ඇදුම් වලින්ද මේ ගායිකාවන් ජනප්‍රිය උනේ | Derana Dream star | Tharushi dewmini | Kushani sandareka |

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 186

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu 16 дней назад +97

    ශිහාන් කියන්නේ වයසින් ළාබාල වුනාට දැනුමින් ,බුද්ධියෙන් පිරිපුන් කෙනෙක් ඒ වගේම විනිශ්චය සදහා ඉතාමත් වටිනා පැහැදිලි දැක්මක් ඇති නිහතමානි පුද්ගලයෙක්

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p 3 дня назад

      @@amshyamaliathapaththu aka aththa Harima hodai anith un mola baga

  • @w.a.c.k6660
    @w.a.c.k6660 15 дней назад +48

    ශිහාන්ගෙ හිත හොද චරිතයක් ඒකයි අද ඔහු රජෙක් වගේ ඉන්නෙ ❤

  • @indukumari1159
    @indukumari1159 17 дней назад +148

    ශිහාන් මිහිරංග පුතා හැමදාම හිටගත්තේ හරි පැත්තේ, නන්දා මාලනීයන්, ශෂිකා නිසංසලා අති දක්ෂ ගායිකාවන් හැමදාම ඇන්දේ සරල චාම් ඇදුම් ❤❤❤❤❤❤❤❤❤

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 13 дней назад

      ශිහාන් ජෙප්පොන්ට කඩේ ගියපු එකෙක්.😂😂😂

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 16 дней назад +48

    Respect Shihan ✔නන්දා මාලනී ,සුජාතා අත්තනායක, ශෂිකා නිසංසලා කියන්නෙ සංගීත අඹරේ අදටත් බැබලෙන සරල චාම් ඇඳුම් අඳින අග්‍රගන්‍ය ගායිකවො..තවත් ඕන තරම් උදාහරණ පෙන්නන්න පුළුවන් ...

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 16 дней назад +27

    අපේ ගීත කෝකිලා Indarani පෙරේරා කොතරම් නිහතමානී ව කතා කරනවා, සංවර ව අඳිනවා. එතුමියගේ ගීත මනරම්.

  • @shwusbs3889
    @shwusbs3889 17 дней назад +68

    කුෂානි ගේ ඇදුම් හරි ලස්සනයි නේද😂😂
    සමිත ලග කුෂානි පේන්නේ විකාර මැන්ටල් ගැහැනියක් වගේ..

    • @lntelvoith9335
      @lntelvoith9335 4 дня назад

      Kushani කොහොමටත් විකාර mantle එකක් තමයි ,kasunta nooenunata,😡😡😡😡

  • @ChandrawansaKumaragama
    @ChandrawansaKumaragama 17 дней назад +61

    කුශානිලගෙ තියෙන කුහකකම පැහැදිලියි.

  • @NethuMalsha
    @NethuMalsha 16 дней назад +21

    ශිහාන් ඔබ පවුලට තෙරුවන් තෙරුවන් සරනයි

  • @samurdhiRomen
    @samurdhiRomen 13 дней назад +5

    ශිහාන් මිහිරන්ග ❤❤❤❤❤❤❤👍💐

  • @SomalathaWathudura-f5h
    @SomalathaWathudura-f5h 4 дня назад +1

    හරියට හරි ශිහාන් පුතා ❤❤❤

  • @NiroshaniBandara-o5p
    @NiroshaniBandara-o5p 16 дней назад +36

    ඕක යක්ෂනිගේ වැරැද්ද නෙමෙයි යක්ෂනිට ඔහොම තැනක් දුන්න අයගේ වැරැද්ද.

  • @ChampikaNilanthi-un8hq
    @ChampikaNilanthi-un8hq 15 дней назад +7

    ෂිහන් කියනේ බුත්දිමත් නිහත මානි මනුස්ස කමින් පිරිපුන් මේ රටට පිනක් ලෙස පහලවුන හොද කලා කරුවුක් සැමියෙක් පුතෙක් මොනදේ අහිමි උනත් ඇත්ත වෙනුවෙන් හිට ගත්ත ඔනම කෙනෙක් වේනුවෙන් අදරනියව පෙනි හිටයා ❤❤❤ කුසනිලාවගෙ ගොබ්බ ගැනු ඔයවගෙ කතා කියනවා කියනේ ඔකිලගේ ජිවිතත් අපයවල් වෙන්න ඇති එයි අනි මිනිස්සුන්ගෙ පිටින් යවනේ

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 17 дней назад +13

    Love you Shihan .. respect you

  • @samanwijekoon6451
    @samanwijekoon6451 16 дней назад +51

    මට නම් කුෂානි පේන්නේ යක්ෂනියක් වගේ.

