Great explanation 💕...🌷...🌹...💕.. and I agree with you. So dear Mrs. Saubhagya Triple Gem bless you and I hope to meet you again..🌎...🌹... 🌷...🌏.... Wish you good health and long life ..☺.... 🌻....☺...
I trust the universe and thanks a lot madam for giving your help for us and I must tell this that very happy to see the many comments of srilankan people.❤️
I found these videos recently. Very good & interesting, never found earlier like these. Thank you so much. I forwarded this site to my friends & some relatives. Budusaranai . Devipihitai.
පරම ශාන්ති ය වේවා. මැතිනියනී.ඔබ තූමිය මට හමු වනේ මේ ලගදි තමය්. 2023. 03.20 න්පසු.මම හිතනවා ඔබ තුමිය විශ්ව දැනුම් ගබඩාවක් කියලා.කිසිම ලෝබකමක් නැතිව ලංකාවේ අයට මේ දෙන ධර්ම දානය උදාර යි.මේවසරටත් දේශනා දැම්මෝත්වටිනවා. ස්තුතිය වේවා. ....
මෙන්න මෙය තමා සිදුවිය යුත්තේ.ඉතාමත්ම මිළකල නොහැකි අග්රගණීය....අන්ගසම්පූර්ණ දේසනාවක්.ඔබට දීර්ඝ ආයුශ පතමි.ඔබ සෑවින්ම මිනි පහනක්.
Teruwan saranai පින්වත් සොයුරිය ....ඔබට යහපතක් වේවා .
ඔයාගේ කටහඬ පවා....හරිම සෞභාග්‍යයමත් නoගි 🙏.....මුලු ආත්මයම....නිවෙනවා..🙏
ඔබතුමියට නම දීලා තියෙන්නේත් විශ්වයෙන් කියලයි මටනම් හිතෙන්නේ ..තෙරුවන්ගේ ආශිර්වාදයත් විශ්වයේ ආශිර්වාදයත් නිරතුරුවම ලැබේවා !!🙏🙏🙏
ඒ නම ගැන මාත් කල්පන කලා .එතුමියටම ආවෙනිකවූ නමක ❤❤❤😊
ඔබ තුමියගේ මේ චැනල් එක මට හමුවෙලා තව සති දෙකක් වත් නැහැ. ඔබ තුමිය ඉතා පැහැදිලි ලෙස මේ ධර්මය පැහැදිලි කරනවා. මම හැම වීඩියෝ එකක්ම බැලුවා. නැවත නැවතත් බලනවා. මට ගොඩක් ප්‍රශ්න තියෙනවා විසදගන්න. තෙරුවන් සරණයි ඔබ තුමියට. බොහොම පින් බොහොම ස්තුතියි.
නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏
ඔබතුමියට ගොඩාක් පින් විශාල අවබෝධයක් ඇති කර ගත්තා,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි !
අනේ හරීම පැහැදිලි කියා දීපු හැම දෙයක්ම. මීට කලින් දැනන් හිටපු දේවල් පවා තවත් වැඩියෙන් පැහැදිලි උනා. ඔබට පිං සිදු වේවා..
අපේ මිනිසුන්ට ජීවිතේට හරිම වටිනවා. මම පිටරට ක සිට මෙය තේරුම් ගැනීමට උත්සාහ කරනව.මම හරිම ආසාවෙන් අහනව.පින් 🙏🙏🙏🙏🙏
ඔබතුමියගේ හඬත් භාවනාව ක්...
ස්තුතියි ඔබතුමියට..........
ස්තුතියි විශ්වයට ......
තෙරුවන් සරනයි ! සියලු දෙවි රැකවරණයි! දිර්ගායුශ වේවා ! ඔබ තුමියට .
Budusarani devipihiti obathumiyata . God bless you .
තෙරුවන් සරණයි ඔබතුමියට🙏
ආදරණීය සෞභාග්‍ය ආ...මහත්මිය... තෙරුවන් සරණයි..හරියටම හරි..මනස නම්...පුදුම වෙගයෙන්...ඇවිදින කෙනෙක්..හරි හරවත්...දෙශනාව...
ඔබතුමියට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි
ඔබට බොහොම පින් ගුරුතුමිය නි🙏🙏🌸🌸❤️❤️
සෞභාග්‍ය ඔබට බොහොම පිං🙏❤️
ඔබ තුමිය ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏 🌸🌸❤️❤️❤️
තෙරුවන් සරණය පින්වත් ඔබතුමියට පෙන් දැනුවත් කලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි මා සෞදි සිට
භාවනාව ගැන නොදන්න බොහෝ කරුණු ඉගෙන ගත්තා.. බොහොම පින් ඔබතුමියට🙏🙏🙏
උදෙන්ම බලන්නෙ ඔබ තුමියගෙ පාඩම්❤
සුබ උදෑසනයක් මිස් ,අද දවසේ ආරම්භයට අලුත් පුබෝදයක් ,ජීවිතයට අරුතක් ,දහස් වාරයක් ස්තුති ඔබතුමියට ❤️❤️❤️
Novi senasillak lebena welawata thamay mama sambanda wenne
ස්තුතීයි.. ඔබට.. 🙏🙏🙏🙏
වටිනා අදහස් ටිකක් ජීවිතයට ලබාදීම ගැන බොහොම ස්තුතියි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ...බුදු සරණයි
හරිම පැහැදිලියි මේ විඩියෝස් හැම එකක්ම. මේවා උගන්නන්න මොන තරම් මුදල් අය කරනවද අපේ රටේ. මේ තරම් හොඳින් ඒ අයත් කරනවද කියලා හිතන්න අමාරුයි ඇත්තෙන්ම. ඔබට ගොඩක් පින් මිනිස්සුන්ට මේ දේවල් කියලා දෙන එක ගැන.
