Akurata Yana Welawe - අකුරට යන වෙලාවේ | Episode 75 | 2023-06-15 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 131

  • @vini_shorts_700
    @vini_shorts_700 Год назад +142

    මගේ අහින්සක කමෙන්ට් එකට ලයික් 10 වැටෙන්න කොච්චර වෙලායයිද.😢😢😢😢❤❤❤

  • @niranjalasamarakoon5194
    @niranjalasamarakoon5194 Год назад +77

    Mage ආසම කතාව
    මාගෙ අහිංසක කමෙන්ට් එකට like දහයක් දෙන්නකෝ 😊

  • @champikachampika9
    @champikachampika9 Год назад +20

    නයනාහෙට්ටිආරච්චි ආසම නිළියක් හිතට දැනෙන්න රගපාන්න පුලුවන් හොදම නිළියක්තමා

  • @SwarnaSwarna-wt8rg
    @SwarnaSwarna-wt8rg Год назад +30

    ලස්සනයි කතා මම ගොඩාක් කැමති සදුන්ට තමයි බුදු සරනයි පුතේ 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @prabodaprasangani1363
    @prabodaprasangani1363 5 дней назад

    අද කතව ගොඩක් ලස්සනයි .මේ කතව ගොඩක් පුංචි ළමයින් ට ගොඩක් ආදර්ශමත් 🎉🎉🎉❤❤❤😊😊😊

  • @kumary3467
    @kumary3467 Год назад +11

    කතාව ගොඩක්ම හොද යි

  • @dammidammi
    @dammidammi Год назад +26

    අදත් කතාව ලස්සනයි 👍❤️.ලැප්ටොප් ලැප්ටොප් 😆😆

    • @sisira9223
      @sisira9223 Год назад +1

      ඇත්තටම මේක දැන් උගන්වන ක්‍රම ක්‍රමවේදය මේ තරග නිසා අපේ පන්ති ගොඩක් අය අසමත් .මමයි තව 10 දෙනකුයි සමත් පව් අනෙක් යාලුවො ඒත් එයාල පරාද නැහැ.එයාලගේ ජීවිතේ සියලු අභියෝග ඉවර නැහැ ඉතුරු ළමයි තිස්තුන් දෙනාටත් ගොඩක් දක්ෂ සෞන්දර්යමය හැකිය ගණිතමය හැකියාව ආදී හැකියාව බොහෝමයක් තියෙන්න පුළුවන් ඒක නිසයි ඒගොල්ලො පරාද නැහැ ඒක නිසා මං සලකන්නේ විභාග නිසා ගොඩක් යාලුවෝ මගේ යාළුවෝ දුක් වෙන්න ඇති එත් ඒගොල්ලෝ අසාර්ථක නෑ තරගකාරී අධ්‍යාපන රටාවට මේ කතාව හොඳ ආදර්ශයක් මේ තරගකාරී අධ්‍යාපන රටාව නැතුව දරුවන් දක්ෂ දරුවන්ට කැමති විෂයයන් හැදෑරීමට නිදහසේ දරා ගැනීමට හැකි අධ්‍යාපන රටාවක් සුදුසුයි කියලා මං හිතනවා මම හිතන විදිහට මම හිතුවා ධ්‍යාපන ක්‍රමය හරි ඇති නමුත් දරුවන්ට ගොඩක් දැනුම ලැබෙන්න ඕන කියන එක සංකල්පය සමහරුන්ට හිතෙන්නේ ඒ උනාට සමහර දරුවන් එක එක විශයන් වලට ආස උනාට සමහර ඒවට ආස නැතුව උදාහරණයක් විදිහට මම ගණිතය විද්‍යාව වගේ විෂයන් වලට ආසයි මම දැන් හය වසරේ මමනං කියන්නෙ දරුවන් දක්ෂයි ඒ අයටසෞන්දර්ය වගේ දක්ෂතා ඇති අයටඒවා මගේ කැමති දක්ෂය විෂයන් ඉගෙන ගන්න තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා ආසයි නෙවෙයි මමත් සෞන්දර්ය විෂයයන් වලට අකමැත්තක් නෑඒ උනාට මම ඒව ඉගෙන ගන්න කැමතියි නැහැඒක නිසා මම කියන එක අන් මත නිසා වෙනස් වෙන්න පුළුවන් ඒ උනාටමගේ මගේ මතය නිවැරදි ඇති කියා මම හිතෙන එහෙම වුනානම් මේ තරගකාරී අධ්‍යාපන රටාව නැහැ දරුවන් කැමැති කැමැති විෂයන් ඉගෙන ගන්නවා සෞන්දර්ය 10වසර නම් ඉවත් කරන්න පුළුවන් ඒක කියල දුන්නේ මගේ අයියාඒ වෙනකල්ම අනිවාර්යෙන් සෞන්දර්ය විෂයක් කරන්න වෙනවා හය හත අට නවය කියන වචන වලට අන්න ඒ වගේ අධ්‍යාපන රට නොමැති දරුවන්ට හැකි විශයන් දක්ෂතා ඇති විෂයන් ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස මම කැමැත්ත පළ කරමි

