Signs of a beautiful friendship/relationship is well underway. Sudu baby and Dila both care about the well-being of the other. She made sure of his safe return home, he want her to be careful of the workshop crowd. Their dreams are the same, the path to materialize those dreams might be different. Their acting is stellar, not an ounce of over acting by both. Hope the team would give us more scenes of these two.
ඩ්ලායී සුදු බේබී එකතූ වෙනවාට කැමතී අය කෝ බලන්න..🤗❤️🩹
❤️
❤❤❤❤❤
Thopi tawama hindi film manasikathwayen inna un
Vipilantha bro 😍
Onna kapu kamak kla😂😂
අමිමෝ ඩිලා සුදුබෙිබි නියමයි. ඩබලගේ acting මරැ අප්පා.
විපුල අයියා කොචිචරවත් බලන්නේ සුදුබෙිබිව අමාරැවෙි වැටෙන්න නොදෙන්න.
හොරා ඔය කොල්ලෝ තුන්දෙනාගෙන් කවුරැවත් නෙමෙයි මම හිතන්නේ
හොරා මචං හරි කාංචනා වෙන්න පුළුවන්
නෑ මට නම් හිතෙන්නෙ මෙල්වින් ල කියල@@TheVnv23
ඩිලා නියමයි.දවසක ලංකාවේ හොද තැනකට එනවා.ජගත් මනුවරණගෙ පෙනුම,රගපෑම ඩිලාගෙන් පේනවා ❤❤
කතාව මෙච්චර ලස්සන artificial acting නැති නිසා. හැමෝම හොඳට රහපානවා
ඩිලාගෙ රගපැමනම් සුපිරි (කුරුල්ලා)👌👌❤️💐විපුලන්ත🤣
මේක කතාවක් නෙමෙයි අපි දන්න නොදන්න ජීවිතේ පැතිකඩක් ඒ තරමට බලන්න ආසයි ❤
මරු මරු ඩිලායි සුදුබේබී හොඳටම fit
👌
👍👍👍
ඩිලාට ගැලපෙන්නේ නෑ සුදු බේබි
@@sl8732 එහෙනම්
ඩිලායි සුදු බේබිගෙයි සීන් මාර ලස්සනයි❤❤සුදු බේබි බිම්සරව විශ්වාස කරන්න ගිහින් අමාරුවෙ වැටෙන්න හදන්නෙ😢
කට්ටියම .හොඳටම .රගපනවා
එකීත් ඔහොම ඉදියට 😂 අනේමන්දා මොනව කරයිද දන්නෑ
Bimsara set wenne na
සුදු බේබියි ඩිලායි හිටිය සීන් ඵක නම් නියමයි 👍💜👍
ඵ් දෙන්නාගේ හමුවීමක් බලන් හිටපු අපිට නම් ඵ් හමුවීම අසුන්දර සිදුවීමකින් පස්සේ වුනත් සිද්ධ වුන හරීම සුන්දර හමුවීමක්.. ඩිලාගෙ මුහුණ හරියට මල් වත්තක් වගේ.. හිනාවෙන් පිරිලා 🤩🤩
ඔන්න ඵනවා විපුල අය්යාගේ ඩයනා කමාරි ට්‍රයිෂෝ ඵකෙන්😂😂
විපුලන්තගේ ඔලුව පිරිලා තියෙන්නේ තනිකරම රජ පවුලේ රාජකීය සාමාජිකයන්ගෙන් 😂😂
මෙල්විනයා කාන්චනා ඉස්සරහා කට පුච්චගෙන බොරු විදිනවා 😂😂
අනුකිත් නිදහසේ පියාබන්න මෙල්වින්ව පාලමක් කරගන්න වගේ හදන්නේ ..
මට නම් හිතෙන්නේ හොරා මේ තුන් දෙනාම නෙමෙයි හොරා කාන්චනාගේ ගෝලයෙක් වෙන්න පුලුවන් කියලයි..
❤️❤️❤️❤️❤️
සුපිරි කතාවක් 👍👍
හරිම ලස්සනයි 😘😘
ආසයි බලන්න හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනුකි ලස්සනයි ❤️
රගපෑම සුපිරි 🙈
කපටි මූන
මුන්ට තියෙන්නේ ලව් මේනියාව.. මෙයාලා කතාවක් බලන්න පටන්ගන්නෙම "අරයයි මෙයයි සෙට් කරන්න.." " අරයයි මෙයයි සෙට් වෙනවට කවුද කැමති "
කතාව නෙමෙයි බලන්න කැමති ලව් ස්ටෝරිය...😂
කතාව ඇතුලෙ ලව් ස්ටොරි එකක් තිබ්බම තමයි ඉතින් කොහොමත් මෙගා නාට්‍යයක් මිනිස්සු බලන්නෙ..එතකොට ඒක ලස්සන වෙනව..නිකන්ම ඔහේ කතාව ගලාගෙන යනවට වඩා
@@NarmadaKulathunga94 ඒක ඇත්ත හැබැයි සමහර කතාවල ප්‍රධානම තේමාව ආදරය නෙමෙයි ... ලව් ස්ටෝරිය කතාව රසවත් කරන කොටසක් විතරයි...ඒත් ගොඩාක් මිනිස්සු හොයන්නේ කතාවේ ප්‍රධානම තේමාවට වඩා ලව් ස්ටෝරිය...
