ය්යක් තිබේ.
❤
Ewa daruwanta kiyala denna honda samajayakata
මාත් අනුර ජනජිපති වෙනවට කැමති .ඒත් මෙතනදි අපේ සර් අනුරට කිසිම නරකක් කිව්වෙ නෑ.ඉඟියක් වත් දුන්නෙ නෑ.ඒත් කට්ටිය බැනලා අනුරට සර් ඉරිසියයි කියලා,අපේ සර් ඒ වගේ කෙනෙක් නෙමේ
එක තමයි බන් ... ඔක්කොම බලන්නේ පොතට වඩා පිට කවරේ.... ඉට පස්සේ ඒවට judgment දෙනවා. අනේ මන්දා අපේ රටේ මිනිස්සු😑
මොනාටද ඉරිසියා කරන්නෙ තිස්ස සර් ආධ්‍යාත්මිකව සහ හෞතිකව ලෝකය දිනල ඉවරයි.❤ අපේ රටේ ජනාධිපතිකම කියන්නෙ කටු ඔටුන්න ක්😢අනුරට වගේද සර්ට කොයිතරම් ලස්සන ජීවිතයක් තියනවද❤
@AjithKumara-tq7ii අපි එක දෙන්නේ තිස්ස සර්ට කොහෙවත් ඉදන් එන 225 හේ හිටපු ලපයෙලුට නෙවේ..
කොහොමත් ජෙප්පෝ කියන්නේ මිනිම්ර් ජාටියක්නේ
Sarge uda adene hitiye yaluwa
@@nilankajayawardena6918 hriyta hri
රටක් දියුණු වෙන්නනම් ඒකෙ ඉන්න මිනිස්සුනෙ ආකල්පයි වෙනස් වෙන්න ඕනේ 💗 හැම එකක් දිහාම මිනිස්සු මැදිහත් ව බලනවනම් මීට වඩා දියුණු රටක් හදන්න පුලුවන් වෙයි💪
ඉතිහාසයේ ප්‍රතමවතාවටBSc Science ඩිග්‍රියක් තියන එකෙක් ජනාදිපති වෙනවා 🙏🏻❤
ඔබල අවබෝධයෙන්ම තේරුම් ගනිත්වා.
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
සර් දැන් ඔයටික වෙයි.ඔබතුමත් එක්ක ඉගෙනගත්ත කෙනෙක් නිසා ලොකු වෙනසක් වෙයි.අපි එතන්ට එමු සර්.ඔබ තුමාගෙනුත් වර්තමාන ජනපති උපදෙසක් ගනි කියල මට පවුත්ගලිකව හිතෙනව
මේ රටේ සමහර මිනිස්සු නම්.... පොතට කලින් පිට කවරේ බලලා තීරණය ගන්නේ.. ඒක comment වලින්ම පේනවා.😊
ඔව් බං මෙතන කියන්නෙ හොඳ සිස්ටම් එකක් හදල ඒක කඩන්න එපා කියලයි
කුසට සාගිනි හදට සෝ ගිනි
ඉනට වැරහැලි කැබලි එල්ලා!!
සතුට සැනසුම අහිමි කරලූ
අදුර දිනූ කාලය ගිහිල්ලා!!
නොසිට මැරි මැරි සතුරු පා යට
වකුටු වී අත පය හකුල්ලා!!
නැගිටපල්ලා නැගිටපල්ලා
නුබලගේ වාරය ඇවිල්ලා!!!
Kari ponnaya thopi hamadama higanno tamai kari ballo
මුල් පුරවැසියා ආදර්ශමත් වියයුතුයි එවිට අනෙත් අයත් ක්‍රමිකව වෙනස්වෙනවා හැමඑකකටම බෑ බෑබෑ බෑ නොකියා උත්සාහ කරමු
මාතෘකාව විතරක් බලලයි ගොඩක් අය කමෙන්ට් කරලා තියෙන්නෙ
හැමදේටම බෑ කිය කිය ඉන්නෙ නැතුව මැරෙන්න කලින් ඒ වගේ දේකට උදව් කරන්න,බෑ බෑ බෑ අහලම එපා වෙලා
Eka thamai sir hamadama karanne .. gon harakge mole Nathi kamata thamanta therenne Nathi kamata thamange harak gathiya loketama pennanawa 😂 therenne naththam danna kenekgen ahala balala igena ganna
අපිට පුලුවන්... අපේ රට අපි හදමු... අපි පොඩි තැනින් පටන් අරන් හොරකම, දූෂණය නවත්තමු.. අපි ප්‍රතිපත්තිගරුක වෙමු..
@@darshaniegallage4532 අනිවාර්යෙන්ම සත්තකින්ම එක ඇත්ත
😂😂.කටින් බතල හිටෙව්වා ඔහොම 2019දී.ඒත අපේ ගව චන්දේ දායක යොන්ට අඩුම වාහන traffice ekewath ඉන්න ඉවසීමක් නෑ.payment ඒකෙන් හරි බයික් එක දාලා පොලෝසීයට කේලත් ගහලා යන ජාතිය වෙනස් කරන්නනම් අඩුම මැරිලා ඉපදීලාවත් එන්න්න ඕනී.
