Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"Man Gaavin | මං ගාවින්" (මල් වරුසා 2)Shan M & Malmi KavinsiAVAILABLE ON ALL STREAMING PLATFORMS ❤️🌹✘Spotify -open.spotify.com/track/5I7toQoBs2WSfGxbmiazbm✘iTunes / Music - music.apple.com/lk/album/man-gaavin-feat-malmi-kavindi-single/1610016494
AWM + AWM = මල් වරුසා👌👌❤️❤️
Thank you brother 50% rog sl kollo kello tika
😍
ube live ekath hemadama balanawa bn.adarei roga & shan aiya
rogage live eka assen ahena sinduwa ahagena awe math
@@miyuruakalanka3925 gg
රොගා මාව මේ සින්දුවට ඇබ්බැහි කරා🤤
siravatama ❤️
සිරවටම බං
@@isankagayan6901 ammo eka
👌
අඩො ඇයි බං මට මේ සිංදුව මෙච්චර පරක්කුවෙලා සෙට්උනේ මෙකනම් පිස්සුවක් බං❤️😍
Thank You Brother ❤
@SL PODDA thank you brother ❤
GAMMANE SINDUWA
මේ සින්දුවට මම කැමතියි රොගා නැතුව කිසි දෙයක් වැඩක් නෑ. .....හදවතින්ම ශ්‍රී ලාංකිකයි
ඒක තමයි මේක නම් superb
රොගා උබ නම් දෙවියෙක් නෙමේ දේවාලයක් බොක්ක, අඩෝ song එක ගැම්මක් බන්😘😘
Thank you brother ❤
rogaagen aapu aya mea kenaata
Thank you❤
Inana wa bn😁
Api rogaga
Ow
Sirawstama mamath ugen aawe
Roga ava kattia like obanna
Thank You❤
Welcome bro
මෙ වගෙ හොද සින්දු වලට තමා විව්ස් නැත්තේ 😔😔😔😔😔😔
අපි රොගාගෙන් ආවෙ මෙකෙ දෙක ඕන ඉක්මනට
සින්දුව දෙපාරකට වැඩිය බලපු සෙට් එක මේ කොනට👍..ලස්සනයි ෆට්ට❤❤❤❤
රොගාට පිංසිද්ද වෙන්ට පට්ට සිංදුවක් අහන්නේ ගොඩ කාලෙකින් . රොගා උබනම් පට්ට
රැප් එකෙන් සිංදුවට ගැම්ම දුන්නා සුපිරියටම😍✌️
❤ thank You brother
කෑ පොන්සේකාගෙන් ආවෙ ආදරෙයි පට්ට සින්දුවක් 😘😘
හතරවෙනි පාර අහන්නෙ 😘😍
Thank You Brother
Live එක මැද්දේ ඇහෙන ලස්සන සින්දුව 🍂🌸
රොගාගෙන් ආවෙ බ්‍රදර් පට්ට ආ දිග ගමනක් තියෙනවා keep it up 😍
Roga kiyanne kawda
@@Competitive001 game live streamer kenek 🤩
@@oshindunirwan4165 ff gahana ekkenk neh,api ithin pubg neh danne ne owa
අඩේ මෙච්චර ලස්සන සින්දුවක් ඇයි Trending යන්නේ නැත්තේ 😥😥
Thnk you brother trending yanwata wada mehema comment dakinakota mara sathutui ❤
@@ShanMMusic අඩේ ඇත්තටම මාරම ලස්සනයි අයියා පුලුවන් උපරිමයෙන් share කරලා sup ekak dennam aiya
Thank You brother 😍 adarei
Ow bn
Lassana balapn
Awurudu hatharak welaa adath ahana aasama sinduwak aaa. Hit wenna oone sinduwak 😢
Thank you so much brother
මල් වරුසා පරිදනවා❤නුබෙ දැසින් පෑසිනා රතු දෙතුලින් කීකතා❤මතකෙ සෙයා වෙලා❤❤❤❤❤❤
මේකනම් පිස්සුවක් බන් ✌👌ඇහුවට ඇතිවෙන්නෑ ✌✌පට්ටtrending යන්න ඕන සින්දුවක් ❤❤ රොගා තමා කිව්වෙ ඉතින්........
