දවස් 07ක ළමයෙක් එක්ක අම්මා කෙනෙක් මහ පාරට දාන්න පූවන්ද? 2021.12.10 මව්වරුනි පියවරුනි ඔබේ අදහස කුමක්ද

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 437

  • @janakadisanayaka5737
    @janakadisanayaka5737 2 года назад +45

    ඔබ වහන්සේ අන්තවාදින් කොපමන
    විවේචනය කලත් මටනන් ඔබවහන්සේ මහා වීරයෙකි.උතුම් මුනිවරයෙකි.

  • @dulajsulakshana8994
    @dulajsulakshana8994 3 года назад +42

    අඩම්බරයි අපේ ස්වාමින් වාහන්ස..... කතොලික මටත් ඔබ වහන්සේ ගේ මේ ගැම්මට එකතු වෙන්න කැමති... ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට

  • @sasiisha2167
    @sasiisha2167 3 года назад +118

    මමනම් පන උනත් දෙනවා අපේ හාමුදුරුවෝ වෙනුවෙන් 🌼🙏✋

    • @gagh6101
      @gagh6101 3 года назад +1

      👍👍👍👍👍👍

    • @slk.9840
      @slk.9840 3 года назад +1

      🙏🙏🙏🙏🙏🙏👍👍👍

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 2 года назад

      Ape hamuduruwo jathika weerayek.. Ane me wage dewal dakinna api kochchara paw karala athda.

  • @max-ho5rt
    @max-ho5rt 3 года назад +48

    පින් වත් හමුදුරුවනෙ ඔබ වහන්සෙ මතු බුදු වේවා

  • @buddhismacademydhammawasat3181
    @buddhismacademydhammawasat3181 3 года назад +34

    මගේ හාමුදුරුවෝ ඔබ වහන්සේ වගේ හාමුදුරුවෝ මේ ලොකේ තව පල වෙන්න ඔනි මටත් ඇඩුනා ... මන් හාමුදුරුවෝ බලන්න එනවා ඔබ වහන්සේ දැකිමත් සතුටක්

  • @gagh6101
    @gagh6101 3 года назад +17

    ඔබ වහන්සේට ගොඩක් පිං
    ඔබ වහන්සේ කරන හැම දෙයකට⁣ වචනයකින් හරි සහයදිමට හැකිවිම සතුටියි ඔතන ඉන්න අපේ ජනතාවට තෙරුවන් සරණයි

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 года назад +64

    පින් වත් අපේ සුවාමින් වහන්සේ අපේ රටේ මිනිස්සු koi අපයෙද යන්නේ 🙏🙏🙏🙏හරිම කණගාටුයි 😭

    • @VenAmpitiyeSumanarathanaThero
      @VenAmpitiyeSumanarathanaThero  3 года назад +10

      තෙරුවන් සරණයී

    • @MalniMalini-zl8xx
      @MalniMalini-zl8xx 3 года назад +2

      Ma.hamuduruwnga.hita.anukmpa.gata.kanak

    • @varundhanu1963
      @varundhanu1963 2 года назад +2

      @@VenAmpitiyeSumanarathanaThero 🙏🙏🙏🙏🙏

    • @varundhanu1963
      @varundhanu1963 2 года назад +2

      @@VenAmpitiyeSumanarathanaThero සින්හල අපි ඔබ වහන්සේ සමගය් 🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @chandikamalkanthi2753
      @chandikamalkanthi2753 2 года назад +1

      අනේ .හමුදරැවනේ.අපි.ඉන්නෙත්.ඔය.අපේ.ගේවගේව

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 года назад +13

    පින් වත් අපේ සුවමින් වහන්සේට මේ කරන පින් වලට නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @A.D.C477
    @A.D.C477 3 года назад +16

    අපේ හාමුදුරුවෝනේ, ඔබ වහන්සේයි අපේ ආගම..ජාතිය..ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 👏👏 තෙරුවණ් සරණයි 👏👏

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 2 года назад +16

    මේවගේ දෙවල් දකින්න අපි පව් කරලා ඇති අපේ රටේ ජානතාව මොන තරම් දුකක්ද මේ විදින්නේ ගොඩක් පින් අපේ හාමුදුරුවනේ බුදුසරණයි .

