රනිල්ගේ ඉරණම ගැන කලින්ම කී රාගම ගුරුගෙන් ප්‍රභල අනාවැකියක් - රාජපක්ෂලාගේ ඉරණම ගැන හෙළිදරව්වක්

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 300

  • @kumudinitennakoon4613
    @kumudinitennakoon4613 2 года назад +26

    ලෝකේ එකම රට රාජ්‍ය යෝග හොය හොයා රටවැසියන් ගෙ සහ රටේ අනාගතය තීරනය කරන..මේ බහුබූත නිසා රටටම විනාශයි .බුදු අම්මෝ මෙහෙමත් ලංකාවක්..

  • @amilaruwan991
    @amilaruwan991 2 года назад +23

    මොනම රාජයෝග තිබුනත් ආයේ රාජපක්ෂලා ගෙනෙනවනමි ලංකාවෙි මෝඩයෝ තවත් නැ

    • @asokafernando857
      @asokafernando857 Год назад

      රක්පක්ෂ කියන්නේ පට්ට හොරු. මේ රටට අනාගතයක නෑ . ඉදිරි පරම්පරාව ගැන දුකයි. උන්ට අමතරව රාජයෝග ඇති වෙන කවෘවත්ම මේ රටේ නැද්ද?????

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 2 года назад +12

    රාගම ගුරු තුමෝ, මේ කාලකන්නි හොර දේශපාලනය ඉවරයක් කරන්න ක්‍රමයක් නැද්ද? අනිත් රටවල් එක්ක බලනකොට අපි අද ඉන්නේ කොතනද? තව දුරටත් එසේ විය යුතුද? කාටවත් නොකීවත් කමක් නැහැ පුළුවන් නම් මේ නරැම හොරැ රටේ නායකයන් වීම වලක්වන්න කටයුතු කරන්න.

  • @nishanthasoysa2422
    @nishanthasoysa2422 2 года назад +11

    රාජපක්ෂලා කොහොමත් නීචයෝ තමයි

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 2 года назад +15

    ඔබ නිතරම දෙශපාලනය ගැන කතාකරන කෙනෙක්,අනික එකාගෙ රාජයොග ගැන කිය කියා සමාජය අන්දන්න එපා ඔබෙ ඔය කියන ඔබෙ යක්ෂයොයි තාත්තගෙ බලෙයි,ඔයාගෙ,හැකියාවයි අරගෙන මෙ රටෙ ජනතාවට යහපත් කරන්න,ඔයත් රට විනයක්

  • @k.k.d.danapalakulathunga6429
    @k.k.d.danapalakulathunga6429 2 года назад +14

    මහජනතාව ගෙ මනස විකෘති කරන්න එපා

  • @Jenny-hm5st
    @Jenny-hm5st 2 года назад +16

    අහෝ මෙ හොරැන්ගෙන් එහෙනම් බේරෙන්න හම්බ වෙන්නෙ නැහැ. ඒගොල්ලන්ට උපකාර කරන අයට වගකියන්න වෙයි

    • @marykurera9617
      @marykurera9617 2 года назад

      මුන්ගේ රාජ යෝග නෙමෙයි අපිට ඕන රටට මොකද වෙන්නෙ මුන් රටම හොරා කපුවා මොකුත් කියන්නේ නෑ හොර හැත්ත ගැන නෙමෙයි රටේ මිනිස්සු විදින දුක පෙන්නේ නෑ

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 2 года назад +2

    අනිවාර්යයෙන්ම ඔබතුමගෙ කතව හරියට හරි අපිට දේශපාලන පක්ෂ වැඩක් නෑ එත් කාට හරි විපතක් වෙනවා නම් ඉන් මුදවා ගැනිම මනුෂ්‍යයෙකු සතු වගකීමක් හා ඒක තමයි මනුෂ්‍ය කම බුදු සරනයි

  • @dammikasilva9460
    @dammikasilva9460 2 года назад +11

    Aye රාජපක්ෂ la na horu tika elawanawamai ජය වේවා අරගලයට

    • @arunalufashion6424
      @arunalufashion6424 2 года назад

      හොරු එලවනවනම් රාජපක්ශලට කලින් එලවන්න ඕනෙ උන් ඕනෙ තරම් ඉන්නව.හැබැයි රාජපක්ශලට හොරු හොරු කියල නහින්න හදන දේශපාලනිකව අනාත උන හම්පඩ හොරිකඩ දේශපාලුවන්ට වඩා රාජපක්ශල මේ රටට සේවයක් කරල තියනව.ඕනෙනම් කරුනු සහිතව ඔප්පු කරල පෙන්නන්න පුලුවන්

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 года назад

      දැන් රනිල් එලවන්න කෝ ඊටපස්සේ පුළුවන් රාජපක්ෂ ල එලවන්න ඊට නරකද තමන්ගේ දියුණුවට වැඩක් කරගත්ත නම් 🤣🤣🤣🤣