🤔mona system change da ban. Oya mokekwath apita karanna enne na. Api keeyakhari hoyagaththoth api jeewat wei
බෑ කිය කියා හිටියාම කොහොමත් බෑ,
2019 ත් පුලුවන් කිව්වා තාමට් බෑ ඉස්සරටත් බෑ කෝමත් මොකද විනයක් නැතිරටක් කෝමත් ගොඩයන්නනෑ කවුරු කෝම කිවත්
@@naughtytippy2683 ඔහොම හැම එකාම හිතුවොත් මේ රට හදන්න වෙන්නේ. ටික ටික හරි පුලුවන් උපරිමයෙන් වෙනස් කරන්න ඕනි
Full video aka balala ne ne. Kohomath oa hithana tharama wenas wenna aurdu 20 40. yanawa. anura awa kiala aka sara wemas wenna .videsbalapam me ratata thiyanawa .api witharak nameme loke inne 😂
Gota2😂
ow itin be be kiya kiy ahigana ganu in a ratak hadanna bama tama 😂😂💔 pirimingen higa kaka jeewitha kalem jeewath wenna balan inna rate arthikayata kisima udawwak karanna bari ganu inna ratak hadanna be thama😂 aduma ganiyekta konda pana ne ratak hadannawath idiripath wenna president widiyta mepara😂
චැනල් එකේ ඇඩ්මින් මල්ලි වීඩියෝ වල ටොපික්ස් හදනකොට මීට වඩා කල්පනාකාරී වෙන්න.
දෙයක් අහං ඉඳලා තේරුම් ගන්න බැරි අමු ගොං ටිපර් හැත්තක් ලංකාවෙ ඉන්නෙ. උං හිතං ඉන්නෙ මෙතන කියන්නෙ මේ රට කාටවත් හදන්න බැහැ කියල කිව්ව කියල😂
ඔව් ඔබේ උපදෙස හරි වටිනවා
ට්පර් ජෙප්පෝ කියලා දාන්න.
අනුර ලොවෙත් හදනව ❤️🔥💪
Umbe ammata hukala lamayek hadai... wahapiya kata avajathaka balla
@@daveedesanta6318 මචන් කාගේ හරි අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට බනින්න කලින් පොඩ්ඩක් හිතලා බලපන් උබටත් අම්මේ තාත්තේක් ඉන්නවා නේ කියලා කවුරු හරි උබේ අම්මට හරි තාත්තාට හරි ඔහොම බැන්නොත් උබට කොච්චර රිදෙනවාද ඕනම කෙනෙක්ට ඕනම තැනක තමන් කැමැති මතය තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න අයිතියක් තියනවා මම මේක පැහැදිලින් කරන්න ගිහින් උබ තෙරුම අරගත්තොත් උබට පොඩ්ඩක් හරි ඔළුව තියන එකෙක් එහෙම නැතුව මටත් අම්මට තාත්තාට හරි බැන්නොත් හරි සාපයක් කෙරුවොත් හරි ඒක උබේ අම්මට තාත්තාට හරි උබට ,ගැණිට ,ළමයින්ටත් ඒ දේ වෙනවා කියලා මතක තියාගන්න
@daveedesanta618 කවුද යකෝ මේ..
🎉නෑ අපි බලන්න ඕනෙ අපිට අනික් රටවල් වලට සාපේක්ෂව ලොකුවට මොනාද කරන්න පුලුවන් මොනවාද ඒවා මාකර්ට් කරන එක තමා කරන්න ඕනේ උදා :- 🎉🎉🎉සේවා මත මුල් වෙච්ච ජ්‍යාත්ත්‍යන්තර ගමන් වාර්ග වල ආයෝජනය(මොකද අපේ පිහිටීම තියෙන්නෙ නැව් ගමනාගමනය කරන ප්‍රාදාන මාර්ග අසල)
🎉🎉🎉හොද බුද්දිමත් මානව සම්පත නෑ නෑ වැරදියි ඒක හොදමට්ටකට එන්න තව කාලයක් යනවා දැනටත් හොදමට්ටමක තියේ (( මේකේ අපිට තියන වාසිය තමා ලෝකේ පැතිරිච්ච එකිනෙකට අවේනික තාක්ශනික ක්ශ්‍රේත්‍රයන් වල වැඩකරන පිටරට මිනිස්සු ඉන්නවා ඕන තරන් ඉන්නවා අපි භූදේශපාලනිකව දුර්වල රටක් නිසා ඕනම බලවත් රටක සීක්‍රට් තාක්ෂණයන් උනත් අපිට හදාරන්න අවස්තාව හම්බෙනවා 🎉ඒ අපි බුද්දිමත් එහෙම එකක් නිසා නෙමෙයි ලන්කාවට ඔය තාක්ෂණය හොරකන් කරගෙන ගියත් ලන්කාවෙ වැඩක් ගන්න බෑ කියලා ලෝක බලවත් රටවල් දන්නවා මොකද චීනේ උන්ව එහෙම බලාන්කො නාසා එකට එහෙම ගනිද්දි චයිනීස් උන්ට කැපිල්ලක් තියේ 🎉 අන්න ඒකේ වාසිය තියේ))
🎉🎉🎉 අනිත් එක ග්‍රැෆීන් වලට අදාල රිසර්ච් වැඩි කිරීම මොකද හොද ග්‍රැෆීන් අපේ රටෙන්ම හම්බ වෙනවා
🎉🎉🎉 නිශ්පාදනය කර්මාන්ත ගත්තොත් කොමන් ලෝකේ හදන භාන්ඩ හදලා කෝමත් අපිට මාකර්ට් එක අල්ලන්න බෑ උදා :- අපි ලාබෙට වාහන හදලා විකුනනවා ඒ වුනාට අපිට වඩා සිය දහස්ගුනයක කැපෑසිටි තියන ඉන්දියාවත් එක්ක හැරෙන්නත් බෑ ඒ කියන්නෙ ලොක වෙලද පොලේ ලොකු ගේමක් ගහන්න බෑ , හැබැයි අනික් රටවලට හදන්න බැරි දේවල් අපි නිශ්පාදනය කොලොත් එකේන් ගේමක් ගහන්න පුලුවන් තායිවානය බලන්න සෙමිකන්ඩක්ටර්ස් වලින්ම ගේම ගහනවා අනික් පැත්තට වහන හදලා ගේම ගහපු ජපැන් කාරයොන්ගේ ආර්තිකේ හැකිලුනා 6.2T - 4T ඒ චිනේ ඔය ජපානෙ නිශ්පාදන මාකර්ට් එක ශේපේ අල්ලන නිසා ) මන් නන් හිතන්නෙ සේවා ආර්තිකයක් මූලික කරගත්ත ආර්තිකයක් තමා අපිට හරියන්නෙ ආ අනිත් එක ජානතාක්ශනයෙන් කෘෂිකාර්මාන්තය මොකද අපිට කොහොමත් ලොකු ඉඩන් නෑනෙ මහාපරිමානයෙන් වගාකරන්න ඒක නිසා පොඩියෙන් ලොකුම අස්වැන්නක් ලබා ගන්න ඕනේ විදිහට ඒක වෙන්න් ඕනෙ🎉😊😊
2019 දි නම් සර් සෑහෙන්න system change එකක් කරන්න ලෑස්ති උනා
2024 උබ සෑහේන්න system change ekak කරන්න ලෑස්තී වෙනවා.සාකටේ එල්ලිච්ච තවත් එකෙක් එක්ක
😁
Gotta gotata alluwa me sir@@naughtytippy2683
Aka kiwwata samaharakta ridila,a kade noyana aya wenna athi😅
තිස්ස සර් ගෙ එහා ඇදේ ඉදපු එක්කෙන අද ජනදිපති❤...