    • @sanjeewaanushantha4712
      @sanjeewaanushantha4712 15 дней назад +1

      Matath ehemai appa😂😂😂😂

    • @NadeePraba-c7v
      @NadeePraba-c7v 15 дней назад +2

      දීපු විනිශ්චයෙ හැටියට ගින්දරී එකේ කණ්ණාඩිය දාලා එයා දිහා බැලුවනම් කොහොමත් යස්සනියක් වගේ පෙනෙයි 🤭

    • @RanilPathmaperuma
      @RanilPathmaperuma 14 дней назад

      Weradi karapu ewunuth oya vinischaya mandalaye inna bawa amathaka karanna epa. Un perawagena edagena awama mara kanniyaviyo, me awawadayak dunnu kena yakshaniyak, ane mehemath ratak

  • @ShiraniNawarathna
    @ShiraniNawarathna 13 дней назад +5

    ශිහාන් කියන්නේ හිත හොදම ගායකයෙක්

  • @surangikaayanthi2413
    @surangikaayanthi2413 16 дней назад +7

    එහෙම දෙයක් නෙමෙයිනෙ ශිහාන් කියන්නෙ, ඇඳුම නිසා නන්දා මාලිනිය ජනප්‍රිය උනා කියලා කීවෙ නෑ, ඇඳුම වැදගත් නෑ කියන එකයි ඔහු පෙන්නලා දුන්නෙ, කුෂානි කියන ගායිකාව හරිම වැරදි cmnts ටිකක් දුන්නෙ, jaurge කෙනෙක් එහෙම cmnts එකක් දෙනවා, නම් ඒ හරි කෙනෙක් නෙමෙයි😶

  • @AchiniErangi
    @AchiniErangi 17 дней назад +33

    බුදු දහමට අනුව නන් සියලුම කාන්තාවන් සන්වර ඇදුම් ඈදීම අත්‍යාවශ්‍ය දෙයක්. එසෙ නොකල්හොත් ඇයට දුගතියට යෑමට සිදු වෙනවාමයි. දැනටත් තන්හා රති රගා වැනි අය සිටිනවා

  • @neelkantha2898
    @neelkantha2898 10 дней назад +3

    කුශානි ඇග පෙන්නල ජනප්‍රිය වූ බව කාටත් දැන් වැටහෙනවනේද. ගායන හැකියාව තියෙනවා නම් ඇයි ඇග පෙන්වන්නෙ ඔය කාලකන්නි හැතිරි බලන්නෙ මේ දියනිටගෙ චරිතෙ මඩ ගාන්න ඒ දුව සැබෑ ලස්සනයි ගායනයත් ඉස්තරම්.

  • @DammathayatheepaliDam
    @DammathayatheepaliDam 17 дней назад +49

    ඇයි කුශානි ලා වගේ අය ඔය වගෙ තෙන් වල වාඩී කරවන්නෙ .එලවලා දාන්නෙතුව

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 12 дней назад +1

    You are great SHIHAN 👍👍...we respect you.🌹🌹

  • @KanthiKalupahana-l9m
    @KanthiKalupahana-l9m 17 дней назад +36

    ශෙහාන් මීහිරංග❤❤❤❤❤❤❤

  • @ramaniperera6801
    @ramaniperera6801 9 дней назад +1

    ශිහාන් හරිම නිහතමානි යහපත් කෙනෙක් උඩකු කම ගැවිලාවත්නැ .හැමදාම එකම ගතිගුන හරිම ආදර වන්ත දරැවෙක්

  • @premasirikwa
    @premasirikwa 16 дней назад +3

    අයියෝ කුශානි අපි අප්‍රියම චරිතයක් .ඒක ඔය ඇදුම් කතාව විතරක් නොවේ ............

