Mama iye baluwa wishma lokaya rollce royce puda dewal dahayak ada eka patan gamma.Ithin mama asa naha rollce royce bentley wani smagam wlata mikada eke seat sadima sadaha harak marala harak ge hama gannawa e wage mama kochhara englanthayata kamathi wunatath🇬🇧 mama oya car samagam walata asa naha
loke thiyana vivida ratawal wala e ayata ananya una sangeetha krama.naada rata saha ewaye mulashra gana video ekak karanawa hugak students lata vadagath wei kiyala mata hithenawa.hamadama wage watina dewal minissunta genawata Thank you❤.ada video ekak supiri❤
දුප්පත්කම ජිවිතයට හයියක් කියලා පෙන්නපු මිනිසුන් , තමයි ලෝකය වෙනස් කරන්නේ 😀😀
අනිවා
@@awishkaakalanka7751 ුඞුෑැැැංඑඑු34
😈😈♥️♥️
අනිවා😍
අදටත් ලෝකෙ හොදම ගුවන් සමගම් වක තියෙන Air Bus 380 එකට ගන්නෙ රෝල්ස් රොයිස් එන්ජින් විතරයි... ඒ තරම් කොලිටි , අරක්ශිත බව..... උනන්දුව උත්සහය තියෙන එකෙක්ට මේ දුප්පත් කොල්ලගෙ කථව හොදටම ඇති ❤️❤️❤️❤️
"ඔබේ අධිෂ්ඨානය ජයග්රහණය නම් හැකියාව විශ්මිත විය යුතුයි" මේ කියමන සදහා ඉතා වැදගත් ජීවිත කතාවක්
🤩😊👍
මිනිස් දෙවියන් විසින් මවලා මිනිසාට භූක්ති විදින්න දුන්නා. මැවු දෙවියන් වින්දේ ඉතාම ස්වල්ප සොච්චමකි. හරිම වටිනා ලස්සන විවරනයක්. ජයෙන් ජය ඔබට.
Thank you විශ්ම ලෝකය, නොදන්න දේ කියා දෙනවට ❤️✊
Mawa sub karl sup ekak denwd..
මාර ගැම්මක් එන්නේ මේ කතා අහනකොට.. 🥰🤙💪
Mawa sub karl sup ekak denwd..
පයියත් නගිනව 🤣🤣නේ
සිරාවටම බන්
Airbus සමාගම ගැනත් ඕනෙ😍
ruclips.net/video/PeR27gVIo8A/видео.html
බලන්න Airbus
@SL ආතල් පොඩ්ඩා YT දුන්න
Mekema ekk tiyenwa bn
අපි කොච්චර motivation stories බැලුවත් ඒ හැම එකකින්ම එක දෙයයි අපිට කියලා දෙන්නේ "ඇගේ හයියයි,තමන් ගෙන ආත්ම විශ්වාසයක් තියෙනවනම් අන්තිම මොහොත වෙනකන් උත්සාහය අත්හරින්න එපා" 🔥🔥🔥
රොල්ස් රොයිස් කාර් එකාක් ඇස් දෙකවත් දැකලා නැත්තෙ මන් විතර ද 👍
Rolls-Royce phantom තමා ලස්සනම ..දකින්න තිබුණා නම් ඒ තරං ආසයි..💖✨
"KING OF LUXURY CARS" 👑❤️
Absolutely
දුප්පත්කම ලැජ්ජාවිය යුතු කාරනයක් නොව,දෙපයින් නැගීසිටීමට හයියක් බව ලොවට සනාථ වී හමාරය.
Mawa sub karl sup ekak denwd..
Ekaa hari.mamat duppat kollek
🤟❤️
දුප්පත්කමේ පතුල දැකල ඉපදුන මිනිස්සු තමයි අද ලෝකෙ ඉහලම පුටු වල වැජඹෙන්නෙ.... උත්සහය, අධිශ්ඨානය ❤️❤️❤️👍
Mawa sub karl sup ekak denwd..