  • @dhammikmanel5245
    @dhammikmanel5245 3 года назад +14

    ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගොඩක් පින් සාධු සාධු සාධු සාධු සාධු ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බූදූ සරණයි සවුදිඅරාබි යේ සිට ධම්මිකා මානෙල් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @gamingrabbit4378
    @gamingrabbit4378 3 года назад +13

    ඔබ වහන්සේගේ මේ උතුම් සේවය වෙනුවෙන් මේ වීඩියෝ එක බලන සෑම කෙනෙක්ම ඔබ වහන්සේට පිං දෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 3 года назад +18

    ඔබ වහන්සේ මේ ගෙනියන සටනට, මේ ජාතික මෙහෙවරට මටත් දායක වෙන්න ලැබෙනවනම් ඒක තමයි මට කරන්න පුලුවන් ලොකුම පින්කම. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ! 🙏🙏🙏🙏🙏

  • @zekozeko5172
    @zekozeko5172 2 года назад +7

    මේ වගේ අහිංසක මනුස්සයා වෙනුවෙන් කතා කරන තවත් පිංවන්ත ස්වාමීන් වහන්සේලා බිහි වෙන්න 🙏🙏

  • @sandusandu6381
    @sandusandu6381 3 года назад +15

    ඔබවන්සේ නිදුක් නිරෝගී සුව ලැබෙිවා ම⁣⁣ගේ නෙතට කදුලු අවා දිර්ඝ ආයුෂ ලැබෙිවා ඔබවන්සේ තෙරුවන් සරනයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +13

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හැමදාම අසරණයින් වෙනුවෙන් පිහිට වෙනවා.

  • @rusiru3689
    @rusiru3689 3 года назад +31

    ඔබවහන්සේ කරන මේ මෙහෙවර ඉතාමත් අගය කරනවා ජාතිය වෙනුවෙන් වෙර දරන මෙවන් බික්ශූන් වහන්සේලා අපට ලැබීමත් වාසනාවක් ! පාලකයින්ගෙ අවධානය පිණිසයි.

    • @rasangichathurika7871
      @rasangichathurika7871 6 месяцев назад

      Mana katolekayak namuth mawaga
      Ganumulj samajayatama apahasayak buddahagmtakarana nendawak

  • @dharamsrilanka8290
    @dharamsrilanka8290 3 года назад +46

    සිංහල දෙමළ මුස්ලිමි කියා බෙිදයකින් තොරව සැමට පිහිට වන අපේ පිං වත් හාමුදුරැවන්ට තෙරැවන් සරණයි මෙිවා දකින අපටත් හදවත කමිපා වෙනවා මනිසුන් ඇයි මෙතරමි කුරීරැකියා.

    • @bandarajbandara612
      @bandarajbandara612 2 года назад

      මැරෙනවා කියල අමතක වෙච්ච කාලකන්ණි ..

    • @orignal9835
      @orignal9835 2 года назад +1

      බේදයක් නැති නිසා තමයි අපිටම අරින්නෙ.

    • @groundzero5708
      @groundzero5708 Год назад

      @@orignal9835 siravatama

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 2 года назад +5

    ගුණ දහම් තුරන්වෙලා ගිය අපේ ලන්කාවේ මිනිස්සු තිරිසනුන් වෙලා
    අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා මේවා බලනකොට අපට ලන්කාවේ මිනිස්සු ගැන හරිම කළකීරීමක් ඇති වෙන්නේ

  • @රුවන්කුමාර-ෆ7බ
    @රුවන්කුමාර-ෆ7බ 2 года назад +72

    ඔය හාමුදුරොවො නොහිටින්න.මඩකලපුවට සිංහල ජාතියක් නොමැත❤️❤️❤️❤️❤️❤️

    • @dilshandilshan8118
      @dilshandilshan8118 2 года назад +3

      ❤️❤️

    • @diane427
      @diane427 Год назад

      ❤❤❤❤👍👍👍👍👍❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

    • @diane427
      @diane427 Год назад

      මොනව උනත් සුවාමින් වහන්ස හරීම එඩිතර යී අපෙරට හදන්න මෑ ජරා දෙස පාලකයො පුටු වල ඉද ගෙන ඒපුටු වෙම කරකී කැරැකි පෑන කටෙ ගහෙන කොල කැලිවල ඛොරැ උත්තර ලිය ලිය හෝදට කන ඛෝන ජරාම ජාතිය උන්න පිට රට නිතියම දුන්නන් හරී හම් ඛුදු රැවනෙ ඔඛට ජාති ජාති පිනා රැස් වෙවා සාදු සාදු සාදු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮😮😮😮😮😮