  • @KanchanaPrabhashini
    @KanchanaPrabhashini 16 дней назад +1

    Shehan mihiranga very talented. I'm very proud of you. ❤❤❤

  • @ChaminduBimsara-k1r
    @ChaminduBimsara-k1r 13 дней назад +1

    කංචනා අනුරාදිත් හරිම චාම් ලස්සන කෙනෙක් 💗😘

  • @Bryante-n7w
    @Bryante-n7w 13 дней назад

    අනිවාර්යයෙන් respect shihan ❤❤❤❤❤❤

  • @SunilSamarawickrama-f5b
    @SunilSamarawickrama-f5b 17 дней назад +6

    Shihan❤ u

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 16 дней назад +1

    Simplicity is very nice
    This is a voice test not a fashion show

  • @troncykadana1117
    @troncykadana1117 17 дней назад +6

    Shehan.🎉🎉🎉🎉❤❤❤❤❤👍👍👍

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 16 дней назад +3

    කොහොමත් කුශානි විදවන චරිතයක් එහෙම අය අවස්තාව ආපු ගමන් ඔහොම තමා සතුටු වෙන්නෙ

  • @amaliahinsa6355
    @amaliahinsa6355 10 дней назад

    අනිවාර්යයෙනම ඇදුමෙන් දක්ශතාවයන් මනින්න බෑ ශෙහාන් සර් කියන්නේ ඇත්ත ඇති සැටියෙන් හැමදාම දකින කෙනෙක්

  • @niroshaSandamali-j8k
    @niroshaSandamali-j8k 13 дней назад

    ශිහාන් කියන්නෙ දේවත්වයෙන් ආපු කෙනෙක්.සුපිරි චරිතයක්.හරිම නිහතමානී ආදරනීය කෙනෙක්.

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 8 дней назад +2

    ශිහාන් මිහීරංග කියන්නේ මහත්මයෙක් කුෂානී කියන්නේ ගනිකාවක්

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 15 дней назад +1

    මන් සුපර්ස්ටා පලවෙනි වටයේ ඉදන් සබාගි උනා එක පාරක් ගියේ ගාල්ලේ එහේ ක්‍රිඩාන්ගනයක තමයි තරගය වටය තිබුනේ එදා මායි ශීහාන් මහත්මයයි නිරොශා මිස් නිරොශා විරාජනි මහත්මිය නොවෙයි අපි තුන්දෙනා පොටෝ ගත්තා තාම ඒ පොටෝ මන් ගාව තියෙනවා ශිහාන් එදත් අදත් කිසිම වෙනසක් නැති නිරහංකාර මනුස්සයෙක් මට වාසනාව නැති උනත් තාම මන් යනවා තරග වලට දින්නත් නොදින්නත් මට මතක ඇති කාලේත් නැහිගෙන ඇදුම් ඇන්දේ නෑ විනිසරු වරුන් ඇදුම් ගැන බැලුවෙත් නෑ මේ වගෙ දෙයක් උනාමයි මොනා උනත් ඒ ගෑනු ලමයා හරි ලස්සනයි ❤❤❤❤❤

  • @darshanimadushani9433
    @darshanimadushani9433 12 дней назад +3

    කුෂානිව අයින් කරලා මනුස්සකම දන්න මනුස්සයෙක්ව ගත්තානම් හරි

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 10 дней назад

    ශිහාන් කියන්නෙ නියම මහත්තයා ඔබට අපේ ප්‍රමානය ❤

  • @shahenpeiris746
    @shahenpeiris746 17 дней назад +16

    කේප්ප වැස්සියො මේවා තේරුම් ගන්නේ නෑ 😂එයාලා වගේ වැස්සියෝ කරන්න හදන්නේ 😂😂😂respect #shihan mihiranga❤❤

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 16 дней назад +4

    කුශානිනම් ඔය පුටුවේ නැවැත වාඩී කරන්න එපා එයාට තියෙන්නේ පැහැදිලි ඉරිසියාව හැටි විතරක් අපි කැමැතියි ශෙහාන් මිහිරංග පුතා ඒ පුටුවේ වාඩිවෙලා ඉන්නවා බලන්න ඒ දරුවා දුප්පත් මිනිස්සුන්ගෙ දුක දන්නවා ආදෙරෙයි ශෙහාන් පුතා ❤❤❤

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 16 дней назад +6

    කුශානි කියන්නෙ ජනප්‍රිය ගායිකාවක් කියල සමහරු කියනවා. අනේ අප්පෙ ජීවිතේට එයාගෙ සින්දුවක් අහල නැහැ.....එහෙම අහන්න හිතෙන සින්දු එයා ගයනවද?????

