ඔයාව පතාගෙන ආපු කෙනා හමුවෙන්නේ කවද්ද කියලා හරියටම මන් කියනවා

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 11 тыс.

  • @විනාඩියක්
    @විනාඩියක්  Год назад +459

    මීට කලින් අපි කරපු පෞරශත්ව පරීක්ශන වල ලින්ක් පහලින් දැම්මා... කැමති අය බලන්න..
    අනාගතයේ ඔයා පෝසත් වෙයිද ? දුප්පත් වෙයිද?
    ruclips.net/video/Jrip2-KM_Ao/видео.html
    ඔයා බදින වයස මන් කියන්නම් හරියටම.
    ruclips.net/video/CuTGBsfBlUA/видео.html
    ඔයාගේ නමේ සැගවුනු අර්ථය මොකද්ද?
    ruclips.net/video/vljrSlZO60w/видео.html
    ඔයාගේ අනාගත සහකුරුවගේ නමයි ගතුගුනයි මන් කියන්නම් හරියටම
    ruclips.net/video/Ro9hdemZO_o/видео.html
    ඔයාගේ උපන්දිනයෙන් ඔයා ගැන මොනවද කියවෙන්නේ?
    ruclips.net/video/n7uAA5HlBI8/видео.html
    ඔයාගේ මොලයේ වේගය පරීක්ශා කරවන දෘශ්‍ය මායවන් 15ක්
    ruclips.net/video/XBIFBExZ5XA/видео.html

    • @KulasekaraBanda
      @KulasekaraBanda Год назад +4

      ❤😊

    • @tharangdanuhka582
      @tharangdanuhka582 Год назад +2

      මා තවම බලන් ඉන්නේ

    • @DevindayaWijesekara
      @DevindayaWijesekara Год назад +2

      Aththatama harii 24i lakunu

    • @nethmisewwandi1749
      @nethmisewwandi1749 Год назад +4

      මට ලකුණු 25 යි..මේකෙ කියපු දේවල් ගොඩාක් හරි ..මන් මෙ වීඩියෝ එක බැලුවට..මට ආදරවන්තයෙක් ඉන්නවා..මගේ ජීවිතෙ බෙදාගන්න පුළුවන් කෙනෙක් ..
      😍

    • @dammikajanaka9660
      @dammikajanaka9660 Год назад +1

      Aniwaryen ma eya dan mage wela iwarai Mata 24 oyata godak ithuthi eyage nama Dammika e thamai mage Pana theruwansaranai devirakawaranai 🙏🙏🙏 oyata apitath

  • @JayashaniKaushalya
    @JayashaniKaushalya Год назад +1339

    අනේ 🥺 හරියටම ලකුණු 24ක් අහම්බෙන් නොහිතපු වෙලාවක නොහිතපු තැනක හම්බ වෙලා දැකපු පලවෙනි තත්පරේම දෙන්නට දෙන්නවම ඕන උනා ❤🥺 දැන් අවුරුදු දෙකහමාරකටත් වැඩියි ඒත් අපි හරිම සතුටින් ජීවත් වෙනවා 😌 ඒත් අපේ ගෙදරින් කැමති නෑ එයාට එයාලගේ පවුල්වල හැමෝම මට ආදරෙයි හැමෝම මන් එක්ක කතා කරනවා 🥺 අනේ පුලුවන් අය ඉන්නවනම් අපි දෙන්නට ගෙදරින් කැමති වෙලා එකතු වෙන්න ලැබෙන්න කියලා ඔයාලගේ විනාඩියක් අපි දෙන්නා වෙනුවෙන් වැය කරලා පුංචිම පුංචි ප්‍රාර්ථනයක් කරන්න ❤🥺😢 ගොඩක් පිං ❤️🥺🙏

    • @lakshan___akindu5801
      @lakshan___akindu5801 Год назад +21

      අනිවාරෙන් ඔය දෙන්නට එකතු වෙන්න ලැබන්න ඕනෙ🎉❤ මට ආවෙ ලකුනු 25යි මටත් තියෙන්නෙ එයාගෙ ගෙදර අය කැමති නැති ප්‍රශ්නේ😢

    • @poornimaanurajendra8087
      @poornimaanurajendra8087 Год назад +19

      මම ඉන්නෙත් ඔයාගෙ තත්වෙමයි.. ඔයාට කිසිඅම කරදර්‍යක් නතුව සතුටින ජීවිතය ගත කරන්න ලැබෙන්න ඕන.. හැමෝගෙම ආශීර්වාදය මැද්දෙ... ❣️

    • @Asithadunuwilage
      @Asithadunuwilage 11 месяцев назад +7

      don't worry good luck will come

    • @DjDilankaRemix
      @DjDilankaRemix 11 месяцев назад +8

      ඔය දෙන්නටම සතුටින් ඉන්න ලැබේව කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤

    • @WanniArachchi-n9b
      @WanniArachchi-n9b 11 месяцев назад +5

      Anewareynoma ASE wewa I pathame ❤

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 8 месяцев назад +102

    ලකුණු 25ක් තියනවා ඒත් තාමනම් නෑ බලමුකො හිතේ ඉන්න කෙනා හරි යයිද කියලා 😌 මන් ප්‍රාර්ථනා කරනවා මෙක බලපු හෝ බලන හැමෝගෙම හිතේ එන්න එයාම එයාට හම්බවෙන්න කියලා ❤❤ 🤫🙂

    • @kasunisampathi919
      @kasunisampathi919 7 месяцев назад +1

      ඔයාගෙ ප්‍රාර්තනාවත් ඉක්මනින්ම ඉශ්ඨ වෙන්න ඕනේ🙏🥰

    • @chamarilakshani6188
      @chamarilakshani6188 7 месяцев назад

      Oyageth ❤

  • @jayasankajeewan8198
    @jayasankajeewan8198 Год назад +524

    මම කමෙන්ට් බැලුවෙ පස්සෙ.තව පොඩි දෙයක් තියෙනව කියන්න.ආදරය බලාපොරොත්තු වෙන අයගේ,ජීවිතයේ අවසන් හුස්ම තෙක් පවතින ආදරයක් ලැබේවා.ආදරය ලැබුණු අයගේ ආදරය තව තව වැඩි වේවා.ආදරය නිසා බිදුණු හිත් සුවපත් වේවා.