එංගලන්තය කියන්නෙ කාලකන්නි පාලකයන් සිටිය සහ තාමත් සිටින රටක්.. මේ ලෝකයම මෙතරම් විනාශයකට රැගෙන ආපු අමුනුශ්‍යන්.. ලංකාව 1800 ට කලින් කොතරම් නීති ගරුක විනයගරුක පුරවැසියන් සිටියද කියා පැහැදිලි ශාක්ශි ඇති තරම් තිබෙනව.. ලංකාව ඈක්‍රමණය කර අවුරුදු 100 කටත් වඩා වැසි කාලයක් පාලනය කලේ ඇයි.. ඒ ඔවුන්ගෙ පාලනයකට ලංකාව නතුකරගෙන ලංකාවෙ සියලු සම්පත් සැම්දා හුරාගෙන කෑමෙ අරමුනෙන්..1800 පසු ලඤාවෙ කිසිම අංශයකින් දියුණුවිමට ඉඩ දී නැත.. ඔවුන් ඔවුන්ගෙ තාක්ශනයක් දියුණු කරමින් ශිග්‍රයෙන් දියුණු වෙනවිට ලංකාවේ ජනතාව පිඩනයන්ට ලක්කරමින් රටෙ ධනය සහ සම්පත් සියල්ල එංගලන්තයට රැගෙනගොස් තිබෙනව...1948 ඉනියා නිදහස ලබාදෙනවිට මහා භාන්ඩාගාරයෙ මුදල් ඉතිරිකර ගියත් රට බාරඩුන්නෙ ඔවුන්ගෙ තරව්කාර යම් පිරිසකට නමුත් ඒ අතර රටවෙනුවෙන් අවංකව සටන් කල නිලධාරින් සහ යම් මැති ඇමතිවරුන් ලංකාව යම් දියණු මාවතකට රැගෙන එමට උත්සහ දරපු බව අපිදන්නව.. එනම් නිදහස් අද්‍යපනය සහ නිදහස් සෞඛ්‍ය එම දුයුණු මාවතකට ලංකාව රැගෙන යාමට c w w කන්නන්ගර මැතිතුමා දුර ද්කනා නුවනින් කල යුග මෙහෙවරක්..නොකඩවා එංගලන්තය ප්‍රමුක බටහිර, ඇමෙරිකාව සහ ඉඳියාවේ නොයෙකුත් දැඩි බලපෑම් මත ලංකාව දියුණු කිරිමට නොයෙකුත් වෙහෙස දරපු අවංක ශ්‍රෙස්ට චරිත ඔවුන් විසින් ඔවුන්ගේ තරව්කාර දේශපාලුවන් හරහා ගාතනයට ලක්කර තිබෙන බව අපි දන්නව...සේනක බිබිලේ මහතා, උපාලි විජේවර්ධන මහතා, අමිත් මුනින්ද්‍රදාස මහතා, ලලිත් ඇතුලත් මුදලි මහතා, ප්‍රෙම කිර්ති ද අල්විස් මහතා එවන් මරනයට පත්කල ශ්‍රේස්ටයන්ය.. ඉතින් එංගලන්තය තමන්ගේ රටේ නිති රිති නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් රට දියුණු මාවතකට රැගෙන ඇවිත් තිබෙන්නෙ අපි වැනි රටදල් විනාශකර ලබාගත් සහ තවමත් ලබාගනිමින් තිබෙන අපේ ධනය, ශ්‍රමය සහ සම්පත් නිසාබව බුද්දිමත් ජනතාව තෙරුම්ගත යුතුමයි.. තිස්ස sir වැනි මෙ යතර්තය මැන්වින් දන්නා කෙනෙකු මෙලෙස එංගලන්තය ගැන ගුන වයනකොට දැනෙන්නෙ අපි තවත් නිවට වහලුන් නෙද කියායි..
මිනිස්සු වෙනස් කරන්න නම් උඩ ඉඳලා ආදර්ශය එන්න ඕනි.. ඒක ජනාධිපතිගේ ඉඳලා එන්න ඕනි..මෙච්චර කාලේකට නම් එහෙම උනේ නෑ..හැබැයි දැන් එහෙම වෙයි කියලා බලාපොරොත්තුවක් තියනවා..අනුර සහෝදරයා ජනාධිපති විදිහට රටවැසියන්ට ආදර්ශයක් වෙලා මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරලා සිස්ටම් චේන්ජ එකකට අවශ්‍ය පසුබිම හැදෙයි කියලා බලාපොරොත්තුවක් තියනවා ..❤❤❤
ඉස්සර මිනිස්සු හිටියා කැපුවත් කොල කැපුවත් නිල් කියල ....දැන් මිනිස්සූ ගෝඩක් වෙනස් පක්ශ බදාගෙන හිටපු කලේ දැන් ගොඩක් වෙනස් වෙලා......එක පෙනවා චන්දේ බලනකොට
කරන්න බෑ කියල දෙයක් නෑ සර් 3% දැන් කීයද? හෑ උබල පිටකවරේ දාද්දි හරියට දාපන්. මිනිස්සු නෙවේ වැරදි පොතේ පිටකවරෙ ඩිසයින් කරපු එකයි ඒක accept කරපු ලියපු පන්ඩිතයයි
බැරි නෑ, පුලුවන් හැබැයි ඒකට කොන්ද පණ තියන එක මිනිහෙකුයි, ඒකට උදව් කරන අවංක මිනිස්සුන්ගෙ සහයෝගයයි ඕන.