සිංහල භාෂාවෙන් මේ වගේ සඟරාමය වීඩියෝවක් මේ තරම් පිලිවෙලට සුපැහැදිලිව අහන්න ලැබෙන එක වාසනාවක්. ඉදිරි ගමනට සුබපැතුම්. හොඳ හඬක්. හොඳ ගමනක්. ජයවේවා!
චම්පික සහෝදරයා 💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️
මේකේ හොඳම සීන් එක යකෝ අන්තිමටනෙ ඇහුවේ. එතකොට BMW එක යටතට ගත්තද Rolls Royce එක. හරියට ඉන්දියාවේ TATA එකේ අයිතිකාරයා එංගලන්තයේ Jaguar Land Rover එක ගත්ත වගේ..☝️😎
දියුණු වෙන මිනිස්සු අපෙන් සුභ පැතුම් 🇱🇰
දුක වැඩියෙන්ම දැනුනු මිනිහා තමා වැඩියෙන්ම වැඩ කරලා උපරිම දුරක් සාර්ථකත්වයක් ලබන්නේ ........
Mawa sub karl sup ekak denwd..
❤️❤️ අභියෝග වලට අභියෝග කරපු මිනිස්සු ❤️❤️
Dream car=Rolls Royce😍
Me video eka thammata godak sthuthi! Ape ayata mewa hoda padam!
අදරෙයී විශ්ම ලොකය අයියේ හැමදාම 🥰❤️🔥✌️🇱🇰
Mawa sub karl sup ekak denwd..
අයියේ ජර්මනියේ තවත් ප්රසිද්ධ සමාගමක් වන අවුඩි සමාගම ගැන විඩියෝවක් කරන්න
Mawa sub karl sup ekak denwd..
සුපිරි ✌️❤️
Thank you so much for this insane video!
Ya, true
Car එකට හිත ගියාට කතාව මෙච්චර හැගීම්බරයි කියල හිතුනෙ නැ කාර් එක bmw සමාගමට අයිති එකක් කියල හිතුනෙත් නැ ගොඩක් සතුටුයි මේවගෙ video දාන්න ප්යාට good luck
එතුමා කොච්චර දුගියෙන් ජිවත් වුනත් තමාගේ සාර්තකත්වය යාමේ මාවත අත්හැර දැමුවේ නැත. එ වගේ ම එතුමා තමන්ගේ සාර්තකත්වේ මාවත එදා අත්හැරිය දැමුවේ නම් අද රොල්ස් රොයිස් කියන නමවත් ඇහන්නේ නැත ♥♥
ආදරෙයි විශ්ම ලෝකය...
King of vehicle ආසම කතාවක් ❤️
Well done wishma lokaya👍👍👍
නියම වීඩියෝ එකක් ..ආසම මෝටර් රථය "රෝල් රෝයිස්"
මම ආසම වාහනය😍
මේ voice එකට මම් මාරම ආසයි. අයියෙ ඔහොම හඩක් එන්නෙ පෙර කරපු පින් කුසල් නිසාමයි. තව පින් කරන්න. ඔයාට තෙරුවන්සරණයි...🙏 තව තව වීඩියෝ ලබාදීමට ඔබට ශක්තිය ලැබේවා..!
සුපිරීම සැපක් තියෙන කාර් එක තමයි rolls ❤❤
Mawa sub karl sup ekak denwd..
අදත් නියමයි අයියේ❤️❤️❤️❤️❤️❤️ පට්ට ඈහ්❤️❤️❤️❤️❤❤️❤️❤️
අයියේ ජර්මනියේ බර්ලින් තාප්පය ගැන වීඩියෝ එකක් ඕනි🤭
*Rolls royce 😍*
ලෝකය හොල්ලපු ගොඩක් මිනිස්සු අන්ත දුප්පතුන්ලු 🙂😔
අදත් සුපිරි 👍😌 පුලුවන් නම් වෙනස් විදිහට shorts ටිකක් දාන්න සතියකට එකක් වගේ
Lowa සම්පූර්ණයෙන් මිනිස් ශ්රමය පමනක් උපයෝගි කරගෙන සාදන මෝටර් රථ වර්ගය rolls royse
100% True, Me car ganna eken ee salli yanne machine walata newe, Minissunge mahansiyata.