  • @ann234-l8o
    @ann234-l8o 2 года назад +19

    රාජපක්ෂලා පස්ස ගහලා ඉන්න වෙලාවෙ තවත් රාජපක්ෂලා ෆෝම් කරන්නෙපා. මේං වැන්ඳා. 🙏🙏

    • @dancinggrup4490
      @dancinggrup4490 2 года назад +1

      Meyage vidio balannako meya karanne rajapaksha horahatta fome karana eka tamai

    • @KamaniDissanayake
      @KamaniDissanayake 2 года назад +2

      අනිවාර්යයෙන්ම. මෙච්චර හොරා කාල තවත් ගෙන්න ගන්න කතාකරනවා නම් මනුස්සයෙක් වෙන්න බෑ

  • @shamyshamy3102
    @shamyshamy3102 2 года назад +10

    යකෝ මේ රට රජපක්ශලාගේ බූදලයක්ඩහ බල්ලෝ

  • @sihinatvpreschool1525
    @sihinatvpreschool1525 2 года назад +22

    කෝටි 2ක් බිලි දීල ඇයි මේ රට නැත්තටම නැති කරපු මේ හොර රැලට ආපහු මේ පන දෙන්නෙ?ඔබතුමා ඔබතුමාගෙ රටට ආදරේ නැද්ද?.ඒ එව්න් කරපු පව්.ඒවට අපිට වන්දිගෙවන්න ආයෙත් පාර හදන්න එපා.මේක මේ රට වෙනුවෙන් කරන ඉල්ලීමක්.ඔබතුමාට වැටහෙයි කියල ව්ස්වාස කරනව.

    • @ritacohen6398
      @ritacohen6398 2 года назад

      Me minissu idiriya kiyanawata wada dannawa lankawe modin gana.hama Aanaawaki karayoma rajapakshalawa mai Udata ganna hadanne..paw ape rata

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 года назад

      මේ රට‍ මහා රාජාවලියකින් සමන්විතයි ඒක ඉතිහාසෙටත් වර්තමානයටත් වෙනසක් නෑ ආයේ ආවත් එච්චර යි දැන් රනිල් එලවනවා අරගල කරනවා කෝ ගියාද ව්‍යවස්ථාව ට පිටින් යන්න නම් රට‍ මංකොල්ල කන්න ඕන පුළුවන් ද

  • @indhranikwt6367
    @indhranikwt6367 2 года назад +9

    අරගලයට හූනියමක් වත් කරාද මහත්තයෝ ඔබ තුමා,,මට පොඩි සැකයක් ඇති උනා,

  • @shiamwickram3424
    @shiamwickram3424 2 года назад +3

    මම දැක්ක හරිම අනාවැකි කරැ තෙරැවන් සරනයි

    • @kanthiwijewardana1423
      @kanthiwijewardana1423 2 года назад

      රාජපක්ස .කඩෙි..යන.උනිව.මාර.චූන්

  • @shamyshamy3102
    @shamyshamy3102 2 года назад +13

    සල්ලි වලට රට විකුනන බල්ලා..

  • @mr.b792
    @mr.b792 2 года назад +8

    ඩොලර් ටිකක් වස්සන්න බැරිද 😎

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 2 года назад +14

    රාජපක්ෂ පවුලේ එවුන් ඇරෙන්න මෙ ලංකාවේ මොකෙක්වත් ම නැද්ද රටෙ නායකයා වෙන්න

    • @menakasapumalee4891
      @menakasapumalee4891 2 года назад

      යන්තර මන්තර හදි හූනියම් වලින් රටක් හොරා කාල විනාශ කරන්න අංක එකේ පවුල තමයි රාජපක්ෂල , ඉතින් උන් නැතිව කට්ටඩින්ට පැවැත්මකුත් නෑ කට්ටඩි නැතුව උන්ට පැවැත්මකුත් නැහැ

  • @chamaraudayakanth2077
    @chamaraudayakanth2077 2 года назад +3

    අනේ මෙියා නලුවෙක් අපි ගියා අදිසි වැඩකට කරලා දුනේ නැ හොද දෙයක් වැඩක් නැත්නමි මෙියා හොද නලුවෙක්ට බොරැ නමි මෙියා තැන දුන්න ටොකටන් එක මා සතුව අැත

  • @CharityDeA
    @CharityDeA 2 года назад +4

    BEST PRESIDENT we had GOTABHAYA RAJAPAKSE! 🙏❤️

  • @nm1301
    @nm1301 2 года назад +1

    මොන රෙද්ද උනත් රටට කෙලවෙනවා

  • @sudharmarathnayaka1705
    @sudharmarathnayaka1705 2 года назад +3

    මේ මනුස්සයා මේ විකාර කියවනවා මේ රටට මෙච්චර විනාශයක් කරලා තියෙද්දි

  • @chandradesilva8758
    @chandradesilva8758 2 года назад +8

    රටේ තියෙන දුක්කිත තත්වය තේරුම් අරන් ද ඉන්නෙ ? මේ වගේ දේවල් කියා ජනප්‍රිය වෙන එක රටට කරන . අසාධාරණයක් කියා තේරෙන්නේ නැද්ද ?මේ නිවේදිකාවත් එයට වග කිව යුතුයි .