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 9 дней назад

      Ea gona kawadda sindu kiwe nidakin ea gona wagema thyei sinduth kiwoth

  • @arunaranpati694
    @arunaranpati694 16 дней назад +2

    Kusani ට ඕනේ දකින ඒ කා ට මොළ වැඩිවෙන්න ඕන ඇදුම්

  • @rckulasinghe3292
    @rckulasinghe3292 7 дней назад +1

    කුෂානි වගේ බාගෙට ඇදුම් ඇදගෙන ඉන්න කිසිම සදාචාරක්‌ නැති එවුන්ට කිසිම ෂෝ එකකට ඉල්ලන්නේ නැනේ. අහම්බෙන් ඔයවගේ චාන්ස් එකක් ආවම ඔහොම තමයි. නුගත්කම ස්මතු වෙනවා. උගතුන් කවදාවත් තව කෙනෙකුට අවමන් කරන්නේ නෑ

  • @DonaManel-m7h
    @DonaManel-m7h 17 дней назад +5

    Kushi balle.balapan adum walinda voice valinda sammana arn tyne k.b

  • @milindasenaratna1334
    @milindasenaratna1334 16 дней назад +6

    මොකටද මේ වගේ උන් ජජ් බෝඩ් එකේ තියාගෙන ඉන්නෙ, වහාම මේ මල කෝලම් ගෑනු අයින් කරල දමන්න.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 16 дней назад +2

    ඇත්තටම ❤❤❤❤

  • @sunandaranasingha6684
    @sunandaranasingha6684 17 дней назад +7

    Who selected kushani for the judge board. Deranath Onama kunu kauda bara gannawane. pow ape Tharuna lami.

  • @GayanPerera-or1cm
    @GayanPerera-or1cm 13 дней назад +1

    Kushani gons

  • @padmiperera8564
    @padmiperera8564 16 дней назад

    Shihan is the icon and a brand 🫡🫡🫡👍

  • @malajayamanne781
    @malajayamanne781 13 дней назад

    What about her husband Kasun s dresses??

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 17 дней назад +9

    නදී කසුන්ට පුතෙකුත් සිටියදී a විවාහය කඩලා දරුවෙක් ද හදාගෙන සමාජයට පෙන්වනව එයා තමa ශ්‍රී ලංකික කාන්තාව කියලා. අපි නම් මැයගේ සින්දු අහලා නෑ. එය දැක්කම අහන්න සිතිලා නෑ.

    • @InokaNilmini-s5b
      @InokaNilmini-s5b 16 дней назад +1

      ඒක ඇත්ත

    • @samanliyange9173
      @samanliyange9173 16 дней назад

      අනේ පව් අහිංසක පවුලක් කඩලද දැන් බබා වගේ ඉන්නේ, මහ කැත වැඩ ඕවා

  • @mkssanjeewamkssanjeewa7379
    @mkssanjeewamkssanjeewa7379 11 дней назад +1

    Nuugath aya oya putuwalata demmama ohoma thamai.gayanayai balanna on a.edum vilasitha newei.ok

  • @nuwanmadushan-i3q
    @nuwanmadushan-i3q 4 дня назад

    කුශානි කියන ගෑනිට පිස්සු ඒකිට කියන්න දෙයක් නැතිකමට ඇදුම ගැලපෙන්නැලු ඒකිට ඕනි හෙලුවෙන් සින්ග් කරනවට වෙන්නැති

  • @MallikaJayasuriya-oi4sv
    @MallikaJayasuriya-oi4sv 6 дней назад

    කුෂාණි හරි කුහක ස්ත්‍රියක් එයත් ඇග පෙන්නාගෙන හිටියා කියලා අමතක වෙලා

  • @hemanthaliyanage2497
    @hemanthaliyanage2497 16 дней назад +1

    What a sad story ,kushani should have more concerned about her comment regarding costume😢 shame,,,,