මිනිස්සු හිතන විදිහ වෙනස් වුන දවසක ලංකාව කියන මේ දුපත ලෝකෙන්ම බැබලෙයි...
ඔව් හිතන විදිහ වෙනස් කරන්න පුලුවන් පාලකයෙක් එන්න ඕනා.
@@nilushasamarasinghe4168 👍👍
සිංගප්පූරුවේ ලී ක්වාන් යූ
බලය ගත්ත වෙලාවේ සර්ලා වගේ හිතන අය හිටියා නම් system change කරන්න වෙන්නේ නැහැ 😂😂😂
ෙමතන කියන්නෙ හොඳ සිස්ටම් එකක් හදලා ආයෙ කවදාවත් ඒක වෙනස් නොකළ යුතුයි කියන එක.
@@dilipaweeratunga
ඊ ලඟ අවුරුදු 5 ඇතුලත ඒක වෙයි.
තිස්ස සර්ගේ ඇඳ උඩ හිටපු යාලුවාගෙන් ❤️❤️
@@tissakarannagodage1346 ඔව්
Karai 😂@@tissakarannagodage1346
Gonek unata eka pradarshanaya karanna epa .. deyak thamanta therenne naththam danna kenekgen ahala igena ganna
සර් කියන්නේ අපි අප කරන්න දේ හරියටම කරන්න කියලා.
මේකේ comment දාන අය පිටින් බලා ලියන්න එපා. අවසාන වෙනකම් බලන්න 🙏
Sir Sir ට අපි respect කරනවා sir කියන හදන දේ තේරෙනවා නමුත් හැමෝම කරන්නේ විවෙචන කව්රුත් කරන්න, කියන්නේ නැ විසදුම.
මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈
බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝
කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲
ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡
පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁♂
ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡
ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯
හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵💫
සමබර නම් සමබර රට හදන ටීම් එක.❤️
21 වන සියවසේ කැකිල්ලෙ රජතුමාව රටෙන් පන්නා දමමු😂😂
සජිත් නැති රටක් බිහි කරමු❤️
මාලිමාවට ජය❤️🇱🇰
සුහුරු සජිත් 😂😂😂
සමගි ජනබලවේගය හොරුන්ගෙන් සමබර වෙලා තියෙනවා
සුපිරි කතාව සහෝ.. ❤️😁🧭
@@ALii19455 comment eka delete karala neda
Kohenda copy Kara gatte😂
අහිමි වී ගිය ලෝකයක්😢 යලි තනමු සුන්දර දේශයක් ❤️🧭❌
අම්මගෙ රෙද්ද
@@Nobody-q9r😂සිරාවට
@@Nobody-q9rතොපේ අම්මට
@@Nobody-q9r බෑ කියලද හිතේ. බෑ නන් බෑම තමයි.
@@Nobody-q9r අනුර දින්නා.☺දූශිත දේශපාලනය අවසන් කලා❤
මමත් sir ගේ ඉගැන්වීම් ගැන වරදක් කියන්නෙ නැ. හැබැයි ඔයාගේ දෙශපාලනයේ නම් කිසිම ගන්න දෙයක් නෑ. කුහක කම පේනවා වචන වලින් . කියන එක දෙයක් පිලිගන්නවා. එක දවසින් system change වේන්නේ නෑ. එත අපි තනි මනුස්සයෙක් විදිහට වෙනස් උනා නම් නියම පාලකයන් ඉන්න විට system change වෙන්න වැඩි කාලයක් ගන්නේ නෑ. නියම පාලකයන් හිටියත් වැඩක් නෑ. රටේ ජනතාව තනිතනිව තමන්ගෙ වගකීම් ඉශ්ට කරන්න පුරුදු වෙනකන්. ඔය කියන Australians මිනිසුන්ට කහ ඉර ගාව පාර පනිනවා නම් කෙනෙක් වාහන නවත්වන්න traffic police ඉන්න ඕන නෑ. traffic Jam එකක හිර වෙලා නම් අනිත් වාහන වලට වද දිදි ශබ්ද දූෂණය ඇති කරමින් HORN ඒක ගහගෙනම ඉන්නෙ නෑ.. එවා තමන් තනියම හැදෙන්න ඕන එවා. තමන්ගේ යුතුකම ඉශ්ට කරනකොට සමාජයක් විදිහට ඉස්සරහට ගිහින් ඉදි. ඒකට ගැලපෙන රජයක් ලබාගැනිම තමයි අපේ අරමුන. නැතිව රජයට කියලා ඔක්කොම අතට පයට කරලා දෙනකන් අබ්බගාතයන් වෙන්න අපිට ඕන නෑ.
මේ වේලාව මට මතක් වෙන්නේ අර අපි පොඩි කාලේ ඉදන් අහන් සින්දු ව.
