Suti wewa jesune prasansa wewa jesune.oba wahanse.ada dawasa mata loku saktiya k laba ganimata maga penny Nisa suti suti.oba wahansege wacanaya pahadili kirimata saktiya labadun pastor Jesu pihiti🙏
Thank you jesus Thank you jesus Amen Amen 💕💕💕🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹💐💐💐💐💐Amen haleluiya haleluiya haleluiya haleluiya haleluiya haleluiya haleluiya Thank you Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor ❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️
Amen 🙏 Amen 🙏. Hallelujah 🙌..!!!!!! Thank You 🙏 so so much my Father God 💐. How Great is our God... Our God is an Awesome God 💯. JESUS AT THE CENTER OF MY LIFE. 💐 Jesus is our Savior Today and Forever 💐
Harima pahadili desanawa aththatama pastor me desanawal ahala mage jivithe godak watichcha than hadagannawa .harima wadagath jesu pihitayi pastor wpkc kalyani
Aththtama a desanawa harima saktiyak obata jesu pihitai pastar amen
Suti wewa jesune prasansa wewa jesune.oba wahanse.ada dawasa mata loku saktiya k laba ganimata maga penny Nisa suti suti.oba wahansege wacanaya pahadili kirimata saktiya labadun pastor Jesu pihiti🙏
Aman.....adaraeeeee
j
Amen.🛐🛐🛐🛐🇴🇲💪♥️🇱🇰
ඉතා සරලව ඉතාම වටිනා දේශනා ඔබ තුමා තුලින් දෙවියන් වහන්සේ අපට දෙන්නේ , ❤️❤️❤️ඒ තුලින් මම ජීවිතය කදුළු සහිතව වපුරන නමුත් ඉතාමත් සතුටින් දේශනා හතරක් වත් දවසට අහනවා , ❤️❤️ඒක මට දවසටම ආහාරයක් වගේ පෝෂණයක් ශක්තික් , මගපෙන්වීමක් සතුටක් ලබා දෙනවා , ❤️❤️සියළුම ගව්රවය මහිමය ආදර පියාණනි ඔබවහන්සේටම පමණක් වේවා 🙏🏻🙏🏻හලෙලුයියා , ස්තුති වේවා පියාණනි ගව්රව වේවා ඔබහට , මම මොන ප්‍රශ්න ආවත් සියලු දේ දෙවියන් වහන්සේ ට බාර දීලා ගීතිකා කියමින් තමා දවස ගතකරන්නේ , මාව මේ තත්වෙට ගෙනාවේ දෙවියන් වාහන් සේ තුලින් අපේ දයාබර දේවගැති තුමා ,, සියළුම ගව්රවය ආදර පියානාන්ට ,, ❤️❤️❤️ගොඩක් ස්තුති පාස්ටර් , ජේසු පිහිටයි පාස්ටර් ඇතුළු පව්ලේ සැමට ,ආමෙන් ආමෙන් ආමෙන් ❤️❤️❤️❤️❤️❤️❤️
D
ගොඩක් ස්තූතියි දේවගැතිතුමා ජීවිතය ජයගන්න දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවත්වෙන්න දේව වචනය සුභ ආරංචිය ශුද්ධවූ පණිවිඩය අරගෙන යන්ඩ ලොකු ආශිර්වාදයක් ලැබුණ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ලෝකවාසී සියලු දෙනාටම ජේසු පිහිටයි ජේසුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් මගේ ආත්මික බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා 🙏🙏✝️ සුවපත් වේවා
ජේසු පිහිටයි පාස්ටර් මෙවැනි පාඩමි අහන්න අහන්න අහන්නමයි හිතෙන්නෙ. එතරමි අගෙයි පාස්ටර් .... ජේසු පිහිටයි