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 года назад +1

      සම්පූර්ණ ඇත්ත... බයියලා තමයි.... රජපක්ස ගෙරි ගැත්තෝ

    • @ridmikakalalpitiya4096
      @ridmikakalalpitiya4096 2 года назад +1

      රජපක්ශ හොරු ආයෙම ඔනෙම නෑ
      අරගලය ට ජය වෙවා

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 2 года назад

      රටක් දුක්ඛිත වෙන්නේ සියල්ලන්ගේම අකුසල් නිසා

    • @lukemerill6388
      @lukemerill6388 2 года назад

      Mea meniha amu boru karannea mama enneth meayagea gewal laga

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 года назад +8

    හැමෝම අතින් වැරදිවෙනවා වැරදි නිවැරදි කර ගැනීම උතුම් ගුගුනයක් රට බේරාගත්ත රාජපක්ෂලා බේරාගන්න පුළුවන්නම් ගොඩාක් සතුටුයි මොකද මවු බිම කියන්නේ රාජපක්ෂලා නිසායි ඒ අය රටට ආදරේ නිසා හතුරෝ වැඩියි ඔබ තුමාට ගොඩාක් පිං

    • @nalindanoa7505
      @nalindanoa7505 2 года назад

      Puka den nathiwa idapan sakkiliya

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 2 года назад +1

      රටම කාල විනාශ කරපු හොර නඩය නැවතත් ගේන්න තරම් මෝඩද

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 2 года назад +2

    මේවා බලන අපි අපිටම ටොකු ඇනගන්න ඕනේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +7

    අනේ සල්ලි වලට යටවෙලා තවත් රට කන්න එපා. බොරු ගොත ගොතා කාලය කනවා

  • @manojisamarakoon2889
    @manojisamarakoon2889 2 года назад +5

    මෙච්චර වැඩ කාර්‍යෝ ඩොලර් වස්සන්න බැරිද එයත් පෝලිමෙ 😀😀

  • @divikar.d2253
    @divikar.d2253 2 года назад

    Bohoma hoda kkayawak

  • @nelukadamayanthi3100
    @nelukadamayanthi3100 2 года назад +3

    අනේ කවුරු මොනවා කිවුවත් ඔබතුමා ගනණ් ගන්නේ නැති කෙනෙක් බව මම දන්නවා ඔබ දකින දේ තමයි විශ්වයට මුදාහැරීන්නේ..

  • @vijithasilva3699
    @vijithasilva3699 2 года назад +12

    දැන් නම් රාජපක්ෂලා ඒ පාමයි. අපි හැමකෙනෙක්ම විඳින දුක පේන්නෙ නැද්ද? අපිට ඕන ඔය අහල පුරුදු නමක් නෙමෙයි අලුත්කෙනෙක් ඕන. ඒ ගොල්ලො තමන්ගෙ ගේ ඇතුලේ විතරක් රජ උනනම ඇති අපිට නම් ඔය රජවරු ඕන නැහැ . මිනිස්සුන්ව තේරුම් ගත් නායකයෙක් ලැබුනොත් හොඳයි ඔය කියන එවුන් මෙච්චර කල් රටට මොනවද කලේ මිත්‍යාව හා මිනිස් මොල හෝදන වැඩේ කරන්න එපා. අපි පව් . ඔබ තුමාට පෙට්ට්‍රල් ගහ ගන්න අමාරු නැතුව ඇතිනෙ භූතයෙක් හරි පිල්ලුවක් හරි යවල බවුසරයකින් තෙල් ඇදගන්න බැරිද?, ඒ වගේ ලොකු වැඩ කරන්න බැරිද? ඔබ තුමාට පුලුවන්නම් කීයක් ගෙවල හරි මමත් පෙට්‍රල් භූතයෙක් ගන්නවා.

    • @bseries8661
      @bseries8661 2 года назад

      රාජපක්ෂලට වෙන බිහිසුණු පලවිපාකය ගැන දැනගන්න youtube future channel එක බලන්න

    • @lasanthigamage1330
      @lasanthigamage1330 2 года назад

      As s S as as

  • @annegunawardhana8362
    @annegunawardhana8362 2 года назад +4

    රාජපක්ෂලාට විතරමද රාජයෝග තියෙන්නේ ? ඇයි වෙනත්ම කෙනෙකුට වෙන,පරම්පරාවකට බැරිද අපේ රටේ රජකමට පත්වෙන්න

  • @mabelwanninayaka5922
    @mabelwanninayaka5922 2 года назад +6

    තෙරුවන් සරණයි, ඔබ තුමාට, දිනෙන් දින සාර්ථක වේවා, නමුත් ඔබ තුමාට තිබුනා ගෝටාභය ජනාධිපති (හිටපු ) යම්කිසි දෝ සායක් තයෙන බව දැන ගෙන ඔබ හිටියා ඇයි එතුමා දැනුවත් නොකළේ, ඔබ‍ට ඒ දෝ සාය කපා අයින් කරන්න තිබුනා නේද,,

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 2 года назад

    Raja yoga Kee denektA rate thiyenawada.... Handahan bslapu nathi Aya Kee denek athda?