    • @dammidammi
      @dammidammi Год назад

      @@sisira9223 ow aka athatha

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +25

    ❤❤❤මගේ මතය ලැප්ටොප් එක සදුන් දිනනව සුවර් රුවන් ට😢😢😢 දෙයි වගේයි

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Год назад +85

    සදුන් පුචි උනත් එයාට ඇත්ත තේරෙනවා 😢😢 මෙ කතාව ඉස්කෝලෙ යන අපිට වගේම නැන්දලා මාමලටත් අයියලා අක්කලටත් ලබා ගන්න පුලුවං ආදර්ශ ගොඩක් තියන එකම කතාව මේක තමා ඔයා ලටත් එහෙම හිතෙනවද ❤❤❤❤❤❤

  • @YashiCleyara_
    @YashiCleyara_ 7 месяцев назад +3

    ගිය පාර exam එකටත් කිව්වා ශිෂ්‍යත්වයට කලින් අන්තිම term test එක කියලා තව කී පාරක් කියයි ද දන්නේ නැහැ 😂

  • @මධුෂානි321
    @මධුෂානි321 Год назад +42

    මේ කතාවේ කඩේ මුදලාලි හාමිනේ ඇත්තටම ඇත්ත ජිව්තෙ ජිවත් වෙනවා වගේ දැනෙනවා මට නම් ❤❤❤

    • @sanjayaparakkrama5137
      @sanjayaparakkrama5137 Год назад

      Ugg

    • @Kumari-kq1py
      @Kumari-kq1py Год назад +1

      ඒක ඇත්ත එයා නාඩගම්කාරයෝ එකේ මාස්ටර්ගේ ඇත්තම නෝන

  • @මැණික්මැණික්

    වසන්ත කියන ළමයට මන් හරිම ආදරෙයි කටහඩ හරිම ලස්සනයි 💞💞💞💞💞💞💞💞බුදුසරණයි චුටියෝ

  • @vini_shorts_700
    @vini_shorts_700 Год назад +96

    අකුරට යන වේලාවේ නාට්‍යයට කැමති අය මේ කොනට 💖💖💖💕

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Год назад +10

    සුපිරි කතාවක් පට්ටම සුපිරි ❤❤❤❤❤

  • @chithrachandi4849
    @chithrachandi4849 Год назад +12

    අදත් කතාව ගොඩාක් ලස්සනයි රගපාන හැමෝටම ආදරෙයි ❤❤

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Год назад +8

    ලස්සනයි .අදත් .කතාව ..laptop .සිහිනයක් .වෙන්න ..බැරිද.. ...?

  • @මැණික්මැණික්

    පව් ළමයි අනේ දෙවියනේ තෙරුවන් සරණයි

  • @harsha799
    @harsha799 Год назад +22

    අද සෙල්ලම් පිටිටනියෙ සදුන්ගෙ රගපෑමට ගොඩක් දුක හිතුනා.ඇහැට කදුළු ආවා.ළමයිට අද තියෙන්නෙ රේස් එකක්.පවි.❤❤

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 Год назад +8

    සදුන්ටයි රුවන්ටයි ගොඩක් ආදරේ යි 🥰😘💖🌹🥀

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 8 месяцев назад +3

    සදුන් හරි කියන අය කො

  • @ThusharaWathantha
    @ThusharaWathantha Год назад

    Hirushika madushani බුන්ජාතමා නියම 😂😂❤❤

  • @nahero
    @nahero Год назад +18

    සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න සුපිරි සුපිරි සුපිරි සුපිරි කතාව