    • @shanikashani4953
      @shanikashani4953 Год назад +3

      ඔයා කියපු දේ හ‍රි කියලා මට‍ හිතනේ වා මං අනිත් වා රෙන් කියනවා මං ප්‍රාර්ථනා කරන වා ඒ ආදරේ ඉක්මනට හම්බ වෙන්නකියලා එදාට මං කියන්න මං

    • @shanikashani4953
      @shanikashani4953 Год назад +4

      හද වතින් ආදරේ කරන අයව ඉක්මනින් මුන ගහේවා ප්‍රාර්ථනා කරනවා

    • @dilkimeedeniya6456
      @dilkimeedeniya6456 Год назад +1

      ❤❤❤

    • @Chathu56713
      @Chathu56713 Год назад +2

      ඔයාටත් එසේම වේන්න ඕනේ❤

    • @WasanaSenadeera-c1x
      @WasanaSenadeera-c1x Год назад +2

      මම24.. thank you

  • @chamikaramaduranga2025
    @chamikaramaduranga2025 Месяц назад +6

    ලකුණු 21 😌..මේකෙ ඉන්න හැමෝටම හිතෙ ඉන්න කෙනාවම ලැබෙන්න ඕනි 🥰❤️

  • @WasanthaWasantha-v5o
    @WasanthaWasantha-v5o 8 месяцев назад +14

    මම ප්‍රාර්ථනා කරන්නේ මගේ කෙනත් මගේම වෙලා අනිත් අයගේ ප්‍රාර්ථනාත් ඉටු වෙන්න කියලා ❤ඔයාලට දළදා සමිදු පිහිටයි 🤩🤩

  • @SadasNihansaTommadura
    @SadasNihansaTommadura 10 месяцев назад +112

    මේක ඇත්තක්... එයා මගෙ ළග ඉන්නව... මගෙ ලකුනු 24... මං එයාට ගොඩක් ආදරෙයි... ඔයාල හැමෝගෙමත් ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව ❤

  • @pathumpunsara830
    @pathumpunsara830 Год назад +230

    16 🙂 එයාට එක්සැම් අනිත් දේ එයාට පිලිකාවක් තියනවා එයාට ඉක්මනට සනීප වෙයි කියල මම හිතනවා එයා මට වැඩියෙ ලන් වෙන්නෙ නැහැ මොකද එයාට මොනා හරි වුනොත් මට දරා ගන්න බැරි වෙයි කියල එත් මම මොන ප්‍රශ්නෙ ආවත් එයත් එක්ක ඉන්නවා මම විශ්වාස කරනව ඉක්මනින් එයාට සනීප වෙල එයි කියල මම ගාවට 🙂❤️ හැබැයි මම එයා ගැන හොදට හොයල බලනවා ❤️

    • @kithminikoralage4002
      @kithminikoralage4002 8 месяцев назад +7

      Eyata ikmnata saneepa wenna one❤

    • @weligalagems
      @weligalagems 8 месяцев назад +7

      එයාට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි

    • @malindudasun4118
      @malindudasun4118 8 месяцев назад +2

      Ikmntma saneepa wewa ❤

    • @GauraDilun
      @GauraDilun 7 месяцев назад +1

      baya wenna epa eyata ikmanata saneepa wela oyadennata hamadama sathutin inna puluwan wei...

    • @sanukathathsilu2007
      @sanukathathsilu2007 7 месяцев назад

      Eyata Hoda wei halo...aniwaren..❤

  • @Iroshan-gp7fd
    @Iroshan-gp7fd 25 дней назад +2

    හැමෝගෙම හීන හැබෑ වෙලා හිතේ ඉන්න කෙනා ඔයා ලගටම ගන්න පුලුවන් වේවා !

  • @AadhiRathnayake
    @AadhiRathnayake Год назад +224

    තනිකඩ අපි වගේ අයව මෙහෙම හරි සනසන විනාඩියක් channel ඒකෙ අයියටත් හොඳ කෙනෙක් තාම හම්බවෙලා නැත්තම් ඉක්මනින්ම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා. එත් දැනටමත් එහෙම කෙනෙක් ඉන්නවනම් දෙන්නටම හොඳින් ජිවත් වෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 😍♥️

  • @anurakumara2794
    @anurakumara2794 8 месяцев назад +15

    23 මට ලකුණු. ඔව් හරි මට එයාව හම්බුනේ යාලුවෙක් මාර්ගෙන් . ඇත්තට ම එයා දැකපු මුල් දවසේ ම හිත ගියා . ඒත් පෙන්නුවේ නෑ. ටික කාලයක් යද්දි එයාව ම මතක් වෙන්න පටන් ගත්තා . ඉතිං දැන් අපි දෙන්නගේ සම්බන්ඳෙට අවුරුද්දක් මේ අප්‍රේල් වලට 😊

  • @nirashaoshini507
    @nirashaoshini507 Год назад +55

    මගේ ලකුණු 20යි හිතේ ඉන්න කෙනාම හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් දැනුනා මේක බැලුවට පස්සේ ස්තූතියි ඔයාට🙏 ස්තූතියි විශ්ව මාතාවට🙏

  • @HansikaMaduwanthi-us6rw
    @HansikaMaduwanthi-us6rw Месяц назад +3

    මට 27 . මේ කියපුව ටික හරියටම හරි මට එයාව හම්බෙලා ඉන්නෙ මැරි කරල නෑ ඒත් නිතර හම්බෙනව කතා කරනව මන් ලගමයි ඉන්නෙ. ගොඩක් සතුටුයි ඒ වචන ටිකට. අපි දෙන්නට එකතු වෙන්න පුලුවන් අනිවාරෙන්❤️

  • @naaliperera27
    @naaliperera27 Год назад +141

    මට ලකුණු 21. හිතේ ඉන්න කෙනා ලගදිම මුණගැහේවි කියලා ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ වීඩියෝ එක බැලුවට පස්සේ ඒ ගැන විශ්වාසය තවත් වැඩි උනා.ස්තූතියි ඔයාට🙏

  • @SugandiSadareka
    @SugandiSadareka 6 месяцев назад +24

    මට ලකුනු 22 යි ඔයා කියපු දේවල් ඇත්තටම උනා අදහගන්නත් බැ ඇත්තටම ඔයාට ස්තූතියි තවත් මේ වගේ විඩියො කරන්න ලැබේවා කියල මන් ප්‍රාර්ථනා කරනවා 😊

