හදල විනාඩියෙන් පෙගුවා නේද මෙන්න රහස මෙි පදමට එකම මිශ්‍රණයෙන් මුරැක්කු බයිටි පකෝඩ ලේසියෙන් හදාගමු

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 458

  • @DammiDammi-xx5nl
    @DammiDammi-xx5nl 2 дня назад +1

    ඔබතුමියට බොහොම ස්තුතියි .හරිම කාරුණික ගුණ යහපත් මහත්මියක්. දීර්ඝායු වේවා ඔබ තුමියට.

  • @alexandrasten1735
    @alexandrasten1735 4 месяца назад +12

    බොහෝ පිං ඔබතුමීට මෙවැනි වටිනා දේ කියලා දෙනවාට.බොහෝ ම ස්තූතියී!

  • @sajeewahalangoda6761
    @sajeewahalangoda6761 22 дня назад +3

    ස්තූතී ඔබතුමියට !! නිදුක්,නිරෝගී වේවා!! ❤️🙏

  • @Cyber_critic
    @Cyber_critic 7 месяцев назад +26

    ඔයා කතා කරන විදිහ හරිම විනෝද ජනකයි වෙලාවකට. බලන් ඉන්න අහන් ඉන්න ආසයි. හිත යනව කතා කරන විදිහට. හරි වටිනව මෙම දේවල් හරියට වස විස නැතුව හදන හැටි කියා දෙන එක. මම නං හරිම ආසාවෙන් ඔයාගෙ videos බලන්නෙ. ඉදිරියටත් දිගටම මේ වගේ වටිනා හොද videos කරන්න. අද මේ මොහොත තමයි හොදම වෙලාව කියන එක ලියල පේන තැනක අලවන්න තරමි වටින කියුමක් ඇත්තටම.
    මට පළතුරැ අචිචාරැ හදන හැටිත් ඉතින් දවසක කියල දෙන්න.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 месяцев назад

      අගය කිරීම පිලිබදව ස්තුතියි. ඉදිරියේදී මම කරන්කම්❤❤

    • @dilshaniumesha5415
      @dilshaniumesha5415 7 месяцев назад

      Araaauqaaadafaarieirnatuoaraqaartalaaratattqatrrtaataataattaaaraaataararatatttaaq😢turarraqrttataararqtreeaataaarurhvaatawtvataurraarrotnaadatttaarrraaaraarrqrarriac

    • @dilshaniumesha5415
      @dilshaniumesha5415 7 месяцев назад

      Ararataataartitaeaaariqtartaa we acaaqaartrttratattautttotottttqrttttaiftfatataaftatataqatrttqaqqqqtruaqtqqqqqqqqqcaqqttaqtqtqtqataartqqtqttqtaargttatafrttarftatattttatataororuqqqqtatratttattattaataatatarataaataqtataqqtattatttttaattutaarfat rotatedqtttqtttqtqqqtttqtqoqtoqottratoryqqrarataaoaqtqtttttoqitoqtttqttttqqttqtaatalttiuqttttqtttqttoooqotqtqoottotqoritaqorkoqqqqtqqotqqtqqtttqtqtoqtqqqooqttqotqqqtqqqtquqqtqqiq

    • @bandaramenikewanninayake1159
      @bandaramenikewanninayake1159 6 месяцев назад +1

      ආදරණීය යි...........අගයමි.........
      රටේ අමිල සම්පතකි ඔබතුමිය♥️

    • @P.somalathaSomalatha-ln1jf
      @P.somalathaSomalatha-ln1jf 5 месяцев назад

      Sihina generally kumariye

  • @divens7304
    @divens7304 6 месяцев назад +14

    බොහොම ස්තූතියි මිස්. පැහැදිලිව හැමදේම කියලා දෙනවා..

  • @sudeshinirajapaksha2315
    @sudeshinirajapaksha2315 6 месяцев назад +6

    හරි ම රසයි,මම අවුරුදු දවස් වල ගමට යැව්වා, හැමෝම හරි ම රසයි කියලා කෑවලූ, මිස් ට ගොඩාක් පින්,අපිට විස නැති ආහාර හදාගන්න කියලා දෙනවාට❤

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 2 месяца назад +2

    මිස් නිසා නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා..මිස්ගෙ වීඩියෝ බලන්න ආසා හිතෙනවා..හරි ලස්සනට කියලා දෙනවා..බොහොම ස්තූති ඔබ තුමීට❤❤❤

  • @chathurisandareka1028
    @chathurisandareka1028 6 месяцев назад +4

    Miss කියල දුන්න විදිහට mama හැදුවා .ewa danhodata vikinenawa.mista godak sthuthi .godak pin.misge video mama hewwa.hambune na.ada me ahamben dakke

  • @arunasarojani8594
    @arunasarojani8594 12 дней назад

    ස්තූතියි ඔබතුමියට, වටිනා දෙයක් ඉතා සුන්දරව ඉදිරිපත් කලා

  • @annatamarapieries6412
    @annatamarapieries6412 3 месяца назад +5

    miss, niweradiwa pol thel hadana kramayath penwanna, bohoma isthuuthie!