රොගාගෙන් ආවෙ අපෙ සෙට් එකෙ ගොඩක් කාලයක් අහපු සින්දුව වෙව් 👌❤️
trending එන්න ඕනේ සින්දුවක් ....මෙච්චර කල් trending කියලා ඇහුවෙ මොනවද මන්දා ....කතන්දර නෑ සිංදුව පට්ට....💖✨️
රොගාගෙන් ආවෙ broo . Super song 🤟❤️❤️❤️🤟
Lyrics -මල් වරුසා පරදනානුඹේ දෑසින් පෑ සිනාරතු දෙතොලින් කී කතාමතකේ සේයා වෙලාරෑ සිහිනෙන් ලංවෙනානෙතු මානේ පායනාසිතුවිලි විල කලඹනානුඹ කවුදෝ නොහැඟෙනාකෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්මල් වරුසා පරදනානුඹෙ දෑසින් පෑ සිනාමට රහසින් කී කතාමතකේ සේයා වෙලා ...❤️🌸
❤️
❤
❤️❤️
අදත් අහන😍😍 මම ROGA ගෙ ලයිව් එකෙන් ඇහුනෙ හැමදාම සුපිරියක් තමා
රොගා ගෙ ලයිව් එක බලලා සින්දුව හොයපු සෙට් එකහ් කෝ
He
2020 edan ahanava
කියාගන්න බැරි තරම් අමුතු ලස්සනක් තියෙනවා....සුපර්....ට්‍රෙන්ඩින් ගියෙ නැති උනාට..හදවතේ 1st මල් වරුසා.❤️✔️තව ඕනෙ අයියා මේ වගේ ඒවා😍
Thank You Brother ❤😍
තව ඕනෙ මේ වගේ ඒවා😍
මල් වරුස 2 release කරනව ලබන මාසේ❤
එළකිරි.ජය වේවා අයියා 😍
@@ShanMMusic ANIWA ONI...
මම මේ සිංදුව ඉස්සෙල්ලම ඇහුවෙ අපෙ rog sl live එකෙන් එදා ඉදල මම හැමදම අහන ලස්සන සිංදුවක් 💗💗
Music video එකක් ඕනේ කියන අය like එකක් දාන්න 😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
මට සිංදුව සෙට් උනේ රොගා ගෙන්😇මේ සිංදුව පිස්සුවක් බං🤗ඒත් ඇයි බං මේකට විව්ස් අඩු😔අනේ මංදා😔
Sinduwa mathak wela awe ❤️ thamath adareyi me sinduwata ❤️
රොගාගෙන් ආවෙ පට්ට සින්දුව පහරක් තමා 👍👍👍👍
සතුටුයි ශාන් අයියේ අද වෙද්දී මල් වරුසා වලට 100k වැදිලා. මම බලද්දී තිබ්බෙ 4.1K වගේ .මේ සිංදුව ඉස්සර මම ඇහුවෙ සතුටින් ඒත් දැන් මම දුකේදිත් මේ සින්දුව අහනව මොකද මගෙ මතකයන් ගොඩක් මේ සින්දුව හා සම්බන්ධ උන නිසා ..😔ඔයාගෙ වගේම මල්මි අක්කාගෙ ඉදිරි සංගීත ජීවිතේට සුබ පතනවා...මේ වගේ තවත් ලස්සන සංගීත නිර්මාණයන් කරන්න ශක්තිය ධර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ❤️👍
රොගාගෙන් ආවෙ 😍 දැනට 20 විතර ඇහුවා අහන්න අහන්න ආසයි 😍😍😍😍😍😍 සුපිරි ඇ තව ඔනි මෙ වගෙ music ගැම්මක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අහන්න අහන්න ආස සින්දුවක් තාම අහනවා ❤
thamath ahanawa 🖤
Roga nisa sinduva aduna gaththe harima lassana sinduvak ❤️❤️❤️
පට්ට bn ඒකනම් 👍👍👍👍👍👌👌👌👌
Rogagen awe yaku💖
ලස්සන සිංදුවක්.. සුබ පැතුම් ඔයාලට❤ අහන් ඉන්න පුළුවන් ඕනි තරම් වෙලාවක්😍
අදටත් අහනව අවුරුදු 4 කට කලින් දාපු comment එකත් ඇති ❤
මේකනං පිස්සුවක් ඕයි අදමයි ඇහුවේ ටික් ටොක් එකේ තිබිලා