මොනවද මුත්තේ මොකද කරන්නේ
මොකටද ඔබ ඔය බිම හාරන්නේ
ඔබටත් ළමයෝ නොපෙනේ නොසිතමි
අඹ ඇටයක් සිටුවන්නට හාරමි
දුකසේ සිටුවා අඹ ඇටයක් අද
එක අඹයක්වත් කන්න ලැබේවිද
මම ළමයෝ මින් අඹයක් නොපතමි
යුතුකම පමණක් ඉටුකොට තබනෙමි
තමන්ට නොලැබෙන දේකින් ලෝකෙට
කරන්ට හැකිදේ නොමතේරෙයි මට
පුදුමයි ළමයෝ ඔබෙ ඔය අදහස
හැදුනොත් ඔහොමට
ඔබටම වෙයි දොස
පෙර උන් අය සිටවූ අඹ ගස් වල
ඵලයෙන් අප කවුරුත් ලබනෙමු ඵල
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
අපෙන් පසුව එන අයටත් එම ඵල
ලැබෙන්ට සැලසුම අපගේ යුතුකම
මේ යුතුකම හොඳ හැටි දැන ගත්තෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
ආයුබොවන් මුත්තේ මම යන්නෙමි
Eka nam aththa....
සර් , අපට අලුත් VIDEO 'S ඕන
දැන් ඉඳල හරි අපේ ආකල්ප නිවැරදිම කරගන්න පටන් ගමු.
සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 ,❤️
සර් ගෙ යාලු අනුර වැඩ පටන් අරන්🥰🥰🥰🥰
කවුරු බලයට ආවත් සමහර system change කරන්න බැහැ ඒ විදියටයි කලින් ජනාධිපති වරු ක්‍රියා කරල තියෙන්නේ, දැන් බලන්න හැමෝටම සම අධ්‍යපනයක් නොමිලේ දෙනවා කියල හිතන්න, පංතියේ එක, දෙක, තුන ගන්න ළමයින්ට ගෙවල්වල ඉන්න බැහැ අල්ලපු ගෙදර අය ඊර්ෂ්‍ය කරන්න පුළුවන්, ඉතින් ඊර්ෂ්‍යාව වෛරය කුමන්ත්‍රණ පළිගැනීම වංචාව මිණීමැරුම් නතර කරන්න පුළුවන්නම් system change කරන්න පුළුවන්, නැත්තම් බෑ.
බෑ කියල හිතුවොත් බෑම තමයි. සර් ඔයත් චව් චව් වගෙ වෙන්නෙ නැතුව ඉන්නවද පොඩ්ඩක්.
මොන එන්ජින් මොඩිෆිකේශන් දැම්මත් වහනේට තෙල් දැම්මේ නැත්තං යන්නෙ නෑම තමා😂 උදාහරණයක් කිව්වෙ හරම්කට
සර් දැන්නේ මේ මෙහෙම කියන්නේ . ඉස්සර නම් ඔහොම නෑ අපේ සර්ට පුළුවන් කරන්න කියලා කිව්වේ 😂
Sorry සර් මෙහෙම කියන්න උනාට මම ඔයාට ගරු කරනවා ඒත දේශපාලනය නම් මොන්ඩිසොරි තමයි ඔයාග් . මොන දැනුම තිබ්බත් ඔයා ඒ පැත්ටත්න කුහකයි අසුභ වාදි.වැරැද්දක් වුනා ඒක හදා ග්නන .2019ත් ව1නා මේ සැරෙත් එහෙමයි. දෙශපාලනයට නම් මුල ඉදලා school යන්න සර්. තාම ලාමක ටින් ටින.
Basilge salli walata thawama kade yanawa.
Gotata oitawada guna.qwwa.bro me.manussaya kiyanneth owama thamai habi.honda.vicharayakin.oka therum.ganna.ithin.mulinma rate aithiya.thiyana.purawasiyek.wage.hithapan pakshapathikayek wage.newe I sahodarayaaa
ඔහොම කියයන කොට කොහොමත් බෑ,yes i can kiyala inna ona
බලමු සර් ඉදිරියට නේද
එතකන් ගොඩාක් ඉවසීමෙන් ඉමු
බැ බැ කියන්න නෙවෙයි උගන්වන්න ඕනි. පුළුවන් කියන්නයි. එක අනුරගෙන්ම අපිට ඉගෙන ගත්ත.
ඇත්ත සර් ඔය කටින් කියන එවා කරාන්න අමරුයි තමා❤😢
ඔබ හොඳ නිරීක්ෂණයකින් ඉන්න. යමක් වැටහෙයි.
නන්දසේන ගියපු එකේ දුක තාම හිතේ තියෙනව වගේ,මේ සර් හිතාගෙන ඉන්නෙ ලෝකයේ සියලුම දේවල් මෙයා දන්නව කියල,වෙලාවට මෙහෙම ටියුෂන් කාරයෝ ලෝකයේ දියුණු රටවක නැත්තෙ
100% True. He is spreading a lot of incorrect information. May be educated. But doesnt know the world. Ling madiyaas are happy listening to him.
සර් මම උසස් පෙලට වානිජ කරේ..ඒ උනාට මට ආසයි අයුර්වේද වෙදකම ඉගන ගන්න ..බැරිද එහෙම ඉගෙන ගන්න..
කුහක වෙන්න epa sir .anura එක්ක tharahai wage
ඔයාත් පුලුවන් කියලනේ කලින් ගියේ.කියන හිතන හැමදේම හරියන්නෑ...අනුරට පුලුවන් අපට පුලුවන් මේක වෙනස් කරන්න..සමහරුන්ට මේ සිස්ටම් එක වාසී වෙනස්වෙනවට කමති නෑ..
oyage yaluwa eka karanawa sir balan inna😎
@creatcity4184 ලපයා කොරයි රෙඩ්ඩ
Apita wiswasai.