Me wage Car ekak salli thiyena kaleka ganna eka honda deyak..
තව තියෙනව බන්...
Buggati
Pagani
Maclren
Bently
Ferrari
Lam මේවගෙ සමහර වර්ගත් සම්පූර්ණයෙන්ම අතින් හදන්නෙ..විශෙශයෙන් buggati එකෙ සෙර්ම අතින්ම තමා හදන්නෙ
ලංකාවෙ VEGA එකටත් ඔය වගෙ දියුනු වෙන්න පුලුවන්..💥
@@suvicooperations aiii bri e thwm loke electric vehicle wl awshya thawa sampurna wel nne
[ 8:42 පොඩ්ඩක් නැවත බලන්න. 1993...] Anyway, a good video as always! Thank you! 👍👍👍
Powerful people make places powerful ❤️🤩
ඇඩෙනවා කතාව අහද්දි.
ජීවිතය ජයගන්න පුලුවන් උත්සාහ,කැපවීම තියෙනවනම්
ROLLS-ROYCE අම්මො පිස්සුවක් 🥰🥵❤️😘
Excellent 👌 video
Dear team 🙏
Menna me vage venas vidihata hithana tharnayo thami lokaya venas kale.
Ape young generation eka ..
Ravana vikunanava..
Sinha lee vikunanava..
Bodu dahama vikunanava..
Anthimata apiata ratakuth Neha..
ස්තුතියි 🙏
My most favorite vehicle ❤️❤️❤️
(Rolls Royce vehicle)
GHOST OR WRAITH OR CULINAN OR DAWN OR PHANTOM
@@deshanrathnayakeofficial for me phantom
Rolls roys is not just a brand its the idol of quality.
@@suvicooperations hadanne bmw neme bn aithiya bmw👍
niyama video eka
FORD COMPANY එක ගැනත් ඕනී...
PLEASE. ❤️
Mawa sub karl sup ekak denwd..
ඊයෙ දැම්මා වගෙ විඩියෝ තාව ඔනෙ 😌👍
Mawa sub karl sup ekak denwd..
එදත් අදත් කියනවා කට හඩ නම් පට්ට 😻🔥
Apple CEO Tim Cook ගැන video එකක් ඕනෙ
WISHMA LOKAYA ❤️❤️ බලන් ඉදපු VIDEO එකක්
සුපිරි විඩියො එකක් 💖💖
Zayn malik ගැන video එකක් ඔනේ 🙂♥️
Expected this
Thank you very much
Adarei wishma lokaya ❤❤
Thanks brother
හේ හේ 2m ගහන්න ලගයී congratulations අයියේ🥰❤️🔥✌️🇱🇰
Mawa sub karl sup ekak denwd..
මේවගේ දේවල් අපේ රටේත් හදාගන්න තත්වෙට ගන්න පුලුවන්
ඒ සදහා අපි වගේම දුප්පත්ව හිටපු සිංගප්පුරුව , ඩුබායි වගේ රටවල් අමෙරිකාව චීනය ඉන්දියාව කොරියාව වගේ රටවල් වල ආයෝජන නිසාම බලවත් උනා ඒකට හේතුව බලවත් රටවල් හැමෝටම රට ඇතුලෙ ආයෝජන කරන්න දීම නිසා බලවත් රටවල් ඒ රටවල් වලට ආරක්ශාව ආර්ථික ස්ථාවර බව ඉබේම ලබාදෙනව,
එහෙම උනා කියලා ඒ රටවල් පිටරටවලට විකුනලා ද? ඒ මිනිස්සුන්ට ඉන්න රටක් නැතිවෙලාද? රස්සාවක් නැතිව ඉන්නවද? නෑනෙ, අන්න ඒවගේම හිතලා දියුනු වෙන්න අපේ මිනිස්සු දැන්වත් මේ දූපත් මානසිකත්වය අතහරින්න ඕන, අන්න එතකොට වේග එක හැදෙන්නෙ ලෝකෙ ලොකූම ධනපතියන් නිතරම ඇවිත් යන වෙලදපොලක් සහිත රටක.