මගේ ජීවිතයට වටිනා දේසනාවක් pastor අද දේශනා කලේ ස්තුතියි පියාණනි ස්තුතියි ජේසුනි ප්‍රශංසා වේවා ඔබවහන්සේට ආමේන් ආමේන් ආමේන් thank you pastor 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
හරිම ලස්සනට දේව වචන ය කියලා දුන්නා පාස්ටර් මේ ලෝකේ මම තරම් දුක් විදපු පව් කර කෙනක් නැතුව ඇති එත් අද මේ දේශනාවන් ගොඩක් ශක්තිමත් උනා පාස්ටර් ගොඩක් සතුටියි අද මට පීඩා වල් ආපු එකට මම 7වරක් වැටුනත් ජේසුස් වහන්සේගේ නාමයන් නැගිටිනවා නැගිටිනවාම යි
මේ දේශනාව අහන්න ගත්තේ මම දැන් දවස් dekakwage දෙවියන් වහන්සේට ස්තුති
මගේ ජිවිතයේ සියල්ල වෙනස් කල ජිවමාන දෙවියන් වහන්සේට අනේකවාරයක් ස්තුති පුසංසා වෙිවා හලෙලුයියා ආමෙින්
ජෙසු තාත්තාට පුසංශා වෙිවා ආමෙන් හලලුයියා ..👏👏👏👏👏👏
මගේජීවිතයේ සියල්ල වෙනස් කල ජීවමාන දෙවියන්වහන්සේට අනේකවාරයක් ස්තුතියි හලෙලුයියා 🙏🙏🙏
ජේසු පිහිටයි faster ඔබ කියල පෙන්නල දීපු හැම දෙයක්ම වටිනවා ඇත්ත දෙවිඳුන් තුළ ඉන්න අපිට කිසිම අඩුපාඩුවක් හිගයක් නෑ සතුටින් ඉන්නවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා ජේසුගේ පිහිටෙන්
දෙවියන් වහන්සේට ස්තූතිවේවා මේ දේව වචනය මට මේ පාස්ට හරහා ලබා දුන්නාට
ජෙසු තාත්තේ මගේ පුශ්න කරදර සියල්ල ටම අතගසන්න ජෙසු තාත්තේ ආමෙන් හලලුයියා .....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පස්ටෙර් ජෙසු පිහිටයි...පාස්ටෙර්ගෙ දෙශනා හරිම ලස්සනයි..කඩා වැටුනු මගේ ජිවිතෙට ලොකූ දහිරියක් අවා...මාව ගොඩාක් ශක්තිමත් උනා..පස්ටෙර් ට ජෙසුගේ අශිර්වාදයත් මග පෙන්විමත් නොඅඩුව ලබන්න ඔනා.ජෙසු අරක්ශා කරන්න ඔනා.ජෙසු පිහිටයි
මෙම දෙශනාව අහන්න සැලසූවාට ස්තූතියි ජේසුනි අසරණය මාහට යායුතු මාර්ගය පෙන්වන්න ජේසු තාත්තේ ආමෙන්
ආමෙන් ආමෙන් දේව ගැති තුමෙනි ඔබ පැහැදිලි කර හැම දෙයක්ම සත්‍යයයි ජේසු තුල ඉන්න මට මගේ දරුවන්ට මහත් ආශිර්වාද තියෙනවා කිසිම දෙයකින් හිගයක් පසුතැවිල්ලක් ලෙඩක් දුකක් ජේසුගේ නාමෙන් අපට නැහැ සියල්ල සපයන ජේසු අප සමගයි ඔබට ජේසු පිහිටයි පාස්ට
ස්තුතියි ස්වාමීන් වහන්සේට .
සමිදුන් උසස්ය හැම දා ,,,,නොවටන මා සවිමත් කලා ආමේන් ආලේලුයා 👏👏👏👏👏👏👏
හලෙලූයා. පාස්ටර් දෙවවචනගෙනා. ඔබටස්තූතියි
මාව මෙිතාක් ගෙනාවාවු දෙවියන්වහන්සේට මහිමය ගෞරවය වෙිවා ආමෙින් ❤❤❤
මගේ ජීවිතේටත් ලොකු ශක්තියක් අමෙන් හැලෙලුය්ය ☺☺☺👍👍👍💪💪💪👈ජේසු පිහිටය්
යේසු පිහිටයි පූජක තුමාටත් පවුලේ සැමටත් මගේ දරැවන්ගේ පවුල් ප්‍රශ්නය වෙනුවෙන් යාච්ඤා කරන්න පූජක තුමනි යේසු පිහිටයි 🌞🌞🌞🙏🙏🙏🙏✝✝✝✝✝✝✝✝✝✝
පූජක තුමනි මම ඔබතුමාගේ සියළුම දේශනා ඉතාමත් ඕනකමින් බලනව හදවතට කා වදින ලෙස දැනුවත් කිරීම නිසා ස්තූතියි වටිනා දේශනා යේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🌞
ඔබතුමාගේ මුවින් ජේසු මටම කතා කර මාව පුදුම කර මාව ශක්තිමත් කලා. ඔබට තව තවත් ජේසුගේ ආත්මය දැන ගන්නට ලැබේවා.