You are best teacher in sri lanka ❤❤❤good luck ❤❤❤sir ❤❤❤
ආදරණීය තිස්ස සර්, මම හරිම ආසම ගුරුවරයෙක්, සර් මට කියන්න තියෙන්නෙ. අලුතින් පටන් ගත්තු නව ජනපති සමග රට සෑදීමට යමක් කරන්න පුලුවන් නම් ඒකට දැන් දායක වෙන්න.මිනිසුන්ගේ අද්‍යාපන මට්ටම තියෙන්නෙ කොතනද කියල මේ චන්දෙන් තේරුනානෙ. සර් අවශ්‍ය වෙලාවෙ අනුර සහෝදරයට සහය දෙන්න. සාමාජය දිරිගන්වන්න සර්ට යම් ලොකු දෙයක් කරන්න පුලුවන්.සර්ගෙ වීඩියෝ එකකින්ම තෙරුම් ගත්ත ඇල්බට් අයින්ස්ටයින්ට ප්‍රඥාව තිබුනෙ නෑ කියල. මම හිතනව මේ සමාජ මට්ටම වෙනස් කරන්න දැන් මේ වෙලාවෙ දායක උනේ නැත්තන් සර් ඔයාටත් ප්‍රඥාව කියන එක අඩුයි කියල. මේ සමාජ, දේශපාලන පෙරලිය ඇති කරන්න දායක වෙන්න කියල ඉල්ලනව සර්❤️💪🏻
අන්න සර් උඩ ඇදේ හිටපු කෙනා රටේ ලොකු පුටුවට ගියා 😮
ස්තූතියි කියන්න බැරි, අකැමැති උද්ච්ච මිනිසුන් අපේ ඉන්නේ.
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
Sir ගෙ උඩ ඇදේ හිටපු අරවින්ද ජනාධිපති උනා❤
ඇයි දන්නෑ 2019 දි අනුර හොද නැති උනෙ.
මෙයාලත් ඉතින් වාසි පැත්තට කඩේ යනව 😹
සර් ඔහොම කියන එක හරිද මේ රටේ අනාගත පරපුර ඉස්සරහ... පුස්සැල්ල සර් පන්ති පටන් ගන්න කොට හැමදාම රට ගැන කියන දේවල් සර් අහන්න ටිකක්
ඒ level fail වෙච්ච එවුන් මේවා නොඅසා හිටියනම් හොදයි මොකද උන්ට ඕවා තෙරෙන්නෑ
Thamanta deyak therum Ganna molayak naththam eka methana pradarshanaya karanna epa mole tikk hadaganna
ජෙප්පො ඉන්නවා නේද මොඩයො විතරයි
Sir oyata sofesticate d life akak thiyanawa, කුහක වෙන්න එපා, இனி போதும்
බුදුසරණ යීඔබට සාර්❤❤❤❤❤❤❤❤❤
දැන් අනුර කුමාර මහත්තයා ඔය සිස්ටම් එක හදයි බය වෙන්න එපා
සර් වෙලාවක් ඇත්නම් අරක්කු භාවිතය නිසා ශරීරයේ සෙම අතර සිදුවන පතික්‍රියාව විස්තර කරනවද ....❤❤මට දැනගන්න ඔනී සෙම ඇගෙන් බැහැරවනවද කියන දෙය. ..
උත්සාහවන්තයා ජය ගනී !
ඕං බලාපල්ලා හෙට අනිද්දා තිස්ස සර් ක්ලාස් එකක් කර කර ඉද්දි අනුර කුමාර කෝල් කරල කොහොමද මචං කිව්වම .... මේකෙ කමෙන්ට්ස් කරපු උන්ට හික් ගෑවෙන හැටි.
එහෙම කියන්න එපා සර් අපේ රටෙත් එහෙම වෙනවා ඒ කියන්නේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ ගෝලයෝ කුඩු විකුණනේ උන්නැහේ ඉන්නේ ඒ කට්ටිය සල්ලි වලින් ඒවා වෙනවා නැතුව ඇමතිතුමාගේවත් මන්ත්‍රීවගේවත් පොකට් එකෙන් යන්න සර් හරිම විනිවිදභාවයක් තියෙන්නේ
😂 කුහක වෙන්න එපා සර් කවුරු ආවත් බැ උඩ ඇදේ හිටි එකාට පුලුවන්
Redda tama
😂😂
Patta
අනාවැකි කියන්න හදිස්සි වෙන්න එපා..😂😂
@NPPUSA ඇස් වලයි හිත් වලයි තියෙන්නෙ වෛරයයි කුහක කමයි විතරයි නේද...? ආයේ පොඩ්ඩක් වීඩියෝ එක බලන්න මුල ඉඳලා. කොහේවත් කාටවත් කුහක කමක් පෙන්නලා නෑ. අනුරට බැනලත් නෑ. හැබැයි ඔයාට හිතිලා title එක දැක්ක ගමන්, මේ අනුරට බෑ කියලා තමයි කියන්නේ කියලා. ඔයාලා වගේ නාම්බො ඉන්නකං අනුරටත් ඇත්තටම බැරි වෙන්න බැරිත් නෑ. රැල්ලට නැතුව අවබෝධයෙන් වැඩ කරන්න. ගොනෙක් නොවී.