Rog sl nisai awe song eka superb aiye mewage song thwa danna😍😍😍
ආව දවසෙ ඉදන් තාම අහනව මේ සින්දුව තාමත් ආදරෙය් මේ සින්දුවට ❤❤
Roga ගෙන් ආවේ හිතට කා වදින සින්දුවක් මෙ වගේ සින්දු තව ඕනා 🖤🖤🖤
ow bn
රොගා හින්දා මේම සිංදුවක් තියේනවද කියල දැන හත්තේ
මාත් බන් 😂👋
Lassanai rogagen ave
Ai mn
siraaa
Sira yako
අඩොහ් ඒකනම් පිස්සුවක් බන් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන් ...,,
තාම අහනව බන්.❤️
Ayimath awa ithin me paththta 🙂💖
Roga nathnam api me song eka danne na bn patta aaaa
නියමයි..ලස්සන සින්දුවක්..👌👌❤
Thank you brother ❤️
Rogagen bn
තාමත් අහන පට්ටම සින්දුවක් ❤🌝 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ නේ 😍❤
Patta meka
Thank You brother ❤
රොගාගෙන් ආවෙිඇයි මෙි වගේ පටි ට සින්දු වලට තැනක් නැත්තෙ
ekane bokka
ශාන් අයියෙ සුපිරියක් තමා ♥
Thank You Malli adarei❤
🌺
දහ පාරක් විතර ඇහුවා
දැනට ආසම සිංදුව 😄👍සුපිරි
තවමත් අහන පට්ටම සින්දුවක් 😥💖
රොගාගෙන් ආවේ පට්ටම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනිවා තව වැඩක් ඕනි 😍😍😘😘😘😘😘😘😘
අඩො සිංදුවත් පට්ට.රැප් එකත් පට්ට..සුපිරි බන්..මෙච්චර කාලයක් කොහේද මේවා තීබ්බේ💔🙄
Thank you brother
2024.07.24 තාමත් අහනවා රොගාගේ live එක්කින් සෙට් උනේ❤😢
මේක පට්ට 👍👍👍👍👍👍👍
අදරෙයි රොගා
Pattama song eka 👍👍
telegram එකෙන් අහලා සෙට් උනේ 🙂 අවංකවම සතුටුයි මේ සින්දුව අහන්න හම්බුන එකටයි 100k පහු කරපු එකටයි.ඉස්සරහට හොද වැඩ ටිකක් දාමු 🙂❤️ සෑහෙන වතාවක් අහන්න ඇති මේක ඒත් ඇති වෙන්නෙ නෑ 🥺
💞එදත් ඇහුව මල් වරුසා අදත් මල් වරුසා💞
🤟🙂
@@gaminglilly4610 🤕
කිවියා❤️
12/02/2023
අද දවසට 100 පාරක් ඇහුවා
Supiri bn shan ayya 🥰
මේ Song එක මම හොයාගෙන ආවේ Roga අයියගේ Live එකෙන්.❤🌺 Live එක අස්සේ මේ Song එක ලස්සනට ඇහෙනවා.❤❤❤❤Shan අයියේ Song එක පට්ටම ලස්සනයි.❤❤❤✌️ මල් වරුසා🌺❤
Thank you 😍❤️
මාත් බන්.
Rog gen awe pattayi ayiye sinuwa mewage thawa one hemadama adareyi❤
🤟👌✨️Visual එකක් ගහමු ලගදිම ❤️🔥
Lassanai...malmi...🎶..good luck
❤❤❤ thanks
Maru song ekka
අඩෝ පට්ට බං රොගා හින්දා තමයි මේ සින්දුව දන්නෙ 🎶 ❤🔥
උබ එක පාරක් රොගාට live එක කරන්න කියලා කියනවද බං...හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😇😭
ෆට්ට
ROGA_BOTTA love this 👽❤Mama thama roga botta 👾
මැනිකේ මගේ හිතේ වගේද මේක ...පිස්සුවක් ...100 සැරයක් විතර අහුවා....