මගේ ගොඩක් ප්‍රශ්න වලට දෙවියන්වහන්සේගේ වචනය තුලින් කතා කලා පාස්ටර්. ජේසු පිහිටයි
Amen hallelujah
දෙවියන් වහන්සේට ස්තුති වෙිිවා ආමෙින් ආමෙින් ආමෙින් ජේසු පිහිටයි
ආමෙන් 💕💕💕දෙවියන් වහන්සේ ට ස්තුතිවේවා 💕💕💕💕
මම නොදන්න බොහෝ දේ දැන ගත්තා මම දේවවචනය තුළ ගොඩක් ශක්තිමත් වුනා .දෙවියන් වහන්සේටත් පාස්ටටත් ගොඩක් ස්තූතියි
ශක්තිමත් කරන දේව වචනයනිසා ස්වමින්වහන්සේට ස්තුති
Sthuthi paster mage jeewitheta godak watinawal dewiyan wahanse ge wachanaya thulin labenawa sthuthi godak
මම මෙ දෙශනාවෙන් මගෙ ජිවිතය වැටුනු පසු බිමෙන් නැවත නැගිට ජිවමාන දෙවියන් වහන්සෙ සමග ඉදිරියට යන මං මාවත් ඉගෙන ගත්තා මගේ ශක්ති රැකවරනය ජිවමාන දෙවියන් වහන්සෙ වු සෙක අාමෙන් යෙසු පිහිටයි
පාස්ටර්ට කතා කරලා දැන ගන්න ආස කරපු දෙ දේසනාවෙන් දැන ගත්තා දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි පාස්ටර්
ජිවමාන දෙවියන්වහන්සේට ස්තුතියි වේවා මගේ හදවතට පුදුම සමාදානයක් ලැබුනා ස්තුතියි මගේ ජෙසු තාත්තෙ ඔබවහන්සේට ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🌹🌹 හාලේලුයියා හාලේලුයියා හාලේලුයියා
පාස්ට. ඔබේ දේසනාවල් මම නිතරම අහනවා.ඉතාමත් වටිනා පනිවිඩ අපි ඒ තුලින් ලබා ගන්නවා.හැම දේසනාවක්ම හරිම පැහැදිලියි සරලයි.ඒ නිසා ආසාවෙන් අහනවා.ජේසු පිහිටයි පාස්ට.
යේසු පිහිටයි .හරිම ලස්සනයි .දෙව..පනිව්ඩය..ආමෙන්..මම ඉන්නේ.බහරේන්වල.❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷.යේසු පිහිටයි
Thank you jesus Thank you jesus Amen Amen 💕💕💕🙏🙏🙏🙏💕💕💕🌹🌹🌹🌹🌹💐💐💐💐💐Amen haleluiya haleluiya haleluiya haleluiya haleluiya haleluiya haleluiya Thank you Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor jesu පිහිටයි Pastor ❤️❤️❤️❤️🙏🙏🙏🙏❤️❤️❤️
ආමේන් භාලේලුයියා ❤ දේවියන් වහන්සේට.ස්තූති..ප්‍රශාන්සා..වේවා❤ ජේසු පිහිටයි..පාස්ටර්
හාලේලුයා👩🤹️🖐️🖐️අහගෙන ඉන්න හැකියි.පැය විසිහතර පුරාම..තව ඉහළටම යන්න දෙවියන්වහන්සේ ආසීර්වාද කරත්වා ජේසු පිහිටයි පාස්ටර්🌹🌹💕
අහගෙන ඉන්න පුලුවන් පැය විසිහතර පුරාම තව ඉහලට යන්න දෙවියන් වහන්සේ ආමේන් ඔබතුමාට ජෙසුපිහිටයි .