සර් කියන්නේ අපේ මිනිස්සුන්ගේ මානසිකත්වය වෙනස් වෙන්න ඔනේ කියලයි❤ සරලම ඇත්ත කතාව
නූගත් මිනිස්සු ඉන්නතාක්කල් රටේ බඩගෝස්තර දේශපාලුවන්ට රජ කරන්න ලේසි… හැබැයි දැන් තාක්ෂණයේ දියුණුවත් එක්ක අහින්සක මිනිස්සු ටිකක් update වෙලා… සිංහලද දෙමලද මුස්ලිම්ද කියන එක නෙමෙයි ලාංකික කියන එක මිනිස්සුන්ට දැනෙන්න ඕනි කාලයක්… අපි හරි පුංචි රටක්… ඇයි මේ ලාංකික මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැත්තෙ… සුද්දව රටෙන් පන්නලා, රට බේර ගත්ත වීර පුරන් අප්පුලා වලෙන් නැගිටගල ඇවිත් රට නාස්ති කරන බල ලෝබී පාලකයන්ට රටේ වටිනාකම කියල දෙන්න කාලය ඇවිත්… මේ රට සුද්දගෙන් බේරගත්තෙ අපේ හාම්පුත්තුවත්, ලොකු ලොකු තනතුරැ වල හිටපු නිවටයොවත් නෙමෙයි… වීර කැප්පෙටිපොල, ගොන්ගාලෙ ගොඩබණ්ඩා, වීර පුරන්අප්පු, ඇස්. මහින්ද හිමි වගේ රට ගැන කැක්කුමක් තිබ්බ මිනිස්සු…. දැන් අපි ආයෙ ඒ සුද්දගෙ රටවල් වලට යන්න දඟලනවා අපේ system එක හරිනෑ කියලා…. 88/89 ඉතිහාසෙ ගැන කතා කරන්න කලින් ඊටත් එහා ගිය ඉතිහාසෙ මතක් කර ගන්න කියලා තමයි කියන්න තියෙන්නෙ…🇱🇰
අලුත් President එන්න කලින් බැ කියලා ඉවරයි. JVP කට නේද අර මොඩ ගොටා ගේන්න කලින් ජන්දේ දුන්නා කිව්වේ. එ අය නම් බැ කිය කිය හිටියේ නැ. දිගටම පුලුවන් වෙනකම් වැඩ කලා. ඒ වගේ හිතන්න. මින්නිස්සුන්ගේ ඔලුව කනිනේ නැතුව.
කරන්න බෑ කියල දෙයක් නෑ සර්
මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් උනු දවසට system change එකක් වෙනව අනිවාර්යෙන් ❤
බංග්ලාදේශ වේ නව අගමැති නොබෙල් ත්‍යාගය ලබාගත් කෙනෙක්, අද බංග්ලාදේශය , මෝඩ ජනයාට කව්රු ආවත් වෙනස් වෙන්නේ නැත්තේ ඒකයි 😅 ජපානයේ පොඩි කාලේ ඉඳලම ළමයි පුරුදු පුහුණු කරන්නේ'ආචාර ධර්ම,🎉 ලංකාවේ විභාග පාස්කරන්න, පහේ ශිෂ්‍යත්ව වගේ, නැණ විතරයි ගුණ නෑ
Sir me kathawa kiwwe anura janapathi wenna kalin hariyatama hari oyage uda ade hitapu kena e okkoma wenas karanawa sir . Adarei sir oba thuma godak dakshai ape daruwanta danuma dunna api anura sahodarayata chande dunna ada
පන්සිල් පද පහ හරියටම රකිනවා නම් ඇමරිකන් කාරයොත් දණගහනවා ලංකාව ඉදිරියේ
😂😂මෙන් හරකෙක් ලෝකේ හොදින් අනුවර්තනය වෙන්නා හා බලවතා දිනන්නෙ හොද නරක් නෙමෙ හැබැයි හොද මනුස්සයෙක්ට අනික් මිනිස්සු කැමති නිසා ඒකත් එක බලයක්ම තමා ,
මට දැනෙන දෙයක් කියන්නම් කුහක කමින් තොර මිනිහෙක් මේ මවු බිම සුන්දර කරනවා
Yaluwath ekath wela wenasak karamu sir ❤❤❤
බෑ කීවොත් බෑම තමයි චින්තනය තමයි වැදගත්
Dan oya aduma thamange gedarawath chinthanaya wenas karalada thiyenne?
අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹 අනුර 🌹
ආකල්පමය වෙනසක් ඇතිකල යුතුමය ෴
කුඩාම දරුවාගෙන් ඇරඹීම කළ යුතුමය ෴
තිස්ස People's leader සර්❤
මුලු වීඩියෝ එකම බලලා comment දාන අය දාන්න 👍
ඔයා ලමයින්ට හදන හැටි කියල දෙන්න. වගෙ .ඉතිහාසයත් එක්ක සංස්කෘතියත් රකින ගමන් system change කරන හැටි කියල දෙන්න. ඒ ගොල්ල අනිවාර්යයෙන් අහනව.
දෙශ පලනය තමයි දැන් වෙනස් වෙන්න ඕන
Thank you ape POHHOTTU yaluwane Ape JVP හෙවත් malimawata chande dila අපිව dinewwata....❤❤❤
අපේ මිනිස්සු හිතන් ඉන්නෙ හැමෝම තමන් චන්දෙ දෙන එකට දෙන්න ඕනෙ කියලා.අනුන්ගෙ කැමැත්තට ගරු කරන්න දන්නැතිව තව මොන කතාද?උතුර නැගෙනහිර අනුර මහත්තයාට ඡන්දෙ දුන්නෙ නෑ කිය්ලා ඒ මිනිස්සුන්ට නොසෑහෙන්න බැනලා තියේ.ඒ මිනිස්සු අපේ රටේ මිනිස්සු නේද?හැබැයි එහෙම බයින්නෙ කඩේ යන අය විතරයි.අනුර මහත්තයා,සජිත් මහත්තයා ඊයෙ කීවෙ ඡන්දය දුන් නොදුන් සැමටම ස්තූතියි කියලා.ඒත් මේ ගමේ ,ස්ටාෆ් එකේ ඉන්න අය නම් අනේ මන්දා,
Thanks very much for explaning this 2 the young genaration i don think sri lanka will never be like the british goverment its the people full of tricks
Thanks very much sir
Mulim ma skola wala konda rawla balala winayawath kiyana lankawe sanskruthiya iwath karala layai ta pennanna one winaya minihek ge adum paladum walin winaya maninna ba kiyala eka mara mental stress ekak lamain ta denne 😥
ඉරිසියාව ද මන්දා
මුළු වීඩ්යෝව අවසාන වන තෙක් බලන්න. හොද පැහැදිලි කිරීමට.