  • @iranganiwijelatha4843
    @iranganiwijelatha4843 Месяц назад +1

    😊😊😊😊😊 හරිම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තුතියි ❤❤

  • @kanthinarangoda559
    @kanthinarangoda559 7 месяцев назад +10

    පැහැදිලියි,ප්‍රසන්නයි.එතුමියටත්,කෘෂි දෙ.බෙහෙවින්ම ස්තුතියි.

  • @ChammikaDilrukshi
    @ChammikaDilrukshi Месяц назад +1

    Your teaching is very lovely.Thank you Miss.❤❤❤❤❤❤❤❤

  • @dinushashyamani7038
    @dinushashyamani7038 6 месяцев назад +4

    වටිනා උපදෙස් ගොන්නක්
    ගොඩක් ස්තුතියි මිස් ❤❤

  • @freeeducation3587
    @freeeducation3587 7 месяцев назад +12

    හරිම පැහැදිළිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි මහත්මිය❤

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 7 месяцев назад +12

    ගොඩාක් අවශ්‍ය recipe එකක් ❤️❤️❤️

  • @shamali6018
    @shamali6018 7 месяцев назад +5

    Thank you mis .budu sarani obathumiyata.❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DulaniRasangika-ym7hn
    @DulaniRasangika-ym7hn 6 месяцев назад +4

    මිස්ට ගොඩක් ස්තූතියි 💖තෙරුවන් සරණයි මිස්ට

  • @hirushiabilasha4498
    @hirushiabilasha4498 6 месяцев назад +28

    මිස් වෙනම චැනල් එකක් ගත්තු එක ගොඩාක් වටිනවා.❤❤❤

  • @uththaramunasinghe784
    @uththaramunasinghe784 7 месяцев назад +8

    Niyameta kiyala denava obathumiyata sthuthie

  • @nishanthiariyarathna6035
    @nishanthiariyarathna6035 6 месяцев назад +1

    Miss mama murukku haduwa. Harima rasai. Namuth mila karanna giyahama hoda dewal walata thanak nathi eka harim dukai. Namuth mama recipe eka wenas karanne na. Thank you very
    much miss.

  • @SamanmaliJayasundara
    @SamanmaliJayasundara 5 часов назад

    බොහෝම ස්තුතියි මිස්

  • @IrajAdithya
    @IrajAdithya 7 месяцев назад +10

    ❤❤❤❤❤❤❤❤🎉නියමයි අනිවාර්යයෙන් හදනවා❤❤

  • @DilankaSampath-cb7nr
    @DilankaSampath-cb7nr 3 дня назад

    Godk sthuthi apita danuwath karanawata🙏

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 7 месяцев назад +31

    අනේ මිස් මමත් නිතර කෑම ජාති හදන කෙනෙක් නමුත් මම දන්නෙ නැහැ ගල් මස්කට් හදන්න එකත් පෙන්වනවනම් ලොක දෙයක් 🙏

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 месяцев назад +3

      ❤❤

    • @NandaWaduge-ok1xd
      @NandaWaduge-ok1xd 6 месяцев назад

      ​@@priyangikajayaweera5733😊😊😊😊😊😊😊😊😊😊

    • @dinushad_93
      @dinushad_93 4 месяца назад

      ❤p❤o❤❤

    • @dinushad_93
      @dinushad_93 4 месяца назад

      Obatimiya harima hondat therum karadunna obatumiyata bohoma strutting neerogisuwa labels issued ❤❤❤❤❤

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 месяца назад

      ඒක නම් හොදම අදහසක්...

  • @lalithapriyangani892
    @lalithapriyangani892 7 месяцев назад +12

    ඔබ කතා කරන විදිය අහන් ඉන්න ආසයි. ස්තුතියි

  • @QkJayashantha
    @QkJayashantha Месяц назад +1

    Mis hodata pahadiliwa kiyala denawa,,,,,🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

  • @QkJayashantha
    @QkJayashantha Месяц назад +1

    Harima nihathamani mis,,,,,,,🙏🍁🙏🍁🙏🍁🙏🍁🙏🍁🙏🍁🙏🍁

  • @chandralamahewa329
    @chandralamahewa329 6 месяцев назад +5

    Paripu badinna vidiya kiyala dunnata thanks.