බොහොම ස්තුතියි ඔබ තුමියට! 🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි සුවපත් වේවා මැතිණියනි!
Theruwan Sarani Dewi Pihitai !!! Deergausa Labewa !!!
ඔබ තුමියට තෙරුවන් සරණයි,ගොඩක් පින්..
ස්තුතියි ඔබතුමියට, ඉතාමත් වැදගත් කරුණු රාශියක් ගැන දැනුවත් වුණා. තෙරුවන් සරණයි ඔබතුමියට ඇතුළු පවුලේ සැමට ත්, තෙරුවන් සරණයි ලෝක වාසී සියළු දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා
තෙරුවන් සරණයි ඔබ තුමියට භාවනා කිරීම පිළිබඳව තව දුරටත් දැන ගැනීමට ඔබ තුමියගේ වීඩියෝ එකක් එන තෙක් බලා ඉදිමී නිදුක් නිිරෝගි සුව ලැබේවා
ඔබතුමිය ට ගොඩාක් ස්තූතී .බොහෝම පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏❤🌹
ස්තුතියි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏.. ඔබ. Thumiyata..adarei ..godak ..mage.hitha.ගොඩක් .hada.ගත්තේ ..oya..හින්දා ..
❤❤❤❤❤❤❤❤
පින් පින් 🙏🙏🙏
ස්තූතිය ඔබට දෙව්දුව!!!🙏තෙරුවන් සරණයි🙏🙏🙏සුවපත් වේවා හැම දෙනාම🌼🌼🌼🙏🙏🙏
ගොඩක් ස්තුතියි. ගොඩක් පිං. ගොඩාක් ආදරෙයි. ආදරණිය ගුරුතුමිය 🙏🌹❤️
ගොඩක් ස්තුතිය් ඔබ තුමියට .අපේ මනස සුවපත් කරනවට ගොඩක් පින්...
තෙරුවන් සරණයි ඔබ තුමියට
තවත් මේ වගේ ප්‍රෝග්‍රෑම් කරන්න ශක්තිය දයිරිය ලැබේවා......!!!!!!!
Thank you for Sharing ! God bless you
🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබට.. නිරෝගී සුව නිරතුරුවම ලැබේවා... 💕🙏🙏
ඔබ tumiyat ගොඩක් පින් නැවත ඉක්මනින් anna
ගොඩාක් පිං වේවා ..ස්තුතියි ඔබතුමියට ..තෙරැවන් සරණයි 🌷🙏
තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
සුබ උදෑසනක් මිස්. බොහොම ස්තුතියි ඔබතුමියට.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
තෙරුවන්සරණයි දෙවිපිහිටයි ඔබතුමියට.
Obata sthuthi godaak sathutui mama hamadaama video balanawa
Great explanation 💕...🌷...🌹...💕..
and I agree with you. So dear Mrs. Saubhagya Triple Gem bless you and I hope to meet you again..🌎...🌹... 🌷...🌏....
Wish you good health and long life
..☺.... 🌻....☺...
Ahamben mepaththata awe.. godak dewal iganagatha..bohoma pin
තෙරුවන් සරණයි ගුරු මැනියනි සුවපත් වෙත්වා ⚘⚘⚘
ආධ්‍යාත්මික දැනුම වෙනුවෙන් ඔබ තුමිය ගෙන් ලැබෙන ආදර්ශය ඉතාමත් ඉහලයි.ආගමට දහමට ළැදිව හිටියත් භාවනා කරන්න උනේ වුනේ නං ළගකදි ඉදලා .තිස්ස ජනනායක මහත්මයාත් ඒ එ ස් බාලසූරිය මහත්මයා ගේත් මහ රහතුන් වැඩි මග ඔස්සේ ස්වාමීන් වහන්සේ ගෙනුත් ලද කමටහන් අපමණයි.කුමාර මහත්මයාගේ වීඩියෝ වලටත් සවන් දෙනවා .මේ සියල්ලන් ම දකින්නේ යූ ටියුබ් එකෙනුයි .ඔබතුමිය ටත් කමටහන් දෙන සියලුම දෙනාටත් මගේ ප්‍රණාමය පුදමි ....තෙරුවන් සරණයි
Oba thumata bohoma pin..nodanna karunu rasiyak dana ganna labuna..wishwa mathawata aneka warayak sthuthi wewa...😍☺🙏🏻
👍👍👍 ඔබ තුමිය ට ගොඩක් ස්තුතියි 👍👍👍
බොහොමත්ම ස්තුතියි ඔබ තුමියට
සුවපත් වේවා
Thanks a lot, God bless you and your family, budusarani Devipihiti.