  • @SiromaKanthi-fn7nd
    @SiromaKanthi-fn7nd 15 дней назад +3

    ශිහාන් මිහිරංග කියන්නෙ ප්රවීනයන්ටත් නවකයින්ටත් හොඳ ආදර්ශමත් චරිතයක් උදාහරණයක් විදියට අමල් පෙරේර එක්ක ගත්තම ශිහාන් ඉන්නෙ ඉහළින්ම අමල් කුෂානි වගේ කුහක කම පිරිච්ච අය ඔය වගේ ජජ් බෝඩ් වලට දාන්න හොඳම නෑ සමිත කියන්නෙත් සාධාරණ විදියට විනිශ්චය ක් දෙන හොඳ නිහතමානී චරිතයක් මෙතනදි ශිහාන්ගෙ විනිශ්චය ශ්රේෂ්ටයි ගන්න මේ වගේ චරිත ආදර්ශයට ශිහාන්ට ඉදිරි ගමනට ආශිර්වාද කරනව ❤❤❤❤👍👍👍👍

  • @פרנסי3
    @פרנסי3 17 дней назад +7

    කුසානි කව්ද ගනම් ගන්නේ කුහක ගෑනු. පව් අර අහිංසක දරුවා මානසිකව වැට්ටුව මේ ගෑනු. අහසින් වැටුන උන්නේ කුසනිලා

  • @shamalishamali7735
    @shamalishamali7735 8 дней назад +1

    කුශානිවගේ ඔලුවඉදිමුනු මොඩ ඒවුන් ජජ් බෝඩ් ඒහෙකට ගෙන්නන අයයි වැරදි අැදුම රෙද්දටද ගායනයට අැදුම දිහා බලන්ද මිනිස්සු සිංදු අහන්නෙ පිස්සු

  • @Leomessifrenando
    @Leomessifrenando 17 дней назад +7

    කුශානිගේ කුහක කම.

  • @RamiRami-e3u
    @RamiRami-e3u 17 дней назад +6

    සහතික අැත්ත නන්දා මා ලනි මැතිනිය

  • @PathmaPathma-x7d
    @PathmaPathma-x7d 16 дней назад +1

    කරුනා කරලා හොද විනිශ්චය කෙනෙක් ගන්න ඔය කතාව කිනයන අරුන්දති ගෙදර යවන්න 👀👀👀😭😭😭😭😭

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 16 дней назад +1

    Kushani harima kathai. Mirror ekak issarahata gihin balanna oya make up eka ehema ayin karala. Harima musala patai

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 16 дней назад +1

    කුෂානිට ලැජ්ජාව නෑ. ලැජ්ජ බය තිබෙන ගැහැණියෙක් විවහක බිරිඳකගේ සැමියෙක්, අහිසක දරුවෙක් උදුරා ගන්නේ නෑ. මේකෙන් ඉල්ලා අසවෙන්න

  • @nethu225
    @nethu225 17 дней назад +6

    කුෂානි පට්ට කුහකයි එයත් ඔය කියන විදිහට ඇන්දා ඇදුම්

  • @mangalarajapaksha7952
    @mangalarajapaksha7952 14 дней назад

    Shihan oya awankai nirwyajai

  • @ramaniperera6801
    @ramaniperera6801 9 дней назад

    ඔය කවියරැ කතන්දර කිවත් සංවර ඇදුමක් ඇදන් සිනාවෙලා ඉන්නෙ සමිතා අපි ඒ ගැන සතුටුයි .අනිත් අයගෙ අපි දැකල ති⁣යනව රෙදි මදිවෙලා මහල තියන ඇදුමි අරශිහාන් කිව වගෙන් යහපත් අදුමි අදින සොබන නැති ඔන තරමි ගායිකාවන් ඉන්නව

  • @ChampikaNilanthi-un8hq
    @ChampikaNilanthi-un8hq 15 дней назад

    sehan kiyane lankawe lankawe inna nihatha manima kala karuwa eka issarahath ehemai ❤ gehaniyek tathawath genikekwa lokayak issarha apahasu thawayata path karanna pulw kiyane e kusanige nugath kamai irisiyawai