  • @sanjeewasadaruwan6260
    @sanjeewasadaruwan6260 7 месяцев назад +43

    මට ලකුණු 23ක් ආවෙ.මේ කෙම ඇත්තක්නම් මම හිතන දවසට නොහිතන වෙලවක අපි දෙන්නා හමු වෙවා...පොරොන්දුවක් එදාට පල කරනවා නැවත

  • @Chathuchathu-u2u
    @Chathuchathu-u2u 26 дней назад +1

    ow eya thamai mage hemadama විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිය ❤

  • @කුමාරිටීචර්
    @කුමාරිටීචර් Год назад +1466

    මට ලකුණු 23යි..අනේ මගේ ආදරෙත් ඉක්මනින් හමු වෙන්න කියලා ඔයාලා ගේ ආශිර්වාදය ලබා දෙන්න ❤ස්තුතියි

  • @CHAMO_CHAMO10000
    @CHAMO_CHAMO10000 9 месяцев назад +296

    මන් අක්කා කෙනෙක්ට අදරෙ කරනවා කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නැතුව මට එයාව ලබා ගන්න පුලුවන් වෙන්න හැමොම අශිර්වාද කරගෙන යන්න ගොඩක් පින් ඔක්කොටොම 🙏💗😍

    • @sandunrangana8437
      @sandunrangana8437 9 месяцев назад +2

      Kochccara wadimalda

    • @GamingRAVIYA.
      @GamingRAVIYA. 9 месяцев назад +5

      😂😂😂😂 all the best ❤🎉🎉🎉

    • @MagrateVidanapathirana-iw6bd
      @MagrateVidanapathirana-iw6bd 9 месяцев назад +2

      Math akka kenekt adare karanawa mn awurudu 2k thisse wage idla eyage passen yanawa dn mt hithenawa eya mt kamathi kiyala mage lakunuth 25i

    • @hak_tharaka_hettiarachchi
      @hak_tharaka_hettiarachchi 8 месяцев назад +1

      man ahannath klin danagathth wen kenek innwa kiyl iye

    • @GauraDilun
      @GauraDilun 7 месяцев назад

      aniwaren eyawa oyata labei..

  • @kaushalyawickramarathne8082
    @kaushalyawickramarathne8082 11 месяцев назад +63

    20 මං තදින්ම විශ්වාස කරනව 2024 කියන්නෙ මගෙ හොදම අවුරුද්ද කියල. ඇත්තටම මං කවදාවත් අත් නොහැරපු මගෙ හීනෙ මගෙ පවුල වෙනුවෙන් මං දැකපු හීනෙ අනිවාර්යයෙන් සැබෑ වෙනවමයි. ඒක සෘණාත්මකව හිතෙන්නෙම නෑ චුට්ටක්වත්❤❤

  • @KaumadiChamathkari-f2z
    @KaumadiChamathkari-f2z 7 дней назад +1

    ඔයාගේ කටහඬ හරිම ආදරණීයයි අනේ❤🥰

  • @poornimaanurajendra8087
    @poornimaanurajendra8087 Год назад +89

    මට ලකුණු 23i . අනේ කිව්වා වගේම හරි❣️ අපි අපිව දැක්ක දවසෙම ආදරයක් ඇති වුණා.. හරි ලස්සනට ඒ ආදරේ ගලාගෙන ගියා.. ඒත් අපේ ගෙවල් වලින් අපිට අකමැතියි. අනේ අපිට සතුටින් ඉදිරියට යන්න දෙමාපිය ආශීර්වාදය ඇතුව මේ ආදරේ ජය ගන්න ශක්තිය දෙන්න !!! අපිට මේ ආදරේ ජය ගන්න ලැබේවා ❤️❤️❤️ ඔයාලත් ප්‍රාර්ථනාවක් කරන්න ❣️

    • @DenethNethsara-kk1mk
      @DenethNethsara-kk1mk 6 месяцев назад +1

      24😊

    • @damithsudusinghe8613
      @damithsudusinghe8613 4 месяца назад +1

      අනිවාරෙන්ම ❤සුබ පැතුම් ඔය දෙන්නගෙ ආදර කතාවට 💗

  • @dilinipremathilaka9671
    @dilinipremathilaka9671 Год назад +31

    ලකුණු 24 යි...හරියටම කිවුවා ඔයා..දැනටමත් එයා මන් ළගම තමයි...ආසාවට මේක කරල බැලුවේ. 😍♥️💪 අනිත් හැමෝගෙම ප්‍රාර්ථනාත් ඉක්මනටම ඉශ්ට වෙන්න ඕනි !!

  • @මාෂිසෙව්වන්දි

    මගේ ලකුණු 25යි..කිව්ව දේවල් ඇත්ත...කාලයට ඉඩ දීලා බලන් ඉන්නවා..හැමදේම හොඳින් වෙයි කියන විශ්වාසෙ එක්ක..❤ඔබතුමාට ස්තූතියි!!!

  • @KaumadiChamathkari-f2z
    @KaumadiChamathkari-f2z 7 дней назад +1

    ලකුණු 20
    ඔයා කියපු දේවල් හරියටම හරි දැනට එයා මාත් එක්ක යාලුයි ඒ උනාට තාම අපි හම්බවෙලා නෑ😊❤

  • @RashiniDilushika
    @RashiniDilushika 9 месяцев назад +32

    ලකුණු 21. මගෙ වගේම සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා !!!

  • @nishiyeshansa
    @nishiyeshansa 10 месяцев назад +20

    මට ලකුනු 28යි.මම දැන් කෙනෙක් එක්ක සම්බන්දයක් තියෙනවා.එයා මගේ සහකාරය වෙනවනම් වෙන මුකුත් ඕනෙ නෑ. afair එකට කලින් හම්බ වෙලා තිබුනත් afair එක පටන් ගත්තට පස්සෙ තාම මන් එයාව මීට් වෙලා නෑ.එයා මගේම වෙන්න කියල ප්‍රාර්තනා කරනවා 🥺❤

  • @niroshanirosha-lg8ff
    @niroshanirosha-lg8ff 7 месяцев назад +117

    අනේ 🥺මට ලකුණු 24 ක් එයා මාව දාල ගිහිම් ගොඩක් දවස් වේනවා පුන්චීම පුන්චි ප්‍රාර්ථනයක් කරන්න එයා ආයේ මන් ලගට එන්න කියලා 🥺🙇‍♂️❤️🌍.....ගොඩක් පින්🥺🤍🫀"