  • @dhammikasuriyaarachchige1508
    @dhammikasuriyaarachchige1508 2 года назад +18

    ඔයාලා වගේ සල්ලි වලට ඕන හූනියමක් කරන්න හොද මදි නේද. රටම කෑවා. පුලුවන් ශක්තියෙන් පොදු යහපත වෙනුවෙන් කරන්න. මුන්ට ආවඩන්න එපා.

    • @sajeewanifonseka6675
      @sajeewanifonseka6675 2 года назад

      සල්ලි වලට ඕන දෙයක් කරයි කවුරුත්.හිගංන්නන්ටකොහෙන්ද.රාගම ගුරු

  • @ivddnk
    @ivddnk 2 года назад +1

    ඕනි එකෙක් ඕනි දෙයක් කියපුදෙන් මහත්මයා කාටහරි කොඩිවිනයක් තියනවනම් ඒක කපන එක ඔබේ වගකීමක්.අපිත් ඒ වෙනුවෙන් දෙයක් කරනව.

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 года назад +6

    මගුල් යෝගෙ මුන්ට විතරද .සාමන්න්‍ය මිනිසු අතර මෙහෙම යෝග හිමි උන් නැතුව ඇති.මෙහෙම දේ පිස්සුවක් නේ.

    • @neranjandanush5844
      @neranjandanush5844 2 года назад

      Api samnnya minissu wela thiynn apita ahema yoga nethi nisa thama rajayoga lebennth pera krpu pinwlta

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 2 года назад +6

    බැසිල් ගේ හොරා කාපු සල්ලි තමයි ඹය කථා කරන්නේ.

    • @ranimukarjee8037
      @ranimukarjee8037 2 года назад

      ඔව් බැසිල් ජනාධිපති වෙනවා කිව්වා නේ.. දැන් නම් සනීපයි

  • @nelkaperera4045
    @nelkaperera4045 2 года назад +1

    අරගලයට එන සල්ලි නැවතුනොත් නිකම්ම දියවෙලා යයි

    • @sashikawimantha8691
      @sashikawimantha8691 2 года назад

      පල වැස්සියේ යන්ඩ😂😂😂😂 රාජපක්ෂලා රටට ඇරපු එක පේන්නෙ නෑ. කොහෙවත් නැති ඩයස්පෝරා ලබ්බක් ඇරන් හැ@නෙනව😂😂 උබලා වගේ මොලේ කලඳක් නැති ගොං වැස්සියො ඉන්න හින්දා හොදයි.මැරයන්ටයි කුපාඩියන්ටයි පාර්ලිමේන්තුවට යන්න චන්දෙ දෙන්නෙ තොපි වගේ වහල් බැල්ලියො😂😂 පක්ෂ වලට වහල්කම් නොකර හිටපන් ගොං වේ#🖕🤣🤣🤣 කුඩුකාරයන්ටයි හොරුන්ටයි ඇමතිකම් දෙන රාජපක්ෂලාට තව පුක දීපන්.තොපෙ ලමයිගෙ අනාගතේ ගැනවත් හිතපන්😂

  • @chandradesilva8758
    @chandradesilva8758 2 года назад +20

    අනේ ගුර්‍රු තුමො, පින් සිද්ද වෙයි. ඔය දක්ශ කම් වලින් ,මේ රටේ මිනිස්සුන්ට සහන යක් ලැබෙන ගුරුකමක් කරලා මේ හොරු න්ගෙන් රට බේරාගන්නවා නම් හොඳයි නේද ? තවත් මේ තක්කඩින්ගේ අනාගතය ගැන බලන්නෙ නැතුව .ඒක මහන්ගු පින්කමක් වෙනවා ඔබ තුමාට .

  • @shamyshamy3102
    @shamyshamy3102 2 года назад +10

    ආත්මාර්තකාමී පරයෝ...