  • @MaduMadu-u1b
    @MaduMadu-u1b 9 дней назад +1

    Ane miss kohomada hodamA idi aappa piti hoya ganne

  • @dammikadammika2187
    @dammikadammika2187 7 месяцев назад +8

    මම දැනට සේවය කරන්නේ සවුදි වල ලඟදී ලංකාවට එනවා මිස්ගේ වැඩසටහන් බලලා මටත් හිතුනා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න ඉදිරියේදී මිස්ගේ උදව් බලාපොරොත්තු වෙනවා මිස්ගේ නිහතමානී සිනාවට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි අපේ මිස්ට දීර්ඝායුෂ ලැබේවා

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 месяцев назад +3

      ආවාම අනිවාර්යයෙන්ම කතා කරන්ට❤❤❤

    • @NipuniAsanthika
      @NipuniAsanthika 6 месяцев назад

      Ame matath asai a unata register wenna onane

    • @NiluWanni
      @NiluWanni 5 месяцев назад

      ​@@priyangikajayaweera5733misswa contact karaganna widiyak thiyenawada

  • @shashicharuni3139
    @shashicharuni3139 6 месяцев назад +7

    මමත් මිස් කියපු විදියට මුරුක්කු හැදුවා ,,, ඇත්තටම ඒක හොද රසට ආවා,,,

  • @lakshmijayasinghe5634
    @lakshmijayasinghe5634 2 месяца назад +1

    ❤❤❤❤ godak pehediliwa kiya dunna.mis..t❤❤❤❤❤

  • @SheelaRathnayaka-hn4wi
    @SheelaRathnayaka-hn4wi 13 дней назад

    Thankyou mis man hadala balannam

  • @wasanthaindika9641
    @wasanthaindika9641 6 месяцев назад +3

    බොහොම ස්තුතියි මිස්,

  • @SSailla
    @SSailla 6 месяцев назад

    බුදුසරණයි රස පාට බේරෙනවා 🙏🙏තැන්ක්යූ මැණික 🌼💕💕🌼🌼🌼🌼💕💕💕💕💕💕💕🙏🙏🙏🙏

  • @j.v.pmedia642
    @j.v.pmedia642 7 месяцев назад +4

    Tala kerali hari vidiyata hadana heti kiyala denna mis

  • @slchumpa2966
    @slchumpa2966 6 месяцев назад +1

    හරිම වටිනවා මිස්.ගොඩක් ස්තූතියි ❤

  • @naveenkumara9571
    @naveenkumara9571 6 месяцев назад +1

    Kadala piti hadaganna kohomada mis kadala ganna onida naththam watana parippu eka hodayda oyage adahas apita dunnta thanks mamath hadanwa budu saranai ❤❤

  • @anojad7275
    @anojad7275 6 месяцев назад +4

    ඔයාට ගොඩක් ස්තූතියි

  • @champikarathnasekara5789
    @champikarathnasekara5789 Месяц назад +1

    පින් සිදුවේවා...!!!

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 месяцев назад +8

    Miss මම ඔයා කියපු widiyata හැදුවා niyameta ආවා ස්තූතියි ❤❤

  • @hiranshenuka126
    @hiranshenuka126 6 месяцев назад

    Very important presentation...thank u so much..god bls u..😊

  • @holipitiyahettiarachchi8865
    @holipitiyahettiarachchi8865 3 месяца назад +1

    ස්තූතියි මැඩම් ❤❤❤

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 6 месяцев назад

    Missta ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි miss ඔයාට .

  • @shamalikumari1277
    @shamalikumari1277 3 месяца назад +2

    මමත් හදලා කියන්නම්..ස්තුතියි

  • @sandayageethani2372
    @sandayageethani2372 6 месяцев назад +25

    මිස් ඔයා රටට සමිපතක් .ස්තුතිියි .