    • @tharushirangika2376
      @tharushirangika2376 7 месяцев назад +3

      eya ඔයා lagata evi

    • @laxmigeethani8494
      @laxmigeethani8494 7 месяцев назад +1

      Me loke hema kenek tama eyalege adare habewq

    • @SudarshaniSadamali
      @SudarshaniSadamali 6 месяцев назад

      ඉක්මනට එන්න ඔන ඔයා ලගට

    • @DeepthiDeepthi-vt1xc
      @DeepthiDeepthi-vt1xc 6 месяцев назад

      Ikmanata oya lagata rya enna kiyala prarthana kranawa ❤️sahutin inna

    • @kokilasayurangi9736
      @kokilasayurangi9736 6 месяцев назад +1

      Matath lakunu 24....mage kenath mw dala gihin dn masa thunk wenwa 🥺💔 hitiy gmn mn pssen gihin hynwa 😖😖 eth mn gana chuttkwth hoynne naa 🥺🥺 ane eya mn hithn widiye adre arn mn lgt enn kiyl prarthna krnwa 🙏🥺❤️‍🩹

  • @danushivasana3895
    @danushivasana3895 23 дня назад +1

    ඒක හරියටම හරි ස්තූති මේ ගැන අප⁣ට කිව්වට ගොඩාක්ම පිං ඔයාට❤

  • @KasunsanjieewapiyasiriKa-hm4ty
    @KasunsanjieewapiyasiriKa-hm4ty 9 месяцев назад +9

    ස්තූති එයා මගෙ ලගලූ ඉන්නේ ඒ කතාව හරියටම හරි එයාට මාව දැනෙනව මට එයාව පෙනව එයා වෙනුවෙන් මං දුක් වේදනා විදිනවා එයාට තාමත් නිහඩවම ඉන්නවා.... 😮😮😢😢😢😢😢😢😢😢ඒ ආදරේ ලබා දෙන්න දෙවියනේ.....

  • @johannaxd
    @johannaxd Год назад +46

    ලකුණු 22යි . හැබැයි කිව්වා වගෙ ලගදි නෙමෙයි අපි හම්බෙලා ඉවරයි. හැබැයි ආහම්බෙකින් තමයි . Long distance relationship එකක් , රටවල් දෙකක. අපිට ඉක්මනට හම්බවෙන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😊

  • @HCj8867
    @HCj8867 Год назад +20

    25 - මටත් දැනෙනවා එයාව ලැබෙන්න ගොඩක් ළඟයි කියලා දැන්.මේ විඩියෝ එක බැලුවට පස්සෙ ඒ ගැන විශ්වාසය තවත් වැඩි වුණා.ගොඩාක් ස්තූතියි.❤️

  • @sajeewadilhanirathnayaka8494
    @sajeewadilhanirathnayaka8494 Месяц назад +1

    Thank you ❤️❤️❤️
    ඔයා කියන දේවල් ගොඩක් හරි
    මම හොයන ආදරේ මට ඉක්මනින් ම ලැබෙන්න ඕන ....ඒක ...හීනයක් දවල් රෑ දකින
    මට ලැබුණු ලකුණු 23යි

  • @h.g.n.ssenarathnah.g.nithy8226
    @h.g.n.ssenarathnah.g.nithy8226 10 месяцев назад +18

    ඔන්න පොරොන්දුව ඉෂ්ට කර්‍රන්න මගෙන් කමෙන්ට් එකක්..🤭
    මට ලකුණු 23 යි...ඇත්තටම අපි දෙන්නා ගොඩක් දුර ඉන්නේ..ඒත් කවදාවත් දුරක් දැනෙන්නෙ නැ ලගින් ඉන්නවා..🥺 මං ප්‍රාර්ථනා කරන්වා එයාව ඉක්මනටම දකින්න ලැබෙන්න කියලා...අපි මෙහෙම දුරින් ඉන්න දෙවනි අවුරුද්ද මේ...🥺පුළුවන් ඉක්මනටම එයාව දකින්න ලැබෙන්න කියලා මං ආයෙමත් ප්‍රාර්ථනා කරනවා...🥺🙏♥️

  • @ruwanchaminda9740
    @ruwanchaminda9740 8 месяцев назад +13

    මගේ ආදරේ 22 යි.... 🥺❤️ මට එයාව ඉක්මනට මුණගැහෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 😊

  • @Kaushi_24
    @Kaushi_24 11 месяцев назад +27

    ලකුණු 24..තමන්ගෙ හිතේ ඉන්න කෙනා හැමෝටම ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤

    • @JerushaJerusha-y4k
      @JerushaJerusha-y4k 10 месяцев назад

      එහෙම වුනොත් ආටක මාරයි හුකලා මාරයි.😢

  • @shanikaMadhuwanthi-c3v
    @shanikaMadhuwanthi-c3v 17 дней назад

    අනේ එහෙම වෙනවනම් කොච්චර හොඳද. ස්තූතියි විශ්ව මාතාවනි ❤🙏

  • @Lakshikamadumali2007
    @Lakshikamadumali2007 6 месяцев назад +23

    මට ලකුණු 24 යි. හිතේ ඉන්න එයාම ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා 🥰🥺

  • @UMESHA781
    @UMESHA781 Год назад +26

    මට ලකුණු 25යි.ඇත්තටම වීඩියෝ එකේ කිව්වා වගේම එයා මගේ සමීපතමයෙක්.එයාව මට ලැබුනත් නොලැබුනත් හැමදාමත් එයාට ගොඩාක් ආදරෙයි මං❤😊

  • @AyoddyaDinanga-jt7ws
    @AyoddyaDinanga-jt7ws 7 месяцев назад +85

    මට ලකුණු 27 එයා දැන් මගේ. සම්බන්ධයට අවුරුදු 6ක්. ඉගෙන ගෙන ඉවර වෙලා එයාව මගේම කරගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ!!!❤❤ හැමෝටම තමන් පතන කෙනා තමන්ගේම කරගන්න ලැබේවා!!!!!!

  • @AnushaRanathunga-zi8rt
    @AnushaRanathunga-zi8rt 27 дней назад

    මට ලකුනු 21ආවෙ ඔයාගේ වීඩිඕ මම හරිම විශ්වාසයෙන් බලනවා ඔබ තුමාට ස්තූති

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 8 месяцев назад +10

    ලකුණු 24යි.මට හිමි එයා ඉක්මනින් හමු වේවා .ස්තූතියි .