  • @menakasapumalee4891
    @menakasapumalee4891 2 года назад

    අපි නොකිව්වට අද මුළු ලෝකෙම දන්නවා රාජපක්ෂලගෙ කෙරැවාව, මුළු රටම විනාශ කළා හොරා කෑව දුප්පත් අහිංසක මිනිස්සු කඔුරල බදු ගෙවපු සල්ලි ටික මංකොල්ල කාල උන්ගෙ එවුන් පමණක් සුරසැප විදිද්දී ....අපේ අහිංසක මිනිස්සු එදා වේල උයාගෙන කන්න ගෑස් සිලින්ඩර ගන්න පෙට්රල් බූමිතෙල් ටික ගන්න දවස් ගණන් පෝලිම්වල ඉදල මැරිල වැටුණා,....බෙහෙත් නැතිව රෝගින් මිය යනවා දරැවන්ට අධ්‍යාපනය නැහැ...
    රට එතනට දාපු කාලකන්ණි ටිකක් ගැනද ඔබ ඔය පන්පෝරි ගහන්නෙ මොලහතා අළු යටින් නැගිටින ෆීනික්ස් කුරැල්ලා කීව එක නම් සහතික ඇත්ත
    මතක තියා ගන්න ඌ නැගිට්ටෙ මේ රටම අළු කරල තමයි දැන් ජනතාව ඉන්නෙ කාලකන්ණි රාජපක්ෂල අළු කරල විනාශ කරපු රටේ අළු මත දැවි දැවී තමයි......එහෙම එකාලව ආයෙ නැගිට්ටවන එක ඔබතුමාගෙ job එක නම් ඔබතුමා සේවය සපයන්නෙ දැන දැන මේ මාතෘභූමිය විනාශ කරන එකාලට නම් ඔබතුමාට මේ රටට වඩා මේ සුවහසක් ජනතාවගෙ දුකට වඩා හොර කාලකන්ණි දේශපාලුවන්වයි උන්ගෙන් ලැබෙන සල්ලියි වටිනවා නම් ඒ job එක මම අතහරිනවා
    මම ඔබතුමා වුනා නම් මේ රටට කරපු විනාශ මේ අසරණ මිනිස්සු විදින දුක බලල සමස්ථ රටේ සියලුම පවුල්වල මිනිස්සු වෙනුවෙන් ඔය හොර පවුල මේ රටෙන්ම අතුගෑවිලාම යන්න මගෙ job එක මගෙ සාස්තරය මම යොදලව මේ රට මම ගොඩ ගන්නවා,
    Job එකයි සල්ලියි පැත්තක දාලා හදවතට තට්ටු කරල අහන්න අද මේ සුවහස් මිනිස්සු දුක්විදින තැනට රට තල්ලු කළේ කවුද? මම ඒ අපරාධය කාරයන් රකින්නද මේ සාස්තරය job එක පාවා දෙන්නෙ දීල පව් පුරව ගන්නෙ???.....හි ත න් න හෘද සාක්ෂියට එකගව

    • @Sayugurl2007
      @Sayugurl2007 2 месяца назад

      Ethakota anurayai vvhallu tikaida ratata kale

  • @jeanbianconi2548
    @jeanbianconi2548 2 года назад +1

    අනිත් අයගේ raaja yogaya විශ්වාස කරන්න එපා
    එකෙන් prayogana ගන්නේ ඒ අය එකෙන් රටටත් ජනතාවටත් සෙතක් වෙන්නේ නැහැ.

  • @JeenadariWickramasinghe
    @JeenadariWickramasinghe 2 месяца назад

    අනේ මම රුපියල් පන්දාහක් ගිනුමට දාල කොලඹ ඇවිත් මාර දුකක් විදලා ආපසු ගෙදර ගියා හොයා ගන්න බැරිව .පස්සෙ මම ඒ රුපියල් 5000ට නිමිත්තක් කියන්න පුලුවන් කියලා. ඊට පස්සෙ මට කිව්වෙ තව 2500 ඕනි කියලා.මට කරදර ගොඩක් ඒ නිසා එතුමාට පින් දීල මම ගොඩක් මගේ දුක කිවුවා .අනේ පොඩි මිනිසුන්ගේ දුකට පිහිට වෙන කෙනෙක් නෙවෙයි .අපි මැරෙන මිනිසු දැයි මෙහෙම වත් උදව් කරන්න බැරි .මම අමාරුවෙන් 5000ක් දැම්මෙ . කොමර්ෂල් බැංකුව ට . හරි මම තරහා නෑ මොකද මගේ පාපයක් වෙන්න ඇති .එතුමාට නීරෝගී බව හා දීර්ගායු ප්‍රාර්ථනා කරමු. බුදුසරණයි

  • @lalithwalimada5078
    @lalithwalimada5078 2 года назад +6

    ගූ පොහොර හොරාටත් රාජ යෝග

  • @ashenbandara1395
    @ashenbandara1395 2 года назад +2

    ලන්කවෙ වෙන රාජ යොග තියෙන උන් නතිඩ හලො

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 года назад +2

    පච ලොරියයි අර්බුදය තියනකම් අරගලය තියනවා🤣🤣🤣🤣🤣

  • @jkini878
    @jkini878 2 года назад +4

    අ ෙන් රනිල් මහන්තයාට හැකි ඉක්මනිම රට ෙගාඩ දන්න සන්නිය ලැ ෙබිවා

  • @piyaseeliabeysinghe7375
    @piyaseeliabeysinghe7375 2 года назад +3

    බුදු සරනයි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @lalfonseka9943
    @lalfonseka9943 2 года назад +4

    You didn't say that Mr.DG in the parliment said loudly that Mr.RW is the one who rob the Central Bank of Sri Lanka and same person ( Mr.DG) proposed the name of Mr.RW for the post of President. Now you are telling us the classmates become President & Priminister. I think we are living in a wrong place.