    • @CeylonLovers321
      @CeylonLovers321 Месяц назад +1

      උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැන කවුරුත් කතා කරාට උතුරු නැගෙනහිර සිටින සිංහල ජනතාවගේ ඉඩම් ගැටලු, බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගැනීම්, අන්‍යාගමිකයන් විසින් බෞද්ධ සිද්ධස්ථාන ආක්‍රමණය, උතුරු නැගෙනහිර සිංහල මිනිසුන්ව එම ප්‍රදේශවලින් බලහත්කාරයෙන් එළවා දැමීම් ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඒ සම්බන්ධවත් කතා කළ යුතුයි. අද වනවිට නොයෙකුත් අන්තවාදී කල්ලි විසින් ඒ මිනිසුන්ව ඔවුන්ගේ ගම්මාන වලින් පලවා හැරීම් සිදුවීමෙන් පවතී. මේ ගැන සමස්ත ශ්‍රී ලාංකිකයන් වශයෙන් සොයා බැලිය යුතුයි.
      අද මුහුදු මහා විහාරයේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ සලකා බලන්න. අන්‍යාගමික ආක්‍රමණ විශාල වශයෙන් දැනටමත් එල්ල වෙමින් පවතී. එහි ඉඩම් වල දැනටමත් වෙනත් පාර්ශවයන් විසින් බලහත්කාරයෙන් යුතුව නිවාස සාදාගෙන පවතී. එම ගිලිහී ගිය ඉඩම් ප්‍රමාණය නැවත ලබා ගන්න කටයුතු කරන්න. එහි ඉඩම් ප්‍රමාණය දැන් අක්කර 2 ,3 කට සීමා වී ඇත.කරුණාකර එයට අයත් අක්කර 72 සහිත සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය නැවත එම විහාරයට ලබා ගැනීමට නිසි බලධාරීන්ගේ අවධානය සියලුම බෞද්ධයන් එක්වී යොමු කරමු.

  • @දකුණේකොල්ල
    @දකුණේකොල්ල 3 года назад +14

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරොගි බව අසර මිනිසුන් ට පිහිට වෙන අසරන දුගී දුප්පත් අයට උදවු කරන ඔබට බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 года назад +11

    🙏💗👊👊මේ වගේ විශාල මෙහෙවරක්🙏කරන 💗 උතුම් යතිවරයන් වහන්සේලා ට දොස් නගන උන්නම් මිනිස්සු වෙන්න බෑ 🙏🙏💗💗🇱🇰🇱🇰👊👊 තෙරුවන් සරණයි 💗ඔබවහන්සේට🙏🙏යෝධ බල 🙏💗යෝධ 🙏💗💗ශක්තිය 💗ලැබේවා💗🙏🙏💗💗💗දීර්ඝායු වේවා ඔබවහන්සේට🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏

    • @lochanaprabath6490
      @lochanaprabath6490 2 года назад +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 года назад +12

    මමත් අම්පිටියේ ස්වාමින් වහන්ස සිංහලකම බෞද්ධකම පිරී ඉතිරීගිය උනුවෙන හිතක්තියෙන නිර්භීත චරිතයක් 🙏🙏🙏🙏

    • @ranjithsuduwadewage7700
      @ranjithsuduwadewage7700 2 года назад

      Sir lanka polisiye thirisannu innawa

    • @ChinthakaEkanayaka-i3x
      @ChinthakaEkanayaka-i3x Год назад

      Oba wahanse Ada kale jatika weerayek Tera puttabaya yodayat utumu rata jatiya raka Ganda giye utum cheewaraya daran idala oba wahanseta jatiiyema pranamaya himi viya utuve e vagema baladarin me lak manige verain ara

  • @pradeepa9497
    @pradeepa9497 3 года назад +20

    බලධාරි නිදාගන ඉන්න රටක අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ අහින්සක යන්ට කරන උදව්ව ඉතාම වටිනවා ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරණයි!!!!!