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍. Ammoo .😍😍😍
Thanks brother ❤
අම්මෝ බං ඒක . 😍 පිස්සුවක් තමයි . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං . ෆට්ට ♥️
Ado me sinduwa mawa pissek kala.😘😘😘😘😘👍👍👍👍👍.Great one bro.Keep it up💪💪💪😘
Thank You brother ❤😍
මං ෆ්‍රී ෆයර් ගහන එකෙක් නම් නෙමෙයි ඒත් ගහන එකෙක් බලපු වීඩියො එකක් මේ සින්දුව ගියා මාස ගානක් තිස්සෙ අහනව පිස්සුවෙන් වගෙ මේ සින්දුව හැංගිල තියෙන්නෙ ටික් ටොක් වලින් වත් එලියට දැම්මනම් මේකෙ වීව්ස් ගාන හිතාගන්නවත් බැරි වෙයි ❤
Rog gen ave 🤘
Ammo me sinduwe lassna 🌹🍁🌹
මේ song එක Trending 1 වෙන්න ඕනේAll the best!
අදත් අහනවා සගෝ ❤
අඩො රෝගාගෙන් ආවේ මේ සින්දුව අහලා කදුලුත් ආබා පටසින්දුවක් මේක පට්ට බොක්කටම වදිනවා ❤❤❤❤❤
මරෑ 😊❤️
Patta💗💪
Thanks brother ❤️
100k වලට තව විව්ස් හරියටම 94 ඕන දැං 💓 ගැම්මක්🥰🖐
අධිමාත්‍රා මත්පෙති 🌙❤️
රොගා හින්දා තමයි අහනනෙ කොහොමද දැනගත්තෙ ❤️💢❤️පට්ට song eka ✨💢✨
roga කියපු හින්ද බැලුවෙ......මරු සින්දුව....good luck
Man ආසමSong ekak ❤️🎧
රොගා තෑන්ක්ස් කොල්ලෝ මේ වගේ පට්ට සෝන්ග් එකක් හොයල දුන්නට
thama ahanawa 😋❤❤
pattama lassanai ❤❤❤
Rap part eka❤️😍
මේ සින්දුව මට පරක්කුවෙලා සෙට් උනේ ඇයි.... කොහොමහරි පට්ටම පට්ට සින්දුවක්....ගැම්මක්💪💪💪💪👍
"Man Gaavin | මං ගාවින්" (මල් වරුසා 2)
Shan M & Malmi Kavinsi
AVAILABLE ON ALL STREAMING PLATFORMS ❤️🌹
✘Spotify -
open.spotify.com/track/5I7toQoBs2WSfGxbmiazbm
✘iTunes / Music -
music.apple.com/lk/album/man-gaavin-feat-malmi-kavindi-single/1610016494
AWM + AWM = මල් වරුසා👌👌❤️❤️
Thank you brother 50% rog sl kollo kello tika
😍
ube live ekath hemadama balanawa bn.adarei roga & shan aiya
rogage live eka assen ahena sinduwa ahagena awe math
@@miyuruakalanka3925 gg
රොගා මාව මේ සින්දුවට ඇබ්බැහි කරා🤤
siravatama ❤️
සිරවටම බං
@@isankagayan6901 ammo eka
👌
අඩො ඇයි බං මට මේ සිංදුව මෙච්චර පරක්කුවෙලා සෙට්උනේ මෙකනම් පිස්සුවක් බං❤️😍
Thank You Brother ❤
@SL PODDA thank you brother ❤
GAMMANE SINDUWA
මේ සින්දුවට මම කැමතියි රොගා නැතුව කිසි දෙයක් වැඩක් නෑ. .....හදවතින්ම ශ්‍රී ලාංකිකයි
ඒක තමයි මේක නම් superb
රොගා උබ නම් දෙවියෙක් නෙමේ දේවාලයක් බොක්ක, අඩෝ song එක ගැම්මක් බන්😘😘
Thank you brother ❤
rogaagen aapu aya mea kenaata
Thank you❤
Inana wa bn😁
Api rogaga
Ow
Sirawstama mamath ugen aawe
Roga ava kattia like obanna
Thank You❤
Welcome bro
මෙ වගෙ හොද සින්දු වලට තමා විව්ස් නැත්තේ 😔😔😔😔😔😔
අපි රොගාගෙන් ආවෙ මෙකෙ දෙක ඕන ඉක්මනට
සින්දුව දෙපාරකට වැඩිය බලපු සෙට් එක මේ කොනට👍..ලස්සනයි ෆට්ට❤❤❤❤