  • @manjulapathirana7120
    @manjulapathirana7120 Год назад +2

    ❤❤❤❤

  • @Navimusic-k2w
    @Navimusic-k2w Год назад +16

    මේ පාර ලැප්ටොප් එක ගන්නෙ මම(මීට බුන්ජා)😂

    • @MInsaD793
      @MInsaD793 9 месяцев назад +1

      මොකෝ ඔහේ

  • @Chamathsarakasthuriarachchi
    @Chamathsarakasthuriarachchi Год назад +7

    අදත් කතාව ගොඩක් ලස්සනයි ❤❤

  • @samanmalisamanmali767
    @samanmalisamanmali767 Год назад +3

    සදුන් ගහගන්නෑ නේද😢

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 Год назад +14

    මොනවා වුනත් විභාගය තියන ක්‍රරමය තමයි set නැත්තේ

  • @maheshahangama6088
    @maheshahangama6088 Год назад

    ප ~ රිස්සමින්.. ව බුන් ජ❤😂🎉😢😮😅😊

  • @chamodiprasangika249
    @chamodiprasangika249 Год назад +13

    සදුන්ගෙ ශිෂ්සත්ව පති පලය බලන් ඉන්නවා ❤❤

  • @UdithaPerera-hi6kb
    @UdithaPerera-hi6kb Год назад +7

    ❤❤❤❤😊😊😊

  • @hailaa4912
    @hailaa4912 Год назад +16

    සදුන්ගේ ආචිචි අමිමා පාරදිගේ කතාවෙි රෙහාන්පුතාගේපවුල්ප්‍රශ්න විසදනවා

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 Год назад +1

    🏆️

  • @himalitharanga7474
    @himalitharanga7474 Год назад +2

    ලස්සනයි කතාව 😍♥️

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Год назад +3

    Muthalil super 😁😃😀👍

  • @maheshahangama6088
    @maheshahangama6088 Год назад

    හා පො බු න්‍ ජා ප ව්😂🎉🎉😅

  • @SeneshSanjana
    @SeneshSanjana Год назад +1

    😃😃💯

  • @nimashafernando2203
    @nimashafernando2203 Год назад +5

    very nice❤

  • @najmahnajimah8728
    @najmahnajimah8728 Год назад +3

    Children's pau, ruvan sadun & vasantha ❤

  • @SriyaKanthi-r1c
    @SriyaKanthi-r1c 16 дней назад

    Sandutayi,ruwantayi harima asayi.

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Год назад +8

    අපේ෴කාලෙ෴වගෙමයි෴සෙටි෴එකමරැ෴

  • @indikasampath3612
    @indikasampath3612 Год назад +9

    Rathu chuti season 4 dannako hiru tv 😊

  • @lakmaljagoda5104
    @lakmaljagoda5104 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Год назад +3

    Hareeema lassanai niyyyaaamai Kathawa.❤❤❤❤❤

  • @Chandralatha-n6w
    @Chandralatha-n6w Год назад +12

    කෝ අනේ මේ නාකිච්චි පේන්නවත් නැහැ නේ 😂

  • @Hashiniranasingha-n1h
    @Hashiniranasingha-n1h Год назад

    මගේ කාරුණික කමෙන්ට් එකට ලයික් කීයක් වැටෙය්ද

  • @NishanthaFernando-e5i
    @NishanthaFernando-e5i 3 месяца назад

    ඒ පොල් කට්ටො උඹට කිව්වේ කන් ඇහැන්නේ නැට්ද රුවන් ඔහෙට කිව්වේ දුප්පතයා පඩයා😬😬😬😬🥳🤠🤠🙄😬😬😬😬😀😀😀😃😃😄🙃🙂😁🤐🤐🤐🤐🤑😛😛😛😛😛😛😛😜🤪😝😶‍🌫️😶‍🌫️😶‍🌫️😶‍🌫️🤕🤢🤧😬😬😬