@@Dewinda811 ඔව් ඒක ඇත්ත ..මාත් කියන්නෙ main plot එක love story වෙන්නම ඕන නෑ..
64 මායම් අනුකිගේ 😂😂😂😂 මට පේන්නේ සුදු බේබි නම් ඔහොම ගිහිල්ලා අමාරුවේ වැටෙයි කියලා 🥺🥺
සුදු baby nam maru thanks sirasa tv ❤❤❤❤❤
ඩිලා සුදුබෙිබි සීන්ඵක ලස්සනයි.
විපුල අයියා හැමෝටම රජ පවුලේ නමිවලින්නේ කතා කරන්නේ.
හොරකම කවුරැ කලාද දන්නේ නැහැ. යාලුවෝ තුන්දෙනා අතර ගැටුමක් අැතිවෙයි මෙි නිසා.
මචං හරි කාංචනා වෙන්න පුළුවන්
කන්චනාට මිනිස්සු කවුදකියාලා අදුරගන්න පුලුවන්ලු...හොරු අදුරගන්න තමයි බැරි😂😂😂😂😂😂
Math me thaniyama oka hituwa😂😂
අද කතාව නියමයි කාංචනා ගෙ කොටස් අර මනමාලයාගෙ කොටස් නියමයි
අනුකි හදන්නේ ලක්ස එකහමාරක හොයල දෙන්න යාලුවෝ තුන්දෙනාට 7:31
අනුකි මාර අහින්සකයි නෙද අප්පා 😅 අද 🤣🤣
කාර් සෙල් කාරයෝ ටික මරු.. කාන්චනාගෙන් හොදට කයිද..නැත්තම් කාන්චනා රැවටෙයිද මංදා... සුදු බේබිනම් කොට වෙහෙරෙම තමයි..නැත්තම් අර අමු හොරු විශ්වාස කරයිද..
❤ සුපිරි සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤
අනුකිට මායම් දාහක් විතර තියෙනවා 😁😁
Dila vs Sudu baby❤
අනුකි අලුත් ගේමක් සෙට් කරන්න හදනවා 😂😂❤
මාලිගේ තේ කඩේ රේඩියෝ එක කෝ අප්ප දාපන්කො මචන් ජෝතිගෙ හොද සින්දුවක්.....
Sudu baby ,dila ❤️❤️❤️ etakota kawda hora 🤔
මචං හරි කාංචනා වෙන්න පුළුවන්
උන්ගෙන් එකෙක්වත් හොරා නොවේවා 🥺
ගරාජ් එකේ එකා හොරා
ඔතන වෙන්නෙ වෙන සීන් එකක්.......මං හිතන්නෙ..
@@gaminirajapaksha4766 ගරාජ් එකේ එකා
මටනම් කලින් ඉදලම හිතුනා අරූ තමයි හොරා කියල ගෙදර ප්‍රශ්න නිසා
මමත් පලවෙනි දවසෙම කිව්ව හොරා ඌ කියල .
@@malimapa2006 😀😀😀😀 නංගිට සපත්තු දෙකක් අරන් දෙන්න වෙන්න ඇති
මම හිතන්නේ නැහැ නිරෝ හොරා කියලා. වෙන කවුරැහරි වෙන්න ඔිනි කියලා හිතෙනවා.
කාංචනා ගෙම දුන්නෙ බං
සුදු බේබි ❤ ඩිලා
තාත්වික නෑ නේහ්..😂😂..ඔච්චර දේවල් දන්න කාංචනා දන්නෙ නෑ අරුන් හොරු කියලා
ඩිලා ඔඩිෂන් එකකට වෙස් මුහුණ අරගෙන ගියා නෙද.ඒක අරුන් අරගෙන හොරකම් කරන්න ඇති.
ගුග්ලි කතාවෙ තමයි ඉස්සෙල්ලා ම ඇන්ටනී දැක්ක්ව්
කාන්චනාගෙ ඇක්ටින් නම් සුපිරියි මම හරිම කැමතියි.