රොගාට පිංසිද්ද වෙන්ට පට්ට සිංදුවක් අහන්නේ ගොඩ කාලෙකින් . රොගා උබනම් පට්ට
රැප් එකෙන් සිංදුවට ගැම්ම දුන්නා සුපිරියටම😍✌️
❤ thank You brother
කෑ පොන්සේකාගෙන් ආවෙ ආදරෙයි පට්ට සින්දුවක් 😘😘
හතරවෙනි පාර අහන්නෙ 😘😍
Thank You Brother
Live එක මැද්දේ ඇහෙන ලස්සන සින්දුව 🍂🌸
රොගාගෙන් ආවෙ බ්‍රදර් පට්ට ආ දිග ගමනක් තියෙනවා keep it up 😍
Roga kiyanne kawda
@@Competitive001 game live streamer kenek 🤩
@@oshindunirwan4165 ff gahana ekkenk neh,api ithin pubg neh danne ne owa
අඩේ මෙච්චර ලස්සන සින්දුවක් ඇයි Trending යන්නේ නැත්තේ 😥😥
Thnk you brother trending yanwata wada mehema comment dakinakota mara sathutui ❤
@@ShanMMusic අඩේ ඇත්තටම මාරම ලස්සනයි අයියා පුලුවන් උපරිමයෙන් share කරලා sup ekak dennam aiya
Thank You brother 😍 adarei
Ow bn
Lassana balapn
Awurudu hatharak welaa adath ahana aasama sinduwak aaa. Hit wenna oone sinduwak 😢
Thank you so much brother
මල් වරුසා පරිදනවා❤
නුබෙ දැසින් පෑසිනා
රතු දෙතුලින් කීකතා❤
මතකෙ සෙයා වෙලා❤❤❤❤❤❤
මේකනම් පිස්සුවක් බන් ✌👌
ඇහුවට ඇතිවෙන්නෑ ✌✌පට්ට
trending යන්න ඕන සින්දුවක් ❤❤ රොගා තමා කිව්වෙ ඉතින්........
රොගාගෙන් ආවෙ අපෙ සෙට් එකෙ ගොඩක් කාලයක් අහපු සින්දුව වෙව් 👌❤️
trending එන්න ඕනේ සින්දුවක් ....මෙච්චර කල් trending කියලා ඇහුවෙ මොනවද මන්දා ....කතන්දර නෑ සිංදුව පට්ට....💖✨️
රොගාගෙන් ආවෙ broo . Super song 🤟❤️❤️❤️🤟
Lyrics -
මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා
රෑ සිහිනෙන් ලංවෙනා
නෙතු මානේ පායනා
සිතුවිලි විල කලඹනා
නුඹ කවුදෝ නොහැඟෙනා
කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්
දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්
සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්
මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්
නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්
දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්
පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්
පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්
මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා ...❤️🌸
❤️
❤
❤️❤️
😍
❤
අදත් අහන😍😍
මම ROGA ගෙ ලයිව් එකෙන් ඇහුනෙ හැමදාම සුපිරියක් තමා
රොගා ගෙ ලයිව් එක බලලා සින්දුව හොයපු සෙට් එකහ් කෝ
He
2020 edan ahanava
කියාගන්න බැරි තරම් අමුතු ලස්සනක් තියෙනවා....සුපර්....ට්‍රෙන්ඩින් ගියෙ නැති උනාට..හදවතේ 1st මල් වරුසා.❤️✔️
තව ඕනෙ අයියා මේ වගේ ඒවා😍
Thank You Brother ❤😍
තව ඕනෙ මේ වගේ ඒවා😍
මල් වරුස 2 release කරනව ලබන මාසේ❤
එළකිරි.ජය වේවා අයියා 😍
@@ShanMMusic ANIWA ONI...