  • @PremaPriyangani-if5pd
    @PremaPriyangani-if5pd 6 месяцев назад +1

    Mis Mama bisnis ekata haduwa athi sarthakai oyata godak thanks dan mama goda kada tikakata danawa

  • @seethaseetha6797
    @seethaseetha6797 День назад

    සුපිරි තමා❤❤❤❤

  • @LuSa-sw1tb
    @LuSa-sw1tb 6 месяцев назад +2

    ඉස්තැතී. මීස්. පැහැදිවට. කියාදේනවා. වගේම. හරිවටිනා. දැනුමක්. බෝහෝම. ඉස්තැතී තේරැවන්. සරනයි

  • @pathmamalani6702
    @pathmamalani6702 7 месяцев назад +2

    Appa hadala pennanna puluwanda budusaranai dewipihitai

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 6 месяцев назад +2

    Sthuthiy miss ,hinawath maru misge,adarey

  • @uthpalaruwangani4132
    @uthpalaruwangani4132 Месяц назад +1

    Thnx sharing with us

  • @dhammidhammi1562
    @dhammidhammi1562 3 месяца назад +1

    Ape missta theruwan saranai .

  • @SrPranandu
    @SrPranandu 7 месяцев назад +5

    නිහතමානී චරිතයක් ❤ ඒ සිනහව තමයි ඇයගේ ආකර්ශනීය අවංකත්වය ❤කවද හරි ලංකාවට ආවම මුණ ගැහෙන්න බලපොරොතු වෙනවා ❤

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 месяцев назад

      සතුටුයි අනිවාර්යයෙන්ම හමු වෙමු ❤❤❤

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 7 месяцев назад +3

    Priyangi miss budusaranai obathumiyata ❤❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 3 месяца назад +1

    Thank you miss❤❤

  • @nimalgunathunga160
    @nimalgunathunga160 7 месяцев назад +4

    ස්තුතියි ...

  • @Lath-q2t
    @Lath-q2t 12 дней назад

    සිපිරිම්ස් බුදුසරණයි

  • @lakshan5271
    @lakshan5271 5 месяцев назад +1

    Thanks math hadala balannam miss

  • @arunasriyani
    @arunasriyani 4 месяца назад +2

    You are proud to motherland.

  • @nandikaranaweera9926
    @nandikaranaweera9926 Месяц назад +2

    මිස් අර ඉඳි ආප්ප පිටි ගන්න හොඳ brand එක කියන්නකෝ.. ඒ වගේම මං අහල තියෙනවා බදින්න එළවළු තෙල් පාවිච්චි කරන්න කියලා.

  • @chamaliwijesekara5700
    @chamaliwijesekara5700 6 месяцев назад +2

    Thank You Somuch.........👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ashokahettiarachi7589
    @ashokahettiarachi7589 6 месяцев назад +2

    ඔබ තුමිය ට ස්තූති යි 🙏

  • @ramanirajarathne1976
    @ramanirajarathne1976 Месяц назад +1

    Bohomathma sthuthei ❤

  • @pavithrairani6899
    @pavithrairani6899 7 месяцев назад +3

    Thank you. 🙏💐

  • @JeewaniKumarihamy
    @JeewaniKumarihamy 3 месяца назад +2

    Miss kalu dodol Hadana vidiua hariuatama kiuanna

  • @mrcocplayers3640
    @mrcocplayers3640 6 месяцев назад +1

    Oba tumiya karana rajakreya danuma bedade dereya denna..kapa karana oba tumiyata jayen jaya wewa

  • @අහින්සා
    @අහින්සා 18 дней назад

    මිස් අයිස් පැකට් හදන රෙසපියක් දෙන්නකෝ රසම රස

  • @sanjeewanieadikari4405
    @sanjeewanieadikari4405 6 месяцев назад +1

    බොහොම ස්තූතී මිස්...

  • @chamilaamaya8746
    @chamilaamaya8746 6 месяцев назад +1

    Kal thiyaganna ඇසුරුම් කරන පොලිතීන් එකේ නම ewannako miss.ඒවා ගන්න තියෙන්නෙ කොහෙද miss.

  • @SaduniSenadeera
    @SaduniSenadeera 5 месяцев назад +2

    Medam murukku hadanakota ai perum kayam danne

  • @wkusumawathie4414
    @wkusumawathie4414 5 месяцев назад +1

    ඉතා වැදගත්

  • @shashicharuni3139
    @shashicharuni3139 6 месяцев назад +2

    මිස් කලින් කෙරුවෙ බිංතැන්නෙ වන්හුං එකෙන්තමයි මම ඉස්සෙල්ලාම ඉගෙන ගත්තේ ,,, මම ඒවා විකිණීමත් කෙරුව 😊😊
    ස්තූතියි මේ දේවල් තියල දෙනවට😊😊

  • @neethasa1429
    @neethasa1429 6 месяцев назад +1

    ❤❤❤❤thanks so much Cyprus

  • @dilrukshidilrukshi4907
    @dilrukshidilrukshi4907 6 месяцев назад

    බොහොම ස්තූතියි මිස්.❤❤❤

  • @dilrukshimahahetti1720
    @dilrukshimahahetti1720 6 месяцев назад +3

    Thank you ❤️

  • @pereramkpk4422
    @pereramkpk4422 6 месяцев назад

    ස්තුතියි මිස්.දෙවි පිහිටයි .
    මමත් හැදුවා .