ඇත්ත බම්☺️
this words can change a country hanz x 👏
ලංකාවෙ හිටියා නම් කවදාවත් මේ තැනට එන්න වෙන්නේ නෑ මිනිහට
Adath video eka maru
Supiri video ekak aaa ayye
Mama iye baluwa wishma lokaya rollce royce puda dewal dahayak ada eka patan gamma.Ithin mama asa naha rollce royce bentley wani smagam wlata mikada eke seat sadima sadaha harak marala harak ge hama gannawa e wage mama kochhara englanthayata kamathi wunatath🇬🇧 mama oya car samagam walata asa naha
Maru අයියේ
Good vedio.
අයියේ BMW සමාගම ගැනත් ගේන්න.
Nice wishme
කවදාවත් උත්සාහය අත්රින්න එපා. එතකොට ලෝකය දිනන්න පුලුවන් 😏😍
Mawa sub karl sup ekak denwd..
පට්ට
ඇමරිකාවේ සහ ජර්මනියේ කාර් තමයි ලෝකෙ හොදම කාර් 🔥🔥🔥🔥🔥🇺🇸🇺🇸🇺🇸🇩🇪🇩🇪🇩🇪🇩🇪
Japan
Japan ,american and german car brands.
England ☺️💯
@@salindanimeshpunchihewa8836 england ??
@@manu-y2p6r yeah 🤗
ලස්සනයි අයියා
Hangary යාව ගැන Video එකක් ගේන්නකෝ....🍃🕊️
Adath maru
කුමාර සංගක්කර ගැන වීඩියෝ එකක් ඕනේ තවම නෑ මාස 3 තිස්සේ 😓😓😓😓😓😓
One of the best channel I have seen on RUclips. I personally gained a lot of knowledge by waching these videos.
😀
Vatina vedio ekk .scott adkins ganath vedio ekk krnna ❤️😊👌👍❤️🤘🥰🥰
My dream car 😍😍❤️🔥💚
අයියේ audi සමාගම ගැන vedio එකක් කරන්නකො
Rolls Roys Is The Legendary icon In Automobile ❣️❣️
Great bro thanks
ස්තුතියි
Thank for sharing ❤
Supperb thanks
එමනිසාම eyath එක් ප්රබල hethuwk වෙනවා rolls royse මිල අධික weemta
Bentley history eka ganath karanna aiye😍
Mawa sub karl sup ekak denwd..
විශ්ම ලෝකය යනු එක්තරා පාසලකි
Super vedio
❤️😍🔥
Rolls Royce 😍😍❤️
❤️My favourite 😍❤️ RR❤️
danne nethi deval godak igena gaththa
නියමයි, තව Honda, Lamborghini Company වගෙ වල කතාවල story කරන්න.
මේ video එකෙ Royce ගෙ මිය ගිය අවුරුද්ද 1933 දිනෙ නමුත් audio voice එක කියන්නෙ 1993 කියල නේද 🤔
සමාවෙන්න ! නිවැරදි වන්නේ 1933 වසරයි.
රොල්ස් රොයිස් තියා පාන් කැල්ලාක් කාත් කන්න සල්ලි නැහැ හුත්තො 😂😂😂
Ow hutto wdk na kiyla
මන් හිටපු විදිය දන් ඉන්න ව්දිය එක්ක බලද්දි ඔයට මන් ගනත් ඔහ්ම කියන්න පුලුවන් වෙයි 💪🤟
Thank you 🙏
Neymar jr 🔥ganth video ekk oni
මාත් කවදහරි RR ❤️🔥❤️🔥🙂 ඒකට තමා මහන්සි වෙම්නෙ 🤭🤭🤩
විශ්ම ලෝකයගේ කටහඩට ආදරේ කවුද?
loke thiyana vivida ratawal wala e ayata ananya una sangeetha krama.naada rata saha ewaye mulashra gana video ekak karanawa hugak students lata vadagath wei kiyala mata hithenawa.hamadama wage watina dewal minissunta genawata Thank you❤.ada video ekak supiri❤