  • @naveendraprasad8593
    @naveendraprasad8593 3 года назад +22

    හමුදුරුවනේ ඇත්තටම මට හැඩෙනවා මේවා දකිනකොට මේවා ගේ සමාජය නොදුකින් නොසැවෙයන්..අපේ හමුදුරුවන්ට ශක්තිය ධෛරය ලැබේවා බුදු සරණයි ..

  • @sithumnayanjana7548
    @sithumnayanjana7548 3 года назад +11

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
    ඔබ වහන්සේට ගොඩක් පින් ඒ කරපු දේට 🙏

  • @sarathananda8046
    @sarathananda8046 3 года назад +11

    අපේ මිනිස්සු හාමුදුරුවනේ හිතක් පපුවක් නැද්ද මැරිච්ච කිසිම දෙයක් ගෙනියන්න නෑ හාමුදුරුවනේ මට ඔයා ගැන හාමුදුරුවනේ හරිම ආඩම්බරයි පවු අහිංසක මනුස්සයෙක් මේ සිංහල ජාතිය මේ වගේ දී කියලා මට හිතාගන්න බෑ හාමුදුරුවනේ මම ඉන්නේ දුර රටක හාමුදුරුවන්ට හැමදේම කරන්න ශක්තිය ලැබෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malikaamani1403
    @malikaamani1403 3 года назад +10

    ඔබ වහන්සේට තෙරුවණේ අනන්ත ආශිර්වාදය සැලසේවා ....

  • @dilushaweerasinghe1183
    @dilushaweerasinghe1183 3 года назад +12

    අපේ හාමුදුරුවනේ ඔබට බුදුසරණයි.අපි ඉන්නවා ඔබ වහන්සේ එක්ක

  • @lalithakumari4132
    @lalithakumari4132 2 года назад +6

    ඔබයි හාමුදුරුවනේ මෙලොව ඉන්න බුදු හාමුදුරැවෝ. ජනතාව වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සේට තුණුරැවන් සරණයි .
    ප්‍රදේශයේ මනත්‍රිවරැන් බල්ලට ගිහින්. රටේ නායකයා වගේමයි.උන් ගේ හෙනචයියනුත්.
    පොලිස් කාරයොත් අහිංසකයින්ට
    තමයි හිරිහැර කරන්නේ. මේවා නිවැරැදි වියයුතුයී....නැතිනම් රටට ශාපයක් වෙයී. .......

  • @රටේරාළහාමි
    @රටේරාළහාමි 3 года назад +14

    අනේ රත්තරන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා නීරෝගී වේවා සුවපත් වේවා

  • @champikabogahapitiya7075
    @champikabogahapitiya7075 2 года назад +7

    අනේ මේ වගේ දරුපැටව් හතරදෙනෙක්ගෙ අම්මෙක් මමත්.අනේ මේ වගේ අපේ හාමුදුරුවරු රටට වාසනාවක්.ඔබ වහන්සේටත් ඔබ වහන්සේ වැනි උතුම් බුද්ධපුත්‍රයෙක් බිහිකරපු දෙමාපියන්ටත් මේ පින් අනුමෝදනා වේවා.මෙහෙමත් හිතක් පපුවක් නැති තිරිසන් මිනිස්සු ඉන්නවනෙ මේ රටේ තවමත්.අනේ පව් දරුපැටව්.අපේ හාමුදුරුවන්ට පින්සිදුවේවා.

  • @pasinduweerasinghe3381
    @pasinduweerasinghe3381 3 года назад +28

    කෝ අපේ සිංහල දානපතියෝ, පිටරටවල් වල ඉන්න සංඝ නායකලා, කෝටිගනන් වාහන අරන් මහලොකුවට ,බල්ලෙක් නෑ නැගෙනහිර අපේ උන්ගේ දුක අහන්න,

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 года назад

      🏵🌷🌹🏵🌷🌹🏵🌷🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌾🌾🌾🌲🌳🌾🌾🌾🌾🌹🏵🌷🙏🏻🙏🏻

  • @max-ho5rt
    @max-ho5rt 3 года назад +9

    ඔබ වහන්සේට නිදුක් නිරොගිව සසුනෙම babaleva

  • @nethtv6393
    @nethtv6393 3 года назад +11

    ඔබ වහන්න්සෙට ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ

  • @marimari5598
    @marimari5598 3 года назад +11

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් අපේ සුවාම්න් වහසේට දිර්ගයුවේවා