  • @ershaersha61
    @ershaersha61 Год назад +11

    සදුන් පාඩම් කරන්න නැ අනිත් අයට පාඩම් කරන්න දෙන්නෙත් නැ

  • @shashikalakmali7788
    @shashikalakmali7788 8 месяцев назад

    සඳුන් ලස්සනට kala

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Год назад +13

    සදුන්෴නමි෴පටිට෴චරිතෙ෴මාර෴කතාකියන්නෙ෴පිස්සුකොල්ලා෴

  • @donienk2387
    @donienk2387 Год назад +3

    අනේ පුන්චා😂😂😂😂

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 Год назад +1

    🍊🍊🍋🍋🍉🍉🍎මේවත්කන්න

  • @AjithKumara-e5b
    @AjithKumara-e5b 8 месяцев назад

    Ya

  • @sagaranuwan9986
    @sagaranuwan9986 Год назад +2

    Lamaintadannam laptop 1danamawanawa pauu lamai❤

  • @harshaniwanaguru975
    @harshaniwanaguru975 Год назад +1

    බුන්ජාබඩජාරියාසොරි😃😵‍💫🤓🍑මෙකකන්න🤣

  • @AjithKumara-n4h
    @AjithKumara-n4h 10 месяцев назад

    Mage. Coment. Eka. 1st

  • @AjithKumara-e5b
    @AjithKumara-e5b 8 месяцев назад

    No bunga kalagedya no molaya

  • @SammaniWimalasiri-ev4wf
    @SammaniWimalasiri-ev4wf Год назад +2

    Mn nm kiyanne lep eka denna wenne na mata ema tama hitenne 😂😂😂 pau bunja

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc Год назад +2

    ❤❤❤❤❤❤💜💙👍👋

  • @niranjalasamarakoon5194
    @niranjalasamarakoon5194 Год назад +4

  • @sandamalkangara3036
    @sandamalkangara3036 Год назад +3

    watina karhaawak thamai ruwan methendi kitanne. paadam karanawa vibaaga liyanawa echcharai aya iganagannawa kisima nipunathaawak igena gena na. mole ha ath baawitha karala nirmaanathmaka deyak karanna polabawanne na me adyapanaya

  • @SomasiriWijamunige-bd2ue
    @SomasiriWijamunige-bd2ue Год назад +3

    Sadun witharai ras ake nathe..anith hamoma ras ake..mn hithanne sadun lap aka gani kiyala..

  • @ffazmi-gj1zx
    @ffazmi-gj1zx Год назад +2

    Niyami lassani katawa

  • @MayumiRathnayaka-cr4se
    @MayumiRathnayaka-cr4se Год назад +3

    Paw bunja pitiguliya galbanisa 😂😂😂

  • @sisirakumara-n1x
    @sisirakumara-n1x Год назад +6

    mage coment eka 1st

    • @sisirakumara899
      @sisirakumara899 Год назад +1

      Mage ahinsaka comment ekata like 50 dala Deanna please

  • @AnuradaPrasanna-jw2ol
    @AnuradaPrasanna-jw2ol Год назад

    A

  • @Welcometomyyoutubechanal
    @Welcometomyyoutubechanal 8 месяцев назад

    Mata like ne 😢

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Год назад +3

    😍😍😍💗💗💗💗💗💗💖💖💖

  • @induchamila2281
    @induchamila2281 Год назад +1

    bunja maru

  • @pathumthushara7482
    @pathumthushara7482 Год назад

    Appinan padam karanna asa na ae unata ruwan kamathi

  • @MInsaD793
    @MInsaD793 9 месяцев назад +1

    මොකෝ ඔහේ

  • @evergreenimalka9617
    @evergreenimalka9617 Год назад +6

    කලගෙඩිය වගේ තියෙන ඔලුගෙඩිය

  • @NIMSARAPRODUCTIONS2012
    @NIMSARAPRODUCTIONS2012 Год назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dhammika7884
    @dhammika7884 Год назад +2

    Lamai samagith na guruwaru samagith na

  • @ishannethmina3136
    @ishannethmina3136 Год назад +6

    Kisi vadakada na

  • @wasntharanjani1271
    @wasntharanjani1271 Год назад +2

    Ehema..nakichi..kiyanna..epa..paw.
    Malkanthi...jayasingha..mahathmiya..hoda..sehta..niliyak..eya..karanne..eyata..labila..thiyena..charuthe..

  • @hailaa4912
    @hailaa4912 Год назад +7

    උපන්දින හිගන්නෝ නැවගේ

  • @anilperera1249
    @anilperera1249 Год назад +3

    Bunga niymai

  • @husainalam4093
    @husainalam4093 Год назад

    Punca mata pennna..ba

  • @rohannishshanka2454
    @rohannishshanka2454 Год назад +9

    අදත් කතාව ගොඩක් ලස්සනයි

  • @coolcool9394
    @coolcool9394 9 месяцев назад

    ❤❤❤

  • @niroshaniro552
    @niroshaniro552 Год назад +2

    ❤❤❤❤