  • @MaduwanthiThilini
    @MaduwanthiThilini 12 дней назад

    gihan kiyanna attamaama

  • @ThilakKumara-c3m
    @ThilakKumara-c3m 11 дней назад

    Shihan.oba.hariyata.hari..kushani.kiyanne.haluwan.natana.akiyak.okige.aka.ki.danek.dakala.add.nada

  • @mashup9343
    @mashup9343 17 дней назад +3

    This is not a fashion show u have to judge her singing kushani ☹️

  • @WinnerElLute
    @WinnerElLute 16 дней назад +1

    Any person is not to be judged by the DRESS but b y the behaviour including using rude language like criticising on dress. They we should look at the private lives of all these artists including Samitha and Kushani who had a bad behaviour abroad.

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 17 дней назад +13

    මෙයා ගේ සිතේ ඉරිසියාව, කුහකකම. එකඊ නදීගේ විවාහය කඩා කප්ප්ල් කරේ. නදී kasunge

  • @herbertmercyjoy2005
    @herbertmercyjoy2005 16 дней назад

    Shihange kathawa sahathika aththak kusaanita mala pannanam kakkussiyata yanna kiyanna pissu balliyek

  • @NilminiKumari-e9p
    @NilminiKumari-e9p 13 дней назад

    shihan kiyanne hoda daruwek

  • @rohanwasantha4244
    @rohanwasantha4244 11 дней назад

  • @ChanuNadeesha
    @ChanuNadeesha 12 дней назад

    Shihab kiyanne hadawathe gayakaya marama adarei a charitheta Tama kauruth ape rate na e wage bs

  • @DineshpetarsonDineshpetarson
    @DineshpetarsonDineshpetarson 16 дней назад +1

    Kusaani anunge edum gena kathaa karanne kohomada a geni hariyata edum adinne nethiwa. Eya edum endata eya baageta heluwen wagene.pissu geniyak. Matanam lankaawe inna kethama gaaikaawa kusaani.😊

  • @AnushaPerera-p8c
    @AnushaPerera-p8c 16 дней назад +2

    මේ වීඩියෝ ව කියවන පරිදි කාංචනා ගායිකාව චාම්ම කියන්න බෑ.
    නන්දා මාලනි වගේම සුජාත , ඉන්දානි විජේබණ්ඩාර අමිතා වැදිසිංහ ඉස්සර ගායිකාවන් චාම්.
    මෙතන වැරැදි දෙරණ නාළිකාව උන් අවුරුදු ගානක් තිස්සේ ඩ්‍රීම් ස්ටාර් කරනවා ඒ වලින් තමා හම්බකරන්නේ . ලාබෙට කුෂානිව ගත්තා . උරේෂා රවිහාරිව ගන්න බැරිද
    ඇයත් සංගීතය දන්නා සම්මානිය ගයිකාවක්

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 16 дней назад

    යසයි ඕකිට

  • @AnushaSadamali-nb1ki
    @AnushaSadamali-nb1ki 15 дней назад

    රියැලිටි ශෝ කියන්නෙ ෆැශන් ශෝ එකක් නෙවෙයි කියලා එයාට කියලා දෙන්න ඕනි.

  • @GaminiGunathilake-us5ux
    @GaminiGunathilake-us5ux 17 дней назад +1

    Kushanita aduma madi nam thawa adum tikak ganna thiyenne.

  • @ThelmaWijesinghe
    @ThelmaWijesinghe 16 дней назад

    මොන මගුලකට ගත්තද මෙ අශ්ව කට කුශනි.😊😂

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 16 дней назад

    මට නම් ඇදුමත් මදි!!! මේවගේ වල් ගෑනු මින්මතුවට විනිසුරු මඩුල්ල වෙත ගේන්න එපා! ගද ගදගස්සනවා මිස කවදාවත් සුවද ගෙන එන්නේ නැත Amen.