Signs of a beautiful friendship/relationship is well underway. Sudu baby and Dila both care about the well-being of the other. She made sure of his safe return home, he want her to be careful of the workshop crowd. Their dreams are the same, the path to materialize those dreams might be different. Their acting is stellar, not an ounce of over acting by both. Hope the team would give us more scenes of these two.
අනුකි කොල්ලෙක් වගේ නැතුව මේ වගේ කතා කරද්දි තමයි ලස්සන
actress name eka ?
@@Honokaa65 danne nane ☹
@@indikabandara4833 hoya gatta. dasuni navodya
@@Honokaa65 Dasuni Navodya.
නියමයි. විපුලන්ත මරු. ලස්සනයි
Anukige gedara sansaarini kathaave thihasvarage gedaramai thiyenne .ekama gedara shuuting karala thiyenne
Tv eke kathava yanna kalin youtube eken balanna dagalan mama 😂😂😂🎉
මේ යක්කුන්ගේ කතාවට වඩා add epa wenw me magula balanna giyama tv eken
Anuki හොඳයි කොල්ලො 3 👌🌻🌻🌻🌻✋
අනුකී ❤
සිරස සර්කස් කාරයෝ february 2024 19 වෙනිදා
Me teliya nm blanna blanna hrimaaaaaaaaaaaaaa asaiiii❤❤❤❤❤❤❤❤❤
මෙල්වියාගෙ මුණ හතරැස් උනා දැක්කෙ මම විතරද .........
පිච්චුනා නෙහ් 🤣
මේ ගෝරිල්ලා රගපානො සුපිරියට❤
Aththatama issara deveni inima nisa nayanatharava epa vela thibune.eth dan nan ehema na ❤❤❤
Mechchara lokukamen inna kanchanata mun horu kiyala notherena ekai pudume😂😂😂😂😂😂
කන්චනාට ආසයි.
ගොඩාක් අය විසල් vetari balti na😂❤
Anukige lassna ♥️
actress name eka ?
Melvin acting maru❤❤
Hemadama pon eken balanawa man eth aye tv eken balanna b kohomth iye akunu gahala tv eka iwarai 😢😢😢
මට හිතෙන්නේ හොරා මචන් කියලා...
මචන් අයියා තමයි හොරා බම් 😂
නැ අර කොන්ඩේ අද්ධන් ඉන්න කොට එකා නේද
Same
Kathawa marama lassni ane dankn iwasilk nathuwa inne ♥️♥️♥️♥️
Anukiya 😍🤣
ගොරිල්ලා අනුකිව අරගෙන යායිද?. අනේ 😂😂😂
කෙල්ල මම හොයාගත්තොත් නංගි දෙන්නෑ කීව, දැන් ඒක වෙනස් වෙලා. චරිත බාල වෙනව ඒකෙන්...
Ne kanchanata therenava melvi boru karanava kiyala
මම නම් ඉතා කැමතියි
everybody is acting fantastically, really enjoying ..........
පට්ට ඩ්‍රාම එක
Amma..maya..kiyana..bori😅😅❤❤
මායම නමි
Mun denna makara katata gihin ahu wela inne kanchanata sellam danna gihin munge address nethi wena seen ekak wei 😂😂😂😂
Anukige 64 mayam
😂😂😢❤
මම අයියා 🥰🥰🥰🥰🥰🥰😂😂😅
❤❤❤❤❤
❤❤❤❤❤❤😊😊
Anuki tadiyage kannen rengala යයි
කවුද 3 න් දෙනාගෙන් හොරා
හරිම ප්‍රශ්නේ කවුද මේ හොරා කියලා 🙄
👍👍👍👍👍🌹
විපුල අතල්
Sudu bebige passa nm maru😅
Tadiya කාංචනා ගේන් ගුටි කන්න යන්නේ ...
අරූ තමා හොරා
Ane sudu bebyge adum tikk wens karanko eyt kathi ehm adina eka
Anukita dila❤hodayi
Kanchnage golayone kolo thun dena ekka waliya giya dawase kamare Adala dagena natuwe
Dela pu dukae❤❤
හොරා කව්ද?
Mama
,♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍
❤
As dekath lokuwata u nm thani horek wage
Nice 💯💯
හොරාගෙ mun කෝමද අද...
Hora ara kade mudalali hari threewheel kolla hari
මයිනා හොරා 😂
😂😂
Sudu bebiyooooo usssan yanna hithai hode ❤😊
😂😂😂😂
නේ
Bimsarayathe hora
😂😂😂❤
🤔🤔
Mata hithenne hora machan.. natnan meyala langinma ashraya krana wena kenek.. kollo 3 dena wenna ba..
Muladi niro horakam kala
මම
Aru thama hora
ඒ සීන් එකේ මහසෙවල ගතියක් පේන්නෙ අම්මගෙ ඉස්සරහ කැතයි
හොදේ..
කවුද
Melviya hora