මම මේ සිංදුව ඉස්සෙල්ලම ඇහුවෙ අපෙ rog sl live එකෙන් එදා ඉදල මම හැමදම අහන ලස්සන සිංදුවක් 💗💗
Music video එකක් ඕනේ කියන අය like එකක් දාන්න 😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️❤️
මට සිංදුව සෙට් උනේ රොගා ගෙන්😇
මේ සිංදුව පිස්සුවක් බං🤗
ඒත් ඇයි බං මේකට විව්ස් අඩු😔
අනේ මංදා😔
Sinduwa mathak wela awe ❤️ thamath adareyi me sinduwata ❤️
රොගාගෙන් ආවෙ පට්ට සින්දුව පහරක් තමා 👍👍👍👍
සතුටුයි ශාන් අයියේ අද වෙද්දී මල් වරුසා වලට 100k වැදිලා. මම බලද්දී තිබ්බෙ 4.1K වගේ .මේ සිංදුව ඉස්සර මම ඇහුවෙ සතුටින් ඒත් දැන් මම දුකේදිත් මේ සින්දුව අහනව මොකද මගෙ මතකයන් ගොඩක් මේ සින්දුව හා සම්බන්ධ උන නිසා ..😔
ඔයාගෙ වගේම මල්මි අක්කාගෙ ඉදිරි සංගීත ජීවිතේට සුබ පතනවා...මේ වගේ තවත් ලස්සන සංගීත නිර්මාණයන් කරන්න ශක්තිය ධර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ❤️👍
රොගාගෙන් ආවෙ 😍 දැනට 20 විතර ඇහුවා අහන්න අහන්න ආසයි 😍😍😍😍😍😍 සුපිරි ඇ තව ඔනි මෙ වගෙ music ගැම්මක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
අහන්න අහන්න ආස සින්දුවක් තාම අහනවා ❤
thamath ahanawa 🖤
Roga nisa sinduva aduna gaththe harima lassana sinduvak ❤️❤️❤️
පට්ට bn ඒකනම් 👍👍👍👍👍👌👌👌👌
Rogagen awe yaku💖
Thank You Brother ❤
ලස්සන සිංදුවක්.. සුබ පැතුම් ඔයාලට❤ අහන් ඉන්න පුළුවන් ඕනි තරම් වෙලාවක්😍
අදටත් අහනව අවුරුදු 4 කට කලින් දාපු comment එකත් ඇති ❤
මේකනං පිස්සුවක් ඕයි අදමයි ඇහුවේ ටික් ටොක් එකේ තිබිලා
Rog sl nisai awe song eka superb aiye mewage song thwa danna😍😍😍
Thank you brother ❤
ආව දවසෙ ඉදන් තාම අහනව මේ සින්දුව තාමත් ආදරෙය් මේ සින්දුවට ❤❤
Roga ගෙන් ආවේ හිතට කා වදින සින්දුවක් මෙ වගේ සින්දු තව ඕනා 🖤🖤🖤
ow bn
රොගා හින්දා මේම සිංදුවක් තියේනවද කියල දැන හත්තේ
මාත් බන් 😂👋
Lassanai rogagen ave
Ai mn
siraaa
Sira yako
අඩොහ් ඒකනම් පිස්සුවක් බන් කොච්චර ඇහුවත් එපා වෙන් නෑ බන් ...,,
තාම අහනව බන්.❤️
Ayimath awa ithin me paththta 🙂💖
Roga nathnam api me song eka danne na bn patta aaaa
නියමයි..ලස්සන සින්දුවක්..👌👌❤
Thank you brother ❤️
Rogagen bn
තාමත් අහන පට්ටම සින්දුවක් ❤🌝 කොච්චර ඇහුවත් එපා වෙන්නෑ නේ 😍❤
Ow bn
Patta meka
Thank You brother ❤
රොගාගෙන් ආවෙි
ඇයි මෙි වගේ පටි ට සින්දු වලට තැනක් නැත්තෙ