දෙවියන් වහන්සේ ගෙ වවනය මාගෙ ජිවිතය ට ලොකු ශක්තියක් වුණා දෙවියන් වහන්සේගේ න් ඉල්ලන වා තාවත් ජිවිත දහස් ගණනක් ට ආශිර්වාදය ක් වෙන පිනිස මෙ දෙශ්නව ඇසෙන ලැබේ වා
ශ්
හලෙලුයියා හලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා හලෙලුයියා හලෙලුයියා 🌿🌸🌿🌸හාලෙලුයියා Amen 🌺🌺Amen Amen 🌺🌺Amen haleluiya 🌹🌹🌹🌹Amen haleluiya good night pastor 🌿🌿🌿jjesu jeevmanai jesu jeevmanai 🙏🙏🌿🌿🌿🌹🌹🌹🌹haleluiya haleluiya
ජේසුස් වහන්සේ ට මගේ නමස් කරය වේවා සමිදුගේ බලය මගේ ජිවිතේ වෙනස් කරාවි ඔබ තුමාට ජේසු නි මගේ ප්‍රසංසා කරනවා ස්තුතියි ජේසුනි
ආමෙන් ආමෙන් ආමෙන් ජේසුස් වහන්සේට මගේ නමස් කාර වේවා සමිදුගේ පිහිටයි මගේ බලා පොරොන්දු ව ඔබ වහන්සේ ට barai සාමිදනේ මට අසරන වෙලා ඉන්නේ මේ වෙලවේ මට නැගිටින්න උදව් කරන්න සමිද ඔබ වන්සේ මාව බාර ගන්න සැමදා ඔබ වන්සේ නොසිතු දේ කරන නිසා ඔබවහන්සේ ට ප්‍රසංසා කරනවා සම්දුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මන් හොයපු ගොඩක් දෙවල් වල්ට උත්ර ලැබුනා ෆාස්ටර් ❤ ජෙසු පිහිටයි 😊
❤ජීවමාන පියනෙනි ප්‍රශංසා වේවා
මගෙ පාස්ට ඔබතුමාතුලින් ජෙසු තාත්තා දකිනවා...මම ගොඩක් ශක්තිමත් වෙනවා ඔබතුමන්ගෙ දෙශන තුලින්..ගොඩක් ගොඩක්...ගොඩක් ස්තුති පාස්ට.
ආමෙන් ස්තුතිය සමිඳුනි 🙏 අද දවස නිසා ස්තුතිය සමිඳුනි උදෑසන සිට රාත්‍රි දක්වා මග පෙන්වු මැනව අබා සමිඳුනි 🙏 🙏🙏
Amen amen Deviyan wahanseta sthuthi wewa prasansa wewa Haleluiyah 🙏🙏🙏
අනිවාර්යෙන්ම ඔබ ගේ දේශනාව වචනින් වචනින් නෙකිටීම පාස්ටර්🙏🙏👏👏
මාගේ දෙවියන්වහන්ස මා විසින්ම නැංග නොහැකි පර්වතයකට මා ගෙනගිය මැනව මක්නිසාද ඔබ මාගේ රක්ෂක්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වු සේක පුසංසා වේවා සියළුම ගෘවුරවය මහිමය වෙිවා ජේසු පිහිටයි පාස්ට
හිතාගන්න බැරි තරම් ඇත්ත කතා ආදරෙයි ජේසුස් සමිදානනී ❤️❤️❤️❤️
ජේසුපිහිටයි පාස්ට ඔයාට ඔයාගේදේසනාවල් ගොඩක් පැහැදිලිව අපට කියාදෙනවා ඒවගේම මමගොඩක් කරදරමැද්දෙ ජිවත් වෙන්නේ මම ඉන්නේ පිටරට ඔයාගේ දෙසනාවල් අහලා මම ගොඩක් හිතහදාගත්තා මමලංකාවේ ඉන්නකොට ඔයාගේ සබහවට මමඅැවිත් තියනවා සිදුවේ ගෙඩක් ස්තුති අපේසිත්වල වේදනාවල් නිවාදැම්මට ජේසුපිහිටයි
ලොකු ශක්තියක් හිතට දැනුනා.ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි .🙏🙏🙏
හාලෙලුයියා දෙවියන් වහන්සේ අප ඉදිරියට යැමට මාර්ගය විවෘත කර ගැනීමට මග පෙන්වීම නිසා, වුන් වහන්සේට නමස්කාර වේවා මහිමය වෙිවා හාලෙලුයියා හාලෙලුයියා ස්තුතිවෙිවා නමස්කාර වේවා මහිමය වෙිවා ජේසුනි ප්‍රසන්සා වෙිවා හාලෙලුයියා හාලෙලුයියා,,
ජේසුනී ඔබට ස්තුති වේවා
මේ දේශනා ව අහන්න ලැබීම ගැන දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තූති🙏
ස්තුතියි!