  • @suranganidissanayake4471
    @suranganidissanayake4471 2 года назад

    රජ යොගයක් තිබුනා ට.වැඩක් නැහැ රජපක්සලාට.ආයි කවදත් ජනතාව චන්දයක් දෙන්නෙ නැහැ ජනතාව

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 2 года назад +1

    මෙයාල එක පක්ෂයක් බදාගෙන අනාවැකි කියන්නේ රාජපක්ෂලා වෙනුවෙන් එදා ඉදල මෙයාල කඩේ ගියා බොරු අනාවැකි කිය කිය

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 года назад +1

    පුලුවන්නම් ඩොලර් ටිකක් රටට හොයාගන්න ගුරුකමක් කරන්න

  • @s.m6127
    @s.m6127 2 года назад +5

    අනේ පල පල යන්න.උබලගෙ පච තමයි ඉතින් මිනිස්සුන්ව රවට්ටනව ලැජ්ජ නැද්ද බන් උබලට.බොරු කියල හම්බ කරනවට වැඩිය හොදනැද්ද පාර අයිනෙ ලේන්සුවක් එලාගන ඉදගන හිටියනන්.😁😁😁

  • @claudieneflorabrohier3979
    @claudieneflorabrohier3979 2 года назад +3

    කියන දෙයක් නෑ, පම්පෝරි විතරයි, වරුවක්ම කාලෙ කනවා,

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 года назад +2

    යකෝ රාජපක්සලා හැමෝටම රාජයෝගේ තියෙනවාද මට විතරද නැත්තේ

  • @manojisamarakoon2889
    @manojisamarakoon2889 2 года назад +13

    කාළකන්නි රාජපක්ෂ වරැ මේ රටෙ දේවල් හෙරා කලා තවත් මුංට දඩුවම් ද්න්න ඔය ගුරැකම් වලින් සාමානය මිනිසුන් දුක් විදිනවා මුදල් වලට හැමෝමයටයි ඩාට ආදරේ උං නැහැ උංගෙ එවා කපලා උංට සල්ලී වලට කැදරයි නියම කට්ටඩි හොද වැඩ විතරයි කෆන්නෙ

  • @kanthiwijewardana1423
    @kanthiwijewardana1423 2 года назад +2

    එකකොට ඩුුිිල් රනිලාට රාජ. යෝග තියෙනවද

  • @HelloMobile-mj8yp
    @HelloMobile-mj8yp 2 года назад

    Parsku paharaya gahuwa kauda kiyala kiyanna barida anith okkoma kiwwanam.. ????

  • @chamikumara9089
    @chamikumara9089 2 года назад +6

    තොපි දෙන්නටම හොදක් සිද්ධ වෙන්නඑපා

  • @kumuduwin6017
    @kumuduwin6017 2 года назад +10

    කොච්චර රාජ යෝග තිබුනත් අනාගතයේදි පොඩි මනුස්සයා තුලින් තමයි දෙවියන් ලංකාවේ යහපත තිරණය කරන්නේ...

  • @jagathattanayaka5798
    @jagathattanayaka5798 2 года назад +1

    මේ ක ඔයාගෙ job එකනම් අනුරාධපුර අක්ක ත‍් එයාගෙ job එක කලේ ඔයා අනුන්ට බනින්න එපා... ඔයා කොඩි විණ කරණකොට හොඳයි අනුන් කරණකොට වරදි 🤣🤣🤣🤣🤣🤣🤣

  • @lionman1761
    @lionman1761 2 года назад +2

    නයි අරිනව ඇරිල්ලක් . . .

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 2 года назад +1

    Thieves maker- Basil
    Silent thief- Shashindra

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 2 года назад +5

    ලෝකේ දියුණු රටවල මේ මනස්ගාත නැහැනේ. ඒකයි උන් දියුණු. අපි නොපෙනෙන දෙවියන් පස්සෙයි යක්කු මල පෙරේතයෝ පස්සෙයි දුව දුව ඉන්නවා.

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 года назад

      ඔයා දියුනු රටවලට ගිහන් සමික්ෂන කරලාද එහෙම කියන්නෙ.. ඉන්දියාව ?? චීනය ???