  • @kumarabandara1415
    @kumarabandara1415 3 года назад +21

    දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ

  • @raveendrathushar4506
    @raveendrathushar4506 Год назад +1

    මම ක්‍රිස්තියානි කෙනෙක්. මේ හාමුදුරුවෝ අපිටනම් ගහනවා.
    ඒත් මේවා දකිද්දී ඔබ වහන්සේගේ
    යහපත් කම ධර්මිෂ්ට කම මා දකිනවා.ඔබ වහන්සේට ජය පතනවා

    • @vishwamadushan4135
      @vishwamadushan4135 Год назад +1

      ගහන්න නේමේ උබලව හම ගහන්න ඕන

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 года назад +2

    අපේ හාමුදුරුවනේ අපි ඔබවහන්සේට යෝධබල යෝධශක්තිය ප්රාත්තනා කරනවා

  • @munasingheks5063
    @munasingheks5063 2 года назад +2

    දිරියක් තැති අසරණයන් සදහා මහාපවුරක්සේ නැගී සිටිමින් තම කාලීන යුතුකම ජාතිය වෙනුවෙන් ඉටුකරන ඔබවහන්සේට පුනාමය පුදකරමි.

  • @maheshkumara6310
    @maheshkumara6310 3 года назад +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 3 года назад +4

    අපේ හාමුදුරුවන්ට යෝධ බල සක්තිය ලැබේවා

  • @ramyajayalath9975
    @ramyajayalath9975 2 года назад

    අපේ හාමුදුරුවන්ට බුදු බව ලැබෙනවා .......ඔබවහන්සේ මෙි උතුම් සත් ක්‍රියාව අගේ කල යුතුයි ...ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය මානසික සුවය කායික සුවය ලැබේවා ........

  • @chandradk8578
    @chandradk8578 3 года назад +5

    තෙරුවන් සරණයි අපේ සුව මින් වහන්සේට දීර්ඝායු ෂ ලැබේවා

  • @sweetvlog6814
    @sweetvlog6814 2 года назад +1

    රටේ සම්පතක්.තවත් විරුවෙකි.අනිත් ගනයො දානේ කාල නිදි.බලාගනිල්ල හරි සිවාමින් වහන්සලා.බුදුසරනයි ඔබට

  • @shriyanianoja4543
    @shriyanianoja4543 2 года назад

    පින් වත් හාමුදුරුවනේ ඔබට ගොඩාක් පින් අසරණ පවුල් වෙනුවෙන් අරගල කරන නිසා මතු බුදු වෙිවා ඔබ වහන්සේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @AnduPuskumari
    @AnduPuskumari 7 месяцев назад

    යුක්තිය වෙනූවෙන් කථාකරන එකම එක වීර වරයා ඔබ වහන්සේට දිර්ඝ යුෂ ලැබෙවා රට ජාතිය ආගම බෙරා ගන්න වෙර දරන එකම එක බුද්ධ රත්නය ඔබ වහන්සේට පිං ඔය කරන සාමාජ සත් කාරයට

  • @sisirakumara368
    @sisirakumara368 2 года назад +7

    ඇත්තටම උතුම් ක්‍රියාවක් හාමුදුරුවනේ..

  • @srilanka690
    @srilanka690 3 года назад +23

    😭😭ජාතිවාදය වපුරන්න එනකොට කියනවා දහයක් හදපං විස්සක් හදප කියාගෙන අසරන මිනිස්සුන්ට බත්වෙිලක් දෙන්න එක බල්ලෙක්වත් නැ සිංහලයට අරින්නෙ සිංහලයමයි

  • @chanakadayarathna1729
    @chanakadayarathna1729 2 года назад +6

    Let’s help ASAP😍...we need to protect and feed them

  • @nilukaudayangani2836
    @nilukaudayangani2836 2 года назад

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා.....🙏🙏🙏 .....අහිංසක ගැහැනිය ...