ekane bokka
ශාන් අයියෙ සුපිරියක් තමා ♥
Thank You Malli adarei❤
🌺
දහ පාරක් විතර ඇහුවා
දැනට ආසම සිංදුව 😄👍සුපිරි
තවමත් අහන පට්ටම සින්දුවක් 😥💖
රොගාගෙන් ආවේ පට්ටම සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අනිවා තව වැඩක් ඕනි 😍😍😘😘😘😘😘😘😘
අඩො සිංදුවත් පට්ට.රැප් එකත් පට්ට..සුපිරි බන්..මෙච්චර කාලයක් කොහේද මේවා තීබ්බේ💔🙄
Thank you brother
2024.07.24 තාමත් අහනවා
රොගාගේ live එක්කින් සෙට් උනේ❤😢
මේක පට්ට 👍👍👍👍👍👍👍
Thank You brother ❤
අදරෙයි රොගා
Pattama song eka 👍👍
Thank you❤
telegram එකෙන් අහලා සෙට් උනේ 🙂 අවංකවම සතුටුයි මේ සින්දුව අහන්න හම්බුන එකටයි 100k පහු කරපු එකටයි.ඉස්සරහට හොද වැඩ ටිකක් දාමු 🙂❤️ සෑහෙන වතාවක් අහන්න ඇති මේක ඒත් ඇති වෙන්නෙ නෑ 🥺
💞එදත් ඇහුව මල් වරුසා අදත් මල් වරුසා💞
🤟🙂
@@gaminglilly4610 🤕
කිවියා❤️
12/02/2023
අද දවසට 100 පාරක් ඇහුවා
Supiri bn shan ayya 🥰
මේ Song එක මම හොයාගෙන ආවේ Roga අයියගේ Live එකෙන්.❤🌺 Live එක අස්සේ මේ Song එක ලස්සනට ඇහෙනවා.❤❤❤❤
Shan අයියේ Song එක පට්ටම ලස්සනයි.❤❤❤✌️ මල් වරුසා🌺❤
Thank you 😍❤️
මාත් බන්.
Rog gen awe pattayi ayiye sinuwa mewage thawa one hemadama adareyi❤
🤟👌✨️Visual එකක් ගහමු ලගදිම ❤️🔥
Lassanai...malmi...🎶..good luck
❤❤❤ thanks
Maru song ekka
අඩෝ පට්ට බං රොගා හින්දා තමයි මේ සින්දුව දන්නෙ 🎶 ❤🔥
උබ එක පාරක් රොගාට live එක කරන්න කියලා කියනවද බං...හදවතින්ම ශ්‍රී ලාංකිකයි 😇😭
ෆට්ට
ROGA_BOTTA love this 👽❤
Mama thama roga botta 👾
මැනිකේ මගේ හිතේ වගේද මේක ...පිස්සුවක් ...100 සැරයක් විතර අහුවා....
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍. Ammoo .😍😍😍
Thanks brother ❤
අම්මෝ බං ඒක . 😍 පිස්සුවක් තමයි . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බං . ෆට්ට ♥️
Ado me sinduwa mawa pissek kala.😘😘😘😘😘👍👍👍👍👍.Great one bro.Keep it up💪💪💪😘
Thank You brother ❤😍
මං ෆ්‍රී ෆයර් ගහන එකෙක් නම් නෙමෙයි ඒත් ගහන එකෙක් බලපු වීඩියො එකක් මේ සින්දුව ගියා මාස ගානක් තිස්සෙ අහනව පිස්සුවෙන් වගෙ මේ සින්දුව හැංගිල තියෙන්නෙ ටික් ටොක් වලින් වත් එලියට දැම්මනම් මේකෙ වීව්ස් ගාන හිතාගන්නවත් බැරි වෙයි ❤
Rog gen ave 🤘
Ammo me sinduwe lassna 🌹🍁🌹
මේ song එක Trending 1 වෙන්න ඕනේ
All the best!