ආමෙින් ආමෙින් හාලේලුයා ❤❤❤
❤️❤️❤️❤️මගෙ ජිව්තෙට ලොකු සක්තියක් උනා පාස්ට ජේසු පිහිටයි✝️
ආදරෙයි ❤️❤️❤️❤️
ජෙසුපිහිටයි පාස්ටර් සුවාමින් වහන්සේගේ කරුණාවෙන් සුභම සුභ දවසක් වේවා ඉස්තුති ප්‍රසංසා වේවා මහිමයත් ගෞරවයත් නමස්කාරයත් සුවාමින් හටම හිමි වේවා ආදරේ පියාණනි ඔබ බලවන්න ඔබ යහපත් ඔබ ජීවමානයි ජේසු පියාණනි හලෙලුයියා 🙏❤ ආමෙන් 🙏 ආමෙන් 🙏❤ ආමෙන් 🙏❤🌹
Thank you jesus .. Thank you pastor ❤️❤️❤️haleluya amen amen amen . may god bless you pastor . 🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
Amen. God bless you Pastor beautiful blessed word.
Amen 🙏 Amen 🙏.
Hallelujah 🙌..!!!!!!
Thank You 🙏 so so much my Father God 💐.
How Great is our God...
Our God is an Awesome God 💯.
JESUS AT THE CENTER OF MY LIFE.
💐 Jesus is our Savior Today and Forever 💐
Excellent teaching and practical Christianity for living. Thank you man of God. 🙏
Thank you paster. I love my jesus for ever. Amen
Jesu pihitai pastar ..deva vachanayata prasansa vevaa amen .padar.🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාව ආරක්ෂා කරපු මට සියලු දේ සපයපු මාව ඔසවපු මව සුවෙන් තබපු මගේ රත්තරන් දෙවි තාත්තට මගේ නමස්කාරය වේවා මගේ අප්පච්චිට මට මගේ පණ මං ආදරෙයි
Harima pahadili desanawa aththatama pastor me desanawal ahala mage jivithe godak watichcha than hadagannawa .harima wadagath jesu pihitayi pastor wpkc kalyani
Amen haleluya suwamini ada dawase yachawata sahabagi Wanda dunnata stuti metà tulin bohodeyak igenagatta stuti paster
Halalueya jesu pihitay pastor amen
ආමේන්, ආමේන්, අදත් මාව ශක්තිමත් කල නිසා ස්තුතියි පියාණෙනි,
ආශිර්වාද වේවා
ජේසු පිහිටයි පාස්ටර්
Deviyan wahanseeta sthuthi wewa haleluiya amen me deewa gethithumata ashirwadaya labadenna ďeviyan wahanseta yakna karanawa amen
මමත්වයේ,කදුලු,නොසලා,දෙවියන් වහන්සේ ගේ ප්‍රේමය ශක්තිය බවට පත් කර,ගනිමින් අපි ජිවිතයේ බලාපොරොත්තු ඉටුකර ගනිමු
Adonada desana denanisa Maga deviyan wahanseta isthuthiwewa gaurawayawe mahimayawewa amen amen
Man me පණිවිඩය තුළ man ගොඩක් ශක්තිමත් una god bless you paster
යේසුපිහිටයි පස්ට මම මාලනී ඩුබායි සිට මම පස්ටගේ දේසනා අහනවා පස්ට මට පස්ටගේ වටිසාප් නමිවරේ නෑ පස්ට අද දවස මම ආස. පූ දේව වචනයට මම ගොඩක් ඉස්තුති කරනවා පස්ට අපේ දේවි පියාණන් වහන්සේ අපි සමගයි යේසු පිහිටයි
Deviyan wahanseta mahimye gaurawaya wewa jesu pihitai pashtro 🙏🙏🙏
Adara jesune obage wachanaya ,obage dasaya tulin ,apaweth labadima gena oba wahanseta istutii prsansa wewa. Amen Jesus.!!!
