නාමරූප සහ කෘත්‍ය |

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2025

Комментарии • 7

  • @Hasilika6793
    @Hasilika6793 8 дней назад

    ❤❤❤❤🎉🎉🎉🎉අපගේ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna 17 дней назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේට🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 17 дней назад

    සාදු ,සාදු ,සාදු ,🙏🙏🙏

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 17 дней назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @siriyalathalatha530
    @siriyalathalatha530 17 дней назад

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @SurprisedFireDragon-oy7qb
    @SurprisedFireDragon-oy7qb 17 дней назад

    Sadu🙏සාදු 🙏සාදු 🙏

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 16 дней назад

    මගේ භග්‍ය වතුන් වහන්සේ ගේ හද මඩලේ උපන් පින්වන්ත ස්වාමින්වහන්ස, ඔබවහන්සේ ගේ දේශනා නම් කනට අමා පැන් ඉසිනවා වගේ. නාම රූප පිලිබඳ දේශනා නම් බොහොම හොඳයි. ඒවා තමයි නිතරම අහන්න මම කැමති මොකද ඒක තමයි වඩා වඩා දැනගන්න ඕනේ. ස්පර්ශ ය නිසා හටගන්න සිතිවිලි එසැනින් සමුදය වෙමින් නිරුද්ධ වෙන බව දැනෙන විට සිත මැදහත් වෙනවා. ඔබවහන්සේගේ දේශනා තුලින්ම තමයි මේවා පත්තියන් වුනේ. මානසිකරයෙන් මේවා සිදු වෙන බව පේනවා. අනිත්‍ය දුක්ක අනාත්ම තුලට සිත අවදි වෙනවා. උපය වීමට සිත ඉඩ දෙන්නේ නැහැ. වටිනාකම අත්හැරෙන බව වැටහෙනවා. මේ වටිනා දේශනා වට‍ ඔබවහන්සේ ට නොවක් පින්. ඔබවහන්සේ සුව පත් වේවා!!!🙏🙏🙏