    • @sashikawimantha8691
      @sashikawimantha8691 2 года назад

      @@sandeepmadhu9363 ඉන්දියාව කොහෙද දියුණු.ඒක පුද්ගල ආදායම අඩුයි. ජනගහනය වැඩි නිසා ආර්ථිකය ශක්තිමත් ඒත් බහුතරයක් මිනිස්සු දුප්පත්

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 2 года назад +2

      @@sashikawimantha8691 අැමෙරිකාවෙ චීනයෙත් එහෙම තමයි.. කැලි වල එහෙම කූඩාරම් මග දිගට.. ගිය අය දන්නවා.. කට කතා වලින් රටවල් වග දියුනුව ගැන ඉගෙන ගන්නවා වගේ නෙමෙයි අතදැකිම් වලින් සහා දත්ත මගින් දැන ගත්තාම.. per capita විතරක් නෙමෙයි GDP තියෙන්නෙ.. PPPත් තියෙනවා.. ඉන්දියාවේ අඩුද බලන්නකො. දන්න කෙනෙක්ගෙන් අාර්ථිකය ගැන basics ටිකයත් ඉගෙන ගන්න

  • @sachindinisanga7208
    @sachindinisanga7208 2 года назад +4

    මගේ පවුලේ කෙනෙක් මෙතුමාගෙන් වැඩක් කරගෙන තියෙනවා මෙතුමා බොරු කාරයෙක් නොවේ අපිටනම් හරි ගියා

  • @amithasriyani5665
    @amithasriyani5665 2 года назад +1

    Budusaranai obathuma.

  • @ivddnk
    @ivddnk 2 года назад +2

    අගෝස්තු 9 ෆොන්සේකාට අනුව කොළඹ වට කරල රනිල්ව ගෝල්ෆේස් එකේ දණ ගස්සනව කියලා මුදලිගේ කියනව..එහෙම වෙනවද

  • @priyanthinagoda5236
    @priyanthinagoda5236 2 года назад +1

    අනුන්ට කල දේ තමන්ටම පලදේ 🤣විදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නේ ඔන්න ඕක නිසා

  • @samankumara167
    @samankumara167 2 года назад

    රාජපක්ෂ කෙනෙක් ආයෙ රජ උනොත් ආයෙ සනුහරේම බලයට එනවා ඊට පස්සෙ ආයෙ කිසිම ලැජ්ජාවක් නැතිව සුපුරුදු වන්නම නටාවි

  • @sandamalikumari2005
    @sandamalikumari2005 2 года назад +4

    මේ තිරිසන් පාලකයෝම මේ රට පාලනයට එන්න තරං රටේ ජනතාව කල පාප කර්මය කුමක්ද.....ඉන් මුදවාලීමට ක්‍රමයක් ඇත්තේම නැද්ද....රටේ අහිංසක ජනතාවට සහනයක් සිදු කළ හැකි නම් ඔබට පිං

  • @madhusamindi3750
    @madhusamindi3750 2 года назад +4

    ඥානක්කා season 2

  • @SDMusic197
    @SDMusic197 2 года назад +1

    බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjandanush5844
    @neranjandanush5844 2 года назад

    Aththtama meya karana dewl hri giya aya innwda ?

  • @dulipdissanayaka9698
    @dulipdissanayaka9698 2 года назад +7

    රාජපස්ස හෝදන මේ වගේ හම්පඩයෝ පෝම් කරන්න එපා.අනේ තොපේ යූ ටියුබ් චැනල් 🖕

  • @iyujinidamayanthi5144
    @iyujinidamayanthi5144 2 года назад +1

    මු මිනිස්සු රවට්ටන්න ජරාවක්.බොරු නෙවෙයි,
    කෙප්පයක් ගහන්නෙ

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Budusaranai 0be tumatha.

  • @Universal_universal1_
    @Universal_universal1_ 2 года назад +5

    කොහොම හරි මගේ රටට හොදක් වේනවනම් අහිංසක මිනිස්සුට හොදක් වේනවනම් කන්න නැහැ සමහරක් ආය.පුදුම දුකක් විදින්නෙ.මිනිස්සු.

  • @Dana9876-f8z
    @Dana9876-f8z 2 года назад +1

    මේවා අහන මෝඩයෝ තවත් ඉන්නවද?

  • @darmasiri9510
    @darmasiri9510 2 года назад

    මෙයා තමා බැසිල් රජවෙනව කීවෙ.රනිල් ගැන දැන් තමා කියන්නෙ. රාජපක්සල වෙනුවෙන් කඩේයන බයියෙක්.

  • @sarangawidanage9646
    @sarangawidanage9646 2 года назад

    Raja yoga newey Rata hadanna puluwan kenek genna barida?

  • @shamyshamy3102
    @shamyshamy3102 2 года назад +2

    උබට ඔක උබගෙ ජොබ් එක තමා .
    නමුත් මේක අපේ රට..

  • @sajeewaniepelpola9606
    @sajeewaniepelpola9606 2 года назад +3

    Thawath rajapaksha kenek promote karanawa. Nodakin.

  • @darmasiri9510
    @darmasiri9510 2 года назад

    යකෝ මාතාංගේවරී ජීවම් කරන්න මාස 3 ක් යනව. මූ යන්ත්‍ර හදන්නෙ මැශින් එකකින්ද. අනික නිකම් දෙනව කිව්වම පුකෙන් හිනා යන්නෙ.