  • @Bihandu_Waduge
    @Bihandu_Waduge 8 месяцев назад +39

    24යි (මන් ලගදි අහන්න කියල හිතාගෙන ඉන්නෙ එයාගෙන් එයා කැමති වෙයිද මන්ද ඉතිම් මට🥺🤍)

  • @ChanikaMadurangani
    @ChanikaMadurangani Год назад +12

    මට ලකුණු 27 ඔයා කියපු දේ හරියටම හරි. එයා දැන් මගෙ ලගින්මයි ඉන්නේ.. ඔයාට ගොඩාක් ස්තූතියි. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ මගෙ හැම හීනයක්ම ඉශ්ට උනා කියලයි මැට දැනුනේ..😊❤

  • @SasiniSewwandi-jq9ph
    @SasiniSewwandi-jq9ph 5 дней назад

    මට ලකුනු 27...කියපු ඔක්කොම.බලාගෙන හිටිය වගේ කිව්වා...හරිම සතුටුයි...හැමදේම.මටම කිව්ව වගේ...සුබ පැතුම් ඔබට

  • @AraLakmuthu
    @AraLakmuthu Год назад +23

    ලකුණු 22 ඇත්තටම කියපු දේවල් හරියටම හරි. ළගදිම තමයි අපි මුණ ගැහුනෙ. හරිම අහම්බයක් ඒක . දැකපු දවසෙම ආකර්ශනය වුනා. 🥰💖

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Год назад +24

    අනේ, ඔයා කොහොමද මෙහෙම හරියටම කියන්නේ.ඇත්තටම එයා පිටස්තර කෙනෙක්.දැනටමත් මගේ වෙලා ඉවරයි.මීට පෙරත් ඔයා කිවූ දේවල් හරියටම හරි.ඔයාට මේ මහා විශ්ව ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!❤❤❤

  • @ImeshWarnapura
    @ImeshWarnapura 10 месяцев назад +13

    මට ලකුණු 25යි ඔයා කිවුවා හරි එහෙම කෙනෙක් ඉන්නවා එයා මුනගැහිලා දැනට මාස 8යි ❤😊 හැමෝටම හොද ආදරයක් හම්බවෙන්න ඕනේ 🥰

  • @KavishaHeshani-l6l
    @KavishaHeshani-l6l 3 месяца назад +5

    මට ලකුණු 28යි ... ඇත්තටම මගේ ආදරේ දැන් මං ලග ඉන්නවා 😊 කිව්වා වගේම දැනටමත් එයාව මට හම්බවෙලා ඉවරයි

  • @gayanidassanayake2898
    @gayanidassanayake2898 10 месяцев назад +44

    මට ලකුණු 21.. මේ අවුරුද්ද මගේ ජීවිතේ වාසනාවන්තම අවුරුද්ද.. විශ්වයට ස්තූතිය ....❤

    • @heshu122
      @heshu122 10 месяцев назад

      Mageth lakunu21

    • @devonnithil
      @devonnithil 10 месяцев назад +2

      matath ikmnatama hambawei kiuwt thama hambune na

    • @shanthanamal
      @shanthanamal 7 месяцев назад

      21 i

  • @nethmisandu9503
    @nethmisandu9503 Год назад +8

    මට ලකුණු
    22 පෙම්වතෙක් ඉන්නො නම කුසල් එයාව මගේ ම විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එයාව මට ඉක්මනින්ම මුන ගැහෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම ආදරනීය❤සිතුම් පැතුම් සියල්ල ඉශ්ට වෙවා ❤😊❤

  • @ThilinaMunasingha-h7g
    @ThilinaMunasingha-h7g 9 месяцев назад +27

    ලකුනු 21යි.ඉක්මනින් එයා හම්බවෙයි කියල විශ්වාස කරනවා, විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා ❤

  • @KaveeshaThejan-l8t
    @KaveeshaThejan-l8t Месяц назад +1

    ඇත්තනේ අයියේ මට එයා හම්ම උනේ මට හිතන්නෙවත් නැතිවෙලාවක.අනේ ඔයා කීව වගේ ලගකදිම එයා හම්බවෙයිද❤️

  • @harshanipradeepika2823
    @harshanipradeepika2823 Год назад +30

    මගේ ලකුණු 21,ඔයා කියපු දේවලුත් හරි.හිතේ ඉන්න කෙනා ලැබේවී කියලා ලොකු විශ්වාසයක් තියෙනවා.ඔයා කියුවා වගේ විශ්වය හරිම වෙලාවෙදී මට එයාව මුණගස්සයි ❤️❤️❤️❤️

  • @harshanabandara4957
    @harshanabandara4957 Год назад +95

    24❤❤මට එයාව හම්බෙලා ඉවරයි....එයා එක්ක ජීවිතේ ගත කරන්නත් මං වාසනාවන්ත වෙලා තියෙනවා.....❤❤❤
    එයා මගේ සහකාරයාවෙලා ඉවරයි...❤

    • @Xm1234xm-gy2xs
      @Xm1234xm-gy2xs Год назад +1

      Anaaa shooi moat the hambuna thama bender ne .kata karala tiyenne

    • @gimhaniAbeysinghe-sr1hb
      @gimhaniAbeysinghe-sr1hb Год назад +1

      Mata ලකුණු 24

    • @_su_p_un_
      @_su_p_un_ Год назад

      mage lakunu 21 i video eke hatiyata mn hithin eya lagin thmi hbi gathin nm godak dura. mn kandy eya rathanpure. 🥺😪

  • @aloka..4166
    @aloka..4166 5 месяцев назад +7

    ලකුණු 22යි . බාලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කිව දේවල් ඉක්මනටම ඉෂ්ට වෙනකම්....❤

  • @OshadhiImashi
    @OshadhiImashi Месяц назад +2

    ලකුනු නම් 21 .... ඒක එහෙම වෙයි කියලා විශ්වාසයෙන් ඉන්නවා ..විශ්වයට බාරයි ❤

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 Год назад +14

    මගේ ලකුණු 22 ❤ කිව්වා වගේම එයාව ළඟදිම මුණගැහෙයි කියලා ආදරෙන් බලන් ඉන්නවා ❤ ඔබට ස්තූතියි!