  • @roshantha1980
    @roshantha1980 3 года назад +5

    බලධාරීන් ඇස් ඇරලා මේවා බලන්න අහිංසක මිනිස්සුන්ට අසාධාරණය km කරන්න එපා රජය පම්පෝරි ගැහුවට ලංකාවේ කොච්චර මිනිසුන් ඉන්න තැනක් නැතුව දුක් විදිනවද තියන එකාටම දෙන් නැතුව නැති බැරි මිනිස්සුන්ට උදව් කරපන් අපේ දුප්පත් පවුලට රජයෙන් මූලික වෙලා සාධාරණයක් කරන්න හේ ඒ හාමුදුරුවන්ට යෝධ බල ශක්තිය ලැබේවා

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 года назад +6

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 года назад +33

    හාමුදුරුවනේ ඔබ වහන්සේ තමා නැගෙනහිර ඉන්න කේසර සිංහ රජා. ඔබවහන්සේ නැගෙනහිර සිට ජාතිය වෙනුවෙන් නගන හඩ රටේ පාලකයනට ඇහුනත් උන් බටහිර බලවේග වලට බියවෙලා , යටවෙලා ඉන්න නිසා නෑහුනාවගේ ඉන්නව. දේශපාලකයො සිංහලයින්ව තනිකරම අපහසුතාවයට පත් කරල තියෙන්නෙ.

  • @dumindamudalige9206
    @dumindamudalige9206 2 года назад

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා.සමාජ සාධාරණත්වයට පත්කිරීමට යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි!!!

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 2 года назад +3

    Ape hamuduruwan whanseta dirgausa labewa teruwan saranai

  • @saumyadilshan5847
    @saumyadilshan5847 3 года назад +6

    බුදුසරණයි 🌹

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 2 года назад

    ගරු ස්වමීන්වහන්ස' ඔබ වහන්සේ මැදිහත් නොවෙන්න අද මේ අසරණ දරුපව්ල . මහපාරටවැටෙනව අද මේ රටේ ආගමක් දර්මයක් අනුකම්පාවක් දයාවක් තියන මිනිසුන් විරලයි. විශේෂයෙන්ම මේ රටේ නීතිය අන්දභාවයට පත්වුණු රටක ඔබ වහන්සේ වැනි බික්ෂූන්වහන්සේනමක් වැඩසිටීමත් ජාතියේ පිනකි. ඔබ වහන්සේ නිදුක් වේවා.! නිරෝගීවෙවා.!!සුවපත්වෙවා.!!! සියළුදෙවියන් රැකදේවා.!

  • @samithrawijerathna9289
    @samithrawijerathna9289 2 года назад +2

    Oba wahanse supiri himinamak oba wahanseta budu saranai.

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 года назад

    අපේ හාමුදුරුවන්ට දීර්ගායුෂ ලැබේවා. අසරණ ජනයාට ඔබවහන්සේගේ පිහිට නිරන්තරයෙන්ම ලබාගැනීමට හැකිවේවා.....

  • @ChinthakaPrebhath-yk9co
    @ChinthakaPrebhath-yk9co Год назад

    සින්හල ජාතිය වෙනුවෙන් තම සසරම කැප කරන අපේ කාලෙ හාමුදුරුවන් ❤❤ දීර්ඝායුවේවා අපේ හාමුදුරුවනේ ❤❤❤

  • @anurishakulasekara8949
    @anurishakulasekara8949 2 года назад

    ඔබ වන් බුදුවරු නිසයි,ලොව තවමත් පවතින්නේ.
    පින්වත් ලොකු හාමුදුරුවනේ,අපගේ නමස්කාරය වේවා.

  • @volleyballhomesl1185
    @volleyballhomesl1185 2 года назад

    මාරම සටනක් කරන්නෙ තනියම ජයෙන් ජය ලැබේවා තෙරුවන් සරණයි හාමුදුරැවනේ

  • @somalekam8712
    @somalekam8712 2 года назад

    සිංහල ජාතිකයන් වෙනුවෙන් oba වහන්සේ karana mehewarata මතු භාවයේ niwan දකින්නට pin aethiwewa teruwan sarani habuduruane

  • @sampathrathnayaka9296
    @sampathrathnayaka9296 Год назад

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින්

  • @affanashara3809
    @affanashara3809 2 года назад +1

    Oba wahanselata paadvada namaskara karami oba wahanselata niduk nirogi suwaya labewa dirgaausa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 2 года назад +1