  • @sitanaganendahodatakaraike5744
    @sitanaganendahodatakaraike5744 2 года назад

    මටත් මතා ගෙස්වර් යන්ත්‍රයක් දෙන්න නොමිලේ ප්ලීස්

  • @sipbandara8032
    @sipbandara8032 2 года назад +1

    තනිකරම බොරු කියන්නේ....මිනිස්සුන්ව රස්තියාදු කරවනවා....අත්දැකීමෙන් කියන්නේ

  • @helensamara9379
    @helensamara9379 2 года назад

    God bless you sr thank you your good feelings and your are blessed

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 года назад

    Thunuruwansaranai

  • @madushaniwai3826
    @madushaniwai3826 2 года назад

    විවෘත ආර්ථිකය නිසානේ. මිනිස්සු අවශ්‍යතාවයට වඩා වුවමනා පස්සෙ යනවා. ඒ දේ නවත්තන්න ඕන.

    • @malindara21
      @malindara21 2 года назад

      එකම කමෙන්ට් එක දැන් තියෙන අර්බුදය ගැන දක්වපු....

  • @maheshrajaguru
    @maheshrajaguru 2 года назад

    පව් මෙයා

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 2 года назад +5

    මෙයා කොහොමත් බලාපොරොත්තුවෙන්න රාජප වෙන්න රාජපක්ෂලා ගේන්න හා පව් අනේ වෙද මහත්තයෝ රාජපක්ෂලා නං අයගෙන් දෙපා මේ මුලු ලංකාවටම

    • @dancinggrup4490
      @dancinggrup4490 2 года назад +1

      Hmm

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 года назад

      රාජපක්ෂල තමයි එදිරියටත් එන්නේ අනික ගෝඨාභය ජනාධිපති නැවත එනවා සුවර් මොකද අය මේ අරගලය කරපු උන් එතුමව ගෙනව බලන්නකෝ මොකද වෙන්නේ කියලා

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 года назад

      @@nelukadamayanthi3100 ඔයා කැමතිද

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 года назад

      @@chithrapriyangani5144 මගේ කැමැත්ත ඔයාට අදල නැ මම කියන්නේ අනිවාර්යයෙන් රාජපක්ෂල තමයි මෙ රට නැවත ගොඩ ගන්නෙ

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 2 года назад

      @@nelukadamayanthi3100 මමත් ලීවේ මගේ අදහස උත්තර දුන්නට ඔයා

  • @kumarigunawardena7573
    @kumarigunawardena7573 2 года назад +2

    ඔය 225 නැතුව රාජයෝග තියෙන වෙන කවුරුත්ම නැද්ද

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 2 года назад

    Akkanak අරගලය නැති wanawa කියනවා tawa kanak අරගලය දිනලා රනිල් නැති wanawa කියනවා.... ජනතාව හැම pattanma amaruwa

  • @kumudinirenukawickramasing4116
    @kumudinirenukawickramasing4116 2 года назад +1

    මහත්මයා ඔබට දීර්ඝආයුෂ වේවා 🙏🙏🙏
    නමුත් ඕවා මාධ්‍යයේ කිව්වොත්
    රනිල් අනුර (ඩයස් පෝරාවෙ සාමජික්) මහත්මයට ජීවිත අනතුරක් කරන්න පුලුවන් ආරක්ෂා වෙන්න

    • @sashikawimantha8691
      @sashikawimantha8691 2 года назад

      පල එලදෙන😂😂 උබලා වගේ වැස්සියො ඉන්නකන් රට ඉවරයි

  • @nicethingsintheworld4141
    @nicethingsintheworld4141 2 года назад

    ඒ කියන්නේ යූරියා හොරා රජවෙනවා

  • @kanthilathagamage9430
    @kanthilathagamage9430 2 года назад

    එක එක කෙනා රජ වෙන දේවල් අපට ,අවශ්‍ය නෑ.කරුණාකරලා රට වැටිල තියෙන තැනින් ගොඩ ගන්න වැඩ කරන්න පුළුවන් නායකයෙක් මවන්න බැරිද ?

  • @shiromianuruddhika4049
    @shiromianuruddhika4049 2 года назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @kankanamalagegunapala3493
    @kankanamalagegunapala3493 2 года назад

    225 ම කුඩු වෙලා යන්න හූනියමක් කරන්න පුලුවන් නම් ඔබ තමයි නියම.

  • @sampathgamage7404
    @sampathgamage7404 2 года назад

    අනේ එයාට විතරද මේ රටේ රජයෝග තියෙන්නෙ

  • @troncykadana1117
    @troncykadana1117 2 года назад +2

    බලන්න ko job එක ..
    මිනිස්සු ta මොනවා වුනත් රටට හෙන gahawath jib එක ..

  • @manel2480
    @manel2480 2 года назад +1

    Tawe horek gane kiyane

  • @ramyalathafernando1630
    @ramyalathafernando1630 2 года назад

    මටත් එකක් දෙන්න පුලුවන්ද.ගොඩක් පිං මහත්තය.සිහිනයක් සැබෑ උනා වගේ වෙයි.බුදු සරණයි.