Atthatama ee deshanava.harima shakthiyak obata jesu pihitai pastar amen 🙏🙏🙏🙏
ඉස්තුතියි පියානෙනි හරි මග පෙන්නවා ජෙසු පිහිට දෙවැ ගැති තුමාට හරිය මගේ ජිවිතය කරදර වලට පිලිතුරැ ලැබෙවා වචනය මිහිරියි ජෙසුනේ ඔබ ගේ නාමයෙන් මට තව තව දෙව වචනය සමන් දෙන්න ලැබෙවා හිත සත්තිමත් කරා ඉසැ පියා නෙනි අදුරේ හිටපු මම එලිය දුන්නා වගේ ජෙසුනේ සැමට මෙ දෙව වචනය වැට හෙනවා ජෙසුනේ නමස්කාර වෙවා
ස්තූතියි පාස්ටර්, දෙවියන් වහන්සේට ස්තූතියි වේවා
ආමේන්.හාලේලුයියා..දෙවියන් වහන්සේට .ස්තුති වේවා..ප්‍රසංශා වේවා..මහිමය වේවා.ගෞරව වේවා.නමස්කාර වේවා දෙවි පියාණෙනි.හාලේලුයියා..
Amen amen halaluya halaluya thanks lord jesu thanks pastor ❤
Amen amen haleluya isthuti mage piyanani jiwamana saruwabaladari mahahutthama deviyan wahansege uthumu karunawen desanawa yomukara boho kalak uwath ada dawase dewawachanayen mage hadawathta katha kala nisa obawahanseta anekawarayak isthuti mage samiduni jiwamana saruwabaladari deviyan wahansege uthumu e namayata siyaluma gaurawayath mahimayath namaskarayath wewa amen amen haleluya 🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️🙏❤️🙏🙏❤️🙏❤️❤️🙏🙏❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ස්තුතියි පියානණි ආමේන් හලෙලුයියා❤❤❤ජේසු පිහිටයි පාස්ට
🙌ආමේන් පාස්ට මම බෝහෝම ආසාවේන් පාස්ටගෙ දේෂනා අන්නේ දේවිපියානන් ඔබ සමග වේවා
මම අදදයිරයට පත් උනා දේව්යන් වාන්සේට පුංසන්සා වේවා
Deviyan wahanseta preshansa wewa. Amen❤
ස්තුතියි පියාණනි ආමේන් හලෙලුයියා ස්තුතියි ජේසුනි 🙏🏻🙏🏻🙏🏻🙏🏻ස්තුතියි පාස්ටර්
Dewa වචන hari watinawa mata Jesu pihitai pasther
Deviyan wahanseta isthuthiwewa memeratawalthula asarana wela inna avatar hariyatama yanna Maga penwanna dewa dasayek dunno Nisa prasansawewa mahimayawewa gaurawayawewa amen amen ❤❤❤❤❤
ස්තුතිය පියානනි ප්‍රශංසා වෙවා ඔබගෙ වචනය තුලින් කතා කර ශක්තිමත් කරන නිසා. Pastor බොහොම පැහැදිලි වචනයෙන් අපහමුවන නිසා ස්තුතිය. Jesu Pihitai.
Istuthi PRASANSA veva piyaneni
Amen hallelujah jesu pihitai pastor
කිතුනු ජීවිතයට ඉතාමත් අනගි වචනයක් ස්තුතියි
Amen 🙏God bless you pastor
Thank you pastor. This is very effective and clear. God bless you
Jesu pihitai pastor 🙏❤️❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🙏❤️🙏❤️🙏❤️🙏🙏❤️❤️🙏
Really am bless pastor thank you god bless you 🙏💐🙌🙏💐🙌
Praise the Lord.Thank you Paster.
Amen amen thank you pastor jasu pihitai
Praise the Lord. Love you Jesus
ජේසු පිහිටයි පාස්ටර්
දේව වචනයට නමස්කාර වේවා
කදුළු අතරින් ගමන් කරන දුබල ආත්මිකයන්ට මේ දේශණය විශාල ශක්තියක් වේවා.ජෙසු පිහිටයි ...
ජේසු පිහිටයි පාස්ට දේව වචන ය නිසා ස්තුති 🙏🙏🙏🙏🙏
jesu pihitai pastar Amen amen 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Amen jasu daviyan wahanseta frasassa wewa amen 🙏🏻❤️🙏🏻