නිලධාරීන්ගේ අඳබාල වැඩ නිසා මහ දවල් ගොඩ කරන - සරුසාර කුඹුරක් ගැන CIA අනාවරණයක් - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии •

  • @pasinduransara6695
    @pasinduransara6695 Час назад +4

    නියමයි ලංකාවෙ ඔක්කොම කුඹුරු ඉඩම් ගොඩ කරන්න ඕන. ඊටපස්සෙ සහල් වලින් රට ස්වයං පෝශිත වෙනව. ❤😍😍😍

  • @FREZ1602
    @FREZ1602 11 часов назад +6

    බලධාරීන්ගේ ඇස් පේන්නේ නැද්ද? මොකටද බලධාරින් පත් කළේ මේකටද? හිරු well done 👏

    • @Roshan-pk9dt
      @Roshan-pk9dt 11 часов назад

      අවසර දීලා තියෙන්නේ පසුගිය ආණ්ඩුවෙන්

    • @FREZ1602
      @FREZ1602 10 часов назад +1

      @Roshan-pk9dt ඉතින් එහෙමනම් ඒක දැන් ආණ්ඩුවට නවත්තන්න බැරිද? 😂හෑලි දාන්න එපා බන්

  • @EcoFarmWord27
    @EcoFarmWord27 11 часов назад +4

    ඕක විතරක් නෙවේ පරගහදෙනිය ඇතුලට වෙන්ඩ කොච්චර කුබුරු ගොඩ කරනවද 😂 හිරු ඒවත් හෙලිකරනවද. 😅

  • @PiushanDananjaya
    @PiushanDananjaya 7 часов назад +2

    මේව්වා බලන්ම බලධාරීන් නැද්ද.......

  • @chathu-w6r
    @chathu-w6r 2 часа назад +2

    මේ පුනරුද සමයි

  • @jayanthaperera7194
    @jayanthaperera7194 6 минут назад

    ඔවා මේ ආන්ඩුව කරන්න අවසර දුන්න එවා නෙවෙයි කොහොමත් අනිවාර්යයෙන් එක හැකි ඉක්මනින් නතර කරන්න ඔන

  • @kapilsds7
    @kapilsds7 27 минут назад

    ප්‍රදාන පාරක් දෙපැත්තට මීටර් 100 ගොඩකරගන්න දෙන්න ඕනේ හරිනම්. මිනිස්සු කැ
    ලවල් අස්සේ ගෙවල් හදාගන අමාරුවෙන් ජිවත් වෙන්න ඕනේ නෑනේ.

  • @sajithnadeera4576
    @sajithnadeera4576 11 часов назад +2

    මොන ඇමැති ට ද කොමිස් යන්නේ

  • @Shehan-m4i
    @Shehan-m4i 10 часов назад +2

    පොඩ්ඩක් innako ..
    එනවා Npp එතකොට
    Hire යන්න වෙයි

  • @heshanmusicstudio
    @heshanmusicstudio 11 часов назад +1

    පහුගිය කාලෙ මුං කලේ මේ වගෙ වැඩ තමයි ... මේ වගේම පොල් ඉඩම් කප කප වික්කා ... මේකත් ඉන් එකක් ... ඉතිං කොහොද බං මිනිස්සුන්ට හාල් - පොල් .......

  • @sunilananda8228
    @sunilananda8228 11 часов назад +1

    මෙිවාපේන්නේනැහැ

  • @karunatikakeeragala4839
    @karunatikakeeragala4839 10 часов назад +1

    මේවා පරිසරවේදීහුට පේන්නේ නෑ ද්ද

  • @AbeethaWaththegama-mx8qs
    @AbeethaWaththegama-mx8qs 11 часов назад

    President must see that.

  • @habk8574
    @habk8574 2 часа назад

    Well done Hiru CIA, Oya horunta uparima daruwam, rajya niladarin kiyanne thanikarama horu

  • @nobody8630
    @nobody8630 Час назад

    Dog is gone, but fleas are still around

  • @SupunSankalpa-q3z
    @SupunSankalpa-q3z 10 часов назад

    😂😂😂

  • @gamiya443
    @gamiya443 4 часа назад

    jvp kaaryo tami

  • @pradeeparosha5483
    @pradeeparosha5483 11 часов назад

    Godak kubure goda karala tiyenawa

  • @chathurangadissanayake-n2b
    @chathurangadissanayake-n2b 10 часов назад

    Paga maruwo govi jana ....mage goda idam kalla kuburak kiyala ...dala dun na geyak hadaganna ...mama rata awa කලකිරීමට ....ae enne wat na ....palma horu inna tanak oka

    • @Tamarinddelight
      @Tamarinddelight 4 часа назад

      එකගයි.... ඉස්සෙල්ලම ඔප්පුව ගෙන්නාගෙන බලනවා...

    • @Tamarinddelight
      @Tamarinddelight 4 часа назад

      පස්සේ තෑගි බෝග දෙන්න ඕනේ නමන නීතියට...

  • @fathiii1371
    @fathiii1371 50 минут назад

    Galleth mehem deyak una , bottu sawari hdnwa kiyla ,giya aanduwe minssunge gedorwa keduwa , apit salli lebuna , salli nolebunu kttiyath innawa

  • @Nandani-s7q
    @Nandani-s7q 10 часов назад

    Hoda wade.wahama.goda.kirem.natara.kara.ve.govetan.karanna.danna.baladaren

  • @nuwanthilina5491
    @nuwanthilina5491 10 часов назад +1

    හිරු cia ඔයාලා නිතිය නොදැන කතා කරන්නේ මන් හිතන්නේ . හොදට පේනවා ඒ කොටස පුරන් වෙච්ච කොටසක් කියලා අනික ඕනෑම කුබුරු ඉඩමකින් පර්චස් 10 ගොඩ කරගන්න පුළුවන් නීතියක් තියෙනවා මේ රටේ ඕනෙම පුරවැසියෙකුට

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 26 минут назад

      පුරන් වෙලා අවුරුදු ගාණක් තිබුණාට පස්සේ නේද එහෙම පුලුවන්.