    Apea hamuduruwanea oba whanshea apea rateta sapathak oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏

  • @thusharasampath7678
    @thusharasampath7678 3 года назад +5

    බුදු වෙවා ඔබ වහන්සෙ

  • @dwrxdsr6620
    @dwrxdsr6620 2 года назад +4

    මෙ රටට මෙහෙම වෙලා තියෙන්නේ එකයි මීනීසු කුහකයී අවස්තා වලදී ඡරා ඡතීයක් අපෙ මීනීසු ලැජ්ජයි සීන්හලෙ ඡාතීයට

  • @sachinthakalhara4464
    @sachinthakalhara4464 2 года назад +6

    ඉතාම එඩිතර සාධාරනය වෙනුවෙන් උන්වහන්සේ නැගිසිටින හැම අවස්ථාවකම තනවෙලා සටන් කරන්නේ් මෙි දුක වෙනුවෙන් පමනක් නොවෙයි . හැම අසාධාරනයක් වෙනුවෙන්ම කතා කරන ස්වාමීන්වහන්සේ කෙනෙක් මෙි නැගෙනහිරට වෙන අසාධාරනය පිලිබද මුන්වහන්සේට පමනයි හිතට දැනෙන්නේ . ඇයි බලධාරින්ට මෙිවා සොයා බලා සාධාරනය ඉෂ්ඨ කරන්න බැරි . ...දැන්වත් උන්වහන්සේ දෙසට නෙත් යොමු වෙිවා !බලධාරින්ගේ.

  • @im_samu_xvier1681
    @im_samu_xvier1681 2 года назад +2

    නීතිය බල්ලට ගිය, බලු පොලිසියක්‌ තිබෙන රටක, දේශපාලුවන් විසින් විනාස කරපු රටක පුරවැසියෙක් වීමද කරුමයකි. ලැජ්ජයී.. ගොඩක් වේදනයී.. මගේ රට ගැන 😔💔••🇱🇰

  • @ranjanigunawardana7555
    @ranjanigunawardana7555 3 года назад +1

    budusaranai oba wahansetath ahinsaka pawlatath

  • @sachiniumesha4619
    @sachiniumesha4619 3 года назад +4

    Genunta wada hadawatha unuwenawa hamuduruwange....oba wahanse nam budwenna one.....🙏🙏🙏

  • @janakakatugampala1499
    @janakakatugampala1499 Год назад

    මෙ හාමුදුරුවන් ගිහියෙක් වෙලා ඉන්න කාලෙ මම ලගින්ම ආශ්‍රය කරපු කෙනෙක් හරිම සන්වෙිදික කෙනෙක් අපි එකටම ආයතනයේ වැඩ කරපු නිසා මම දන්නව එම ආයතනයේන් අයින් වෙලා ගියාට පස්සේ මට මුන ගැසුනෙ නෑ නැවත දැක්කෙ මෙ ළඟදි මහන වෙලා රටට ලොකුම මෙහෙවරක් කරන ස්වාමීන් වහන්ස නමක් විදිහට ලගදිම ඒ පන්සලට මම එනව බැහැදැකීමට ස්වාමීන් වහන්ස බුදු සරනයි ඔබ වහන්සේට.

  • @tharindumalshan7435
    @tharindumalshan7435 3 года назад +6

    මතු බුදුවෙවා

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 года назад

    හාමුදුරුවෝ ගොඩක්ම සංවේදීව දේවල් දිහා බලන බව පේනවා 🙏

  • @dimuthuchandana9660
    @dimuthuchandana9660 2 года назад

    බොහොම පිං ස්වාමීන් වහන්ස

  • @shantishanti8987
    @shantishanti8987 2 года назад

    🙏🏻🙏🏻🙏🏻😭😭😭😭 පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ සිතනවා මෙන් හැම මනුස්සයෙක්ම සිතුවා නම්
    අපේ රට කොච්චර ලස්සන ද හැම පැත්තෙන්ම අහිංසකයා පමණය අසරණ වෙන්නේ 😭😭😭