සර් ඔයා කියන තරමට එහෙම නෑ නේද. ඔයත් අතින් දාල වැඩිපුර බොරු කියනවනේ. හැමෝගෙම ඉතිං අඩුපාඩු තියෙනවා නේද සර්. දැන් බලන්න ඔයාගෙම video එක පටන් ගන්න කලින් දානවනේ අභිමන් තැනු ගුරුඋතුමන් කියල advertisement එකක් නෑ. System change කරන්න බෑම කියන්න එපා. අනික එහෙම කියල සර් ළමයින්ට negative influence එකක් දෙනවා නේද. මම සර් ගෙ ගොඩක් video බලලා තියෙනවා ඒවායින් මම ගොඩක් දේවල් ජීවිතයට අරගෙන තියෙනවා. ඉතිං සර් මම කියුවේ මට දැනුන දේ සර් එක්ක තරහකටවත් ඉරිසියාවකටවත් නෙමෙයි. ❤❤
සම්පූර්ණ ඇත්ත. හැම වෙලේම සර් කියන දේවල් වලට අපට සීයට සීයක් එකඟ වෙන්න බෑ. සර්ගේ කතාව ඇතුළෙම අභිමානය කඩනවා.
සර් කියන මේ කතාව හරියට තේරුම් ගන්න ඕන..එතකොට තේරෙන්ව මොකක්ද හරියටම කියන්නේ කියල👍
ඔයා මේ කියන එක අහල නැති බව පේනව.
රට දුවන්න system එකක් ඕන. දැනට දුවන system එක අයින් කරලා අලුත් system එකක් දැම්මට විතරක් මදි, ඒ අලුත් system එක use කරන්න මිනිස්සු ඉන්නත් ඕන(කැමති වෙන්න ඕන). මිනිස්සු අලුත් system එක use නොකරොත් පරණ system එකට යන්න වෙනව.
දැනට මිනිස්සු බහුතරයක් අලුත් system ඉල්ලුවට ඔයා බහුතරයක් අලුත් system එකකට adopt වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි.
Simply, මිනිස්සු වෙනසක් ඉල්ලනවා මිසක් "අපි වෙනස් වෙලා ඉන්නෙ , ඒකට ගැලපෙන system එකක්, නායකත්වයක් දෙන්න" කියන තැන නැහැ.
මිනිස්සු හිතන්නේ vote එක දුන්නම, ඉතුරු දේවල ඉබේ වෙයි කියල.
කල්පවතින වෙනසකට ඒ වෙනස මිනිස්සු තුලින්මට එන්න ඕන. ඊට පස්සේ අන්න ඒ වෙනස රටක නායකත්වය , අලුත් system එකකින් නිරූපණය වෙන්න පුළුවන්. අපි තාම ඔතන නෙවෙයි ඉන්නෙ. අපි තාම කරන්නේ අපි වෙනස් නොවී වෙනසක් බලාපොරොත්තු වෙනවා එක.
Weak votes = වෙනස් නොවුනු මිනිස්සු "අපිට වෙනසක් ඕන" කියල vote කරන එක
Strong Votes = ඇතටම වෙනස් වුනු මිනිස්සු "අපිට වෙනසක් ඕන" කියල vote කරන එක
මේ චන්දෙ අනුරගෙන් වෙනසක් ඉල්ලලා තියෙන ගොඩක් votes මන් දකින්න්හ් weak votes විදියට.
Anna niyama neethi, Adu wena eka newei, Wadi wenna bari ekath implement karanna one, ethakota pitaratawala salli walin campaign krna eka nawathinwa
Sit කොච්චර කැ ගැහුවත් අනුර ganadipathi වෙනවා කැමතියි නැනේ 😂😂😂
එයත් පෘතග්ජන පූද්ගලයෙක් නේ තමන්ගේ ලගම
ඉන්න කෙනෙක් තමන්ට වඩා ඉහලට යනවාට බොහෝ අය කැමති නෑ
ඔයාගෙ ගෝටට තමා පුලුවන්😂😂😂
ඇත්ත කතාව මමත් ඔයා ගෙ ගොඩෙ කෙනෙක් .මේක ලංකාව
සුබ නැකැතට රට අනුරට 👑❤️😍
අනිවාරෙන් සර්
Sir අනුර පැත්තට කතා නොකළේ sir දන්නවා අනුරට මේක කරන්න බෑ කියලා
Puduma katha thama
පක තමා උබ දන්නේ😂
අපි ඒ පෙරලිය කලා❤😊🎉
😂😂😂😂😂
මේක නම් attac බොසා
කරන්න බැහැ කීයලා දෙයක් මේ ලෝකේ නැහැ කීයලා ඔප්පු කරලා පෙන්නපු කෙනෙක් තමයි බුදුන් වහන් සේ. නමුත් අපේ ලංකා වේ මීනීස්සු න් කීයන්නේ හරි ම අමාරු කාරී ජාතීයක් ඒ නීසා මුළීන් ම කරන්න ඕනේ උන් ගේ ආකල් ප වෙනස් කරවන්න ඕනේ. ඒකට හොද නායකයෝ රටේ බීහී වෙන්න ඕනේ ජාතිවදී /ආගම් කුල භේද තමන්ගේ බලෙ පවත් වගෙන යන්න අවුස්සන්නේ නැතුව. ජනතා ව ගේ බුධී ය වර්ධනය වෙන වීදීයේ රට පාලනය කලොත් system change කරන්න වා කීයන්නේ nothing.
සර්ට තියෙන්නේ අනුර එක්ක මිත්‍රශීලී කුහකකමක්. තරුණ සමාජය බුද්ධිමත්, අපි හිතනවට වඩා.
කොහේද බම් මේකේ අනුර ගැන කියන්නේ😂😂
Dan ibadan buddimatha
Sar apwa mula karanawa.
කුහක වෙන්න හොඳ නෑ නේද සර්