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 6 месяцев назад

    හරිම වටින වැඩසටහනක් . ස්තුතියි ඔබතුමියට. මමත් subscribe කරා

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 месяцев назад

      Thanks dear ❤❤

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 6 месяцев назад

      @@priyangikajayaweera5733මම ලංකාවෙ නෙවී ඉන්නෙ මෙහෙ MDK ඉදිආප්ප පිටි නං තියනව ඒක හරියයිද

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 месяцев назад

      Puluwan hadanta❤

    • @nimaliliyanage4613
      @nimaliliyanage4613 6 месяцев назад

      @@priyangikajayaweera5733 thank you

  • @subarshinidarshinka1783
    @subarshinidarshinka1783 4 месяца назад +1

    මිස්ගෙ හිනාව ලස්සනයි .මිස් පුළුවන් නම් විම් දියර හදාගන්න කියලා දෙන්නකො

  • @PremalathaSamarasinghe-ji7lw
    @PremalathaSamarasinghe-ji7lw Месяц назад

    Thank you so much mis ❤

  • @PrithmaNimsara
    @PrithmaNimsara Месяц назад +1

    Hodata theruna bomasthurheei

  • @DiscussionM
    @DiscussionM 3 месяца назад +1

    Mis, nodanna nisa ahanne.murukku badinakota vitamin E karalak thel ekata dala murukku hadanawa dakala thiyanawa.ekata hethuwa mokakda?

  • @GauriNirmani
    @GauriNirmani 6 месяцев назад

    mis mama weyaparak vidiyata murukku hadanawa eka kal thiyaganna kramayak kiyala denna

  • @marycolombage3026
    @marycolombage3026 7 месяцев назад +3

    Thank you very much madame

  • @sisirakumara392
    @sisirakumara392 3 месяца назад

    11:30me padata thama haduwe.mama mewa kadeta damma .mewa hiyalu.akata monawada karanna ona.ane mis kiyala denawada.

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 6 месяцев назад +1

    Obata Jaya wewa🙏🙏🙏

  • @jeevikasamarathungs9465
    @jeevikasamarathungs9465 6 месяцев назад +1

    Miss saree jacket eke sleeve eka tikak digata dala adinnako. Thawath lassana wenna

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 6 месяцев назад +1

    හරිම අගෙයි මිස් ගේ මේ වගේ කෑම ජාති කියා දෙනවාට මමත් ස්වංන් රැකියාවක් පටන් ගන්න හදන්නේ ඔබතුමියට බොහොම ස්තුතියි

  • @Neha-er5ip
    @Neha-er5ip 6 месяцев назад +1

    Hadawaithimma. Sewage. Karana. Awanna. Niladariniyak obata. Lassa a. Anagathayak

  • @GhanathilakaBodhahannadhige
    @GhanathilakaBodhahannadhige 6 месяцев назад +2

    Thank you very much

  • @mallikaagarval9178
    @mallikaagarval9178 6 месяцев назад +1

    math.asai.e.recipe.ekata.thanx.mis.oyta

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 3 месяца назад +3

    Thankyou

  • @shamlims8220
    @shamlims8220 6 месяцев назад +1

    ඉස්තුති❤

  • @winsandarandunu8401
    @winsandarandunu8401 Месяц назад +1

    Niyamai miss😍

  • @WijithaChandrakanthi
    @WijithaChandrakanthi 14 дней назад

    මිස්, සුදු කැකුලු හාල් හෝදල, වේලල බැදගෙන, මෝලෙන් කොටල, මුරුක්කු හදන්න පුලුවන් ද කියල දැන ගන්න පුලුවන් ද ? ස්තූතියි !

  • @rubindharmasena2865
    @rubindharmasena2865 Месяц назад +1

    මිස්,කඩලපිටි වලින් හැදුවොත් කොහොමද?

  • @bdhejjbdjdjj1426
    @bdhejjbdjdjj1426 6 месяцев назад +1

    rade shodana deyra hadana kiyala dana

  • @Sriyanidinusha
    @Sriyanidinusha Месяц назад +1

    බිත්තර danne nethuwa hadanna puluwan neda mis

  • @padmayakandawala1647
    @padmayakandawala1647 6 месяцев назад +1

    Tanks ...ඔයාට