  • @nuwandi.1419
    @nuwandi.1419 8 месяцев назад +9

    මට ලකුණු 25 යි.එයා මාව දාලා ගියා ඒත් ඇත්තටම එයා හොද යාලුවෙක් විදිහට තාමත් මාත් එක්ක කතා කරනවා.මන් එයාට තාමත් ආදරෙයි. මන් බලන් ඉන්නවා එයා ආයෙත් මට ආදරෙයි කියලා ඉක්මනටම ආයෙත් මන් ලගට එයි කියලා. ❤️✨️

    • @harshanidilrukshi8747
      @harshanidilrukshi8747 7 месяцев назад +1

      මටත් ලකුණු 25යි 😢 .. ඒත් එයා මාව දාලා ගිහිං මාස 4ක් විතර වෙනවා.. එයා මාත් එක්ක කතා කරනවා.. මාත් එයාට තවත් ආදරෙයි.. 😢 මාත් එයා එනකල් බලන් ඉන්නවා... 😢❤

    • @Oshan-Madhushara
      @Oshan-Madhushara 7 месяцев назад

      මට වගේමයි.🥺❤️ අනේ ආයෙත් ආදරෙයි කීයනවා නම් එයා මට.❤️

    • @hmkarunarathna1435
      @hmkarunarathna1435 Месяц назад

      මේක හරි පුදුමයක් නේද හැමෝටම එක් වගේනේ🥹

    • @gaminigamini6669
      @gaminigamini6669 24 дня назад

      27

  • @RaviniAnuththara-t1x
    @RaviniAnuththara-t1x Год назад +22

    මගේ ලගින් ඉන්න කෙනා මගේම වෙන්න කියන හීනෙ හැබෑම වෙන්න කියලා පාර්ථනා කරනවා... මගේ මෙන්ම සියලු දෙනාටම තමන්ව ආදරෙන් බලා ගන්න අවංකව ලගින් ඉන්න කෙනක් ලැබේවා. ❤️

  • @JAOBUSSI524
    @JAOBUSSI524 День назад

    23 . අනේ ඇත්තටම එයා mage කර දුන්නාට mage ආදරණිය vishwayata ගොඩක් ස්තූතියි...ඔබ තුමාටත් ගොඩක් ස්තූතියි ❤❤

  • @pamodilakshani
    @pamodilakshani Год назад +20

    24යි 😊 හිතේ ආදරයක් තියන් විදවන ආදරේ විදින විදවන හැමෝටම තමන් පතන ආදරේම ලැබෙන්න ඕනෙ❤

  • @gayathrichandramali7992
    @gayathrichandramali7992 Год назад +22

    මට ලකුණු 24 යි. මගේ අැතුලු සියලු දෙනාගේ පැතුම් ඉටු වේවා.. මට ලබා දුන් සැම දේකටම විශ්ව මතාවට ස්තුතියි

  • @virangasewmini
    @virangasewmini 9 месяцев назад +26

    ලකුණු 25 යි .... මේ කියපු විදිහට එයා මං ලගට ආවා තමයි .. 🥺 ඒත් අවුරුදු 3ක් යද්දි එයාට මාව එපා උනා 😣 ඉතින් මං තවමත් හිතින් එයා ගැන හිත හිතා තනියම ජීවිතේ ගෙවනවා ❤️ ආදරෙයි පණ ඔයාට මං ගොඩාක් .. ඔයාට ඇයි මගෙ ආදරේ තේරෙන්නෙ නැත්තෙ කියලා මං දන්නෙ නෑ 🥺 ඉන්න තැනක සතුටින් පරිස්සමින් ඉන්න රත්තරං ❤️

    • @VijethilakaBandara
      @VijethilakaBandara 8 месяцев назад

      ❤❤

    • @janithwijeveera335
      @janithwijeveera335 8 месяцев назад

      ❤❤

    • @deshanprabash
      @deshanprabash 8 месяцев назад

      එහෙම කියන්න එපා megative නොවී කෙලින් හරියට ඉදපන් සමහරු එන්නෙ අපෙ ජීවිත වල ණය ගෙවල දාන්න 😌

  • @sanduliyanage9387
    @sanduliyanage9387 3 месяца назад +1

    මට ලකුණු 24යි ඉක්මනින් හම්බ වෙන්න ලැබේවා කියලා විශ්වයෙන් ඉල්ලන්වා,god blessed ❤

  • @minuch1234
    @minuch1234 Год назад +10

    කියපු දේවල් නම් හරියටම හරී .ඉක්මනින්ම හිතෙ එන්න කෙනාව හම්බ වෙන්න කියල ප්‍රාර්තනා කරනවා❤❤❤

  • @upekshadisanayaka
    @upekshadisanayaka 10 месяцев назад +15

    මගේ ලකුණු 25 .....
    කිව්ව හැමදේම ඇත්තට❤
    Thank you very much ❤

  • @MalkiMadhusani
    @MalkiMadhusani 11 месяцев назад +18

    මට ලකුණු 25 දැන් යලූ වෙලා අවුරුද්දකට කිට්ටු වෙන්න යන්නේ මන් හිතනවා මට දැනටමත් මගේ ආදරේ ලැබිලා තියෙන්නෙ කියලා ඒ විස්වාසේ ත් වැඩි කලාට ගොඩක් පින් ඉතින් මෙතන ඉන්න හැමොගෙම ආදර කතා ලැබෙන්න ඔනි කියලා මන් ප්‍රර්තනා කරනවා 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SadhuniNehanya
    @SadhuniNehanya Месяц назад +2

    මට ලකුණු 23යි එයා මට හම්බ උනා එත් එයා ගොඩක් දුරකින් .ඉක්මනටම මගෙ ලගට එවී කියලා විශ්වාස කරනෝ❤ නිරෝෂන් ❤

  • @slgotzilla1137
    @slgotzilla1137 8 месяцев назад +5

    මගෙත් හිතේ අවුරුදු කීපයක ඉදල කෙනෙක් ඉන්නව. හැබැයි එයා මට වඩා අවුරුද්දක් වැඩිමල් අක්ක කෙනෙක්. මට ඇතිවුනු පලවෙනිම කැමැත්ත මේක. හැබැයි දැන්ම අහන්න විදිහක් නැ. මගෙ DREAM GIRL උනෙත් එයාමයි. මට එයාව කවදා හරි ලැබෙයි කියලා ලොකූ බලාපොරොත්තුවක් හිතෙ තියනවා 🙂❤️‍🩹

  • @pradeepsisirakumara727
    @pradeepsisirakumara727 7 месяцев назад +6

    මගේ ලකුණු 27 යි.ඒත් එහෙම ක්‍රශ් එකක්නම් නෑ තාම.හැබැයි මම හිතනවා කවුරුම හරි ගති ගුන හොද,මාව තේරුම් ගන්න පුලුවන් ආදරනීය කෙනක් ලගදිම හම්බ වේවි කියල.මම එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰

  • @disanayakagechamila3108
    @disanayakagechamila3108 6 месяцев назад +6

    ලකුණු 25 යි. මගේ ප්‍රාර්ථනාව වගේම ඔයාලගෙ ප්‍රාර්ථනාත් ඉෂ්ට වේවා!