  • @ranuranu529
    @ranuranu529 2 года назад +1

    Spit obawahansekge aenirbita kriyawata api udu wrnawa jayama labewaaa

  • @wathsalanisha1830
    @wathsalanisha1830 2 года назад

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස

  • @anulawanniarachchi3633
    @anulawanniarachchi3633 11 месяцев назад +1

    අපේ හාමුදුරුවන් වීරයෙක්. 🙏 🙏 🙏

  • @nilanthichamarika1506
    @nilanthichamarika1506 3 года назад +2

    Hamuduruwana tharuwan saranai

  • @pradeephalangoda2891
    @pradeephalangoda2891 2 года назад

    ඔබ වහන්සේ හැමදාම කරෙ හරි දේ ඔබ වහන්සේට බුදු සරණයි

  • @Hima44597
    @Hima44597 3 года назад +1

    Obawhanseta deergayu theruwan sarani

  • @bandarajbandara612
    @bandarajbandara612 2 года назад

    අනුන්ගෙ දුකට කඳුළක් පිට වෙන ස්වාමීන් වහන්සේගේ හිත මොනතරම් කාරුණික ද.. ඔබවහන්සේගේ සියළුම කටයුතු සාර්ථක වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏..

  • @tharindujeewan211
    @tharindujeewan211 Год назад

    බුදු හාමුදුරුවනේ මේවා කොහොමද අපි බලන් ඉන්නේ පපුව ගැහෙනවා අපේ හාමුදුරුවනේ බුදුසරනයි

  • @mihiruwanmalindu7846
    @mihiruwanmalindu7846 2 года назад

    ආදරේ ගොඩක් අපේ හාමුදුරුවනේ බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @PSSHORTVIDEOS-xr5uf
    @PSSHORTVIDEOS-xr5uf Год назад

    ගොඩක් පිං අපේ හාමුදුරුවන්ට ...................

  • @Gundaproductions
    @Gundaproductions Год назад +1

    අපෙ හමිදුරුවනෙ තෙරුවන් සරනයි බුදු සරනයි දීර්ග අයුශ හමුදුරුවනෙ🥰

  • @研二加藤-q1l
    @研二加藤-q1l 7 месяцев назад

    Apehamuduruwane oba wahanseta pin yodabala yoda weeriya labewa

  • @aniljayaweera9991
    @aniljayaweera9991 2 года назад +2

    Theruwansararai🙏🙏🙏 ape hambawenne..!!!

  • @anushanishanthi6968
    @anushanishanthi6968 2 года назад +2

    අපෙ රටට.අවශ්‍ය ඔබ වාන්සෙලා වගෙ

  • @ranuranu529
    @ranuranu529 2 года назад +1

    Aoe hamufuruwane ape sinhalayata hariyanne natte mekai hamuduruwanee pau kirisappaya hitakpapuwak nati tirisan minisun oba wahanseta teruwan saranai

  • @ඩොල්කිසිංදු
    @ඩොල්කිසිංදු 3 года назад +11

    ඇනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ගැන කතා කරල නිම කරන්න බෑ. මේ කරන සේවයට්ස්

  • @harsharukmal1237
    @harsharukmal1237 Год назад

    Ape hambuduruwo innakan madakalapuwe sinhalayo idi theruwan saranai hamuduruwane oba wahanse idiriyatath oya minissunta prshna nethuwa inna puluwan widihata weda salassala denna theruwan saranai dirgayu wewa oba wahanseta budu saranai......

  • @namindupinsara6157
    @namindupinsara6157 2 года назад

    බුදු දැක නිවන් 🙏🙏🙏🙏🙏 දකිත්වා අපේ හාමුදුරුවනේ

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 года назад +6

    මුළු ගමේම මිනිස්සු එකතුවෙලා තලපියව් ඔය අසරණ පව්ල එලවන්න ආපු එව්න්ට

  • @lakmalpiyantha4058
    @lakmalpiyantha4058 3 года назад +6

    Budu saranai

  • @shankamadushankamadu4759
    @shankamadushankamadu4759 Год назад +1

    Budu saranai ape hamuduruwane

  • @dedunudedunu8198
    @dedunudedunu8198 2 года назад

    අපේ හාමුදුරුවන්ට බුදු බව අත්වේවා.. කෝ අපේ රටේ මිනිස්සු සාධාරණයක් ඉෂ්ට කරන්න..