ඔබ තුමිය ට බොහොම ස්තුතියි!!! 🙏🙏🙏💝💝💝💝💝
Excellent
When you find peace within yourself, you become the kind of person who can live at peace with others. 😇😇😇
තෙරුවන් සරනයි දීර්ගායු වේවා ...
Jaywewa jayen jayama wewa..budusaranay obata...sthuthui...
අසීමිතව ස්තුතිය මහත්මිය
අපි බලාගෙන ඉන්නවා vidyo avanakam බොහොම ස්තූතියි
ස්තූතියි ඔබතුමියට තෙරුවන් සරණයි 🧠❤️❤️❤️
Bohoma isthuthi
සුවපත් වේවා !
I trust the universe and thanks a lot madam for giving your help for us and I must tell this that very happy to see the many comments of srilankan people.❤️
Thanks miss oyata harima pehedili
තෙරුවන් සරණයි ඔබ ට
Thank you universe ❤❤❤thank you ❤
Bohoma stuthe......
Budusaranai!!!
Murakaraya murawade karanne natuwa "vinhcnaya" hoyanda Baha...Sie,samadi prhcna,wadapu ayata puluwan "vhcanaya" "hoyaganna. wene wada karanna geya aya tamai Godak Inne,
Hamadama purudu puhunu wanna.... Obage gamana Sartakai,
Jayawewa!!!!
Oba thumiyata godak pin sidu wewa
Suwapath wewa... 👍👍👍..
සුබ උදෑසනක් මැතිණියනි.ඉතාමත් ගැටලු තිබුන මාතෘකාවක් තමයි අද ඔබතුමිය පහදන්නෙ.
හැකිනම් තවත් video එකකින් ඉෂ්ට දේවතාවන් ගැනත් කියන්න.තෙරුවන් සරණයි ඔබතුමියට විශ්වයේ දියණියනි...
මම අනුෂ්කා.💖💖💐💐
ඉදිරි අදියර ඉකිමනින් කියල දෙන්න.මග බලන් ඉන්නේ.මේ පිරුණු මනස ඉක්මනින් අස් කරගන්න ඔිනේ....
ස්තූතියි ඔබට..තෙරැවන් සරණයි
ස්තුති ස්තුති ස්තුති 🌷💐🌸💮🌺🙏
ගොඩාක් ස්තුතියි ඔබට❤️
sabba danam dhamma danam jinathi. theruwan saranai.
Thank you. Theruwan Saranai!🙏
Sthuthi obathumiyata.Theruwan saranai ! 🙏🙏🙏
I found these videos recently. Very good & interesting, never found earlier like these. Thank you so much. I forwarded this site to my friends & some relatives. Budusaranai . Devipihitai.
බොහොම ස්තුතියි.මිස්.
තෙරුවන් සරනයි.
Obatumata... Ayu.. Warna. Sepa. Bala. Prthgya. Tawath. Wedewa. Apata. Labadena. Denum. Sambar ayata. T. Saranai. 🙏🙏🙏💐💐💐❤️❤️❤️🙋♂️🙋♂️🙋♂️
ඔබතුමිය ගෙ video එක සම්පූර්ණයෙන් බැලුවේ අද
මම සිටින රටෙහි ස්වමින්වහන්සෙ ල ගෙන් උපදෙස්
ලබා ග න්න හැකිය වත් නැහැ
ඔබතුමිය ගෙන් ලාබෙන දනුම
ඉතාමත් ම වටිනා දෙයක්
මෙය හුඟාක් ප්‍රයොජනවන්
වේ බොහොම පින්
තෙරුවන් සරනයි
thank u miss....God bless you!!💐💐💐🙏🙏🙏🙏🙏❤
Ane mage akki avith..oba mn asawenma unnu topic1k gena ada kathakaranne..ane obata pin mage akki..theruwansaranai
තවත් dea kiyala deann ඔබට pin bs dp
Budusaranai
සුබ දවසක් ඔබතුමියට💐🌸💖🌍🧘♀️
Theruwan saranai obathumiyata godak sthuthi
Theruwansaranai dirgayu wewaa pinwath muniwariyata..🙏🙏🙏🙏🙏❤
Godaak watinawa apita. Theruwan saranai obathumita
Thank you so much 💜
Great.Thank you very much 🙏
ගොඩාක් ස්තුතියි ඔබට❤️❤🙏🙏🙏 ඒ වගේම පිං
තෙරුවන් සරණයි
Thank You Madam