  • @AshenKavinda-s7g
    @AshenKavinda-s7g 16 дней назад

    ❤❤❤❤❤❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 16 дней назад

    Onama kenekge gayana hakiyavama pamanai gayak venna balapanne eeta amathara abarana venava aduma janatha prasadaya

  • @gayanNushanga
    @gayanNushanga 17 дней назад +4

    Shihan great 😂❤❤❤❤

  • @MalakaFernando-b2z
    @MalakaFernando-b2z 16 дней назад

    කුෂානි කියන්නෙ කව්ද දන්නෙ නැ හැබැයි බලපුම පෙනවා අදින්න දන්න කෙනෙක් නෙවෙ කියලා

  • @RohanRajesh-z1b
    @RohanRajesh-z1b 15 дней назад

    Kushani kiyanne Gon Baduwak.😢😢😢😢😢

  • @talkwiththilina-rk7oi
    @talkwiththilina-rk7oi 16 дней назад +3

    කුශනිගෙ කුහකකම

  • @ravidissanayake7634
    @ravidissanayake7634 15 дней назад

    කුෂානි කවුද බන් 😂😂😂

  • @ShiromanilanthiKumaranayakage
    @ShiromanilanthiKumaranayakage 16 дней назад

    Me wage Aya juge board walata ganna narakai

  • @samanliyange9173
    @samanliyange9173 16 дней назад

    අනේ පව් ඒ ළමයාට මොනව හිතෙන්න ඇද්ද ලෝකයක් බලාගෙන ඉන්න වෙලාවක එහෙම කිව්වම මෙයාට වැඩිය කොච්චර හොද අය ඉන්නවද ඔය විනිශ්චයට ගන්න අපරාදෙ කසුන් රැවටිලා

  • @NilukaKumari-z3b
    @NilukaKumari-z3b 16 дней назад

    Gaynu kohomath gaynunta.irisiyayi.haymoma.nayththath.godak.denek.neda

  • @AmitWickramasinghe
    @AmitWickramasinghe 16 дней назад

    The covering page topic is decieveful.😢

  • @ranjlanijayasuriya6318
    @ranjlanijayasuriya6318 15 дней назад

    Singer should have good voice only

  • @PradeepPriyankara-v8o
    @PradeepPriyankara-v8o 15 дней назад

    Kushanige anduma

  • @krishankgamage4814
    @krishankgamage4814 5 дней назад

    කුශානී අම්මා නිසා ලැබුණු තැන ඉන්ද ගත්තට අහින්සක මිනිසුන් කපා දාන්න එපා වචනෙන්වත් පව්. සහ කැතයි ඔයා නිකන් පට්ට ගායිකාව වගේ කතාව පුහ්හ්හ්හ්.... අනේ නිකන් යන්න අනේ.. මේ වගේ වැඩසටහන් භාරගන්න කලින් පොඩ්ඩක් පුරුදු වෙලාවත් එන්ඩ අනිද්දවසෙවත් නෝන්ඩ් වෙන්න නැතුව වැඩක් කරගන්න. හොදේ. බලන්න කෝ ඔයාලට පව්ලේ උරුමේ නිසා වත් ලැබුණු දේ රැකගන්න බෑ. පව් අනේ එයා....

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 13 дней назад

    Kushanige adumak vitharai da Hoda a lamayge adumak balanna neme kushaniwa oya putuwe wadi karala thiyenne gayana hakiyawal balanna onawata wada oluwa edimenna epa paw a lamaya

  • @PahtmaPahtma-hg9so
    @PahtmaPahtma-hg9so 15 дней назад

    කුෂානි කියන්කේම කුහක ගති තිබෙන කෙනෙක් ඒකයි ගීතයක රස ඒයා නොදනෙන්නේ

  • @RupikaRupika-v7p
    @RupikaRupika-v7p 4 дня назад

    එයාගේ කැත වහගන්න රෙදි කෑලි අදින්නේ. අනිත් ඒවා highlight වෙන්න 😂

  • @HarshiSilva-ec2bq
    @HarshiSilva-ec2bq 16 дней назад

    Lankawe wadi dank adare karanne cham widihata inna kanakta misak .asanwara kanakta namai

  • @kumuduperera4714
    @kumuduperera4714 16 дней назад

    KUSHANI KIYANNE PATTAMA KARIMA KARI WEESIYAK.AAKI WAGEE WEESA VIDIYATA ADINA KATTIYA THAMAI MEE GADHA PATTA KARI WEESI HOYANNE