  • @fgsasiya
    @fgsasiya 21 час назад

    22 ඇත්තටම එයා හම්බවෙලා ඉන්නේ ඔබට ස්තූතියි ❤

  • @sithijalakmina
    @sithijalakmina Год назад +5

    20 හිතේ ඉන්න කෙනාව හම්බවෙයි කියලා ලොකු විශ්වාසයක් දැනුනා මම මේක බැලුවට පස්සේ ඔයාට 🙏 ස්තූතියි 💕💕

  • @Tharushisewwandi-m1m
    @Tharushisewwandi-m1m 8 месяцев назад +4

    Heee happy එයා මං ලග ඉන්නව ආසාවට බැලුවෙ ඉතිම් මට සතුටු හිතුනා එයා දැනුත් ඉන්නව කිව්වම දැන් විශ්වාසයි එයා මගේම වෙයි කියල ❤

  • @dhanudhanu7982
    @dhanudhanu7982 Год назад +4

    මට ලකුණු 26යි
    ඇත්තටම හරි කියපු දේවල්
    එයා තමයි සදුන්❤️😘 අපි තාම අපේ වෙලා නෑ ඉක්මනින් එකතු වෙන්න ලැබෙන්න පුලුවන් වෙන්න ඕනි 👍
    බොහොම ස්තූතියි

  • @RashmiNethsarani-rj9we
    @RashmiNethsarani-rj9we Месяц назад

    24
    ඇත්තටම ඔව් දැනටමත් හමුවෙලා ඉන්නෙ. ❤🙏❤️ ඔබටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියී ❤🙏❤️

  • @තිරරෙදිනිර්මාණය
    @තිරරෙදිනිර්මාණය 6 месяцев назад +4

    ලකුණු 22 හොද ලස්සන අවංක කෙනෙක් ලැබුණොත් හොදටෝම ඇති ස්තූතියි ඔබ තුමාට ❤

  • @gayathrisashikala1050
    @gayathrisashikala1050 Год назад +19

    ලකුණු 26.මගේ හිතේ ඉන්න කෙනා මන් ලගින් ඉන්න කෙනෙක්. මට එයාවම ලැබෙයි කියලා මන් ප්‍රාර්ථනා කරනවා.❤️ එයාටත් ඒක තේරිලා තියෙන්නේ.ඒත් එයා අපි යාළුවෝ විතරයි කිය කිය ඉන්නවා.මන් ප්‍රාර්ථනා කරන්නේ එයා මගේම වෙන්න කියලා ❤🙏

    • @SkS-e1f
      @SkS-e1f Год назад +1

      මටත් එහෙමයි❤

    • @Hiruuboy-bs9nx
      @Hiruuboy-bs9nx 7 месяцев назад +1

      මටත් එහෙමයි එයා හිතන් ඉන්නෙ එයා මාව එයාගෙම අයියා කියලා එක කුසේ උපන් නොවුනට එයාගෙම අයියා වගේ මාව තියන් ඉන්නෙ ඒත් එයා මට කතා කරන හැම වචනෙකින්ම පවා දැනෙනවා එයා මගේම වෙයි නේ 🥺♥️

  • @amashaprasnthima9054
    @amashaprasnthima9054 Год назад +18

    මට ලකුණු 21.ඔට්ටුවක් දාමු ☺️.අනිවාරෙන්ම මං එදාට ඔයාලත් එක්ක ඒ සතුට බෙදාගන්න එනවා.❤️❤️

  • @AnuraKumara-i3n
    @AnuraKumara-i3n 2 месяца назад

    මම නම් ඔය වගේ දෙයක් ගැන විශ්වාසයක් නැති හින්දා මට අද හිතුනා අපි ඔක්කොටම වැදගත් වෙන දෙයක් මම
    ආදරෙයි

  • @HmarDisanayaka-yx3ll
    @HmarDisanayaka-yx3ll Год назад +98

    මට ලකුනු 23. හැමදේම හරියටම කීවා. හිතුවෙවත් නැති වෙලාවක, මගේ යාලුවෙක්ගේ මාර්ගෙන් තමයි එයා හම්බුනේ. දැක්ක මුල්ම දවසේ අපි දෙන්නටම , අපි දෙන්නා ගැන ආදරේ හිතිලා. ❤️❤️ දැන් අපි දෙන්නාගේ ආදරේට අවුරුදු 8ක්. 😍😍😍😍

  • @sansalakavindi1281
    @sansalakavindi1281 Год назад +67

    23 යි මෙච්චර දවසක් කියපු හැමදේම හරි ඒ නිසා ලොකු විශ්වාසයක් තියෙනවා ඔයා කියපු විදියටම මට හොඳ ආදරවන්තයෙක් ඉක්මනටම ලැබෙයි කියලා 🥰❤️

    • @chamarachathuranga318
      @chamarachathuranga318 Год назад

      Sansala oya ko baba

    • @_su_p_un_
      @_su_p_un_ Год назад

      Sansala kiyan nama kochchara lsnn namakda. oya nama eka dakiddi mata mathak une sujeewa prasannaarachchige "boda midum" nawakathawe sansala wa. adatath ea novel eke sansala & dhanuka charithayata thamath adarei.❤

    • @NewNew-us7gs
      @NewNew-us7gs Год назад

      🙃✨

  • @dilmiprarthana1380
    @dilmiprarthana1380 Год назад +28

    මට ලකුණු 25... ඔයා හරි මගේ හිතේ කෙනෙක් ඉන්නවා එයා මං ලගම තමයි ඉන්නේ 💞😚

  • @SrishanVirusanka
    @SrishanVirusanka 2 месяца назад +2

    අයියා ඔයා හරි මගෙ ලකුණු 24 කියපුවා හරි නෙ එයා මත් එක්ක යලුවෙලා ඉන්නෙ නිතරම හම්බේනවා ❤❤

  • @kavishi651
    @kavishi651 Год назад +19

    මට ලකුණු 19 යි ඔයා කියපු දේ හරි. මොකද එයා තාම මගේ වුනේ නැතිවුනාට , මගේ හිතේ ඉන්න කෙනා ඉන්නෙත් දුරක නෙවෙයි කෝමත් එයා හම්බ වුනත් නැතත් මම එයාට ගොඩක් ආදරෙයි...

  • @sachivlogs37-no
    @sachivlogs37-no 6 месяцев назад +16

    මට ලකුණු 22 යි ...man බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයා කීව දේවල් වෙනකන්...☺️♥️

  • @shanofficial3657
    @shanofficial3657 Год назад +32

    මට ලකුණු 24 යි. කියපු දේවල් ඔක්කොම ඇත්ත.කඳුලුත් ආවා ඇස් වලට අනේ මගේ ආදරේ මට ඉක්මනටම හම්බවෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.ඔයාලත් හිතන පතන කෙනාවම හම්බවෙන්න ඕනෙ❤

  • @dulaniwickramasinghe7054
    @dulaniwickramasinghe7054 2 месяца назад +1

    ලකුණු 24. එයා තාම නම් මුනගැහුනෙ නෑ. ළගදිම මුනගැහේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ❤❤

  • @madushikahansani9849
    @madushikahansani9849 9 месяцев назад +7

    මට ලකුණු 19 හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙන්න ඕනි බුදුසරණයි ❤

  • @VasanthaKumari-dx1zw
    @VasanthaKumari-dx1zw 3 месяца назад +13

    මගේ ලකුණු 27 කියපු දේවල් අැත්ත මන් බලාපොරොත්තු වේන් ඉන්නවා ඉක්මනටම කියපු හැම දෙයක් ම ඉෂ්ට වෙනකම් ❤🙏

  • @AdithyaNethmi-vw9dk
    @AdithyaNethmi-vw9dk 5 месяцев назад +17

    මම කෙනෙක්ට ආදරේ කරා ඒත් ඒ ආදරේ දැන් නැහෑ අවුරුදු 3ක් ආදරේ කරා ඒක නතර වෙලා දැන් ටික කාලයක් වෙනවා පුංචිම පුංචි ප්‍රාර්තනාවක් මගේ ඒ ආදරේ මට ආයෙමත් ලැබෙන්න කියල අපි දෙන්නට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා 🥺🙏❤️

    • @GeethanjaliPriyalanka
      @GeethanjaliPriyalanka 4 месяца назад

      ඔයාගෙ ඒ ආදරේ ඔයාට ආයෙමත් ඉක්මනටම ලැබේවා.bs

  • @Sepalika-qo2ew
    @Sepalika-qo2ew 2 месяца назад +2

    මට ලකුණු 30 ..
    මගේ ආදරවන්තයා චේතන ❤
    මම එයාට ගොඩාක් ආදරෙයි ❤

  • @dilrukshinamarathna28
    @dilrukshinamarathna28 Год назад +9

    මට ලකුනු 21 මේකෙ කිව්ව වගේම මට එයාව හම්බුනේ යාලුවෙක් මාර්ගෙන් 😊 අපි හරි ආදරෙන් උන්නා ඉස්සර , ඒත් ප්‍රශ්න ආවා, අපි දැන් වෙන් වෙල ඉන්නෙ, මන් හරි ආදරෙයි එයාට 😊❤

  • @NethmiSathushka
    @NethmiSathushka Год назад +62

    ලකුනු 23 සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වේවා !❤🎉

  • @rathnayaka958
    @rathnayaka958 Год назад +9

    පතාගෙන ඇවිල්ලා හම්බවෙලා ඉවරයි. දැන් ඉතින් මාරයා හම්බවෙනකල් ඉන්නේ.❤❤❤❤❤❤

  • @AyeshKaveesha
    @AyeshKaveesha Месяц назад +1

    21 ඔයා හරි අයියේ ඒයව මම හිතනවා දැනටමත් ඒයාව හබි⁣බෙලා ඉන්නේ කියලා ☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @PunsisiSenevirathna
    @PunsisiSenevirathna 10 месяцев назад +6

    මට ලකුණු 24... ඉක්මනට හම්බෙයි එහෙනම්.. Soulmate සංකල්ප ගැන නම් මං තදින්ම විශ්වාස කරනවා.. මට තාම ආදර සම්බන්දයක් තිබිල නැහැ.. අපි බලමු.. මං විශ්වාස කරනවා.. ඉක්මනට මුණ ගැහේවි ඒ කෙනා.. 🤗❤️ දිගටම මේ වගේ videos දාන්න.. ඒ වගේම අනිත්‍ හැමෝටමත් ලස්සන ආත්මීය ආදරයක් හම්බෙන්න කියලත්.. දැනටමත් ඉන්නවනම් ඒ කෙනා එක්ක සතුටින් ඉන්න ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.. 🤗❤️

  • @SudarshiMadushani-pe3kv
    @SudarshiMadushani-pe3kv 9 месяцев назад +6

    ඔවු එයා මගේ වෙලා
    මට පුළුවන් එයා ලගදි මමම වෙන්න ඔයා හරි මන් එයාට ගොඩක් ආදරෙයි .🥺❤️🥰

  • @-Kanishka-udahawatta
    @-Kanishka-udahawatta Год назад +11

    මට ලකුණු 26ක් ආවා.....❤ කෝම වුනත් ඔයා කියපු දේ හරි. මොකද එයා තාම මගේ වුනේ නැතිවුනාට , මගේ හිතේ ඉන්න කෙනා ඉන්නෙත් දුරක නෙවෙයි. කෝමත් එයා හම්බ වුනත් නැතත් මම එයාට ගොඩක් ආදරෙයි....❤❤❤❤

    • @sadisadiluksha3168
      @sadisadiluksha3168 Год назад +1

      same to me , but mine score is 24

    • @thidasinduvara88
      @thidasinduvara88 Год назад

      මට ලකුනු25යි.පරක්කු උනාට කමක්නැ හරි කෙනා එනවනම් එතකන් ඉවසන් ඉන්නව 😇.ආ විඩියො එකට තැන්ක්‍යූ❤